⚠️️ Kpop ජීවිතයේ කව්රුත් නොකියන අදුරු කතාව ( සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් )The dark side of kpop|sl kpop

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 105

  • @kim_ashi9216
    @kim_ashi9216 2 роки тому +30

    දුක හිතෙනවා. ඒ හීනේ වෙනුවෙන් කැපවෙන හැමෝටම ඒ හීනය සැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.💜️

  • @Raveesha08
    @Raveesha08 2 роки тому +34

    හැමෝම ලොකු තැනකට එන්නේ ගොඩක් මහන්සි වෙලානේ ඒවගේ තමයි ඉතිම් මමත් ආසයි KPOP IDOL කෙනෙක් වෙන්න ඒක කොහොමහරි කරනවා 🥺💜️♥️

    • @slasiansquad4090
      @slasiansquad4090  2 роки тому +7

      අනිවාර්යයෙන් oyata puluwn

    • @Raveesha08
      @Raveesha08 2 роки тому

      @@slasiansquad4090 🥺💖 Thank you

    • @binadisadinya8573
      @binadisadinya8573 2 роки тому +1

      Suba pathanawa oyata😍😍😍😍😍😊😊😊😊☺☺

    • @slarmy3798
      @slarmy3798 2 роки тому +1

      ow oyat puluwan👍

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 Рік тому +3

      Korea කියන්නෙ හරිම ජාතිවාදී රටක්. කොරියානු ජාතිකත්වය කියන එක.. අනික් දේ කොරියානු මිනිස්සු සලකන්නෙ සුදු හමට.. ඔයාට ඔයිට වඩා දුක් විදින්න වෙනවා.. ප්‍රතික්ෂේප වීම් එක්ක..

  • @magicgirl217
    @magicgirl217 2 роки тому +24

    Ane දුක හිතුණා 😢😢මමත් ආසයි K pop idol කෙනෙක් වෙන්න ࿋࿌▩ පුළුවන් නම් මේ වගේ Videos කරන්නකෝ ♦️♦️ Student Kpop trainee ලා එයලට තියන Timetable එක ගැනත් Video එකක් කරන්නකෝ ♥️😚

    • @ThushariMeesha
      @ThushariMeesha 3 місяці тому

      ow mamath godak asawen inne blackpink lisa wage famous k-pop idol kenek wenna please oya k-pop kenek wenna train karanna ona dewal gana vedio ekak dannako. 😕😕😥

  • @btsarmygirlthanuki3961
    @btsarmygirlthanuki3961 2 роки тому +21

    අක්කි අැත්තටම ඒයාල පව් දුකයි වීඩියො ඒක බලත්දි මට දුක හිතුනා ඡිවිතය කියන්නෙ ඒකටනේ අපිට ඒක නවත්තන්න බැ 😞😞😔😔😢

  • @Moonlight_2008
    @Moonlight_2008 2 роки тому +12

    අනේ ඇත්තටම thank you so much අක්කේ මේ දේවල් කියලා දෙනවට .... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @vinudisubasinghage
    @vinudisubasinghage 11 місяців тому +2

    Thank you Eonni

  • @sanathdamsiri298
    @sanathdamsiri298 2 роки тому +7

    ඔව් අක්කි මටත් කියන්න තියෙන්නේ ජිවිතේ මොන බාධක ආවත් තමන්ගේ ගමන යන්න ඕන ජිවිතේ කියන්නේ මලක් එක කවදාවත් පර වෙන්න දෙන්න එපා

  • @BTSARMY-bu9fn
    @BTSARMY-bu9fn Рік тому +4

    හැම ලස්සන දේකම දුක හිතන අදුරු පැත්තක් තියෙනවා 😥💜️💜️🙏

  • @inokachandani2660
    @inokachandani2660 Рік тому +5

    අක්කි පොඩි කාලේ ඉඳලා K POP IDOL කෙනෙක් වෙන්න ඉන්න අය කොහොමද දවස පුහුණුවීම් කරන්නෙ
    ( SCHOOL STUDENTS
    SOUTH ) KOREA )

  • @TharushiAkarsha-h5v
    @TharushiAkarsha-h5v Рік тому +5

    ඇත්තටම BTS එකෙ කලින් කීදෙනෙක් හිටියද 😢😢😢කවුද අපෙන් සමු ගත්තෙ දෙයියනේ ❤❤❤❤මම හුග කල් ඉදන් හොයන්නෙ මේක ❤❤

    • @WAUpulshanthPerera-xl5gm
      @WAUpulshanthPerera-xl5gm 3 місяці тому

      මම දන්න විදිහට කලින් BTS group එකෙ members ලා 8k ඉදලා තියෙනවා
      8 weni member ව group එකෙන් අයින් කරලා තියනවා
      BTS ලා famous වෙන්න කලිනං

  • @animemakesmehappy3941
    @animemakesmehappy3941 2 роки тому +5

    I remember jonghyun's death. I cried for weeks. I still do on his death date. I remember Felix getting eliminated. I remember how sulli died. I remember the way shinee cried at jonghyun's funeral. You guys don't realize how hard it is to just live life. All you guys see is the glamorousness.

  • @antonykamal4935
    @antonykamal4935 Рік тому +5

    Moonbin😢😢😢

  • @lizafdo6883
    @lizafdo6883 2 роки тому +2

    Ow eyalage munawal dakkama penewa hithe loku dukai thiyenwa kiyla..Mata hithanne kpop idol's la godak marennath hithuwe meka wennath puluwan..godak othana team wala kapila Pena kenwa witharak highlight karanawa bts eke vocalsla 3k innwa ai hama sinduwakama jungkookta witharak kiynna thiyenne godak kotas eken wenne eya witharak highlight wena eka anith ayata asadaranai

  • @sampathlk2490
    @sampathlk2490 2 роки тому +5

    Thanks akkee vidiyo ekata .😿kohoma hari magee heenayata yanawaa❤️❤️❤️❤️❤️😍😍thanks akki vidiyoo ekata pukuwannam idol vidiyoo denna ...🥰🥰🥰mona amaaruwak harii monawaa daraganna wunath kpop idol wena heenayata ynawaa☺️☺️❤️❤️❤️❤️😘😍😍Amaaru wunath...karanna wenawaa heenee wenuwen 🥰🥰😘❤️😘😘😘.l am 3.thanks akki vidiyo ekata😘❤️

  • @pathumsampath6518
    @pathumsampath6518 2 роки тому +3

    Thank you අක්කි💜️💜️🇱🇰💜️🇰🇷

  • @Moonlight_2008
    @Moonlight_2008 2 роки тому +11

    අක්කා ත් පරිස්සමින් ඉන්න අක්කේ.. ♥️♥️♥️

  • @chamathkadewmini5774
    @chamathkadewmini5774 2 роки тому +2

    Thanks akki ,digatama idolsla gana video danna 💜️

  • @btsarmygirl8255
    @btsarmygirl8255 2 роки тому +5

    Aneeee pau eyala athtthatm.....😭💔🥺
    thank you akki video ekat 🥰👋.....

  • @Ezaki_Nakakita
    @Ezaki_Nakakita Рік тому +1

    api hithana tharan kpop idols lage lifes lassana naha...eyala godk mahansi wenw me wge famous wennath.ek eylge mahansiye kapaweeme result ekak.ehema thiyagenth godk minissu e ayata baninawane.dukai e gana

  • @niroshankumarasounds5864
    @niroshankumarasounds5864 2 роки тому +4

    ඇත්තටම මට ඇඩුනා අක්කි.එයලා පව්.මොනා කරන්නද අප්පා.❤️❤️❤️❣️❣️❣️💜️💜️💜️🔥🔥🔥🔥🔥😭😭😭😭😭😭😭😭😭😭😭

  • @shanu4519
    @shanu4519 2 роки тому +6

    අනේ පව් එයාලා..‌‌ 🥺💔

  • @venurijayawardana
    @venurijayawardana 2 роки тому +1

    Thank you akki 💜💜💜💜💜💜

  • @btsarmygirlfernando7187
    @btsarmygirlfernando7187 2 роки тому +4

    1 st 💜💜

  • @wasanthadayamani1608
    @wasanthadayamani1608 2 роки тому

    akke, kpop trainee kenek venna aurudu 5 giyothin evata viyadam karanne company ekada, ehema naththan apida. please kiyannako mokada apita viyadam karana unothin mage heene ivarai.😥😥😭😭😭😭😭😭😭

  • @p.wihara...9678
    @p.wihara...9678 2 роки тому +1

    ගොඩක් දුකයි ජීවිතේ විදින්න එයාලා යාලුවෝ නැතිව mg කරන්නේ නැතිව කොහොම ඉන්නවාද දන්නේ නෑ පවු අපේ කොල්ලෝ කෙල්ලෝ 😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😖😖😖😖😖😖😖😖😖😖😖

    • @p.wihara...9678
      @p.wihara...9678 2 роки тому

      Eth mama mage jivithe hineta yanna oone 😞😞😞😞😞😞😞😞😞

  • @nimshishakya9279
    @nimshishakya9279 2 роки тому +1

    K pop audition gana danna plz akki yo api amadamth oya ekka inawa ne .

  • @mekalasripalibandara4972
    @mekalasripalibandara4972 Рік тому

    Thank you .

  • @KangEunJu152
    @KangEunJu152 2 роки тому +1

    අනේ jonghyun 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @maleeshasithuminigogi8477
    @maleeshasithuminigogi8477 2 роки тому +3

    Ane ammooo...😳😬💔🥺

  • @ruwanthi5557
    @ruwanthi5557 2 роки тому +3

    Akki kpop idol kenek wenn godk amarud

  • @taeavtaeav5708
    @taeavtaeav5708 2 роки тому +1

    Mage dan aawurudu gaanaaka hiinayak meeka. Eeeka nisa kohomahari mee hiineta yanawa. Apit barid campus yanagaman treening wenna...?? Eeeka godak amaaruyi needa...??

  • @Skzstaygirlsithu
    @Skzstaygirlsithu 11 місяців тому

    Ane paw ane me idols la.math asayi kpop idol kenek wenna.mehema rules.ahh stray kids latath mehema da.😮😮😮😢😢😢😢🥴😭

  • @btsarmygirl7490
    @btsarmygirl7490 2 роки тому +6

    අනේ ඒ අය කොහොම ඉන්නවද මන්දා මමත් කට්ට කාලා කොහොම හරි අයිඩල් කෙනෙක් වෙනවමයී 🥺🥺🥺🥺🥺🥺🥺💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️

    • @manelkanthi7755
      @manelkanthi7755 2 роки тому +1

      මම ඔයාට සුබ පතනවා❤️❤️😘😘🥺💔

    • @thusharaindika7047
      @thusharaindika7047 2 роки тому +1

      Me too

    • @Chamathka1234
      @Chamathka1234 11 місяців тому

      kpop idol කෙනෙක් වෙන්න කොරියාවට යන්න ඕනෙද කියන්නකෝ.ඔව් නේද. ලංකාවේ ඔය මොකුත් nane. මන් මෝඩ දෙයක් ද දන්නෙ නැ ඇහු වේ

  • @Soul-j9b
    @Soul-j9b 2 роки тому +3

    කොරියන් නලු නිලියන්ටත් එහෙමයි නෙද

  • @SojuSoulmate
    @SojuSoulmate 2 роки тому +2

    Paw eyala hamomaaa😔❤

  • @pavnsm654
    @pavnsm654 2 роки тому +2

    අනේ පව් එයාල 🥺

  • @sachiniangel1294
    @sachiniangel1294 2 роки тому

    අක්කෙ twice මේ වෙනකන් ආපු ගමන ගෙනත් video එකක් ගේන්නකෝ

  • @nimeshdissanayake8140
    @nimeshdissanayake8140 2 роки тому

    Ane plzzzzzzzzzzz idol kenek wena vidiya video ekk karanna ko plzzzzzzzzzzz

    • @slasiansquad4090
      @slasiansquad4090  2 роки тому

      Mama eka video ekak dala tynwa tips gana..issrahata denam aywt video ekak wema wdiya gana 💕

  • @anuradeshappriya1645
    @anuradeshappriya1645 10 місяців тому

    Anee twice la gana dennko

  • @DeepikaSeuwandi-ku7kl
    @DeepikaSeuwandi-ku7kl 7 місяців тому

    උුකඅයියා❤❤❤❤❤

  • @kimeunbi3538
    @kimeunbi3538 2 роки тому +4

    අපි idol කෙනෙක් වෙන්න පුහුණු වෙද්දි අපිට කැමති වෙලාවක එකෙන් අයින් වෙලා යන්න පුලුවන්ද?

    • @btsarmy-ex5bh
      @btsarmy-ex5bh 2 роки тому +1

      Mn danna tharamin be mokada loku nithi ramuwak athule thama me hamadema sidde wenne eyalata gewimak kRanna oni

    • @kimeunbi3538
      @kimeunbi3538 2 роки тому +1

      @@btsarmy-ex5bh එයාලනම් අපිට ගෙවනවා ඒත් මට හිතෙන්නේ කැමති කැමති විදිහට යන්න බෑ මොකද එයාලගේ ගිවිසුමක් සත්සන් කරනලා නිසා ඒ ගිවිසුම අවලංගු වෙන දවසට මෙයාලට අලුත් එකක් දෙනවා ඒතකොට තමා තම්න් තීරනය කරන්නේ අයින් වෙනවද නැත්තම් දිගටම ගිවිසුම් අත්සන් කරලා entertainment එකත් එක්ක ඉන්නවද කියලා.

    • @mimixiao1
      @mimixiao1 2 роки тому

      @@kimeunbi3538 අපිට ට්‍රේනර් කෙනෙක් වෙන්න ඕන නම් සල්ලි දෙන්න වෙනවද

    • @mimixiao1
      @mimixiao1 2 роки тому

      @@btsarmy-ex5bh ට්‍රේනර් කෙනෙක් වෙන්න එයාලා සල්ලි ගන්නවද කියන්නකෝ

    • @mimixiao1
      @mimixiao1 2 роки тому

      @@kimeunbi3538 එයාලා අපිට නිකන්ම ගෙවනවද. අයිඩල් එකක් වෙන්නත් කලින්

  • @nishanthaappuhamy5568
    @nishanthaappuhamy5568 Рік тому

    2006 kawda inne kpop kenek wanna asa

  • @Chamathka1234
    @Chamathka1234 11 місяців тому

    අනෙ වදින්නම් මට කවුරු හරි කියන්න kpop idol කියන්නේ මොකද්ද. ඒ කියන්නේ එහෙම කෙනෙක් වෙන්න මුලින්ම අපි කොරියාවට යන්න ඕනෙ නේද.කොරියාවේ kpop idol කෙනෙක් වෙන්න පුළුවන් කොරියානුූවෙක්ටම විතරද. අපි අපෙ රූපේ සම්පූර්ණෙන්ම වෙනස් කරගත්තොත් training කරල කරල කොරියාවේ මහන්සි වුනොත් අපිට කොරියාවේ idol කෙනෙක් වෙන්න පුලුවන්ද කවදම හරි දවසක. මන් මේ අහල ගොඩක් අයගෙන් දැනගන්න හැදුව ඒත් මට කාගෙන්වත් හරි riply එකක් ලැබුණේ නෑ. මේක මගේ ජීවිතේ එක්ක තියෙන ප්‍රශ්නයක් කරුණාකරල හරියට දන්න කෙනෙක් මට ටිකක් විස්තර කරල කියනවද. ඒ කියන අයගෙ හීන බලාපොරොත්තු ඔක්කොම ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනෙ😢❤❤❤❤ නොසලකා හරින්න එපා මගේ comment එක ප්ලිස්🎉❤

    • @Tharushinimesha1
      @Tharushinimesha1 11 місяців тому

      Kpop kiynne korean music wlta idol kenek kiynne blackpink bts la wge kttiyta eyala korean pop music wla ihalatama giya kttiya korean kenekta witrk nme idol kenek wenna puluwn mahansi unoth oyatath puluwn wei

    • @Chamathka1234
      @Chamathka1234 11 місяців тому

      @@Tharushinimesha1මේ මට පොඩි දෙයක් කියනවද. ඕලෙවල් කරල ඉවර වෙලා කොරියන් class ගිහිං කොරියන් exam කරල ඊට පස්සෙ ඒලෙවලුත් කරල රීසාල්ට් ආවට පස්සෙ අර කලින් pass වෙච්චි කොරියන් exam එකට passport අරගන්න පුලුවන්ද කොරියාවට යන්න.නැත්නම් korean exam ලියල අවුරුද්දක් ඇතුලත අනිවාරෙන්ම කොරියන් යන්න ඕනෙද.කියන්නකෝ

  • @achalaguruge7863
    @achalaguruge7863 2 роки тому +3

    BTS lat GRAMMY meparth hambune naned
    #SCAMMYS

    • @yenu6604
      @yenu6604 2 роки тому +1

      😦

    • @yenu6604
      @yenu6604 2 роки тому +1

      Ow me parath bari velane 🥺
      ua-cam.com/video/TkQcQoJxo4A/v-deo.html

    • @yenu6604
      @yenu6604 2 роки тому

      Kohomada ekata vote karanne ay ane ehema une Grammy live yanakota eke vadipurama giye BTS nama Army LA godak hitiya

  • @dineshadilrukshi3353
    @dineshadilrukshi3353 Рік тому

    Kondeta mokawath karanna ba kiyana eka adala nathe katada
    😏🤭👇

  • @binadisadinya8573
    @binadisadinya8573 2 роки тому

    Phone eka nathuwama bare mama😂🤣😂🤣😂🤣😂🤣😂🤣🤣😂🤣😂

  • @shagiya5618
    @shagiya5618 2 роки тому

    Kpop trainer kenek welath ai eyalawa kpop idols la karanne naththe 🙄.

    • @shagiya5618
      @shagiya5618 2 роки тому

      Apita kpop trainer kenek wenna exam kiyak thiyenawada 🤔 . Api kpop trainer kenek widihata therunoth apiwa Korea wata ganne eyalage salli walinda 🙄. Api Korea wata gihin airport ekedi mokakda karanna ona 🤔🤔. Apiwa ekkan yanawada eyala 🙄. Api kohomada eyalawa adura ganne , hoya ganne 🙄🤔

    • @shagiya5618
      @shagiya5618 2 роки тому

      Kpop trainer kenekta thamange amma ekka ehema katha karanna welawan dila thiyenawada 🤔 .

    • @shagiya5618
      @shagiya5618 2 роки тому

      Api Koreawata giyapuhama eyala apiwa hodata balagannawada . E kiyanne ape arakshawa ehema .

  • @bhagyachathurangani6651
    @bhagyachathurangani6651 2 роки тому

    😕paw anee..

  • @notibenagirl9164
    @notibenagirl9164 Рік тому +1

    ඵයලාට ෆෝන් පවිච්චි කරන්න දෙන්නෙ නැත්තම් කොහොමද black pink . bts ලා tik tok කරන්නෙ

    • @dewminirubasingha6363
      @dewminirubasingha6363 Рік тому

      Eyala tik tok karanawada 🥺 mama dakala naa 😥

    • @ThushariMeesha
      @ThushariMeesha 3 місяці тому

      ow eka thamay. mama dakala thiyenawa lisage godak tik toks😊

  • @mimixiao1
    @mimixiao1 2 роки тому

    Regulations kiyanne mokadda

  • @Gimhanikaushika
    @Gimhanikaushika Рік тому

    ඉතින් අක්කි blackpinkල කොන්ඩෙ පාට කරන්නෙ. මේකට රිප්ලයි ඕනි

    • @seun-gri7268
      @seun-gri7268 Рік тому +1

      එයාලා ට්‍රේනර්ස්ලා නෙවෙයි. 😊

  • @mtmusicmanu
    @mtmusicmanu 2 роки тому +1

    අක්කි සනීප නැද්ද කටහඩ වෙනස් වගේ

  • @mimixiao1
    @mimixiao1 2 роки тому

    ඩෝම් එකක් කියන්නෙ මොකද්ද අක්කෙ

    • @slasiansquad4090
      @slasiansquad4090  2 роки тому +1

      Eyala Jiwath wena thana..Geyak wage

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 Рік тому +3

      ඩෝම් එකක් කියන්නෙ එක හෝල් එකක ඇදන් ගොඩක් දාලා තියෙන තැනක්.. ඒ හෝල් එකේ තමා ඔක්කොමලා ඉන්නෙ. වෙනම කාමර නෑ..

    • @mimixiao1
      @mimixiao1 Рік тому

      එහෙමද. ඒ group එකේ අය විතරනෙ ඒ හෝල් එකේ ඉන්නෙ නේද. වෙන group වල අය නෑනෙ