ලැබ්රඩෝර් (Labrador) ගැන සියළුම විස්තර | Everything about Labrador retriever # Labrador

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 74

  • @vimukthideshan1059
    @vimukthideshan1059 2 роки тому +14

    බල්ලෝ කියන්නේ වෙනම පිස්සුවක් 🥰❤

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +2

      අනිවා බ්‍රෝ

  • @prabuddhiwithart222
    @prabuddhiwithart222 2 роки тому +5

    වීඩියෝව නියමයි 💓 ගොඩක් ස්තුතියි මේ තොරතුරු වලට

  • @dukekandy4679
    @dukekandy4679 2 роки тому +7

    කියපූ දේ ඔක්කොම ඇත්ත මගේලග ඉන්නවා කහපාට එක්කෙනෙක් එයාට දැන්. අවු 9 යි වයස හොයන්න. බෑ ලස්සනට ඉන්නවා විටමින් වර්ග දෙනවා නියම විදියට බෙහෙත් විදිනවා ඒත් තාම පොඩිකාලෙ කල දග වැඩමයි කරන්නේ එලියෙ තියෙන රටේනැති කසල ගොඩවල් ගේ ඇතුලට ගෙනත් දානවා වතුර නම් පෙන්නන්න බෑ.ඉතින් මගේ ලැබ්‍රඩෝ බව්ව බබාට හරිම ආදරෙයි 😍😍😍

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +2

      ❤️❤️❤️

    • @nadeesha9635
      @nadeesha9635 2 роки тому +2

      Eththatamaiii, et wathura bonawa eyaa

    • @dukekandy4679
      @dukekandy4679 2 роки тому +1

      @@nadeesha9635 මෙයත් එහෙම තමා වතුර ටිකක් දැක්කොත් ඇති , වතුර බොනවා , ඒක පෙරලලා ඒකෙ සෙල්ලම් කරනවා , නාන්න පුදුම ආසාවක් තියෙන්නෙ. ඒත් මම ආයෙනම් මෙයාගෙන් පස්සෙ ලැබ්බෙක්නම් හදන්නෙ නෑ 😂😂

    • @nadeesha9635
      @nadeesha9635 2 роки тому +2

      @@dukekandy4679 eththamaii ahnee, mat nm aye hdnne nhee, sellama tamaii eyta hemdykma,hurathal muhuna dekkama sera krnnwat hitene nhe,

    • @lethmichathurika6005
      @lethmichathurika6005 Рік тому +1

      විටමින් එක මොකද්ද

  • @chamodchamod6261
    @chamodchamod6261 2 роки тому +5

    ඇත්තටම වටිනවා

  • @nosandalaya5944
    @nosandalaya5944 2 роки тому +3

    සුපිරි විඩියෝ එක

  • @Ballapanasaranandathero
    @Ballapanasaranandathero 2 роки тому +3

    එක නම් පට්ට

  • @dammikarathnayaka-s1c
    @dammikarathnayaka-s1c 9 місяців тому +3

    ammo akanm aththa man genawa den masa 3 i puduma dagai wathura kiuwoth wena monawath onna

  • @wasanthakumara6152
    @wasanthakumara6152 2 роки тому +2

    වීඩියෝව නියමයි 💓

  • @gayanmadusanka6131
    @gayanmadusanka6131 2 роки тому +3

    good video

  • @dihanranil7219
    @dihanranil7219 7 місяців тому +2

    මමගාවත්ඉන්නවඑයාහරිමහුරතල්මමඑයාටගොඩක්අාදරෙයි❤❤❤😘😘😍😍💖💕💓❤💗💙💚💛🧡💜🖤💝💞💟❣️💌

  • @lohithawijayanga1318
    @lohithawijayanga1318 2 роки тому +3

    👍👍🔥

  • @sunilpriyankara9614
    @sunilpriyankara9614 2 роки тому +2

    patta

  • @hansanayohan9566
    @hansanayohan9566 2 роки тому +4

    පිරිමි සතෙක්ව ක්‍රොස් කරන්න හොද වයස කීයද.(පලවෙනි පරට කරන්න)

    • @sldogtalks
      @sldogtalks  2 роки тому

      අවු 1 මාස 5 න් පස්සෙ

    • @Music_collection_official
      @Music_collection_official 2 роки тому

      බල්ලොන්ට ආදරෙ හැමොම
      🥺මගේ චැනල් එකට subscribe 500ට යන්න පුලුවන් හැමොම මට උදව්වක් කරන්නකො 🥺🙏

  • @dlsugandi
    @dlsugandi 21 день тому +1

    ❤❤❤❤

  • @sanjuudeshika4374
    @sanjuudeshika4374 2 роки тому +3

    Ape gedarath ekkenek innawa harima hithuwakkarayi api adarei kiyla eya dannawa. E hinda thama hemadema

    • @sldogtalks
      @sldogtalks  2 роки тому

      Hithuwakkara wenneth hurathaletama thamai👍

  • @sudanthasuda8040
    @sudanthasuda8040 2 роки тому +2

    👍👍

  • @SHASHIKUMAR-pm9ug
    @SHASHIKUMAR-pm9ug 2 роки тому +2

    👌👌👌👌

  • @pabodhachamini6568
    @pabodhachamini6568 Рік тому +1

    Me wargaye kalu pata ballo innwada

  • @chenuliAhasna
    @chenuliAhasna Рік тому +1

    එයාට කෑම දෙන වෙලාව චුට්ටක් පරක්කු උනොත් කලන්තේ දානවාද? ලොකු වියදමක් යනවාද

  • @menulee6279
    @menulee6279 8 місяців тому +1

    මෙයාලා කන්නේ නැතිව ඉන්නවා නම් ඉක්මනින්ම blood එකක් බලන්න😢 vaccine කරන්න කලින් නම් අනිවාර්යෙන් blood බලන්නම ඕනි෴

  • @rangikashiranthi7427
    @rangikashiranthi7427 2 роки тому +3

    Ape gedarath ekkenek innawa.

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +2

      Hodata hadanna

    • @rangikashiranthi7427
      @rangikashiranthi7427 2 роки тому +1

      @@sldogtalks den masa 8k wenawa. Harima hurathal wagema dagai. Lamek wage thamai

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +1

      @@rangikashiranthi7427 meya kohomath godak hoda family dog breeds akak

  • @NilukaPiris-g3g
    @NilukaPiris-g3g Рік тому +1

    Ane harima shok

  • @menulee6279
    @menulee6279 8 місяців тому +1

    මෙයාලා ලංකාවේ ජීවත්වෙන්නේ උපරිම අවුරුදු හතයි ඊට වැඩිය ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න෴

  • @mahesh6225
    @mahesh6225 2 роки тому +1

    Ape akkena petiyek eth hapanawa.loku unamath hapaida

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +1

      labrador කෙනෙක්ද?

    • @mahesh6225
      @mahesh6225 2 роки тому +1

      @@sldogtalks ow

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +1

      සාමාන්‍යයෙන් නම් labrador සැර ජාතියක් නෙවෙයි. එයා පොඩි හින්දා හුරතලේට හරි දගකාර කමට හරි හපනවා වෙන්න ඇත. කොහොමත් එයාව හොදට අත ගාන්න. අනිත් අයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න එතකොට නිකන්ම හරියියි.

    • @mahesh6225
      @mahesh6225 2 роки тому +1

      @@sldogtalks eya thaniyama inne.eya ekka sellam krnakota thamai hapanne

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +1

      A sellamata

  • @ureshakalhari4081
    @ureshakalhari4081 Рік тому +2

    මට උදව්වක් ඔනෙ පිලිස් ලැබ්රඩො පැටියෙක් ඉන්නවා මා ගාව එයාට උණක් හැදලා කන්නෙ බොන්නෙ නැ සෙරම බලෙන් කවන්නෙ ඇයි යෙ 😔

  • @mpnsumihtkandy
    @mpnsumihtkandy Рік тому +1

    Pata

  • @chamudiamarasinghe9141
    @chamudiamarasinghe9141 2 роки тому +2

    අපේ පැටියට කිනිතුල්ලො හැදිල හොඳ බේත් එකක් කියන්නකො🙏🙏🙏

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +1

      වයස?

    • @chamudiamarasinghe9141
      @chamudiamarasinghe9141 2 роки тому +1

      @@sldogtalks Aurudu 1i

    • @sldogtalks
      @sldogtalks  2 роки тому +1

      @@chamudiamarasinghe9141 ayage bara bara hodainam next guard kiyala behethak thiyenawa aka denna. Hebei doc kenekta pennala denawanam thamai hoda.

    • @chamudiamarasinghe9141
      @chamudiamarasinghe9141 2 роки тому

      @@sldogtalks Hariii thankyouuu🙏

  • @vinithadesilva4333
    @vinithadesilva4333 11 місяців тому +1

    මගෙ කොල්ලා පට්ට මහතයි