ඔබත් හැමදාම උදේ හවස මේ කරුණු තුන සිහිපත් කලොත් සියලු පව් යටපත් වෙනවා|Ven Galigamuwe Gnanadeepa Thero

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 62

  • @rosyper8003
    @rosyper8003 6 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 6 місяців тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @HemaliJayarathna
    @HemaliJayarathna 6 місяців тому +2

    Sadu sadu sadu 🙏🙏🙏Thruwan saranai

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 6 місяців тому +2

    Sadhu sadhu sadhu 🙏🏻 🙏🏻

  • @dilipprasanna8130
    @dilipprasanna8130 6 місяців тому +18

    උතුම් පින්වත් ගලිගමුවේ ඣාණ්දීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

    • @jandrajandra5712
      @jandrajandra5712 6 місяців тому

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 6 місяців тому +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @dermasaudi9393
    @dermasaudi9393 6 місяців тому +7

    Sadu sadu sadu oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 6 місяців тому +4

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @مممم-ن7ز
    @مممم-ن7ز 6 місяців тому +4

    Sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @NilukaPriyanthi-n9r
    @NilukaPriyanthi-n9r 6 місяців тому +8

    උතුම් පිංවත් ඥානදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවයෙන් ජීවත් වෙන්න ලැබේවා සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමින් වහන්සේට සාධු 🙏🙏🙏

  • @bannakakumudu4029
    @bannakakumudu4029 6 місяців тому +6

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉me asana ධර්ම desanawa නිවන් දොරටුවක් වේවා

  • @Soma-r4h
    @Soma-r4h 6 місяців тому +3

    Pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 👃👃👃👃👃👃

  • @sepalikaperera9123
    @sepalikaperera9123 6 місяців тому +1

    Obawahansege me bana ahanna ahana aasai obawahanseta uthum niwan margaya awabodawee apawath me sansara dukin mudawa ganna uthum swaminwahabnasa🙏🙏🙏

  • @ShiranKokila
    @ShiranKokila 6 місяців тому +6

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙගෙ බන අහන්න ගත්ත දා ඉඳලා අද මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් උනා අද මම මතු උපදින මෛත්ත්‍රි බුදුන් දැක නිවන්දකින්නට පාරමිතා පුරන කෙනෙක් උනා එ සියලුම පින් ඔබවහන්සෙට අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු

  • @wasanthinayana2327
    @wasanthinayana2327 6 місяців тому +2

    සාදු .....සාදු ....සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා මා හටද නිර්වාණ මාර්ගයටම පිවිසීමට වාසනාව ලැබේවා ඒ සදහා නුවණ පහල වේවා....

  • @dammikabhr8246
    @dammikabhr8246 6 місяців тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹

  • @KisumKarunarathna
    @KisumKarunarathna 6 місяців тому +8

    ස්වාමින්.වහන්ස.ඔබවහන්සේට.මෙි.ධර්මය.දේශනාකල.පිනෙන්.මෛතිිු.බුදුන්.දැකනිවන්.මාර්ගයට.පැමිනිමටම.මෙි.පින.හේතු.වෙිවා.පාරමිතාවක්ම.වෙිවා.🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 6 місяців тому +4

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 6 місяців тому

    සාදු සාදු සාදු සියලු සත්වයෝද සුවපත් වෙවා සාදු සාදු සාදු

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 6 місяців тому +1

    සාදු සාදු සාදු

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 6 місяців тому +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 6 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwankumara8294
    @nuwankumara8294 6 місяців тому +4

    පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා....!!!

  • @yasawathi-k6d
    @yasawathi-k6d 6 місяців тому

    තෙරුවන්සරණයි අපේ ස්වාමීන්වහන්ස අපටධර්මකරැණුපහදාදුන්නාටසාදූ! සා දු! සාදු!

  • @saradanansuriya4631
    @saradanansuriya4631 6 місяців тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව කළාවූ
    පිනෙන් පින් මහිමයෙන් නිරෝගී සුවයම ලැබේවා ලැබේවා

  • @chamanipriyanka3438
    @chamanipriyanka3438 6 місяців тому

    අපේ පින් වත් සුවාමින් වහන්සේ ට.තුනුරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 6 місяців тому +1

    උතුම් තුන්ලොකාග්ර තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේසනා කොට වදාළ උතුම් දහම් දියෙන් අපව සනසාලූ අති ගවුරවනීය පින්වත් කල්‍යාණ වූ ,ගලිගමුවේ ලොකු සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ,,,,,!!! මා දර්ම දේසනාවක් කියල ඇසුවෙ ඉස්සල්ලම ඔබ වහන්සේගේ ,,අදටත් මා මගේ ජීවිතේ ගොඩාක් තැන් නිවැරැදි කරගෙන මේ සසරේ ඇති භයානක කම තේරුම් ගත්තෙ ඔබ වහන්සේ වන් කල්‍යාණ වූ සංඝ රත්නය නිසයි,,අපිව මේ කටෝර සසරින් එතෙර කරන්න අපිව සුමගට ගෙන යන ඔබ වහන්සේට තවතවත් ධර්ම අවබෝධය ලැබි නිදුක් නිරොගි සුවය ලබා තවත් දර්ම දේසනා කරන්න හැකියාව ලැබේවා ,,දීර්ඝ ආයු ලබා ,,,මේ සන්සාරේදිම නිවනින් සැනසිම ලබන්නට මේ පින් හේතු වාසනා වේවා ,,,,සාදු සාදු සාදු ,,,,,!!!🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 6 місяців тому +2

    🙏🙏🙏

  • @maladamayanthi1102
    @maladamayanthi1102 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 місяців тому +1

    Saduuuu saduuuu saaduuu ...

  • @janakafranando497
    @janakafranando497 6 місяців тому

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස

  • @SudharmaSenevirathna-f2b
    @SudharmaSenevirathna-f2b 6 місяців тому +1

    උතූම් නිර්වාණය අවබෝධ වේවා සාධු සාධු සාධු🎉🎉🎉

  • @SamithGonaduwage
    @SamithGonaduwage 6 місяців тому +2

    Amen ❤

  • @piyaseeli2325
    @piyaseeli2325 6 місяців тому

    🙏🙏🙏
    ඉතාමත්. වටිනා. ධර්ම දේශනාව. පිංවත් ස්වාමින් වහන්ස ර්‍
    .. තෙරුවන් සරණයි ඔබවහන්සේ ට
    🙏🙏🙏🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 6 місяців тому +3

    ඔබවහන්සේගේ ධර්ම දේශනා
    හරිම ආසාවෙන් ශ්‍රවණය කරනව
    පින්වත් ස්වාමීන්වහන්ස. යහපතක්ම වේවා ඔබවහන්සේට.

    • @pathmamawella2744
      @pathmamawella2744 6 місяців тому

      සාදු සාදු සාදු ඔබ වහන්සේට තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 6 місяців тому +1

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
    ස්වාමින්.වහන්සේට. නිදුක්. නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලැබෙවා
    මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 6 місяців тому +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @padmimanjula2211
    @padmimanjula2211 6 місяців тому

    ඔබ වහන්සේගෙ බන කතා අහලා තමයි මම බන අහන පුරුද්දක් .අහන්න ආසාවන් ඇති උනෙ.ඔබ වහන්සේටභඅනෙක වාරයක් පිං සිදූ වෙවා

  • @jeewakalakshan596
    @jeewakalakshan596 4 місяці тому

    😥 ane hamuduruwane mama den aurudu 3ka idan oya duka vidinawa. Me anda udata wela. Eka nam kiyanna bari dukak. Mama dawasa purama oba wahansege bana ahanawa. Hithata daraganna bari weddi oba wahansege bana ahanawa🙏🙏🙏🙏

  • @madumadu935
    @madumadu935 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiranKokila
    @ShiranKokila 6 місяців тому +2

    ඇත්තටම මෙ මාර්ගයෙ ගියොත් මනස ගොඩාක හදාගන්න පුලුවන් ලාමක අකුසල් අපෙ ඉතට ඇතුල් වෙන්න නොදි

  • @punyaathurupana2753
    @punyaathurupana2753 6 місяців тому +1

    😂ඉතා වටිනා කරුණු රැසක් ඔබවහන්සේ පැහැදිලි කර දෙන්නේ. භාවනාවල මේ කරුණු සඳහන් වෙනවා. ඔබ වහන්සේට බොහෝ පින් . සාදූ සාදූ සාදූ !!!

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 6 місяців тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺 🙏🙏🙏🌺🌺🌺🌺

  • @magladiesladies9052
    @magladiesladies9052 6 місяців тому

    sadu sadu sadu

  • @hemall1325
    @hemall1325 5 місяців тому

    Sadu sadu 🎉🎉

  • @thusharisamarakoon1821
    @thusharisamarakoon1821 6 місяців тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @ShiranKokila
    @ShiranKokila 6 місяців тому +12

    සමාවෙන්න මම මෙ මැසෙජ් එක ඩිලිට් කරවවා මම ඉයෙ බනකතාවකට ඇහුවා භාවනා කරන කාලයවත් තමන් ඉන්න තත්වෙවත් කියන්න සුදුසු නැ කියලා මොකද එකෙනුත් සියුම් මාන්නයක් සිතෙ ආතිවෙන්න පුලුවන් නිසා බුදුසරණයි

  • @KumuduniJayasinghe-d6f
    @KumuduniJayasinghe-d6f 6 місяців тому +1

    😮

    • @hmgmalkanthi
      @hmgmalkanthi 6 місяців тому

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @inokagunarathnegunarathne3727
    @inokagunarathnegunarathne3727 6 місяців тому

    .. BB

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 6 місяців тому +1

    🙏🙏🙏

  • @InokaSamanthi-b7f
    @InokaSamanthi-b7f 6 місяців тому

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @indraniperera89
    @indraniperera89 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 місяців тому +2

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw 6 місяців тому +1

    🙏🙏🙏

  • @lindalinda6535
    @lindalinda6535 6 місяців тому

    🙏🙏🙏

  • @sriyanisriyani1069
    @sriyanisriyani1069 6 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @oshadaepitawela8316
    @oshadaepitawela8316 5 місяців тому

    🙏🙏🙏🙏