Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ පවූ.... අසරණ මිනිස්සු...මේ තරම් කරදයක් කරලත් සතුන්ට ආදරය කරන කාරුණික ගැමි ජිවිත......දුක හිතුනා.... නමුත් ආසාවෙන් බැලවා.... 👌👌👌
අනේ,ඒ මනුස්සකම හරිම උතුම් .ඒ හිත් කොච්චර ලස්සනද.කිසිම කහටක් නැ.සොදුරැ හදවත් .කොචිචර ලස්සන එකමුතු කමක්ද තියෙන්නේ .තෙරැවන් සරණයි !!!නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏🙏👍👍👍
ඇත්තටම ඔවි.අලියාගෙන් බැට කලා,පාඩුත් විදගන හිනා වෙලා මෛත්‍රියෙන් ජිවිතවන උත්තම මිනිස්සුන් .හිස නමා ආචාර කරමි.නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ඔයාලාට.😢😢❤❤🙏🙏🙏👍👍👍🌹🌹🌹🎉️🎉️🎉️🎉️🎉️
.
අනේ ඒ මනුස්සකම,ආස හිතෙනව ඒ එකමුතුකමට?ඒත් කේදවාචකයක්😌හරිම දුකයි
හරිම ආදරණීය මිනිස්සු. හැමෝටම තෙරුවන් සරණයි !
‘කාටවත් දොසක් කියන්නේ නෑ’ ඒ මනුස්සකම❤තෙරුවන් සරණයි..
❤
අනූරාධ මහතාට ප්‍රීතිමත් ශූභ නව වසරක් වේවා!!! 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
A මනුස්සකම .හරිම සතුටුයි අනුරාධ sir ඇතුළු සැමටම ..deerghayu වේවා
මම ලගක ඉදියනම් ගේ හදන්න ශමයේන් හරි උදව් වෙනවා.. අහිංසක හිත හොද මිනිස්සු ස්භාදහමට අනුව ජිවත් වෙන මිනිස්සු.. සතුන්ගේ වරදක් කීවේත් නෑ.. වෙන එකේකුට උනානම් දෙස් තියලා.. සතාටත් කරදර කරන්න හදනවා. මේ මිනිස්සු මනසින් උසස් මිනිස්සු.... මෙහෙම මිනිස්සුන්‍ට කවදාහරි ලැබේයි. බුදු සරණයි🙏❤️
😂 දරුවා මරලා ගියත් නිකං ඉදි තොපි
@@cpproduction812 අර්ථ්මාර්තකාමි කමින් හිතන්න එපා යකෝ... අපේ දරුවෝත් දරුවෝ.. සත්තුන්ගේ අම්මලට එයාලගේ පැට්ව්ත් දරුවෝ තමා.. අපිට වගේ සත්තුන්ටත් අයිතියක් තියනවා ජිවත් වෙන්න... ස්භාදහම් මහතාවගේ දරුවෝ තමා අපි හැමොම... පෘතුවියේ ගර්භාෂය ස්භාදහමයි. තොපි තමා ස්භාවදහමටත් වින කටින ඌන්
අනුරාධගෙ වැඩසටහන් හරි ආසාවක්නුයි බලන්නේ. මොකද සොබාදහමේ සිදුවුනු සිදුවෙමින් පවතින දේවල් . අවබෝධය ලැබෙනවා සතුටුයි ලස්සනයි. ජය.❤
පැමිණි දුක් කරදර උපේක්ෂා සහගතව විඳ දරා ගෙන සතුටින් ජීවත් වෙන සතුන්ටත් මෙත් සිත් පතුරුවන මේ උතුම් මනුෂ්‍යයන්ට සියලු යහපත උදා වේවා. අනුරාධ මහතාගේ තවත් සුපිරි වැඩක්. තෙරුවන් සරණයි ඔබ සැමට.
අලි ඇවිත් අලුත් අවුරුද්දට වැඩ අල්ලලා.බූදූ සරණයි ඔබ සැමටම.🫣😌😒😌😒😌😒 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
ඈත ගම්මාන වල කාට හරි කරදරයක් වූ විට මිනිස්සු ඇවිල්ල කොච්චර උදව් කරනවද කියලා, මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.👍❤💚
ඒ පවුලට දීර්ග ආයුෂ ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සියළුම දෙනාට සුබ අළුත් අවුරැද්දක් වෙිවා ජෙසු පිහිටයි හැම දෙනාටම
හරිම හොදයි නෙද අනුරාධ මහත්තයා වැඩෂහන අාෂාවෙන් බැලුවා නැවතත් අලිකතා අරන් එන්න ෂ්තුතියි
අමිමයි තාත්තයි හරිම සතුටෙන් ඉන්නෙ අාදරෙයි ❤❤❤❤❤
මේ තාත්තා ඩී. ආර් නානායක්කාර මහත්තයා වගේ. දීර්ඝායු වේවා හැමදෙනාටම🙏
බුදු සරණයි ඒ සියලූම දෙනාට දේවාශිර්වාදය ලැබේවා🙏🏻
අනුරාධ මහත්තයෝ ගල පිට ගල බලන්න යන්න ගොනා ගොල්ලේ ඉදල ලගයි.ලස්සන තැනක්.
ඇයි රජගල තැන්න
අවංක ගුනයහපත් මිනිසුන් ...අනුරාධ මහත්මයා ඔබට පින් මෙවන් සුන්දර හදවත් ඇති මිනිසුන් ගැන තොරතුරු ගෙනඒමපිලිබදව .සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය සොබාදහම් මාතාවගේ ආශීර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤
පව් විව්‍යසන දෙපැත්තම අසරණයි. මේ වැඩිහිටියෝ ඇත්ත කියනවා. ලියන්නත් බයයි. අලි ඉඩපහසුව හා ආහාර නැතිකම ලිව්වොත් උබලා අපිට ඉඩම් දෙනවද අහනවනේ අනුරාධ මහත්තයෝ සමහරු.😢
ඒ හිනාවට හිනා යනව අපට.එච්චර අලාභ හානි වෙලත් ඉන්න සතුට.ඕක තමයි ජීවිතේ
අලුත් අවුරුදු අලි නැකතට ඉස්සර වැඩ අල්ලලා.අහාර හා ගනුදෙනු කිරීම.ජොලි කට්ටියක් ගමේ..අයියෝ වයස අහන්න එපා.තව තිහ හතලිහක් ඉන්න ලැබේවා කියන්නත් එපා. දීර්ඝ ආයුෂ පතන්න.සමහර අය ඇබෙරෙනවා මම දැකලා තියෙනවා එහෙම කියනවිට.ජයවේවා.❤
අම්මෝ ...හරිම සුන්දරයි ....ධීර්ගායු වේවා සියලු දෙනාට .....
මම මුල් පදිංචි ය 27 කොලනිය .දැක්කම හරිම සතුටුයි .
අනේ පව්, ඵයාලගෙ හිනාව ❤❤❤❤. සැමටම සම්මා සම්බුදු සරනයි ❤❤❤❤
🙏🙏🙏 Dalada Samidu Pihitai Semata 🙏🙏🙏❤❤❤ Malliya harima Sathutin Mewani VIDEOS balannee. Balanna Mee Minisun Mona tharam Sathutinda Ennee. ❤❤❤
Paw ahinsaka minissu appa oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤
අනේ ඒ අම්මටයි තාත්තටයි බුදු සරණයි ..ඔබතුමා හැමදාම හරිම සොදුරු මිනිස්සු එක්ක කතාබහ කරන්නෙ.. ඒක මහ වාසනාවක්.. Tv channel වල බොරුකාර වංචාකාරී මිනිස්සු ගෙනත් පච හෑලි ප්‍රසිද්ධ කරනව වගේ නෙමෙයි මේක.. ඔබතුමාගෙන් පස්සෙ දරුවෙක්ට මේ දේ මේ වගේම ගෙනියන්න කියන්න..❤
අනුරාධ මහතාට සුබ අලුත් අවුරුද්දක් වේවා සැඟවුණු තතු කරළියට ගෙන ඒමට තම කාලය කැප කරන ඔබගේ කටයුතු දිනෙන් දින දියුණු වේවා
Puduma minissu..mehema minissu innawada..❤❤❤❤❤
Me.tamai.ape.gami.jewite.sundara.minisun..budusaranai.siyalu.denata
එයාල uthum ගතිගැන තියෙන බුද්දිමත් යුවලක් වගේම පින්වන්ත ගමක් සර් ඒබඅවට ඉන්න අලිත් පින්වන්තයි 🤗😄 මමත් සතැන්ට ගොඩක් ආදරේ කෙනෙක් 😅 මෙි කතාව විනෝදය සමගිය පුරා ගමක සිරිය විසිරෙනවා ගොඩක් හොද අය ඉන්න පලාතට ගොඩාක් ආදරෙයි මෙි රටෙි මෙහෙම අය ඉන්නවා කියල ආසයි ආඩමිබරයි මනුස්කමට 🤗🇱🇰🙏❤️🐘😘
😍😍😍❤️❤️❤️👍👍👍🐘 ගමේ තියෙන අපේ කම.
අනුරාධ මහතා ඔබ ඔය අලි ගැවසෙන ගම්මාන වල 6:31 ට නිතරම යන නිසා එයාලව දැනුවත් කරන්න වී ගෙවල් ඇතුලේ තියා ගන්න එපා කියලා මොකද අලින් ඉව ඔස්සේ ඇවිත් ඒවා හොයා ගන්නවා .වී අස්වැන්න නිවසින් බැහැර කොන්ක්‍රීට් වලින් තැනු කුඩා යකඩ කව්ලුවක් දැමු ටැංකියක තැන්පත් කරන්න උපදෙස් දෙන්න .ස්තුතියි 🙏
අනුරාධ මේ වෙලාවේ ඔබ අම්පාර සිටිනවා නම් බුද්ධංගල මධ්‍යම කඳවුර පැත්තටත් යන්න
අනේ මෙි අපේ මිනිස්සුනේ අැයි බලදාරින්ට නොපෙනෙන්නේ මෙිවා😢😢
Harima adaraniya minissu❤
හපොයි දෙයියනේ 🤔😮🐘💔😭❓🇱🇰🇨🇦👌👍💯❤️🥰😊😍🐘🙏
Me vagee minissu thamath lankave innava dakinna ahanna lebimath sathutak.........me ahinsaka minissunta budu saranai
අලි ගහලා මුලු ගෙයිම විනාශ කරලත් ඒ මිනිස්සු ඉන්න සතුට.ඒක නම් මට හිතාගන්න බෑ..මට උනානම් මම පපුව පැලිලා මැරේවී..අඩෝ පුදුම මිනිස්සු බං..පුදුම දුකක් මට මම ගැනම තියෙන්නේ.
Aney Ochechera Deyack wella 😆🤣hinawela innawa, poww appa budu sarani 🙏🙏🙏
Godak kalekin ali handa sidda una karadara gena pennuwe.thawa thora thuru tikak pennanna aiye.mona de unath harima sathutin inna dennek.budu saranayi.
කොහෙද මේ ගම??
අලි ඇත්තුන්ගෙන් බැට කන මිනිස්සු උන්ව විනාශ කරන්න හදන්නේ නෑ නිකන් ඉන්න එවුන් තමයි ඒවා කරන්නේ
Ane pau gewal kaduwat hinawela innawa sathata baninne nahapau eaya hari hodai❤❤❤❤❤❤❤ diyaluma devi raka waranai🙏
අනේ වාසනාවන් මේ වගේ අය 🎉
Ane. Paw. Denna. Hari. Adaren. ❤❤❤
❤meyalath ekka aaith wedeyoo ekak kranda ko balanda asaei meyalawa
Me hari sundara hoda හදවත් thiyena minissu
Paw appa asarana minussu mey parliament eke inna haththata mey minisunge duka penne nahane unta nam henama gahanna oney paw eth sathiten innawa❤
raththaran mama kenek
අව්‍යාජ මිනිසුන් ❤🎉
NICE ONE GREAT
Happy new year Secrets of Nature family.🇱🇰🇱🇰🇱🇰🇱🇰
Sundara game mninissu ❤❤❤❤
Hitha hoda minissu❤
දුකයි....නමුත් අලින්ට මෙ අාත්මෙ හිරි හැර නොකලත් පෙර කර්ම මෙ අාත්මයෙ ලැබෙන්න පුළුවන්....මෙ එවැන දෙයක හොදම උදාහරනයක්....ගමෙ අනික් ගෙවල් මග හැරපු අලියා මෙ ගෙදරට හානි කලෙ එවැනි පෙර කර්මයක් නිසාමයි.....නමුත් ගෙවන්න තිබු දෙයක් මෙ මහළු දෙපල ගෙවා අවසන් අැති....මතු අත්මයක මෙවැනි දුකක් නොවේවා...
අනේ පව් මේ මනුස්සයින්ට අලියා කරපු පාඩුව....ඒත් ඒ මිනිසුන් සාධාරණයි , කාටවත් දෝශාරෝපනය කරන්නෙත් නැහැ 🙏👍❤️. ඒ අයට සාධාරණයක් වෙන්නම ඕනෙ🙏🙏🙏👍👍අනුරාධ මහත්මයා ඔබගෙන් කවුරුන් හෝ ඇසුවාම ඔබ කොහෙන්ද කියලා, ඔබතුමා ඉංග්‍රීසියෙන් කියනවා අපි secrets of nature කියලා...ඇත්තෙන්ම ඒ ගම්බද වයඩක මිනිසුන් එහි තේරුම දන්නෙ නැහැ..ඔවුනට එය තේරුම් ගන්න තරම් සමහර විට දැනුමක් නැහැ. ඔබට පුලුවන් සිංහලෙන් ඒ අයට පහදා දෙන්න..ඔන්න මගේ Like එක අනිවාර්යයෙන්ම ඔබතුමාට දැම්මා.තෙරුවන් සරණයි!🙏🙏🙏👍👍❤️❤️❤️
Budu saranai oba samatama
ඇත්තටම..කවද්ද.මාතර.අලි.හිටියේ.අලි.යන්න.ඕන.කොලබට
Me mathara newei .
Vinasa wena api hela gami jeevithe ❤❤❤❤❤
ahinsaka minissu..nagare monada.
Sundara minissu harima. Saralai
Anuradha obata suba nawa vasarak wewa..
Budu saranai oba depolatam.❤
මුනන් ගල්ආදෙක
බුදුසරණයි 🌹🌹🙏🙏🥰🥰
බණ්ඩර දුව කියන්නේ දිගාමඩුල්ල පුරාණ ගම්මානයක් පසුකාලීනව ලාදුරු රෝගීන් වාසය කළා
අනේ කොච්චර හොද මිනිස්සුද කවුද වත් වරදින්න එපා
Ampare galapitagala neda mee
❤❤🎉🎉
Puduma satutin inna minissu wasanawan😮😮😮
Ane pau deiyane deveyan wahanse rakadewa j p i amme thaththe
wanajeewi ekatai pradeshiya lekamtai liumak denna seeye dawas dahayak 12k passen yannawei eth ithin 5000k Hari ganna phuluwan alabeta
❤❤❤❤❤❤❤❤❤
Vee nidiyana GEDARAWAL WALA TIYA GANNA APA SUWADA ANAWA UNTA AWATA WENAMA TAN HADA GANNA
Ane.paw
🙂
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Ane sok hrima asai b.s okkotma
❤❤❤
Paw ahinsaka minissu
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👌🙏❤️
Good
කොහෙද. මේ. මාතර. අලි. නැ.
Ane e denna
😢😢
Suba avruddak veva
ATI GARU JANADIPATI ATIGARU MAHA AMATI ATI GARU NE WE MUN ATI MARU WANDI REDDN WADAK NAHA ME SATTU KOTU KARALA DAPIYAU
🙏🌺
🙏🙏🙏🙏👍👍👍👍🇱🇰🇱🇰
N❤❤❤❤❤😢😢😢😅😅😅😅😅😅😅
🙂🙂🙂
❤❤❤❤❤
❤❤❤❤
අනේ පවූ.... අසරණ මිනිස්සු...මේ තරම් කරදයක් කරලත් සතුන්ට ආදරය කරන කාරුණික ගැමි ජිවිත......
දුක හිතුනා.... නමුත් ආසාවෙන් බැලවා.... 👌👌👌
අනේ,ඒ මනුස්සකම හරිම උතුම් .ඒ හිත් කොච්චර ලස්සනද.කිසිම කහටක් නැ.සොදුරැ හදවත් .කොචිචර ලස්සන එකමුතු කමක්ද තියෙන්නේ .තෙරැවන් සරණයි !!!නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏🙏👍👍👍
ඇත්තටම ඔවි.අලියාගෙන් බැට කලා,පාඩුත් විදගන හිනා වෙලා මෛත්‍රියෙන් ජිවිතවන උත්තම මිනිස්සුන් .හිස නමා ආචාර කරමි.නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ඔයාලාට.😢😢❤❤🙏🙏🙏👍👍👍🌹🌹🌹🎉️🎉️🎉️🎉️🎉️
.
අනේ ඒ මනුස්සකම,ආස හිතෙනව ඒ එකමුතුකමට?ඒත් කේදවාචකයක්😌හරිම දුකයි
හරිම ආදරණීය මිනිස්සු. හැමෝටම තෙරුවන් සරණයි !
‘කාටවත් දොසක් කියන්නේ නෑ’ ඒ මනුස්සකම❤තෙරුවන් සරණයි..
❤
අනූරාධ මහතාට ප්‍රීතිමත්
ශූභ නව වසරක් වේවා!!!
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
A මනුස්සකම .හරිම සතුටුයි අනුරාධ sir ඇතුළු සැමටම ..deerghayu වේවා
මම ලගක ඉදියනම් ගේ හදන්න ශමයේන් හරි උදව් වෙනවා.. අහිංසක හිත හොද මිනිස්සු ස්භාදහමට අනුව ජිවත් වෙන මිනිස්සු.. සතුන්ගේ වරදක් කීවේත් නෑ.. වෙන එකේකුට උනානම් දෙස් තියලා.. සතාටත් කරදර කරන්න හදනවා. මේ මිනිස්සු මනසින් උසස් මිනිස්සු.... මෙහෙම මිනිස්සුන්‍ට කවදාහරි ලැබේයි. බුදු සරණයි🙏❤️
😂 දරුවා මරලා ගියත් නිකං ඉදි තොපි
@@cpproduction812 අර්ථ්මාර්තකාමි කමින් හිතන්න එපා යකෝ... අපේ දරුවෝත් දරුවෝ.. සත්තුන්ගේ අම්මලට එයාලගේ පැට්ව්ත් දරුවෝ තමා.. අපිට වගේ සත්තුන්ටත් අයිතියක් තියනවා ජිවත් වෙන්න... ස්භාදහම් මහතාවගේ දරුවෝ තමා අපි හැමොම... පෘතුවියේ ගර්භාෂය ස්භාදහමයි. තොපි තමා ස්භාවදහමටත් වින කටින ඌන්
අනුරාධගෙ වැඩසටහන් හරි ආසාවක්නුයි බලන්නේ. මොකද සොබාදහමේ සිදුවුනු සිදුවෙමින් පවතින දේවල් . අවබෝධය ලැබෙනවා සතුටුයි ලස්සනයි. ජය.❤
පැමිණි දුක් කරදර උපේක්ෂා සහගතව විඳ දරා ගෙන සතුටින් ජීවත් වෙන සතුන්ටත් මෙත් සිත් පතුරුවන මේ උතුම් මනුෂ්‍යයන්ට සියලු යහපත උදා වේවා. අනුරාධ මහතාගේ තවත් සුපිරි වැඩක්. තෙරුවන් සරණයි ඔබ සැමට.
අලි ඇවිත් අලුත් අවුරුද්දට වැඩ අල්ලලා.
බූදූ සරණයි ඔබ සැමටම.
🫣😌😒😌😒😌😒 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
ඈත ගම්මාන වල කාට හරි කරදරයක් වූ විට මිනිස්සු ඇවිල්ල කොච්චර උදව් කරනවද කියලා,
මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.👍❤💚
ඒ පවුලට දීර්ග ආයුෂ ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සියළුම දෙනාට සුබ අළුත් අවුරැද්දක් වෙිවා ජෙසු පිහිටයි හැම දෙනාටම
හරිම හොදයි නෙද අනුරාධ මහත්තයා වැඩෂහන අාෂාවෙන් බැලුවා නැවතත් අලිකතා අරන් එන්න ෂ්තුතියි
අමිමයි තාත්තයි හරිම සතුටෙන් ඉන්නෙ අාදරෙයි ❤❤❤❤❤
මේ තාත්තා ඩී. ආර් නානායක්කාර මහත්තයා වගේ. දීර්ඝායු වේවා හැමදෙනාටම🙏
බුදු සරණයි ඒ සියලූම දෙනාට
දේවාශිර්වාදය ලැබේවා🙏🏻
අනුරාධ මහත්තයෝ ගල පිට ගල බලන්න යන්න ගොනා ගොල්ලේ ඉදල ලගයි.ලස්සන තැනක්.
ඇයි රජගල තැන්න
අවංක ගුනයහපත් මිනිසුන් ...අනුරාධ මහත්මයා ඔබට පින් මෙවන් සුන්දර හදවත් ඇති මිනිසුන් ගැන තොරතුරු ගෙනඒමපිලිබදව .සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය සොබාදහම් මාතාවගේ ආශීර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤
පව් විව්‍යසන දෙපැත්තම අසරණයි. මේ වැඩිහිටියෝ ඇත්ත කියනවා. ලියන්නත් බයයි. අලි ඉඩපහසුව හා ආහාර නැතිකම ලිව්වොත් උබලා අපිට ඉඩම් දෙනවද අහනවනේ අනුරාධ මහත්තයෝ සමහරු.😢
ඒ හිනාවට හිනා යනව අපට.එච්චර අලාභ හානි වෙලත් ඉන්න සතුට.ඕක තමයි ජීවිතේ
අලුත් අවුරුදු අලි නැකතට ඉස්සර වැඩ අල්ලලා.අහාර හා ගනුදෙනු කිරීම.ජොලි කට්ටියක් ගමේ..අයියෝ වයස අහන්න එපා.තව තිහ හතලිහක් ඉන්න ලැබේවා කියන්නත් එපා. දීර්ඝ ආයුෂ පතන්න.සමහර අය ඇබෙරෙනවා මම දැකලා තියෙනවා එහෙම කියනවිට.ජයවේවා.❤
අම්මෝ ...හරිම සුන්දරයි ....ධීර්ගායු වේවා සියලු දෙනාට .....
මම මුල් පදිංචි ය 27 කොලනිය .දැක්කම හරිම සතුටුයි .
අනේ පව්, ඵයාලගෙ හිනාව ❤❤❤❤. සැමටම සම්මා සම්බුදු සරනයි ❤❤❤❤
🙏🙏🙏 Dalada Samidu Pihitai Semata 🙏🙏🙏❤❤❤ Malliya harima Sathutin Mewani VIDEOS balannee. Balanna Mee Minisun Mona tharam Sathutinda Ennee. ❤❤❤
Paw ahinsaka minissu appa oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤
අනේ ඒ අම්මටයි තාත්තටයි බුදු සරණයි ..ඔබතුමා හැමදාම හරිම සොදුරු මිනිස්සු එක්ක කතාබහ කරන්නෙ.. ඒක මහ වාසනාවක්.. Tv channel වල බොරුකාර වංචාකාරී මිනිස්සු ගෙනත් පච හෑලි ප්‍රසිද්ධ කරනව වගේ නෙමෙයි මේක.. ඔබතුමාගෙන් පස්සෙ දරුවෙක්ට මේ දේ මේ වගේම ගෙනියන්න කියන්න..❤
අනුරාධ මහතාට සුබ අලුත් අවුරුද්දක් වේවා සැඟවුණු තතු කරළියට ගෙන ඒමට තම කාලය කැප කරන ඔබගේ කටයුතු දිනෙන් දින දියුණු වේවා
Puduma minissu..mehema minissu innawada..❤❤❤❤❤
Me.tamai.ape.gami.jewite.sundara.minisun..budusaranai.siyalu.denata
එයාල uthum ගතිගැන තියෙන බුද්දිමත් යුවලක් වගේම පින්වන්ත ගමක් සර් ඒබඅවට ඉන්න අලිත් පින්වන්තයි 🤗😄 මමත් සතැන්ට ගොඩක් ආදරේ කෙනෙක් 😅 මෙි කතාව විනෝදය සමගිය පුරා ගමක සිරිය විසිරෙනවා ගොඩක් හොද අය ඉන්න පලාතට ගොඩාක් ආදරෙයි මෙි රටෙි මෙහෙම අය ඉන්නවා කියල ආසයි ආඩමිබරයි මනුස්කමට 🤗🇱🇰🙏❤️🐘😘
😍😍😍❤️❤️❤️👍👍👍🐘 ගමේ තියෙන අපේ කම.
අනුරාධ මහතා ඔබ ඔය අලි ගැවසෙන ගම්මාන වල 6:31 ට නිතරම යන නිසා එයාලව දැනුවත් කරන්න වී ගෙවල් ඇතුලේ තියා ගන්න එපා කියලා මොකද අලින් ඉව ඔස්සේ ඇවිත් ඒවා හොයා ගන්නවා .වී අස්වැන්න නිවසින් බැහැර කොන්ක්‍රීට් වලින් තැනු කුඩා යකඩ කව්ලුවක් දැමු ටැංකියක තැන්පත් කරන්න උපදෙස් දෙන්න .ස්තුතියි 🙏
අනුරාධ මේ වෙලාවේ ඔබ අම්පාර සිටිනවා නම් බුද්ධංගල මධ්‍යම කඳවුර පැත්තටත් යන්න
අනේ මෙි අපේ මිනිස්සුනේ අැයි බලදාරින්ට නොපෙනෙන්නේ මෙිවා😢😢
Harima adaraniya minissu❤
හපොයි දෙයියනේ 🤔😮🐘💔😭❓🇱🇰🇨🇦👌👍💯❤️🥰😊😍🐘🙏
Me vagee minissu thamath lankave innava dakinna ahanna lebimath sathutak.........me ahinsaka minissunta budu saranai
අලි ගහලා මුලු ගෙයිම විනාශ කරලත් ඒ මිනිස්සු ඉන්න සතුට.ඒක නම් මට හිතාගන්න බෑ..මට උනානම් මම පපුව පැලිලා මැරේවී..අඩෝ පුදුම මිනිස්සු බං..පුදුම දුකක් මට මම ගැනම තියෙන්නේ.
Aney Ochechera Deyack wella 😆🤣hinawela innawa, poww appa budu sarani 🙏🙏🙏
Godak kalekin ali handa sidda una karadara gena pennuwe.thawa thora thuru tikak pennanna aiye.mona de unath harima sathutin inna dennek.budu saranayi.
කොහෙද මේ ගම??
අලි ඇත්තුන්ගෙන් බැට කන මිනිස්සු උන්ව විනාශ කරන්න හදන්නේ නෑ නිකන් ඉන්න එවුන් තමයි ඒවා කරන්නේ
Ane pau gewal kaduwat hinawela innawa sathata baninne nahapau eaya hari hodai❤❤❤❤❤❤❤ diyaluma devi raka waranai🙏
අනේ වාසනාවන් මේ වගේ අය 🎉
Ane. Paw. Denna. Hari. Adaren. ❤❤❤
❤meyalath ekka aaith wedeyoo ekak kranda ko balanda asaei meyalawa
Me hari sundara hoda හදවත් thiyena minissu
Paw appa asarana minussu mey parliament eke inna haththata mey minisunge duka penne nahane unta nam henama gahanna oney paw eth sathiten innawa❤
raththaran mama kenek
අව්‍යාජ මිනිසුන් ❤🎉
NICE ONE GREAT
Happy new year Secrets of Nature family.🇱🇰🇱🇰🇱🇰🇱🇰
Sundara game mninissu ❤❤❤❤
Hitha hoda minissu❤
දුකයි....නමුත් අලින්ට මෙ අාත්මෙ හිරි හැර නොකලත් පෙර කර්ම මෙ අාත්මයෙ ලැබෙන්න පුළුවන්....මෙ එවැන දෙයක හොදම උදාහරනයක්....ගමෙ අනික් ගෙවල් මග හැරපු අලියා මෙ ගෙදරට හානි කලෙ එවැනි පෙර කර්මයක් නිසාමයි.....නමුත් ගෙවන්න තිබු දෙයක් මෙ මහළු දෙපල ගෙවා අවසන් අැති....මතු අත්මයක මෙවැනි දුකක් නොවේවා...
අනේ පව් මේ මනුස්සයින්ට අලියා කරපු පාඩුව....ඒත් ඒ මිනිසුන් සාධාරණයි , කාටවත් දෝශාරෝපනය කරන්නෙත් නැහැ
🙏👍❤️. ඒ අයට සාධාරණයක් වෙන්නම ඕනෙ🙏🙏🙏👍👍
අනුරාධ මහත්මයා ඔබගෙන් කවුරුන් හෝ ඇසුවාම ඔබ කොහෙන්ද කියලා, ඔබතුමා ඉංග්‍රීසියෙන් කියනවා අපි secrets
of nature කියලා...ඇත්තෙන්ම ඒ ගම්බද වයඩක මිනිසුන් එහි තේරුම දන්නෙ නැහැ..ඔවුනට එය තේරුම් ගන්න තරම් සමහර විට දැනුමක් නැහැ. ඔබට පුලුවන් සිංහලෙන් ඒ අයට පහදා දෙන්න..ඔන්න මගේ Like එක අනිවාර්යයෙන්ම ඔබතුමාට දැම්මා.
තෙරුවන් සරණයි!
🙏🙏🙏👍👍❤️❤️❤️