Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා මේ විදින සතුට දැක්කාම හදවතින්ම සතුටුයි නංගී... අවුරුදු ගානක් බලාගෙන හිටපු ඒ ලස්සන ආදරනීය ජීවිතේ හැමදාමත් සතුටින් ගෙවන්න ලැබේවා...!!! මමත් ඔය හීනය ඉක්මනින්ම සැබෑකරගන්න ඇගිලි ගනිමින් බලාගෙන ඉන්නවා.... මම වගේම තමන්ගේ මහත්තය ලගට යන්න බලාගෙන ඉන්න හැමකෙනෙක්ගෙම ඒ බලාපොරොත්තුව ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉටුවේවා....🙏
ඒ ප්‍රාර්ථනාව ගොඩාක් ලස්සනයි අක්කේ..🫶💕
ප්‍රංශයේ ඉන්න මගේ හබී ලගට එන්න බලන් ඉන්න මාත් ඔයාගෙ vlog බලලා තවත් ආසාවෙන් දින ගැන ගැන ඉන්නව ඒ දවස ඉක්මනින්ම එයි කියල බලාපොරොත්තුවෙන් 🥺
Giyat passe aye lankwat diynne kawadd kyl dina gena gena innw dwsa igalat hithnw😅
මේක සැබෑ වුණු ලස්සන හීනයක් ඈන් .. හැමදාම සතුටින් ඉන්න... ජෙසු පිහිටයි ❤
අනේ හරිම ශෝක් ❤අර කෑමක් බීමක් කනකොට ගෙදර අයව මතක් වෙන එක මාරම දෙයක් .එයා එක්ක ඉද්දී අම්මලාව මතක් වෙනවා.අම්මලා එක්ක කනකොට බොනකොට එයාටත් දෙන තිබ්බා නම් කියලා එයාව මතක් වෙනවා 🥺අක්කයි අයියයි ප්‍රංශයේ මොනවද කරන ජොබ්ස් ඒ ගැනත් කියන්නකෝ අක්කේ.ආසයි දැනගන්න.
ලස්සනට ජීවිතේ විදින්න අවස්තාව හැමෝටම ලැබෙන්නේ නෑ නංගි .. ඔයා ඒ දේ ලැබෙන අතරින් විශේශ කෙනෙක්.. ඇත්තටම දැක්කම ආස හිතෙනවා..ආදරෙයි දෙන්නටම ❤️❤️❤️🌹
ආදරෙයි අක්කේ..🫶💕
හරිම ලස්සනයි අද අම්මා කියපු දේවල් වලට මට ඇස්වලට කඳුළු අවා, ගෙදර ලොකු දුව නැති එක එයාගේ මතකයන් කොහොම අමතක කරන්නද පවී අනේ සුභ පතනවා දෙන්නටම දැන් ඉක්මනට තුන්දෙනෙක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි
අනේ..ගොඩාක් ස්තූතියි🫶💕
මං නම් බලාපොරොත්තු උනු දෙයක් තමයි ඔයාලා දෙන්න එක වහලක් යට ඉන්න දිනය වැඩි ඈතක නොවේවා කියලා..ඉතින් ඒ දේ ඉටුවෙලා..ගොඩක් සතුටුයි...සුබ පතනවා...ඉතින් වැඩියා කල් නොගොසින් තුන් වැන්නෙකුත් ඔයාලගේ චූටි පවුලට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..ලස්සනම ලස්සන ජීවිතයකට ආශිර්වාද කරනවා..ජේසු පිහිටයි ...❤❤❤❤❤
ඒ ලස්සන ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි💕🫶
හැමදාම සතුටින් ආදරයෙන් දෙන්නම පරිස්සමට ඉන්න.❤❤
ජිවිතේ සතුට විදින්න හැමෝටම ලැබෙන්නේ නැහැ ඒ අතරින්. ඔයා ගොඩක් වාසනාවන්තයි... ලස්සන ජිවිතයක් ඔයාට ලැබිලා තියනවා .. ඔය දෙන්නාගේම අලුත් ජිවිතේට සුබ පතනවා... හැමදාමත් සතුටින් ඉන්න ... තෙරුවන් සරණයි ... ආදරෙයි ...❤️❤️💖💖
අනේ ශෝක් අප්පා😍😍😍😍 ඇස්වහක් වදින්න එපා❤❤❤ ඔයයි එයයි දෙන්නම මරැ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න දෙන්නටම.කාගෙ කවුරු කොහෙ උනත් කමක් නෑ නංගි....ඔයාලට හරියන්න ඕනි...♥️❤♥️❤
ස්තූතියි අක්කේ ආදරෙයි..🫶💕
10 වෙනකල් ආසාවෙන් බලාගෙන හිටියෙ අක්කි 🥰 අයිය වගෙ ආදරනීය කෙනෙක් ලබන්න අක්කි ගොඩක් පින් කරල තියනව 💕💕 අක්කිගෙ අලුත් ජීවිතෙ අයියත් එක්ක ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ආදරෙන් ගෙවෙන්න ලැබෙන්න කියල ❤️❤️ වගෙම ඔයාල කරන හැමවැඩක්ම සාර්තක වෙන්න කියල 💕හදවතින්ම විශ් කරනව❤️❤️ ඉස්සරහටත් ගොඩක් ලස්සන වීඩියෝ ගේනකල් ආසාවෙන් බලන් ඉන්නව අක්කි ❤️🥰ආදරෙයි අක්කි ,අයිය දෙන්නටම 💕
මේ වගේ ලස්සන ප්‍රාර්ථනාවක් කරපු ඔයාට ආදරෙයි පැටියෝ..💕🫶
Lassanai akki. Sathutui godak oyala wa dakkama. Sathutin inna. Jesu pihitai oyala dennatama.
අනිවාර්යයෙන් මම සුබම සුබ පතනව්
ඔයාගේ අලුත් ජීවීතේට මම හදවතින්ම සුබ පතනවා අක්කි මැනික. හැමදාම අයියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ගොඩාක් . මම කවී❤
මගේ ජීවිතෙත් ඔයාගෙ වගේමයි.අපි වීඩීයෝ කරෙ නැති උනාට.මමත් අලුතෙන් ජීවිතෙ පටන් ගත්ත කෙනෙක්.අපි දෙන්නම ඉන්නෙ දකුනු කොරියාවෙ❤️
ලස්සනයි දෙනාටම තෙරුවන් සරණයි ❤️♥
අනේ හරිම ශෝයි අක්කා ඔය දෙන්නා ඉන්න විදිහ…හැමදාමත් සතුටින් ඉන්න😍♥️
Oyala dennata hamadama sathutin inna labewa kiyala prarthana karanawa...... Yahapathakma weeeewaaaaaa!!!!!!!
විඩියෝ එක බලන්න ටිකක් විතර පරක්කු උනා.හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි. !
ඔයානම් කිරිබත් expert
තෙරුවන් සරණයි අක්කී..හැමදාම හිනා වෙලා ඉන්න.. හිත නිවෙනවා ඇත්තටම ලස්සනයි විඩියෝ එක පරිස්සමෙන් ඉන්න ..🙂❤️
Oyala 2ma shok akki.godaaak adaren sathutin parissamen inna akki 2ma.budu saranai ❤❤❤
Harima ලස්සනයි akke sathutin inna බුදුසරණයි oyl ස්ථිර පදිංචියට da giye e gana kiynnko
Hamadama ohoma adaren dennata denna therum aran lassanata inna
සතුටින් ඉන්න හැමදාම .හරිම ලස්සනයි අලුත් ගෙදර ..අම්මවත් එහෙම පෙන්නන්න හැමදාම ..❤❤❤❤
🫶💕
Sathutin inna akki ane shooooii oyala denna oya harima hodaii vedio balanna asa hithenwa oyage❤❤
Budu saranai akke . Thawath lassana venna one oyge jivithe
ස්තූතියි පැටියෝ..💕🫶
අක්කා මැණිකගේ අලුත් ජීවිතේට හදවතින්ම සුභ පතනවා 😘🥰💖 මමත් ගොඩක් ආසාවෙන් ඇගිලි ගනිමින් ඉන්නවා මේ හීනේ හැබෑ වෙන දවස එනකල් 🙃ජේසු පිහිටයි ඔයාලට 🙏✝️💖
දිගටම වීඩියෝ දාන්න අනේ ලස්සන යි ❤
Sathutin parissamin inna hemadama oyage vedio balanawa Aluth jivithe hemadama sathutin parissamin hodin inna theruwansaranai
Ade vlog akae lassanai nanga .oyalata budu saranai .❤❤❤
අනේ ඔයාලා දෙන්න මන් ආස ලස්සනම කපල් එකක් ඇස් වහක්නම් වදින්න එපා ඔයාල දෙන්නට ❤ඉස්සරහටත් මේ විදියටම සතුටින් ඉන්න ලැබේවා❤ ආදරෙයි දෙන්නටම බුදු සරනයි
අක්කි අක්කිගෙ අම්මා වගේමයි ❤😊
හරිම ආදරනීයයි අක්කේ ❤හැමදාම සතුටින් ඉන්න ආදරෙයි😘
Akkiyoo anee hamadamath sathutin adaren inna labewaa kiyala man prarthana karsnawa❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කේ vlog එක❤❤සතුටින් පරිස්සමෙන් දෙන්නම කාලය ගෙවන්න ඕනි❤❤ හරිම ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා❤❤ හරිම ලස්සනයි රට අක්කී❤❤
Sathutin parissamin inna akkiyoooo.hamadamath oya widiyta dennama adaren inna.budusaranai❤
hamedame aderan sathuten nirogiwe jivitha wanne akkiyooo..dennatama budu sarai ❤❤❤❤
අක්කීගේ අලුත් ජිවිතේට සුභ පතනවා❤ හැමදාම සතුටින් ඉන්න අක්කී ❤❤
අහම්බෙන් oyge video dkke❤❤
Ane harima asai dennam sathutin inda lebeva
Aiya nm Maru joke karnne shoi dennama lassni ❤❤❤
Budu Saranai Akki Manika❤❤❤❤
අක්කි ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා අක්කි බුදු සරණයි ඔයාගේ හීන ඔක්කොම ඉෂ්ට වේවා🙏🙏🙏
ගොඩක් සතුටුයි ඔයාගේ ලස්සන හිනේ මේ විදිහට ඇත්තක් උන එකට...ඉතින් මේ අලුත් ජීවිතේ ලස්සනම වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...❤
ane sathutin inna....god blass.....💖
අනේ ශෝක් නංගි ඔයා ආපහු ඉක්මනට video එකක් දානකම් අපි බලන් ඉන්නවා
Akki oyagei aiyagei aluth jivitheta magen suba pathum budu saranai jesu pitai ❤❤❤😊😊
Oyala dennata kawadawath waradinna..godak adarei bs
හරිම ලස්සනයි. ආදරණියයි
නංගා...... මල්ලි ෆන් අනේ
හරිම ලස්සනයි Vlog එක❤️ ... ලස්සන පරිසරයක් ,ලස්සන රටක්, අළුත් අත්දැකීමක් ... හිතට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක් .. ❤️❤️ මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා එක් කරනවා ඔයාලා දෙන්නට ... ආසාවෙන් බලන් ඉන්නවා තවත් අළුත් Vlog එකක් බලන්න ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම ... 🙏🙏🙏❤❤️🇫🇷🇫🇷🇫🇷❤️❤️👍
ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි💕🫶
Budusaranai akke eththatama harima lassanai oyala denna.❤❤
දෙන්නගෙ මේ ආදරෙ හැම ආත්මෙකම ලැබේවා ගොඩක් ආදරෙයි නංගා
ස්තූතියි අක්කේ..💕🫶
ඔගොලො දෙනටම සුභ පතනාවා අලුතින් පටන් ගත්තා ජිවතෙට අයියා එකක් video හැමදාම ගෙන්න Home tour එක් ගෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ආදරෙයි නංගී සතුටින් inna
Aiya inna nisa den diga vlogs genna akki. Home tour ekai love story ekai ikmanin oniii
Asawahak wadinna epa සතුටින් adaren inna manika ❤❤❤
Hamadamath adaren inna jesu pihitai
අඩේ අයියා මරැ අනේ....දිගටම ලස්සනයි විඩියෝස් ගේන්න අක්කේ..❤ ආදරෙයි ❤❤
සතුටුයි ane ඔයා ගැන යහපතක්ma වේවා
ඔයාලා දෙන්නටම බුදු සරණයි....! ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ....! ආදරෙන් ඉන්න හැමදාමත් ඔය වගේ
Akke oyala dennatama ජේසු පිහිටයි!
Harima ලස්සනයි akiyo mage hinneth ඔහොම jiwath wena eka tama akki ❤️❤️❤️✈️
අනේ හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😍 ඔයාලා දෙන්නා පටන් ගත්ත මේ ලස්සන ජීවිතේට හදවතින්ම සුභ පතනවා ! 💐😍❤️හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💝
❤🎉Nangi oya balanna samee and sadu videyo .adanna waga lassanatha enna.❤budusarani2.🎉
Ane Mara sathutak danenne oyala ohama adaren innakota.hamadama ohama adaren Inna labenna ona oyalata...me loke lassanama Kiri bath eka hadanne oya ....sathutin Inna ..adareiii oylata...oyalatath yahapathakma wewa!!!!!!!bs jp
ගොඩාක් ස්තූතියි..යහපතක් වේවා... 🙏
Ane shoi akke oya oya dennama hamadama sathutin inna akke oya wagema hamadama oyage vedios baluwata ada thamai mulinma comment ekak danne mama. ❤
අයියා ශොක්😂
හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනි.ඔය ලස්සන ජීවිතේ තව තවත් සුන්දර මතකයන් වලින් පිරෙන්න ඕනි❤
Sathutin parissamen inna nangi
හබී බෝලේ හරිම funny වගේ..ඔයාට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්..මටත් ඉන්නෙ එහෙම හබියෙක්..ජේසු පිහිටයි ❤ ආදරෙයි ❤
❤️❤️❤️hamadama sathutin inna lebenna oni oyalta bs❤️❤️❤️
Oya France aapu Eka nam hodai ..denna joliyen inna , 💕🤩
😂 ara වඳුරු patikkt aiya ghpu widiyt mt hodtm hinaa... maru ane oyala... prissmin sathutin innnnn....🌸
අපිටත් එන්න ලැබේවා ඉක්මනට ඔයලට තෙරුවන් සරණයි
Ane harima lassani....hamadama satgutin inna labenna onaaa 🙏 e vido aka aththatama motivation akak ❤❤❤ Adarei ❤
ආදරෙයි නංගී ඔයාලට❤❤❤
අක්කි මන් මෙච්චර දවස් වීඩියෝ බැලුවා එත් අද තමයි කමෙන්ට් එකක් දැන්මෙ... ඔයාගෙ අලුත් ජීවිතේට මන් සුභ පතනවා 😊❤ අනේ සතියට වීඩියෝ 2 වත් ගේන්නකො 🙏 ජේසු පිහිටයි. ඔය දෙන්නටම
Try කරන්නම් නංගී...ආදරෙයි🫶💕
Adarei akke❤ balaporoththu ishtawenakota hithata danena sathuta ❤
Vlog eka enakan balan hitiye❤😊
Hoda මහත්තයෙක් aeka lassana ජීවිතයක් hambenna akka godak pin karala thinawa.patan gaththa me jivithe akkatai aiyatai sathutin .තවතවත් diunuwela lassanata enna labenna kiyala mage හදවතින්ම parthana karanawa .mathu උපදින hama ආත්මයකma aiyawa akkatama labila sathutin enna labenna ona.jesupihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ ප්‍රාර්ථනාව ගොඩාක් ලස්සයි පැටියෝ..ආදරෙයි💕🫶
ඇත්තටම ඔයාලා දෙන්නා ශොක් අනේ🥰🥰❤️
හැමදාම සතුටින් ඉන්න අක්කී & අයියා 😍❤️🔥
Budusaranai💖jesupihitai💖 akki & aiyaඔය දෙන්න අලුතෙන් පටන් ගත්තෙ ජීවිතය සාර්ථක වෙන්කර හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...මොන ප්‍රශ්න ආවත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...අලුතින් පටන් ගන්න වැඩකටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ....පුංචි පුංචියට පටන් ගන්න දේවල් ටික කාලයක් යද්දි වුණත් උනන්දුව උත්සාහය තියෙද්දි ලොකු දෙයක් කරන්න පුළුවන් ....all the best 💖
ඒ ලස්සන ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි..🫶💕
@@AnneYelina 💖
හරිම ලස්සනයි අක්කී . හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤
Labana sikurada wenakn in beeee..ikamanata vlog ekak dennaaa
sathutn❤ඉන්න ආයෙත් ලස්සන විඩියො එකක් අරන් එන්න ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආදරේයි ❤️❤️❤️❤️ අක්කි &අයියේ
Asawen balan hitiye video ekak danakn Akka aiya ekka .hemadama yahpthak pathan akkth aiytah yahapathakma weewa ❤️
Ane..thank you patiyo..💕🫶
❤❤❤❤harima sathutui hamadama adaren inna nngoo ❤❤❤❤
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤
Harima lassnai akki hamdam akkige videos blnw.. Dennam satutin parissmin inna..budu sarani..❤️❤️
Hemadama sathutin parissamin adaren inna akki and aiya ❤❤❤😊
❤❤❤ oyawagee hamadama sathutin yinna akkayi ayiyayii..👍👍
Ane harima ලස්සනයි akkiyooo sathiyata volg dekak wage gennako akki asai ane oyage volg balanna
Try karannam nangi…💕🫶
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ බුදු සරණයි ජෙසු පිහිටයි ❤❤❤❤
Ane e adare sathutin inne akke ❤️
Oyala denna kawadawath dakala ne e unata godak sathtin innawa kieala😂penawa lassani anae❤godak😂pin karana ona hoda😂husband kenak labena lovely couple ❤❤❤
Hamada ma sathutin inna... therenwan saranai ❤
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
ඔයා මේ විදින සතුට දැක්කාම හදවතින්ම සතුටුයි නංගී... අවුරුදු ගානක් බලාගෙන හිටපු ඒ ලස්සන ආදරනීය ජීවිතේ හැමදාමත් සතුටින් ගෙවන්න ලැබේවා...!!! මමත් ඔය හීනය ඉක්මනින්ම සැබෑකරගන්න ඇගිලි ගනිමින් බලාගෙන ඉන්නවා.... මම වගේම තමන්ගේ මහත්තය ලගට යන්න බලාගෙන ඉන්න හැමකෙනෙක්ගෙම ඒ බලාපොරොත්තුව ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉටුවේවා....🙏
ඒ ප්‍රාර්ථනාව ගොඩාක් ලස්සනයි අක්කේ..🫶💕
ප්‍රංශයේ ඉන්න මගේ හබී ලගට එන්න බලන් ඉන්න මාත් ඔයාගෙ vlog බලලා තවත් ආසාවෙන් දින ගැන ගැන ඉන්නව ඒ දවස ඉක්මනින්ම එයි කියල බලාපොරොත්තුවෙන් 🥺
Giyat passe aye lankwat diynne kawadd kyl dina gena gena innw dwsa igalat hithnw😅
මේක සැබෑ වුණු ලස්සන හීනයක් ඈන් .. හැමදාම සතුටින් ඉන්න... ජෙසු පිහිටයි ❤
අනේ හරිම ශෝක් ❤
අර කෑමක් බීමක් කනකොට ගෙදර අයව මතක් වෙන එක මාරම දෙයක් .එයා එක්ක ඉද්දී අම්මලාව මතක් වෙනවා.අම්මලා එක්ක කනකොට බොනකොට එයාටත් දෙන තිබ්බා නම් කියලා එයාව මතක් වෙනවා 🥺
අක්කයි අයියයි ප්‍රංශයේ මොනවද කරන ජොබ්ස් ඒ ගැනත් කියන්නකෝ අක්කේ.ආසයි දැනගන්න.
ලස්සනට ජීවිතේ විදින්න අවස්තාව හැමෝටම ලැබෙන්නේ නෑ නංගි .. ඔයා ඒ දේ ලැබෙන අතරින් විශේශ කෙනෙක්.. ඇත්තටම දැක්කම ආස හිතෙනවා..ආදරෙයි දෙන්නටම ❤️❤️❤️🌹
ආදරෙයි අක්කේ..🫶💕
හරිම ලස්සනයි අද අම්මා කියපු දේවල් වලට මට ඇස්වලට කඳුළු අවා, ගෙදර ලොකු දුව නැති එක එයාගේ මතකයන් කොහොම අමතක කරන්නද පවී අනේ සුභ පතනවා දෙන්නටම දැන් ඉක්මනට තුන්දෙනෙක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි
අනේ..ගොඩාක් ස්තූතියි🫶💕
මං නම් බලාපොරොත්තු උනු දෙයක් තමයි ඔයාලා දෙන්න එක වහලක් යට ඉන්න දිනය වැඩි ඈතක නොවේවා කියලා..ඉතින් ඒ දේ ඉටුවෙලා..ගොඩක් සතුටුයි...සුබ පතනවා...ඉතින් වැඩියා කල් නොගොසින් තුන් වැන්නෙකුත් ඔයාලගේ චූටි පවුලට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..ලස්සනම ලස්සන ජීවිතයකට ආශිර්වාද කරනවා..ජේසු පිහිටයි ...❤❤❤❤❤
ඒ ලස්සන ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි💕🫶
හැමදාම සතුටින් ආදරයෙන් දෙන්නම පරිස්සමට ඉන්න.❤❤
ජිවිතේ සතුට විදින්න හැමෝටම ලැබෙන්නේ නැහැ ඒ අතරින්. ඔයා ගොඩක් වාසනාවන්තයි... ලස්සන ජිවිතයක් ඔයාට ලැබිලා තියනවා .. ඔය දෙන්නාගේම අලුත් ජිවිතේට සුබ පතනවා... හැමදාමත් සතුටින් ඉන්න ... තෙරුවන් සරණයි ... ආදරෙයි ...❤️❤️💖💖
අනේ ශෝක් අප්පා😍😍😍😍 ඇස්වහක් වදින්න එපා❤❤❤ ඔයයි එයයි දෙන්නම මරැ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න දෙන්නටම.කාගෙ කවුරු කොහෙ උනත් කමක් නෑ නංගි....ඔයාලට හරියන්න ඕනි...♥️❤♥️❤
ස්තූතියි අක්කේ ආදරෙයි..🫶💕
10 වෙනකල් ආසාවෙන් බලාගෙන හිටියෙ අක්කි 🥰 අයිය වගෙ ආදරනීය කෙනෙක් ලබන්න අක්කි ගොඩක් පින් කරල තියනව 💕💕 අක්කිගෙ අලුත් ජීවිතෙ අයියත් එක්ක ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ආදරෙන් ගෙවෙන්න ලැබෙන්න කියල ❤️❤️ වගෙම ඔයාල කරන හැමවැඩක්ම සාර්තක වෙන්න කියල 💕හදවතින්ම විශ් කරනව❤️❤️ ඉස්සරහටත් ගොඩක් ලස්සන වීඩියෝ ගේනකල් ආසාවෙන් බලන් ඉන්නව අක්කි ❤️🥰ආදරෙයි අක්කි ,අයිය දෙන්නටම 💕
මේ වගේ ලස්සන ප්‍රාර්ථනාවක් කරපු ඔයාට ආදරෙයි පැටියෝ..💕🫶
Lassanai akki. Sathutui godak oyala wa dakkama. Sathutin inna. Jesu pihitai oyala dennatama.
අනිවාර්යයෙන් මම සුබම සුබ පතනව්
ඔයාගේ අලුත් ජීවීතේට මම හදවතින්ම සුබ පතනවා අක්කි මැනික. හැමදාම අයියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ගොඩාක් . මම කවී❤
මගේ ජීවිතෙත් ඔයාගෙ වගේමයි.අපි වීඩීයෝ කරෙ නැති උනාට.මමත් අලුතෙන් ජීවිතෙ පටන් ගත්ත කෙනෙක්.අපි දෙන්නම ඉන්නෙ දකුනු කොරියාවෙ❤️
ලස්සනයි දෙනාටම තෙරුවන් සරණයි ❤️♥
අනේ හරිම ශෝයි අක්කා ඔය දෙන්නා ඉන්න විදිහ…හැමදාමත් සතුටින් ඉන්න😍♥️
Oyala dennata hamadama sathutin inna labewa kiyala prarthana karanawa...... Yahapathakma weeeewaaaaaa!!!!!!!
විඩියෝ එක බලන්න ටිකක් විතර පරක්කු උනා.හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි. !
ඔයානම් කිරිබත් expert
තෙරුවන් සරණයි අක්කී..හැමදාම හිනා වෙලා ඉන්න.. හිත නිවෙනවා ඇත්තටම ලස්සනයි විඩියෝ එක පරිස්සමෙන් ඉන්න ..🙂❤️
Oyala 2ma shok akki.godaaak adaren sathutin parissamen inna akki 2ma.budu saranai ❤❤❤
Harima ලස්සනයි akke sathutin inna බුදුසරණයි oyl ස්ථිර පදිංචියට da giye e gana kiynnko
Hamadama ohoma adaren dennata denna therum aran lassanata inna
සතුටින් ඉන්න හැමදාම .හරිම ලස්සනයි අලුත් ගෙදර ..අම්මවත් එහෙම පෙන්නන්න හැමදාම ..❤❤❤❤
🫶💕
Sathutin inna akki ane shooooii oyala denna oya harima hodaii vedio balanna asa hithenwa oyage❤❤
Budu saranai akke . Thawath lassana venna one oyge jivithe
ස්තූතියි පැටියෝ..💕🫶
අක්කා මැණිකගේ අලුත් ජීවිතේට හදවතින්ම සුභ පතනවා 😘🥰💖 මමත් ගොඩක් ආසාවෙන් ඇගිලි ගනිමින් ඉන්නවා මේ හීනේ හැබෑ වෙන දවස එනකල් 🙃ජේසු පිහිටයි ඔයාලට 🙏✝️💖
දිගටම වීඩියෝ දාන්න අනේ ලස්සන යි ❤
Sathutin parissamin inna hemadama oyage vedio balanawa Aluth jivithe hemadama sathutin parissamin hodin inna theruwansaranai
Ade vlog akae lassanai nanga .oyalata budu saranai .❤❤❤
අනේ ඔයාලා දෙන්න මන් ආස ලස්සනම කපල් එකක් ඇස් වහක්නම් වදින්න එපා ඔයාල දෙන්නට ❤ඉස්සරහටත් මේ විදියටම සතුටින් ඉන්න ලැබේවා❤ ආදරෙයි දෙන්නටම බුදු සරනයි
අක්කි අක්කිගෙ අම්මා වගේමයි ❤😊
හරිම ආදරනීයයි අක්කේ ❤හැමදාම සතුටින් ඉන්න ආදරෙයි😘
Akkiyoo anee hamadamath sathutin adaren inna labewaa kiyala man prarthana karsnawa❤️❤️❤️❤️
හරිම ලස්සනයි අක්කේ vlog එක❤❤සතුටින් පරිස්සමෙන් දෙන්නම කාලය ගෙවන්න ඕනි❤❤ හරිම ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා❤❤ හරිම ලස්සනයි රට අක්කී❤❤
Sathutin parissamin inna akkiyoooo.hamadamath oya widiyta dennama adaren inna.budusaranai❤
hamedame aderan sathuten nirogiwe jivitha wanne akkiyooo..dennatama budu sarai ❤❤❤❤
අක්කීගේ අලුත් ජිවිතේට සුභ පතනවා❤ හැමදාම සතුටින් ඉන්න අක්කී ❤❤
අහම්බෙන් oyge video dkke❤❤
Ane harima asai dennam sathutin inda lebeva
Aiya nm Maru joke karnne shoi dennama lassni ❤❤❤
Budu Saranai Akki Manika❤❤❤❤
අක්කි ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා අක්කි බුදු සරණයි ඔයාගේ හීන ඔක්කොම ඉෂ්ට වේවා🙏🙏🙏
ගොඩක් සතුටුයි ඔයාගේ ලස්සන හිනේ මේ විදිහට ඇත්තක් උන එකට...ඉතින් මේ අලුත් ජීවිතේ ලස්සනම වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...❤
ane sathutin inna....god blass.....💖
අනේ ශෝක් නංගි ඔයා ආපහු ඉක්මනට video එකක් දානකම් අපි බලන් ඉන්නවා
Akki oyagei aiyagei aluth jivitheta magen suba pathum budu saranai jesu pitai ❤❤❤😊😊
Oyala dennata kawadawath waradinna..godak adarei bs
හරිම ලස්සනයි. ආදරණියයි
නංගා...... මල්ලි ෆන් අනේ
හරිම ලස්සනයි Vlog එක❤️ ... ලස්සන පරිසරයක් ,ලස්සන රටක්, අළුත් අත්දැකීමක් ... හිතට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක් .. ❤️❤️ මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා එක් කරනවා ඔයාලා දෙන්නට ... ආසාවෙන් බලන් ඉන්නවා තවත් අළුත් Vlog එකක් බලන්න ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම ... 🙏🙏🙏❤❤️🇫🇷🇫🇷🇫🇷❤️❤️👍
ගොඩාක් ස්තූතියි..ජේසු පිහිටයි💕🫶
Budusaranai akke eththatama harima lassanai oyala denna.❤❤
දෙන්නගෙ මේ ආදරෙ හැම ආත්මෙකම ලැබේවා ගොඩක් ආදරෙයි නංගා
ස්තූතියි අක්කේ..💕🫶
ඔගොලො දෙනටම සුභ පතනාවා අලුතින් පටන් ගත්තා ජිවතෙට අයියා එකක් video හැමදාම ගෙන්න Home tour එක් ගෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ආදරෙයි නංගී සතුටින් inna
Aiya inna nisa den diga vlogs genna akki. Home tour ekai love story ekai ikmanin oniii
Asawahak wadinna epa සතුටින් adaren inna manika ❤❤❤
Hamadamath adaren inna jesu pihitai
අඩේ අයියා මරැ අනේ....දිගටම ලස්සනයි විඩියෝස් ගේන්න අක්කේ..❤ ආදරෙයි ❤❤
සතුටුයි ane ඔයා ගැන යහපතක්ma වේවා
ඔයාලා දෙන්නටම බුදු සරණයි....! ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ....! ආදරෙන් ඉන්න හැමදාමත් ඔය වගේ
Akke oyala dennatama ජේසු පිහිටයි!
Harima ලස්සනයි akiyo mage hinneth ඔහොම jiwath wena eka tama akki ❤️❤️❤️✈️
අනේ හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක 😍 ඔයාලා දෙන්නා පටන් ගත්ත මේ ලස්සන ජීවිතේට හදවතින්ම සුභ පතනවා ! 💐😍❤️හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💝
❤🎉Nangi oya balanna samee and sadu videyo .adanna waga lassanatha enna.❤budusarani2.🎉
Ane Mara sathutak danenne oyala ohama adaren innakota.hamadama ohama adaren Inna labenna ona oyalata...me loke lassanama Kiri bath eka hadanne oya ....sathutin Inna ..adareiii oylata...oyalatath yahapathakma wewa!!!!!!!bs jp
ගොඩාක් ස්තූතියි..යහපතක් වේවා... 🙏
Ane shoi akke oya oya dennama hamadama sathutin inna akke oya wagema hamadama oyage vedios baluwata ada thamai mulinma comment ekak danne mama. ❤
අයියා ශොක්😂
හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනි.ඔය ලස්සන ජීවිතේ තව තවත් සුන්දර මතකයන් වලින් පිරෙන්න ඕනි❤
Sathutin parissamen inna nangi
හබී බෝලේ හරිම funny වගේ..ඔයාට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්..මටත් ඉන්නෙ එහෙම හබියෙක්..ජේසු පිහිටයි ❤ ආදරෙයි ❤
❤️❤️❤️hamadama sathutin inna lebenna oni oyalta bs❤️❤️❤️
Oya France aapu Eka nam hodai ..denna joliyen inna , 💕🤩
😂 ara වඳුරු patikkt aiya ghpu widiyt mt hodtm hinaa... maru ane oyala... prissmin sathutin innnnn....🌸
අපිටත් එන්න ලැබේවා ඉක්මනට ඔයලට තෙරුවන් සරණයි
Ane harima lassani....hamadama satgutin inna labenna onaaa 🙏 e vido aka aththatama motivation akak ❤❤❤ Adarei ❤
ආදරෙයි නංගී ඔයාලට❤❤❤
අක්කි මන් මෙච්චර දවස් වීඩියෝ බැලුවා එත් අද තමයි කමෙන්ට් එකක් දැන්මෙ... ඔයාගෙ අලුත් ජීවිතේට මන් සුභ පතනවා 😊❤ අනේ සතියට වීඩියෝ 2 වත් ගේන්නකො 🙏 ජේසු පිහිටයි. ඔය දෙන්නටම
Try කරන්නම් නංගී...ආදරෙයි🫶💕
Adarei akke❤ balaporoththu ishtawenakota hithata danena sathuta ❤
Vlog eka enakan balan hitiye❤😊
Hoda මහත්තයෙක් aeka lassana ජීවිතයක් hambenna akka godak pin karala thinawa.patan gaththa me jivithe akkatai aiyatai sathutin .තවතවත් diunuwela lassanata enna labenna kiyala mage හදවතින්ම parthana karanawa .mathu උපදින hama ආත්මයකma aiyawa akkatama labila sathutin enna labenna ona.jesupihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ ප්‍රාර්ථනාව ගොඩාක් ලස්සයි පැටියෝ..ආදරෙයි💕🫶
ඇත්තටම ඔයාලා දෙන්නා ශොක් අනේ🥰🥰❤️
හැමදාම සතුටින් ඉන්න අක්කී & අයියා 😍❤️🔥
Budusaranai💖jesupihitai💖 akki & aiya
ඔය දෙන්න අලුතෙන් පටන් ගත්තෙ ජීවිතය සාර්ථක වෙන්කර හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...මොන ප්‍රශ්න ආවත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...අලුතින් පටන් ගන්න වැඩකටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ....පුංචි පුංචියට පටන් ගන්න දේවල් ටික කාලයක් යද්දි වුණත් උනන්දුව උත්සාහය තියෙද්දි ලොකු දෙයක් කරන්න පුළුවන් ....all the best 💖