School Bag / Miss Tailor

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 37

  • @tharushasandeepa2888
    @tharushasandeepa2888 Рік тому +2

    කතා කරන්නවනම් හොදයි

  • @priyanthakumara5948
    @priyanthakumara5948 8 місяців тому

    mis ....dannathi nisa ahanne ledar bag pars mahanna puluwan masin monawada thiyenne

  • @electronicpower8444
    @electronicpower8444 Рік тому

    Nice work 👍👍👍👍👍😂😂❤

  • @sanujirohansa0000
    @sanujirohansa0000 Рік тому

    Wow Thank you

  • @onyebuchionuku4107
    @onyebuchionuku4107 Рік тому

    Great tutorial ❤

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 2 роки тому +1

    Mis කැන්වස් රෙදි වර්ගය හොදයිද මේ බෑග් එක මහන්න.

  • @jananirajapaksha7801
    @jananirajapaksha7801 Рік тому

    missge videos godak watinawa apita.thank you very much.miss thawa videos danne nadda.

  • @chamariperera183
    @chamariperera183 Рік тому

    Miss harima lassanai.oya kiyala dunna bag eka.mage putha next year nursery yanawa.small nursery bag ekak mahana widiyak kiyala denna puluwanda.thank u

  • @dinushadilhani1187
    @dinushadilhani1187 Рік тому

    Super

  • @wajeehashahid8875
    @wajeehashahid8875 2 роки тому

    amazing , you are so talented

  • @onyebuchionuku4107
    @onyebuchionuku4107 Рік тому

    Please do tutorial on lunch bag

    • @misstailor1932
      @misstailor1932  Рік тому

      Posted a video today on the lunch bag tutorial.

  • @senanikulasingha4326
    @senanikulasingha4326 Рік тому +1

    අලුත් විඩියෝ දාන්න මිස්

  • @bijansamadi62
    @bijansamadi62 2 роки тому

    well done👏

  • @DiscussionM
    @DiscussionM 2 роки тому +1

    thank you very much

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 Рік тому +1

    THANKYOU

  • @tdrhomecreations5439
    @tdrhomecreations5439 Рік тому

    මේවා මහන්න ගන්න ඉදිකටුවේ සයිස් එක මොකක්ද dear ..put එක වෙනස් කරන්න ඕනද බෑග් එක මහනකොට .ස්තුතිවන්ත වෙනවා ඔබට..💌

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 роки тому

    මැඩම් මේ ගත්ත වයර් නැතිව මහන්න පුළුවන් ද

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 роки тому

    මැඩම් මේ බෑග් එක 3 වසර පුතාලා ට ගෙනියන්න පුළුවන් ද

  • @nayomidanushka3847
    @nayomidanushka3847 2 роки тому

    මිස් අලුත් විඩියෝ එක ක් නැද්ද. මිස් මට පෙර පාසල් බෑග් මහන්න ගන්න රෙදි ගැන කියන්න පුළුවන් ද. ඔක්ස්ෆර්ඩ් රෙදි වර්ගය මොකක් ද මිස්. කොරලයිට් රෙදි වර්ගය හොදයිද මිස්

    • @misstailor1932
      @misstailor1932  2 роки тому

      මම චැනල් එක නැවැත්තුවා ටික කාලෙකට කරගෙන යන්න ආර්ථික ප්‍රශ්ණ නිසා.

    • @cyber_Lanka.
      @cyber_Lanka. 2 роки тому

      @@misstailor1932 අනෙ මිස් මාත් මහන්න ගත්තා ඔය කලුපාට ගනකම රෙද්ද, එක මගෙ මැචින් එකෙන් මහන්න බැ, නුල කැඩෙනවා, ගනකම නුලකුත් ගත්තා එකත් කැඩෙනවා, නැත්තන් තැනක් මැහුනොත් තව තැනක් මැහෙන්නෙ නැ, රෙදි කැල්ලක් තියලා මැහුවාම ටිකක් මැහෙනවා, නිකන් මහන්න බැරිද එක, මොකක්ද අවුල වෙලා තියෙන්නෙ, නිඩ්ල් එක 18ට ගත්තෙ

    • @printhouse6191
      @printhouse6191 Рік тому

      @@cyber_Lanka. REDI KAALLAKUI MACHINE EKE UDA KAALLAY ARAGENA MACHINE HADANA THANAKATA YANNA
      මැෂින් හදන තැනකට යන්න ෙරදි කෑල්ලක=ත් අරෙගන මැෂිමත් ඒක්ක

  • @anushadadellage203
    @anushadadellage203 2 роки тому

    ලස්සනයි .mis

    • @misstailor1932
      @misstailor1932  2 роки тому

      Me Bag Eka Mahanna Egena Ganna , Pasal Wala 07 Wasaren Ihala Ayata Me Bag Eka Tamai Hugak Pasal Wala Teyenne.

    • @anushadadellage203
      @anushadadellage203 2 роки тому

      Vans.eknahannat puluwanne.mis

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa5198 Рік тому

    Why you are not uploading videos.

  • @upamaliupamali6279
    @upamaliupamali6279 7 днів тому

    Mis mata contact no eka dennko misge

  • @cyber_Lanka.
    @cyber_Lanka. 2 роки тому

    අනෙ මිස් මාත් මහන්න ගත්තා ඔය කලුපාට ගනකම රෙද්ද, එක මගෙ මැචින් එකෙන් මහන්න බැ, නුල කැඩෙනවා, ගනකම නුලකුත් ගත්තා එකත් කැඩෙනවා, නැත්තන් තැනක් මැහුනොත් තව තැනක් මැහෙන්නෙ නැ, රෙදි කැල්ලක් තියලා මැහුවාම ටිකක් මැහෙනවා, නිකන් මහන්න බැරිද එක, මොකක්ද අවුල වෙලා තියෙන්නෙ, නිඩ්ල් එක 18ට ගත්තෙ

  • @manojkulasekara369
    @manojkulasekara369 2 роки тому

    Miss oyage block ganna puluwanda.

  • @ajantharanasingha1903
    @ajantharanasingha1903 2 роки тому

    Mis redi wargaya mokakda

  • @rincys3442
    @rincys3442 9 місяців тому

    Thank you