Please take extra care now, especially when driving. Don't look at the camera while driving. I was holding my breath. You are carrying precious cargo, so have your eyes always on the road. Blessings and protection to the three of you 🙏❤
Tava patiyek hada ganna .atakota pokat ak ta ta va hodai. Pau ane salli ham ba kara ne ovata tama. Nangi bara us Sanna hoda naha. Mama podi kale edan .bara vada karala mata laya bata avata pase aden baginn apa kuva. Kina de napu ake prati pala.essala lai 2 nat I una.
කෙනෙක්ගේ සතුටක් දැකලා සතුටු වෙන්න පුලුවන් හිතක් රත්තරං වලට වඩා වටිනවා... ඇත්තටම සතුටුයි ..දෙන්නම පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ❤️
දැන් නම් නංගීගේ තිබුන ඈලි මෑලි ගතිය නැති වෙලා හුරතලේ දග කාරකම අයේම ඇවිත් නේද 🥰....චූටි බන්ඩියත් එක්ක ඇවිදිනකොට ලස්සනයි ❤️❤️පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම🥰🥰🥰ආදරෙයි 😘😘😘බුදු සරනයි 🙏🙏
නංගී ඔයා වෙනදාට වඩා පරිස්සමින් හැම දෙයක්ම කරන්න ඇවදිනකොට හිමින් ඇවිදින්න හැම දෙයක්ම පරිස්සමින් කරගන්න ආදරෙන් කියන්නේ නංගී 🥰 බුදු සරණයි ඔයාට
පැටියයි අම්මයි පොකට් එකට කෙලියා 😂😍😍😍😍😍😍 අනේ මරු
ලගදිම video එකක් දානකල් බලන් ඉන්නවා.නැත්නම් පාලුයි වගේ.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි නංගී මල්ලි දෙන්නම ❤️❤️
Oyala denna harima adaraniyai.aiyanan akkata godaaak adarei aka apita video aka purama penawa.chuti petiyath harima lucky ❤️❤️ akka thawath lassana wela
Akkilage videos harima asawen balanawa🤗 lassanayi ada video ekath aswen baluwa❤️
Akkayi aiyayi parissamin satutin inna 🤗❤️❤️
හරිම සතුටුයි අදත් ලස්සන වීඩියෝ එකක්
Ane akki asai oyala adaren kaale gewanawa punchi petiyath ekka budu saranai oyala thun denatama.
Godaak lassanaii akkiyoo video eka❤ oyalage video balala lankawe inna math jivithe vidinawa❤☺️
Akkiyooo parissam venn aiya kiyn de ahnn parissamin inn patiyav blnn api asaven inneeee thundenatm බුදු සරණයි..... 🖤 💛 💛 💛 💛
Family ekata aluthin join une , mul videos vala idala okoma balagena ava dennatama Congratulations akki and aiya 🥰🥰🥰
Thank you so Much..❤🙏
අනේ හරිම ශෝක් ආදරෙයි අක්කි පණ.😘😘😘😘😘😘
අහම්බෙන් වොලොග් එකක් බැලුවා තේ බොන ගමන් දැන් මම චැනල් එක සබ්ස්ර්ක්රයිබ් කරලා චැනල් එකේ තියෙන ඔක්කොම ව්ලොග්ස් බලාගෙන යන ගමන්
පාන්දර 3.30 යි තාම බලනවා ❤
Anee❤️❤️
Sath paththini mani pihitai.budusaranai nirogi daru sampathak labewa ❤️
❤❤❤❤❤❤
අනේ ශොක් ඔයාලා දෙන්නා.. අයියා අක්කිට ගොඩාක් ආදරෙයි වගෙ ❤😍 දෙන්නාම පරිස්සමෙන් අහ් නෑනෙ තුන්දෙනානේ 🤭පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘💕
හරිම ලස්සනයි දුවෙි ❤ දිනේන් දිනම සැම වැඩ ක්ම සර්තකවෙි හදවතිම සුබ පතනවා❤ නිහතමනි දේන්නේක්❤ බුදුසරණයි
හරිම ලස්සනයි ඉතිං හොඳට ආසකරන දේවල් කාලා ෂොපින් ගිහිල්ලා පරිස්සමින් ගෙදර යන්න තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adarai hamadama satutin inna Paresaman oya dannath inna jesu pehetai❤❤❤❤❤❤ nanga patiyo
Godak parissamen inna . Budu saranay thundenatama🤗🤗🤗💕💕💕
Godak sthuthi ...❤😘 Budu Saranai ..🙏
harima lassana harima adaraniya vlog ekak😍anthima wenakam harima asawen abaluwa hamadamath kiyanawa wage oyala denna godak lassana family ekak. hamadamath mewage adaren inna theruwan saranai dennatama😘😘😘🎌
Harima sathutui..❤ godak stuthii me adaraneeya wachana tikata... oyath sathutin parissamen inna hamadama ...❤ Budu Saranai ..🙏.
අක්කා මන් ඔයාලට ගොඩක් ආසයි මොකද මං යූ ටියුබ් දැකපු නිහතමානීම, ආදරනීය කපල් එක ඔයාල. විශේෂයෙන් අක්ක ඔයා ගොඩක්ම හොඳ ගතිගුණ තියන කෙනෙක්.. බුදුසරණයි ඔයාල 3ටම...♥️
Adarei Nanga ❤❤❤❤❤
❤️😘❤️🥰❤️😍
Ammooooo akkiyooo.dennama lassanaiii matat den petiyekuta edum ganna onaaaaa mat ammakenek vennai yanneeeee .hemadama satutinma inna .bs
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 ගොඩාක් සතුටුයි අපි ඔයාට සුභ පතනවා ශක්තිය ධෙර්යය ලැබේවා 🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි 🙏 ❤
ලස්සනයි අයියෙ අක්කෙ..පරිස්සමෙන් ඉන්න බුදු සරනයි😍
Godaak stuthii Mlliya ❤️🙏🏻🥰😘 budu Saranai
Harima lassanai....💕
Godak sthuthi ...❤😘
Lassanai akki godak adarei
Thank you so much Nanga ..❤❤😘💐 Adareiii...❤
Godak lassanai akkiyo video eka 🥰🥰 sathutin parissamin inna akkiyo adarei godak ❤️❤️ aye ikamanin lassanama lassana video ekk aragen enna 😍😍 chuti patiya enakm asawen balagena innawa 🥺🥺
දලදා සමිදු පිහිටයි අක්කි....පරිස්සමින් ඉන්න❤️😘💖
Nangi petiyo oya harima වාසනාවන්තයි oyata raththaran මහත්තයෙක් ලැබිලා thiyanawa ape chuti පැටියාව හොඳින් බලාගන්න ඔයාලට ආදරෙයි godak budu saranai parissamin inna
Adarei Akka…. Budu Saranai ❤❤❤
ආදරෙයි අක්කි ❤❤❤ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
Ane akkiyo gaum adinna ko eka patiyatath hodayi denim kalisam andama pau chuti patiyata rideyi parissamin akkiyo budu saranayi
❤❤❤❤❤❤❤
ආදරෙයි අක්කියෝ පුංචි පවුලටම. ඉක්මනටම අපේ රෝස මල එනකන් බලන් ඉන්නවා ❤🌸. ජේසු පිහිටයි අක්කියෝ ❤
අහම්බෙන් අද දැක්කා ,ඔන්න අදම Subscribe කලා ,හැමදාම සතුටින් ආදරණීයව ඉන්න ලැබෙිවා කියලා ප්රාර්ථනා කරනවා ❤
ගොඩාක් ස්තූතියි ..❤😘
Akki oya lasasana wela godaka budu saranai parisasamena inana ayiya and akki love you both 😘 ❤ 💖 ♥ 💕 💗
Thank you so much Nanga ..❤😘💐 oyth sathutin parissamen inna ..❤ Budu Saranai 🙏 Adarei..❤😘
Beautiful vlog ❤❤❤❤
God bless ❤❤❤❤❤
❤❤❤❤
Ayya harima hoda pataii . 😊 akki ta lassana duwek hambenna kiyala wish karanawa❤️🌼
Video eka godak lassanaiii😍❤️
Akki Doll 🌼🌼🌼 Budu Saranai 😍😍😍♥️♥️♥️♥️🌸🌸🌸Love you Darling 🌼🌼🌼
අපිත් ඔය දෙන්නා එක්ක විදිනවා jeewithe
Akki පරිස්සමෙන් inna jesu pihitai
❤❤❤❤❤❤
Beautiful video darling nanga ❤️ budusarenai
Ane ane 😁❤me dennage kolam nm balan inna puluvn dawawak ma ❤😍😍
චුටි මැනික බලන්න ගොඩක් ආසවෙන් ඉන්නෙ .......න0ගි ඔයාටත්........දොනිටත් ......මල්ලිටත් ......ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
Great 👍
❤😘
ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ හරිම ආසාවෙන්.අයියා ගොඩාක් ආදරෙයි අක්කිට ඒකනෙ බර උස්සන්න දුන්නෙ නැත්තෙ.අයියට කේන්ති ගියාම ලස්සනයි නේද අක්කි 😁.හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න.බුදුසරණයි ඔයාලට ❤️
පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ගොඩක් .
ආදරෙයි ..❤ ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..🙏 බුදු සරණයි 🙏
Man asawen balan hitpau vlog ekak akkiyo. Sathutin Inna akki hemadama 🤭❤️
(Sihaya gawshadhi ) chuti babata danna akkiyoo 🥰🥰
Shoii akkiyooo harima happy chuti patiyawa balannath asawen inne
බුදු සරනයි ඔයලට❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
බුදු සරණයි 🙏 ❤
Budu saranai parissemen inna oyala 3denama
Teruwan saranai oyalata parissamata inna.
තෙරුවන් සරණයි 🙏 ❤
ලස්සනයි දෙන්නම.. පරිස්සමින් ඉන්න.. 😍😍😘😘
අනේ ශෝයි අක්කේ . ඔයා තවත් ලස්සන වෙලා. ඔයා හයියෙන් නට නටා ඇවිදිනකොට මට බය හිතුනෙ🙈 පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි දෙන්නම 😍 තුන් දෙනාටම බුදු සරනයි 😍❤😘
rathtaran patiyak avi oyalata ..budu saranai...
මේ හැමදේකටම ඔයාට ස්තුතියි..ඔයාලට මේ කරන දේවලට ඔයාලට උපහාරයක් වේවා...ua-cam.com/video/Fm5MNSW7bxo/v-deo.html
අදනම් මරු..👌❤ රෝස මලට ලස්සන ඇඳුම් ගත්තා..🤗 අක්කගේ choice එක හොඳයි..අයියට ලස්සන shoes දෙකක් හොයලා දුන්නා.😁 අයියගේ choice එකත් හොඳයි අක්කව නැත්නම් හොයාගන්න බෑනේ..🙊❤ මරු අක්කියෝ ඔයාලා දෙන්නා..හැම vlog එකක්ම් funny 😎 අයියට කාලා වැඩිවෙලා ඇවිදගන්නත් බෑ..😂 ආයේ shopping vlog එකක් අරන් එන්නෝ....😊 අයියා අක්කිට රෝස මලට ගොඩාරියක් ආදරෙයිනේ ඒකයි බර උස්සන්න එහෙම් දෙන්නේ නැතුව පරිස්සමින් බලාගන්නේ..🤗කේන්ති ගියාමත් හැබැයි ලස්සනයි අයියා..😂 අනේ එක පාරක් බැලුවට මදි...🥺 ආයෙත් ඉක්මනට එන්න..බලන් ඉන්නවා මැණික..❤🤗😁 පරිස්සමින් සතුටින් ඉන්න අක්කි අයියා රෝස මල... බුදුසරණයි 🙏 ආදරෙයි ❤
Harima adarei oya dennata 🥰❤️
දෙන්නම සතුටින් ඉන්න ❤❤
දළදා සමිදු පිහිටයි 🙏
Adarei akkiyooo ❤️❤️ budu saranai
Mage akkiyata pinwantha,nirogimath,aga pasagin piripun,lassana ,daru patiyek labewa.wedanawal walin adu delivery ekakata asirwada karanawa akki
Anee chutita adum gaththa 🥺😘❤️🌼
❤❤❤❤❤
Nangi malli dennam godak lassana nisa lassanama lassana rosa malak wage daru patiyek lebei ❤❤❤❤
Akki aiyai lssnii.prissmin inna akki.😍
Godak sthuthi ..❤😘 sathutin parissamen inna ...Budu Saranai 🙏
Parissamin akkiyooo , dennatama adarei ❤️❤️❤️
අපේ සුරංගනාවියෝ දෙන්න, 💫💖
අක්කි ගොඩක් පිං පාට වෙලා, ලස්සන වෙලා ,පොඩි මහත් වෙල, 💖
Vlogs එක්ක හරි ලස්සනයි අක්කිගෙ 💫💖
කොහේ ගියාත් පරිස්සමෙන් ඉන්න ,වෙලාවට බෙහෙත් ට්ක්ක ගමු 😊💖 හැමදාම සතුටින් හිනා වෙලා 😊❤️ ආදරේන් ඉන්න 😊❤️
බුදු සරණයි 💫 අක්කියාටයි, අපේ සුරංගනාවියටයි, අයියාටයි දළදා සමිදු පිහිටයි 🙏💖💫❤❤️😊 ආදරේයි
❤❤❤❤❤❤❤❤❤❤
Nihathamani kamata adarei oyalage.
ආදරෙයි ..❤
අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න තුන්දෙනා එක්කම
ආදරණීය ඔයාලා දෙන්නාටම ජය වේවා
🖤🖤🖤🖤🖤🖤🖤
හරිම ආදරණීයයි❤❤❤❤
නියමයි මාරම ලස්සනයි ඔතන තීන ඇදුම් ❤❤
අයිය අක්ක ගැන සෑහෙන්න හිතනවා. ඒකට තමා ආදරේ කියනනෙ නේද අයියේ. සපත්තු ටික 🤩🤤. මාරම ගති ඒව නම් 👌. අයිය සපත්තුවෙ ගැටේ ලෙහාගන්න බැරැව හිටියෙ. මම ආසම style's වලට තමා අයියත් අදින පලදින ඒව කරන්නේ 💯👌. අක්කගෙන් ගුටි කනව අයිය 😂. අක්ක හරි අයියට සුදු පාට තමා ගැලපෙන්නෙ 🤍💯. කොල්ලොන්ට තියෙන ඇදුම් ටික 😍. අතරමං වෙනවා මොකක් ගන්නද කියල හිතාගන්න බැරුව 😌. අද Video එකත් මාරම ලස්සනයි අයියයි අක්කයි දෙන්නම හිනාවෙච්ච ගමන්මයි ඉන්නෙ මම ආසයි ඒ දේට 😌💯. ඉතිං හැමදාම මේ වගේ සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗🥰. Love You සදූ අක්ක, දනූ අයිය, රෝස මල 😘❤💯. පරිස්සමට ඉන්න තුන්දෙනාම 🤗. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏😇.
Lovely family 💖🏠👪💖 budusaranai oyala denta, deyak kiyanna onee akke aiyya apita joke shopping karanna, eya shoes 👞 shopping karanna hati api wage newida akke 🤣🤣🤣🤣
Eekanm hariyatama hari Nanga 😅😅😅❤😂 mamath ookama kiwwa❤😅
Love you too ❤️❤️😊😊💝💝
Niyamai ❤️❤️✨
❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අනේ ..❤❤
❤❤❤❤❤😊
Please take extra care now, especially when driving. Don't look at the camera while driving. I was holding my breath. You are carrying precious cargo, so have your eyes always on the road. Blessings and protection to the three of you 🙏❤
Auguri💐 oyala dennatama.
Grazieee❤❤❤😊
අනේ ශෝයි අක්කි අද video එකත්.. බබාට ගත්ත දේවලුත් ආයෙ vlog එහෙකින් ගේන්න අක්කියෝ.. ආසාවෙන් ඉන්නවා බලන්න ♥️.. හැමදාම වගේ අයියා එක්ක පරිස්සමින් ඉන්න අක්කි.😘 සතුටින් ඉන්න. ආදරෙයි ගොඩාරියක් ❤️❤️... බුදුසරණයි අක්කි ,අයියා & අපේ එන්න ඉන්න චූටි මල් කැකුලටත් 😘♥️
Ow Aniwaryenma gennam Nanga ❤❤❤ budu saranai ❤
Harima lssanaiii akki ♥️🥰🥰
අනේ අක්කේ බබාගෙ ඇදුම් වොශ් කරන volg akath aran annako🤗😘😍
Aniwaryenma gnnm Nanga ❤❤❤❤😊
Ah aiye akke❤️❤️❤️😍
Wenda wagem hri aswen bluwa video eka💓
Godak sthuthi ..❤😘 Budu Saranai 🙏
Balanna asawen inne nangi.💐💐💐
So sweet♥
👍
❤😘
අර පොඩි ලමයින්ට සෙල්ලම් කරන්න තියෙන තැනෙන් යද්දි අක්ක සද්ද නැතුව හිටියෙ රෝස මල ඉන්න නිසා. නැත්තං ඕවයෙ ගිහින් සෙල්ලං කරනවා 😌. හැම්සම් සැම්සුම් වෙලා හිටියෙ කාල වැඩි නිසා 😂. හාට් 2 💜🤍 දෙක දැම්මහම බෑග් එක full. ආන්න ආන්න අර තට්ටෙ දිලිසෙන මාම ඉන්නවා 😂. බංකුවෙ ඉදගෙන හිටිය පුරැෂ පාර්ශවය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😂. රෝස මලට මොකක්ද ගන්න ඇදුම කියල හිතාගන්න බැරැව නේද හිටියෙ දෙන්නට ? මාර ලස්සන ඇදුම් ටිකක් තිබ්බෙ 🤩. අනේ රෝස මලගෙ සපත්තු දෙක 🥺 "චික් චික්" ගාන දෙකක්ද අක්කේ ගත්තේ ? අයියගෙ සතුට 🤣. දවසේ වීරය තමා අයිය කෑම බීම වලට වගකියනවා 🤭. අයිය බැන බැන යනවා එතන නම් මාරම ජොලි අක්කට. අක්කට හිනාගියෙ අයිය බැන බැන යන විදිහට නේද 🤭😂.
Love you both ❤❤❤
Love you ❤❤❤❤😊😊
One of my fv couple 😘❤ god bless you all ❤
💗💗🌸🌸
❤❤😘💐
අපේ රෝස මලට ඕන කරන දේවල් ගන්න අද shopping vlog එකක් 🤗. ඕයේ......ඕයේ..... 🤟. අලුත් වාහනේ 😃 ජැගුවර් එකක් නේද 🤤. "වාහන දෙක අරගෙ Highway එක ළඟට ඇවිල්ල" කියල ඊට පස්සෙ කියන්න හිටිය කෑල්ල කියල මම හිතුවෙ "රේස් එකක් ගියා" කියල 😅. මේ දෙන්නත් මරැ වැඩතමා කරන්නෙ 😂. අඩේ..... කාර් එකේ ලස්සන 🤩. Shop's ගොඩාරියකට යන්න තියෙනවා කිව්වහම අයියගෙ හිතට දැනුන හැගීම 😂. අක්ක බඩගෙඩියත් තියාගෙන shopping යන්නෙ මාරම හැපි එකේ 🤗. අක්කගෙ දාන්ගලේ. අක්ක මාරම සතුටින් ඉන්නෙ 🥰. අයිය හරි කෑම තමා අංක 1 😌 මොන දේ කරන්නත් කාල බීල ඉන්න ඕනෙ 😁. හත්වලාමේ මම හිතුවෙ ලංකාවෙ විතරයි පෝලිම් බීසනේ කියල 🥴 ඉතාලියටත් බෝ වෙලා. ඔන්චිල්ලාවෙ ඉදගෙන කන්න තියෙන තැන මරැ අවුරැදු කාලෙට නම් නියමෙටම ගැලපෙනවා 😌.
Akki manika love you
අක්කි කිව්ව සපත්තු 2 ලස්සනයි
Aiy wge hubby knk lbnna akki hrima wasanawnthai 🌸 shooiii ane oyl denn ♥️ my fav 🌍🖤 akki aiy hrima nihathmanee 🌻💛 aiya thmai godak akkita adre akka nm chuttai adre aiyt 🙈😁 punchi rosa mala enkm asawen baln inw 🖤 bs oyl thun dentma 💛🌸 prissmin inn aiya akka 🌍💛 adrei 😘
Ane balanna asawen balan inne akkiyoo
Ayya car eke review ekak gennko
❤❤❤❤❤❤❤
Budu saranai!
Budu Saranai ❤
Tava patiyek hada ganna .atakota pokat ak ta ta va hodai. Pau ane salli ham ba kara ne ovata tama. Nangi bara us Sanna hoda naha. Mama podi kale edan .bara vada karala mata laya bata avata pase aden baginn apa kuva. Kina de napu ake prati pala.essala lai 2 nat I una.
Jaguar එකේ ඔහේ ප්රයිස් කොහොමද ලංකාවේ මුදල් වලින්?
2022 nam Euros 70,000 k wenawa… eeka cnvrt karanna rps walata 360n wage
😍❤️❤️
❤❤❤❤❤
Tattat daketwa me video aka😁😁😁