ඔබව ඉහලටම ඔසවා තබන නීච භංග රාජ යෝග ඔබේත් තියෙනවාද දැන්ම බලාගන්න.

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024
  • ඔබව ඉහලටම ඔසවා තබන නීච භංග රාජ යෝග ඔබේත් තියෙනවාද දැන්ම බලාගන්න.

КОМЕНТАРІ • 17

  • @thusharapradeep477
    @thusharapradeep477 7 місяців тому +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට . තෙරුවන් සරණයි

  • @asangaranasinghe3478
    @asangaranasinghe3478 Рік тому +1

    සාර්ත්ක පැහැදිලි කිරිමක් ඉදිරිපත්කල ඔබ තුමියට ස්තුතියි තෙරුවන් සරණයි!

  • @neellomar4445
    @neellomar4445 10 днів тому

    නීචභංග යෝග කේන්ද්‍රස්ථාන වලදි පමනද පලදෙන්නෙ. අපේ දුවගෙ කුම්බ ලග්නය 6 වැන්නෙ කුජ ගුරු නීච භංගය තියෙනව

  • @sdkarunarathna3535
    @sdkarunarathna3535 10 місяців тому

    ස්තුතියි ,පිං ලැබේවා !!!

  • @rosiancharee8597
    @rosiancharee8597 5 місяців тому

    ඔබH තුමිය තරම් නීච බංග රාජ යෝගය අනිත් කිසිම කෙනෙක් මේ වනතුරු මේ වගේ ඉතාමත් හොදින් පැහැදිලි කරලා නැහැ.
    ඔබ තුමිය කිසිම ගුරු මුෂ්ටියක්‌ තබා නොගෙන පැහැදිලි කිරීම ගැන අවංක ස්තුතිය පුද කරමි.

  • @ceylontour1472
    @ceylontour1472 Рік тому

    Mis. Nawanshaka kendrayedi grahayek nicha banga vima balapanne keseda lagna kendrayedi sathuru grahayek

  • @kankanamgewimaladasa9068
    @kankanamgewimaladasa9068 8 місяців тому

    Excellent

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d 6 місяців тому

    වෘශ්චික ලග්නස්තානයේම කුජ ක්වක්සේත්‍රව ඉන්නවා.ඒත් එක්කම එතනම සදු නීචවෙලා ඉන්නවා.ඔබ තුමිය කියපු විදියට,මෙහිදී සදු නිසාම නිචබන්ග රාජයෝගයක් ආතිවෙන්නේ නැහැයි කිවුවහම දුකක් ඇතිවුනා.

    • @DiyathaAstrology
      @DiyathaAstrology  6 місяців тому

      hodata obathumasavan dennako nicha banga hadena vidi kihipayak thiyenvane api e sama akarayakma video kihipayak magin dala thiyenava

  • @hemalipriyanka8848
    @hemalipriyanka8848 Рік тому

    Miss mn kataka Lange 10 Ravi /buda/shani innawa 12 sandu nichaya banga unats kisima palayak naha vivahayak naha raja yogaya nisada enema vene

  • @neellomar4445
    @neellomar4445 4 місяці тому

    අපේ දුව කුම්බ ලග්නය 6 වැන්නෙ කුජ සමඟ ගුරු 6 වැන්නෙ නිසා නීචභංගය සුභ පල නැද්ද කුජගෙ මහා දශාව යන්නෙ

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 8 місяців тому

    Oya koheda hitiye miss

  • @nirmalaekanayake8457
    @nirmalaekanayake8457 11 місяців тому

    Lagnaye neecha grahaya navaansakaye 1 neechawa inna vita neecha ya bhanga venawada,ඒක neecha bhanga raja yogaya kda

  • @AnandakelumAnanda-je3ku
    @AnandakelumAnanda-je3ku 5 місяців тому

    ඇයි මිස් කුම්බයේදී 5හා8අදිපති බුද දෙවැන්නේදී(මීනයේදී බුද) නීච වෙනව නේද 6 වැන්නේ දී ගුරු උච්ච වෙනව නේද එතකොට නීච බන්ග රාජ යෝගය පිහිටනවා නේද

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 9 місяців тому

    👌👌👌