Ada desanawedi wataha dun pin saha kusalaya ithama wadagath e deka itha hodin wataha gaththa ithama sarala upama thulin therum karadun me karunu mata nm ithama wadagath wuna wenasa dana gaththe ada nisa obawahanse ta mage namaskaraya wewa poojaneeya obawahanse ta saadu saaadu saaadu
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
මනස පිලිබද විද්‍යාව පැහැදිලියිකිරීම බොහෝ අසීරු වුවත් එය ඉතාමත් සරල උපමා බාවිතා කොට ඉතාමත් පහල මට්ටමේ කෙනෙකුට වුවද ක්‍රමිකව තේරුම් ගතහැකි ආකාරය ට පැහැදිලියිකිරීම ඉතාමත් ප්‍රසන්සනීයි. හැමදාමත් මගේ නමස්කාරය ඔබ වහන්සේට හිමිවේ.දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි සුවපත් වෙවා 🙏🙏🙏
සාදු සාදු සාදු...... ඔබ වහන්සේට නමස්කාර වේවා...
🙏🙏🙏 මීට පෙරත් ඔබ වහන්සේ නිවන් මග දේශනා කලා, නමුත් බොහෝ පිරිසකට එය වටහා ගැනීමේ ගැටලු තිබුනා. මෙම දේශනාව හැම දෙනාටම ධර්මාවබෝධය සඳහා වඩාත් පහසුවක් වේවි.
,,,,සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස,🙏🙏🙏🌹🌹🙏🙏🙏
🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ ප්‍රඥාවට නමස්කාර කරමි !
ඔබ වහන්සේට යහපතක්ම වේවා !
ඉතාමත් පැහැදිලි යි ස්වාමීන් වහන්ස.
ඉතිරි කොටස් ටිකත් ඉක්මනට පලකරන මෙන්ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්ස.
🌹🌹🌹🌹
🙏🙏🙏
ගෞරවනීය නමස්කාරය වේවා...
කල්‍යාණ මිත්‍රයානන් වහන්ස.
Well explanations..!!!
Pinwath kalyana mithrayan wahanse
We worship you with most gratitude..
🙏🙏🙏
ස්වාමීන්වහන්ස, ඔබවහසේ භාවිත කරන බ්ලූටූත් හෙඩ් ෆෝන් එක නිසා පිරිස අසන ප්‍රශ්න කිසිවක් අපට ඇසෙන්නේ නෑ, ඔබවහසේ ගේ හඬ පමණමයි ඇසෙන්නේ. 🙏🙏🙏
I agree with this comment. Hope this could be addressed in the future videos.
Saadhu saadhu saadhu 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
Itha watina pahadili kireemak. Thawath mevani deshana aseemata haki wewa! 🙏🙏
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
Ada desanawedi wataha dun pin saha kusalaya ithama wadagath e deka itha hodin wataha gaththa ithama sarala upama thulin therum karadun me karunu mata nm ithama wadagath wuna wenasa dana gaththe ada nisa obawahanse ta mage namaskaraya wewa poojaneeya obawahanse ta saadu saaadu saaadu
ඉතාම ප්‍රායෝගික දේශනාවක්. යමෙක් මෙය ටක්කෙටම කරල බැලුවොත් , එයා බොහෝ සේ සුවපත් වෙනවාමයි.
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏
සාර්‍ර්තකයි
🔆🔆🔆🙏Sadhu Sadhu Sadhu 🙏🔆🔆🔆
00:04 bakthiya ha shraddawa
00:30 Punaruppaththiya n punarbawaya pina kusalaya, all important
තෙරුවන් සරණයි ...!!!
Theruwan Saranai swamin wahansa
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌺🌺🌺🌺
Hamudurunge upama ahabbi Kanata meepeni wakkaranawa wage senasimak benenawa.ath Mata awa mathaka nethiwenawa passe Wenda kenekuta kiyanda yaddi. Oba wahanseta dhir gau lebewaaaaaaaa!
නැතිදෙයක් ඇතිකර මවා පෙන්වන බව.
අපි අන්දයෝ වාගෙ ස්වාමීන් වහන්ස
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
❤
teruwansarni himi 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🌹🌹🌹
👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
47:57
Hamuduruwanta pamanak Katha karana kenage prasne Ahena aka hodhae wage .athakota godak Aya kathakarae.thamanta notherena then gena pekilimakin thorawa.matath thiyanawa benaganda one dewal.ath Katha karanda bayae .panthiye anthima peliye Enna durwala lamaya mama da kiyala hithenawa essaraha Enna Lamae ahana prasna Saha ayalage ehala awaboda mattama dekkahama.hemotama anthimata there awa.theruna kiyanawa. Wupama.... Mata denaganda one ten samanae sin yata cos the kiyala .ath Ayala ahanne sin,cos,ten,cosec,suthra oppu karanne kohomada kiyala. Wagema oya zoom walata sambanda Wenda ayage watsep gup akak thibunoth hodhae kiyala hithenawa hamuduruwange.hamuduruwange Bana mage awata Enna ayata pehedili karats wedakne.piliganne.mama mithyadustiyek ganata danawa.meka ahana ayath akkama Katha karanda thiyanawanam godak hodawei kiyala hithenawa
ඔබ වහන්සේ කියන දෙත් හිතලුවක් වෙන්න බැරිද? .
මෙක simulation එකක් කියන එකයි,මම කියන කෙනයි මේ මුලු ලොකෙම හදගෙන ඉන්නෙ කියන එකයි අතර ලොකු වෙනසක් දැනෙනේ නැනේ.
simulation එකක් නම් කවුරු හරි අපි හසුරුවනවා කියලා හිතලා ලොකුවට දෙවල් නොහිතා වෙන දේ දිහ බලන් ඉදලා මැරෙන්න පුලුවන.
මම විසින් ලොකෙම හදගෙන කියලා තෙරුම් ගත්තත් එයත් මේ ලොකේ ජිවත් වෙන්න ඕනිනේ.
ඉතින් මේක පුද්ගල ස්වභාවයක් නෙමෙද.
ඒ කියන්නේ ඉලොන් මස්ක් මෙක simulation එකක් කියලා හිතලා ලොකේ ලොකුම සල්ලි තියන කෙන වෙනවා.
මම මේ ලොකෙ ගොඩ නැගුවා කියලා හිතලා a/l කරන කෙනෙක් ඔක්කොම අතැරලා මහණ වෙලා පස්සේ දුක් විදින්නත් පුලුවන්.එහෙම නොවෙයි කිය්ලා කොහොමද කියන්නේ? .ඔබ වහන්සේ එහෙම දුක් විදිනවද දන්නේ නෑනේ.
හැබැයි සල්ලි තියන කෙනෙක් ලොකේ ගොඩක් දෙවල් විදින්න පුලුවන්නේ.
මන් අහන්නේ ඔබ වහන්සේ මම විසින් ඔක්කොම හදනවා කියන එකට අවශ්‍ය සදක ටිකත් එක්ක අපි හිරකරවලා නිකන් මොහනයකට අසු කරනවද? .
මොකද මෙක තෙරුන කවුරුවත් නැනේ මෙතන.හැමොම ප්‍රශ්න අහනවනේ.
ඔබවහන්සේගේ පන්සලට එන විදිය කියන්ඩ බැරිද , මේකෙ ඉන්න ගොඩක් උපාසක උපාසිකා චන්ඩාලයෝ පාර කියන්නෙ නෑ...
Mokadha me kiyanne.sinhalen kiyandako Danna kenek
දන්න දෙයක් එපාය කියන්න, චමින්ද මහත්තයෝ, ඔය වගේ නිරපරාද චෝදනා කරන්න එපා මිනිස්සුන්ට. හැමෝම ඔයා වගේ නෙවෙයි.
🌼🙏🙏🙏🌼
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏