Adarei Palenna (ආදරෙයි පැලෙන්න) Samith K Senarath - Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @slfans3371
    @slfans3371 5 років тому +210

    වේරලියද්දගේ ලොකු පුතා ජය❤️

  • @AyshaFathimaAysha-qg3uv
    @AyshaFathimaAysha-qg3uv 10 місяців тому +248

    2024 මෙ සින්දුව බලපු කට්ටිය මෙභාට ❤😢

  • @dhanukodex2893
    @dhanukodex2893 5 років тому +573

    පිටින් බලල හිතුවේ සිංදුව මෙලෝ රහක් නැ කියලා.කටහඩ ඇහෙන්න ගත්ත විතරයි උනන්දුවෙන් බැලුනා.දමිත් අයියව මතක් උනා. සුපිරියි❤️❤️

  • @damithnirmal2142
    @damithnirmal2142 4 роки тому +104

    අවන්කවම දුර ගමනක් යන්න පුළුවන් හ‍ඬක් ඒ හඬට වටිනාකමක් ලැබෙන ගැලපෙන ගී රචනාවන් වගේම හොඳ සංගීත අධ්‍යක්ෂවරයකුගේ නෙත ගැටේවා...🙏🙏🙏

  • @chamilsupun3167
    @chamilsupun3167 5 років тому +96

    කොයිතරම් ඇහුවාත් එපා වෙන්නැති සිංදුවක්

  • @samuganmaheswaran8993
    @samuganmaheswaran8993 3 роки тому +53

    ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න. ලන් වෙච්ච ඒහිතට ආදරෙයි පැලෙන්න 😊😊

  • @hirushidilshani9438
    @hirushidilshani9438 4 роки тому +55

    දුක් දෙන්න බැ හිත හිතා ඔබ ගැන
    ඔබෙ මතක අතුගාලා ඉවරයි මම 💔

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 роки тому +157

    සිල් අරන් වගේ උබ හිටියේ ඇස් පනාපිටම සිල් බින්දේ..ආදරයට වන්චා නොකරා නම් තව ආදරෙයි පැලෙන්න..🙏🙏🙏👍👍

  • @ArushaLakshan-li8ru
    @ArushaLakshan-li8ru Рік тому +26

    2024 මේ සින්දුව අහන උන් කෝ 🥺💔🥀

  • @සරංබරං
    @සරංබරං 4 роки тому +37

    මොනවා නැතත් කියන්න තියන ටික කෙලින්ම කියනවා..........🔥🔥🔥🔥මං වගේ පොරක්.......මට දුකක් නොදී තව හිටියා නම්......මම ආදරෙයි පැලෙන්න

    • @mshahira4464
      @mshahira4464 3 роки тому +1

      🙃 මාත් ඒවගේ

    • @සරංබරං
      @සරංබරං 3 роки тому

      @@mshahira4464 එහෙනම් අපි දෙන්නා මැච්වෙනවා

    • @joker521
      @joker521 Рік тому

      😂😂😂😂

  • @shaanuu6634
    @shaanuu6634 5 років тому +60

    ඔබ දුන්නු දුක් ගින්න නිවිලාම යන්න ළං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න

    • @ruwanikumari2776
      @ruwanikumari2776 4 роки тому

      ගෑනුද මෙ යින්නෙ

    • @shaanuu6634
      @shaanuu6634 4 роки тому

      @@ruwanikumari2776 කවුරු වගේද පේන්නේ ඔයාට 😌

    • @mishadananjani5379
      @mishadananjani5379 3 роки тому

      Kauda buut tibbeeee😁😁😁😁

    • @shaanuu6634
      @shaanuu6634 3 роки тому

      @@mishadananjani5379 අපි කයි බූට් 😌

  • @සරාසඳ
    @සරාසඳ Рік тому +7

    ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න ලංවෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න

  • @dilzbro5040
    @dilzbro5040 5 років тому +12

    සිංදුව අහන්නැතුව,වීඩියෝ එක බලන්නැතුව යන්න හදලත් නිකමට ප්ලේ කරලා බැලුවා.....
    අපරාදේ නොබලා ගියානම්,නියමයි ඒකනම්

  • @sandalekhawickramanayake1483
    @sandalekhawickramanayake1483 3 роки тому +17

    ඔබ දුන්න දුක් ගින්න නිවීලාම යන්න...
    ලංවෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න 😍💌💗

  • @nisansalalokuge3693
    @nisansalalokuge3693 5 років тому +47

    ගොඩක් ආස කරන සින්දුවක්. කඩහඩ නම් සුපිරිම සුපිරි. ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් අයියේ.

  • @roshanijayasekara3288
    @roshanijayasekara3288 3 роки тому +11

    පන දෙන්න වගේ ලගින් ඉදලා දාලා යන්න එපා. දවසක් එනවා එ දුක් ගින්න ඔබටත් විදින්න සිදුවන.. එ ආදරයේ වෙිදනාව විදපු තාමත් විදවන කෙනේක් තමයි දන්නේ එ ගැන..💔💔💔

  • @සරංබරං
    @සරංබරං 4 роки тому +195

    මොන කටහඩ පිහිටියත්...එයා එයාගෙම නිර්මාණයක් කරලා,,,,,,,,,,,,ඒකම වටිනවා අගය කරන්න ,,🙏🙏🙏🔥🔥අනිත් හාල් පාරුවෝ වගේ නෙමෙයි ,,,,,අනුන්ගේ සිංදු කියලා බඩ පුරවගන්නේ නෑ

  • @hansanimadumali8581
    @hansanimadumali8581 5 років тому +24

    කියන්න වචන නෑ... පට්ට voice eka❤️... lassanai... ආදරෙයි පැලෙන්න...

  • @MrNuwan2007
    @MrNuwan2007 5 років тому +168

    ආදරෙයි පැලෙන්න කියනකොට හිනා ගියේ නැද්ද කියපන්.....😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @kaveeshaNethali
    @kaveeshaNethali 9 місяців тому +2

    සිල් අරන් වගේ ඔබ හිටියෙ ඇස් මනාපිටම සිල් බින්දේ ....😊 ආදරයට වංචා නොකළා නම් තව ආදරෙයි පැළෙන්න...❤

  • @නිශ්-ඪ3ළ
    @නිශ්-ඪ3ළ 5 років тому +47

    හදවතින්ම සුබ පැතුම් ..ගමේ කොල්ලෙක්... ජයවේවා

  • @nilanthanilantha5161
    @nilanthanilantha5161 Рік тому +4

    සුපිරි චිෆ් තවත් ගීත ඉදිරිපත් කරන්න සක්තිය ලැබේවා... බුදුසරණයි. ඔයාට. C. S. D. කොල්ලෝ.

  • @imadasmone8915
    @imadasmone8915 5 років тому +248

    කටහඬින් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිර්මාණ කරන්න කියලා ඉල්ලනවා... ජය..

  • @AhinsaSewwandi-v5o
    @AhinsaSewwandi-v5o 4 місяці тому +2

    කිසිදාක අත් නොහරිනා තරමට....
    මගෙ හිතට ලං වෙච්ච ඒ කුසුමට....
    දුක් දෙන්න බෑ හිත හිතා ඔබ ගැන....
    නුබෙ මතක අතුගාල ඉවරයි මම....
    පරිස්සමෙන් ඉන්න මැනික...(M)💔

  • @thiwankadesilva1916
    @thiwankadesilva1916 4 роки тому +6

    ආදරෙයි පැලෙන්න....මොනවද බන් මේ සින්දු...ජරා ගොඩක් කෑවා වගේ....හිනා යනවා අහද්දි....voice එක නම් සුපිරී..

  • @DammikaThakshila-e5k
    @DammikaThakshila-e5k Рік тому +6

    මාරම ලස්සන voice එකක් ❤❤❤❤

  • @randikaya7603
    @randikaya7603 2 роки тому +4

    කොහොම ඇහුවත් මේ සින්දුවනම් එපා වෙන්නෑ හදවතට දැනේන සින්දුවක් ...😊

  • @දෙව්දෙව්
    @දෙව්දෙව් 5 років тому +59

    මන්.හිතන් හිටියේ මේක කියන්නේ සේනානායක වේරලියද්ද කියලා ❤❤ congratulations

  • @dinushanprabod1756
    @dinushanprabod1756 Рік тому +8

    ආසම සිංදුව...❤❤❤අදටත් අහනවා

  • @dinubro6576
    @dinubro6576 5 років тому +171

    මන් හිතුවෙ මේ සින්දුව දමිත් අසංක කියනව කියල..සුපිරියටම කියනව

    • @jananimadu378
      @jananimadu378 5 років тому +5

      Dinu Bro මමත් හිතුවෙ දමිත් අසංක හරි වේරලියද්ද හරි කියල සුපිරි වොයිස් එක

    • @nalandissanayaka2205
      @nalandissanayaka2205 5 років тому +1

      ඔව් බන්

    • @giminirajapakshe8493
      @giminirajapakshe8493 5 років тому +1

      @@jananimadu378 කවුද එහෙනං කියන්නෙ.

    • @jananimadu378
      @jananimadu378 5 років тому +1

      Gimini Rajapakshe kiyana kena tama kynne oya vedio eke🧐🧐

    • @nadunmax9055
      @nadunmax9055 3 роки тому +1

      මන් හිතුවේ වේරලියද්දගෙ කියලා

  • @AyshiZ_2005
    @AyshiZ_2005 Рік тому +5

    මේක පට්ට Ex ඉස්සරහ ගැම්මට් කියන්න පුළුවන් ❤️😌🔥

  • @chanu..6574
    @chanu..6574 3 роки тому +11

    ඇත්තමයි පට්ටම ලස්සන සින්දුවක්....ආදරෙයි පැලෙන්න....🙃❤

  • @nisansalamaduwanthi2919
    @nisansalamaduwanthi2919 4 роки тому +23

    ඒ හඬ පට්ට ❤🔥😘😘😘😘😘

  • @dilinihashangi8010
    @dilinihashangi8010 9 місяців тому +1

    ලන්වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න🥀🥺💗

  • @සුලක්ශන
    @සුලක්ශන Рік тому +9

    වෙරලියද්දගේ හඩ නමුත් මොහුට ආවෙනික හඩක් එක සම කරන්න බෑ නමුත් එම හඩමයි ජය සහෝදරයා 👈🖤💪

  • @ss1670
    @ss1670 3 роки тому +5

    අපේ ගමේ අභිමානය.congratulations සමිත් අයියා ♥️

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 років тому +39

    අඩෝ කට හඩ මරු...ඈ..ආදරෙයි පුප පැලෙන්න....

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 5 місяців тому +2

    ඔබ දුන්න දුක් ගින්න 😔💔
    නිවිලම යන්න.......🥺💔🥀
    ලන් වෙච්ච ඒ හිතට 😔💔
    ආදරෙයි පැලෙන්න.🥺💔🥀

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 5 років тому +24

    වේරලියද්ද...කට හඩ ❤❤❤❤
    ෆට්ට අයියෙ....🔥🔥🔥🔥❤

    • @sewwandidilini7367
      @sewwandidilini7367 4 роки тому

      මාත් හිතුවෙ වෙරලියද්ද කියලා,හඩ මිහිරී

  • @dinushanilmini4218
    @dinushanilmini4218 5 років тому +10

    ඔබ දුන්නු දුක් ගින්න නිවිලාම යන්න ලං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න 💙💚💚❤️❤️

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 2 роки тому +21

    සේනානායක වේරලියද්ද voice එකට same යන voice එකක් තියෙන්නේ ❤️🖐️

  • @nurathbhathiya3980
    @nurathbhathiya3980 Рік тому +2

    දමිත් අසංක ,වෙරලියද්ද දෙන්නවම මතක් උනා .සුපිරි වොයිස් එක ❤️

  • @සරංබරං
    @සරංබරං 4 роки тому +9

    සුපිරි කටහඬක් 🔥🔥🔥🔥පට්ට වටිනවා,,,,ජය වේවා

  • @nadikavijesinha4571
    @nadikavijesinha4571 2 місяці тому +1

    ලන් වෙච්ච ඒ හිත්ට ආදරෙයී පැලෙන්න ❤😊 ආදරෙයී තුදු❤😊 මේ දොනී හැමදම❤

  • @asankafonseka8467
    @asankafonseka8467 5 років тому +6

    පට්ට voice එකක් මෙයා කලින් weraliyaddage සිංදු kiyuwa a හඬට ගොඩක් සමානයි ජය වේවා සහෝදරයා හැමදාම

  • @NotyBoy-w1y
    @NotyBoy-w1y 9 місяців тому

    Duk denna ba hittha hitha oba gana obe mathaka athu gala iwarai mama❤

  • @tironudayanga4985
    @tironudayanga4985 5 років тому +5

    ආදරෙය් පැලෙන්න සුපිරි සින්දුවක් ජයෙන් ජය සහෝ.

  • @nadeesunanda2064
    @nadeesunanda2064 9 місяців тому

    Shaaaaaaaaaa woooooow සුපිරි voice akath saha lassana geethayak ජයවේවා ❤️🎵❤️🎵❤️

  • @menakapriyanga9316
    @menakapriyanga9316 5 років тому +3

    එල එල බ්‍රෝ...congratulations

  • @malinduheshan5258
    @malinduheshan5258 9 місяців тому +1

    නියමයි 🎧🍃

  • @nilupeiris368
    @nilupeiris368 5 років тому +7

    ලන්වෙච්ච ඒ හිතට ආදරෙයි 😘 ගොඩාක් ආදරෙයි 😘 ❤️🌹🌹❤️❤️🌹

  • @kelumruwan2238
    @kelumruwan2238 3 роки тому +1

    Ado kiyanna vachana na a tharamatama pattama patta songs akak gamma gamma vishuval ake and songs pattama patta adarayi palanna brotherssssssssss❤️❤️❤️❤️❤️❤️

  • @ishwo230
    @ishwo230 3 роки тому +3

    කොච්චර ඇහුව්වත් එපා වෙන් නැති සින්දුවක් .....🥰🥰

  • @travelwithrush1271
    @travelwithrush1271 4 роки тому +3

    video ake enna ayiyata mn godak adareyyyyyyyyy lovee youuu ayiyeee

  • @hashiniamalka6860
    @hashiniamalka6860 Рік тому +2

    ජිවිතේ මම කරපු වැරදි දෙකයි
    ඒ,ආදරේ ට ආදරේ කරන්න බැරි උන එකයි
    නොලැබිය යුතු තැනට ආදරේ කරපු එකයි
    ඒ දෙකට මට සමාවෙන්න !
    දැන් හැම දෙයක්ම මට හරි ආගන්තුකයි
    ඒත්
    මං තාමත් ආදරේට ආදරෙයි
    මේ හැමදෙයක්ම
    එක හිනාවකින් වැහිල යන දවසක් ගැන
    මං තාමත් හින දකී💙🌼🍀
    හශී බබාහ් 🙂💖

  • @slgamingwithhunter4964
    @slgamingwithhunter4964 3 роки тому +49

    වෙන නෑ ඔයාට මන් වාගේ 😔කෙල්ලෙක් ලබන්න මේ බවයේ 🌏♥️ මට දුකක් නොදී හිටියානම් තව ආදරෙයි පැලෙන්න🙏

  • @MahindhaRathnayaka
    @MahindhaRathnayaka 4 місяці тому +1

    කිසිදාක අත් නොහරිනා තරමට
    මගෙ හිතට ලන් වෙච්ච එ කුසුමට
    දුක් දෙන්න බෑ හිත හිතා ඔබ ගැන
    ඔබෙ මතක අතු ගාල ඉවරයි මම......❤

  • @tharangadilhani4486
    @tharangadilhani4486 5 років тому +10

    වෙරලියද්ද මහත්තයගෙ කට හඩ වගේ ලස්සනයි සින්දුව 👍👌❤

  • @lalithagunawardhana247
    @lalithagunawardhana247 5 років тому +7

    mata dukak nodi nuba hitiyanam thawa adarei pellenna ... lassanai👍😘😘

  • @SujeewaRathnapala-w4j
    @SujeewaRathnapala-w4j Рік тому +3

    ලස්සන කටහඩක් මරු 😉

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 років тому +10

    සිංදුවේ පද රචනයනම් ක්ෂනික නූඩ්ල්ස් ඒත් හඩේ තියනව පොඩි ගැම්මක් ...ජයවේවා

  • @wishwaadhithya9927
    @wishwaadhithya9927 5 років тому +5

    හම්මට ෆට්ට බ්‍රෝ ඇහ්.එලම එලම.තව සිංදුවක් ලගදිම ඕනේ.ආදරෙයි පැලෙන්න❤

  • @SenuriKaluarachchi
    @SenuriKaluarachchi Рік тому +2

    Eka bawanawak...adareiii😘❤️

  • @shyamapriyadarshani4126
    @shyamapriyadarshani4126 5 років тому +25

    මට දුකක් නොදි නුබ හිටියානම් තව ආදරෙයි පැලෙන්න...❤❤❤

    • @jhonwick7552
      @jhonwick7552 5 років тому

      Shyama Priyadarshani ummmmmmmaaaaaaaaa

    • @cocandpubgmobile6817
      @cocandpubgmobile6817 5 років тому

      Ai kolla dlavth giyda

    • @Sudesh-zc3kl
      @Sudesh-zc3kl 5 років тому

      Hi

    • @shehanfernando4920
      @shehanfernando4920 5 років тому

      Hii lassanii ane 0773357965call me 💟💖💟💟💟💟💟

    • @maxxacool5629
      @maxxacool5629 4 роки тому

      Nodaku ponna heththa..kellek comment kloth thopilata inna bah ne..asahana karayoo

  • @omegaprashansani6949
    @omegaprashansani6949 4 роки тому +1

    Sinduwa patta ayye eth oya kiyana widihata wena hithakata hitha yanna mage hitha hadaganna tikak amaruy😭😭😭😭😭😭😭

  • @nilanumesha8588
    @nilanumesha8588 5 років тому +153

    කටහඩ සුපිරි .දමිත් අසංකගෙයි වේරලියද්දගෙයි එකතුවක් වගේ..කටහඩින් වැඩක් ගනින්..🤝

  • @dinukachamara2766
    @dinukachamara2766 2 роки тому +1

    ඔබ දුන්න දුක් ගින්න නිවීලාම යන්න ලන් වෙච්ච ඒ හිතට අදරෙයි පැලෙන්න ❤️❤️

  • @pathumsneo1041
    @pathumsneo1041 5 років тому +22

    එල සමිත් අයියා , ගමේ කොල්ලෙක් තමා ඉතින් ❤

  • @patumtaranga623
    @patumtaranga623 3 роки тому +2

    මේ රගපාන කොල්ලා සුපිරි යි හැම සිංදු වකම වගේ

  • @අච්නිසමුදිකා
    @අච්නිසමුදිකා 5 років тому +8

    ලස්සන කටහඬක් බුදුසරණයි හදවතින්ම සුභ පතවා

  • @sethu1124
    @sethu1124 28 днів тому

    ගමේ ගැම්ම..ආදරෙයි බාප්පෙ ❤❤

  • @kosalaprasanna554
    @kosalaprasanna554 5 років тому +52

    තව පොඩ්ඩේන් අහවල් එකත් පැලේනවා😂😂😂

  • @indikakumara9464
    @indikakumara9464 2 роки тому +2

    කිසිදාක අත් නොහරිනා තරමට..
    මගෙ හිතට ලන් වෙච්ච එ් කුසුමට ..
    දුක් දෙන්න බෑ හිත හිතා නුබ ගැන..
    නුබෙ මතක‌ අතුගාලා ඉවරයි මම..
    🥀🥀🥀💔💔

  • @dulanandrahennady9237
    @dulanandrahennady9237 5 років тому +16

    පින නෑ ඔයාට මංවාගේ ... මිනිහෙක් ලබන්න මේ භවයේ. 😂😂🔫 ආදරෙයි පැලෙන්න ...

  • @kelumruwan2238
    @kelumruwan2238 3 роки тому +1

    Ma vidiyama supiri songs thava issarahata ona brooooooo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ishanaravinda
    @Ishanaravinda 5 років тому +3

    කටහඩ සුපිරි ,පද රචනයත් ඒ වාගෙම සුපිරි...නියම වැඩක් , good job

  • @dhananjayapurnamalweerakoo2266
    @dhananjayapurnamalweerakoo2266 5 років тому +159

    මේ කමෙන්ට් දැක්කාම දුක හිතුන ලංකාවෙ ඉන්න සමහරු ගැන😂

    • @p.kwkkarunathilaka5723
      @p.kwkkarunathilaka5723 5 років тому +2

      😂⛏️

    • @ys4115
      @ys4115 5 років тому +2

      කොමේන්ට්‍ එකට ආදරෙයි පැලෙන්න 😂🤪🤣😜

    • @keshikeshi5783
      @keshikeshi5783 5 років тому +2

      ai oya අඟහරුda inne

    • @sandarukaballamuru9843
      @sandarukaballamuru9843 5 років тому +2

      Sirawata oy

    • @keshikeshi5783
      @keshikeshi5783 5 років тому +2

      sandaru kababllemuru math අඟහරු 😂😂😂😂😂

  • @beautifulsrilankatv9586
    @beautifulsrilankatv9586 5 років тому +3

    අඩෝ දමිත් අසංකගේ සිංදු අහපු නැතිවුන්නේ මේකේ වැඩිපුර ඉන්නේ..😀😂..ජය වේවා ...👍👍

  • @ashanharshana2399
    @ashanharshana2399 3 роки тому +1

    menna ela kollo...niyami...mewa ooni dan apita...

  • @nathalichathumekala794
    @nathalichathumekala794 4 роки тому +5

    ආදරයට වංචා නොකලා නම් තව ආදරෙයි පැලෙන්න😪😪😪

  • @sujieewasampath1103
    @sujieewasampath1103 2 роки тому +2

    Sigin ehemath perfect .e naluwage acting nam marai .❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ශෙනුලිආදිත්මි

    මට තියෙන එකම ප්‍රශ්නේ අච්චර ලස්සන කොල්ලෙක් ඉන්නකොට මේ වගේ කලු කපුටෙක් හොර මිනිහා කර ගත්තේ ඇයි කියලා ලස්සනවත් උනා නම්,ලස්සනට රැවටිලා කියන්න පුලුවන් 😂

    • @sadunikanethranjali8347
      @sadunikanethranjali8347 3 роки тому +3

      🤣🤣🤣🤣🤣🤣🤣aiyoooo🙈🙈🙈🙈🙈

    • @thilinidishani9830
      @thilinidishani9830 3 роки тому +2

      😄😄😄😄😄😄

    • @manushamihiranga1892
      @manushamihiranga1892 2 роки тому +2

      අඩෝ බං මටත් හිතුනේ ඕකමයි 😂💔

    • @tharindulakshan5472
      @tharindulakshan5472 2 роки тому +1

      සල්ලි🤫

    • @sayaninadeesha5985
      @sayaninadeesha5985 Рік тому +1

      අනේ ඒකිටනම් හොද වැඩේ.අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ ......... 😂😂 මැනිකක අගය තේරෙන්නේ ඒක ඒක ලග තියෙනකොට නෙවෙයි.ඒක අපෙන් ඈතට උනාම.

  • @sithsith648
    @sithsith648 2 роки тому +1

    ඒක අමුතුම ස්ටයිල් එකේ කටහඩක් ඒක මරු අයියෙ

  • @sachinichathurya9182
    @sachinichathurya9182 5 років тому +12

    ආදරයට වංචා නොකලානම් තව ආදරෙයි පැලෙන්න💞💞💞

  • @swarnathilini9083
    @swarnathilini9083 3 роки тому

    යකෝ 🤔🤔🤔🤔😯😯😯 වේරලියද්ද වගේ හඩක් සුබ පැතුම් ජයවේවා ඔබ‍ට හරිම ලස්සනයි මෙහෙම හඩවල් අඩුයි ❤❤❤❤❤❤👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌❤❤❤❤❤❤❤❤

  • @anupaperera744
    @anupaperera744 5 років тому +36

    අම්බෝ ඒක නම් සුපිරි අයියේ,. ආදරෙයි පැලෙන්න❤️❤️❤️
    ඇඟම හිරිවැටිලා ගියා...
    .
    .
    .
    කියන්න තරම් මං අබ්බගාතයෙක් නෙමෙයි යකෝ😌 කැතයි.❤️

  • @TiliTili-r4b
    @TiliTili-r4b 8 місяців тому

    කොච්චර ඇහුවත් එප⁣ා වෙන්නෙ නැති සිංදු වක් ❤❤❤

  • @tharudissanayaka2250
    @tharudissanayaka2250 5 років тому +20

    Oba dunnu duk ginnaan niwilama yanna pna dunnu ae hithta adarei pelenna ...lassanai ...godak 😘😘😘😘😘😘👍👍👍👍👍👍👍

  • @priyantipanandu9765
    @priyantipanandu9765 Рік тому +1

    ලංකාවෙ කේලම් කීයන අය ඉන්න එක සතුටුයි😀

  • @sandalithennakoon8530
    @sandalithennakoon8530 4 роки тому +4

    මාරම ලස්සනයි 😍

  • @The_second604
    @The_second604 3 роки тому +2

    Hawatinma suba pathanawa brother.

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 5 років тому +4

    හිතුවේ නෑ බං වොයිස් එක මෙහෙම ඇති කියලා හිතුවේ මල් වොයිස් එකෙක් කියලා එහෙම නෑ බං එල වේරල්ලියද්ද වගේ බං එල නියම ගමනක් පලයන් මචන් ජය

  • @gima3567
    @gima3567 4 роки тому +2

    Ft song eka....jaya wewa

  • @proosniper1238
    @proosniper1238 5 років тому +13

    පට්ටම voice එක❤️

  • @ayodaya1615
    @ayodaya1615 4 роки тому +1

    අත්ත්ටම මෙ sinduwta adarei palenna😁😁😁💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🤣🤣🤣

  • @subadesilva5845
    @subadesilva5845 5 років тому +6

    ඇත්තටම ලස්සන සිංදුවක්❤️❤️❤️

  • @hiru7966
    @hiru7966 4 роки тому +2

    ලස්සනයි ඇත්තටම .බුදු සරණයි

  • @kalpaiduwara9593
    @kalpaiduwara9593 4 роки тому +3

    Ftttaaa

  • @MusicUpdatelk
    @MusicUpdatelk 5 років тому +2

    jaya wewa. 😍

  • @oshadikaushalla9885
    @oshadikaushalla9885 4 роки тому +3

    Huruwenna man nathuwa jeewithe gewanna😘😘😘😘