This is my favorite video of your videos. Kerala is a completely different state compared to other Indian states. Number one state in India. Football lovers. Lovers of Communism. Those who embrace all religions and celebrations alike. I love Kerala very much
Thanks for exploring india. Mam if u visit karnataka pls visit coorg , kudremukh, chikkamangalore ,sakleshpur, bandipur and bangalore. Pls dont miss it.
godak informative vlog ekak.waskoda gama ge scene eka ada thamayi aththatama danne me video eken.ehema wisthara kiyana eka godak watinawa.helicopter fish wa pennaddi mathak une donige helicopter shot eka.Kerala parisaraya godak durata lankawata samanayi neda?ayya akki and elina love you my favourite travel family.
@@travelwithwife Thnks for exploring indian states . If u visit karnataka pls visit coorg , kudremukh, chikkamangalore ,sakleshpur, bandipur and bangalore. Pls dont miss it.
මම දකින විදිහට ලංකාවේ වාසනාවන්තම ලමයා එලිනා...😊❤
කොච්චර සල්ලි තියන අම්මා තාත්තා කෙනෙක් ගාව හිටියත් ලමයින්ට මේ වගේ අත්දැකිම් ලැබෙන්නෙ නැහැ.. Good Luck elina menika ❤
අනිවාර්යයෙන්ම ඒ ලමය ලොකු වෙලා මේව බලද්දි කොච්චර සතුටු හිතෙයිද😍
Thanks for visiting Kerala ❤️
Want to come again ❤️🤟🏻
🥰
ලංකාවට වැඩියෙන්ම සමාන ඉන්දියාවේ එකම ප්‍රාන්තය - කේරළය. කේරළයේ පරිසරය ලංකාවේ තෙත් කලාපයට ගොඩක්ම සමානයි. මලයාලම් සංස්කෘතියත් සිංහල සංස්කෘතියට ගොඩක් සමානයි. ආහාර පාන, ගෘහ නිර්මාණය , ඇදුම් ,සිරිත් විරිත් සියල්ල ලංකාවට සමානයි. භාශාව නම් වෙනස්. මලයාලම් ද්‍රවිඩ භාශා පවුලට අයත්. සිංහල ඉන්දු ආර්ය භාශා පවුලට අයත් . ජානමය වශයෙනුත් වෙනස්. සිංහල මිනිස්සු ජානමය වශයෙන් බෙංගාලි මිනිසුන්ට සමාන නිසා. මලයාලම් සංස්කෘතිය නම් පුදුම විදියට සමානයි සිංහල සංස්කෘතියට . මේ වෙස් මූනු ,කැටයම් ටික බැලුවම මතක් වෙන්නෙ අපේ පහතරට නර්තන සම්ප්රදාය. කේරළයේ වැඩිම පිරිසක් අයත් වන එලාවා කුලයේ ජනතාව කියන්නෙ ඔවුන්ගෙ මුතුන් මිත්තන් ලංකාවේ හෙළ/එළු ජනතාවගෙන් පැවත එන බව. ඒ නිසාලු ඔවුන් එලාවා කියලා හැදින්වෙන්නෙ. මේ ඔවුන්ගෙ ජනප්රවාදයේ එන විශ්වාසය .
Ezhava
සිංහල ජනයාගෙන් පැවත එන කුලයක්
Background music එක මාරම ලස්සනයි , වීඩියෝ එකත් ලස්සනයි , මං හිතන්නෙ අපේ ලංකාවෙ අය ගොඩක් ආසාවෙන්ම බලන ඉන්දියාවෙ වීඩියෝ ටික කේරළ වීඩියෝ ටික වෙයි ❤️
Welcome ❤️
ගෘහ නිර්මාණ ශිල්පය තමයි ඉන්දියාවට ආභරණයක් විදියට සලකන්නේ ටජ් මහල් ඉදන් සියලු නිර්මාණ අනර්ඝයි.
මගේ ඊළඟට හිත ගිය ලොකුම දේ තමයි අර කථකලි වෙස් මූණු ටිකට මන් ඒව ගැන ඉගෙන ගත්ත දවසේ පටන් ලොකු ආසාවක් තියෙනවා කථකලි වෙස්මූණු දකින්නයි ඒ වේෂ නිරූපණ ක්‍රමවලටයි ගොඩක් ලස්සනයි දැනට මෙහෙම දකින්න ලැබුණ එකට .මෙහෙම කියන මම අනිවාර්යයෙන් තව අවුරුදු 5කින් වගේ මේව බලන්න යනවමයි ❤
ආදරෙයි මේ මගේ හීනය 💙💙🌿🌿
God Bless .
කසුන් අයියගෙ Videogrphy & Editing ,music එක්ක..අපිට මාර විදිහට වීඩියෝ ෆීල් වෙනවා..❤🎉
Thank you so much 😊
This is my favorite video of your videos.
Kerala is a completely different state compared to other Indian states.
Number one state in India. Football lovers. Lovers of Communism. Those who embrace all religions and celebrations alike.
I love Kerala very much
Love from Kerala❤️
noku kooli lovers
හොඳයි අදත් තව ලස්සන විඩියෝ එකක් ලැබුණා.👍
කේරල කියන නම අහලා තිබුනට ඔයාලා නිසා තමයි අපිට ඒ වගේ වීඩියෝ දකින්න ලැබුණේ.
ස්තූතියි 💐
ජයවේවා ❤
Kerala looks beautiful like Sri Lanka
Kerala is my favorite place in India ❤
කොච්චර වීඩියෝ බලල තිබ්බත් මේක තමයි බලපු හොඳම එක කියල දැනුනා..❤❤ ආදරෙයි travel with wife family ❤
Ade marune 😍😍
ඉන්දියාව ගොඩාක් ලස්සනට පෙන්නනුවට Thank you❤❤❤ Much Love ❤😊 waiting maldives vlogds❤❤❤❤❤❤❤❤❤
Male tika ikmanatama dennam
@@travelwithwife waiting 😊❤️❤️❤️
නිවාඩු දවසේ උදෙන්ම අපි යනවා කේරළ ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️❤️ ගොඩක් informative එකක්..
Jayawewa
Thanks for exploring india. Mam if u visit karnataka pls visit coorg , kudremukh, chikkamangalore ,sakleshpur, bandipur and bangalore. Pls dont miss it.
ගොඩ දවසක් බලන් ඉදියා video එකක් දානකන්... ❤හරිම ලස්සනයි අක්කා & අයියා
godak informative vlog ekak.waskoda gama ge scene eka ada thamayi aththatama danne me video eken.ehema wisthara kiyana eka godak watinawa.helicopter fish wa pennaddi mathak une donige helicopter shot eka.Kerala parisaraya godak durata lankawata samanayi neda?ayya akki and elina love you my favourite travel family.
ඒ ටික ලන්කාව වගේමයි
අපේ මාදු ගගත් ඔය වගේ ලස්සනයි
Yt eka eddi dakinn aasam deyak thama oyala vlog ekk dala thiyenwa dakina eka. Maarama aasai. Maaarama aadrei. ❤❤❤❤❤❤❤❤
❤❤❤ ආදරෙයි ඒ ආදරේට..
me video eka wenama level ekak. superb
මාලදිවයින ටික ඉක්මනටම ඔනේ ඉවසිල්ලක් නෑ 😐💔 දවසට 1ගානේ හරි ඔනේ කියන අය කෝ 😌💕
Kerala okkoma 4k thiyanawa iwara karannam ikmnaatama.
Thawath lassana video ekak..puluwan nn map animation eka hadapu widiha gana video ekk hari karapu widiha hari kiyanna..
අදත් ලස්සනයි වීඩියෝ එක .බුදුසරණයි ❤
සුපිරි
ඊළඟට මාලදිවයින video eka අනිවාර්යයෙන් onee❤
Thawa 3i. Itapasse male tika dannam aniwa
Wow nice video .
Anit tikat ikmnt dando akkiyo
Maldives vlogs tik enkn aswen inne 😍❤️🩹
Supiriyak video eka mahansi wela mewage videos genalla loke lassana pennanawata kasun ayya & chamari akka dennata goda goda godaaaaaak thanks ❤️👍
Thanks 🙏🏻❤️❤️
India series එකේ තිබුන වෙනස්ම විදියෙ පැත්තක් නේද . ලස්සනයි vlog එක ❤️❤️❤️ අක්කි-අයියා ...
Venas vidiye video ekak ada denata balapu Odama eka. Abdul manab ge English knowledge eka maru👌🏻
❤️❤️
@@travelwithwife Thnks for exploring indian states . If u visit karnataka pls visit coorg , kudremukh, chikkamangalore ,sakleshpur, bandipur and bangalore. Pls dont miss it.
Kerala is my favorite place ❤️😍💚
Our too ❤️❤️
Oyalage videos harima lassanai e wagema godak dewal igena gnna thiynva❤❤❤❤❤❤❤❤❤ I love you so much ❤❤❤❤❤
Thank you so much!!
Aneeeeee video ekak awith niyamai niyamai
❤️❤️👍🏻
thank you india series eka continue karanawata
Wooooow ekanm සුපිරියක් ❤
ඉන්දියාවේ ලස්සන සුන්දර අත්දැකීමක්. ඹයලා හදවතින්ම ආදරෙන් සුහ පතනවා . තෙරුණන් සරණයි ! 😍😊
❤️❤
Ape ra wagema indiyaweth lassana parisarayak tiyanawa minisa wisinamai a sobawika bawa winasha karala tiyenne adath video eka lassani❤👌😍😘
7:25 Triacanthus biaculeatus එහෙමත් නැත්තම් Short-nosed tripod fish . මෙයලාගෙ tripod fish කියන අය තමා ගැඹුරු මුහුදේ (800m-4000m) ඉන්නේ. මෙයලා මුහුදෙ පතුලේ tripod එකක් තියලා ඒක උඩ ඉන්නවා වගේ තමා මෙයලාගෙ ඇග යට තියන කටු 3කින් හිටගෙන ඉන්නේ.❤ මාරම ලක් එකක් චමරි අක්කේ ඔය මාලුවෙක් ඔහොම බලන්න පුලුවන් උන එක❤
ශා.. එච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නෑනේ.. ගොඩක් ස්තුතියි.
@@travelwithwife යන් යන් මුහුද යටට
Oyala nisa apith e athdakima indiyawe giya wagema winda❤❤❤❤
ඊලගට ඉක්මනටම මාලදිවයිනේ ❤️vlogs ඕනෙ. 🙂❤️ cinematic vlog 😍
Aniwa ikmanatama dannam
කසුන් අයියේ මරු වීඩියෝ එක 😍❤️
Thanks brother
ලස්සනයි අයියා අක්කා❤❤❤ගොඩාක් ලස්සනයි කේරළ vlog eka❤❤❤
1M යන්න ඕනි Channel ❤
❤❤❤❤❤oyalata e naluwawa balala enna tibune akki ayya....kooo elina patiya
මාරම ලස්සන video එකක් ❤❤ නියමයි !
Amazing ❤
Kerala වීඩියෝ එක මරු
Ohh my gosh
Thats Arjun Das who was shooting..😮❤
❤❤❤😘 nice vedio
Niyamay video eka. ❤❤❤ harima lassny❤❤
You encourage me to make my dream come true ❤
මාත් ගිහිල්ලා අවා වගේ ❤
Next level❤
Elakiri
Budusaranai ♥️ Budusaranai
akkita ehema top ekai bottom ekai marama lassanai akkiyeeee
❤️🤟🏻😍
අපිත් ගියා වගේ 💓
Wow! Beautiful video . Nicely captured . Very informative too.
Adalei akki aiya ...video ekak enakan balan hitiye❤
❤❤
පට්ට කොලිටි වීඩියෝ එකක්❤
Nice vlog travel with wife ❤
❤️❤
Next Level😍
වෙනද වගේම හැමදාමත් ගොඩක් ආදරෙයි තුන්දෙනාටම ❤❤❤❤
I like me 🇮🇳 😇❤️🙂🤗
Kerala ❤❤❤
Thanks කසුන් අයියා චමරි අක්කා එලීනා....හරිම ලස්සන දේවල් ගොඩක් බලන්න ලැබුනා ඔයාලා නිසා.
❤️❤️❤️
Super ❤️
Godak lassana dewal.asawen baluwa.❤️❤️❤️❤️👍
❤️😍
❤❤❤❤❤❤❤oyala thundenama marama lassanai akki ayya
Thank you so much 😊
Nice
Maladiwain tour eknm superb wei
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
Patta patta patta
කෝ එලීනා..?? 🥺 මුල ටිකේ නැති නිසා comment එක දැම්මේ.. මැදදි ඉන්නේ රෝස මල.. 😍🥰😍
Nicee🥺💕
Thanks 🤗
Mam Iam Gujarat Ahmadabad city Mam I am Biggest fan✨ Mam you are World's most people are Travis Blogger
Hi how are you? Thank you so much ❤❤
දාපු ගමන් ❤❤❤❤
❤❤
තමිල්නාඩු ආන්ද්‍රා ප්‍රාන්ත වලත් වීඩියෝ එකක් කරන්න ලස්සනයි පරෙස්සමින්
Yanna one aith dawasaka
වස්කෝ ද ගාමා යනු ඉන්දියිව ට පය තැබූ පළමුවන පෘතුගීසි ජාතිකයෙක්.ඔහුගේ පැමිණීමට අරමුණ වූයේ ආසියානු රටවල් වල වෙළෙඳ අයිතිය ලබා ගැනීමටයි. මෙහි විශේෂත්වය වන්නේ ඔහු තමා පලමු වරට මුහුද මාර්ග ඔස්සේ ගමන් කර ඉන්දියාව සොයාගෙන ඇත්තේ.😊
Cochin supirine ❤
Ow patta
Adarei ❤traveles
Adarei ❤️🤟🏻
Akki oya dannavada thalapathy Vijay he gedara koheda thiyenne kiyala dannavanam mata kiyanna please 😢mama ekatama India 🇮🇳 yanna inne
මේක මරු අනේ❤
❤️❤️❤️
❤😍😚
❤️❤️❤️
Ai subtitles ndd? Aparade indian subscribersla galawanna tibba chance eka.😊 Api unath lankawata travel krna ayage ewa balanne apita therena widihata tibboth witharane.😢
Sub dannam ikmanatama
ඔයා දැන් හරිම ලස්සනයි නන්ගි හින්දි කෙල්ලෙක් වගේ
එලිනා තාමා මෙ ලන්කාවෙ ඉන්න වාසනාවත්ම දරැවා 😊
😍❤
Patta
❤ wow
❤️❤️
Super super super
👊👊👊👊👊
india idan lankawata yana ekak one😊
ඇනිවා දෙන්නම් 😍
👍🌍✈️❤
Kochi නෙවෙ අක්කෙ cochin 😒❤️
Dekama kiyanawa
ඉංග්‍රීසි නම කොචින්. මලයාලම් නම කොචි. හරියට අපේ කොළඹට සුද්දො කලම්බු කිව්වා වගේ. මීගමුව නිගම්බො උනා වගේ. කොචී - කොචින් උනා. තිරුවානන්තපුරම් - ට්‍රිවේන්ඩ්‍රම් උනා.
❤️🔥
❤❤
Hi where are yiu from?
Sri Lanka
❤❤❤❤❤
❤❤
❤️❤️❤️
❤❤
🎉
❤️❤️
maladivaine eva oneee
Ikmanatama dennam
Hi!!Travelers ♥️
Hi Hi
🥺💝
Maldives Vlogs වලින් පස්සේ 500k Subscribes වලට Wish කරන කට්ටිය මේ පැත්තට 😍😍