Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Mageth ennawa akke kiyanade ahannethi kukulu dennek....kuduwa aeriyahama aevidinna yanawa gama wate oyage poddi wage...❤❤❤❤❤
🤣🤣🤣❤️
akke rakina kikilige besamata wathura tiakak watuna poddk biththara walata haniyak wenne nathiwei neda
රෙදි කෑල්ලකින් පිහන්න දවස් කීයක් වෙනවද රකින්න තියලා
@@myrecipe1981 4k withara
@slgimaboy456 අවුලක් වෙන එකක් නැහැ කිකිලි රකිනවනෙ නේද
@@myrecipe1981 ow akke
Kikiliyo bithth dannethuwa monawada denne
මේ දවස් වල කොහොමත් බිත්තර දානවා අඩුයි සීතල නිසා
Kukulagege video danna ❤❤ Nathi nam obe video view adu wei..
Ane akke mage kukulanta hamadama leda maranawa mokada karannel
Mageth ennawa godak.30k wage.ayala aththatama daruwo wage thama.kuduwata giyapu gaman kare enne.biththara nam masekin withara na.ape ge watema gowithan karala thiyenne edam.ithin meyala aliyata danne na.kanna denne kuduwatama.paw.😢😢
එයාලට පොඩි කොටසක් වෙන්කරන්න පව්නෙ පහුරු ගාලා කන්න හරි ආසයි එයාලා
Akke mage kikiliyonta masa 8 wenawa tawama bittara danne na ay e
මාස දෙකෙන් දෙක පණුබෙහෙත් දෙන්න
අක්කා ගේ කිකිළි යෝ සමගිනෙ ද එයාට පැටව් බලා ගන්න වා
Matath petaudennek dennako godakal idalane ඉල්ලන්නේ
❤️❤️🥰
@myrecipe1981 පැටවු දෙන්නෙක් දෙන්න
වී denna hodaida?
හොඳයි
Ane mage kikiliyan monawa dunath bithara na.manlage innawa.1/12.aurudu .anith aye mase7 aurudu1 wage aye eth bitharana...bithara kamath denawa
පණු බෙහෙත් දෙනවද මාස දෙකෙන් දෙකට
Aunty oyage hama kukulekgenma oya asama kikili ho kukula kaud thawa ek parashnyk thiynwa aunty oya poddi rakala apu patiyek neda eya neckat neck kikiliyek ge biththara ykin apu patiyek da aunty ❤❤❤ thank u videos danwt ❤❤❤
ආසම කුකුලා ලොකු කුකූ.කිකිලියෝ නම් ඔක්කොටම ආසයි පොඩ්ඩි ටිකක් විශේෂයි
akke rakina kikiliyek kanneth na wathura bonneth na mokada karanne
රකින කොට කනවා අඩුයි දවසටම එක සැරයයි කන්නෙ.වතුර බොනවා දකින්නම නැහැ ඒක සාමාන්‍ය යි
dan biththara thiyala sathiyayi ada wamaneth gihilla thwa wenas karoth kaid akke anith kukullu peena thanaka thibboth naththam kikili marei
@slgimaboy456 කිකිලිගෙ බොන වතුර එකට පැනඩෝල් කෑල්ලක් කුඩු කරලා දාලා තියෙන්න.
@@myrecipe1981 THANKS AKKE
Nangi 2month kukul patiyek keeyak vithara wenawada Dan. Oyagen eka ahannamai hitiye. Anee lassanai e pataw Tika.mageth biththara adui. Weeth denawa.
පැටවුන් ගෙ ගනන් දන්නෙ නම් නැහැ
මාස තුනෙන් හඩලන කුකුලෙක් මටත් හොයලා දෙන්නකො
මං ලඟ ඉන්නවා 🥰🥰
Mage sattu tama bittara danna ne akke lunu dala tambapu wi denawa bittara kemat denawa.tama ne a unata
පණුබෙහෙත් දෙන්න මාස දෙකෙන් දෙකට
ewat denawa akke
අක්කේ මන් ගාව ඉන්නවා කිකිළියක් මාස 6ක් විතර, වෙන්නේ බිත්තර 6යි දැම්මේ දැන් රැ කුම් ඒ කිකිළි එහෙම අඩු වයසින් රකින්න පටන් ගන්නවා ද
මගේ මාස හයෙන් දෙන්නෙක් රැකුම් වැටිලා ඉන්නේ
මගෙ කිකිලියොත් දැන් මාස 2,3ක් වෙලේ ඉදලා බිත්තර දාන්නෙම නෑ..හැබැයි මම එක දිගටම බතුයි,පොල් කුඩුයි දුන්නා..ඒ හින්දද දැන් බිත්තර නැත්තෙ..මන් අද ඉදලා වී දෙනවා.. දැන් ඉස්සරහට බිත්තර දාන්න පටන් ගනීද කලින් වගේ
වී දවස් තුනක් විතර දෙන්න පණුබෙහෙතුත් දෙන්න .මේ දවස් වල නම් කොහොමත් බිත්තර දානවා අඩුයි
❤
ඔයා කොහෙද නැන්දේ 😊
දියතලාවෙ
❤❤❤❤
Aya rakkanne nadd❤🎉
නැහැ අනේ 🥰🥰
❤❤❤❤❤
❤❤❤🎉🎉🎉
කුකුල් පැටවුන් තටු පොරවන් ඉන්නෙ ඇයි.ඒකට බෙහෙතක් කියනන්...
මේ දවස් වල සීතල ට සහ සෙම ගතිය නිසා උණුසුම් වතුර බොන්න තියන්න වතුර එකට ඇමොක්සොලින් 💊 කරලක් කඩලා දාන්න
නෑම්බියො දෙන්නෙක් හරි කමක් නෑ දෙන්නකො😢❤😊
Poddi ❤
Daruwek wage Mata hitha giya ekama satha oya rane kukulangen
❤❤❤

Daruwek wage
Mata hitha giya ekama satha oya rane kukulangen
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤️❤️🥰