සාක්ෂි නැති නම් නඩු කියන්න එපා - සාක්ෂි නීතිය

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • පාඩම් අන්ක - 11
    සාක්ෂි යනු මොනවාද, ඒවා හදා ගන්නා ආකාරය. සාක්ෂි නීතිය පිළිබඳව මුලික විග්‍රහය

КОМЕНТАРІ • 28

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 18 днів тому

    Good idea

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 6 місяців тому +4

    බොහොම පීං සර්ට.. හය හතර නොතෙරෙන අපිට පාසලෙ කූඩා කල සිට කියලා දෙන්න...
    අනෙ...

  • @pererafrank6470
    @pererafrank6470 2 місяці тому +2

    මගේ පුද්ගලික අත් දැකීම ....
    නීතිඥයා කියන බොහෝ දෙනෙක් වෘත්තිය මට්ටමින් parinatha උනාම...උන් අහිංසක මිනිසුන් ගසා කන්න පටන් ගන්නවා...මිනිහෙක් ප්‍රශ්නයක් ගෙනාව ම..එයාල කරන්නේ...ඔක්කොටම කලින් ඒ මිනිසාගෙ nadi ගැන වත් පොහොසත් කම් ගැන ක්ෂණික ව වටහා ගන්නවා...ඉන් පස්සෙ ඒ මිනිහව වලට දානවා...භයක් siyumwa ඇතිකරනවා නඩුව අතට ගන්න කම්..බොහොම hithawathwa කතාබහ කරනවා...impasse ඌ garilla පටන් ගන්නවා...නීතිය හොඳින් වටහා ගන්න අපිව ....උසාවි සම්ප්‍රදාය න් ගෙන කියමින්....උන්ටඕනාවිඳිය ට වැඩේකරන්නේ.....මුං නඩුව අඳිනවා දෙපැත්ත එකතුවෙලා ....කියලා වැඩක් නැහැ...නිකමට නෙමේ නේ අර කතාවට කියන්නේ..." නඩු යන්නො වැ න සෙ න් නො... " කියලා... ""නීතිය නොදැන සිටීම සමාව ට හේතුවක් නොවේය..."" කියන කතාව එක් athakata සාධාරණ වගේ පෙනෙන නමුත් එහි doshaya kuth තිබෙනවා....යකෝ apappransa නීති ...හරියට තේරුම් ගන්න නීති වේදීන් gananawakata ඇහුම්කන් දීලා තමයිලු නඩු කාරයෝ පවා වැඩේ තේරුම් ගන්නේ ..නීති පොත් ආයෙත් ආයෙත් නීති සංශෝධන ...සංශෝධන අවුරුදු පතා එනවා යනවා හරි magulak මේක...යමක් යම් මාතෘකාවක් ගෙන තේරුම් ගන්න නීති පොත් dusim ගාණක් බලන්න කියවන්න වෙනවා නීති වේදියා ට නඩුකරය ට පවා ...එහෙව් එකේ ..edineda ජිවන අරගලය කරන සාමාන්‍ය මිනිස්සු නීතිය කොහොමද බොල දන්නේ...???
    ඔක්කොම kawi කතන්දර බයිලා එයාලගෙ හොද්ද බොර කරගන්න....මට නම් ඔය මිනිස්සුන්ව chiiii කියලා හිතෙන්නේ...

    • @නීතිවේදියා
      @නීතිවේදියා  2 місяці тому +1

      ඒ නිසා තමයි මේ කියල දෙන්නෙ. නිකන් බලා හිටියට කිසිවක් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සු චන්දෙ දාන්න දේශපාලන නායකයන් පස්සෙන් ගියාට මේවා වෙනස් කරන්න කියල ඉල්ලන්නෙ නෑනෙ. ඒවා හදන්න ඕන දේශපාලන නායකයො

  • @don.lamarasingha5113
    @don.lamarasingha5113 Місяць тому

    නඩුවක් පොලිසිය වරදි විදිහට පවරන විටකදි

  • @pererafrank6470
    @pererafrank6470 2 місяці тому +1

    ඔබ කියනවා නීති විද්යා ව අනුව සාක්ෂි නැතුව පොලිසියට බැහැ කෙනෙකුට විරැද්ධව නඩු දමන්න කියලා 😂😂...
    එහෙමනම් ඒක නඩු කාරයා දන්නවානේ...ඒ denagenath...පොලිසිය කෙනෙක්ව අල්ලාගෙන නඩුවක් දැම්ම ම නඩු කාරයා issaralama කරන්න ඕනේ පොලිසියෙන් සාක්ෂි මොනවද කියලා අහන ඒකනේ 😂😂😂 පොලිසිය කියුවොත් ඔව් සාක්ෂි තිබෙනවා කියලා...ඒ සාක්ෂි වල සාධාරණ asadarana හෝ yukthisahagatha බව හෝ හරි වැරද්ද එවේලේම නඩුකරයක් ට අසා denaganna පුළුවන්නම්...එයිද චූදිතයා ගෙන් අහන්නේ ඔබ නිවැරැදි කාරය ද වැරදි කාරය ද කියලා 😂😂😂 යකෝ අපි කොහොමද ඒ ක හරියට නඩු කාරයට කියන් නේ 😂😂😂..නඩු කාරයා ට puluwankama තියෙන්න එපැයි ඒක කියන්න...ලංකාවේ වෙන්නේ චූදිතයා නිවැරැදි කාරයා කියපු ගමන් ඌව රිමාන්ඩ් කරනවා impasse සල්ලි ඕනේ ඇප දෙන්න...nadukarayin බොහොම දෙනෙක් පවා දූෂිතයන් පොලිසිය එක්ක එකතුවෙලා ආණ්‌ඩුවට මුදල් උපයන්න හදනවා...nadukarainge කම්මැලි කම හා නීතිඥයන් ට නඩු ඇදගෙන යන්න හා සල්ලි හම්බ කරන්න පාර හදනවා...පොලිසි නීති වේදියා හා නඩු කාරයෝ කියන තුන් kattuwa තමයිලු රට දූෂණය වෙන්න...ඒක හේතුවක්...අනික් හොරු දේශ පාළුව න් 😮😮😮

    • @නීතිවේදියා
      @නීතිවේදියා  2 місяці тому

      ඒ නිසා තමයි පලමුව ඔබලා මේවා ඉගෙන ගන්න ඕන. එහෙම නැතිව මේ දුෂිත ක්‍රම එකක්වත් වෙනස් වෙන්නෙ නැ. ඔබ මේ පාර චන්දෙ දෙන්න කලින්, ඔබේ දේශපාලන නායකයාගෙන් පොරොන්දුවක් ගන්න.. මේවා ඒ විදියට කරන්න නීති හදන්න කියලා...

  • @don.lamarasingha5113
    @don.lamarasingha5113 5 місяців тому +1

    Music trouble

  • @ENROMATELCRUSHER
    @ENROMATELCRUSHER 4 місяці тому +1

    Obata gadak pensedawanawa

  • @sujithkumara214
    @sujithkumara214 5 місяців тому +1

    Nodanna dewal godak igena gaththa obathumata sthuthui❤❤❤❤

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 4 місяці тому +1

    අයියෙ සුද්දෙක් මට ගැව්වා.. දුම්රියෙදී.. ඇයි...... මන් හිතන්නෙ එ තන තිබ්බෙ ටොඉලෙට්ස් නෙ... ම්න් දුම්‍රියට නැගපු ගමන් ගහගෙන ගහගෙන ගිය🎉 උ හිත්ලා බය වුනු දෙයක් ඇති🎉 ඊට පස්සෙ ඒකේ toulet 1ඇතුලෙන් කෙල්ලෙක් ආවා.🎉 මාතර කොච්චීය.🎉 එතනම උට තව කෙල්ලෙක් හිටියා ඒකී හොදටම නීදී🎉
    උ 2 fucking foreign boy වෙන්න ඇති🎉

    • @SirinandaKumara-pb2pt
      @SirinandaKumara-pb2pt 4 місяці тому +1

      උගෙ රූප තියෙනවා කහ පාට cap1 kotuwen enne🎉

  • @sujithkumara214
    @sujithkumara214 4 місяці тому +1

    Kiyala dena ewa godak watinawa😂

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 4 місяці тому +1

    කසාද ලිය විල්ල ක්වුරූ හෝ පලුදු කලොත් මොක්ක්ද කරන්න ඔනෙ..

  • @pererafrank6470
    @pererafrank6470 2 місяці тому

    හොඳ නීතිඥයකු හොයාගන් න ඕනා නම්:
    ......palapurudu නාකි ..ඒවාගෙම නඩු ගොඩක් කරන ප්‍රසිද්ධ නීතිඥයකු තෝරා ගන්න එපා...එයාලට ඕනා තරම් සල්ලි නඩු තිබෙනවා...
    ඒ නිසා ඒ වගේ කෙනෙක් ඔයාගෙ නඩුව ගැන හිතේ න් හිතන්න...තර්ක witharrka ගොඩ නගන්න ඒ වෙනුවෙන් එයාලට කාළය මදි...ඔබ සමග කතාබහ කරන්නට කාළය මදි..එයාල නඩුකරය ට කියලා නඩු කල් දාගන්නවා..නමුත් එදාට gasthuwa ගන්නවා ඔබේ න් 😂😂...ඒ නිසා අවංක හොඳ තරුණ ළඟ ක දි නඩු තනියම කරන්න පටන් ගත්ත නීතිඥයකු ව තෝරා ගන්න... එය ට ගොඩක් නඩු නැති නිසා ඔබගේ නඩුවට වෙන adunika නීතිඥයකු ව උසාවි යවන්නේ නැහැ...එයා ම පුද්ගලිකව තනියම naduwa කරනවා..එයා ට තර්ක witharrka දාලා නීති පෙන්නලා නඩුවට පෙර සුදානම් වෙන්න කාළය midangu කරන්න පුළුවන්..අනික එයට ප්‍රසිද්ධ වෙන්න ඕනා නිසා එය උපරිම හොඳින් සැලකිල්ල ඇතුව නඩුව කතා කරනවා...
    අනික තමයිලු ඔබ මෝඩයකු වගේ නීතිඥයා කියන දේම අහගෙන ඉඳලා හරියන්නේ ද නැහැ..ඔබ පුද්ගලිකව ඔබේ නඩුව ගැන නීති රීති රෙගුලාසි වගේ දේවල් හොයන්න අධ්‍යයනය කරන්න වගේම nithignayata උපදෙස් දි මත් කරන්න ඕනේ අවශ්‍ය පරිදි...අනික හැම නඩු දිනය ක දීම නඩු වාර්තා පිටපතක් මුද්‍රණය කරපු අකුරු වලින්ම උසාවියේ න් ලබාගන්න ඕනේ..ඒවා යේ..තොරතුරු වැරදි යට සදහන් වෙලා අත්ද කියලා හොඳින් තේරුම් ඇතුව කියවා බලන්න..වැරදි ඇති නම් නීතිඥයා ලවා ඒවා හානික නිවැරැදි කරන්න... මොකද උසාවියේ අස්සේ බොහොම හොර වැඩ සිදු වෙනවා...😂😂😂.
    දැනගෙන ගියොත් katharagama...නොදැන ගියොත් අතර මග 😂😂😂😂...ඒ නිසා ඔබ නීතිය ගැන වගේම උසාවි සම්ප්‍රදාය න් ගෙන වගේ බොහොම දේවල් ගෙනැත් danaganna ඕනේ...නැත්තන් ඉතින් ඔබව ගොනාට අන්දවා උන්ට ඕනා දේවල් තමයිලු සිද්ධ වෙන්නේ...
    ඔබ නීතිඥයා ට අවබෝධ වෙන්න සලස් වන්න...ඔබට හොඳ නීති අවබෝධයක් හා උසාවි සම්ප්‍රටාව හා උසාවි අස්සේ වෙන දේවල් ගැනත් යම් අවබෝධයක් ඇති කෙනෙක් හැටියට...
    ඒවාගෙම නඩු haba ගැන දැනුම් තේරුම් ඇති wadihiti අයගෙන් da දේවල් ගැන විමසන puruddak තියාගන්න 😢😢😢

  • @opponewphone680
    @opponewphone680 7 місяців тому +2

    Sri vice recorder akka record una shakshiyak usaviyata idiripath karranne kohomada

  • @MahindaWasala
    @MahindaWasala 7 місяців тому +3

    Sir bank slip ekakin karana mudal ganudenuwaka aapasu mudal nodunnoth nithimaya ththwaya pahadili karanawada

  • @maheshikakulathunga4580
    @maheshikakulathunga4580 Місяць тому

    Sir, mata me prashneta aniwaren pilithurak laba denna .Sir apita mankolla kamak sambandayen naduwak thibuna.namuth gaththa kisidu baduwak ho , sakshiyak ho , cctv darshanayakwath na.namuth awrudu 6k naduwa adda lowyr saha policiya ekathu wela.naduwa awrudu 6k giyta mahestrath thuma naduwta thinduwa dena dawse thmai issellama ape naduwa gana danagtte.edA eya apita waradi karayo kiyala thindu kara.e policiyata paminili kariya dapu boru chodanawata thmai wardi karyo une.kisidu sakshiyk nathiw.waidya warthawth parasparai.ithin sir api me boruwak nisa apahasithawata path una.api me sambandawa gatha uthu idiri piyawara kumakda.

    • @නීතිවේදියා
      @නීතිවේදියා  Місяць тому

      අද වීඩියෝවක් දානවා. ඒකට මේ කමෙන්ට් එක දාන්න

  • @Manoj-ob9rj
    @Manoj-ob9rj 3 місяці тому

    මහේස්ත්‍රාත් උසාවියෙන් නිදොස් කොට නිදහස් වුනහම, ඊට පසු වන්දි නඩුවක් පැවරුවොත්, වන්දි ලබාගැනීම ඉතා අපහසු ද?? මොකද කිසිම තේරුමක් නැතුව අපව අවුරුදු 3ක් රස්තියාදු කලා..

  • @sujithkumara214
    @sujithkumara214 5 місяців тому

    Bik karayek happala e madiwata bila unan malli ejiniyalu nagi docatar lu thawa ekek call kara mata kiyanawa lasha 4 dila usavi nogihin bera gannalu e yaka bila bik eka happla man thaniyama nisa modaya karanna t v s parana bik ekak man danne nehe nevil paranandu ekata gihin weri hidunata passe maha rohalata giye peya 5 passe e yakage malli kenek mawath dagena maha rohalata giye mata seka hithila policiyata call kara namu policiyen pemilla liya gaththe nehe wahanaya aran enna kiuwa policiyen siliberek on wela wahana newathuna man re 12 idala pare wahanaya aran yanakota malli kiyana eka peminilla dala gihin man nevil.ekata viyadan kare ❤❤❤❤

  • @ChamindaBatuwanthudawa
    @ChamindaBatuwanthudawa 6 місяців тому +1

    Ko sjakshi neethiya