AGGRA පහළ ඌරුගල - 2019 Part - 12

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 725

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 роки тому +19

    කොහොම උනත් ඒ උස කෙට්ටු කෙල්ල ලස්සනයි අමුතුගැම්මක් නැටුම⁣ට

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 5 років тому +94

    ඇත්තටම නංගි හරිම ලස්සනයි සංගීතයක් බලන්න යන විට ඇඳුම ගැන සැලකිලිමත් උනොත් කොල්ලො ආතල් ගන්න එක ටිකක් අඩු වෙයි ඔයාගේ දෙමව්පියන්ට බනිනවා කොහොම උනත් කොල්ලො ටිකත් ලස්සනට වැඩේ කළා 👌👌👌👌👍

  • @sehanbrayan738
    @sehanbrayan738 5 років тому +20

    Ela. Kupadi kamata nobala. A sinduwa. A dance eka rasa wedinna. Super aggra. And dance girl good job

    • @dinasidinasi22
      @dinasidinasi22 5 років тому +2

      Ow eka aththa. Me minissu balana widiyei waradda thiyenne. Echcharama prashna tiyanawanawanam ai balanne.

  • @niroshagayani8724
    @niroshagayani8724 2 роки тому +1

    Niyamai 😍😍😍 sinduvath maru natumath maru 😍😍

  • @ලොවමසුවපත්වෙවා

    මාරම. උසයි.. එත් සුපිරි 💕💕💕👍👍👍👍👍👍

  • @tharakapadidu7578
    @tharakapadidu7578 2 роки тому

    Adarei hama dama kollo tikata ❤️🌹💞 hamada sathutin Inna

  • @anusongs6629
    @anusongs6629 2 роки тому +1

    අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි.

  • @RenukaJayamani
    @RenukaJayamani 2 місяці тому

    Iassanai aduma tikak DiGa unanam thavath lassanai akke

  • @piyumiiresha1313
    @piyumiiresha1313 5 років тому +3

    Harima lassanai dance eka .Purudu wela evith wage e song ekta dance kare .Best of luck dear 😘

  • @maheshimaheshi7847
    @maheshimaheshi7847 2 роки тому

    Ela nangi chitthe andalama thmai passa blanna one👍

  • @donidonidoni5017
    @donidonidoni5017 2 роки тому +1

    Nituwatha penne nettan eccarai.mara laassanai usa tmaai niyama..

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 3 роки тому

    Mata hithenne eyalage natum kandayame nangi kenakda koheda usa nisa lassanata natanna puluwan❣❣👍👍

  • @umeshinisadini4220
    @umeshinisadini4220 4 роки тому +40

    ඒක හරිම ලස්සනයි😘

  • @rishadiasinsala649
    @rishadiasinsala649 2 роки тому +55

    කෙට්ටු උස සෙට් එක කෝ 👌😂

  • @isharashanaka9927
    @isharashanaka9927 5 років тому +4

    Ekinam patta atal eke inna kellek.suppa.

  • @srilanka7079
    @srilanka7079 4 роки тому +12

    ඉදිරිපත් වීම වටිනවා.මට නම් මේ ගෑණු ළමයාගේ ඇදුමේ ඔය කියන තරම් වරදක් පේන්නේ නෑ.නටනකොට ඇදුම් විසි වෙන එක සාමාන්‍ය දෙයක්.මේ ගෑණු ළමයා යටට thigh short එකක් ඇදලා ඉන්න නිසා බනින එක හොඳ නැහැ.හැබැයි මේ ගෑණු ළමයා යටට කළු පාට thigh short එකක් අදින්නේ නැතුව තැබිළි පාට හරි රතු පාට හරි thigh short එකක් ඇදලා හිටියා නම් යට ඇඳුම් පේනවා කියලා මිනිස්සු බනින එකක් නෑ.

  • @MGSURESHNilanka
    @MGSURESHNilanka Місяць тому +1

    Me 😮😮yaa😊poll😮gahakda😮😮😮😮

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 3 роки тому

    Amaya adikarige pescut thiyenawa a nangiyata lassAnai😍😍❣❣

  • @ayodaya1615
    @ayodaya1615 3 роки тому +1

    Meka nikam Una gahak wagene hinawa nam lassanai

  • @chanudik.mawathage5505
    @chanudik.mawathage5505 5 років тому +22

    ලස්සනයි නංගා👍👍👍

  • @nisansalafernando5569
    @nisansalafernando5569 5 років тому +2

    Lassanai. Eth tikak sanwara edumak endanam thawath lassanai. Thamange ega loketa pennanna ei

  • @nadeekanilanthi2296
    @nadeekanilanthi2296 5 років тому +13

    Lassai nangiyo oka අහිංසක satutak satuten einna mama ගණිකාවk kiya kiya දඟලන ayata wada meka godak ලස්සනයි

  • @thusharasampath8240
    @thusharasampath8240 3 роки тому

    Mewata wow kiyana eun innawa et dan ohomada samaje ape ratata me wage dewal galapenne na kiwot gal yuge kiyai et anagate samajaya rakaganilla natinam ubala apitamai mewata vipaka vidinna wenne dan mata banapalla ada wenakota rate pirihima balapalla e athi

  • @santhpadmakumara8602
    @santhpadmakumara8602 2 роки тому

    ලස්සනයි❤❤👍💋 හොදේ ❤❤💋👍❤❤

  • @ManjulaPuspakumara-z3w
    @ManjulaPuspakumara-z3w 2 місяці тому

    පට්ට ලස්සනයි

  • @shehanimadu3558
    @shehanimadu3558 5 років тому +2

    Dance ekanm super.eth aduma gana thamai aula

  • @luckybabayoutubeexpress6131
    @luckybabayoutubeexpress6131 2 роки тому +3

    මරු අතල් ටිකක් ලස්සනයි හලෝ හොදටම කලා 💪🤣

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 роки тому

      ලඝ්ඝනයි.ෙහෙදටම,කලා.මරැ😁

  • @AjithNilantha-f5s
    @AjithNilantha-f5s 8 місяців тому

    Thada wena ayath mehema wenneti pau .lassanai ne 5:03

  • @Lalith-xo5ud
    @Lalith-xo5ud 5 років тому +2

    Aulak na et......gauma Tama..... E unata ft akkiyoooooo

  • @niluhiru1662
    @niluhiru1662 4 роки тому +111

    අනේ අම්මො මේකෙ කමෙන්ට් දාලා තියෙන හැටි.😁 හැදියාව ගැන කියලා දෙන්න එනවා.යකෝ එ කෙල්ල ඇදුම් නැතුව නැටුවෙ නෑ.චුට්ටක් ගවුම කොටයි.අනෙ ඔක මොකක්ද අපෙ රටෙ නලු නිලියෝ අමු හෙලුවෙන් ඉන්නෙ.කෙල්ලත් ලස්ස්නයි නැටුමත් ලස්සනයි.මෝඩ මිනිස්සු ඇදුමෙන් කොන්ඩෙන් රට හදන්න බෑ.ඔය ඕප දුප හොයන එක නවත්තලා අරයගෙ මෙයාගෙ ඇද හොයන එක නවත්තලා සාමාජෙට වැඩක් කරහල්ලකෝ ඔයා පත්තිනි ටෝක් දෙන නැන්දලා මාමලා,අක්කලා අයියලා නංගිලා මල්ලිලා.අන්න එතකොට රට හැදෙයි.😁ඔය වගෙ අරයගෙ මෙයාගෙ ඇද හොය හොයා ඉන්නෙ නැතුව

    • @nilanthikasadamali9403
      @nilanthikasadamali9403 4 роки тому +2

      Ane ou ane balannako dala thiyena ewa pissu me minissunta

    • @chutidonimax4532
      @chutidonimax4532 4 роки тому +1

      Eka aththa

    • @mercydias9188
      @mercydias9188 2 роки тому

      Oya hari.adumen minissu maninna baha .ape unge Hith kathai.

    • @sunilwarnakulsooriya6818
      @sunilwarnakulsooriya6818 2 роки тому +2

      ඒ දැරිවිගේ කිසිම නිරුවතක් අපිනම් දැක්කේ නැහැ. එහෙම හිතින් මවාගෙන බලන අයටයි ඒවිදිහට පේන්නේ.

    • @nuwanisriwanthika7708
      @nuwanisriwanthika7708 2 роки тому

      එක ඇත්ත

  • @kwtkwt4455
    @kwtkwt4455 5 років тому +11

    නියමයිනේ ලස්සනයි

  • @vishwa7498
    @vishwa7498 2 роки тому +27

    චීත්ත කතාව තමා මරු😂😂ලයිට් නිවලා කරන එක මරු😂🥰

    • @vijaykumara3842
      @vijaykumara3842 2 роки тому

      තෝ ඉතින් ලයිට් නිවන්නේ..

    • @maduperera1723
      @maduperera1723 2 роки тому

      @@vijaykumara3842 m

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 5 років тому +4

    Lassanai..I enjoyed. M

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 роки тому +7

    ගොඩක්ම ලස්සනයි

  • @nethuliakarshaakarsha3844
    @nethuliakarshaakarsha3844 4 роки тому +3

    Patta

  • @nelkamadhushani9776
    @nelkamadhushani9776 5 років тому +61

    චීත්ත සීන් එක එතනට අවාද දෙයියනේ😂😂 හිණා ගිහින් මැරෙනවා😂😍

  • @විරාජ්විරාජ්-ව8ඹ

    මෙකෙ කමෙන්ට් දැක්කම තමයි තෙරුනෙ අපෙ උන්ගෙ අසහනෙ.
    ඇයි යකො නැටුමක් රසවිදින්න බැරි උන්නෙ ඉන්නෙ

  • @ayeshmadu7681
    @ayeshmadu7681 5 років тому +1

    Natapu tika nam lassanata natuwa. Fatta.

  • @sujanrangana6059
    @sujanrangana6059 4 роки тому +2

    Lassanaei nangi

  • @nuwanpriyadarshana5681
    @nuwanpriyadarshana5681 2 роки тому

    Gaume awulak ne. Eath ape ratath ekka baladdi owa pennanne minissunwa awussanna witharay. Eeta passe kiyamawa asahanelu. Ithin ape wage rataka asahane nounoth pudumay. Mokada hemadema hira karan inna wela. Ehema thiyeddith asahanayak nethnam hangeem daneem nethi prashnayak, ehema nethnam eavdewal hondata labena kenek wenna one..

  • @Chutimenika-g8y
    @Chutimenika-g8y 9 місяців тому +1

    lassanai aiye

  • @prdeepnisahntha1416
    @prdeepnisahntha1416 4 роки тому +3

    Oyaga natilla niyamai

  • @dumindumadushanka9615
    @dumindumadushanka9615 2 роки тому +5

    ලස්සනයි ගොඩාක් ..❤️❤️❤️👍👍👍👍👍

  • @hashanmihiranga3978
    @hashanmihiranga3978 2 роки тому

    E dance eka lassanai aduma Thama aula e akkige 🥺💯

  • @evonakalanka206
    @evonakalanka206 4 роки тому +1

    Eka maru

  • @p6870
    @p6870 5 років тому +21

    ලස්සනයි නංගියා හොදට නටනවා 👍👍👍👍👍👍

  • @prabathharsh5925
    @prabathharsh5925 5 років тому +1

    Eka nam patta supiriyata kara

  • @kusummadurasigha3044
    @kusummadurasigha3044 4 роки тому +1

    Anee dayio mata kata karana asayii oyata masj akk hari danawada deyiyoooo

  • @disanayakagayan5862
    @disanayakagayan5862 4 роки тому +1

    Anthimai me waga un thamai lankawama kanna

  • @ccshopping1550
    @ccshopping1550 5 років тому

    Adina widiyata adapiyaw
    Kollo pissu wattanne nathuwa
    Ubala danne na ne kollo pahala idan kiyana ewa
    Lajjai oi
    Munge demapiyo mun mewata yawanne es piyagenda
    Hithan inne hari lassanai kiyala wenda athi maye hithe

  • @navodyabasnayaka1344
    @navodyabasnayaka1344 4 роки тому +1

    hoda ammai thattai hodata hadala tiyanawa daruwawa

  • @sunethrakumari4867
    @sunethrakumari4867 6 місяців тому

    මරු නංගි

  • @Kalpanaerandabandara8899
    @Kalpanaerandabandara8899 2 роки тому +2

    කමලා ලස්සනයි 💖😙

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 роки тому +1

    Balanna gihin neme.dansing eke kenek.lassanai

  • @rodsquirrels6221
    @rodsquirrels6221 4 роки тому +24

    කකුල් දෙක කෙට්ටුයි 😒🤭😂❤️

  • @anushikaliyanage7047
    @anushikaliyanage7047 2 роки тому

    Lassni😍

  • @thambithuraithiruchelvam1878
    @thambithuraithiruchelvam1878 2 роки тому

    அருமை.. வாழ்த்துக்கள்

  • @seeker55345
    @seeker55345 5 років тому +88

    චරිත සහතික මරන සහතික සේරම තියනවා මේ comment අස්සේ 🤣🤣🤣

  • @nisansalanalinda8780
    @nisansalanalinda8780 4 роки тому +1

    Lassanai dance aka kella usai ela.adupadu hoyanna epa meheta wada beegena pissu natana kota keli adina ape rate ona tharan innawa ath meka dance akak witharai.

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 8 місяців тому +1

    who උස නංගි name ? 🎵💃🤔📺📱

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 років тому +31

    නියමයි නංගි හැම ප්‍රරසන්ගයකටම යන්න ඩාන්ස් ටිකක් බලන්න අපට

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 роки тому

    Waw ela ela aa

  • @sameerafernando486
    @sameerafernando486 8 місяців тому

    Hoda script ekak 👍

  • @imalshahansiniimalshahansi1797
    @imalshahansiniimalshahansi1797 4 роки тому +1

    Kellek digata andama marama lassanai.eth me kotata andath lassanai kiyala hethanawanam dagalan nathuwa enna.naththan kollonta boruwata wal kiyala kiyanawa.pau e kollo😂😂😂

  • @jayanibhagya4553
    @jayanibhagya4553 2 роки тому

    Miusicl ekak bn meka. Athal ekak gaththama mokda wenne modayonta theren na.😜😀😀

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 роки тому +23

    කෙල්ලත් ලස්සනයි නැටුමත් ලස්සනයි ....😃😃😃😃😃😃😃

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 4 роки тому +4

    අම්මෝ එක ...මහ සෝන වගේ 😃😃😃😃😃

  • @sajeewadissanayaka5399
    @sajeewadissanayaka5399 2 роки тому

    අඩේ නියමයි ඈ

  • @a.b.senethheshan3065
    @a.b.senethheshan3065 2 роки тому +1

    Patta🔥🔥🔥😅😂😅😂😅😂😅😂😅😂😅😂

  • @m.p.l.dilrukshi2812
    @m.p.l.dilrukshi2812 5 років тому +1

    Ekanam. මරු. Neee

  • @thaksilamadhuvanthi236
    @thaksilamadhuvanthi236 5 років тому +27

    හැදියාව අන්තිමයි,,ඒ උනාට ඒ හිනාව ලස්සනයි ,,

    • @kumarisingh9836
      @kumarisingh9836 2 роки тому +2

      Ane gobba hetta den a kellage hediyawata henagehuwada

    • @prasangiliyanage9059
      @prasangiliyanage9059 2 роки тому

      ඒ කෙල්ල එතන ගිහින් නැටුව විතරයි අහවල් දේ කරන්ඩ නෙමෙයිනෙ එතන්ට ගියෙ ඒකෙන් එයාගෙ එයාගෙ හැදියාව අන්තිමයි කියන්නෙ කොහොමද. බොරුවට එක එක්කෙනාට චරිත සහතික දෙන්න කලින් තමන්ගෙ චරිතෙ හදාගෙන ඉන්න.

  • @dumindutharushika8561
    @dumindutharushika8561 5 років тому +1

    ගොඩක් ලස්සනයි , 🤔🤔🤔🤔🤔🤔🤔😕

  • @AjithNilantha-f5s
    @AjithNilantha-f5s 8 місяців тому

    Lassana thama ban vinase. 6:48

  • @srilankanangle3040
    @srilankanangle3040 5 років тому +2

    Mmmmmmm...... Lassanai aaaas

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 роки тому +3

    ලස්සනයි අක්කේ

  • @rgasanka3039
    @rgasanka3039 4 роки тому +2

    නියමයිනේ මගෙ දෙයියො

  • @idunilmahesh2993
    @idunilmahesh2993 2 роки тому +1

    සුපිරි

  • @thenushahashith2737
    @thenushahashith2737 2 роки тому +1

    07: 44 keliyane kellage gawma yatata allala😂 ft❤️

  • @sahannadeesha6062
    @sahannadeesha6062 5 років тому +3

    Hodai nangi dance eka lassana
    Oya suba angathayak

  • @dilekanimanthi9294
    @dilekanimanthi9294 2 роки тому

    Eka patta😍😍

  • @isurulanka2998
    @isurulanka2998 4 роки тому +61

    මොනව උනත් හිනාවනම් ලස්සනයි ❤️❤️😂

  • @Mmerandi
    @Mmerandi 9 місяців тому

    දෙන්නාම එකට නටපු එක නම් මාරු😂😂

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому +38

    ප්‍රසංග වේදිකාවකට නැග නිර්භීතව තම හැකියාවන් ඉදරිපත් කරණ දැරියකට 'අඹරන්න' වගේ අපහාස වචන පාවිච්චියෙන් වැලකී හිදීම හොඳයි නේද පුතේ.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 років тому +9

    එයා ගොඩක් උසයි ලස්සනයි

  • @Chutimenika-u5y
    @Chutimenika-u5y 8 місяців тому

    Monava unath kella lassanata natanava🥰

  • @roshanlakmal3155
    @roshanlakmal3155 5 років тому +2

    Gonu .jatar karanwa supiri bn

  • @bangkokthailandhilrulive7153
    @bangkokthailandhilrulive7153 4 роки тому +6

    Nice 👍👌❤️

  • @mohamadarshadh2715
    @mohamadarshadh2715 4 роки тому +2

    i like this song super song guys

  • @tawamainnataniyan
    @tawamainnataniyan 5 років тому

    Nangi aga hatiyata adun adinna ona nattan ලස්සනයි nangiyooo 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manelsakunthala8189
    @manelsakunthala8189 2 роки тому

    Aaththatama lassami

  • @navodyasathsarani7181
    @navodyasathsarani7181 3 роки тому

    Ammo eka lassanai 😊😊😊

  • @vinithasandya4552
    @vinithasandya4552 2 роки тому +1

    ලයිට් off කරන්නෙ ඇයි

  • @suthansuthan6997
    @suthansuthan6997 4 роки тому +2

    Lassanai

  • @dineshkumara3526
    @dineshkumara3526 2 роки тому

    Ala ela

  • @idunilmadubashana29
    @idunilmadubashana29 4 роки тому +1

    Mewa nisa kello winasa wenawa.. ai ubalat mole neththe

  • @disnadilrukshi3530
    @disnadilrukshi3530 4 роки тому +58

    එයා අමායා අදිකාරි වගේ පෙනුනෙ මට විතරද😁

  • @adarawadanmahe....3047
    @adarawadanmahe....3047 2 роки тому +1

    Ane aththamai...nendaamma makabewiyan... mamandiya hodai....😂😂😂❤️

  • @dilshanipinnawala5379
    @dilshanipinnawala5379 5 років тому +74

    අම්මෝ....උස ..😯😯😯..අනේ ඒ ලමයා හෙලුවෙන් නැටුම් kale ne..e ළමයා යටට කලිසම ඇඳගෙන හිටියේ දැක්කේ නැද්ද ..e ළමයා පිළිවෙළකට natapu නිසා කට්ටියට hari nette.එහෙම නේද ...කට්ටිය බොරුවට සද්දයක් දානවා .එහෙම epa.හැමදේම ලස්සනට බැලුවොත් ,ලස්සනට පෙනේවි .වැරදි විදියට බැලුවොත් ..පෙනේවි වැරදි විදියට ..👌🤩🤩🤩🤗

    • @roshaniroshani3895
      @roshaniroshani3895 5 років тому

      Ou math beluwa eya pili welai kohoma unath

    • @multivideo4440
      @multivideo4440 5 років тому

      Ane akke

    • @KusalBinara
      @KusalBinara 5 років тому

      😂ow

    • @rasikasamarasinghe4008
      @rasikasamarasinghe4008 5 років тому +2

      Ehenam oyath yata kalisama penna natanna😂😂😂😂😂yako ganu kollo wage andama awl...wahaganna tiyena awa ariyama lajjai...

    • @dilshanipinnawala7568
      @dilshanipinnawala7568 5 років тому +2

      @@rasikasamarasinghe4008 ne mata natanna uvamanavak nehe,e lamaya kota kalisamak endagena netuvanam oya m0kada hitanne.e vidiyata hitanna.

  • @udarafernando9172
    @udarafernando9172 4 роки тому +2

    E girl dancing group eke kenek.

  • @chamodikaushalya5800
    @chamodikaushalya5800 2 роки тому +3

    දෙවියන්ගෙ පිහිටයි