පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. අලුත් ජනපති හොරු ඇල්ලුවාද.. කථාව මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 274

  • @priyangamalkanthi1133
    @priyangamalkanthi1133 13 днів тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 23 дні тому +16

    මම නම් දෙන්නේ සීලරතන හිමිට කියද්දිම තේරෙනවා හාමුදුරුවන්ගේ අවබෝදය දැනුම......

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 28 днів тому +26

    ටිකක් ඉන්න හාමුදුරුවනේ බැදපු ගමන් ළමයින් හදන්න බැහැ ,,හාමුදුරුවනේ මිනිසුන්ට හොද බනක් කියන්න බොරු බේගල් කියන්නේ නැතිව

    • @ChathuraDilanka
      @ChathuraDilanka 14 днів тому

      රාජාංගනේ හොදයි නේ
      මෙයාට වඩා
      ජෙප්පො කැමති කුනුරසට
      😅😅😅😅

    • @thompsonp2120
      @thompsonp2120 13 днів тому

      ua-cam.com/video/4orB5nY9iEA/v-deo.htmlsi=MeTt9Hoxx7h_-T-u

  • @TamarzPoli
    @TamarzPoli 23 дні тому +2

    කාලීන ධර්ම දේශනා
    Teruwan saranai obha wahanseta

  • @SumanadasaMalneththi
    @SumanadasaMalneththi 29 днів тому +25

    කොහොමටත් සීලරතන හාමුදුරුවන්ට ගැලපෙනවා

  • @KRACHIKASHRIYANGA
    @KRACHIKASHRIYANGA 26 днів тому +10

    මට හිතෙන්නේ ........ඔබ වහන්සේ .......තමන් නොදන්නා බව ප්‍රදර්ශනය කරා කියලා

  • @HmSenarathna-b4f
    @HmSenarathna-b4f 21 день тому +6

    හාමුදුවනේ බුදු බන ඉගනගෙන තියනවා නමි හොදට බලන්න ඔබ වහන්සේලා මාර චුදිතයෝයි ආයතන හයම ඔබ වහන්සේලා පිනවනවා මිනිසුන්වත් ඒකට බදවා ගන්නවා මිනිසුත් නිරයේ ඔබ වහන්සේලත් නිරයේ
    ඒ ගැන දුකයි

  • @arigunawardhane7846
    @arigunawardhane7846 Місяць тому +19

    කොච්චර දැඟලුවත් කාගම හාමුදුරුවන් ට ළං වෙන්න බැහැ කියලා ඉස්සෙල්ලා ම තේරුම් ගත්තා නම් හොඳ යි .මෙව්වා මොන පිස්සු කතා ද...

    • @dhammikahattotuwa5186
      @dhammikahattotuwa5186 Місяць тому

      කාගම ස්වාමීන් වහන්සේවත් මේ ස්වාමීන් වහන්සේවත් දිගු කල් වැඩ වසන්නේ නෑ.
      නමුත් මේ වහන්සේ සරලව බණ දේශනා කරන්න උත්සහාය අගය කල යුතුය.
      නොතේරන අභිධර්මය දේශනා කරනවා වඩා මේ බණ අගය කල යුතුය.

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    අයියෝ රටට ගිය කලක් අහෝ බොරු මවනව මේවද බුදු බණ

  • @singheproducts4152
    @singheproducts4152 29 днів тому +15

    ආවා විතරයි ඉදිරියට බලන්න

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 27 днів тому +13

    පවුසිදු වෙන්නැති නොදැනීම ...එනිසයි සසරේ ඉපදීම..........

  • @sri8427
    @sri8427 27 днів тому +15

    උඩබලං කෙල ගැහුවොත් වැටෙන්නෙ මුනටයි😢😢

    • @ChathuraDilanka
      @ChathuraDilanka 14 днів тому

      රාජාංගනේට කෙලවැටුනෙනැ
      රහසගවයල් තමා. 😅😮😢

  • @srimalmahinda7312
    @srimalmahinda7312 16 днів тому +4

    සීලරතන හාමුදුරුවන් ටම ගැලපෙනවා

  • @priyangamalkanthi1133
    @priyangamalkanthi1133 13 днів тому

    සාදු 🙏🙏🙏
    සාදු 🙏🙏🙏
    සාදු 🙏🙏🙏

  • @somadasa1158
    @somadasa1158 28 днів тому +9

    බණ ගිහියන්ට නෙවෙයි හාමුදුරුවන්ට කියල ඒ අය හරි මගට ගන්න පුලුවන් කො හාමුදුරුවනේ

  • @dumindamahesh3415
    @dumindamahesh3415 13 днів тому +2

    වැදි බණ අතහැරබුදු බණ තෝ රා ගනීමු

  • @bluforesta8075
    @bluforesta8075 16 днів тому +2

    පැවිදි වූ කාරණාව....අඩු ගනනෙ කොන්ඩෙ රැවුල වත්

  • @umeshmadushan1975
    @umeshmadushan1975 19 днів тому +2

    මාහානායක.සුවාමින්වහන්සේලා.මෙවැනිදර්මයවිනාසකරනහාමුදුරැවරැන්ටවිනයනිතිපැනවියයුතැයිනැත්නමි.මහාවිනාසයක්වෙන්නෙ.

  • @lilymorayalage9686
    @lilymorayalage9686 Місяць тому +18

    කාගම හාමුදුරුවන්ටනමි සමාන කරන්න බෑ හාමුදුරුවනේ .

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 2 дні тому

      ජනප්‍රිය වීම . නිවනට මඟ පෙන්වා දෙන්න.හදවතින්ම කියන්නෙ.

  • @LakmalChathuranga-cv8wh
    @LakmalChathuranga-cv8wh 20 днів тому +2

    මේ යෝධයට දේශපාලන සාක්ෂරතාව ඇත්තෙම නෑ 😂

  • @GayanSanjaya-y7c
    @GayanSanjaya-y7c 28 днів тому +8

    හිනාවෙන්න බණ කියන්න ඒක පට්ට දහම ගැන අවබෝදයක් දෙන්න අපේ හාමුදුරුවනේ

  • @koms-hm5bn
    @koms-hm5bn 28 днів тому +7

    හාමුදුරුවෙනේ පොඩ්ඩක් ඉන්න හාමුදුරුවනේ අල්ලනකොට හාමුදුරුවෝ කියන්න හොරු අහුවෙනවා කියලා

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 25 днів тому +2

    කතාව ඇත්ත අපෙ හාමුදුරුවනේ

  • @SepalaMadawalaGamage
    @SepalaMadawalaGamage 17 днів тому +3

    මෙයත් ශීලරතන හාමුදුරුවෝ වගේ සූස්තියක් ගහල වගෙයි.සිවුරක් දාගෙන මොනවාද මේ කියවන්නෙ.

  • @herathdharmasiri4330
    @herathdharmasiri4330 23 дні тому +5

    ඉවසීමෙන් ඉන්න ස්වාමීන් වහන්ස. හොරු අල්ලනව නියතයි

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 21 день тому +1

    දැන් කාලෙ බන . .....මේවත් හදන්න වගෙයි 🙃

  • @wijithweheragala1928
    @wijithweheragala1928 26 днів тому +5

    හරිම දුකයි හාමුදුරුවනේ...ඔය කියන දේවල් ඕපාදූපනෙ. ඕවගෙන් ඈත්වෙලා මිනිස්සුන්ට දහම් කියලා දෙන්න.
    ඔය කියන කරුණු වුණත් බොහොම ප්‍රබුද්ධ විදිහට කියන්න පුලුවන්. ඒකට ඔබ වහන්සේ අඩුම ගානෙ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගෙ බණක්වත් අහලා ඉන්න.

    • @ChathuraDilanka
      @ChathuraDilanka 14 днів тому

      ඔවු රාජංගන් ඉන්නවා ජෙපි කුනුහරැපකියල නග්ගවන්ට
      මේක නවතන්ට 😮😢😂

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 19 днів тому +1

    මේ සසරින් ගොඩ යන්න ද සසරෙ සැරිසරන්නද බණ කිව්වෙ.. අනෙ මංදා දැන් කාලෙ බණ..

  • @banujayalal1795
    @banujayalal1795 Місяць тому +11

    ලමයි හම්බුනුගමන් ඇවිදින්නෙ නැ නෙද ....

  • @AdmiringMusicalInstrumen-zo5gr
    @AdmiringMusicalInstrumen-zo5gr 7 днів тому

    මරු බණ ටික 😃

  • @blackrosesamee
    @blackrosesamee 20 днів тому +1

    මේව ඇරියස් බණ.😢

  • @thusithachaminda4675
    @thusithachaminda4675 24 дні тому +15

    අනේ මන්දා විකෘති උන හාමුදුරුවරු පිස්සු මෙහෙම ගියොත් පන්සල් යන්න මිනිහෙක් නැති වෙනවා

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 21 день тому +1

    ස්වාක්ඛාතො භගවතා ධම්මො
    සංදිට්ඨිකොඅකාලිකො...

  • @herathbanda9041
    @herathbanda9041 20 днів тому +1

    ඔක්කොටම ඉස්සර ලා වටාපත අල්ලන හැටි ඉගෙන ගන්න.

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    අනේ දහමට ගිය කලක් අහෝ

  • @Gaminikumara51
    @Gaminikumara51 21 день тому +1

    වැදි බණ දෙසන සග ගණ නෙරපා හරිනු

  • @sarathwickramasinghe3000
    @sarathwickramasinghe3000 22 дні тому +3

    මේ සංඝයා මොනවද මේ කියන්නේ ශාසනයට වෙච්ච දේ

  • @lalithperera4865
    @lalithperera4865 22 дні тому +5

    මේ හාමුදුරුවෝ බන කියනවද, බන තලනවද....මෙහෙම ගියොත් බුද්ද ශාසනයත් ඉවරයි

  • @xxxxc860
    @xxxxc860 Місяць тому +14

    මේ රටට කෙලවෙන්නේ බණ දේශණා වැඩි නිසා!

    • @piyadhasapathirana
      @piyadhasapathirana 27 днів тому

      මේ,කන්ට,සූත්තරය,ත්‍රිපිටකයෙ, සූත්‍රය න්,නොවෙයි

    • @ChathuraDilanka
      @ChathuraDilanka 14 днів тому

      රාජාංගනේට කියල හරැපයක් දෙසවගන්ට 😮😢😂

    • @ChathuraDilanka
      @ChathuraDilanka 14 днів тому

      @@piyadhasapathiranaරාජානේ මොන පිටකයෙ ඒවද දෙසන්නෙ
      ඒවට කට නැ
      කෙහෙවඅරැවලට කටදානවා 😅😮😢

  • @VijithLakmal
    @VijithLakmal 24 дні тому +3

    ඔයිට වඩා හොදට බන මන් කියන්නම් වඩින්න හාමුදුරුවනෙ වෙලාවක වඩින්නකො

  • @AnandaD-h3v
    @AnandaD-h3v 14 днів тому +1

    අනෙ පව්

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 23 дні тому +3

    බන කීයද කීවෙ.කාගම හිමිට සමකල නොහැක කොපි කල හැක.මෙයත් වාසියට බන

  • @ramindanimesh4101
    @ramindanimesh4101 16 днів тому +1

    දැං මරු බන තියෙන්නෙ ඕව වඳුරු බන මිනිස්ඩුන්ට හිනාවෙන්න ආතල් එකක් ගන්න බන කියලා ඇම්බ්ලොප් එකට දාල දෙන ගානත් අරං යන ගනින්නාන්සේලා

  • @salgamuhewagedayananda-t3x
    @salgamuhewagedayananda-t3x 22 дні тому +3

    මේවාට සාදු කියන ඇත්තෝ දේශපාලන රැස්වීම් වලට ගියත් සාදුකාර දෙන උදවිය මොනව කරන්නද උතුම් සංඝ රත්නයට මේ කල ගියානම් අනෙක් උදවිය ගැන කුමන කතාද

  • @SamanthaSamantha-er3mp
    @SamanthaSamantha-er3mp 22 дні тому +1

    Toga a man's watama allalawaga

  • @thelullesumana8175
    @thelullesumana8175 9 днів тому

    පින් සිද්ද වෙනවා මේ නාලිකාවලට මේ හාමුදුරුවෝන්ගේ බණ විකාශනය්ස්ට දාන්න එපා.ඔයලා සාසනයේ දියුණුවට කැමතිනම්

  • @SandhyJayetileke
    @SandhyJayetileke 23 дні тому +2

    Kisima wadak naa

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 23 дні тому +3

    මට මතක් වෙනවා අර බන්ධු සමරසිංහ වගේ රගපාපු කෙනාව. මෙි හාමුදුරැ වොත් කාගම හිමියන්වගේ වෙන්න රගපානවා කියලා මට හිතෙනවා.

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 23 дні тому +3

    ආන්න වාසියට කඩේ යාම

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f 25 днів тому +3

    අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ වැදිබණ.ඔය බණ නවත්වා ගන්න.ඕවා බණද

  • @gaminiwanigarathne4136
    @gaminiwanigarathne4136 13 днів тому +1

    කොහෙන්ද අප්පමේගොල්ලො වඩින්නෙ ලාබෙට සිවුරු තියෙනවනේ නේද?

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 16 днів тому +1

    සාදු මේ වැදි බනද

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 23 дні тому +3

    ජනාධිපති චන්දෙ ඉල්ලන්නෙ සිංදුවක් දාගෙන ඔහේ ඉන්නද. ?

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    දැනට. පුහුල් විතරයි හමුවුනේ හොරු පස්සේ

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 27 днів тому +11

    මේවා බණද? අඩු තරමින් ජාතක කතාවක්වත්. වදාරන්න.මේවටත් සාදු සාදු ගානවනෙ .

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena5284 6 днів тому

    👍👌🙏

  • @JayalathIndrani-po9wg
    @JayalathIndrani-po9wg Місяць тому +2

    Sahathika aththa ape hamuduruwane

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb Місяць тому +1

    බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @LakmalRajapakshage
    @LakmalRajapakshage 24 дні тому +2

    මාසයක් ඇතුලත , පාර්ලිමේන්තු බලයක් නැතුව හතු පිපෙනවා වගේ කරන්න බැ . රට යම් තැනකට යනකොට ඔහොම කරන්න එපා . සමහර නිළධාරීන් වැටුප් නොමැතිව වැඩ කරන්නේ කෝටි ගානක වැටුප් එපා කියලා ඇවිත් ඉන්නේ . එහෙම මිනිස්සු ඇවිත් ඉන්නේ පිස්සුවට නෙමෙයි .

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 22 дні тому +2

    මේවා බණද????

  • @upulsamantha1752
    @upulsamantha1752 29 днів тому +4

    සාසු සාදු මෝඩ සම්මා

  • @kadprasanga6051
    @kadprasanga6051 20 днів тому +1

    සීලරතනගේම ගෝලයාද කොහේද

  • @NelumKahandawa
    @NelumKahandawa 23 дні тому +2

    අනේ බුදුදහම ආරක්ෂා කරන්න මෙහෙම ගියොත් ......
    ....

  • @Kasun-c1t
    @Kasun-c1t 19 днів тому +1

    බුද්ධ දේශනාව "අප්පසංනානං වා පසාදාය......"ආදියයි කෙස් රැවුල් බාගෙන බන කිව්වනම් හොදයි නේද. එතකොට නොපැහැදුණු සිත් පැහැදේවි

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 22 дні тому +2

    කාගම හිමි.වගේ කිව්වට අපත බන කියන්නෙ.ගිහින් මහණ වෙයං

  • @ManjulaFernando-j7o
    @ManjulaFernando-j7o 21 день тому +1

    මෙයා මේ වටෙන් ගොඩෙන් කාටද කඩේ යන්නෙ අනේමන්දා මේවා බනද

  • @Cobra-p4z
    @Cobra-p4z Місяць тому +14

    සමාජය ට අවශ්‍ය ම තේරුම් ගන්න පුළුවන් විදිහට බන කියන අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 Місяць тому

      මොන බොරැද අහුලගත්ත කැලි ටිකක් එහෙට මෙහෙට වනනව.
      දන්න එකයි නොදන්න එකයි

    • @chalithanilanga557
      @chalithanilanga557 29 днів тому

      Redda thamai😂

    • @rupalathagamage-lj6ro
      @rupalathagamage-lj6ro 24 дні тому +1

      ඔතන උගතෙක් ඉන්නවා නම් මෙයාට බනකියල දෙන්න

    • @YemashiTashmi
      @YemashiTashmi 22 дні тому

      මෙන්න එක මෝඩයෙක් සෙට් උනාම

  • @GaminiPerera-zm3ph
    @GaminiPerera-zm3ph 19 днів тому +1

    Ana wadak balagena inda

  • @sandunabeysekara4078
    @sandunabeysekara4078 26 днів тому +3

    ඇත්ත . .හොරුනම් අල්ලන්නෙ නෑ

  • @sudharmadarshani404
    @sudharmadarshani404 Місяць тому +8

    කාගම හාමුදුරුවන්ට සමවෙන්නේම නැහැ ගමේ පල් හෑලි හොයගෙන ඇවිත් සීලරතන හිමිටනම් සමානයි

  • @Janka-c9f
    @Janka-c9f 24 дні тому +2

    උතුම් මැනිකක් බදු බුද්ද සාසනයේ පැවිදිවි හයක් හතරක් නොදන්නාසෙ තමා මෙන්ම තවත් මිනිස්සු නොමග යවන්න වැදිබන කියමින් සාසනය විනාස කරන මෙවනි මහනුන් පිටු දැකිය යුතුයි

  • @JayalathIndrani-po9wg
    @JayalathIndrani-po9wg Місяць тому +2

    Owa gaanu mayam ape hamuduruwane

  • @Shamali-m7v
    @Shamali-m7v 24 дні тому +2

    ඔට්ටු ඇල්ලීම නීතියානුකූල නැහැ. නීතිමය පියවර ගත්තා නම් ඒ මනුස්සයාට නැවත බස් එක ගන්න පුළුවන්

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 Місяць тому +8

    Go home කිව්ව ලු. පන්සලට ගිහින් දානෙ වලදලා.නිදාගන්න.

  • @chandraPaylis
    @chandraPaylis 26 днів тому +2

    Sile apita ..api siĺeta ...😅😅😅

  • @SajoniKumari-cv9px
    @SajoniKumari-cv9px Місяць тому +4

    අපෝ මෙි හමුදුරැවෝදෙස පලනයකියන්නේ කෙටුව වගේ

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera Місяць тому +3

    කාගම.නම කිවුවත් ඇති.............

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 23 дні тому

    🙏🙏🙏🙏🙏🙏

  • @KapilaJayaweera-t7m
    @KapilaJayaweera-t7m 19 днів тому +1

    Obata kagama hamuduruwo venna kawadawak baha heenayak vitarak hodee

  • @Srilanka506
    @Srilanka506 7 днів тому

    ආන්ඩුවට බනිනවා නොවෙයි මේ ස්වාමින් වහන්සේ කියන්නේ ඇත්ත ඔයාලා ආන්ඩුවේ පැත්තේ උනාට ස්වාමින් වහන්සේට අයිතියක් තියෙනවා එයාගේ ඡන්දය කැමති කෙනාට දෙන්න අනිවාර්යයෙන් අනුරට දෙන්න ඕන කියලා නියමයක් නෑ

  • @Sujatha-qf3ty
    @Sujatha-qf3ty Місяць тому +5

    Seelatama..hariyanawa..ane..hamuduruwane...pansalata..wela..Enna

  • @SumithraJayawera
    @SumithraJayawera 12 днів тому

    කිරිඅම්මා කි මහා ප්‍රජාපතී ගෝතමියටයි දැනගන් ගොනා

  • @sampathkeb
    @sampathkeb 28 днів тому +6

    අයියෝ.. මේ බණ ද ?
    ප්‍රසිද්ධ වෙන්න දඟලන දැඟලිල්ලක්

    • @ChathuraDilanka
      @ChathuraDilanka 14 днів тому

      මෙයා ජවිපෙට එනවලු
      එතකොට හොදවෙයි
      දැන් නරකයි😢😢😢😂

    • @sampathkeb
      @sampathkeb 14 днів тому

      @@ChathuraDilanka ඇයි දේශපාලනයට ආවම මෙයාගෙ රැස් විහිදෙනවද... ? අනිවාර්යයෙන් උඹ සජියගෙ ගොං මැට්ටෙක්

  • @mahindakumara1690
    @mahindakumara1690 24 дні тому +2

    මේව බණද. බං. සීලෙග සුරුට්ටුවක් ගහල දේශපාලනේ. නැත්නම්. බවත් නැත

  • @champapriyadarshanisilva2058
    @champapriyadarshanisilva2058 12 днів тому

    😂දේශපාලනේ හාමුදුරුවන්ට සුදුසු නැ හාමුදුරුවනේ, ඔබ වහන්සේ එක තේරුම් ganda ,

  • @KuwaitStar-d2s
    @KuwaitStar-d2s 19 днів тому +1

    Apehamuruwane katade kadeyanne dahama hariyata desanakaranna moda hamuduru Kent Samanth iwarai

  • @dineshchaturanga3020
    @dineshchaturanga3020 25 днів тому +2

    හාමුදුරුවන්ට තීන ආකර්ෂණය නැති කරගන්න එපා බණ විතරක් කියන්න ආන්ඩුවලට බනින්නෙ නැතුව

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 23 дні тому +1

    මුල මැද අග කළණ වූ, සූත්‍රානුසාරයෙන් දෙසන ලෝකෝත්තර සැපය ළඟාකර දෙන බණ 😢

  • @PriyankaKumari-d9w9t
    @PriyankaKumari-d9w9t 12 днів тому

    අපිනම් බණ ඇහැව්වා සෝම හමුදුරුවන්ගේ විතරයි මේ බණ නෙවෙයි ඔප දුප සාදු කියන්න එපා පවු

  • @ShanthiHewage-j2r
    @ShanthiHewage-j2r 26 днів тому +2

    හාමුදුරුවො බනද කියන්නෙ ඕපාදුප

  • @priyangamalkanthi1133
    @priyangamalkanthi1133 13 днів тому

    ආතල් බන බන්

  • @raniamma3426
    @raniamma3426 8 днів тому

    මොනවද මේ බණ අහන අය පන්නන්න ඔනි ගෙවල් වලට

  • @J.pmanjulaAtapattu
    @J.pmanjulaAtapattu 28 днів тому +2

    මොන කාගම හාමුදුරුවෝට සමාන කෙනෙක්ද

  • @JMPRana
    @JMPRana 27 днів тому +2

    පැවිද්දන්ට ගිහියො බණ කියන්න ඕන වගේ

  • @J.pmanjulaAtapattu
    @J.pmanjulaAtapattu 28 днів тому +2

    පියාගෙනම තියන තිරුවෙ පියගෙ නම ඉරක් හො ගෙදර කන්න බොන්න නොමති යොදයෙක් සාසනෙ කන්න හදන්ව්

  • @swrsirisantha2276
    @swrsirisantha2276 6 днів тому

    Ape hamuduruwane obawahansela minisunge Raga, Dwesha, Moha Prahanaya wana akarayata dharmayak deshana karanna. Cheeththayak wenna epa.

  • @J.pmanjulaAtapattu
    @J.pmanjulaAtapattu 28 днів тому +2

    කා ගම කෙසේ වෙතත් සීලරතනගේ අවතාරයක්

  • @RuwanKumara-o6i
    @RuwanKumara-o6i 22 дні тому +3

    අපෙ හාමුදුරුවනේ සම්පූර්ණ ඇත්ත කතාව අනුර කවදාවත් හොරු අල්ලන්නෙ නැ පැය විසි හතරෙන් හොරු අල්ලනවා කිව්වා අර ගෑණි උගන්ඩා කුමාරි කියපු ටොම් පච අනුර කියපු ටොම් පච ජෙප්පොන්ට ඕකවත් තේරුම් ගන්න චුට්ටිම මොලයක් නැ එච්චරයි මට කියන්න තියෙන්නෙ.. ජයවේවා සජිත් ප්‍රේමදාස මහතාට ඔබ වහන්සේට බුදුසරණයි ❤❤❤❤❤❤

    • @LalithHalawayha
      @LalithHalawayha 19 днів тому +1

      මගුල තමයි .ජෙප්පන්ට තමයි මොලේ තියෙන්නෙ😂😂😂😂😂😂😂

  • @RenukaMalkanthi-q9b
    @RenukaMalkanthi-q9b Місяць тому +3

    Bana wenuwata opadupa

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 Місяць тому

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏