Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපව Subscribe කරගෙනම යන්න...🎉❤
හාකෝ
Done
කෙරුවා නගරයෙන් නගරයට යන්ඩ අපි බලනවා
මම හිතින් සතුටු වෙනවා අපි කරපු සපෝට් akata npp එනවට
දිගටම කරන්න කොල්ලෝ
නුවරින් මේ පාර උඩින්ම ඡන්දය ලබා දෙන්න කියලා හරි ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි හැමෝම රටට ආදරේ කරනවා. ඉතින් අපි රට වෙනුවෙන් ඉදිරිපත් වෙමු 🙏🇱🇰🙃
අාදරෙයි එක මිටට එකතු වෙන හැම සහෝදරයෙකුටම❤
පැරදුන පලාත්වල ගිහින් අහන්න අනුර සර්ට චන්දෙ දීපු නැති අයගෙ අදහස් ගන්න. එක ගොඩක් හොදයි.එතකොට අපිට බලා ගන්න පුලුවන් ඊලග මැතිවරණයට මොකද වෙන්න ඉඩ තියෙන්නෙ කියල. Full face දැන්මම වැඩට බැහැල .සතුටුයි 👍❤🧭
@@KanchanaMunasinghe-k1m මහා නායකේ benz එක අරගෙන 3 wheel දෙන්න රටේම සල්ලි කන හොරු හමුරුරුවෝ අනිත් ආගම වල දේවාලය මුස්ලිම් පල්ලියේ සල්ලි tax කරන්න anura ජයවේවා
ජයවේවා එක මිටක ට අපි අනුර ට අනිවාර්යයෙන් මේ ජන්දය අනුර ගෙ ආණ්ඩුවක් පමණයි 😍❤️🙏 ජේසූ පිහිටයි බුදු සරණයි
මේ වගේ වැඩසටහන් පුලුවන් හැමෝම කරනවා නම් මේ වෙලාවේ වටිනවා මේ රට අපි ගොඩදාගමු
මහනූවර අපි ජනාධිපති සමගයි. බහුතරයක් චන්දය නොදුන්නට ඉදිරි මහමැතිවරණය ට ඔවූන් සියලු දෙනා ඔබ සමග ඉදිරියට යාවි
හරිම සතුටුයි ඒ අයගෙ අදහස් අහද්දි..අනිවාර්යයෙන් අනුර දිසානායක ජනපතිතුමා ඉදිරි මුළු කාලයම අපේ රටේ නායකයා උනත් අපි සතුටුයි..ඔහුට පුදුම තරම් උවමනාවක් තියෙනවා මේ රට වගේම රටේ ජනතාවත් දිළිඳු භාවයෙන් මුදවාගන්න..තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
මමත් මහනුවර මම නුවර ජනතාවගේන් ඉල්ලන්නේ මහ මැතිවරනයට අනුරට උදවිකරන්න.
අනුර සහෝදරයා ඔබට බුදුසරණයි
ආරක්ශාව,දැඩිකලයුතුයි,,අනුර,තමයි,මේරටේ,ජීවය,ප්රානය,❤❤❤මාලිමාවටජයවේවා,❤❤❤දිගුකල්දිනේවා❤❤❤❤❤❤❤❤❤
මේදා පාර වත් මොලේ අරන් පලයල්ලා චන්දේ දාන්න. දකුනයි බස්නාහිරයි නොහිටින්න මේ රටයි මේ ජනපතීතුමයි අපිට නැති වෙන්න තිබුනා හොදේ.🙏🕊
ජයෙන් ජයමවේවා මාලිමාවට 🧭 🧭 🧭 🧭 👍👍👍❤️❤️
මිනිස්සු ඇත්ත තේරුම් ගන්න ඕනේ , මහමැතිවරණය අනුව තමා ඉදිරියට බොහෝ deval කරන්න තියෙන්නේ ඉදිරියට ..❤❤
හරිම සතුටුයි මිනිස්සු යථාර්ථය අවබෝධ කරගෙන තිබෙන එක ගැන. රටටත් ජනතාවටත් වාසනාවන්ත කාලයක් උදාවේවා! 🌹🌹
අනුර වගේ නායකයෙක් ආයෙ හම්බ වෙන්නෙ නෑ.. එයාව රැකගන්න ඕනා ❤❤ ඒ වචන ටික කොල්ලගේ ❤❤❤
Ou
අපිට මේ වගේ නායකයෙක් අායෙ හම්බෙන්නෙ නැහැ අපිජන්දය දීල මේ රජය ශක්තිමත් කරමු.
මමත් නුවර අපේ නම් මුලු පවුලම දුන්නේ අපේ akd ජනාධිපති තුමාට. එතුමාටත් මාලිමාවටත් ජයෙන් ජයම වේවා.
සජිත්ට රනිල්ට දුන්නු චන්ද මේ පාර අනුර ජනාධිපති තුමාට. මහනුවර මෙහෙම නම්. ලංකාවම කොහොම වෙයිද මාලිමාවට ජය.... ජය.... ජය
අනිවාර්යෙන් ස්තුතියි,,,, නුවර දුන් නොදුන් අයට 🌹🌹🌹🌹
අපේ. කුමාරයා. අපි.❤❤❤❤... බුදුසරණයි
හම්මේ ලොකු දෙයක් .නුවර වැඩිහිටි සෙට් එක වෙනස් කරන්න අපි කාපු කට්ට .😢එත් ටිකයි වෙනස් උනේ.ඇති යන්තම් 😊
පරවෙලා තිබුණු මූනු වල තියන සතුට බලන්න මේ සතුටට අකුල් හෙලනව නම් මනුස්සයො නෙමෙයි ❤❤❤❤
ඇඩෙනවා බොලව් මේ ආදරේ දකිද්දි.. පුදුම ආදරයක් දැනෙන්නේ අපේ ජනාධිපති තුමා ගැන.. ❤️🙏
ඇත්තටම මටත් ඇඩුනා ❤
කරුන්කා පැල ටිකක් ඕන
අනේ පව් දෙය්යනේ මගේ රටේ මිනිස්සු😢 අනේ හොඳ දෙයක් වේවා මගේ රටට !!! ♥️
අපේ රටේ මිනිසුන් ට තව තවත් බුද්ධිය පහළවේවා!
අනිවාර්යයෙන් 🙏🙏
ජනාධිපති තුමන්ට පාර්ලිමේන්තු බහුතරයක් ලබා දෙන්න ඕනි. මේක කරගෙන යන්න.
මම නුවර, මේ පදික වෙලදුන් හොදටම දන්නවා , මේක හරිම සමික්ෂණයක්, ❤
Come on kandy brother's very good supper dicesion my dear kandy brother's and sister's thanks
මේකේ කතාකරන කතාකරන හැම මනුෂ්යම ජනාධිපති ව ඉදිරි මැතිවරණයෙන් ඉදිරියට ගෙනියනවා කිව්වම, මට දරාගන්න බැරි සතුටක් දැනෙන්නේ .මගේ ලේ කකියන්න ගත්තා .ඒක විස්තර කරන්න බැහැ . මිනිස්සු දැන් තමයි හරි මගට ඇවිත් තියෙන්නේ . ජයවේවා ❤️ මාලිමාවට .🙏
හොඳ වැඩසටහනක්..ඔබතුමාට බොහොම ස්තුතියි.අපේ රජ්ජුරුවෝ.අපි රැක ගන්න අවශ්‍යයි.එතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න.තෙරුවන් සරණයි❤❤❤❤
❤❤ අනුරට අපි හැමෝම ආදරෙයි
හොද වැඩසටහනක් ඉදිරියටත් කරන්න ඔනේ ❤
ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏
ආරක්ෂාව තවවැඩි කිරීම තමා හොඳ .....
අනුර සර් ජයවෙවා හදවතින්ම අදරෙයි 1 වෙනි වතාවට අදහන්නේ බුදුදහම දෙවනියට ඔබතුමාව
ජයවේවා .බුදු සරණයි
ඔබලා පරක්කු වෙලා හරි තිරනයක් ගත්තු ඵකට ගොඩක් ස්තූතියි මව් බීමට ආදරය තියෙන වනම් ඔබේ දරුවන්ට ණය නැති රටක් ඔන නම් අනුර හා අගමැති ණය ඉදිරි යෙන් තියමු අනුරට ජයවේවා අපේ මව් බීමට යහපතක් වේවා 👍❤🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරෙයි AKD ❤️🇱🇰 අපේ ජනාධිපති තුමාට ❤️❤️
අපේ ජනාධිපති එහෙම තමා .බොහොම නිහතමානී කෙනෙක් .දුප්පත් මිනිස්සුන්ගේ දුක හදුනනවා.අපේ රට සුරකින්න ඔබතුමාට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏
අනිවාර.ෙයන්..අාරක්සාව..වැඩි..කරගන්න..ඹින.ජනාදිපතුමනි❤❤
හැම කෙනෙක්ම සිනාමුසු මුහුණු රටෙ අනාගතය සුභයි බුද්ධිමතුන් නායකත්වය
නුවර බුද්දිමත් පිරිසක්, නොදුන් අය මහමැතිවරණයේ චන්දය දෙමු
ඒ සිංදුව යනකොටනං ඇඟේ මවිල් කෙලින් වෙනවා මාරම ගැම්මක් තියෙන්නේ..AKD වගේම ගැම්මක් ....ගැම්මට ජයක් ...❤❤මිනිස්සුන්ට දැන්හරි තේරුන එක ලොකු දෙයක් ඒ මිනිස්සුන්ට මාගේ ප්‍රණාමය...❤❤
Buddimath janathawa dewarak hithanna 76 wasaraka saapayen rata beeraganna 🙏🙏🙏🙏
සුදා අයියා කරා වගෙම මේකත් සුපිරි සමීක්ෂණයක්.දිගටම කරගෙන යන්න.හැම ලොකු ටවූන් එකකම මේ සමීක්ෂණය කරගෙන යන්න අපිට බලන්න.නියමයි
තෙරුවන් සරනයි අපේ ජනාධිපති තුමාට සතර වරම් දෙවියෝ ඔබතුමා රකිත්වා
දැන් ජනතාව ට විපක්ෂය බොරැ බෙිගල් කිවත් වැඩක් නැ අනුර සහෝදරයා හරි දේ කරන බව සුවර්
ඇත්තටම ඔහුගෙ ආරක්ෂාව ගැන ජනතා හදවත් වලින් නැගෙන්නෙ ආදරනීය කමක්. සොබාදහම පවා ආදරනීයන් ආරක්ෂා කරනවාමයි. රටේම අහිංසක ජනතා බලාපොරොත්තු මොහොතින් මොහොත සාර්ථක වේවා🙏🙏🙏🙏🙏
අලුතින් මලිමාවට චන්දෙ දෙන්න ඉන්න අයගෙ වචන ඇහෙනකොටත් සතුටුයි ඔබගැන.❤️
නුවර ජන්දෙ නොදීපු මහජනතාව තවත් මෝඩ වෙන්න එපා. රට කාපු කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන්න එපා. අනුර දිනවන්න
ජනාධිපති වරනයෙදි අනුරට චන්දය නොදුන් අය මහමැතිවරණයදි හැමොම බුරුතු පිටින් චන්දය දෙන්න මාලිමාවට මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤
නොදුන් අයට මොකුත් කියන්න එපා.ඒ වෙලාවෙ දුන්නෙ තමන්ට හොදයි කියල හිතුන කෙනාට.දැන් එයාල දන්නවා නියම දේශපාලනය මේක කියලා.එයාල මාලිමාව සමග එකතු වෙයි.රට ගැන හිතල..
මාරම සතුටුයි මිනිස්සු ඇත්ත තෙරුම් අරන් ඉන්නවා ❤
මිනිස්සු ගොඩක් මේ ජනාධිපති කැමතියි කියලා කියන්නේ හොරුන්ට විශාල තර්ජනයක් ඒක හින්දා ආරක්ෂාව වැඩි කරන්ඩ ඕනා
අනිවාර්යයෙන්ම
හොරුන්ට මේ පාර පාර්ලිමේන්තුවේ නෑ ඉඩ.මාලිමාවට පමනයි.
මේ කතාවන් අහද්දි පුදුම ගැම්මක් එන්නෙ අනේ.....😢😢ආදරෙයි ජනාධිපතිතුමනි අපි ඔබට ....♥️♥️♥️
මේ රට අනිවාර්යයෙන් ම හදනවා ,මහනුවර ජනතාව මාලිමාවට
ජයම වේවා .. මාලීමාවට ...පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ...ලැබු ජයග්‍රහණය විජයග්රහණයක් කරමු ..👍👍👍👍👍👍👍
ව්ස්වාස කරන්න සහෝදර සහෝරියනි අපි බලපොරොත්තු වෙමු
ඇත්තටම ඇස් වලින් කඳුළු ගලනවා මගේ ජනාධිපතිතුමාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤
ඇත්තටම තේරුම් ගැනීමමයි ඕන.
@@rpq3192 මහා නායකේ benz එක අරගෙන 3 wheel දෙන්න රටේම සල්ලි කන හොරු හමුරුරුවෝ අනිත් ආගම වල දේවාලය මුස්ලිම් පල්ලියේ සල්ලි tax කරන්න anura ජයවේවා
සුදත්ත වගේද මෙයා.හරිම වැදගත් විදියට මිනිස්සු එක්ක කතා කරනවා.good luck❤
ජය මාලිමාවට
කවදාහරි රට හොදතැනකට ආපු දවසට ඒ ගවුරවය මාධ්‍ය කරුවෙක් හැටියට ඔබට හිමිවේවා. තමන්ටම ආඩම්බර විය හැකි දවසක් ඒවී.❤❤🌹🌹
හදමු සුරපුරයක..එකතුවෙමු මාලිමාවට හදමු පොහොසත් රටක්
දැන් වත් නුඹලාගේ දෑස් විවර ,විම රටෙි අනාගතයට සුභ ලකුණුක්,
❤❤❤❤ ආදරෙයි මිනිස්සු වෙනස් වෙමින් පවතී ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වී ජය වේවා මාලිමාවට ❤️❤️❤️
අඩ.අඩා.බැලුවා ..satutat❤❤
ඔබ හරි ඇත්තමයි අැස් වලට කඳුළු ආවා. ඔහු වෙනුවෙන් මල් මිටක්. 🌹🌹🌹🌹
මුළු නුවරම එක මිටකට
කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ගොඩනගන්න රැල්ලක් හදමුද??? පුළුවන් අය ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා මේක සුද්ධ කරලා ඉදිරියේදීම නැවතත් ආරම්භ කරන්න පුළුවන් විදිහට හදලා ගමු. සල්ලි තියෙන අයට පුළුවන් කට්ටියගේ කෑම බීමට වියදම් කරන්න, අනෙක් අය සියළු දෙනාට කැලෑව සුද්ධ කරලා, යන්ත්‍ර සූත්‍ර ටික අළුත්වැඩියා කරන්න පුළුවන්නෙ.... සල්ලි සතපහක්වත් එපා, කණ්ඩායමක් එකතු කරගෙන වැඩේට බහිමුද???.... දැන්ම වැඩේ පටන් ගත්තොත් අපිට ලබන අවුරෙද්දෙ වෙනකොටවත් කර්මාන්තශාලාව විවෘත කරගන්න පුළුවන්.... කවුරුහරි ඉන්නවද එහෙම සංවිධානය කරන්න පුළුවන් කෙනෙක්????
වැඩ පිලිවලක් හදමු දිනයක් දාලා පටන් ගමු
@@LamanNamal-i6y සංවිධානය කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න පුළුවන්නම් හොඳයි...
@@RebuildSriLanka1karanna puluwannm goda
Apith puluwan udauwak krnnm
නියමයි, මහනුවර ජනතාව 👍🏻♥️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් අපේ සහෝදරයා ආදරෙයි රටට මිනිස්සුන්ට ඒ නිසා රටටම ජය වේවා ❤❤❤❤
මිනිස්සු කොච්චර තේරුම් අරන් ද❤❤❤
අපි නුවර senkadagala අපි නම් මාලිමාව තමයි.. ඉදිරියටත් මාලිමාව සමඟයි.. ❤️❤️❤️
@@AnnoyedBubbles-ls6vy මහා නායකේ අස්ගිරි මල්වතු හාමුදුරුවනේ දුවන සහ මැති ඇමති benz එක අරගෙන 3 wheel දෙන්න රටේම සල්ලි කන හොරු හමුරුරුවෝ අනිත් ආගම වල දේවාලය මුස්ලිම් පල්ලියේ සල්ලි tax කරන්න anura ජයවේවා
අපි ගහපු කතිරේ ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා ❤
අනිත් පැත්ත හැරෙන්න කිව්වලු. ඒකටනම් පට්ට දුකක් දැනුන.🥺හැමෝම මිනිස්සු .
මහමැතිවරණය අනිවාර්යෙන් මාලිමාව ජයග්‍රහණය කරමු 👍♥️
මුස්ලිම් සහොදරයෝ ටික❤❤❤ රෙක්ස්පෙක්ට්
අනුරට චන්දය නොදුන් අයට දැන්වත් අනුර කුමාර දිසානායක සහොදරයා කවුද කියල චන්දය නොදුන් අය කෙරුම් ගත්ත එක මට හරිම සතුටක් ❤
දිගටම මේ විදියට විඩියෝ දාන්න මල්ලි මිනිස්සුන්ගේ අදහස්
මේ වාගේ කාතා ඇහෙන කොට හිතට මාරම ගැම්මක් එන්නේ මට විතරද ❤
Ne kollo asvalata kadulu enava ❤❤
සිරාවටම❤
මේ වැඩේ දිගටම කරගෙන යන්න ..හැම ගමකම❤
88, පස්සේ අපි ජේවීපී උනේ අහිංසක අය මරපු නිසා, අද අපිට එකතු උන සියලු දෙනාට අපි ආදරෙයි
🩷🫂
දැන් මිනිසුන් මුනවල් වල තියෙන සතුට 👍
Niyamai niyamai jayawewa marlimarwata jayawewa niyamai niyamai jayawewa
ඇත්ත ටම ජනතාව ගෙ කතා ඇහෙද්දි ඇස්වලට කදුලු ආව ඇත්ත තටම ගොඩාක් සතුටුයි ❤❤❤ ජය වේවා මාලිමාවට ජය වේවා අනුර කුමාර ජනාධිපති තුමා ට
මල්ලි, අනුරගෙ සින්දුව මැතිවරණය ජයගන්නා තුරු දාන්න. Its a very powderful song. හදවත පතුලටම දැනෙන. අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා මැතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවන්න. ඔව් අපිට පුළුවන්.❤❤❤
@@sandaruwanigunaratne1653 මහා නායකේ අස්ගිරි මල්වතු හාමුදුරුවනේ දුවන සහ මැති ඇමති benz එක අරගෙන 3 wheel දෙන්න රටේම සල්ලි කන හොරු හමුරුරුවෝ අනිත් ආගම වල දේවාලය මුස්ලිම් පල්ලියේ සල්ලි tax කරන්න anura ජයවේවා
@@sandaruwanigunaratne1653අනෙ ඔව්ව්..🥺🥺 රට අනුරට සිංදුව අහන හැම වෙලාවකම ඇග හිරි වැටිල යනව...❤️🥺..පුදුම ආදරයක් දැනෙන්නෙ අපෙ AKD ගැන..🥺❤️
හොදයි පුතෙ ❤️❤️. ජනතාව දැනුවත් කරන්න මාලිමාවට චන්දය දෙන්න කියලා.... දැන් රට හොද අතට හැරිලා.. දැන් ජනතාවට තේරිලා මෙච්චර කල් ආන්ඩු කලෙ හොරු දූෂිතයො කියලා.. මාලිමාව ජයවේවා ජයවේවා.
ජනාධිපති තුමනි ඔබට මව් බිමෙහි උත්තමා ච්වරය ❤. ජය වේවා මලිමවට ❤
ඊලඟ මැතිවරණයෙදී මාලිමා රජයක් පිහිටුවීමට ජන්දය දෙමු
බොහොම ස්තූතියි ..❤ ෆුල් ෆේස් ..
❤❤❤❤❤❤❤❤❤ජය ජය වේවා ඔබට
Malli ❤❤❤❤❤❤❤.Budusaranai
දළදා සමිඋු පිහිටයි හැමෙටම ජයන් ජයම වෙිවා
ජයවේවා AKD❤💪💪.... video එකත් සුපිරි ..👌👌👌❤️❤️❤️❤️
සතුටුයි ❤❤❤❤❤
Adarei AkD
ඉතාමත්ම බුද්ධියෙන් ඔබ මෙම වැඩසටහන කරනව ජයවෙවා ❤❤❤❤❤
ඔව් අර සුදා වගේ නෙවෙයි. ඒ මිනිහා නන් දැක්කත් අප්පිරියයි 🤢🤮
මිනිසුන්ගේ මුහුණු වලින් ම පෙනවා හරිම සතුටින් මූණු පිරිලා..සියළුම දෙනාගෙ ජන්දය මහ මැතිවරණයට ලබා දෙන්ඩ..
මහනුවර ආදරණීය මගේම සහෝදරවරුනි ඔබලාට❤❤❤❤
ඇති නුවර මිනිස්සුන්ට ඇස් ඇරුනා..
අපව Subscribe කරගෙනම යන්න...🎉❤
හාකෝ
Done
කෙරුවා නගරයෙන් නගරයට යන්ඩ අපි බලනවා
මම හිතින් සතුටු වෙනවා අපි කරපු සපෝට් akata npp එනවට
දිගටම කරන්න කොල්ලෝ
නුවරින් මේ පාර උඩින්ම ඡන්දය ලබා දෙන්න කියලා හරි ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි හැමෝම රටට ආදරේ කරනවා. ඉතින් අපි රට වෙනුවෙන් ඉදිරිපත් වෙමු 🙏🇱🇰🙃
අාදරෙයි එක මිටට එකතු වෙන හැම සහෝදරයෙකුටම❤
පැරදුන පලාත්වල ගිහින් අහන්න අනුර සර්ට චන්දෙ දීපු නැති අයගෙ අදහස් ගන්න. එක ගොඩක් හොදයි.එතකොට අපිට බලා ගන්න පුලුවන් ඊලග මැතිවරණයට මොකද වෙන්න ඉඩ තියෙන්නෙ කියල. Full face දැන්මම වැඩට බැහැල .සතුටුයි 👍❤🧭
@@KanchanaMunasinghe-k1m මහා නායකේ benz එක අරගෙන 3 wheel දෙන්න රටේම සල්ලි කන හොරු හමුරුරුවෝ අනිත් ආගම වල දේවාලය මුස්ලිම් පල්ලියේ සල්ලි tax කරන්න anura ජයවේවා
ජයවේවා එක මිටක ට අපි අනුර ට අනිවාර්යයෙන් මේ ජන්දය අනුර ගෙ ආණ්ඩුවක් පමණයි 😍❤️🙏 ජේසූ පිහිටයි බුදු සරණයි
මේ වගේ වැඩසටහන් පුලුවන් හැමෝම කරනවා නම් මේ වෙලාවේ වටිනවා මේ රට අපි ගොඩදාගමු
මහනූවර අපි ජනාධිපති සමගයි. බහුතරයක් චන්දය නොදුන්නට ඉදිරි මහමැතිවරණය ට ඔවූන් සියලු දෙනා ඔබ සමග ඉදිරියට යාවි
හරිම සතුටුයි ඒ අයගෙ අදහස් අහද්දි..අනිවාර්යයෙන් අනුර දිසානායක ජනපතිතුමා ඉදිරි මුළු කාලයම අපේ රටේ නායකයා උනත් අපි සතුටුයි..ඔහුට පුදුම තරම් උවමනාවක් තියෙනවා මේ රට වගේම රටේ ජනතාවත් දිළිඳු භාවයෙන් මුදවාගන්න..තෙරුවන් සරණයි...!!!🙏🙏🙏
මමත් මහනුවර මම නුවර ජනතාවගේන් ඉල්ලන්නේ මහ මැතිවරනයට අනුරට උදවිකරන්න.
අනුර සහෝදරයා ඔබට බුදුසරණයි
ආරක්ශාව,දැඩිකලයුතුයි,,අනුර,තමයි,මේරටේ,ජීවය,ප්රානය,❤❤❤මාලිමාවටජයවේවා,❤❤❤දිගුකල්දිනේවා❤❤❤❤❤❤❤❤❤
මේදා පාර වත් මොලේ අරන් පලයල්ලා චන්දේ දාන්න. දකුනයි බස්නාහිරයි නොහිටින්න මේ රටයි මේ ජනපතීතුමයි අපිට නැති වෙන්න තිබුනා හොදේ.🙏🕊
ජයෙන් ජයමවේවා මාලිමාවට 🧭 🧭 🧭 🧭 👍👍👍❤️❤️
මිනිස්සු ඇත්ත තේරුම් ගන්න ඕනේ , මහමැතිවරණය අනුව තමා ඉදිරියට බොහෝ deval කරන්න තියෙන්නේ ඉදිරියට ..❤❤
හරිම සතුටුයි මිනිස්සු යථාර්ථය අවබෝධ කරගෙන තිබෙන එක ගැන. රටටත් ජනතාවටත් වාසනාවන්ත කාලයක් උදාවේවා! 🌹🌹
අනුර වගේ නායකයෙක් ආයෙ හම්බ වෙන්නෙ නෑ.. එයාව රැකගන්න ඕනා ❤❤ ඒ වචන ටික කොල්ලගේ ❤❤❤
Ou
අපිට මේ වගේ නායකයෙක් අායෙ හම්බෙන්නෙ නැහැ අපිජන්දය දීල මේ රජය ශක්තිමත් කරමු.
මමත් නුවර අපේ නම් මුලු පවුලම දුන්නේ අපේ akd ජනාධිපති තුමාට. එතුමාටත් මාලිමාවටත් ජයෙන් ජයම වේවා.
සජිත්ට රනිල්ට දුන්නු චන්ද මේ පාර අනුර ජනාධිපති තුමාට. මහනුවර මෙහෙම නම්. ලංකාවම කොහොම වෙයිද මාලිමාවට ජය.... ජය.... ජය
අනිවාර්යෙන් ස්තුතියි,,,, නුවර දුන් නොදුන් අයට 🌹🌹🌹🌹
අපේ. කුමාරයා. අපි.❤❤❤❤... බුදුසරණයි
හම්මේ ලොකු දෙයක් .නුවර වැඩිහිටි සෙට් එක වෙනස් කරන්න අපි කාපු කට්ට .😢
එත් ටිකයි වෙනස් උනේ.ඇති යන්තම් 😊
පරවෙලා තිබුණු මූනු වල තියන සතුට බලන්න මේ සතුටට අකුල් හෙලනව නම් මනුස්සයො නෙමෙයි ❤❤❤❤
ඇඩෙනවා බොලව් මේ ආදරේ දකිද්දි.. පුදුම ආදරයක් දැනෙන්නේ අපේ ජනාධිපති තුමා ගැන.. ❤️🙏
ඇත්තටම මටත් ඇඩුනා ❤
කරුන්කා පැල ටිකක් ඕන
අනේ පව් දෙය්යනේ මගේ රටේ මිනිස්සු😢 අනේ හොඳ දෙයක් වේවා මගේ රටට !!! ♥️
අපේ රටේ මිනිසුන් ට තව තවත් බුද්ධිය පහළවේවා!
අනිවාර්යයෙන් 🙏🙏
ජනාධිපති තුමන්ට පාර්ලිමේන්තු බහුතරයක් ලබා දෙන්න ඕනි. මේක කරගෙන යන්න.
මම නුවර, මේ පදික වෙලදුන් හොදටම දන්නවා , මේක හරිම සමික්ෂණයක්, ❤
Come on kandy brother's very good supper dicesion my dear kandy brother's and sister's thanks
මේකේ කතාකරන කතාකරන හැම මනුෂ්යම ජනාධිපති ව ඉදිරි මැතිවරණයෙන් ඉදිරියට ගෙනියනවා කිව්වම, මට දරාගන්න බැරි සතුටක් දැනෙන්නේ .මගේ ලේ කකියන්න ගත්තා .ඒක විස්තර කරන්න බැහැ . මිනිස්සු දැන් තමයි හරි මගට ඇවිත් තියෙන්නේ . ජයවේවා ❤️ මාලිමාවට .🙏
හොඳ වැඩසටහනක්..ඔබතුමාට බොහොම ස්තුතියි.අපේ රජ්ජුරුවෝ.අපි රැක ගන්න අවශ්‍යයි.එතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න.තෙරුවන් සරණයි❤❤❤❤
❤❤ අනුරට අපි හැමෝම ආදරෙයි
හොද වැඩසටහනක් ඉදිරියටත් කරන්න ඔනේ ❤
ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏
ආරක්ෂාව තවවැඩි කිරීම තමා හොඳ .....
අනුර සර් ජයවෙවා හදවතින්ම අදරෙයි 1 වෙනි වතාවට අදහන්නේ බුදුදහම දෙවනියට ඔබතුමාව
ජයවේවා .බුදු සරණයි
ඔබලා පරක්කු වෙලා හරි තිරනයක් ගත්තු ඵකට ගොඩක් ස්තූතියි මව් බීමට ආදරය තියෙන වනම් ඔබේ දරුවන්ට ණය නැති රටක් ඔන නම් අනුර හා අගමැති ණය ඉදිරි යෙන් තියමු අනුරට ජයවේවා අපේ මව් බීමට යහපතක් වේවා 👍❤🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරෙයි AKD ❤️🇱🇰 අපේ ජනාධිපති තුමාට ❤️❤️
අපේ ජනාධිපති එහෙම තමා .බොහොම නිහතමානී කෙනෙක් .දුප්පත් මිනිස්සුන්ගේ දුක හදුනනවා.අපේ රට සුරකින්න ඔබතුමාට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏
අනිවාර.ෙයන්..අාරක්සාව..වැඩි..කරගන්න..ඹින.ජනාදිපතුමනි❤❤
හැම කෙනෙක්ම සිනාමුසු මුහුණු රටෙ අනාගතය සුභයි බුද්ධිමතුන් නායකත්වය
නුවර බුද්දිමත් පිරිසක්, නොදුන් අය මහමැතිවරණයේ චන්දය දෙමු
ඒ සිංදුව යනකොටනං ඇඟේ මවිල් කෙලින් වෙනවා මාරම ගැම්මක් තියෙන්නේ..AKD වගේම ගැම්මක් ....ගැම්මට ජයක් ...❤❤මිනිස්සුන්ට දැන්හරි තේරුන එක ලොකු දෙයක් ඒ මිනිස්සුන්ට මාගේ ප්‍රණාමය...❤❤
Buddimath janathawa dewarak hithanna
76 wasaraka saapayen rata beeraganna
🙏🙏🙏🙏
සුදා අයියා කරා වගෙම මේකත් සුපිරි සමීක්ෂණයක්.දිගටම කරගෙන යන්න.හැම ලොකු ටවූන් එකකම මේ සමීක්ෂණය කරගෙන යන්න අපිට බලන්න.නියමයි
තෙරුවන් සරනයි අපේ ජනාධිපති තුමාට සතර වරම් දෙවියෝ ඔබතුමා රකිත්වා
දැන් ජනතාව ට විපක්ෂය බොරැ බෙිගල් කිවත් වැඩක් නැ අනුර සහෝදරයා හරි දේ කරන බව සුවර්
ඇත්තටම ඔහුගෙ ආරක්ෂාව ගැන ජනතා හදවත් වලින් නැගෙන්නෙ ආදරනීය කමක්. සොබාදහම පවා ආදරනීයන් ආරක්ෂා කරනවාමයි. රටේම අහිංසක ජනතා බලාපොරොත්තු මොහොතින් මොහොත සාර්ථක වේවා🙏🙏🙏🙏🙏
අලුතින් මලිමාවට චන්දෙ දෙන්න ඉන්න අයගෙ වචන ඇහෙනකොටත් සතුටුයි ඔබගැන.❤️
නුවර ජන්දෙ නොදීපු මහජනතාව තවත් මෝඩ වෙන්න එපා. රට කාපු කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන්න එපා. අනුර දිනවන්න
ජනාධිපති වරනයෙදි අනුරට චන්දය නොදුන් අය මහමැතිවරණයදි හැමොම බුරුතු පිටින් චන්දය දෙන්න මාලිමාවට මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤
නොදුන් අයට මොකුත් කියන්න එපා.ඒ වෙලාවෙ දුන්නෙ තමන්ට හොදයි කියල හිතුන කෙනාට.දැන් එයාල දන්නවා නියම දේශපාලනය මේක කියලා.එයාල මාලිමාව සමග එකතු වෙයි.රට ගැන හිතල..
මාරම සතුටුයි මිනිස්සු ඇත්ත තෙරුම් අරන් ඉන්නවා ❤
මිනිස්සු ගොඩක් මේ ජනාධිපති කැමතියි කියලා කියන්නේ හොරුන්ට විශාල තර්ජනයක් ඒක හින්දා ආරක්ෂාව වැඩි කරන්ඩ ඕනා
අනිවාර්යයෙන්ම
හොරුන්ට මේ පාර පාර්ලිමේන්තුවේ නෑ ඉඩ.මාලිමාවට පමනයි.
මේ කතාවන් අහද්දි පුදුම ගැම්මක් එන්නෙ අනේ.....😢😢ආදරෙයි ජනාධිපතිතුමනි අපි ඔබට ....♥️♥️♥️
මේ රට අනිවාර්යයෙන් ම හදනවා ,මහනුවර ජනතාව මාලිමාවට
ජයම වේවා .. මාලීමාවට ...පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ...ලැබු ජයග්‍රහණය විජයග්රහණයක් කරමු ..👍👍👍👍👍👍👍
ව්ස්වාස කරන්න සහෝදර සහෝරියනි අපි බලපොරොත්තු වෙමු
ඇත්තටම ඇස් වලින් කඳුළු ගලනවා මගේ ජනාධිපතිතුමාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤
ඇත්තටම තේරුම් ගැනීමමයි ඕන.
@@rpq3192 මහා නායකේ benz එක අරගෙන 3 wheel දෙන්න රටේම සල්ලි කන හොරු හමුරුරුවෝ අනිත් ආගම වල දේවාලය මුස්ලිම් පල්ලියේ සල්ලි tax කරන්න anura ජයවේවා
සුදත්ත වගේද මෙයා.හරිම වැදගත් විදියට මිනිස්සු එක්ක කතා කරනවා.good luck❤
ජය මාලිමාවට
කවදාහරි රට හොදතැනකට ආපු දවසට ඒ ගවුරවය මාධ්‍ය කරුවෙක් හැටියට ඔබට හිමිවේවා. තමන්ටම ආඩම්බර විය හැකි දවසක් ඒවී.❤❤🌹🌹
හදමු සුරපුරයක..එකතුවෙමු මාලිමාවට හදමු පොහොසත් රටක්
දැන් වත් නුඹලාගේ දෑස් විවර ,විම රටෙි අනාගතයට සුභ ලකුණුක්,
❤❤❤❤ ආදරෙයි මිනිස්සු වෙනස් වෙමින් පවතී ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වී ජය වේවා මාලිමාවට ❤️❤️❤️
අඩ.අඩා.බැලුවා ..satutat❤❤
ඔබ හරි ඇත්තමයි අැස් වලට කඳුළු ආවා.
ඔහු වෙනුවෙන් මල් මිටක්. 🌹🌹🌹🌹
මුළු නුවරම එක මිටකට
කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ගොඩනගන්න රැල්ලක් හදමුද??? පුළුවන් අය ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා මේක සුද්ධ කරලා ඉදිරියේදීම නැවතත් ආරම්භ කරන්න පුළුවන් විදිහට හදලා ගමු. සල්ලි තියෙන අයට පුළුවන් කට්ටියගේ කෑම බීමට වියදම් කරන්න, අනෙක් අය සියළු දෙනාට කැලෑව සුද්ධ කරලා, යන්ත්‍ර සූත්‍ර ටික අළුත්වැඩියා කරන්න පුළුවන්නෙ.... සල්ලි සතපහක්වත් එපා, කණ්ඩායමක් එකතු කරගෙන වැඩේට බහිමුද???.... දැන්ම වැඩේ පටන් ගත්තොත් අපිට ලබන අවුරෙද්දෙ වෙනකොටවත් කර්මාන්තශාලාව විවෘත කරගන්න පුළුවන්.... කවුරුහරි ඉන්නවද එහෙම සංවිධානය කරන්න පුළුවන් කෙනෙක්????
වැඩ පිලිවලක් හදමු දිනයක් දාලා පටන් ගමු
@@LamanNamal-i6y සංවිධානය කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න පුළුවන්නම් හොඳයි...
@@RebuildSriLanka1karanna puluwannm goda
Apith puluwan udauwak krnnm
නියමයි, මහනුවර ජනතාව 👍🏻♥️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් අපේ සහෝදරයා ආදරෙයි රටට මිනිස්සුන්ට ඒ නිසා රටටම ජය වේවා ❤❤❤❤
මිනිස්සු කොච්චර තේරුම් අරන් ද❤❤❤
අපි නුවර senkadagala අපි නම් මාලිමාව තමයි.. ඉදිරියටත් මාලිමාව සමඟයි.. ❤️❤️❤️
@@AnnoyedBubbles-ls6vy මහා නායකේ අස්ගිරි මල්වතු හාමුදුරුවනේ දුවන සහ මැති ඇමති benz එක අරගෙන 3 wheel දෙන්න රටේම සල්ලි කන හොරු හමුරුරුවෝ අනිත් ආගම වල දේවාලය මුස්ලිම් පල්ලියේ සල්ලි tax කරන්න anura ජයවේවා
අපි ගහපු කතිරේ ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා ❤
අනිත් පැත්ත හැරෙන්න කිව්වලු.
ඒකටනම් පට්ට දුකක් දැනුන.🥺
හැමෝම මිනිස්සු .