Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සසරේ අතරමංව සිටි ලෝකසත්වයාට ඉන් එතරවීමට මන් පෙත් එලිපෙහෙලිකර සත්ත්ය දහම පෙන්වා දී ,උතුම් නිවන අවබෝදකරගැනීමට මග අමග පෙන්වාදෙන,ගෞරවනීය අනුබුදුපියානන්වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු...සාදු...සාදු...ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිට්ටාන කරමි .🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
දීර්ඝායුෂ ලැබේවා කියලා අධිෂ්ඨානය කරමු
සෑම මාසයකට වරක්ම පැවැත්වෙන, වචනයෙන් කියා නිම කල නොහැකි ඉතා දුර්ලභ ගනයේ වටිනා සත් දින දහම් වැඩ සටහනකි. මමද, සහභාගි වුනා. ඔබේ ඇඳුම් පමණයි රැගෙන යා යුත්තේ. අනෙකුත් කෑම බීම නවාතැන් පහසුකම් පොත් පත් පවා නොමිලයේ . සියඵ දුක් දොම්නස් වේදනා නිමා කරමින් ඔබ ආපසු පැමිණෙන්නේ,ඊට හාත්පසින්ම වෙනස් වු උතුම් පුද්ගලයෙකු හැටියටය. බුදුන් වහන්සේව හඳුන්වා දුන්, ගෞරවනීය අරියතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සුවපත් වේවා....යහපතක්ම වේවා.....
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
🙏 🙏 🙏
සාදු සාදු සාදු
Uthum arihathun wahanseta maage namaskaaraya weva.Nirogi wevaa diirgayu labewa.Saadhu saadhu saadhu
Sadu...sadu...sadu...🙏🙏🙏
🙏🙏🙏
Suwapathwewa!
🤍🙌
සාදු සාදු සාදු......
සසරේ අතරමංව සිටි ලෝකසත්වයාට ඉන් එතරවීමට මන් පෙත් එලිපෙහෙලිකර සත්ත්ය දහම පෙන්වා දී ,උතුම් නිවන අවබෝදකරගැනීමට මග අමග පෙන්වාදෙන,ගෞරවනීය අනුබුදුපියානන්වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු...සාදු...සාදු...
ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිට්ටාන කරමි .🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
දීර්ඝායුෂ ලැබේවා කියලා අධිෂ්ඨානය කරමු
සෑම මාසයකට වරක්ම පැවැත්වෙන, වචනයෙන් කියා නිම කල නොහැකි ඉතා දුර්ලභ ගනයේ වටිනා සත් දින දහම් වැඩ සටහනකි. මමද, සහභාගි වුනා. ඔබේ ඇඳුම් පමණයි රැගෙන යා යුත්තේ. අනෙකුත් කෑම බීම නවාතැන් පහසුකම් පොත් පත් පවා නොමිලයේ . සියඵ දුක් දොම්නස් වේදනා නිමා කරමින් ඔබ ආපසු පැමිණෙන්නේ,ඊට හාත්පසින්ම වෙනස් වු උතුම් පුද්ගලයෙකු හැටියටය. බුදුන් වහන්සේව හඳුන්වා දුන්, ගෞරවනීය අරියතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සුවපත් වේවා....යහපතක්ම වේවා.....
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
🙏 🙏 🙏
සාදු සාදු සාදු
Uthum arihathun wahanseta maage namaskaaraya weva.
Nirogi wevaa diirgayu labewa.
Saadhu saadhu saadhu
Sadu...sadu...sadu...🙏🙏🙏
🙏🙏🙏
Suwapathwewa!
🤍🙌
සාදු සාදු සාදු......
🙏🙏🙏