Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම වටින වීඩීයෝවක් ස්තූතියි මිස්
Thank you miss
You have worked hard for this exam and if you believe in yourself, you need not fear any challenge. I wish you all success in your exam!
@@dammivideo .kohomda miswa sam banda kara ganne
Apita gataluwak thiynwa ekaga.kohomda danaganna puluwan sim
Godak vatina vadak.thanks
ගොඩාක් වටිනවා... මෙම පාඩම් වලට අදාලව pdf ගොනු description එකේ පලකරනවානම් ..බොහෝ..ඇප කැප වී කරනු ලබන මෙම පාම්වල වටිනාකම...තවත්...දෙගුණ තෙගුණ වේවි
හරි ගයාන් ...වේලාවක් තියෙන විදිහට මම ඒක කරන්නම්......ස්තූතියි ඔබට...
ua-cam.com/video/bp1_evQ-iiA/v-deo.html සිංහල හෝඩියේ වර්ගීකරණයන්
nasika aksara kiyanne varganta aksarada
කසුන්,පැහැදිලිව තේරුම්ගන්නවර්ගාක්ෂර 25 තියෙනවා - ක වර්ගය, ,ච වර්ගය....මේ වර්ගාක්ෂරවල අවසාන තීරෑවේ ඇති අක්ෂර පහ වර්ගාන්ත අක්ෂර විදිහට හදුන්වනවා..
ඒ වර්ගාන්ත අක්ෂර උච්චාරණයේදි නාසය උදව්වන නිසා "නාසික්‍ය අක්ෂර" ලෙසත්,නාසයට අනුව උච්චාරණය කරන නිසා "අනුනාසික්‍ය" අක්ෂර නමින්ද හදුන්වනවා.
ඞ,ඤ,ණ,න,ම මේ ඒ අක්ෂර පහ..
නමුත්, සඤ්ඤක අක්ෂර වලට අර්ධානුනාසික්‍ය අක්ෂර ලෙස හදුන්වනවා.....
thanks mis
mis nasika aksara kiyanne anu nasika aksarada
mis nasika aksara kiyanne varganta aksarada
ඔව්.......
මැඩම් සෘ,ර,ෂ කියන අක්ෂර වලින් පසුව "න" යෙදේ නම් එය මූර්ධජ "ණ" වේ. මේකට කියන්නෙ "ණත්ව හේතු" කියලනෙ.එතකොට මේ ආකාරයට වචනයක් බෙදලා හැදෙන පියවර ගැන වීඩියෝ එකක් දානවද
Ok...Thanks
හරිම වටින වීඩීයෝවක් ස්තූතියි මිස්
Thank you miss
You have worked hard for this exam and if you believe in yourself, you need not fear any challenge. I wish you all success in your exam!
@@dammivideo .kohomda miswa sam banda kara ganne
Apita gataluwak thiynwa ekaga.kohomda danaganna puluwan sim
Godak vatina vadak.thanks
You have worked hard for this exam and if you believe in yourself, you need not fear any challenge. I wish you all success in your exam!
ගොඩාක් වටිනවා... මෙම පාඩම් වලට අදාලව pdf ගොනු description එකේ පලකරනවානම් ..බොහෝ..ඇප කැප වී කරනු ලබන මෙම පාම්වල වටිනාකම...තවත්...දෙගුණ තෙගුණ වේවි
හරි ගයාන් ...වේලාවක් තියෙන විදිහට මම ඒක කරන්නම්......ස්තූතියි ඔබට...
ua-cam.com/video/bp1_evQ-iiA/v-deo.html
සිංහල හෝඩියේ වර්ගීකරණයන්
nasika aksara kiyanne varganta aksarada
කසුන්,
පැහැදිලිව තේරුම්ගන්න
වර්ගාක්ෂර 25 තියෙනවා -
ක වර්ගය, ,ච වර්ගය....
මේ වර්ගාක්ෂරවල අවසාන තීරෑවේ ඇති අක්ෂර පහ වර්ගාන්ත අක්ෂර විදිහට හදුන්වනවා..
ඒ වර්ගාන්ත අක්ෂර උච්චාරණයේදි නාසය උදව්වන නිසා "නාසික්‍ය අක්ෂර" ලෙසත්,
නාසයට අනුව උච්චාරණය කරන නිසා "අනුනාසික්‍ය" අක්ෂර නමින්ද හදුන්වනවා.