Thank you for the clear explanation .Dr Hans Will do it .there is no doubt about it. As upu say Govt servants should be trained on ICT immediately. Starting with imp ministries like Port Customs, Tender procedures etc
The other point is excessive government servants. If the digitalization happens correctly, the number of government servants will also be reduced by about 70%, cos they don’t have a work to do anymore, to which the government don’t have a solution.
ඉතාම වැදගත්. බොහෝම ස්තූතියි
දැනුවත් කලාට ස්තුතියි ඔබට රාජ්‍ය නිලධාරීන්ගේ කැපකිරීම් දුෂණයෙන් තොරව විය යුතුයි
Thank you for the clear explanation .Dr Hans Will do it .there is no doubt about it. As upu say Govt servants should be trained on ICT immediately. Starting with imp ministries like Port Customs, Tender procedures etc
ඔබට ස්තූතියි අපිව දැනුවත් කරාට 💐
Excellent views. Thank you!
All the very best !!! We are very positive.....
Very nice sir❤
💐💐💐
Digitisation කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන direct benefits මොනවද, ආර්ථිකයට ලැබෙන අනෙකුත් ප්රතිලාභ මොනවාද කියලත් වෙනම episode එකක් ආවොත් හොඳයි කියල හිතෙනව.
@Lakshitha බොහොම ස්තූතී ඔබගෙ comment එකට. ඒ ගැන අපි අපේ කලිං episode එකේදි, ඒ කියන්නෙ 22 episode එකේදි කතා කරා. ආරාධනා කරනව ඒක බලන්න් කියල.
The other point is excessive government servants. If the digitalization happens correctly, the number of government servants will also be reduced by about 70%, cos they don’t have a work to do anymore, to which the government don’t have a solution.
e citizen එක විනාශ කලේ , හොරු අහුවෙන නිසා
ඔය මුකුත් නෙවෙයි රාජ්‍ය සෙවකයෝ මිලියන 1.5 ක ඕන වෙන්නේ නෑ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරොත්, ඒ නිසා කවදාවත් ඕක කරන්න දෙන්නේ නෑ කඩාකප්පල් කරනවා. අඩුගානේ fingerprint scanner එකක් දාන්න දෙන්නේ නැති රටේ ඩිජිටල් කරන්න දේවිද ?
@Tharin බොහොම ස්තූතී ඔබතුමාගෙ comment එකට. ඔබ කියන කතාව හරි. මිලියන 1.5ක් වෙච්ච රාජ්‍ය සේවය රටට පැහැදිලිවම බරක්. මේ අවුරුද්දෙ VAT එකෙන් ලැබෙන ආදායම රුපියල් ට්‍රිලියන 1.4යි. ඒකෙන් රුපියල් ට්‍රිලියන 0.8ක්ම ඒ කියන්නෙ 60%කට ආසන්න ප්‍රමාණයක් යන්නෙ රාජ්‍ය සේවයේ පඩි සහ දීමනා ගෙවන්න.
නමුත් කාරණාව තමයි මේ ආණ්ඩුවට 80% විතර රාජ්‍ය සේවකයො චන්දෙ දුන්න. ඒක නිසා ආණ්ඩුව රාජ්‍ය සේවා කප්පාදුවක් කරන එකක් නැහැ. අනික් අතට IMF proposals වල රාජ්‍ය සේවය කප්පාදු කරන්න කියල යෝජනා කරල නැහැ ග්‍රීසියෙ වගේ.
ඒ නිසා ආණ්ඩුවට සිද්ද වෙනව මේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය රාජ්‍ය සේවයේ කප්පාදුවක් නැතුව කරන්න. මේ හේතුව නිසා තමයි මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය තීරණය වෙන ප්‍රධානම කාරණයක් විදියට video එකේ කිව්වෙ ආණ්ඩුවේ සේවකයන්ගෙ අපේක්ශා manage කරන එක හරිම වැදගත් දෙයක් කියල.
කාලයත් එක්ක තමයි ආණ්ඩුවේ සේවාවෙ පිරිස අඩු කරන්න වෙන්නෙ. උදාහරණයක් විදියට army එකේ පිරිස 2030 වෙද්දි 140,000 වෙනකං අඩු වෙයි කියල උපකල්පනය කරනව. ඒ වගේම රාජ්‍ය සේවයෙං අයිං වෙන ගානට වඩා ඉතාමත් අඩුවෙං තමයි බදවාගැනීම් කරන්න වෙන්නෙ ඊලග අවුරුදු 10යෙ.
නැවතත්, බොහෝම ස්තූතී ඔබේ comment එකට. පැහැදිලිවම ඔබ කියන දේ ඇත්ත.
හාන්ස් විජේසුර්රියම වර්ණනා කිරීමට වඩා Egovernment හී ඇති සෙවාවන් ප්‍රයෝජන වාසී ගැන සාමාන්‍ය ජනතාවට තේරෙන ලෙස සරලව දැනුවත් කරන්න.
@Dinesh බොහොම ස්තූතී ඔබතුමාගෙ comment එකට.
අපි දැනට eGovernment ගැන videos දෙකක් කරල තියනව. පළවෙනි video එකේ, ඒ කියන්නෙ Episode 21 අරමුණ උනේ eGovernment කියන්න් මොකද්ද, ඒකෙන් ආණ්ඩුවට තියන වාසිය මොකද්ද?, ජනතාවට තියන වාසිය මොකද්ද, වගේම Dr Hansද මේ project එකට නායකත්වය දෙන්න හොදම කෙනා කියල සාකච්චා කරන්න. ඒකෙදි ඔබ සදහන් කරල තියන කාරණාව උදාහරණ සහිතව පැහැදිළි කරන්න අපිට පුළුවං උනා. ඔබතුමාට ආරාධනා කරනව අපේ Episode 21 බලන්න කියල.
මේ video එකේ අරමුණ උනේ Dr Hans පත් කර පමණිං මේ project එක සාර්ථක වෙන්නෙ නැහැ කියන කාරණාව උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඒ සදහා ඔහුට විශේශයෙං ආණ්ඩුව් පැත්තෙං කාරණ 3ක් සදහා සහයෝගය ලැබෙන්න ඕන. අන්න ඒ කාරණා 3 ගැන පැහැදිළි කිරීමක් තමයි මේ video එකෙං කරන්නෙ.
@@dineshjayasinghe717 බොහෝම ස්තූතී ඔබතුමාගෙ comment එකට.
ඔබතුමාට ආරාධනා කරනව අපේ 21 වෙනි episode එක බලන්න කියල. ඔබතුමා මතු කරල තියන කාරණාව ඒ episode එකේ කතා කරල තියනව.
ua-cam.com/video/7k8NemhqdMs/v-deo.htmlsi=edAxrjJX6kvB9swk
21 වෙනි episode එකේ කතා කරා පහත කාරණා 4 ගැන.
1. මොකද්ද ආණ්ඩුවේ සේවාවන් ඩිජිටල්කරණය කියල කියන්නෙ?
2. ඒ හරහා ආණ්ඩුවට ලැබෙන වාසි මොනවාද?
3. ඒ හරහා පුරවැසියාට ලැබෙන වාසි මොනවාද?
4. මේ ව්‍යාපෘතියට නායකත්ව දීම සදහා සුදුසුම පුද්ගලය Dr Hans Wijesuriyaද?
22 වෙනි episode එකෙන් කතා කරන්නෙ Dr Hans ඇතුළු කණ්ඩායමට මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යාම සදහා රජය විසින් ලබා දිය යුතු අනිවාර්ය සහයෝගයේ ස්වබාවය කෙබදු විය යුතුයිද කියන කාරණාව. ඒ වගේම ඒ සහයෝගය ලබා නොදුන්නොත් ඔහු ඇතුළු කණ්ඩායම අසාර්ථක වීමේ හැකියාව ගැනත් සාකච්චා කරනව 22 වෙනි episode එකෙන්.
Thank for your information and well present 🎉👍
Glad it was helpful...🙂