සියළුම ස්වාමින්වහන්සේලාට කරන විවුර්ත ආරාදනාවයි

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 46

  • @Dayawansawijerathne
    @Dayawansawijerathne 2 місяці тому +1

    සාධු සාධු සා,ධු!!!

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 11 місяців тому +26

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 11 місяців тому +1

      සද්ධර්මය දේශනා කරන එක හොදයි.හබැයි නොදන්න මගුල් කතා කරන එකට කනගාටුයි.

    • @KG-si7cv
      @KG-si7cv 10 місяців тому

      @@premasirirajapaksha9061
      හරියට හරි.

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 11 місяців тому +19

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා යහපතක්ම වේවා

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 11 місяців тому

    Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය lebawa

  • @GunarathnaSudusinghe
    @GunarathnaSudusinghe 10 місяців тому

    දීර්ඝායුස වේවා ස්වාමීන් වහන්ස

  • @dharmakarawita6159
    @dharmakarawita6159 11 місяців тому +9

    සියලුම පින්වත් සවාමීන් වහන්සේලා මේ අහින්සක දරුවන්ට සත්‍ය දහම පහාදා
    දෙන්න🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 11 місяців тому +2

    අනුබුදු හිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ හා ශාරීරික නීරෝගී බව අදිට්ඨාන කරමි.

  • @malanikodikara8181
    @malanikodikara8181 11 місяців тому +2

    අනුබුදු හිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා සත්‍ය සිරිසද්ධර්මය පින්වත් සැමට ඇසේවා අසත්වා දකිිවා අවබෝධ වේවා 🙏🙏🙏

  • @quintusperera1266
    @quintusperera1266 11 місяців тому

    තෙරුවන් සරණයි

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 11 місяців тому +5

    🙏🌼🙏අල්ලස, දූෂණය, වංචාවටම හුරු වූ සමාජයක් පවතින මේ රටේ පාසල් පොතට ඔබ වහන්සේ ගේ ඉල්ලීම පරිදි කුඩා කල සිටම මහා රාහුලෝවාද සූත්‍ර දේශනාවේ කරුණු ඇතුළත් කලා නම් මේ රට මීට වඩා සුඛිත මුදිත වීමට බොහෝ ඉඩකඩ තිබෙන බව නම් කිව යුතුයි. ඔබවහන්සේගේ එම අධිෂ්ඨානය මල්ඵල ගැනේවා.
    ඔබ වහන්සේට නිරෝගී භාවය ලැබේවා.

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 11 місяців тому

    budu hamuduruwoo mona yaanayeeda

  • @dewanirenuka
    @dewanirenuka 11 місяців тому +1

    උතුම් අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි .

  • @pramithayapa6452
    @pramithayapa6452 11 місяців тому +4

    නිදුක් නිරෝගි සුවපත් භාවය අදිට්ඨානය කරමි

  • @anurasenanayake730
    @anurasenanayake730 11 місяців тому +7

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 місяців тому +2

    අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @mddammananda8100
    @mddammananda8100 11 місяців тому +3

    ආසිර්වාද වේවා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 11 місяців тому +2

    උතුම් සඟරුවනට මුලුජාතියේම ප්‍රනාමය තුනුරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏🙏🙏සාදු🙏සාදු🙏සාදු

  • @isurugamage7992
    @isurugamage7992 11 місяців тому +2

    සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq 11 місяців тому +2

    Anubudu himiyani obawahanseta niduk nirogi suwapath bavaya lebevai adistana karami

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 11 місяців тому +2

    Arahathbudupiyananta deergayuma wewa ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samansujeeva7496
    @samansujeeva7496 11 місяців тому +1

    Anu budu Piyanan vahansayta nerogi suvaya labi deergau vayva.

  • @KeerthiM.H
    @KeerthiM.H 11 місяців тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 11 місяців тому +1

    🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 11 місяців тому +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 11 місяців тому +1

    🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 11 місяців тому +1

    🙏🙏🙏💓💓💓🙏🙏🙏

  • @nuwansampath4608
    @nuwansampath4608 10 місяців тому +2

    රහතන් වහන්සේලා තමන් රහත් කිය කියා යන්නෙ නෑ.

    • @amithanandana1237
      @amithanandana1237 10 місяців тому

      රහත්=රහ ඔස්සේ සිතනවා,රහ සොයනවා,රහ බලනවා යන අර්ථයයි.ත්‍රිපිටකයෙ රහත් වචන නැත. අරහත්=එසේ නොකරන අර්ථයයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ. මාර්ග ඵලය අරහත්. වෙන්නෙ රහත්.විභාගය සමත්.වෙන්නෙ අසමත්. වෙන්න පුලුවන්ද?

  • @එස්එම්එස්සේනාරත්න

    🙏🙏🙏🙏🛕

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 11 місяців тому

    දෙසෙම්බෙර් මස භාවනා වැඩසටහන කවදාද දුරකථන අංක දෙන්න ..වේලාසනින් එය දැනුවත් කරන්නේ නම් වටිනවා ..

  • @javijerathna4188
    @javijerathna4188 11 місяців тому +1

    එක්කෙනෙක් කමෙන්ට් එකක් දාල තියෙනවා පිස්සන් කොටුවට යවන්න ඕනි කියල ...

    • @casiusclay7774
      @casiusclay7774 11 місяців тому +2

      ඔව්, ඌ ඉන්දියාවේ වන්දනා නඩ බිස්නේස් කාරයෙක්

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 11 місяців тому

      Ko

  • @KG-si7cv
    @KG-si7cv 11 місяців тому +1

    අනේ මේ ගොබ්බයා පිටුපස යන ගොබ්බ හැත්ත...

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 11 місяців тому

      Ayi gobbayo umba anunge passen yanne

    • @KG-si7cv
      @KG-si7cv 9 місяців тому

      @vishmithalowawata360
      තොපි දන්න බණ..

    • @KG-si7cv
      @KG-si7cv 9 місяців тому

      අනිවාර්‍යෙන්ම ..

  • @shriyalathws4792
    @shriyalathws4792 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 11 місяців тому

    🌻🙏🙏🙏🌻

  • @namaliegunawardane449
    @namaliegunawardane449 11 місяців тому +1

    🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 11 місяців тому

    🙏🙏🙏