Shantha me ra yame kumudu male siriya / Amaradeva ( නව සංගීත සංයෝජන සහිත නැවත පටි ගත කිරීමකි .)
Вставка
- Опубліковано 12 гру 2024
- දශක හතකට වඩා පැරණි ගීතයක් නව සංගීත සංයෝජන යොදා පසුව කළ ගායනයකි .
පැබදුම , සංගීතය , ගායනය පණ්ඩිත් අමරදේව සුරීන් විසින් යැයි සදහන්ය .
ශාන්ත මේ රෑ යාමේ දේ
කුමුදු මලේ සිරියා
සදකාන්ති වෑදි සෞමයා
එයී නෑගි හද ප්‍රේම තරන්ගා
මේ අමා දහරේ මේ අමා දහරේ
නෙක තුරුලිය නෑලවෙන්නේ
මේ සීතල මද පවනේ
හා ඈසේ වන කොකීල ගීතේ
සෝක යාවි සිදිලා වෙසග මෙ පුන් පෝදා
මාහිමි දිනු තයීලෝනා
මේ රෑයේ ගීත ගයාලා
මේ රෑයේ ගීත ගයාලා
සුන්දර රග පාලා අතී සෝබන මෙ උයනේ
අපි නෑලවෙමු පෙම් දහරේ
ශාන්ත මේ රෑ යාමේ දේ
කුමුදු මලේ සිරියා
සදකාන්ති වෑදි සෞමයා
එදා මා ආසම ගායනයක් ,නිතරම ලස්සන ට ගයන්න පුරුදුව සිටි අදත් අසන්න ආසම ගයන්න ආසම ගායනයක් .
thank you so much for uploading this beautiful song... great song... Jayantha LIYANAGAMAGE
අමරදේවයන්ගේ හඩ ඇරුනුවිට මේ නව සංගීතය කබල් බෙලෙක් හඩකි.
අමරදේවයන්ගේ ගීත සියල්ලම වගේ මුල් ගායනය තමා වඩාත් මිහිරි .
මෙතුමන්ගෙ ගී වලට වෙනසක් අගයක් දියහැකි වන්නේ ඉතාම දක්ෂයකුට පමනයි එය පරෙස්සමින් කරනවනම් ඉතාම හොද නේද.
ඔබ සිතන ලෙසම මමත් සිතනවා .
👍
💞💞💞💞
පැරැණි සන්ගීතය ම තිබුනා නම් වඩා හොඳ යි නේද .
මගෙත් අදහස එයයි