Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙන අයගෙ නමට තියෙන ඒවා අපේ නමට හදාගන්නෙ කොමද ?
බයික් එකත් එක්ක අනිවාර්යයෙන් Bike එකේ පොත , MTA6 කියන Transfer paper set එක , දැනට පොත අයිති පුද්ගලයාගේ ID Copy එකක් කියන දේවල් තියෙන්න ඕනෙ... ඔය MTA6 කියන එකේ පැවරුම්ලාභියාගේ නම කියල තියන තැනට ඔයාගෙ විස්තර දාල වර්ථමාන දිනය අත්සන වගේ දේවල් දාල complete කරල... MTA 6 Paper සෙට් එක , ඔයාගෙ සහ පරන අයිතිකරුගේ ID Copies , ඔයාගෙ passport සයිස් Photo එකක් එක්ක බයික් එකේ දැනට තියන පොත Motor trafic department එකට දෙන්න.. එයාලට කියන්න බයික් එක ඔයාගෙ නමට හරවන්න ඕන කියල.....එක දවසින් කරනවනම් ටිකක් ලොකු ගානක් යයි. නැත්තම් සාමාන්‍යයෙන් මාසයක්වගේ යද්දි ඔයාගෙ නමටම Print උන අලුත්ම පොතක් ඔයාගෙ ගෙදරටම තැපෑලෙන් එනව
@@pr_poddaa_official thanks aiye ❤️
@kavindushehan835 ❤️❤️
@@pr_poddaa_official normal kiyak wage yanwda machan?
මං ළගදිනම් Transferring එකක් කලේ නෑ... ඒ නිසා ලොකු අවබෝධයක් නෑ... ගාන වෙනස් වෙනව කාලෙන් කාලෙට...
Video එක nice mlli, motorbike ekath lassnai❤🎉
Thanks ❤️❤️
සුපිරියක් මල්ලි
Thanks 😍
ado ala bn ❤❤❤❤ patta hapiy bn❤❤
❤️❤️
අඩෝ මරු බ්න්
Nice🤟
💖💖
Great work keep it up
😍😍
Bike eka kiyak withara unada wrx bodi kit ekath ekka
3.80ක්
price range eka kiyak wageda bro...Wrx kiyala fiber kit eke gahala thibbe yamaha ekakda......
Fibre නෙවෙයි.. original japan තටු ගහල තියෙන්නෙ
Ubawa dakka දිව්ලපිටිය side එකෙන්ද මන්ද කොහොම හරි කොලබ යන අතරමග . බයික් එක කීයක් උනාද බන් ලස්සන යි 😌❤️🩹 .
He hee.... මම ගේන දවසෙ බයික් එක... තෑම්ස් 🔥💖
Supiri aa
සුද්දෝ මන් කඩවත Andruse Lane එකේ ඉන්නේ උබව දැකලා තියනවා ❤
අපේ අයියලගෙ දිහා ආව ලගදි ඇන්ඩෲස් ලේන් එකේ 😌
Machn dtm hodada math ganna inne leda denawada, parts thiyenwada
මෙහෙමයි... හරියට මේන්ටේන් කරල පැද්දොත් ලෙඩක් නෑ... හැබැයි බොරු කියන්න ඕන නෑ ලංකාවෙ දැන් ගොඩක්ම තියෙන්නෙ ලෙඩ බයික්... ගැරිජ් දැනුමක් තියන කෙනෙක් එක්ක ගිහින් හොදට චෙක් කරල බයික් එක ගන්න 😍
අඩො ම්ල්ලි මමාත් ඔක බලන්න ගියෙ ❤
😁❤️
Bike ek laccnai❤
Thanks 💖💖
Me bike ekke video ekkak genenko lagadima gennnki😊❤
කිට් ගහාපු Bike වලට හොදම Police කේස් නැද්ද..🥺🤔
ඒම නෑ... පාඩුවෙ පදින්න තියෙන්නෙ
තනුකගෙ ගෙදරදි මං දැක්කා බයික් එක
ඔව් brother මල ගෙදර ආවා.. අපේ ඉස්කෝලෙ තනුක මල්ලි 😪
Price eka kiyada
4 lakhs
wrx eke kit eka gahala neda congratulations
Aiye komda eka aran hadanne kuda ema hadana aya
මට මැසේජ් එකක් දාන්නකො 0774289053
Parts thiyeda ooke hoyaganna
ඔව් ඇති තරම් තියනව
❤️❤️❤️💪
💪❤
❤️❤️❤️
Dtm හදපු එකක් නේද😊
ඔව්
@@pr_poddaa_official e vage ekak ganna bada apita komada
පුළුවන්.... එක්කො අරන් හදන්න ඕන ඒ වගේ... නැත්තම් හදපු ඒවත් තියනව... ටිකක්අඩුයි
oya wage kit eka gahapu bike thwa tiyenawada ganna
මේක දෙන්නද... 😁
@@pr_poddaa_official kiyen denna puluvand bn
4කට තමා
Kiyakatada bn gathe
4 Lakhs
අපිත් වැගොව්වේ ඇ
💪💖
අඩෝ මමත් ඔය බයික් එක ගන්න කියලා හැදුවෙ මල්ලී.FB එකෙ මම දැක්කා ඕක දාල තිබුනා මිගමුව. කතා කරත් එක්ක. කියටද ගත්තෙ බයික් එක.❤️❤️
මේකට Fake ads වැටිල තිබුන සෑහෙන්න... ඇත්තටම තිබුනෙ මිනුවන්ගොඩ... ඊට කලින් තිබුනෙ කූරගල... රත්නපුර පැත්තෙ.. 4කට ගෙනාවෙ kit එක එක්ක
@@pr_poddaa_official ඔය කිට් ගන්න තියෙනවාද
ඔව් තියනව
අපේ ගමේ තිබ්බෙ
@SamiraUdayakumara-ck4qz 🔥🔥
කියක් උනදා 😊
Ayye ane please oya wage modify karapu dtm ekk set unoth kiynawada😢
මේක දෙන්නද ?
@@pr_poddaa_official sirawatama dennada inne
මෙහෙමයි දෙන්න බලාගෙන ගත්තෙ නම් නෑ... කවුරු හරි මගෙ ගානට ආවොත් දෙනවා
@@pr_poddaa_official kiyada gana
මාත් පාදින්නෙ ඩ්ට්ම්150ක්
කුඩු සල්ලි නේද aiye ❤️
ඔව් මචං 😏
oya wage hadapu dtm ekak nadda thawa
මේක ඕනනම් කියන්න ගත්ත ගානෙන් දෙන්නම් 💪
@@pr_poddaa_officialgana kiyada kadawatha koheda
🌚❤️
😍😍😍
❤❤❤❤❤❤
❤❤
mokadda oya bike eka dtm ekakda wrx ekakda yakoo😊
DTM 200 with wrx body kit
Fmf can ekak gahmu ❤
ඉක්මනින්ම 😏💥
Me bro dtm bike ekata prts nh kiyane atthada
ඔයාට මොනවද ඕන කියන්නකො 😁 දෙන්නම් පාට්ස්... සමහර ඒව නැතත් ඒවට same වෙන බයික් වලින් දාන්න පුළුවන්
@@pr_poddaa_official mata oyawa contac kara gana puluwanda man dtm bike ekak gana yane ekai
@@pr_poddaa_official eka gana dana gana oni machoo
මටත් එකක් හොයලා දෙම්ම පුලුවන්ද ඔය වගෙම එකක් අද හෙටම
මේක දෙන්නද 😁
Cd90 oya dtm ekei TikTok video ekak dala rhibbe oya neda 😽
මල්ලි හරි මල්ලි 😁
@@pr_poddaa_official 🤓👍
❤
කීයක් ගියාද බයික් එකට ❤😊
4කට ගෙනාවෙ
ඔවයි කැලි තියෙද
ඕන තරම් තියනව
Bro bik ek wikunannaw nm kiyann 🙂✌️
ඕනෙ නම් කියන්න ✌️
@@pr_poddaa_official contact kra gnne kohomd.?kiyd denne?
0774289053
Kerath
Wrx ද එහෙම උනාට බයික් ඒක dtm වගේ පෙන්නේ ඇයි මට
Dtm තමා
Dtm ekata wrx bodikit dala❤
@DihanDamsutha Ow
Drc grupp eke nedda
DRC Means ?
Drc ද Drz ද 😂
ආඒක තමා මාත් බැලුවෙ 🥹
DTM 150 da
200 cc
@@pr_poddaa_official 200 cc එක ලක්ශ 4 කට පාඩු නැද්ද
මාකට් යන්නෙ 3.50 වගේනේ... kit එකත් එක්ක තමා 4
Dtm ලොඩ්ඩවල් 😂
හරියට Maintain නොකලොත් ඕනම වාහනයක් එහෙම තමා 💪✌️
D teker kit gahapuwa nedda
තියනව
කීයක් ව්තර වෙනවද
මට ඔයගෙ වට්සැප් නම්බර් එක දෙනවකො ඔයාගෙ බයික් එකෙ ෆොටො ට්කක් දාන්නකො මට
ඕක උස වැඩි බ්න් පත් කරල් තව කොලිටියට බොඩිය හදපන්
උස මදි බං.. WRX එක තරම්වත් උස නෑ
@@pr_poddaa_official E kathavahari bn oke rodei mudguard ekai athara dhura vadi vage, pitipasse kelavarai tank eke piyane usai eka usa vage thibbanam balance ...🖤
ටික ටික හදනව 😁✌️💖
@@pr_poddaa_official elama 🖤
Kiyada oka
4කට ගෙනාවෙ
වෙන අයගෙ නමට තියෙන ඒවා අපේ නමට හදාගන්නෙ කොමද ?
බයික් එකත් එක්ක අනිවාර්යයෙන් Bike එකේ පොත , MTA6 කියන Transfer paper set එක , දැනට පොත අයිති පුද්ගලයාගේ ID Copy එකක් කියන දේවල් තියෙන්න ඕනෙ... ඔය MTA6 කියන එකේ පැවරුම්ලාභියාගේ නම කියල තියන තැනට ඔයාගෙ විස්තර දාල වර්ථමාන දිනය අත්සන වගේ දේවල් දාල complete කරල... MTA 6 Paper සෙට් එක , ඔයාගෙ සහ පරන අයිතිකරුගේ ID Copies , ඔයාගෙ passport සයිස් Photo එකක් එක්ක බයික් එකේ දැනට තියන පොත Motor trafic department එකට දෙන්න.. එයාලට කියන්න බයික් එක ඔයාගෙ නමට හරවන්න ඕන කියල.....
එක දවසින් කරනවනම් ටිකක් ලොකු ගානක් යයි. නැත්තම් සාමාන්‍යයෙන් මාසයක්වගේ යද්දි ඔයාගෙ නමටම Print උන අලුත්ම පොතක් ඔයාගෙ ගෙදරටම තැපෑලෙන් එනව