SISIL SWM- FR72 Washing machine clutch replacement

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 30

  • @JagathAlwis-nb2eq
    @JagathAlwis-nb2eq 7 місяців тому +1

    සර් ඔයා හොඳට lesson එක කලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මම බඩු ගන්නෙත් ඔයාලගේ බොරැලැස්ගමුව කඩෙන් බඩුත් good quality thank ජයවේවා

  • @lashankumaratunga2843
    @lashankumaratunga2843 11 місяців тому +2

    Very good lesson

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  11 місяців тому

      දිගටම අප සමග රැඳී සිටින්න..
      නව දැනුම ලබාගන්න...
      ස්තුතියි..

  • @kumasafari
    @kumasafari 11 місяців тому

    හොඳටම කියලා දෙනවා අවංකවම, වැඩ් වැඩියෙන් ලැබේවා මම දන්න දේට වඩා ඔබ කියල දුන්නා ඔබට ජයෙන් ජයම වේවා

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 місяці тому

    බොහොම ස්තුතියි.
    සුභ දවසක් වේවා !

  • @athallokaya4925
    @athallokaya4925 2 роки тому +1

    සුපිරි මහත්තයා ඔයාගෙ ඉගැන්වීම නම්..ජයම වේවා ................

  • @higgodahewagesomasiriathap4325
    @higgodahewagesomasiriathap4325 5 місяців тому

    Very good lesson
    on

  • @perumalpathmanathan3317
    @perumalpathmanathan3317 Рік тому

    Good information, thanks.

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  Рік тому

      දිගටම අප සමග රැඳී සිටින්න..
      නව දැනුම ලබාගන්න...
      ස්තුතියි..

  • @sonoflion2073
    @sonoflion2073 5 місяців тому

    70r washing machine eke belt size eka dannwada

  • @ChandanaRamanayaka-x8z
    @ChandanaRamanayaka-x8z 2 місяці тому

    Good job

  • @geemathaka4233
    @geemathaka4233 3 роки тому +1

    Mage washing machine eke redi sedenawa welenne nane.hadaganna udawu karanna.mokadda visheshayen chack karanna oni mahathmaya.pz help me

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  3 роки тому

      Oyage prashne video karala ape whatsapp ekata danna
      0778386476 I Tec Electronic

    • @sonoflion2073
      @sonoflion2073 Рік тому

      ඔව් ඇයි එහෙම වෙන්නේ

  • @PriyanthPradeepkumar
    @PriyanthPradeepkumar Місяць тому

    Niymai sar

  • @gamagepradeep5660
    @gamagepradeep5660 Рік тому

    Very good information. Thank you.
    Why it is not repaired?.

  • @nilanthaperera286
    @nilanthaperera286 2 роки тому

    Clach eka repaer karanna puluwanda

  • @indikasenavirathna5397
    @indikasenavirathna5397 Рік тому

    Glue bush eka aluthen gahanna barida.

  • @rasheedismile1984
    @rasheedismile1984 Рік тому

    මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. හුඟක් honda පැහැදිලි kireemak

  • @sonoflion2073
    @sonoflion2073 Рік тому

    Singer 70r එකේ රෙදි වේලෙන්නේ නෑ ඒ ඇයි

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 роки тому

    Thanx

  • @samanthakumaradezoysa5666
    @samanthakumaradezoysa5666 2 роки тому +1

    👍

  • @dinukaniyomal2435
    @dinukaniyomal2435 2 роки тому +1

    Ay mekat clutch ekak thiyenne

    • @wnpprasad8088
      @wnpprasad8088 2 роки тому

      තිබිය යුතු නිසා

  • @dumindakaushalya8241
    @dumindakaushalya8241 2 роки тому +1

    Samaweyan machan
    Ubala oya karana wede godak hoda wedak tamai
    Eth ubala oya karana weden me rate salli nethi unanduwa hekiyawa tiyana ahinsaka duppath ammala taththalage lamai aurudu ganak (jerman tec)wena wena tec wala gihin mahansi wela iganagena karanda yana rassawai ubala oya nethi karanne ubalage oya video ekak beluwama aya wena kauruth oni ne gedara manussayatama tamange woshin mashine eka hadaganda puluwan
    Ubala vitharak nemei oya de karanne
    E unata.
    pau bn ahinsaka kollo
    දහසක් බලාපොරොත්තු තියාගෙන අවුරුදු ගාණක් කොස් කරල
    අනිතිමේට උන්ගේ target එක lost
    මම වැරදි දෙකක් කිව්වා නම් සමාවෙයන්.

    • @sineththarindu5649
      @sineththarindu5649 9 місяців тому

      😏math meka blala thniyma gedra idn dn glwala hdna gamn inne 😙