Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද වන විට අප අතරින් සමුගත් මෙතුමාව ජීවමාන කරවන එකම වීඩියෝව මා දන්නා තරමින් මෙයයි.ඔබට බොහොම ස්තූතියි මෙවන් මතකයන් ආදරණීය කලාකරුවන්ට ලබා දෙනවාට.එහි වටිනාකම අමිලයි.මෙතුමාව යලි මේ භවයේ අපට හමු නොවුණත් මේ මතකය තුළ ඔහු අප අතර සදාකල් ජීවත් වේවි!
❤
ඇස් දෙකට කදුළුත් ආවා ප්‍රියන්ක අයියෙ.එදා වගේම අදත් ආදරෙයි ප්‍රියන්ක අයියෙ.බුදු සරණයි.
අපරාදෙ අපිට අහිංසක වටිනා ජීවිතයක් අහිමි උනා.අපි අදටත් රස විදිනව.ආදරෙයි අයියෙ.පුියන්ක අයියව මෙහෙම හරි දකින්න සැලැස්සුවට අයියට පින්
සුවහසක් කලා කරුවන්ට අත දුන් නීල් අයියේ ...ඔබට දීර්ගායුශ වේවා...හදවතින්ම හැමදාමත් සන්ෆ්ලවර්ලාට ආදරෙයි 😎🙏ප්‍රියන්ක අයියේ ආදරෙයි...😍
ආදරණීය ගායන ශිල්පියෙක්.අද ජීවිතයෙන් සමුගෙන ගිහින් කියලා දැන ගත්තම පුදුම දුකයි.නිවන්සුව ලැබේවා ඔබට.🙏🙏🙏
අයියෝ මොනවද මේ ප්‍රියංක අයියට වෙලා තියෙන්නේ හරිම දුකයි අපි ඉස්කෝලේ 7,8 පන්ති වල ඉන්න කාලේ අහපු ලස්සන සිංදු ....💕💕💕💕
ඇත්තටම මියුසික් බාර් කරන ඔබතුමාට ගොඩාක් ස්තූති මේ වගේ අනර්ග වැදගත් අය ගැන අද කතාකරන්නේ නැති කාලයක වැඩසටහන් කරන එක ගැන ගොඩාක් ස්තූති මේ අය තමයි ගායකයෝ මිනිසුන්ගේ හදවතටම දැනෙන්න සින්දු කියපු බුදුසරණයි ඔබ තුමන්ල දෙපලටම 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
බොහොමත් ස්තුතියි සහෝදරයා ❤❤🙏
පව් අප්පා ඒ තමයි නියම ගායකයෝ..ඒ කටහඬ ,,ආයෙ ඒව වෙන අයට කියන්න තියා කිට්ටු කරන්න වත් බැ ..බුදු සරනයි අයියේ..
ආදරනීය ගායන ශිල්පීයානනී ඔබට නිවන් සුව ලැබේවා
මෙිචිිචර වටින ගායකයො ඉද්දි අද කාලේ තරු කියල tv වැඩසටහන් වලට ගෙන්නන්නෙ කවුද කවුරුත් දන් නැති අයත් එනව.....ඇයි මෙිචිිචර වටින ගායකයන්ට tv රෙඩියෝ වල තැනක් නැත්තෙ..........90.80.70 දශක වල කොච්චර වටින ගායකයො ඉන්නවද
90 දසකයෙ හිටපු ප්‍රියන්ක අයියා .ඔය සින්දු හොය හොය අහුවෙ. එ තරම් ලස්සනයි .
Priyanka Ranmandala කියන්නේ නිහතමානී කළාකරුවෙක් ❤️❤️❤️ප්‍රියංක රම්මණ්ඩල හීතවලට ගොඩක් ❤️❤️❤️👌
"මාව නැතුව බෑ කිවා මතකයිද..." අව්‍යාජ සුන්දර පැදි පෙලකින් හදවතට සමිප වුන ගායකයානෙනි ඔබට දීර්ඝායු වේවා.🙂
මේච්චර ලස්සනට සිංදු කියපු..ආදරනීය කට හඩකට අපේ රටේ උන් තැනක් දුන්නේ නෑ.. ආයේ කවදාවත් ඒ කට හඩ අපිට අහන්න ලැබෙන් නෑ..අනේ ආයෙත් අපි අතර ම ඉපදෙන්න ආදරනීය කලාකරුවානෙනි... ඔබට නිවන් 🙏
ආදරේ ප්‍රියංක අයියෙ අමතක නෑ දීර්ඝායුස ලැබේවා මල්ලි ඔයා ලොකු පිනක් කරගත්තේ බුදු සරනයි 🙏
ඇත්තටම කදුලු එනවා..අහිංසක ගායකයෙක්..
සුපරි හඩක් මේ තමයි නියම අහිසක කළාකරු වෝ ❤❤❤❤❤ නියම සින්දු සෙට් එකක් තියෙන්නේ ❤❤❤❤
❤❤❤❤
90 දශකයෙදි වගෙම අදත් ආදරේ ගායකයෙක්..❤️ තෙරැවන් සරණයි .
ආදරෙයි දෙන්නටම.පවි රමිමන්ඩල අයිය අපිට අහිමි උනා.
හරිම දුකයි නිහතමානී හදවතේ රැඳුනු ගායකයෙක්.නිවන් සුව ඔබට.💔 කවුරු හරි දන්න කෙනෙක් කියනවද ඇයි ප්‍රියංක අයියා හදිසියෙ නැතිවුනේ?😥
එයා මිිට කලින් ඇක්සිඩන්ටිි උනානෙ. ඊට පස්සෙ ටිකක් අසනිිපෙන් තමයි ඉදල තියෙන්නෙ ගෙදරදි වැටිල තියනව හොස්පිටල් අරන් ගිහින් දවස් දෙකයිලු නැති වෙලා.
@@sanjayayasanthajayasekara2805 අනේ ඇත්ත ද,,හිත හොඳ නිහතමානී මනුස්සයෙක්.පව් හොඳ මිනිස්සුන්ට ආයුෂ නෑ,අවුරුදු 50 න් අකාලෙ නැති වෙලා ගියා..😥😥😥
ඊළඟට ප්‍රියාන් පතිරණ අයියව ❤️❤️❤️👍
එකෙන්ම
Hariyatama hari. Mamath asai ohuta.
අනේ ප්‍රියාන් පතිරණ ගෙන්නකෝ අයේ
ගොඩක් ස්තුතියි.. ප්‍රියංක රම්මණ්ඩල මහතා you tube එකේ තියෙන එකම interview එක ❤️.. Accident එක නිසා ඉස්සර වගේ ගයන්න අමාරුයි වගේ නේ
ආසම ගායකයෙක් ආදරෙයි බුදු සරණයි ජය වෙිවා
ඉක්මන් සුව ලැබෙිවා බුදු සරණයි
Obata pin malli mama kemathima gayakaye ethumata ikman suwaya lebewa obayhumage githa hdawathatama deneno e tharamma lassana hdak thoyenne aiye දළදා සමිදු පිහිටයි ඔයාට 👍👍🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾✈️✈️🇲🇾♥️♥️
අනෙ ඉක්මන් සුව. මන්ආසම ගයකයෙක්. 2021.. මාගාව තාමත් තියනවා. සින්දු කියක් විතර තියනවද...
නිවන් සුව ලැබේවා ප්‍රියංක රම්මන්ඩල 🙏
නියමයි බ්‍රෝ..ප්‍රියංක අයියගෙ සින්දු මම පොඩි කාලෙ ඉදල ආසාවෙන් සින්දු ඇහුව.දැක්කත් සතුටුයි.tnx..
ස්තුතියි ගෙනාවාට සුපිරි වැඩක්
හරිම අහින්සක..කෙනෙක්..බුදු සරනයි ❤️❤️❤️..
Lassanayi Sindu msmat 96 ahuwee Mata 12 yi etakota
Netiwela
හදවතින්ම ආදරේ කරන ගායකයෙක්
ආසම ගායකයෙක්.බුදුසරණයි
Budusaranai siyalu devipihitai priyanka mame
ඇත්තටම සතුටුයි....❤...යූටියුබ් නාලිකාව කරන සහෝදරයා ඔබට ගොඩාක් ස්තූතියි මේවගෙ වීඩියෝවක් කලාට.හොද නිර්මාණ කරුවන් යට යන යුගයක මේ කල කාර්ය උතුම්.හැකිනම් ප්‍රියාන් පතිරණ ගායකයානන් සමගද වීඩියෝවක් කරන්න.ඔහු නිල්වලා සේවය කල කෙනෙක්.ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයානන්ටද තනු නිර්මාණය කල සුපිරි කලාකරුවෙක්.මාහට ඔහු සම්බන්ධ කර දීමට පුලුවන්..ඔබට ස්තූතියි ...🙏🙏🙏
ප්‍රියාන් අයියා.ගෙනවා
@@MediaBarlk මටඒ වීඩියෝ එක හමුවුනේ නෑ
ඉක්මන් සුවය දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ප්‍රියංක අයියේ🙏🙏🙏
👍🤛👍🤛👍🤛පෙර පිනකට රසිකයන්ව වශී කරගැනීමට තරම් ලස්සන කටහඩක් ලැබිල තියෙනව අයියට.ඔයාගෙ කැසට් අපි පොඩි කාලෙ පිස්සුවෙන් වගේ ඇහුව.ඒ හඩට ආස නොකළොත් තමා පුදුමයක් වෙන්නෙ මිනිස්සුන් .අහින්සක චරිතයක් .ඔයාට නිදුක් නීරෝගිව ඉන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියල මම පාර්ථනා කරනවා.බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් ඔයාට අයියෙ.👍🤛👍🤛👍🤛👍🤛🔥🔥💚💛💜️☸️✴️🔅🔆🔅✴️☸️💠💠🔹🔹🔺🔻🔺🔻
🙏🙏
බොහොම අහිංසක මිනිසුන්
පුළුවන් නමිි සකුරා රේන්ජ් octapad හිටපු රොෂාන් අමිත් .අමිල .රාජා . ලලිත් .දිලුත්. පියුම් අයිය නං දැක්ක ඉන්ටවු එකක.... රුවන් සමන්ත මෙිි අය ගේන්න පුළුවන් නං ලොකු දෙයක්. මහින්ද මුතුකුමාරණ මෙි සෙටිි එක .....❤️❤️❤️❤️❤️
අනිවරෙයෙන්ම .....අපේ list එකේ ඉන්න සෙට් එකක් තමයි සහෝ ඔයා කියලා තියෙන්නේ ...පුලුවන් උන විගස ගෙන්නම්..ආදරේයි ❤❤🙏🙏
@@MediaBarlk ස්තුතියි බුදු සරණයි ජය
වටින සම්පතක් ඉන්නකල් අගය කලේම නෑ....කොච්චර ලස්සන සිංදු කීවද....
නිවන් සුවය ලැබේවා!!!! ඔබතුමා හට 🙏🙏🙏
සුපිරි චරිතයක් තමයි ආදරෙයි ,තෙරැවන් සරණයි .
RESPECT SRI Lanka AIR FORCE
Ahinsaka gayakayak meyage sindu godak lassanai.
සුපිරි කලාකරුවන් ..budusaranai
Nice songes,Congratulations ❤Good Luck
Godak අතීතයකට යනවා ..ඔබට දීර්ඝායුෂ...
ප්‍රියාන් පතිරණ ගෙන්නකො අනේ
Ou genawa❤❤
නියමයිනේ ,සුපිරි gaayakayek ...👍👍👍👌
රසට ගීත ගායනා කල කලාකරුවෙක් 💙
සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙිිවා .බුදු සරණයි ...
එයා නැති උනා දෑන් ට්ක කලක් වෙනවා❤️🙏
පට්ටම ආස ගායකයෙක් තැන්ස් අයියේ මෙයාව අපි ඉදිරියට ගෙනාවට❤️❤️❤️😍😍🌺
පියාන් පතිරණ අයියාවත් ඔය වගේ හොයලා දෙන්නකො යාලූ
අනිවා
ප්‍රියාන් පතිරණ අයිය fb ඉන්නව
Harima ahinsaka kala karuwek asama sindu set ekak thiyenawa budusaranai ayye oyata ikman suwaya lebewa adarei hadawathinma
තවත් අාස ගායකයෙක් ❤️ සුපුන් අයියෙ ඉලගට කොමහරි සුපර් ෆෙන් බැන්ඩ් එකෙ කිබොඩ් සුරන්ග අයියා ගෙන්නකො
අනිවා..දුර වැඩි නිසා තමයි ප්‍රශ්නේ බලමු කොහොම හරි ගෙනවා
අනේ මාමේ ඔයා මගේ නෑදැයෙක් එත් එක දවසක කතා කරන්න බැරි උනා ඔයාගේ බාප්පා කෙනෙක් ඉන්නවා නේද මන්ත්‍රී කෙනෙක් දයා සිරි රම්මාණ්ඩල කියලා ඒ සියා අපි ගමේ ගිහිය දවසක මුණ ගැහුනා එදා අපේ අම්මිට දුව කවද්ද ඔයාලා ආවේ පුතා ආවේ නැද්ද කියලා ඇහුවා ඒදා තමයි මම දන්නේ ඔයා අපේ අම්මිගේ ළගම නැදා සහෝදරක් කියලා මගේ බාප්පාගේ පුතාත් ඔයාගෙන් සංගීතය හැඩරුව අපි පොඩ් කාලෙම මොනරාගල අවා පදිංචියට එකයි දුරස් උනේ ඔයා මේලෝකේම දාලා ගිහිං මස දෙකක් වෙනවා මතු බාවයක හමුවෙමු නිවන් සුව ලැබේවා ප්‍රියන්ක රම්මාණ්ඩල මාමේ 🙏🙏🙏😭😭😭
ඔයාව කන්ටැක් කරගන්න නම්බර් එක එවන්න මට පුලුවන් නම්
ආසම ගායකයෙක්
He is actually a super start in my heart.
Ele aita
Rosha perera saha antan perera genna
Thanks a lot
Aththatama godak hoda. Man Asama karanaya gayakayek priyanka Rammandala sahaya gayakaya.
❤❤❤❤❤❤
Hemadama adarei. Mage ausat aran jeewat wewa 🙏🙏🙏❤❤❤❤
Sathutuei dakeema bs priyankara aeiye jaya wewa
Ane aiye priyan patirana mahathtayawa gennako
මං ඔයාව බලන්න එනවා අාදරෙයි ඔයාට
ආසම ගායකයෙක් ❤️
අනෙ ඔයාට ගොඩාක් ස්තුතියි ප්රයංන්කරව මෙ විදිහට අපිට මුන ගැස්සුවාට.මට දුක හිතුනා ප්රයංකරව දැක්කාහම අවුරැදු කියකින්ද මෙ දැක්කෙ.මම නිවාඩු ගියපුවහම අනිවර්යෙන්ම ප්රයංන්කරගෙ හැ සිංන්දුවක්ම අදටත් අහනවා kaemp එකෙ ඉන්නකොට මෙයාගෙ ගිත අහනකොට පාළුව නැති වෙනවා.ආදරනිය ප්රයංකර සහොදරයා ඔයාට නිදොක්නිරොගි සුවය ලැබෙවා ආදරෙයි.හැකිනං මෙයාගෙ phone no එක දෙන්න බුදු සරණයි
Malli oyage videos hama ekakma balanawa. Me gayana shilpiyath api adaraya kala kenek. Labana wathawe priyan pathirana gennanna plz.👌🏻👌🏻👌🏻👌🏻👌🏻
OK aiya katha karala tiyenne...🙏🙏🙏
@@MediaBarlk thanks malli 🥰🥰
ආදරනිය ගයකයානනී නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️😥😥😥😥😥😥😥😭😭😭 2023 02 24
හම්මෝ යන්තම් ඇති කොල්ලෝ.ජයවේවා
ප්‍රියන්ක මහතට නිවන් සුව ලැබේවා!
නිවන් සුව ලැබේවා සොඳුරු ගයන ශිල්පීය නේ...😥😥😥
❤❤❤❤❤❤❤❤godaku adri💚💚💚💚
නිවන් සුව ලැබෙිිවා ප්‍රියන්ක අයියෙ ගොඩක් දුකයි
Adarei aiya budu saranai
Patta lassanai priyanka aiya hadawathata wadinawa
Theruwan saranai!!!
Jayawewa aiye
නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏
නිවන් සුව ප්‍රියංක අයියෙ..!
Godak dukai ahanben dakke ada නිවන් සුව ලැබේවා 😥😥😥😥
Menna niyama kalakaruwo
Priyantha Aiya mama water Broad danushka Mali, dakima sathutak
😍😍😍
Best and best
නිවන් සුව ලැබේවා......!!
Priyanka rammandala mn asama gayakayek කඳුළක් lesin do
Congratulations
Aasama gayakayek
අනුර රාජපක්ෂ ඉන්ටවිව් එකක් කරන්න
තව එකම එක වරක් පරදින්න දිනුම දී
Priyanka ranmmanda Sir dakinna natthea
නිවන් සුව ලැබේවා... !
තවමත්.ඔබට.රටම.ආදරෙයි.තෙරැවන්.සරනයි
Supiri sundu set ekak thina gayakayek
අහිංසක ගායන ශිල්පියා...
😢😢😢😢 බුදුසරනයි ...................///
නිවන් සුව ඔබට
Adarei .niyamai aiiye
ෂර්ලි අයියා නිවන් සුව
Kadulu siththam with sakura range kohomada sindu album eka
Hamadamat aedarai aiya bs oyata .
ප්‍රියංක අයියේ ඔබට නිවන් සුව!! 😥
ආසම චරිතයක් පියන්කර අයිය.
අද වන විට අප අතරින් සමුගත් මෙතුමාව ජීවමාන කරවන එකම වීඩියෝව මා දන්නා තරමින් මෙයයි.ඔබට බොහොම ස්තූතියි මෙවන් මතකයන් ආදරණීය කලාකරුවන්ට ලබා දෙනවාට.එහි වටිනාකම අමිලයි.මෙතුමාව යලි මේ භවයේ අපට හමු නොවුණත් මේ මතකය තුළ ඔහු අප අතර සදාකල් ජීවත් වේවි!
❤
ඇස් දෙකට කදුළුත් ආවා ප්‍රියන්ක අයියෙ.එදා වගේම අදත් ආදරෙයි ප්‍රියන්ක අයියෙ.බුදු සරණයි.
අපරාදෙ අපිට අහිංසක වටිනා ජීවිතයක් අහිමි උනා.අපි අදටත් රස විදිනව.ආදරෙයි අයියෙ.පුියන්ක අයියව මෙහෙම හරි දකින්න සැලැස්සුවට අයියට පින්
සුවහසක් කලා කරුවන්ට අත දුන් නීල් අයියේ ...ඔබට දීර්ගායුශ වේවා...
හදවතින්ම හැමදාමත් සන්ෆ්ලවර්ලාට ආදරෙයි 😎🙏
ප්‍රියන්ක අයියේ ආදරෙයි...😍
ආදරණීය ගායන ශිල්පියෙක්.අද ජීවිතයෙන් සමුගෙන ගිහින් කියලා දැන ගත්තම පුදුම දුකයි.නිවන්සුව ලැබේවා ඔබට.🙏🙏🙏
අයියෝ මොනවද මේ ප්‍රියංක අයියට වෙලා තියෙන්නේ හරිම දුකයි අපි ඉස්කෝලේ 7,8 පන්ති වල ඉන්න කාලේ අහපු ලස්සන සිංදු ....💕💕💕💕
ඇත්තටම මියුසික් බාර් කරන ඔබතුමාට ගොඩාක් ස්තූති මේ වගේ අනර්ග වැදගත් අය ගැන අද කතාකරන්නේ නැති කාලයක වැඩසටහන් කරන එක ගැන ගොඩාක් ස්තූති මේ අය තමයි ගායකයෝ මිනිසුන්ගේ හදවතටම දැනෙන්න සින්දු කියපු බුදුසරණයි ඔබ තුමන්ල දෙපලටම 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
බොහොමත් ස්තුතියි සහෝදරයා ❤❤🙏
පව් අප්පා ඒ තමයි නියම ගායකයෝ..ඒ කටහඬ ,,ආයෙ ඒව වෙන අයට කියන්න තියා කිට්ටු කරන්න වත් බැ ..බුදු සරනයි අයියේ..
ආදරනීය ගායන ශිල්පීයානනී ඔබට නිවන් සුව ලැබේවා
මෙිචිිචර වටින ගායකයො ඉද්දි අද කාලේ තරු කියල tv වැඩසටහන් වලට ගෙන්නන්නෙ කවුද කවුරුත් දන් නැති අයත් එනව.....ඇයි මෙිචිිචර වටින ගායකයන්ට tv රෙඩියෝ වල තැනක් නැත්තෙ..........90.80.70 දශක වල කොච්චර වටින ගායකයො ඉන්නවද
90 දසකයෙ හිටපු ප්‍රියන්ක අයියා .ඔය සින්දු හොය හොය අහුවෙ. එ තරම් ලස්සනයි .
Priyanka Ranmandala කියන්නේ නිහතමානී කළාකරුවෙක් ❤️❤️❤️
ප්‍රියංක රම්මණ්ඩල හීතවලට ගොඩක් ❤️❤️❤️👌
"මාව නැතුව බෑ කිවා මතකයිද..." අව්‍යාජ සුන්දර පැදි පෙලකින් හදවතට සමිප වුන ගායකයානෙනි ඔබට දීර්ඝායු වේවා.🙂
මේච්චර ලස්සනට සිංදු කියපු..ආදරනීය කට හඩකට අපේ රටේ උන් තැනක් දුන්නේ නෑ.. ආයේ කවදාවත් ඒ කට හඩ අපිට අහන්න ලැබෙන් නෑ..අනේ ආයෙත් අපි අතර ම ඉපදෙන්න ආදරනීය කලාකරුවානෙනි... ඔබට නිවන් 🙏
ආදරේ ප්‍රියංක අයියෙ අමතක නෑ දීර්ඝායුස ලැබේවා මල්ලි ඔයා ලොකු පිනක් කරගත්තේ
බුදු සරනයි 🙏
ඇත්තටම කදුලු එනවා..අහිංසක ගායකයෙක්..
සුපරි හඩක් මේ තමයි නියම අහිසක කළාකරු වෝ ❤❤❤❤❤ නියම සින්දු සෙට් එකක් තියෙන්නේ ❤❤❤❤
❤❤❤❤
90 දශකයෙදි වගෙම අදත් ආදරේ ගායකයෙක්..❤️ තෙරැවන් සරණයි .
ආදරෙයි දෙන්නටම.පවි රමිමන්ඩල අයිය අපිට අහිමි උනා.
හරිම දුකයි නිහතමානී හදවතේ රැඳුනු ගායකයෙක්.නිවන් සුව ඔබට.💔 කවුරු හරි දන්න කෙනෙක් කියනවද ඇයි ප්‍රියංක අයියා හදිසියෙ නැතිවුනේ?😥
එයා මිිට කලින් ඇක්සිඩන්ටිි උනානෙ. ඊට පස්සෙ ටිකක් අසනිිපෙන් තමයි ඉදල තියෙන්නෙ ගෙදරදි වැටිල තියනව හොස්පිටල් අරන් ගිහින් දවස් දෙකයිලු නැති වෙලා.
@@sanjayayasanthajayasekara2805 අනේ ඇත්ත ද,,හිත හොඳ නිහතමානී මනුස්සයෙක්.පව් හොඳ මිනිස්සුන්ට ආයුෂ නෑ,අවුරුදු 50 න් අකාලෙ නැති වෙලා ගියා..😥😥😥
ඊළඟට ප්‍රියාන් පතිරණ අයියව ❤️❤️❤️👍
එකෙන්ම
Hariyatama hari. Mamath asai ohuta.
අනේ ප්‍රියාන් පතිරණ ගෙන්නකෝ අයේ
ගොඩක් ස්තුතියි.. ප්‍රියංක රම්මණ්ඩල මහතා you tube එකේ තියෙන එකම interview එක ❤️.. Accident එක නිසා ඉස්සර වගේ ගයන්න අමාරුයි වගේ නේ
ආසම ගායකයෙක් ආදරෙයි බුදු සරණයි ජය වෙිවා
ඉක්මන් සුව ලැබෙිවා බුදු සරණයි
Obata pin malli mama kemathima gayakaye ethumata ikman suwaya lebewa obayhumage githa hdawathatama deneno e tharamma lassana hdak thoyenne aiye දළදා සමිදු පිහිටයි ඔයාට 👍👍🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾✈️✈️🇲🇾♥️♥️
අනෙ ඉක්මන් සුව. මන්ආසම ගයකයෙක්. 2021.. මාගාව තාමත් තියනවා. සින්දු කියක් විතර තියනවද...
නිවන් සුව ලැබේවා ප්‍රියංක රම්මන්ඩල 🙏
නියමයි බ්‍රෝ..ප්‍රියංක අයියගෙ සින්දු මම පොඩි කාලෙ ඉදල ආසාවෙන් සින්දු ඇහුව.දැක්කත් සතුටුයි.tnx..
ස්තුතියි ගෙනාවාට සුපිරි වැඩක්
හරිම අහින්සක..කෙනෙක්..බුදු සරනයි ❤️❤️❤️..
Lassanayi Sindu msmat 96 ahuwee Mata 12 yi etakota
Netiwela
හදවතින්ම ආදරේ කරන ගායකයෙක්
ආසම ගායකයෙක්.බුදුසරණයි
Budusaranai siyalu devipihitai priyanka mame
ඇත්තටම සතුටුයි....❤...
යූටියුබ් නාලිකාව කරන සහෝදරයා ඔබට ගොඩාක් ස්තූතියි මේවගෙ වීඩියෝවක් කලාට.
හොද නිර්මාණ කරුවන් යට යන යුගයක මේ කල කාර්ය උතුම්.
හැකිනම් ප්‍රියාන් පතිරණ ගායකයානන් සමගද වීඩියෝවක් කරන්න.
ඔහු නිල්වලා සේවය කල කෙනෙක්.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයානන්ටද තනු නිර්මාණය කල සුපිරි කලාකරුවෙක්.
මාහට ඔහු සම්බන්ධ කර දීමට පුලුවන්..
ඔබට ස්තූතියි ...🙏🙏🙏