Dr Rashel soothing gel review sinhala ❘ Dr Rashel brightening and anti-aging soothing gel

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 512

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 роки тому +37

    මම දැන් මොනාහරි කොස්මෙටික්ස් වර්ගයක් ගන්න ඕන නම් මේ චැනල් එක බලලා තමයි ගන්නෙ නන්ගියෙ. ඔයාට ගොඩාක් පින් මේ කරන දේ වෙනුවෙන්🙏

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 3 роки тому +1

      මාත්

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +1

      අනේ බොහොම ස්තූතී ඔයාලා දෙන්නටම 😘😘 හරිම සතුටුයි පුංචියට හරි උදව්වක් කරන්න ලැබුන එකට 💛

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 роки тому

      මමත් එහෙම තමා මේ නංගී ge vedio බලා තමා cream ජාති ගන්නේ ❤

    • @Senuuuu-u8v
      @Senuuuu-u8v 5 місяців тому

      ඔව් මාත් සප්නා අක්කාගෙ විඩියො තමයි හොයන්නෙ අනේ අක්කි දිගටම විඩියො කරන්න 😊

  • @tech-lollu
    @tech-lollu 3 роки тому +8

    ඉස්සර vidio වලට වඩා දැන් ඒවගෙ ඔයා වෙනස්. හැබැයි දැන් ඔයා ලස්සනයි..වෙන චැනල් වල අය makeup වලින් නාලා.ඔයාට හරිම natural look එකක් තියෙන්නෙ..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +1

      බොහොම ස්තූතී 💛 දැන් මම හිටියට වඩා ගොඩාක් මහත් වෙලා 😁 ඒකයි මම හිතන්නේ

    • @mahdiayan371
      @mahdiayan371 3 роки тому

      @@EverythingwithSapna ane plss kohomadha oya mahath und kiyanko pls

    • @surekachandani3120
      @surekachandani3120 2 роки тому

      @@mahdiayan371 හොදට 3 වේලටම බත් කන්න.එතකොට මහත්වෙයි .

  • @hasiniumanda7288
    @hasiniumanda7288 3 роки тому +3

    අක්කි dr roshel rose jel එක ගැන ඉක්මනට වීඩියෝ එකක් ගේන්න

  • @hansamalirajapaksha5967
    @hansamalirajapaksha5967 26 днів тому

    Mek use krnne kohomd .mge aes wate klu wel ek hri yaid

  • @hiru6353
    @hiru6353 3 роки тому +44

    භාවිතා කරන්න බලාපොරොත්තුවක්වත් නැති product review එකක් වුනත් නැතත් ඔයාගෙ videos ඔක්කොම බලනවා. හැම කරුණක්ම වැදගත්... ❤️❤️❤️😍😍😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +9

      බොහොම ස්තූතී darling. ඇත්තටම පුදුමයි මේ දේවල් ගැන ආසවක් තියන එකට. ඇත්තටම අපි ඕනම කෙනෙක් කැමති ලස්සන දේවල් දකින්න, සරල දේවල් අහන්නනේ. මට වෙලාවකට හිතිලා තියනවා මම කරන්නේ කවුරුවත් ආස නැති සංකීර්ණ දේවල්ද කියලාත්.. එහෙම හිතලා videos වෙනස් කරන්න හිතපු වෙලාවල් වුනත් තියනවා. ඒත් මේ වගේ comments දැක්කම ආපහු මට ලොකු ආසවක් එනවා දිගටම මේ වැඩේ කරන්න. ඔයාට බොහෝම ස්තූතී darling 😘😘😘

    • @hiru6353
      @hiru6353 3 роки тому +3

      @@EverythingwithSapna
      You're welcome darling. 😘
      නෑ dr. ඔයා මේ විදියටම කරගෙන යන්න ඉස්සරහටත්. Products market කරන youtubers අතරෙ ඔයා වගේ අය ගොඩක් වටිනවා. 👌❤️ මොන තරම් සංකීර්ණ වුනත් මේ දේවල්නෙ අපි දැනගෙන ඉන්න ඕන product එකක් මිලට ගනිද්දි. මම නම් ආසයි. අනික ඔයා හරිම ලස්සනට හැමදෙයක්ම පැහැදිලි කරනවා සුදුසු වේගයකින්👌. හරිම නිහතමානී. ❤️ videos වෙනස් කරන්න එපා dr. මේ විදියටම කරගෙන යන්න ඉස්සරහටත්.
      Wish you all the very best...!!! 💐💐💐😍

    • @shauzaara3784
      @shauzaara3784 3 роки тому

      Akki meka genna gnna ona khmda page ekk kynnko

    • @shauzaara3784
      @shauzaara3784 3 роки тому

      Gihin gnna brida thyena place ekk kynnko

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 3 роки тому +5

    Dr rashel ake vitamin c Ceram ගැනත් විඩියෝ එකක් කරන්න 🙂😗

  • @nuwangiperera2994
    @nuwangiperera2994 3 роки тому

    Kojic acid පව්ඩර් කොහොමද ක්‍රිම් වලට මිශ්‍ර කරලා ගාන්නෙ කියලා විඩියෝ එකක් කරන්නකෝ

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +1

      මම බලන්නම් darling. මම ඒ ගැන හොයලාම නෑ 💛

    • @nuwangiperera2994
      @nuwangiperera2994 3 роки тому

      @@EverythingwithSapna ස්තූතියි ඔයාට .

  • @nadeemanadee2302
    @nadeemanadee2302 3 роки тому +2

    නංගි හොදම විටමින් සී එක මොකද්ද

  • @ayshakumary2103
    @ayshakumary2103 3 роки тому +5

    හරිම වැදගත් විඩියෝ ඵකක් නංගි මම.මේක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +1

      බොහොම ස්තූතී අක්කේ 💛

    • @ayshakumary2103
      @ayshakumary2103 3 роки тому +2

      @@EverythingwithSapna නංගි මම.මේක ගත්තා මම.දවස් හතරක් වගේ ගාද්දි මගේ මූණේ කුරුලෑ වගේ පොඩි බිබිලි දාන්න ගත්ත නේ නලලේ නහය දෙපැත්තේ උඩු තොලේ ඵහෙම සමහර විට මට.මේක ඇලඡික් වෙන්න ඇති මම.දැන් ඵ්ක ඇගට පාවිච්චි කරනවා

  • @DewHansi
    @DewHansi 11 місяців тому +1

    Wishwasa karanna puluwan kenek hambune oyawa witharai 😌

  • @yashodara1114
    @yashodara1114 3 роки тому +1

    අක්කෙ අනේ roshun එකේ soothing jel එක ගැනත් කියන්නකො please

  • @geeshadesilva9539
    @geeshadesilva9539 3 роки тому +4

    Anti - aging range එකේ එන ලංකාවෙන් ගන්න පුලුවන් shower gels cleansers ගැන review එකක් කරනවද🙇🙇

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +1

      මට තාම නම් හරියට දෙයක් හම්බෙලා නෑ darling. Anti aging වලටම shower gel ඉස්සර නම් තිබුනේ නෑ හොයාගන්න. බලන්න ඕන 🤔

  • @Shami-s9r
    @Shami-s9r 7 місяців тому

    Oily skin ekata meka hodaida pack ekak vidihta use krnna

  • @udeshikg7951
    @udeshikg7951 2 роки тому +1

    අක්කෙ ඔයා ශෝයි..හොදින් පැහැදිලි කරනවා

  • @ingridf5542
    @ingridf5542 3 роки тому +1

    Wish u had to put the English subtitles, can't understand a thing!

  • @chamilprasad1503
    @chamilprasad1503 Рік тому

    akki sama pahapath venna kochchara kal use karanna oneda mn godak sudu kenek auve yana nisa hame pata adu vela

  • @irehakarunaratne8395
    @irehakarunaratne8395 3 роки тому +3

    මම ඉල්ලපු විඩියෝව ,අවසානෙටයි මට බලන්න එන්න උනේ .ගොඩාක් කනගාටුයි මට ඒ ගැන.😭😭😭😭😭👍👍👍👍👍🙏🙏🙏🙏🥀🥀🥀

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +1

      අනේ ඒත් ටිකක් පහුවෙලා හරි ඔයා දැක්කනේ darling 😘😘. ඒත් මට සතුටුයි ඔයාට මතක තිබුනනේ darling 💛

  • @lakminiprashanthi5254
    @lakminiprashanthi5254 3 роки тому +1

    මට තියෙන්නේ වියළි සමක්
    හොඳ moisturizer එකක් කියන්න
    නංගෝ ...

  • @heshanimashi5404
    @heshanimashi5404 2 місяці тому

    මේකේ whiting gel එකත් මේ වගේම use කරන්න පුළුවන්ද?

  • @charukaalalithya
    @charukaalalithya 3 роки тому +4

    Dear, Dreamron Vitamin C cleanser cream එක ගැන review එකක් කරන්න පුළුවන් ද?

  • @dilru7464
    @dilru7464 3 роки тому +5

    Akkiyo mn bride kenek wenna inne thawa masa 3kin.skin eka bright karaganna night and day cream ekak kiyannako..oily skin.acne tikak thiynwa..
    Pls reply..

  • @mindi5953
    @mindi5953 Рік тому +2

    මේක ගත්තු කෙනෙක් ඉන්නවද ? මේකෙ හැටි කියන්නකෝ 😒 මන් daraz එකෙන් order කලා.මේක වතුර වගේනේ 😓

    • @TharukiSeyara
      @TharukiSeyara 4 місяці тому

      draz 1e original ewa neme tiyenne

    • @surangisenadeera-ek1fg
      @surangisenadeera-ek1fg 3 місяці тому

      Math gatte daraz aken aka jel wage man check kara original china aka.

  • @Kulshitha
    @Kulshitha 2 роки тому

    මූනෙ කුරුලෑ කැලැල් සහ වලවල් වලටත් හොදයිද. අනික කුරුලෑ තියෙද්දිම පාවිච්චි කරන්න පුලුවන්ද

  • @piyumiamani1710
    @piyumiamani1710 3 роки тому +9

    100 වෙනි like එක මගෙන් අක්කි.අදත් ආවා අක්කියෝ .Thank you 😍

  • @sadesidewmini1826
    @sadesidewmini1826 3 роки тому +4

    Oya mahath wela lassanai akki... Dn harima cute oya..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому

      Bolayak wenna yanne 🤭 thank you my nanga lv. Eth thawa mahath unoth nam iwarai

    • @sadesidewmini1826
      @sadesidewmini1826 3 роки тому

      @@EverythingwithSapna oya gaanat inna kettu wennath epa mahath wennath epa thawa... Ohoma lassanai akki oya

  • @nikininaduni2710
    @nikininaduni2710 3 роки тому +2

    Dr,rashel eke elo vera ekei mekei thiyna wenasa kiyannko

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 роки тому +1

    අනේ අක්කි මට තියෙන්නේ ඔයිලි සෙන්සිටිව් ස්කින් එකක් ඇක්නි දෙක තුනක් එනවා ,මොන නිෂ්පාදනයක් පාවිච්චි කලත් ප්‍රතිඵලයක් නැහැනේ ..අක්කි මට කියන්න හොද facewash ekak,day and night moisturizer ,හොද brand walin කියන්න අක්කි අනේ...........plz......❤️❤️

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 2 роки тому

    Akki NivEa aloe Hydration body losan eka hodaida ekata sudu wenawada minatath gewoth hodaida mekata අනිවාර්යයෙන්ම uthtarayak oni

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 2 роки тому +1

    Oyaname akke suranganawiyak wage ..lassanai ..apita owa heena thama..eth puluwan vidiyata sobawika sathkara kranawa ..eth thama result nea

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 2 роки тому

    Deodeary kiyalada kiuwe..kohenda miladee ganna puluwan.

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 2 роки тому +1

    Miss Dermarkind kiyala saban wargayak thiyenawa..eaka skin ekata hodaida?

  • @anandawijesekara9679
    @anandawijesekara9679 2 роки тому

    Mis mata aurika fairness cream eka gena video ekak karannakoo plz

  • @prasansuminda7035
    @prasansuminda7035 3 роки тому +2

    Ane akki hoda vitamin c serum ekK kiyannako. Plz. Dark spots, brown spots and pigmentation walata hoda serum ekakuth kiyanna plz 💐🙏

  • @necolegaming5562
    @necolegaming5562 2 роки тому +1

    Akke mata wayasa 19 matath oka use.krnna puluwn neda

  • @ammapana1856
    @ammapana1856 2 роки тому +1

    Mama gatta ලංකාවේ මුදලෙන් 655wenna kalu lapa awa

  • @geethanjalirathnayake6341
    @geethanjalirathnayake6341 3 роки тому +1

    අනේ පරක්කු උනා අද අක්කී මොකක්ද ඔයා ඇප්ලයි කරලා තියෙන lipstick color eka

  • @sandaminiekanayake-7263
    @sandaminiekanayake-7263 Рік тому

    අක්කි ඔයා use කරන day cream එක මොකක්ද

  • @Hirushabashitha
    @Hirushabashitha 4 місяці тому

    ඇස් වටෙ කලු ගතිය මේක ගෑවොත් හරි යයිද..?

  • @maheshadilani9264
    @maheshadilani9264 3 роки тому +4

    Oyage review walin hodai kiyala thina dewal mage skin type ekata match wenna gannawa dr...aththatama godak sthuthi ...Oya nisa baya nathuwa product thoraganna puluwan ..idiriyatama yanna suba pathanawa❤️❤️❤️❤️🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +2

      Bohoma sthuthi me vidiyata vishwasa karanawa wagema mageth ekka ekathu wela innawata. E wagema sathutui udau karanna labuna ekata 😘😘💛

  • @udayanganikanchana9787
    @udayanganikanchana9787 3 роки тому +1

    අක්කේ මේ ජෙල් එක ගලා ගොඩක් වෙලා උනේ තියන්න ඕනි ද වොෂ් කරන්න ඕනිද? පොඩ්ඩක් කියන්නකෝ🙏

  • @Sadee-g7w
    @Sadee-g7w Рік тому

    Gel eka mulu agema ganna puluwanda?. Gel ekada godak hoda? Naththam cream ekada?. Vitamin c cream ekai gel ekai Dekama gawata kamak nadda miss.

  • @madushanirupasinghe3147
    @madushanirupasinghe3147 3 роки тому +1

    Akki as wate aduru wela goodak gilunu as dekak thiyenne..mate use karanda hoda product ekak kiyandako

  • @nimedaachini4589
    @nimedaachini4589 2 роки тому +2

    the body shop eke products review ekak karannako ♥️

  • @heshanimashi5404
    @heshanimashi5404 2 місяці тому

    අක්කි මේ gel එක hair එකෙ ගාලා කොච්චර වෙලාවක් තියලා vosh කරන්න ඕනිද ?

  • @sranathunghe4546
    @sranathunghe4546 3 роки тому

    Pahapath wenna pawichchi karanna puluwan cream & packs waraga monawada kiyannako..

  • @dinu2108
    @dinu2108 Рік тому +1

    Akki me soothing gel eka hair ekata use karano nam use karana vidiya පැහැදිලිව visthara karala reply ekak dennako....🥺💖💜

  • @chathurikakalhari4738
    @chathurikakalhari4738 3 роки тому +1

    Akke oily sensitive skin ekakata wenama video ekak karannako.day cream ,moisturizer gana

  • @sandalianupama5481
    @sandalianupama5481 3 роки тому +1

    Adath hrim vedgth vedio ekk..you tube eke vishwaseyn blnn puluwnnm e oyge chanel ek vithrami

  • @imalshaminoli9643
    @imalshaminoli9643 2 роки тому +1

    Open pores acne tyen kenekta hoda cream ekak hari alovera jel brand ekak hari kiyannako

  • @isulajayantha1182
    @isulajayantha1182 2 роки тому

    Combination skin ekak theyena ayata day cream ekak widihata use karanna puluwanda?

  • @dewsaradasanayake2991
    @dewsaradasanayake2991 3 роки тому +3

    Thank You 😊 open pores adu karaganna honda products monada oily acne prone skin ekkata?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому

      Mama videos set ekakma kala darling open pores ayata wenamama. Tikak balannako description box eka link eka thiyanawa ethana 💛

  • @sithijakavinga6397
    @sithijakavinga6397 2 роки тому +1

    Akki mage mune siduru godak tiyanawa mokadda use karanna hoda

  • @crazy99705
    @crazy99705 2 роки тому

    akke ikmanata skin eka pahapath karaganna sudusu cream ekak kiyannakoo

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 5 місяців тому

    ලස්සනයි ආදරේයි 😊

  • @SaduniTharika-zu3pp
    @SaduniTharika-zu3pp Рік тому

    Meka gala awwe yanna hoda nadda kalu wenawada

  • @sanjeewanidilhani3189
    @sanjeewanidilhani3189 2 роки тому

    Ane Akki 4rever cream gana video ekak gennako.sensitive skin ekta hodada kiyala kiynnko

  • @chathurangabandara8787
    @chathurangabandara8787 3 роки тому

    Akki loreal brand eke 5 total repair shmpoo eka gna vdo ekk krnnko plz akki

  • @dinithaloka6558
    @dinithaloka6558 Рік тому

    අක්කේ මේක මට හැමදාමරෑට use කරන්න පුලුවන් ද , everyday cream එකක් විදිහට

  • @susilkumara2512
    @susilkumara2512 Рік тому +1

    Ane akki dry skin walata hoda product ekk kiynnko plz 😒

  • @shaluhani2244
    @shaluhani2244 Місяць тому

    Is this good for dry skin?

  • @sweetiechathu3839
    @sweetiechathu3839 2 роки тому +2

    Body acne walata hoda deyak kiyannako akke.

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 3 роки тому

    Akke ...monawada lankawe thiyna sea weed gel brand,???

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +1

      Mama danata nam the body shop eke thama darling dakala thiyenne.. thawa hoyala balannamko mama 💛

  • @ritiudayangani9898
    @ritiudayangani9898 3 роки тому +1

    Akka bilesma nathural කස්තුරි crime eke hodai

  • @kimrj7153
    @kimrj7153 2 роки тому +1

    Harbal line එකේ ප්‍රඩක්ස් හොදද අක්කි

  • @hansikawijayapura1510
    @hansikawijayapura1510 2 роки тому +2

    Can’t we use this in day time?

  • @dulshaniumeshka5711
    @dulshaniumeshka5711 3 роки тому

    Ane akki daraz eken badu genna ganna widiya piyawaren piyawara kiyala dennako..plz...

  • @isharamadhushani1385
    @isharamadhushani1385 2 роки тому

    Akki meka day cream ekk widiht use karann puluwanda

  • @dilinisenanayaka5695
    @dilinisenanayaka5695 Рік тому

    Akki meka mona timeda use krnna honda.dawalta honda nedda.plz rply

  • @riswiansar4199
    @riswiansar4199 Рік тому

    Akkii...mage Muna godak...aduruy....mata gelepana...vitamin c cream Eka kiyannkoo...pls..oily skin ekak thiyeene mata

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 роки тому +1

    ගොඩක් ස්තුතියි නංගි..හොය හොය හිටපු වීඩියෝ වක් මගෙ සම ගොඩක් වියලි නිසා මන් මන් ගාන ක්‍රිම් වලට ග්ලීසරින් මිශ්‍ර කර ලා ගානවා. ග්ලිසරින් වලට කලුවෙනවද පීලීස් රෙප්ලයි කරන්නකො

  • @susenigeorge1710
    @susenigeorge1710 3 роки тому

    Akke home-made facial scrub ekak hadhana video ekak dhannako plzzzzz

  • @hiruninavoda291
    @hiruninavoda291 Рік тому

    Ane akki mage eye eke uda dark wela tiyenne.meka hodaida ekata 😢

  • @ShairaGaming
    @ShairaGaming 3 роки тому

    kohomada original eka hoya ganne.meka gawata passe tikak alena gathiyak thiyenawada

  • @chandupaapsari6587
    @chandupaapsari6587 3 роки тому +1

    අක්කෙ මගේ ගොඩක් පැහැපත් තෙල් සහිත සමක්. යාලුවෙක්ගෙන් තමයි මේ ගැන දැනගත්තෙ. මට මේක හොද වෙඉද අක්කෙ ☹️

  • @Kavindyahasini
    @Kavindyahasini 3 роки тому +1

    Akke dark lips walata gelapena product review ekak karannako

  • @AnandhaChandrakeerthi
    @AnandhaChandrakeerthi 11 місяців тому

    Dr.rsahel cream eke oliy samakta hoda mokkda

  • @ireshaliyanage1674
    @ireshaliyanage1674 2 роки тому

    Ganna puluwan kohenda kiyanna puluwanda?

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 3 роки тому +2

    Akki mahath wela wage💖😘

  • @ayeshamadhuwanthi3877
    @ayeshamadhuwanthi3877 3 роки тому +2

    elegance tropical glow cream me cream aka hodada akki

  • @sandalikapiyumali677
    @sandalikapiyumali677 3 роки тому +1

    notification eka apu gmn bln ekama youtube channel eka😘😘

  • @melarathnayake4174
    @melarathnayake4174 3 роки тому +25

    ඔයාව විශ්වසයි.. ඒ නිසා බය නැතුව ඔයා recommend කරන brand ගන්න පුලුවන් 😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +5

      😘 බොහොම ස්තූතී මාව මේ තරම් විශ්වාස කරනවාට

    • @nirashasamadi541
      @nirashasamadi541 2 роки тому

      Aththa man unath ehemai

  • @m.dulakshi4167
    @m.dulakshi4167 7 місяців тому

    Meka dawal kalaye පාවිච්චි karanna puluwan da

  • @dhanushkasubhashini6943
    @dhanushkasubhashini6943 3 роки тому +1

    විඩියො එක සුපිරි අක්කි ..

  • @priyankaabeysundara8481
    @priyankaabeysundara8481 2 роки тому

    Akke janet eke orange c extra mild bleching cream eka hodada

  • @Kavindyahasini
    @Kavindyahasini 3 роки тому +1

    Akke products walata use karana synthetic dyes warga bad da, baby soap walat tinne ai

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому

      Samahara dyes thiyanawa darling thahanam karapu. Samahara dewal sensitive skin thiyana samahara ayata allergies enna puluwan. Aththatama dye ekak kiyanne product ekakata ona deyak newei. Eka marketing tool ekak. Api unath dakkama asa hithila gannawane. Dala thiyana chemicals nisa ketha patak tibboth kauruwath asa nane 😊. Colour codes nathi products godak hodai. Eth ehema dewal hoyaganna hari amarui. Saralawama gaththoth eka product ekakata anawashya dewal 💛

  • @isurg_
    @isurg_ 3 роки тому +2

    Thanks akka. Kettu wela wage poddak❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 роки тому +1

      😘 ane mahath wela mahath wela. Ehema penawa nan hodaine darling 😍

  • @adithyakuldahara8994
    @adithyakuldahara8994 3 роки тому

    Prevense brand eke product genath video ekak daannako akke

  • @chamithjayacrj
    @chamithjayacrj 2 роки тому

    Akki,Kohenda meka ganna thiyenne
    Fack nathi Original ekak kohomda Ganne Api?

  • @shalikaruwanthi6841
    @shalikaruwanthi6841 Рік тому

    Doctor rasel face serum eka daily use karata getaluwak nedda?

  • @miyasi2289
    @miyasi2289 3 роки тому

    Akkeeee nivefairnes supliment eka hodaida kiyannako plz

  • @hirunideshani6123
    @hirunideshani6123 2 роки тому +1

    Hi akkiyo...face eke pimple marks, tiyena dark skin ekak tiyena kenekta Spa Ceylon Eke ' Citrus Nectar Radiance Gel Masque ' eka hodaida

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      mama use karala nam na darling eka. Eyalage pimples walata nam enne neem and tea tree wala products. Eth oya ahana eken dull gathiyat tikak adu karaganna puluwan. Gel type nisa pimples walatath prashnayak na

  • @sandupushpika4589
    @sandupushpika4589 3 роки тому +1

    Ane akke mn me jell eka gewa.mata bleaching ආසාදනයk thibuna kenek.ane mage godakk wediunane mune bibili.e ai akke.

    • @sonalimalsha951
      @sonalimalsha951 2 роки тому

      Bleaching aasadanyk tyena ayata gaanna epa kiyl mn wena video ekaka dekka dr

    • @sandupushpika4589
      @sandupushpika4589 2 роки тому

      Mm ehemada?mata meka gala wediuna dr.

  • @sachinisandunika125
    @sachinisandunika125 Рік тому

    Dr rashel eke day cream eka vitrk use kroth wadk wen ndd

  • @Tharushisubodha2020
    @Tharushisubodha2020 Рік тому

    Akki meka moisturizers ekk wage face ekata use krann hodada

  • @vishmipathirana3271
    @vishmipathirana3271 2 роки тому +1

    Lassanata pahadiliwa katha krnawa akka oya....

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      බොහොම ස්තූතියි comment එකට නංගා 🙏
      දිගටම channel එකත් එක්ක ඉන්න darling 😍

  • @Shenal758
    @Shenal758 Рік тому

    Black marks yanawada? Bright wenawada? Oil skin ekakata aulak nadda? Vitamic ekada gold ekada honda ikmanata reslt enna

  • @yaasirahamed8527
    @yaasirahamed8527 2 роки тому +2

    Akki can use vitamic c soothing gel and vitamin c serum can use during pregnancy time is it good or not can u tell me plz

  • @sonaligunasekara299
    @sonaligunasekara299 2 роки тому

    අක්කි උදේට මූණෙ ගාන්න පුලුවන් ද

  • @danushadilrukshi2000
    @danushadilrukshi2000 3 роки тому

    Mage hama welila wage .bodylotion ekak wage use karata awlak ndda dr

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne4696 3 роки тому +2

    Ane akki mis rose brand eke foundations hodaida?