ජේම්ස් වෙබ් දුරේක්ෂයට මියගිය මන්දාකිණියක් හමුවේ | Old Death Galaxy at the Edge of the Universe

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 35

  • @AsirimathVishwaya
    @AsirimathVishwaya  8 місяців тому +15

    මිත්‍රවරුණි වීඩියෝ එකට ලයික් එකක් දාන්න..ඒක අපිට කරන විශාල උදව්වක් 🥰

    • @funbrolk
      @funbrolk 8 місяців тому

      Be 🌝

    • @HarryLakshan
      @HarryLakshan 8 місяців тому

      @AsirimathVishwaya In my opinion , ඇත්තටම අපේ රටේ Astronomy ගැන උනන්දුව තියෙන්නේ කීදෙනාද, මේ වගෙ චැනල් තියනවා වෙන රටවල subscribers ල මිලයනයත් වඩා ඉන්නවා, මන්නම් කියන්නේ අපේ රටෙන් රොකට් එකක් යවන්න තව අවුරුදු ගානක් ඉවසන්න වෙයි, මොකද රටෙ ජනතාව තාරකා විද්‍යාව ගැන උනන්දුවක් දක්වන්න ඕන, මොකද නැත්තම් කියාවි මෙච්චර රටෙ කන්න නැති, ගෙවල් නැති මිනිස්සු ඉන්නවා ඇයි මේවට සල්ලි වියදම් කරන්නෙ කියලා, මොකද රොකට් එකක් එකපාරම යවන්න බෑනෙ අසාර්ථක වීම් ගොඩක් වෙලා තමයි, නිවැරදි කාර්යක්ෂම රොකට් එකක් හදන්න පුලුවන් වෙන්නෙ.

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  8 місяців тому

      ❤❤❤❤❤❤❤❤

  • @JPNTJ981
    @JPNTJ981 8 місяців тому +4

    Congratulations 30 k
    Target to 50 k🎉🎉🎉🎉

  • @ManjulaDahanayaka
    @ManjulaDahanayaka 8 місяців тому

    සුපිරි

  • @JPNTJ981
    @JPNTJ981 8 місяців тому +3

    ඔයාගෙ intro එකේ music එක මොකක්ද? 😮

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  8 місяців тому +1

      මේ වීඩියෝ එකේ නම් මට Intro එක දාන්න අමතක වුණා

  • @Sithumsan
    @Sithumsan 8 місяців тому +2

    තවම අපි අබ්‍යවකශයට , වෙනත් ග්‍රහලෝක වලට යානා හා මිනිසුන් රැගෙන යන්නෙ රොකට් මගින් නේහ්, ඒ උනාට දියුණු ජීවින් ඉන්න පුළුවන් ග්‍රහලෝකයක ඊට වඩා උසස් තාක්ෂණයක් තිබිය හැකි නේද අබ්‍යවකාශයට යන්න පුළුවන් ..... පෘථිවියේ අපි තාම නිව්ටන් 03 නියමය නෙ යොදා ගන්නෙ ..... 😊

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  8 місяців тому

      ඔව් එහෙම වෙන්න පුලුවන්

  • @MrDrewBoy
    @MrDrewBoy 8 місяців тому +1

    Congratulations for 30k. Let's hit 50k soon❤🎉

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 8 місяців тому

    👍👍

  • @HarshaniPrasadika-i8v
    @HarshaniPrasadika-i8v 5 місяців тому

    ❤❤

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 8 місяців тому +1

    Thank you for the video.👍🌌🤗🧸❤

  • @fps-pm2xh
    @fps-pm2xh 8 місяців тому

    14 wenakan balan inne 👍

  • @amilanuwan1422
    @amilanuwan1422 8 місяців тому +1

    හැමදාම like දානවෝ... 👍❤️

  • @rogmeonrn719
    @rogmeonrn719 7 місяців тому

    ප්‍රශ්නයක්, කිසිම තරුවක් හැදුණෙ නැති මල මන්දාකිණියක් කියන්නෙ අනිවාරෙන් ඉතාම අඩු ආලෝකයක්නෙ නිපදවන්නෙ. එතකොට එහෙම එකක් capture කරන්න තරම් jwst powerful ද?

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 8 місяців тому +1

    E niharika krutimawa winasha karala wenna berida?

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  8 місяців тому

      කොහොමද එහෙම වෙන්නේ ?

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 7 місяців тому

      Mn eka nikan adahasak kiwwe... Samaharawita buddimath jiwin wisheshayak oya niharika walin shaktiya mokakhri prayojanayak ganna athi balashaktiya nishpadanayata wage.. Passe eke aturupalayak widihata ohoma onada danne nehe.. Mn me nikn hitala kiwwe... Mechchara loku universe ekaka e taramata diyunu aliensla netiwenna be frank equation eken unath eka sanata karanawane..

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 7 місяців тому

      Mage e adahasata padanam une mn star wars rebellion ekedi dekka eyala protone bomb ekak niharikawakata atarinawa eth eken niharikawe chain reaction ekak wela loku energy burst ekak una mt eka nisa tmy hitune balashaktiya nipadawanna niharika pawichchi karana aya inna berith ne kiyala..

  • @chandimalakmali496
    @chandimalakmali496 8 місяців тому +2

    ඉන්දියන් සාගරයට වැටෙනව නං අපිටත් පෙනෙයිද

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  8 місяців тому

      නැහැ ලංකාව පැත්තට පෙනෙන්නේ නෑ

    • @chandimalakmali496
      @chandimalakmali496 8 місяців тому

      @@AsirimathVishwaya 😭😢

  • @kumarisanjeewani6035
    @kumarisanjeewani6035 8 місяців тому +1

    Dhamma.

  • @HarryLakshan
    @HarryLakshan 8 місяців тому +1

    දකුණු ඉන්දියන් සාගරයට වෙන්නෙ ඇති ගොඩ බාන්නෙ නේද

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  8 місяців тому +2

      නැහැ ඕස්ට්‍රේලියාව පැත්තට වෙන්න