M2 570 එන්ජිම කන්කසන්තුරේ ඉදන් කොළඹට ‌ගෙන ආ හැට් | Lasaratuwa

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 44

  • @NERGYStudios
    @NERGYStudios 3 роки тому +14

    හරිම වටින වැඩසටහනක්. කුරේ මහත්මයා කියපු ඡායාරූප ටිකත් ඇතුළත් කළා නම් ගොඩක් වටිනවා

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 2 роки тому +2

    හරිම ලස්සන වැදගත් වැඩ සටහනක් m2 ඇන් ජි ම කියන්නේ සුපිරි anjimak💎💎💎😍😍🌈🌈🌡️👍🕰️🚦❤🚦❤🚦❤🚉🚉🚉🚉👍👍👍

  • @ghncathuranganuwancathuran4416

    ගොඩාක් වටිනවා කුරේ මහත් මයා වැඩ සටහන m2trn 570 trin enjn එක ගොඩාක් වටිනවා මමත් ආසම සුපිරි ඇන්ජින් එකක් ආයේ සුපිරි 💙💎 👍🤙🤙👍💐👑️👑️👑️💙❤️

  • @gayanchandima301
    @gayanchandima301 3 роки тому +11

    ඉතා වැදගත් වැඩසටහනක් සහ ඉතාමත් දක්ශ නිහතමානී මනුස්සයෙක්....... M2 590 ALBERTA........ THE LEGEND

  • @ghncathuranganuwancathuran4416

    ඇත්ත ටම ණය නැති ඇංජිමක් තමයි m2 no 570 trin enjn එක නයක් නැති බයක් නැති දුමිිරිය සේවය යට අවන්කව වැඩ කටයුතු කරපු කුරේ මහත් මයා ඔබ ගේ සේවය ඉතා අගය කරනා ඔබ වැනි වාසනාවන්ත මහත් මයා අපේ රටට වටිනවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🙏🏵️💎💙

  • @janithchamara5496
    @janithchamara5496 3 роки тому +10

    නියමයි කුරේ බොස්...🥰 රේල්ලුවට ණය නෑ ඔබතුමා.🥰😍 විශ්‍රාම ගියාට දුකයි ඇ.🥺

  • @manojpriyankara5879
    @manojpriyankara5879 2 роки тому +1

    මේ වගේ අය හින්දා තමයි M2 එන්ජිම පවතින්නේ තාම 😌❤️

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    තෙරුවන් සරණය....!!!දිගාසිරි ලැබේවා....!!!❤ ❤ ❤

  • @GehanChandika
    @GehanChandika 3 роки тому +8

    දුම්රිය සේවයේ සැබෑ විරුවො. මේ කතාව කුරේ මහත්මයාගෙ වචන වලින්ම අහන්න ලැබීමත් වාසනාවක්.

  • @SrilankanTrain
    @SrilankanTrain 3 роки тому +7

    රේල්ලුවට ණය නැති මහත්මයෙක් තමා කුරේ බොස් මන් අහල තියෙන හැටියට, ඒවගේමයි ණය නැති එන්ජිමක් තමා M2 කියන්නෙ ❤

  • @gayannissanka5332
    @gayannissanka5332 3 роки тому +2

    Eththatama katha kala uthe pirisak thama lankawe dumreya sewaya kiyanne.. 🇱🇰❤️❤️🙏

  • @SN-qk5uw
    @SN-qk5uw 2 роки тому +1

    ස්තුතියි ලස්සනයි 🎖

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 2 роки тому +2

    දූම්රිය දෙපාර්තමේන්තුව ට කල සේවය අගය කරනවා.කන්කසන්තුරෙ සිට යාපනයට පාසැල් ගිය අතීතය සිහිපත් වූවා.අමතක කල නොහැකි පාසැල් කාලයක්.

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 2 роки тому +2

    පෙට්ටියෙන් හරි මුට්ටියෙන් හරි ආවත් කමක් නැ එන්ජිම කොළඹ එව්වට පස්සේ!

  • @ushithamadushan9559
    @ushithamadushan9559 Рік тому +2

    පුදුම කැප කිරීම්මක් කරපු මිනිස්සු 🔥❤

  • @manoriudayangani1669
    @manoriudayangani1669 5 місяців тому

    I love so much the m2 engine

  • @mds9240
    @mds9240 2 роки тому +2

    මෙ වන විට M470 එන්ජිමෙ තත්වය ගැන කීවේ නෑනේ ඒක ලොකු අඩුවක්

  • @anandaperera2122
    @anandaperera2122 2 роки тому +1

    Thanks boss

  • @jayawijithlakmal6586
    @jayawijithlakmal6586 2 роки тому +1

    niyamai...

  • @tharindujayawickrama4804
    @tharindujayawickrama4804 3 місяці тому

    ❤❤ supiri

  • @nuwanbandara5713
    @nuwanbandara5713 2 роки тому +2

    Harima watina wadasatahana mahatmaya Mamath a c micanik kenek matath rallway akata samba da Wenna barida

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 3 роки тому +1

    Great interview

  • @rohanivan5297
    @rohanivan5297 3 роки тому +4

    Proud of your hard and beautiful challenged work .M2 570 Engine cupple with Rumania compartment To YALDEVI ITS Thank To RAILWAY DEPARTMENT .

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 3 роки тому +4

    591ගැනත් කරන්න වීඩියෝ එකක්...

  • @mugunthaningram3331
    @mugunthaningram3331 2 роки тому +1

    Never dies long life M2 570

  • @pradeepkumara4694
    @pradeepkumara4694 3 роки тому +5

    👌❤️❤️❤️❤️

  • @DLwickzz
    @DLwickzz 3 роки тому +5

    👌💐

  • @Dakshana1
    @Dakshana1 3 роки тому +1

    Well done

  • @thiyagarajahyogeswaranyoge3517
    @thiyagarajahyogeswaranyoge3517 3 роки тому +2

    570 Locomotive again reconditioned or not?

  • @amilww
    @amilww 3 роки тому +3

    My heartiest salute to Sri Lanka Railway for resurrecting M2 570 twice.
    Some coverage of Pothuhera head-on crash:
    facebook.com/media/set/?set=a.10152016863096447

    • @gt5577
      @gt5577 3 роки тому

      Fantastic pics'..!

  • @santhiwaa
    @santhiwaa 5 місяців тому

    මෙම වැඩසටහනේ වැදගත්ම දේ ප්‍රේක්ෂක ඹබ දන්නෙනැහැ නේද ඔව් ඔබදන්නෙ කොහොමද CGR එකේ කුරේ මහත්තයත් දන්නෙනෑතිකොට ඒත් දන්න අය දන්නවා CGR එක කියන්නෙ " අන්දයගෙ දේපොල " ඔයාලගෙ යළුවො ඉන්නවනම් හරි ඔයවැඩකරන පරණයි කියල හිතෙන සේවකයෙකුගෙන් අහන්න..( අඩි 35 ක් විතර දිග, අඩි 10 ක් ව්තර උස කෝටිගානක් වටින එන්ජිම ආගිය අතක්නෑ. )

  • @dilshanlakshitha3050
    @dilshanlakshitha3050 3 роки тому +1

    ♥️♥️

  • @gt5577
    @gt5577 3 роки тому +1

    This beautiful beast was destroyed twice? 🙄Was it restored again?

  • @samithsandaruwan4446
    @samithsandaruwan4446 Рік тому +1

    Class m2sasakwan

  • @sanjeewapushpakumara2191
    @sanjeewapushpakumara2191 3 роки тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padmapremaseeli9353
    @padmapremaseeli9353 Рік тому

    Class m2 517

  • @ThisaraGanganatha
    @ThisaraGanganatha Рік тому

    P

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 Рік тому

    @GehanChandika
    දුම්රිය සේවයේ සැබෑ විරුවො. මේ කතාව කුරේ මහත්මයාගෙ වචන වලින්ම අහන්න ලැබීමත් වාසනාවක්