Sony ZV-E10 Mirrorless Camera - මේක ගන්නවද! නැද්ද! මේ කැමරාව කාටද? සිංහලෙන් දැන ගන්න.

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 201

  • @dilansathsara669
    @dilansathsara669 3 роки тому +16

    අයියට එහෙම හිතෙනවා....අපිට හිතෙන දේ........කැම් එකක් නැති...අපි හැමදාම බලන සෙට් එක......❤️❤️❤️

  • @slweere
    @slweere 3 роки тому +28

    අහින්සක ආසාවක් තියෙනව කැමරාවක් ගන්න හැමදාම වීඩියෝ බලල හිත හදා ගන්නව.. කවද හරි කැමරාවක අයිතිකාරයෙක් වෙනව කියල හිතාගෙන.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +22

      මමත් ඔය වගේ තමයි හිටියේ කාලෙකට කලින්

    • @lishan2804
      @lishan2804 3 роки тому +2

      මාත්..පස්සට බස්සනවා මයි.🖖

    • @gamingwithnoname246
      @gamingwithnoname246 3 роки тому +2

      @@lishan2804 කැමරා තියෙන්නේ photography වලට හරි video වලට හරි, ඕවා කරන්න කැමරා පාවිච්චි කරන්න එපා 😂

    • @GeekYakaa
      @GeekYakaa 3 роки тому

      @@gamingwithnoname246 😅😅

    • @SLBAHASURU
      @SLBAHASURU 10 місяців тому

      Mamath ohjoma thamayi hamadama camera gana balanawa😢😢😢❤❤❤

  • @thenukamobile
    @thenukamobile 3 роки тому +15

    සුපිරියට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි ..
    💖

  • @creativemind9565
    @creativemind9565 3 роки тому +10

    කවදහරි හොද කැමරාවක් ගන්නව කියල මාරම ආසවක් තියෙන්නෙ ඒක් කෝම හරි කරනව 🙂♥️ අනික අයිය කියල දෙන් විදියට තව ආස හිතෙනව මාරම විදියට තේරෙන්න කියල් දෙනව අයිය තව තවත් දියුය්වේවා කියල ප්‍රාර්ථනා කරනව 🙃♥️

  • @FITGEEKSL
    @FITGEEKSL 3 роки тому +7

    වීඩියෝ 310ක් අවුරුදු 5ක් තිස්සෙ මගෙ phone එකෙන් හැදුවෙ. ලගදිම මේ කැමරාවකට මම යනවා. මම මේක කිව්වෙ ගන්න හිතන අනිත් අයටත් අනිවාර්යයෙන්ම ගන්න පුලුවන් කියන්න යාලුවනේ. මහන්සි වෙලා වැඩ කරන්න ❤

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +3

      thanks ඔයාගේ comment එකට

    • @FITGEEKSL
      @FITGEEKSL 3 роки тому

      @@R2StudioMasterclass ❤

    • @Dabaredabare528
      @Dabaredabare528 2 роки тому

      ❤ අනිවා යාළුවා☠........අපිත් එ බලා⁣පොරොත්තුවෙන් ඉන්නවා ඉදිරියට
      .........කටුක නැත්නම් එ ගමන සුපිරි නැ ❤

  • @dapeproductions4924
    @dapeproductions4924 3 роки тому +13

    කැමර් එකක් නැතිව අසරණ උනු වාර අනන්තයි 👍❤

  • @sachi5723
    @sachi5723 3 роки тому +5

    කැමරා ගැන හොයද්දි තමයි අයියගෙ චැනල් එක හම්බුනෙ අයියා නියෙමට පැහැදිලි කරනවා හැම දෙම තෙරෙන්වා කොම හරි කවද හරි කැමරාවක් ගන්න අදහසක් තියෙනවා අයියගෙ චැනල් එක දැක්කමා තවස් ආසව වැඩි වෙනවා දවස් දෙකෙන් වගෙ විඩිඔ ගොඩක් බැලුවා නියමයි අයියා කියලා වැඩක් ඇ වැඩෙ සුපිරි 🤭😘

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 3 роки тому +6

    ❤️❤️❤️බලාපොරොත්තු උන වීඩියෝ එකක්❤️❤️❤️ අයියගෙ review ලංකාවෙ තියෙන ඒවා විතරක් නෙමේ ලෝකෙ තියෙන වීඩියෝ වල තියෙන details වලට වඩා ගොඩක් හොදයි.❤️❤️

  • @slphotoLK
    @slphotoLK 3 роки тому +12

    😍😍😍😍

  • @CreativeRosh
    @CreativeRosh 3 роки тому +3

    Best reviewer in SL👌❤ I addicted to watch your reviews but still using Galaxy A50 mobile phone for everything🥲🥲🥲

  • @mdmarlonmd
    @mdmarlonmd 3 роки тому +2

    ගොඩක් ස්තුතියි...මං කැමරා 📷 ගැන ලොකු දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි... මං දැං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා... පැහැදිලිව කියාදීම වැදගත්.... ස්තූතියි..ජයෙන් ජය.ජේසු පිහිටයි.

  • @SisilaSadaruwan
    @SisilaSadaruwan 2 роки тому +2

    හැමදාමත් වගේ, බොහොම පැහැදිලි විස්තර සහිත Video එකක්.
    බොහොම ස්තූතියි ! ♥

  • @chandikaashen2946
    @chandikaashen2946 Рік тому +2

    ZV 1f එක ගැන පොඩි විඩියෝ එකක් දාන්න පුලුවන් නම් හොදයි.. 🍁🍁

  • @kdiasela528
    @kdiasela528 3 роки тому +2

    අයියේ GoPro 9 එකෙන් 𝙲𝙸𝙽𝙴𝙼𝙰𝚃𝙸𝙲 video එකක් කරන විදිය සහ 𝚅𝚕𝚘𝚐 එකක් කරන විදිය ගැන Video එකක් කරන්න..
    𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞!

  • @kichcha-lk
    @kichcha-lk 9 місяців тому +2

    aiye sony zv-1f camara eke reviw ekak oni 💯

  • @madumalikashiromali4096
    @madumalikashiromali4096 3 роки тому +4

    කැමරාවක් නම් නැ.එ උනාට හැම වීඩියෝ එකක්ම බලනව අයියේ..😍😍😍

    • @ChanakaSuresh-v1b
      @ChanakaSuresh-v1b 23 дні тому

      නොකිව්වට මමත් එහෙම තමයි ගෙදර මිනිස්සුන්ට දැන් විහිළුවක් වෙලා

  • @AppleThink
    @AppleThink 3 роки тому +6

    A6400 vs ZV-E10 which one is best option?
    (UA-camr)

    • @TechOnex
      @TechOnex 3 роки тому +3

      Aluth video ekak nadha aiye

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +2

      For videos ZV E10 should be better since it has more features aimed for video

  • @Cookwithhusbandlk
    @Cookwithhusbandlk 3 роки тому +2

    හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක්..ඕනෑම ප්‍රශ්නයක් ඇහුවම කියල දෙන නිහතමානී මනුස්සයෙක්.. ජය වේවා අයියේ...

  • @rameshnimsarakariyawasam2683
    @rameshnimsarakariyawasam2683 3 роки тому +1

    Canon 800d කැමරාව ගැන වීඩීයෝ එකක් ගේන්නකෝ please plaese please.................

  • @samanvithanage2702
    @samanvithanage2702 3 роки тому +2

    Ayye huawei p 50 pro phone එක ගැන videos one

  • @makeit8980
    @makeit8980 Рік тому +3

    Ayye UA-cam, photography වලට මේකද හොද Canon 250D ද

  • @ViDU-77
    @ViDU-77 Рік тому +1

    අයියේ වොල්ග් කරන්න හොද කැමරා එකක් කියන්නකො 🥺

  • @bmzyro7583
    @bmzyro7583 3 роки тому +1

    Canon 1300D ekk tiyenw for sale shutter counter ekh 1200

  • @lakshan_malith
    @lakshan_malith Рік тому +1

    Labana awurudde gemak gahala camara akk gannawa ❤❤❤.

  • @sachinthahirushan9407
    @sachinthahirushan9407 3 роки тому +2

    Hi res audio Gena video ekk

  • @OBETHENA
    @OBETHENA 11 місяців тому

    Aiyee me cam eke 4k walin fhoot karala poddakwath slowmo danna baridaa...🤔
    Plz.. reply

  • @dhammasarathi9364
    @dhammasarathi9364 3 роки тому +1

    Hondata visthara karanawa aiye

  • @vimu839
    @vimu839 3 роки тому +1

    Sir nikon d5600 කැම් එක ගැනත් කියලා දෙන්න කෝ

  • @geethvlog2829
    @geethvlog2829 3 роки тому +2

    Asa unath ganna salli nane🥺 bala sanasenawa hama video akakma🥰

  • @SantHULX
    @SantHULX 3 роки тому +4

    ඔයා vidio eka සුපිරි මගේ ලග m 50 mark 11 ekak තියෙනවා නමුත් online class කරන්න ba බැටරි මදි මෙකට මාරු උනා නම් හොදයි නේද web cam එකක් විදිහට එක දිගට use කරන්න පුඑවන් නේද

  • @littlehometech
    @littlehometech Рік тому

    අවුරුද්දක් වෙන හිරිලාවත් නැති sony zve10camarawak athulu RODE maic set ekak thiyanawa pul kit ekama 3denawa mudal hadissiyak

  • @assignmentwriting7271
    @assignmentwriting7271 3 роки тому +1

    Canon EOS M50 Mark II mekath ekka beluwoth kohomada wenasa? kokada worth ? (photography walata)

  • @Seekers0523
    @Seekers0523 3 роки тому +3

    කවද හරි ගන්නව එතකන් ඉවසනව👍❤️

  • @thiwanka.w92
    @thiwanka.w92 3 роки тому +1

    Experiance share karala review ekak karannaa aiye.

  • @mr.samith
    @mr.samith 3 роки тому +3

    aiya sony company ekanda i phone camera eka hadanne..? aluthin awa me camera eka gana godak heuwa aiya tama phadiliwama kiyala dunne

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      iphone එකකට මේකේ quality එක ගන්න බැ, ඔයා try කරන්න ZV-1 එකට

  • @osharasuranga7404
    @osharasuranga7404 3 роки тому +1

    M50 thamath hodai

  • @shavixtec99
    @shavixtec99 3 роки тому +2

    Sony a6100 vs Sony ZEV10 gattoth best mokadda

  • @johnsoncom
    @johnsoncom 3 роки тому +1

    very informative sir.. hats off to you . gratitude and much appreciated.

  • @krishankanachana3900
    @krishankanachana3900 2 роки тому +1

    Eka digata paya 2k webcam vidiyta use krnna pluwanda ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 роки тому

      AC direct power දුන්නොත් පුළුවන් වෙන්න ඕනේ

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 роки тому +1

    වෙනද වගේම වටින වීඩියෝ එකක්..♥️♥️♥️

  • @malithkodagoda6445
    @malithkodagoda6445 3 роки тому +1

    ZV E10 eka gana hoya hoya hitiye. Thank you

  • @harvestingfunday7186
    @harvestingfunday7186 3 роки тому +1

    Canon90D ගන්න ඔන්න මෙන්න හිටියෙ ඒත් ඒකෙ Autofocus slow motion නෑ මේකෙ ඒ දෙකම තියෙනව අදහස වෙනස් කලා මේක ගන්නව කියල.

    • @indunilweerarathna6708
      @indunilweerarathna6708 3 роки тому +2

      Oya ev 10 eka gaththada. Ayye math ganna yanne. Mata poddak kiyanawada 4to walata kohomada kiyala

    • @harvestingfunday7186
      @harvestingfunday7186 3 роки тому +1

      @@indunilweerarathna6708 මම තාම ගත්තෙ නෑ මල්ලි. මේ දවස්වල UA-cam එකේ වීඩියෝස් බලනව මේ සම්බන්දව. තව මාස දෙකකින් වගේ ගන්න හිතාගෙන ඉන්නෙ.මේක හොදයි කියල හිතෙනව

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 роки тому +1

      photo වලට නම් එච්චර ZV-E10 එක එච්චර recommend කරන්නේ නැ, photos ගන්න පුළුවන් අවුලක් නැ, නමුත් මේක video වලටම target කරලා හදපු camera එකක්

    • @harvestingfunday7186
      @harvestingfunday7186 2 роки тому

      @@R2StudioMasterclass wildlife short video වලට අයියෙ photo නෙමෙයි

  • @HELAYO
    @HELAYO 3 роки тому +1

    Thanq Aiye! supiriyatama pahadili karanawa

  • @rajasapa840
    @rajasapa840 2 роки тому +1

    හොඳම පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට

  • @Amila_Abeysinghe
    @Amila_Abeysinghe 3 роки тому +1

    ඒ් කියන්නේ අපිට පැය 2ක් 3ක් වගේ පන්තියක් USB C එකට plug කරලා continuosly කරන්න පුළුවන් නේ ද ? දැනට කරන්නේ smartphone එකෙන් ❤❤❤❤ upgrade වෙන්න බැලුවේ.

  • @vimukthikd
    @vimukthikd 2 роки тому

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. හොඳ අවබෝධයක් ආව. ස්තුතියි.

  • @yagatraveller4245
    @yagatraveller4245 2 роки тому +1

    Aiye sony a6100 vs sony zv-10
    Medeken kokda hoda photo and video dekatama

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Рік тому

      ZV-E10 එකේ නම් EVF එකක් නැ , නමුත් features අතින් A6400 එක හොදයි

  • @loveandlife_channel
    @loveandlife_channel 2 роки тому +1

    මට ගොඩක් හොද කොලිටි එකෙන් වීඩියෝ කරන්න පුලුවන් , ඒ කියන්නෙ ශෝර්ට් ෆිල්ම්ස් , මියුසික් වීඩියෝස් , යූටියුබ් වීඩියොස් වගේ හැම දෙයක්ම හොදට කර ගන්න පුලුවන් , පොටොසුත් ගන්න පුලුවන් වීඩියෝ ග්‍රැපිත් කරන්න පුලුවන් හොදම කැමරා එක මොකක්ද කියන්න පුලුවන්ද ????

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 роки тому +1

      budget එක අනුව තමයි, Sony A6400, Canon M50 Mark II හොදයි

  • @jeewankariyawasam6105
    @jeewankariyawasam6105 Рік тому +1

    teaching zoom online class karanawa 8 hours age digatama..mee camer eka mata suit wenawada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  9 місяців тому

      පාවිච්චි කරන්න පුළුවන්, නමුත් සමහර විට heat වෙන්න පුළුවන්, කෝකටත් හොදයි camcorder එකක් ගත්තොත්

  • @rojavideoteam4822
    @rojavideoteam4822 3 роки тому +1

    නියම විඩියෝ එකක්.... ස්තුතියි...

  • @leeshstudio7778
    @leeshstudio7778 3 роки тому +2

    Mata kiyanna puluwanda sony zv-e10 ekada hoda canon m50 mark 2 da

  • @lochasl2899
    @lochasl2899 3 роки тому +3

    මේ කැමරාව කාටද කිව්වම මන් හිතුවෙ give away එකක් කියල 😁🤭❤

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 3 роки тому +1

    Ko canon 200 d mark 2 එක

  • @sajithmalinda4256
    @sajithmalinda4256 3 роки тому +1

    Aiye meka online class walata hodaida

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 роки тому

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. ස්තූතියි ❤️😊🙏

  • @TNRD12
    @TNRD12 Рік тому

    ලක්ශ 5 ට අඩුවෙන් පොටො ග්‍රැපි කරන්නයි , විඩියොග්‍ර්පි කරන්නයි හොදම කැමරාව මොකක්ද 😮 any brand

  • @Simple_Jokes-rr8bt
    @Simple_Jokes-rr8bt 10 місяців тому +1

    අපට කැමරාවක් නැතුව පොටොගැපි කරන්න බැරි ඇයි?

  • @kchinthaka90
    @kchinthaka90 3 роки тому +1

    Tamron 17-70 lankawe ganna puluwanda....

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      Shanika Photo, Ranga Photo, Cameralk check කරලා බලන්න

  • @ravindurandula9744
    @ravindurandula9744 3 роки тому +3

    මේකත් එක්ක මාකට් එකේ වෙන බ්‍රෑන්ඩ් වල තරගයම් දෙන්න මොනවද තියන කැමරා🤔

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      Canon M50 Mark II, Fujifilm X-T200

    • @rayofthelight2351
      @rayofthelight2351 3 роки тому +1

      @@R2StudioMasterclass M6 mark ii ekath puluvan ne

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      @@rayofthelight2351 එක ටිකක් ගනන්, නැත්නම් අවුලක් නැ

    • @ravindurandula9744
      @ravindurandula9744 3 роки тому +1

      @@R2StudioMasterclass එතකොට ඔය තුනෙන් හොදම එක මොකක්ද?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      @@ravindurandula9744 ගැනත් එක්ක බලද්දී XT200 එක ගොඩක් හොදයි

  • @isharajayamanna
    @isharajayamanna 2 роки тому +1

    Can we compare this with Sony RX10 IV ? Traveling/wildlife waladi mokadda hodama ?

  • @මධුෂ්වීරසිංහ
    @මධුෂ්වීරසිංහ 6 місяців тому +1

    R50 ද මේකද හොදම

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  6 місяців тому

      දැන් නම් අලුත් Lens වගයක් Sigma සහ Tamron වලින් එනවා, එක හින්දා R50 එක හොදයි

  • @bawwa.
    @bawwa. 2 роки тому +1

    Canon m50 mark 11 ekada mekada vedio walata hodama

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 роки тому

      Lens වැඩිපුර තියෙන්නේ නම් මෙකට

  • @videwsewmitha661
    @videwsewmitha661 3 роки тому +3

    Price?

  • @wayambapuranews8317
    @wayambapuranews8317 3 роки тому +2

    කාලෙකට පස්සේ ෆෝන් වලට ගේමක් ඉල්ලන්න පුළුවන් කැමරාවක් එලි දක්වලා තියනවා කවුරු උනත් Sony ZV-E10 Mirrorless Camera එක මේ කියන විදිහට මොරිස් මයිනර් bmw කරන wargaye එකක් (තේරෙන යට වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවනම් තේරෙයි බාසාව ) එත් පහසුකම් අනුව මේක ෆොටෝ වලටත් නරකම නැහැ 50mm එකක් ගන්න පුලුවන්නම් එහෙම මේකේ තියන පහසුකම් උපරිමයි මම දකින විදිහටනම් එත් ලංකාව වගේ රටකනම් මේක සෙට් වෙන එකක් නැහැ wedding කරන්න මොකද තවම සයිස් මේනියාව නිසා .........ස්තුතියි ඔබ මේ කරන සේවයට අවන්කවම හොදම කැමරාවක් පහසුකම් අනුව අඩුම මුදලකට (ගාන වැඩි උනත් පහසුකම් අනුව ලක්ෂ 8ක විතර වෙයි කියලා හිතන ) ඔබ හොයල දීලා තියනවා u ටියුබ් හෝ මාද්‍ය කලාව සදහා තව තවත් මෙවන් වැඩ කරන්න නැවතත් ජයෙන් ජය ඔබට

  • @chamudithakarunarathna4174
    @chamudithakarunarathna4174 3 роки тому +2

    Mirrorless කැමරු වලට dummy battery use කරන එක හොදද අයියේ ? මං ගාව A6000 එකක් තීයෙනවා ඒකේ ටක් ගාලා battery drain වෙනවා. මේවගේ කැමරා වලට තියෙන power solution ගැන වීඩීයෝවක් කරොත් හොදයි කියලා මට හිතෙනවා 👌

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      බලමු ඉදිරියේදී කරන්න, case එක මේවට AC adaptors මෙහෙ හොයන්න අමාරුයි

    • @chamudithakarunarathna4174
      @chamudithakarunarathna4174 3 роки тому

      @@R2StudioMasterclass Thank you Aiya ❤

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 Рік тому

    ZVE10 EKATA XPERIA 1 SERIES EKA CONNECT KARANNA PULUVANDA EXTRA DISPLAY EKAK VIDIYATA

  • @malithkodagoda6445
    @malithkodagoda6445 3 роки тому +1

    Meka lankawe ganna thanak koheda thiyenne?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      මෙක තාම නැ. ලඟදි release උනේ. තව ටික දවසක් යයි Stocks එන්න

  • @piggyfroggy809
    @piggyfroggy809 3 роки тому +2

    සුපිරියි අයියා

  • @thilinabuddhika542
    @thilinabuddhika542 3 роки тому +1

    Niyamaii aiyee jaya wewaaaa

  • @harindudulantha8141
    @harindudulantha8141 3 роки тому +1

    අයියෙ sony 6400 එකෙන් Wide හරි Ultra wide photo ගහන්න පුලුවන්ද?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      එකට හරි යන lens එකක් දැම්මොත් පුළුවන්

  • @WDWalkerKR
    @WDWalkerKR 3 роки тому +1

    Good review අයියා ..

  • @sarasavisaviya1738
    @sarasavisaviya1738 3 роки тому

    අයියේ මේක usb හරහා webcam එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ද??

  • @sanathprasannakadupitiya7641
    @sanathprasannakadupitiya7641 3 роки тому +1

    මට මේ SONY ZV-E10 එක ගන්න ඔනා. මෙහි වීඩියො කරන විට background එක බොන්ද නොවි විඩියො කරන්න පුලුවන්ද.බොකෙ එක නෙතුව.
    ගන්න කලින් දෑනගන්න කෑමතියි

  • @iroshaniwijerathne5003
    @iroshaniwijerathne5003 Рік тому

    Canon M 50 mark ii ekata wada photo gahannna unath Sony ZV-E10 hondai da ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Рік тому

      Photo වලට නම් ZV-E10 එක recommend කරන්න අමාරුයි

  • @sanithsuranga761
    @sanithsuranga761 3 роки тому +1

    නියම වීඩියා් එකක් අයියා.

  • @visalfernando8644
    @visalfernando8644 3 роки тому +2

    Me cam eken ganna photos vala quality eka anith sony a6100 ,6300,6400,6500 valata vada quality madida? Photography video graphy yana dekaa karana ekkenekta me cam eka use karanna puluvanda?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +2

      මේකේ photo quality එක වෙනස් වෙන්න විදිහක් නැ, එකම sensor එක තියෙන්නේ. EVF එක නැති එක තමයි case එක

    • @Achibn
      @Achibn 2 роки тому

      @@R2StudioMasterclass evf එකෙන් බලලා ගන්න පික් එක සහ
      කැම් එකේ ඩිස්ප්ලේ එකෙන් බලලා ගන්න පික් දෙකේ වෙනස මොකක්ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 роки тому

      @@Achibn වෙනසක් වෙන්න විදිහක් නැ. එකම දේ අවුව වෙලාවට display එකේ brightness හරියට පෙන්නේ නැති වෙන්න පුළුවන්

    • @Achibn
      @Achibn 2 роки тому

      @@R2StudioMasterclass ආහ් හරි හරි..
      බොහොම ස්තුතියි....
      කැමරා ගැන ෆට්ටම පැහැදිලි කිරිමක් කරන්නේ...නොතෙරෙන අයට පවා තෙරෙන්න...ආදරෙයි

  • @dilshan6709
    @dilshan6709 3 роки тому +1

    අයියේ ඔකට හම්බවුන original battery එකට අමතරව High Copy Battery එකක් use කරොත් කැම් එකට හොද නැද්ද ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      එහෙම නම් ලොකු ප්‍රශ්නයක් නැ

    • @dilshan6709
      @dilshan6709 3 роки тому

      @@R2StudioMasterclass thank you ayye

  • @slreview486
    @slreview486 3 роки тому +12

    නොටිපිය දැක්ක ගමන් ආවේ

  • @RioGamersLK
    @RioGamersLK 3 роки тому +1

    thank you heta gannawa

  • @sanathprasannakadupitiya7641
    @sanathprasannakadupitiya7641 3 роки тому +1

    thank for exlain. i like this

  • @yagatraveller4245
    @yagatraveller4245 2 роки тому +1

    Sony zv-1 or gopro 11 ?

  • @ninjapro1577
    @ninjapro1577 3 роки тому +1

    sir. pls reply.
    I have Nikon P900. I can transfer the photos to my phone wirelessly. But I can’t share the videos. And the video doesn’t shows in SDcard. It plays only in the camera. pls reply

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      it is there in the SD Card. there is no way it can be saved in the camera, try checking maybe video folder is different to photo folder

    • @ninjapro1577
      @ninjapro1577 3 роки тому

      @@R2StudioMasterclass ok sir. thank you

  • @accountingplusnishan
    @accountingplusnishan 3 роки тому +1

    මෙම කැමරාව මොනවගේ තැන් වලින්ද ගන්න පුලුවන් camara.lk eke or metropolitan eke tiyenavada

  • @sachinthaperera5896
    @sachinthaperera5896 Рік тому +1

    Panasonic Lumix G85, Canon EOS M50 Mark II සහ Sony a6400 කැමරාවලින් day to day life photographyවලට හොඳම මොකක්ද?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Рік тому

      Sony එක මම recommend කරනවා තියෙන lens options හින්ද

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 3 роки тому +2

    Thanks friend !

  • @ALFACreationLK
    @ALFACreationLK Рік тому

    Photo video dekatama hoda sony camera ekak kiyanna puluwan da

  • @Mr.pencil-Dila
    @Mr.pencil-Dila Рік тому

    Great work❤

  • @sankamunasinghe3056
    @sankamunasinghe3056 Рік тому +1

    Meka zoom class walata hodayda...

  • @safehouse8957
    @safehouse8957 3 роки тому +2

    Doing well ! Good luck aiya !

  • @tylerdurden6344
    @tylerdurden6344 3 роки тому +2

    අයියෙ පලවෙනි පාරට ගන්න කැම් එකක් රෙකමන්ඩ් කරන්නකො....ගාන අඩු එකක්....පොටෝ ගහන්න තමා📷😊

  • @indunilweerarathna6708
    @indunilweerarathna6708 3 роки тому +1

    Thank you sir

  • @theaumenglishacademy8592
    @theaumenglishacademy8592 7 місяців тому

    Online class walata hodaida?

  • @mygallary2636
    @mygallary2636 3 роки тому +1

    ayye bank loan ekak aran eken camera ekak aran short film hadanna asavak thiyenava. ehema loan ekak aran camera ekak ganna eka awlk nedda..?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      එකෙන් ඔයා හම්බ කරන්නේ කොහොමද?

    • @mygallary2636
      @mygallary2636 3 роки тому

      @@R2StudioMasterclass ඒක ගැන idea එකක් නෑ අයියෙ. Short film බලන්න ආස කට්ටිය ඉදියොත් yt එකෙන් හම්බකරන්න පුලුවන්ද. Joke video හදන්න නෙමෙයි මං කැමති. Film making පැත්තෙන් දෙයක් ඉගෙනගෙන කරන්න. Loan එක ගත්තොත් මාසෙට 10000ක් වගේ ගෙවන්න වෙනව. ඒ ගාන කවර් කරගන්න පුලුවන් උනොත් ඇති මං ඒ ආසාවට කරන වැඩෙන්

    • @mygallary2636
      @mygallary2636 3 роки тому

      @@R2StudioMasterclass ඔව් අයියෙ. ඒක ඇත්ත. ඒකයි ගොඩක් කාලෙක ඉදන් ආසාවෙන් ඉදියට loan එක ගන්න try කරේ නැත්තෙ. ආසාවක් නැතුව ජොබ් එකක් කරන්න හිතෙන්නෙත් නෑ. ජොබ් එකක් කරත් සල්ලි ඉතුරු කරන්න බෑ. ඒකනෙ අවුල

  • @Explorerz_Diary
    @Explorerz_Diary 11 місяців тому

    Favorite UA-cam channel 🥹

  • @chandimavivo681
    @chandimavivo681 3 роки тому +1

    Adrei aiye.😍😍😍😍

  • @ඩිම්ශිඉම්ශි

    සුපිරි හොඳටම කරල ...

  • @dklracadamy2593
    @dklracadamy2593 3 роки тому +2

    Niyamai aiye

  • @gayanchathurangagx
    @gayanchathurangagx 3 роки тому +1

    Godk wtinaw me karunu...

  • @TechOnex
    @TechOnex 3 роки тому +2

    Nice video 🖤❤🖤

  • @israelsamaje
    @israelsamaje 3 роки тому

    ඊශ්‍රායල් එන්න කැමති අය එන්න මේ පැත්තට 🇮🇱👌♥️