Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමා ට මගේ නමස්කරය වේවා වැඩ සටහන් වලට සහභාගි විය නොහැකි අපිවගේ අයට ත් අසන්නට සලස්වන වාට බොහොම පින් 🙏🙏🙏🌺🌺🌺🪔🪔🪔
ඔබතුමාව මේ ලෝකෙට බිහිකරලා,අපට දායාද කල පිනම ඇති, ඒ මවට නිවන් දකින්න.🙏🙏🙏
සර් මේ තමයි සත්‍ය දේශනා හරිම වටින දේශනාවක් මේ තමයි ඇත්තම ඇත්ත මේ දේශනා සියලුම දෙනාටම ඇසේවා සර්ට ගොඩාක් පින් මේ තමයි නිව්ම 🙏🙏🙏
හදවතට කතා. කරන. ඹබතූමාට. මාගේ. නමස්කාර. හා ස්තුතිය ❤❤
තෙරැවන් සරනයි පැද්දිලියි කිරිමි හරිම වටින්නවා සුවපත් වෙවා 🙏🙏🙏
Sir නිහඬ අරණ වැඩසටහනta සම්බන්ධ una mama ඔබ තුමා එක්ක katha කරන්න labuna godak සතුටුයි ඔබ තුමා නිහතමානීව katha කරපු සියලු මිනිස්සුන්ට උත්තර dunna ඔබ thumata godak pin
ලංකාවේ හිටපු නිසා පෙබරවාරි වැඩ සටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා .නමුත් දැන් you tube එකෙන් බලනවා.🙏🙏🙏❤❤.සියලු දෙනාට නිවැරැදි මාර්ගය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .ඔබතුමාටත් ස්තුතියි .❤️🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා.!🙏🙏🙏🙏♥️
ඥාණවීර ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබතුමාටත් මෙහෙණින් වහන්සේලාටත් පැමින සිටිය සියලුදෙනාටත් තෙරුවන් සරණයි සුවපත්වේවා බොහොම පිං පැහැදිලි කරදීම ගැන🙏🙏🙏
හදවතට. කතා. කරන. ඹබතූමාට. මාගේ. නමස්කාර. හා. ස්තුතිය❤❤❤🎉🎉🎉🎉
ධර්මතාවයට එකතුවුනාම එයින්ම රැකීමද ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියා සිතුනා දේශනය අසද්දී. ස්තුතියි ගුරුතුමනි. තෙරුවන් සරනයි.
සර් ට ගොඩක් පින් සර් ගේ දේශන නිසා තවම හිතයි හදාගන්නේ ඉන් එහාට යන්න ලැබේවා.මන් ඉන්න පරිසරය හැම වේලේම ආපස්සට අදිනවා.ආයාසයෙන් දේශන අහ අහා මේ ගමන යනවා සර් ට මේ පින ඇති.🙏🙏🙏🙏🙏
For my reference48:00 ශබ්ද තුනක්1:04:00 සිත ගැන1:08:00 සිත නිවාගන්න යාම1:51:15 ප්‍රායෝගිකව කරන විදිය උදාහරණයකින්1:56:02 නැවත උදාහරණයකින්2:08:56 මමත්වයසර්ට ස්තූතියි ❤
සාදු සාදු සාදු මෙම පැහැදිලිව කිරීම වටිනවා සර් තෙරුවන් සරණයි සුවපත් වේවා ❤❤❤❤
ඔව් සර් මම නොබියව එන ඕනෑම දෙයකට මුහුණ දෙමින් ඉවසීම පරිත්‍යාග යතුව සිටිමි සර් ට බෙහෙවින් ම ස්තුතියි ස්තූතියි ස්තුතියි ♥️🙏🙏🙏
Hama deshanayakinma prshnayakata piliturak labenawa, kipasarayakma ahanna ahanna pahadili venawa, tks udaw kala siyalu denatama teruwan saranai!🙏
වැඩසටහන සමඟ UA-cam එකෙන් සම්බන්ධ උනා. ගොඩක් පින්.🙏🙏🙏ලබන සැරේ කොහොමහරි එන්න බලාපොරොත්තු වෙනවා.
4 නි වතාවටත් ඇහුව ඒත් පරක්කුවෙයි වටිනවා ආයෙත් අලුත් අලුත් දේ අවබෝධ වෙනවා ස්තුතියි ඔබතුමාට
🙏🙏🙏❤❤❤ Godak pin sir ...
Puthata nirwanaya shakshath wewa. Budusarani 🙏 🙏 🙏 🙏
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ජීවිතය මායවක් බව මෙනහි කරන්න අාගම ඔබට මරණ භය මරණ ඇති කරයි ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු වලින් මිදෙන්න
Ramana Maharshi ,Papaji,Mooji Ekhart Tole Sadguru Krishnamoorthi. Ajan Braham Arya Khema මේ හැමෝගෙම video ඇති තරම් බැලුවා අවුරුදු 20k vitara නමුත් මේ දේශනය ඒ සියල්ලට වඩා පැහැදිලි .දේශකයාණන ඔබතුමාගේ දේශනා කිසිදා අපතේ නොයයි
Sirawata bro. Matat same. Chain panna. Kathawa hariyata hari wage. Dan 3n weni paratat ahanawa.
Amoohhh sir Meka nm blast ekak
Every one shud be participate such a programe
Obatuma mee karana sathkaryta aneeka vaaryak pin sidu vevi'
❤ වැඩසටහන මගහැරුනා. නමුත් u tubeඅහනවා.
මටත් ඕක හිතිලා තියෙනවා විශ්වය පැවැත්ම මගේ සිහිය thiyena කම් විතරයි කියලා. ඉපදිලා මතකයක් නැහැ නේ.
💚💚💚
1 weni sadde mata danune papuwa atulen giya vibration ekak wage eke kalaya tikak wadi..dewani ekat vibration ekak yantamata papuwe idan oluwata touch una..tunweni eka indaganna item ekak das gala awit dos gala giya
💐💐
❤ 🙏❤
Me ගවේෂණය hari
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
❤❤
මේක මම අහනකොට වෙනමම තැනකට ගියා සර් ඒ දැනුන දේ කියන්න තේරෙන්නේ නම් නැහැ
Mama moratuwe wadasatahanakata sambandhawenna ona eka kohomada wenne
කතාව තුලම හිටිය මීහරකා දැක්ක නිසා..ඒ මීහරකා දැක මැරුනා..
🙏🙏🙏❤️❤️❤️
සිතුවිලි එනවා අඩු බවක් දැනෙනවා . බලාගෙන ඉන්න කොට.
❤️🙏🏻
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙම මධයස්තානයේ වැඩසටහනට සම්බන්ද වන්නේ කොහොමද?
සෑම මසකම පලමු ඉරිදා වැඩ සටහන් පැවැත්වීමට නියමිතයි. උදේ 9 සිට 12 දක්වා. නුවන් සර්ගේ මේ මොහොතේ අබිරහස face book account එකේ දැනුවත් වීම් කරනවා. ඔබට සහභාගී විය හැකියි. නිහඩ අරණ භාවනා මධ්‍යස්ථානයට පේරාදෙණියේ සිට 11 km වගේ යන්න ඕන. google map Search කර හොයා ගන්න පුළුවන්.
පේරාදෙණිය උද්‍යානය ඉදිරිපිටින් ගලහ පාරින් 2km පමණ එන විට හමුවන Y හංදියෙන් දකුණු පසට හරවා (දොළුව ගම්පොල) 6km පමණ පැමිණි විට කලුගමුව හංදිය හමුවේ. එම හංදියේ ඇති බුදු පිලිම වහන්සේ අසල ඇති වම් පස දෙසට ඇති පාරේ (මහළු නිවාස පාර) 1.5 km පමණ පැමිණෙන විට “නිහඩ අරණ” නම සදහන් නාම පුවරුව වම් පසින් දැක්වේ. එම පුවරුව ඔස්සේ ඉදිරියට පැමිනෙන්න.ගලහා හංදියේ සිට 2km පමණ විත් පාර බෙදෙන Y හංදියෙන් දකුණු පසට පහලට ඇති ගම්පල පාර ඔස්සේ 6km පැමිණෙන්න. පැමිනි විට කලුගමුව හංදිය හමුවෙයි. ඉන්පසුව හංදියේ වම් පස ඇති බුද්ධ ප්‍රතිමාව ලගින් උඩට ඇති පාර ඔස්සේ තවත් 1.5km පමණ එන විට වම් පස කුඩා පෙට්ටි කඩයක් සමග පහලට ඇති පාරක් හමුවෙයි. එතැනින් පහලට පැමිණ වම් අත පැත්තට ගමන් කරන්න. එන විට කුඩා පාලමක් පසු වූ පසු දකුනට හැරවීමට කන්දක් සමග පාරක් ඇත. එය ආරාමයට එන පාරයි.
♥️🙏🙏🙏♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😮😮😮😮😮
😮😮😮😮
මේ මධ්‍යස්ථානයට එන්නේ කොහොමද කරුණාකර දන්න කෙනෙක් කාරුණික වෙන්න.ස්තුතියි .
සර් නිහඬ අරනේ මේ උතුම් කාර්යට මට හැකි පමනින් උදව් කරන්න මුදල් දාන්න acc නො.තියනවද.සර්ගේ u.tube දේශන අහනවා.
Nihada aranata call Karala Anuththara maniyan amathanna. Account details Laba Devi. Loku swamin wahanse namata account eka thiyenne. Danayata sambandha wenna puluwan nam godak hondai.
+94 773 343 914 - Nihada Arana Hotline+94 718 968 484 - Ven. Dhamma Saara+94 764 433 489 - Ven. Dhammalankara
යතාර්ථය එකකි.විවිධ දෘෂ්ටිය බාධාවක් වන බව නිසා බුදු න් වහන්සේ එය වෙනස් කලේය .පරන බෝතලේම පරන වයින්
දාරුචිරිය ගේ කතාව වැරදිය.
Niwan dakinne සිතිවිලි nathi kireemenda තණ්හාව ආශාවන් nathikireemenda
කිසිවක් නැති කිරීමෙන් නොවේ.......ඥානමය ස්භාවකින් වගේ එකක්....(භාෂාවට අනුව)
Desana pawathwana thana pilibadawa wistharayak dana ganna puluwanda
@ පවු @
කුමන පිනකට සාපේක්ෂව ද....?
😂😂looks like shan
😅😅😅😅
🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🙏🙏
ඔබතුමා ට මගේ නමස්කරය වේවා
වැඩ සටහන් වලට සහභාගි විය නොහැකි අපිවගේ අයට ත්
අසන්නට සලස්වන වාට
බොහොම පින් 🙏🙏🙏🌺🌺🌺🪔🪔🪔
ඔබතුමාව මේ ලෝකෙට බිහිකරලා,අපට දායාද කල පිනම ඇති, ඒ මවට නිවන් දකින්න.🙏🙏🙏
සර් මේ තමයි සත්‍ය දේශනා හරිම වටින දේශනාවක් මේ තමයි ඇත්තම ඇත්ත මේ දේශනා සියලුම දෙනාටම ඇසේවා සර්ට ගොඩාක් පින් මේ තමයි නිව්ම 🙏🙏🙏
හදවතට කතා. කරන. ඹබතූමාට.
මාගේ. නමස්කාර. හා ස්තුතිය ❤❤
තෙරැවන් සරනයි පැද්දිලියි කිරිමි හරිම වටින්නවා සුවපත් වෙවා 🙏🙏🙏
Sir නිහඬ අරණ වැඩසටහනta සම්බන්ධ una mama ඔබ තුමා එක්ක katha කරන්න labuna godak සතුටුයි ඔබ තුමා නිහතමානීව katha කරපු සියලු මිනිස්සුන්ට උත්තර dunna ඔබ thumata godak pin
ලංකාවේ හිටපු නිසා පෙබරවාරි වැඩ සටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා .නමුත් දැන් you tube එකෙන් බලනවා.🙏🙏🙏❤❤.සියලු දෙනාට නිවැරැදි මාර්ගය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .ඔබතුමාටත් ස්තුතියි .❤️🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා.!🙏🙏🙏🙏♥️
ඥාණවීර ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබතුමාටත් මෙහෙණින් වහන්සේලාටත් පැමින සිටිය සියලුදෙනාටත් තෙරුවන් සරණයි සුවපත්වේවා බොහොම පිං පැහැදිලි කරදීම ගැන🙏🙏🙏
හදවතට. කතා. කරන. ඹබතූමාට.
මාගේ. නමස්කාර. හා. ස්තුතිය❤❤❤🎉🎉🎉🎉
ධර්මතාවයට එකතුවුනාම එයින්ම රැකීමද ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියා සිතුනා දේශනය අසද්දී. ස්තුතියි ගුරුතුමනි. තෙරුවන් සරනයි.
සර් ට ගොඩක් පින් සර් ගේ දේශන නිසා තවම හිතයි හදාගන්නේ ඉන් එහාට යන්න ලැබේවා.මන් ඉන්න පරිසරය හැම වේලේම ආපස්සට අදිනවා.ආයාසයෙන් දේශන අහ අහා මේ ගමන යනවා සර් ට මේ පින ඇති.🙏🙏🙏🙏🙏
For my reference
48:00 ශබ්ද තුනක්
1:04:00 සිත ගැන
1:08:00 සිත නිවාගන්න යාම
1:51:15 ප්‍රායෝගිකව කරන විදිය උදාහරණයකින්
1:56:02 නැවත උදාහරණයකින්
2:08:56 මමත්වය
සර්ට ස්තූතියි ❤
සාදු සාදු සාදු මෙම පැහැදිලිව කිරීම වටිනවා සර් තෙරුවන් සරණයි සුවපත් වේවා ❤❤❤❤
ඔව් සර් මම නොබියව එන ඕනෑම දෙයකට මුහුණ දෙමින් ඉවසීම පරිත්‍යාග යතුව සිටිමි සර් ට බෙහෙවින් ම ස්තුතියි ස්තූතියි ස්තුතියි ♥️🙏🙏🙏
Hama deshanayakinma prshnayakata piliturak labenawa, kipasarayakma ahanna ahanna pahadili venawa, tks udaw kala siyalu denatama teruwan saranai!🙏
වැඩසටහන සමඟ UA-cam එකෙන් සම්බන්ධ උනා. ගොඩක් පින්.🙏🙏🙏ලබන සැරේ කොහොමහරි එන්න බලාපොරොත්තු වෙනවා.
4 නි වතාවටත් ඇහුව ඒත් පරක්කුවෙයි වටිනවා ආයෙත් අලුත් අලුත් දේ අවබෝධ වෙනවා ස්තුතියි ඔබතුමාට
🙏🙏🙏❤❤❤ Godak pin sir ...
Puthata nirwanaya shakshath wewa. Budusarani 🙏 🙏 🙏 🙏
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ජීවිතය මායවක් බව මෙනහි කරන්න අාගම ඔබට මරණ භය මරණ ඇති කරයි ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු වලින් මිදෙන්න
Ramana Maharshi ,Papaji,Mooji Ekhart Tole Sadguru Krishnamoorthi. Ajan Braham Arya Khema මේ හැමෝගෙම video ඇති තරම් බැලුවා අවුරුදු 20k vitara නමුත් මේ දේශනය ඒ සියල්ලට වඩා පැහැදිලි .දේශකයාණන ඔබතුමාගේ දේශනා කිසිදා අපතේ නොයයි
Sirawata bro. Matat same. Chain panna. Kathawa hariyata hari wage. Dan 3n weni paratat ahanawa.
Amoohhh sir
Meka nm blast ekak
Every one shud be participate such a programe
Obatuma mee karana sathkaryta aneeka vaaryak pin sidu vevi'
❤ වැඩසටහන මගහැරුනා. නමුත් u tubeඅහනවා.
මටත් ඕක හිතිලා තියෙනවා විශ්වය පැවැත්ම මගේ සිහිය thiyena කම් විතරයි කියලා. ඉපදිලා මතකයක් නැහැ නේ.
💚💚💚
1 weni sadde mata danune papuwa atulen giya vibration ekak wage eke kalaya tikak wadi..dewani ekat vibration ekak yantamata papuwe idan oluwata touch una..tunweni eka indaganna item ekak das gala awit dos gala giya
💐💐
❤ 🙏❤
Me ගවේෂණය hari
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
❤❤
මේක මම අහනකොට වෙනමම තැනකට ගියා සර් ඒ දැනුන දේ කියන්න තේරෙන්නේ නම් නැහැ
Mama moratuwe wadasatahanakata sambandhawenna ona eka kohomada wenne
කතාව තුලම හිටිය මීහරකා දැක්ක නිසා..
ඒ මීහරකා දැක මැරුනා..
🙏🙏🙏❤️❤️❤️
සිතුවිලි එනවා අඩු බවක් දැනෙනවා . බලාගෙන ඉන්න කොට.
❤️🙏🏻
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙම මධයස්තානයේ වැඩසටහනට සම්බන්ද වන්නේ කොහොමද?
සෑම මසකම පලමු ඉරිදා වැඩ සටහන් පැවැත්වීමට නියමිතයි. උදේ 9 සිට 12 දක්වා. නුවන් සර්ගේ මේ මොහොතේ අබිරහස face book account එකේ දැනුවත් වීම් කරනවා. ඔබට සහභාගී විය හැකියි. නිහඩ අරණ භාවනා මධ්‍යස්ථානයට පේරාදෙණියේ සිට 11 km වගේ යන්න ඕන. google map Search කර හොයා ගන්න පුළුවන්.
පේරාදෙණිය උද්‍යානය ඉදිරිපිටින් ගලහ පාරින් 2km පමණ එන විට හමුවන Y හංදියෙන් දකුණු පසට හරවා (දොළුව ගම්පොල) 6km පමණ පැමිණි විට කලුගමුව හංදිය හමුවේ. එම හංදියේ ඇති බුදු පිලිම වහන්සේ අසල ඇති වම් පස දෙසට ඇති පාරේ (මහළු නිවාස පාර) 1.5 km පමණ පැමිණෙන විට “නිහඩ අරණ” නම සදහන් නාම පුවරුව වම් පසින් දැක්වේ. එම පුවරුව ඔස්සේ ඉදිරියට පැමිනෙන්න.
ගලහා හංදියේ සිට 2km පමණ විත් පාර බෙදෙන Y හංදියෙන් දකුණු පසට පහලට ඇති ගම්පල පාර ඔස්සේ 6km පැමිණෙන්න. පැමිනි විට කලුගමුව හංදිය හමුවෙයි. ඉන්පසුව හංදියේ වම් පස ඇති බුද්ධ ප්‍රතිමාව ලගින් උඩට ඇති පාර ඔස්සේ තවත් 1.5km පමණ එන විට වම් පස කුඩා පෙට්ටි කඩයක් සමග පහලට ඇති පාරක් හමුවෙයි. එතැනින් පහලට පැමිණ වම් අත පැත්තට ගමන් කරන්න. එන විට කුඩා පාලමක් පසු වූ පසු දකුනට හැරවීමට කන්දක් සමග පාරක් ඇත. එය ආරාමයට එන පාරයි.
♥️🙏🙏🙏♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😮😮😮😮😮
😮😮😮😮
මේ මධ්‍යස්ථානයට එන්නේ කොහොමද කරුණාකර දන්න කෙනෙක් කාරුණික වෙන්න.ස්තුතියි .
පේරාදෙණිය උද්‍යානය ඉදිරිපිටින් ගලහ පාරින් 2km පමණ එන විට හමුවන Y හංදියෙන් දකුණු පසට හරවා (දොළුව ගම්පොල) 6km පමණ පැමිණි විට කලුගමුව හංදිය හමුවේ. එම හංදියේ ඇති බුදු පිලිම වහන්සේ අසල ඇති වම් පස දෙසට ඇති පාරේ (මහළු නිවාස පාර) 1.5 km පමණ පැමිණෙන විට “නිහඩ අරණ” නම සදහන් නාම පුවරුව වම් පසින් දැක්වේ. එම පුවරුව ඔස්සේ ඉදිරියට පැමිනෙන්න.
ගලහා හංදියේ සිට 2km පමණ විත් පාර බෙදෙන Y හංදියෙන් දකුණු පසට පහලට ඇති ගම්පල පාර ඔස්සේ 6km පැමිණෙන්න. පැමිනි විට කලුගමුව හංදිය හමුවෙයි. ඉන්පසුව හංදියේ වම් පස ඇති බුද්ධ ප්‍රතිමාව ලගින් උඩට ඇති පාර ඔස්සේ තවත් 1.5km පමණ එන විට වම් පස කුඩා පෙට්ටි කඩයක් සමග පහලට ඇති පාරක් හමුවෙයි. එතැනින් පහලට පැමිණ වම් අත පැත්තට ගමන් කරන්න. එන විට කුඩා පාලමක් පසු වූ පසු දකුනට හැරවීමට කන්දක් සමග පාරක් ඇත. එය ආරාමයට එන පාරයි.
සර් නිහඬ අරනේ මේ උතුම් කාර්යට මට හැකි පමනින් උදව් කරන්න මුදල් දාන්න acc නො.තියනවද.සර්ගේ u.tube දේශන අහනවා.
Nihada aranata call Karala Anuththara maniyan amathanna. Account details Laba Devi. Loku swamin wahanse namata account eka thiyenne. Danayata sambandha wenna puluwan nam godak hondai.
+94 773 343 914 - Nihada Arana Hotline
+94 718 968 484 - Ven. Dhamma Saara
+94 764 433 489 - Ven. Dhammalankara