Aththatama ratata adaraa karana buddimath obala waga pirisak innawa. Ath ma naki pappala kawadawath horakam karanawa misa kawadawath rata nam hadanna naa.
Me rajapakshala elavanna Mata thaniyama puluwannam mama karanawa. me aragalayakda mokadda me thanikara sanakeliyak kauru meka karanawada manda rajapakshala elavanna hadanawada e margen wena mokakhari karagena yanawa matanam hithenna. me aragalaya kiyana thanata dannam minissu yanne athalekata API danuwathvama wenadeyak eka
You have no right to tell people what to do. The people are suffering. what we see is YOU are trying to gain popularity and contest. We had monks saying they come to help the people but they wanted a V8 vehicle and power.
අපේ රටට අවශ්‍ය මුලින්ම හොද නායකයෙක්. ඒ තුලින්ම හොද මිනිස්සු බිහි වේවි 👍🌹👌
වික්‍රමසිංහ වෙිද තුමා වගෙ අයට තමයි මෙි රට අදන්න පුළුවන් ඔබ තුමාට ජය වෙිවා
මෙච්චර දවසක් අපි අරගලය කරනවා මේක මේහේම හරියන්නේ නැහැ තවම ගම් වල ඉන්න මිනිස්සුන්ට අමාරුව තේරිලා නැහැ ඉක්මනට අපි හැමෝම ඒකතු වේලා ලංකාවේ ඉන්න හැමෝම ඒක දවසක් යෝදාගේන කෝළබ ට ඇවිත් මේ ගෝටව පන්නන්න ලැස්ති වේමු මම අම්බලන්තොට ඉදලා ලැස්ති කරන්නම් මේ group වල ඉන්න දිනයක් යෝඡනා කරලා ලංකාව වටේන්ම කට්ටිය ඒමු පා ගමනින් කෝළබට ලක්ෂ 10 ක් විතර විතර සේට් වේයි ඒතකෝට අමාරු තමයි පාගමනින් ඒන ඒක ඒහේම ආවෝත් තමයි අපිත් සමග අනිත් ගම්වල ඉන්න අය ඒකතු කරගන්න පුළුවන් වේන්නේ අපිත් සමග ඒකතු වේන්න බැරි අයට තමන්ගේ ලගම නගරයේදි අරගලයට සහය දේන්න මේ group වල ඉන්න අය කතා කරලා ඒකතු වේලා කරමු මේකාලකන්නි දේශපාලන ක්‍රමය වේනස් කරන්න අරගලයට ඡය .....ශයා කරන්න මැසේඡ් කරන්න 💪💪💪💪💪💪💪
ඇත්ත ගමට මේක දැනුනෙ නෑ මොකද ගමේ මිනිස්සු කොහොමත් කටුක කඨෝර ජීවිතයට එදා ඉඳලා හුරු වුනා ගෑස් ටික තෙල් ටික මිල යනකොට ගොඩාක් දැනුනෙ ධනයෙන් උම්මතක වෙච්ච දුප්පත් මිනිහෙක් දැක්කත් අහක බලාගෙන යන උද්දච්ච මිනිස්සුන්ටයි දැනුනෙ .....කවදාවත් ගමේ ජීවත් වෙන මිනිස්සු ගැන තරු පහේ සැප විඳපු සල්ලිවලින් වැඩදාපු අය හිතුවෙ නෑ පොහොසත්කමින් හිතුවා විතරයි එදත් අදත් ගම සාමකාමීව අල බතල ටික වගා කරගෙන සනීපෙන් ඉන්නවා
මේ හැමදේකින්ම නැවතත් අපිට අපිව මුණගැහෙන කාලයක් ලගදිම ඉක්මනින් ම උදා වේවා... 🙏
අපේ රජුන් ඔබම වේවා අනෝජ්ද සිල්වා මහත්තයෝ. තවත් ප්‍රමාද නොවන්න. බුදුසරණයි.
මේ වැඩසටහනේ මම වික්‍රමආරච්ච් වෙදමහත්තයගේ මහා නිහතමානී කමක් දැක්ක. ඔබතුමාට ජය
හැමදේම හොඳින් සිද්ද වේවා වෙදතුමනි දීර්ඝායුෂ බොහෝවේවා ....
ගෙදර සිටින කුඩු කාරයා හදුනා ගැනීමට බුද්ධිමතුන්ගේ අරගලය අරඹමු....නය වෙලා ගෙදර කැලි විකුණා ගේ නඩත්තුකරන්නේ ඔවුන් කුඩු කාරයන්ය....රට නඩත්තු කරන්නේ නය වෙලාද රට කැලි විකුණාද එම කුඩු කාරයින් හදුනාගෙන එලවා දමමු....ඉදිරියට පැමිනෙන්න එවැනි නායකත්වයන් හදුනා ගෙන ඔවුන්වද ඉවත්කිරීමට අවශ්‍ය බුද්ධිමත් අරගලය අරඹමු.....
හොද වැඩසටහන ක්. ස්තුතියි
ඇත්තටම හොඳ අදහසක් අපි ත් හිසනමා අචාර කරම්
රට වෙනුවෙන් ජය නියතයි .....❤️❤️🇱🇰🇱🇰🙏🙏🙏
අපිට කවුරු හරි බෝධිසත්ව නායකයෙක් සාමාන්‍ය ජනතාව අතරින් බිහි වෙයි.ඒ කෙනා වටා ඔබ තුමාලා ඉන්න. ඔබ තුමා කාලයක් තිස්සේ දියසේන සංකල්පය ගෙනාවේ යටි අරමුණකින් නම් එහෙම නායකයෙකුත් අපිට හරියන්නේ නැහැ.අපිට එන සැබෑ බෝධිසත්ව නායකයා වටා ඔබ, අනෝජ් සිල්වා,තිස්ස ජනනායක sir, Dr Ranjan Mohandiram,lawyer Bharatha Thennakoon ,තවත් අවංක මහාචාර්ය වරු,ආචාර්ය වරු මේ සියලුම දෙනා එකතු වන්න. අපිට ඕනා ඔබතුමන්ලාගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක්.
අනිවාර්යයෙන්…
පුස්තකාලයට යන්න ඕන හින්දා එතනට යනවා නෙමෙයි.එතන ඉන්න ජනතාවට යෙදෙන්න දෙයක් ඕනා.මුලු පැය 24ම සටන් පාඨ කිය කිය ඉන්න පුලුවන්ද?
ඒක හරිම ගොං අදහසක්.එතන ඉන්න බහුතරයක් ඉතාමත්ම බුද්ධිමත් උගත් ජනතාව.ඒ අය එතන ඉන්නෙ යම් විරෝධයක් ප්‍රකාශ කරන්න. විරෝදය පෙන්නන්න ගිනි තියා ගන්නම ඕනද?අපිට විරෝධය කිව්වම මතක් වෙන්නේ කඳුලු ගෑස් විතරද? ඒ සම්ප්‍රදාය දැන් ඉවරයි.මේ අරගලයේ නව මුහුණුවර. මේ වෙනස තමයි අපිටත් ඕනා.දැක්කා නේද රඹුක්කන?එහෙමද වෙන්න ඕනා.
මේ ඔබ තුමාව විවේචනය කරන අපි ඔබ තුමා සමඟම සිටි ඉතාමත්ම සාමාන්‍ය ජනතාව.
අනොජ්ද සිල්වා වික්‍රමාඅරච්චි වෙදමහත්යා .මේ දෙපලම රට අවශ්‍ය දෙන්නෙක් ඔබ දෙදෙනා කියන වෙනසට බුදිමත් උගත් පිරිස අතරට . ඔබ දෙදෙනාත් එකතු උනොත් තමයි හොඳ .
වික්‍රමාආරචිචි වෙද මහතාණනි .ඔබ තුමා තමා .රට බාරගන්න ඉන්න එකම.දියසෙන් ඔබතුමට තෙරුවන් සරණයි
ඔබතුමන්ලගේ ධනාත්මක අදහස් හොඳයි.නමුත් ඔබතුමන්ලත් ගෝඨාබය ජනාධිපති කරන්න උදව්ත් කරා චන්දෙත් දුන්නානේ.කතරගම දෙවියොයි,කඩවර දෙවි හාමුදුරුවොයි ඔබ ගත් තීරණය වැරැදි කියලා එතකොට කිව්වේ නැද්ද? ඔබතුමන්ලා දන්න වෙදකම කරගෙන යන්න.නැවතත් වැරැදි තීරණ ගන්න එපා.
ඔයාල්ගෙ මිනිස්සු එක්කරගෙන එන්නකො එතකොට අපිට ලොකු අරගලයක් කරන්න පුලුවන් අඔඉ එකතු වෙමු මිනිස්සු එකතු වෙනව සුවර් ඔයාල එක්ක ගේමක් ඝමු අනිවාර්යයෙන් 💪💪💪💪💪💪💪💪💪
රට හදන එකයි පාර්ලිමේන්තු බලතල වලට බලලෝභී කමයි දෙකක්. 225 කවදත් කතාව වැඩියි. කෙරැවාවනැහැ. දැන්වත් වික්‍රමසිංහ වෙදමහත්මයාගේ සිතට ආලෝකය ලැබුනා එක සතුටක්.
නිර්පාර්ෂික අරගලය desapalanaya una eka atta
තෙරුවන් සරනයි ජය වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💪💪💪💪💪💪
අරගලයට එක් වෙිච හැමොගේමිම අහල හෙද නයකයෙ ක් තෙරගන්න ගෝට. එහෙ එපවුලම හිටියෙදෙන් හොද නයකයෙන් තෙරගන්න
හිසට ඔටුනු පලඳින්න සුදුසුකම් තිබෙන හිසක් සොයන්න ඔබ සියලු දෙනාම එකමුතුව .යන්ත්‍ර ,මන්ත්‍ර,තන්ත්‍ර,ජ්‍යොතිෂය ,ආයුර්වේද ,අධ්‍යාත්මික ශක්තීන් ඇති සියලු දෙනාම එකම ස්ථානයකට රැස්කර සියලු දෙනාම එකම අරමුණක් ඇතිව සොයන්න සුදුසුකම් ඇත්තෙකු සොයා ගත හැක .මහා බෝධිසත්වයන් වහන්සේලා මේ මනුලොව පාරමී පුරන්නට අනාගතයේ මේ ලොව පහළ වනු ඇත ඒ උත්තමයන් වහන්සේලාට මග දෙපස එලි පෙහෙළි කර දෙන මහා පුන්‍යවන්ත පුරුෂයෙකු මේ ලක්දිව සිටිනවා .මේ මොහොත වනතුරුත් කිසිවකුට සොයාගත නොහැකි ඍශි වරයෙකු හා සමාන ශක්තිමත් පුද්ගලයකු සිටිනවා .ඒ කෙනා සොයන්න මිනිසුන් මුලා නොකර .
Wickramarachchi weda mahathath , Anoj de silva weda mahathath , oya depalama wadinna rata baraganna , pinsiduwei rata hadanna , dedenatama devipihitai !!!!! , jayawewa!!!!!!!!!
මහ එකා ඥාන අක්කා ගෙ ගෙදර යනවා. දෙවනියා ශිවගෙ ගල් බිජ්ජ නාවනවා ..ඔයාලා එනවද ජාතියටම අරින්න...
හෙලයන්ට ජය
ඔයාල කවුරුත් ගෙවල්වල ඉදන් සාකච්චා අසරණ ජනතාව අවුවට වැස්සට තෙමි තෙමි .අනෙ මන්ද පොඩි ටික එලියට දාල ලොකු අය මොකක්ද මෙ කියන්නෙ සෙරම එකයි ගෝල්පෙස් අරගලයට අසරණ ජනතාව දුකට පත් වෙන්න එ ගෙවල් වල ඉන්න අයයි
Vikram Archi Mahata. Atulu. Hella. Wayddiya. Waru. Siyalloma
Mama. Liyanna. Hoda. Nayakayotika. Hella. Waiddiya. Waru , deegoda. Kumara Mahata. Addiyatmika nayakaya. Govi upadesaka. Tilak. Kandegama. Mahata,, ,Hrenndara. Mahata Oba. Tumalat atulu
අරගලයට ජය වේවා!!!
Tata adaraya. Karana. Siyaluma. Janatawa aniwaryen attatama. Meta sellamak. Newe. Meets. Wada prabala. Viya. Yutui Dan. Erin. Kattiya. Akatuwela225. Aliya.ta. Adala Danna ona. Gotage. Parapurat akka
Oba 2 ge katbawa hari akanthayen ahe ma wewaa
උං දැං කුණුහරුප කියන නිවේදකයෝන්ට මයික් දීලා ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින් අරගල බිමේ පහත් ආතල් ගන්නවා..
Aragalaya Alakola haliya. Wage. Unama.
Aththatama ratata adaraa karana buddimath obala waga pirisak innawa. Ath ma naki pappala kawadawath horakam karanawa misa kawadawath rata nam hadanna naa.
මෙහෙමයි වෙන්ඩ ජනාධිපති තුමනි - අපි ඉන්නේ බංකොලොත් රටක ... මේ 226ට බැහැ රට ගොඩගන්න ... මිනිස්සුන්ගේ පඩිය මදි කන්න බොන්න ... ගෑස් ළඟදීම 5000- 6000- 10000 වෙන්නත් පුළුවන්. අත්‍යවශ්‍ය බෙහෙත් ,හාල් , ඉන්ධන ඉදිරියේ බොහෝ මිළ අධික වෙයි , ගන්නත් හිඟ වෙයි .. ඉතීම් හුම්තෝ තොපි කියන්නේ අරගලයට නොයා ගෙදරට වෙලා මේ 226ට ආතල් ගන්න දීලා අපි තවදුරටත් දුක් විඳින්න කියලද ? අරගලයට ගිය වුන් පැය 24ම gohome Gota කියන්නේ නැහැ, විවේකයක් ගන්න කොට පුස්ථාකලෙට ගියාම තොපේ ජනපති හීනෙට කෙලවෙනවද , පොඩි වුන්ව අරං අරගලේට ගිය දෙමාපියෝ පොඩි වුන්ව පුස්ථාකලෙන් තිබ්බම අවුල්ද ????
එකපාරක් අතේ ගැජට් තියෙන එකෙක් ජනපති කරලා ඇර ගත්තා , මේ පාර ඥානක්කගේ බැතිමතෙක් ජනපති කරලා රට බංකොලොත් කර ගත්තා .... තොපි කියන්නේ ලබන සැරේ දෙවියන්ගේ/ පෙරේතයන්ගේ/යක්කුන්ගේ පස්සේ යන ,අතේ කරේ ගැජට් දාගත්ත තොපිලව ජනපති කරන්න කියලද ?????????
බුද්දිමත් මිනිස්සු කාලය තත්පරයක් වත් නාස්ති කරන්නේ ne
Dr pathum karnar ද?අලුත් පක්ෂ නායකයා. ජය වේවා!!!!
ඔබ දෙදෙනා හෙලයින්
Tawa godak. Ennawa. Sampat. Mahatakarapitiye
මෙ වගෙ මන්ස්ගාත 😂පස්සෙ යන උන් තවත් ඉන්නවා නෙ ඉතින් කොහෙද මෙ රට ගොඩ යන්නෙ
දෙයක් කරන්න ගියපුවම මහ ජනයට දැනුවත් කරන්න
Oba thumalath aragalayata sahabagi unanam meta wediya hodai.eyi ethanata gihin katha karannette
ඔබ දෙපළ හැර වෙන නායකයෝ වැඩක් නෑ..... 🙏🏾🙏🏾🙏🏾
ඔබලාට ජය ජය වේවා
තෙරුවන් සරණයි!
Good change political
මේ අර ඇමෙරිකාවට වස්සනවා කියපු එකා නේද.
ඔව් දැන් ඇමෙරිකාව ලෝක සිතියෙමෙත් නෑ.
They can read without ideling
බුද සරණයි
බයවෙලා හොදටම බයවෙලා
oyala passen idala minussu hari maga yawanna try karanna:::
oyala politician la newei::: oyalage aramuna viya yuththe janadipathi veema nowei;;;
මුන් ජනාධිපතිලා උනොත් අප්පට හිකෙයි
Yes that's true.congratulations
parlimenthu yanna sudusu ugattu tika othana na veda mahaththayo..
I Agreed to your suggestions
අනොද සිල්වා වෙද මහතයා පැතක ඉදන් රට හදන්න හදන්න නම් එපා.ඔබ රඡ වියයුතුමයි.
Maru කතාවක්
Man hitana ape diyasen 🙏🙏🙏
Me rajapakshala elavanna Mata thaniyama puluwannam mama karanawa. me aragalayakda mokadda me thanikara sanakeliyak kauru meka karanawada manda rajapakshala elavanna hadanawada e margen wena mokakhari karagena yanawa matanam hithenna. me aragalaya kiyana thanata dannam minissu yanne athalekata API danuwathvama wenadeyak eka
ඔබ තුමා තමයි එකට සුදුසු
ඔබ තුමා හරියටම හරි...සම හරක් කලාකරැවෝ...මයික් අරන් කෑගහාන්නෙ...එදත් කඩේගිය කට්ටිය...අන්තරේ කියාගන්නා ....අය කරේම තරැණ කොටස් හැමදාම මහාමගට බස්සපු එක...කෝ jvl අයගෙ පුත්තු දුවලා....පාරෙද...නෑ....රැවටෙන්ට එපා.....ඔබතුමා කීවා වගේ...Youtub කාරයෝ ගොඩයන්න රඟනවා...සම හරක් නලු නිලියෝ...මයික් ටයිසන්ලා වෙලා...වචන බාවිතය...හැදියාව ඒකෙන්ම පේනවා....රටක් හදන උන්ද...අහංසක ජනතාව කුලප්පු කරවලා...පාරට දාලා තවත් රට අගාදයට පත්කරනවා.....මේවට ඉඩදෙන්න එපා ඔබතුමන්ලා....තෙරැවණ් සරණයි
පොරොන්දු ?
Ayubowan daladasamidupihitai
තවත් දේශපාලන හීනයන් ඇති බල තන්නහ කාරයෝ.
🙏🙏🙏🙏🙏🙏🙏
කියවනවා විතරයි මට පේන්නේ
Oyalata president venna kiyala kiyanayath merate innawa da
Hodata hidala munta pissu hadila wage.
👍👍👍👍👍👍💞👍👍👍👍👍👍
Mahindai gotatai varadune me mittiyawa passe gihin
ගොඩ දෙනෙක් කියවන්න තාමා දන්නේ
කටෙන් කයිවාරු පුපෙන් අච්චාරු
You have no right to tell people what to do. The people are suffering. what we see is YOU are trying to gain popularity and contest. We had monks saying they come to help the people but they wanted a V8 vehicle and power.
You have no right to tell this! You're not even Sri Lankan. We don't take advises from "kalu suddo" like you
කිසිම පක්ෂයක් නැ
Ekagai
මම කියන්නෙ එකමයි
👊👍💪💥💥💥💥💥💥🙏🙏
Gonburuu rala
Me mona pakku 2nnek da mole amaruwak thiyenawa da ubata me wage meeharak gen deshapalanaya ahanna
හෙළයන්ට ජය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼