සැලීම ගැන නොසැලී සිටීමයි නිර්වාණය!

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 46

  • @visaakaa4884
    @visaakaa4884 Рік тому +3

    ඔබවහන්සේ වෙත පැමිණ, සාකච්ඡාවේ යෙදීම තවත් සතුටටම හේතු විය. ඊයේ මගේ සුන්දර සුරතලෙකු මියගියා. මේ සාකච්ඡාව මඟහැරුනෙත් ප්‍රතිකාර වලට ආව ගිය නිසා. නොසැලුනාම නොවේ. ඔබවහන්සේ මට කියූ දේ කලා. අද වෙනකො⁣ට වෙනදා වගේම සාමාන්‍ය තත්වයෙන්. ඒ ගැන ඇඩුම් එන්නැතුව කෙනෙකුට කියතැකි.
    එවන් අත්දැකීම් ගැන කතා කරද්දි ඔබවහන්සේ එදා මටත් කිව්වා,
    " කැළඹීම ගැන කැළබෙන්නේ නැතුව සිටීමයි ධර්මය " කියලා. ගලේ කෙටුව අකුර වගේ වෙලා ඒක.
    නමස්කාරය මගේ කළණ මිතුරු හිමියන්ට!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @aidaathukorala9592
    @aidaathukorala9592 10 місяців тому

    තෙරුවන් සරණයි ‌.

  • @chiran1988427
    @chiran1988427 Рік тому

    Most important discussion
    🌼🌼🌼✨🙏🙏🙏✨🌼🌼🌼

  • @hasipin6340
    @hasipin6340 Рік тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chamarigangoda2196
    @chamarigangoda2196 Рік тому +2

    🙏🙏🙏 අනර්ඝ ධර්ම සාකච්චාවක් ! සහ
    නිවන ගැන අපූරු නිර්වචනයක් ! (සැලීම ගැන නොසැලී සිටීම )
    කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස , ඔබ වහන්සේට යහපතක්ම වේවා !

  • @hansiashara88
    @hansiashara88 6 місяців тому

    🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻🌻

  • @hansiashara88
    @hansiashara88 6 місяців тому

    🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 Місяць тому

    🌼🙏🌼

  • @SathyaDharmaya
    @SathyaDharmaya Рік тому

    සාදු සාදු සාදු ....❤

  • @ChanulWeerawarna
    @ChanulWeerawarna Рік тому

    👌👌👌

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 Рік тому

    🌹🌹🌹🌹
    🙏🙏🙏
    ගෞරවණිය නමස්කාර වේවා... කල්‍යාණ මිත්‍රයන් වහන්ස

  • @monikagunawardane980
    @monikagunawardane980 Рік тому +1

    විශිෂ්ඨයි හිමියනේ

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому

    ඔබවහන්සේ දේශනාකරන දේ අහගෙන ඉඳලා ගලපලා බලනකොට හිතනඑක dead end එකකට එනවා..(කසාය බීපු ගොලුවෙක් වගේ වෙනවා)ඊටපස්සේ ඒකට මටම හිනායනවා.😊😊😊

  • @jayrajapakse5379
    @jayrajapakse5379 Рік тому +1

    Really good discussion..thank you..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +4

    අපිට ඉගැන්වූ සියලු භාවනා වැරදි , ඒ තුළ නිවන නෑ , ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම නිවෙරදි , මනසේ ස්භාවය තේරුම් ගැනීම යි, නිවන

    • @asangapieris6479
      @asangapieris6479 Рік тому

      ඇත්තටම ඔය තමයි ඇත්ත .

  • @thusharaidunil
    @thusharaidunil Рік тому

    තෙරුවන් සරණයි...!!!

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 Рік тому +1

    Sadu sadu sadu

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmijayasekera8130
    @lakshmijayasekera8130 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @WikumsiriDharmawardhana
    @WikumsiriDharmawardhana 7 місяців тому

    Ena aramunata nosalee siteeamadamin.adahad karanne

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Рік тому +1

    🙏🙏🙏

  • @sumithbandara3960
    @sumithbandara3960 Рік тому

    Saadhu saadhu saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @chandanapathirage206
    @chandanapathirage206 Рік тому +4

    වචන වලින් නිවන් දැකිය නොහැක...මට මතක විදියට සෝවන් වන අවස්ථා වේදි දැනෙන දෙයක්...නිවන් දකින්න ඕවා ඕනිද... නිවන තේරුම් ගන්න...වචන පද.අමතක වේවා අදහස වැටහේ වා..

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 Рік тому +1

    මේ සූම් මීටින් වලට සම්බන්ද වෙන්නේ කොහොමද

    • @sarathweerasinghe2703
      @sarathweerasinghe2703 Рік тому

      මේකෙම whatsapp අන්කය තියෙනව. ඒ group එකට join වෙන්න

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 Рік тому +2

    Pinwath kalyana mithrayan wahanse always my dignity....🙏🙏🙏

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 Рік тому +1

    Theruwan Saranai swamin wahansa
    🙏🙏🙏🙏

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 Рік тому +3

    නිර්වාණය සහ රහත්බව යන ආගමික සංකල්ප ථේරවාදී භික්ෂුන් විසින් නිර්මාණය කරන ලද කිසිම කෙනෙකු හට පැහැදිලිකල නොහැකි බුද්ධාගමේ ආගමික සංකල්පවේ. ඒ පිලිබඳ දිගින් දිගටම සාකච්චා කිරීම විහිළුවකි, අනුවනකමකි. කිසිදා පිළිතුරු නොලැබේ. ප්‍රශ්ණය අසන්නා හට මෙන්ම පිළිතුරු දෙන පුද්ගලයා නොදන්නා කරුණකි. ඊට හේතුව බුද්ධාගම ඇතුළු සියලු ආගම් නිර්මාණය කර තිබෙන්නේ මිනිසාගේ ජිවිත කාලය තුලම ගැටළු එසේම පවතින ලෙසයි. ගැටළු විසඳුන හොත් මිනිසුන් ආගම් අතහරිනු ඇත. බුදුදහමේ තිබෙන්නේ පරම සත්‍යයකි. එය හදුන්වන්නේ “බුද්ධවචනය” ලෙසයි. වැල්වටාරම් කිසිවක් එහි නැත. දහම යනු “පටිච්චසමුප්පාදය” යයි. සරලවූ පණිවුඩයකි. එම පණිවුඩයෙන් පැහැදිලි කරන්නේ මිනිසා ඉපදුන මොහොතේ සිට මියයන මොහොත දක්වා මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන සංසිද්ධියක් පිලිබඳ පැහැදිලි කිරීමකි. මිනිසා ඉපදෙන මොහොතේ නොතිබුණු මනස ගොඩනැගෙන ආකාරයත් මනසේ පැවැත්මත් මනස අවසන්වන ආකාරයත් කිසිම ගැටලුවක් නොමැතිව පැහැදිලි කිරීමකි නිවැරදි “පටිච්චසමුප්පාදය” යෙන් කරන්නේ. මිනිසුන් අසන සියලු ප්‍රශ්නවලට පිළිතුරු එහි ඇත.

    • @deepaljayalath1722
      @deepaljayalath1722 Рік тому +1

      නිවන යන්න සංකල්පය ක් පමණක් ද

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 Рік тому

      @@deepaljayalath1722 නිවන හෙවත් නිර්වාන යනු ජෛන ආගමේ සංකල්පයකි. ජෛන ආගමේ පොතපත, ආරාම වෙහෙර විහාර සහ භික්ෂුන් ගෙන් නිර්මාණයවූ බුද්ධාගමේ ද නිවන ඇත. නිවන සඳහා කෙලෙස් නැතිකළ යුතුය. කැමැත්ත සහ අකමැත්ත නිසා කෙලෙස් නිර්මාණයවේ. එය ස්වයං ක්‍රියාවකි. මිනිසාගේ අනුදැනුම නැතිව සිදුවන්නකි. කෙලෙස් වැඩිවෙනවා හැරෙන්නට එකම ක්ලේශයක් හෝ නැතිකළ නොහැක. එනිසා නිවන කවදාවත් ළඟාවිය නොහැකි ඉලක්කයකි. නිවන බොරුවක්.

    • @nimalidissanayake3545
      @nimalidissanayake3545 Рік тому

      @@deepaljayalath1722 . එය අසංකල්පිත අත්දැකීමක් නිසා විස්තර කිරීමක් කළ නොහැක

  • @krishanthaindunil7945
    @krishanthaindunil7945 Рік тому

    Oba wahansege nama mokakda

  • @kasunbandara6362
    @kasunbandara6362 Рік тому +2

    Most of people want to gather knowledge as if they were students but very few really talk about burning issues in their personal lives...to what direction so called buddhists are heading is questionable 🤔 .

    • @OctalTemple
      @OctalTemple Рік тому +2

      This question is questionable

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 Рік тому +1

    🪔🌷🙏🏼

  • @kishanjayakody6773
    @kishanjayakody6773 Рік тому

    මුලින් අහපු දෙට උත්තරය
    Buddothpado ආර්‍ය්න්වහන්සෙගෙන් අහල ධර්ම දැනගන්න මගහැර
    යන්න එපා
    අනාත්ම ධර්මය කියලා
    දෙන්න මිනිස්සු අතරමං
    කරන්න එපා

  • @kumariherath1019
    @kumariherath1019 Рік тому

    දනුශ්ක.මහතාගේ ප්‍රශ්න යට නිවැරැදි පැහැදිලි කර ගැනීම සදහා ..youtube එකේ බුද්දොත්පාදෝ ආර්‍ය්යන්වහන්ස ගේ ධර්ම සාකච්ඡා අහන්න ..

  • @melaniindumali9667
    @melaniindumali9667 Рік тому +1

    🙏🙏🙏

  • @anurapathirana2525
    @anurapathirana2525 Рік тому

    🪔🙏🙏🙏

  • @dulipwijetilleke
    @dulipwijetilleke Рік тому

    🙏🙏🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 Рік тому

    🙏🙏🙏

  • @dhanushkaliyanagunawardana1349

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 Рік тому +1

    🙏🙏🙏🙏

  • @pubududasanayaka3425
    @pubududasanayaka3425 6 місяців тому

    🙏🙏🙏