ලෝකයේ අංක එකේ බිලියනපතියා මාලිමාවට සහය දෙයි - ඉන්දියාවට පස්සේ අනුර යන රට මෙන්න.

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 53

  • @upulmak5037
    @upulmak5037 4 години тому +23

    අහන්නත් සතුටුයි🎉❤ 👍🙏🙏🙏

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 4 години тому

      උපාධි ප්‍රශ්ණය රාජපක්ෂ කුමන්ත්‍රණයක්
      බයියන්ගේ කුමන්ත්‍රණය අතේ මාට්ටු 😂😂😂
      ua-cam.com/video/EAp7ifc3gl4/v-deo.htmlsi=pT7HpwKAeZreichQ

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 4 години тому +25

    රටක රජා දාර්මිකනම් ඒ රටට වරදින්න හේතු නැත akd උතුම් මිනිසෙකි❤🎉

    • @anthonyfauci5920
      @anthonyfauci5920 2 години тому +1

      😂😂 කොහෙන් හිනා වෙන්නද

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u Годину тому

      Ape Rata Sampatha AkD Jaya wewa malimawt

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 години тому +8

    Malimavata jayaweava !!❤❤❤❤

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 3 години тому +9

    හිටියෙ හොරැ නිසා රටවල් අපට උදව් කලේ නැහැ- අනුර අවංක නිසා රටවල් පැහැදිළා- තව ඉදිරියට තව උදව් ලැබෙයි- අනුර අව්රැදු දෙකේන ගොඩදානවා-- ඒක ඉරහද වගේ සහතිකයි- ඊළග කතානායක වි යුත්තේ ටිල්වින්- ටිල්වින්ව කොහොමහරි පාර්ලිමේන්තුවට අරගෙන කතානියක කරන්න ඕනෑ- අනුරට මාර ශක්තියක් එතකොට- රටටත් සෙතක්- මහාචාර්ය ඩෙස්මනඩ් මල්ලිකාරච්චි පේරාදෙණිය ව්ශ්වවිද්‍යලය

    • @IlluminatiIsReal-s6e
      @IlluminatiIsReal-s6e 3 години тому

      රෙද්ද තමයි. මේ රනිලගෙ කෘෂිකාර්මික නවීකරණ වැඩ සටහන. Kill Gates කියන්නෙ රටකට වැද්දගන්න හොඳ එකෙක් නෙමෙයි. උඩ මං comment කරල ඇති බලන්න.

  • @chamindadilruk816
    @chamindadilruk816 2 години тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰බිල්ගෙස්ට්ලාගෙන් උදව් ගන්න. ඒත් එයාලා දෙන බෙහෙත් වර්ග හෝ එන්නත් ගැන නම් සියවරක් හිතලා බලන්න වෙනවා. 😮😮😢😢😮😮😮😮

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 2 години тому +2

    AkD ❤❤❤❤

  • @shivadelon2306
    @shivadelon2306 2 години тому +1

    Good 👍👍

  • @clementfernando3914
    @clementfernando3914 2 години тому

    සුනාමි හොරා හිටියා නම් උඩ පනියි,පොඩි මයිනාටත් අපරාදෙ කියලා හිතෙනවා ඇති, හුකේ හුකේ හූ 😂😂😂😂

  • @neilgunasekara989
    @neilgunasekara989 4 години тому +2

    හැබැයි කල්පනාවෙන්,,,,,,, එදා හොදම කොල ඇපල් තිබුනේ ලංකාවේ සුදදෙක් ඇවිත් තමයි ඒකට කෙලියේ ඒ වගේම කුඹුරු වලටත් ???

  • @asokasilva8425
    @asokasilva8425 Годину тому

    I feel like a better future for sri lankan in the near future. 🎉

  • @holmana6281
    @holmana6281 2 години тому +1

    හැඩ ඇති වැඩ

  • @damecafiris5703
    @damecafiris5703 Годину тому

    ඒ මුනවා කිවාත් තවම නිපති සහ ටිරාන් අලස් නිති කඩනවලු මෙි ගැන හොයා බලන්න මහ හෙරෙක්ට මිනිමරැවෝක් ඇපැදිලා පොඩි එත කෙට තව නඩු ගොඩක් ඉල්ලා අස්කර ගන්න කියලා නිතිපති බල කරිමි කරනවලු නඩුකාරයෝ මාරැ කරනවාලු මෙවා ගැන හෙයා බලන්න ජනාධිපති ඔයට අපි චන්දය දුන්නේ නිතිරටෙ ශත්තිමත් කරන්න මිසක නිපතිට ජනාධිපති යටත් වෙන්න නෙවෙයි අපිට කන්න ඉස්සර රටෙ නිතිය නිපතිට ඔන ඔනැ විදියට වෙනස් කරනවා අනුර ජනාධිපති තුමත් එහෙම නමි ටිරාන් අලස් කියන තක්කඩි දෙසපාලුවෙන් ට ඔනැ විදියට වැඩ කරනවා වැඩි ඇතක් න අපි ගෙනා රජය මාලිමාවෙ නිතිය වල් වැදිලා නමි කටින් බතල කොල හිටවලා ජනතාව රවටන් එපා මහ විශ්වාසයකින් ඔබතුමා ගෙනවෙ ජනතාව නිතිය අවශ්ය නිසා නිපති වහාම අයින් කර යුතුයි මිනිසුන් කලකිරිමකින් ඉන්නෙ

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 4 години тому +3

    බිල්ගෙස්ට් එන්නෙ අපෙ රටට දෙයක් කරන්න නෙමෙයි උන්ට දෙයක් කර ගන්න ගුගල් එකෙ හොයලා බලපන් මොනවාද මුන් ලොකෙට කරලා තියෙන්නෙ කියලා හැමොම එන්නෙ මුලින් උදව්වට තමයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 години тому

      ඔය කවූරුවත් අපිට උදව් උපකාර කරන්නේ
      අවංක ආදරයකින් ද?
      නැතිනම් වෙන් ලාභ ප්‍රයෝජන ගන්නා අදහස්
      ඇත්ද කියලත් හිතෙනවා.🤔🤔🤔🤔🤔

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 години тому

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔🤔🤔🤔

    • @indikathushara3448
      @indikathushara3448 3 години тому +1

      Sampurnayen ekangai...loke jana gahanaya adu karanna minissu maranna plan gahana aya minissu beraganna udau karaida...

    • @IlluminatiIsReal-s6e
      @IlluminatiIsReal-s6e 3 години тому

      @@indikathushara3448මගේ comment එකක් තියනව මේකෙ බලන්න.

    • @IlluminatiIsReal-s6e
      @IlluminatiIsReal-s6e 3 години тому

      මගේ comment එකක් ඇති මේකෙ. ඒක බලන්න.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 4 години тому +3

    උපාධි ප්‍රශ්ණය රාජපක්ෂ කුමන්ත්‍රණයක්
    බයියන්ගේ කුමන්ත්‍රණය අතේ මාට්ටු 😂😂😂
    ua-cam.com/video/EAp7ifc3gl4/v-deo.htmlsi=pT7HpwKAeZreichQ

    • @fixityaon9774
      @fixityaon9774 4 години тому

      මාලිමාවට මිනිස්සු බලය දුන්නෙ...;
      1. අවංක, උගත්, බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු ගේන්න...ඒත් වුනේ මොකක්ද?
      2. බඩු මිල අඩු කරශ්න...වුණේ මොකක්ද?
      3. සමෲද්ධි/ අස්වැසුං වංචා නැති කරන්න...වෙලා තියෙන්නෙ මොකක්ද?
      4. නිලධාරීවාධය අවසන් කරල රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න...දැන් ඔය කියන එකා කනවෝ...කනවෝ කියල කිවිවට වැඩක් නෑ බලය දිලයි තියෙන්නෙ (කලින් බලය කෝ කියල විලාප දුන්න)...කෝ වැඩ🤪

  • @anthonyfauci5920
    @anthonyfauci5920 2 години тому

    පව් ජෙප්පෝ වැටිලා තියෙන තැන

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 4 години тому

    👍👍👍👍👍❤❤❤

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 4 години тому +2

    ඇත්තටම මාරසතුටක් අපි හැමමටම ලස්සන ජිවිතයක් සමගි⁣ේ ඉන්නතියවනමා ඒක තමාබඅලි ලබපු ජයග්රහනය

  • @madusankadissanayak07
    @madusankadissanayak07 4 години тому +1

    Trip එක කියන්ඩ එපා බං. විනෝද චාරිකාවක් නෙමෙයිනෙ යන්නෙ😊

  • @honorhuawei3574
    @honorhuawei3574 3 години тому

    👍👍👍👍👍👍❤❤❤❤❤❤🌹🌹🌹

  • @thusharamendis9808
    @thusharamendis9808 4 години тому

    ❤❤

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 4 години тому

      උපාධි ප්‍රශ්ණය රාජපක්ෂ කුමන්ත්‍රණයක්
      බයියන්ගේ කුමන්ත්‍රණය අතේ මාට්ටු 😂😂😂
      ua-cam.com/video/EAp7ifc3gl4/v-deo.htmlsi=pT7HpwKAeZreichQ

  • @MohammedNawsad-ku5oi
    @MohammedNawsad-ku5oi 4 години тому +1

    අධිකරණ ඇමතියත් හොර මහාචාර්යවරයකු බව ලොකයම දන්නවා.

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 3 години тому +1

      😂😂 අඩෝ මං දන් නෑනෙ බං
      මං ලෝකෙ නෙවේද

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 3 години тому

      AA!! attahda ubata kauda keway. Ajith perera da nath man OL luth fail Gon Sajitha da. Uba muslim janethawatah nindawak.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 години тому

    You are handsome handsome !koo muhuna❤❤❤

  • @priyankas2269
    @priyankas2269 4 години тому +1

    Oyala hethana tharam eyala Hoda na loku vinadiyaka athalaga

  • @sudharmagamage2105
    @sudharmagamage2105 4 години тому +1

    Hora Kam Nathi nisa .sahathika hoyanawa.baiyo Tika.

  • @rawanasri3100
    @rawanasri3100 4 години тому +1

    ❤❤❤❤❤akd

  • @PriyaniPriyani-u5t
    @PriyaniPriyani-u5t 4 години тому +1

    Mista.anura.yanna.trip.akak.nowa.lankawa.maha.janaya.wanuwan.anura.sahodaraya.yanna.nikan.nawa.

  • @magampuratv4277
    @magampuratv4277 4 години тому

    යකඩෝ තවත් බොරු කියන්න එපා

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna3350 4 години тому

    Vtp kiubawath avanka ratak ko diyunuvak

  • @ishanmanju229
    @ishanmanju229 3 години тому

    Molen wada kala yuthuyi. Amaricawa kittu wechcha kisima ratak yahathin thibune ne ....... unge pradanama awiya thamayi .wargawaadaya .jaathiwaadaya awussala ratawal ginibath karala unge madiya tharakaraganna eka

  • @ranyagamage1651
    @ranyagamage1651 3 години тому

    Habai nikannam udaw karanne me pitaratawala aya meyala wenamonawahri balporothu wei

  • @sithijayanishshanka4534
    @sithijayanishshanka4534 3 години тому

    Boru kkiyaanna epa yako😅😅😅

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 3 години тому

    😂😂😂😂my fiend please don't use innocent and inaccurate headlines 😂😂😂if I am correct that currently the world's wealthiest person is not Mr. Bill Gates but its Mr Elon musk am I correct of course Mr Gates also in that wealthiest list I but the world's richest person is Mr Elon musk

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 4 години тому

    ❤🎉

  • @priyantharathna5212
    @priyantharathna5212 4 години тому

    🎉🎉🎉🎉❤❤❤

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 4 години тому

    ❤❤❤

  • @SandraPone
    @SandraPone 3 години тому +1

    ❤❤❤

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 Годину тому

    ❤❤