BODHI POOJA ven.Panadure Ariyadhamma Thero

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 180

  • @gihandesilva2156
    @gihandesilva2156 3 роки тому +3

    Harima lassanai. Nivan suwa lebawe ape thero tha.

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt Рік тому +2

    නිවන්සුව ආත් වේවා අපේ හාමුදුරුවන්ට

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara Рік тому +6

    අරියධම්ම හාමුදුරුවො අපවත් වෙලා දැන් අව්රුදු 37ක්. අපේ තාත්ත තරුණකාලෙ (1970ගණන් වල) ගාල්ල නගර ශාලාවේ උන්වහන්සේගේ වැඩසටහන් වලට ගිහින් තියෙනවා. ඒකාලේ අනුරාධපුරේ තිබුණ වැඩසටහනකට ගිහින් සුලිසුලගකටත්, මහ ගං වතුරකටත් අහුවෙලා තියෙනවා. එදා මේ හාමුදුරුවො ගං වතුර නිසා ට්‍රැක්ටරයකින් තමයි බනට වැඩම කරල තියෙන්නේ. තාත්ත කිව්ව මේ හාමුදුරුවො කවදාවත් තමන් වහන්සේට හම්බවුන කිසිම පිරිකරක් ගිනියන්නේ නැතිබවත්, ඒ සියලු දේවල් එදා දවසෙ බන දේශනා කළ ප්‍රදේශයේ විහාරවලට බෙදා දෙන බවත්, තවත් ඉතුරු නම්, බන අහන්න ආපු මිනිසුන්ටම බෙදා දෙන බවත්. උන් වහන්සේගේ ප්‍රසිද්ධ කියමනක් තමයි, "අතට ගත්තදේ දාල යනව, හිතට ගත්ත දේ අරන් යනව". ඒ දේ උන්වහන්සේ ක්‍රියාවෙන්ම ඔප්පු කළා. මේ හාමුදුරුවො තමයි මේ කවිවල වගේම බෝධිපූජා වැඩසටහන් වලත් නිර්මාතෘ. නමුත් කිසිදිනෙක හම්ඹකරපු හාමුදුරුවො නමක් නෙවෙයි. අද සමහරු මේ කවිම පොත් ගහලා තමන්ගෙ වගේ විකුණනව. උන්වහ්සේගේ එකම අරමුණ වුණේ ශ්‍රද්ධාව, ශීලය පිරිහෙමින් පැවති සමාජය සුමඟට ගැනීමයි. මේ වැඩසටහන් වලට මිනිස්සු දහස් ගණන් සහභාගී වෙලා තියෙනවා. මේ හඩපටයේ සැරින් සැරේ ඇහෙන සාදු නාදයෙන් පවා ඒක දැනෙනවා. රටේ තැනින් තැනට වැඩම කරමින් පවත්වපු වැඩසටහන් නිසා මුළු රටේම දහම් ප්‍රබෝධයක් ඇතිවෙලා තියෙනවා. අපේ තාත්ත ඇතුළු ඒකාලේ හිටිය තරුණ පරම්පරාවේ හිත් ගොඩක් දහමට යොමු වෙලා තියෙනවා මේ හාමුදුරුවන්ට පින්සිදු වෙන්න. ඒ කාලේ තරුණ පරම්පරාවට අහන්න ලැබුණු ගීත පවා හිත නිවන ගීත. ඒ කාලේ කොලුකමට කොල්ලො කියපු කතාවක් තමයිලු අරියධම්ම හාමුදුරුවන්ගෙ බා ප්‍රසංගයයි, වික්ටර් රත්නායකගේ සා ප්‍රසංගයයි කියල. හාමුදුරුවො කවියෙන් හිත් නිව්ව, ගායකය ගීත වලින් හිත් නිව්වා. උන් වහන්සේ අපවත් වෙනකොට වයස 46ක්, වස දීලා අපවත් කළා කියලත් කියනවා. මමත් කාලයක් ඒ කතාව විස්වාසය කළා. මොකද මුළු රටේම විශාල දහම් ප්‍රබෝධයක් ඇති කළ නිසා වගේම කිසිවෙකුටවත් විවේචනය කිරීමට නොහැකි තරමටම දේශනා කළ ධර්මය (අත්හැරීම) ක්‍රියාවෙන්ම ඔප්පු කළ හිමිනමක් ලෙස විශාල ගරුත්වයක් දිනා තිබීමත් නිසා. නමුත් පසුකලෙක කළ youtube වැඩසටහනකින් දැනගත්තේ හෘදයා බාදයකින් අපවත් වුණු බව. දැන් අපේ තාත්තට 67ක් වෙනව. මම මේ කවි අහන්න දුන්නම තරුණ කාලෙ කළ පිං කම් මතක් කරමින් ආසාවෙන් අහනව. අපේ තරුණ කාලෙ ගැන නම් දුකත් හිතෙනව. මොකද අද කාලෙ බලන බලන ගොඩක් පැතිවලින් අපේ හිත් නිවනව වෙනුවට පත්තු කරන නිසා.
    අපවත් වී වදාළ ගරුතර පානදුරේ අරියධම්ම හිමියන්ට උන්වහන්සේ පැතූ බෝධියකින් නිවන් සුව ලැබේවා!

  • @surangahettiarachchi6242
    @surangahettiarachchi6242 3 роки тому +1

    Sadu,sadu,panadure ariyadhamma himiyanta unwahanse prarthanakala uthum buddathwayama awabodawewa.

  • @ravinduhansaka6440
    @ravinduhansaka6440 3 роки тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ..

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු තේරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට .නිදුක් නිරොගි සුව .ලැබේවා

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 2 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyalatha8216
    @sriyalatha8216 Рік тому +1

    I like to listen to this bodhi pooja it is very good voice ven pandure ariyadamma thero nibbanasuwaya ape hamuduruwanta

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 2 роки тому

    Sadu sadu sadu තෙරුවන් සරනය්

  • @victoiregym6387
    @victoiregym6387 3 роки тому +3

    saduuuuuuu

  • @maheshnilanka4617
    @maheshnilanka4617 3 роки тому +3

    සසරෙහි උපදන දුකෙන් මිදෙම්වා..
    කෙලසුන් සුන් කර නිවන් දකිම්වා..

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 9 років тому +1

    නමෝ බුද්ධාය.....!සාදු!!...සාදු!! ...සාදු!!...

  • @janmygunasekara2527
    @janmygunasekara2527 4 роки тому

    Sadu sadu sad himiyani oba vahanse newatha apa ratema ipida pathannawuu bodhiyakin nirwaanaya labathwa

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 років тому

    Sadu🌸🌸sadu🌸🌸sadu🌸🌸siyalu sathwayo niduk weva.nirogi weva suwa path weva dukin mindathwa.niwan dakithwa. Sadu🌻🌻sadu🌻🌻sadu🌻🌻

  • @suranga.thavidu1241
    @suranga.thavidu1241 3 роки тому

    Godak pin.Sadu sadu sadu

  • @sudheerapitiyegedara7011
    @sudheerapitiyegedara7011 6 років тому

    Oba wahanseta aneka warayak Pin! Sadu sadu s....a...du

  • @sanathweerasuriya1929
    @sanathweerasuriya1929 7 років тому

    budu guna balyen siyalu denata yahapathak wewa.... Ariyadhamma Himi nawatha apa atharaepadewa.....bana kiyannata

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 4 роки тому +2

    තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @amararanasinghe
    @amararanasinghe 11 років тому +4

    harima pinbarai harima lassanai...!!!

  • @ridmaanakshi4575
    @ridmaanakshi4575 9 років тому

    budusaranai sadu. ..sadu. ..sadu

  • @kumarikumari498
    @kumarikumari498 5 років тому

    සාදු සාදු සාදු

  • @padmasivapalan5342
    @padmasivapalan5342 Рік тому

    Sadu🙏 Sadu 🙏Sadu 🙏
    Theruwan Saranai🌸🙏

  • @anandahemasiri
    @anandahemasiri 10 років тому +3

    bohdhipujawa apata handunwadun oba wahanse ,mulu lowatama dharmaya kiyadennata newathath wadinna,,,,,,,,,,,,.................................................!!

  • @lashikalamadubhashini4803
    @lashikalamadubhashini4803 8 років тому +3

    ඔබ වහන්සෙට පින් අපෙ හාමුදරුවනේ.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 10 років тому

    ven panadura ariyadeamma threo obata nirwanayama weiwa sadu sadu sadu.

  • @victoiregym6387
    @victoiregym6387 3 роки тому +1

    saduuuuuuuuuuuuuu

  • @Europe_Gihan
    @Europe_Gihan 6 років тому

    Sadu sadu !!! Panadure Ariyadamma Theo 's voice so nice. Oba wahanseta nivan su labewa.

  • @AdaDawasaNow
    @AdaDawasaNow 10 років тому

    Budu sranai obata ! Panadure Ariyadhamma sawamin wahanse pathana uthum bodiyen niwan dakinnata me pin hethu waasana wewaa !

  • @eshankashamali5529
    @eshankashamali5529 10 років тому

    Mama denata lankawe newei unath enne...hema sama pirith ..kawe bana..poya wedasatahan puluwan hema welawakama ahanawa...mama budddagame daruwek wema gena sathutui..siyali denata theruwan saranai.

  • @fioremadu2333
    @fioremadu2333 11 років тому +1

    mama harima asai budu guna kiwena sama detama. sadu saduuu.

  • @sarathkumara1325
    @sarathkumara1325 8 років тому

    sadu......sadu...sadu....sadu theruwan saranai

  • @candyindrani940
    @candyindrani940 4 роки тому

    Apa hamuduruwanta ....taruwan srrniy

  • @lakshmanfonseka2665
    @lakshmanfonseka2665 8 років тому +2

    samada mama bandana karame boa wahanseta godak pin.

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .තේරුවන් සරනයි අපේ.පානදුරේ.අරිය.දම්ම.ස්වාමින් වහන්සේට .2018.5.2

  • @nilushakumari5283
    @nilushakumari5283 9 років тому

    mamat semada theruwan sharana yami.sadu... sadu

  • @dineshanurada2223
    @dineshanurada2223 7 років тому +2

    සාදු !සාදු !සාදු !

  • @maheshnilanka4617
    @maheshnilanka4617 3 роки тому +1

    සිත සැනසෙන සැහැල්ලු වෙන පබැදුම හා උච්චාරණය...සාධු...

  • @miltonmilton6896
    @miltonmilton6896 8 років тому

    sadu sadu sadu budu saranai

  • @nishame1198
    @nishame1198 11 років тому

    Sithata danena sanasema apamanai.lo vasi siysllatama budusaranai

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 6 років тому

    Siyaludenatama.theruwansaranai.

  • @PandukaNeluwala
    @PandukaNeluwala 9 років тому

    සාදු සාදු

  • @mdmuditha2521
    @mdmuditha2521 9 років тому

    budusaranai sadu sadu

  • @priyanthagamage3938
    @priyanthagamage3938 10 років тому

    budusarani sadu ..sadu....sadu..

  • @karunakaruna9698
    @karunakaruna9698 4 роки тому

    Sadu.sadu.sadu

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 роки тому

    Niwan.suwa.labawa.sadu.sadu

  • @sriyanigamage7614
    @sriyanigamage7614 10 років тому

    Attatama mawage dewal ahnakota setata gatata harima sanasimak dananawa sadu sadu budu peyanani nawata wadinu mana

  • @sumunasumuna4504
    @sumunasumuna4504 7 років тому +2

    sad sadu sadu seyalu Dena lowa suwapat wewa nikduk waewa dukin midetwa

  • @tharushirathnayaka7707
    @tharushirathnayaka7707 11 років тому

    sadu sadu sadu.....

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .අවසරයි.අපේ.පනදුරේ.අරිය.දම්ම.ස්වාමින් .වාහාන්සෙට .මගෙ නමාස් කාරය වේවා.2018.3.13.

  • @altafzaltafz2250
    @altafzaltafz2250 5 років тому

    Sadu....sadu.....sadu......sadu......sadu.....???????🌼🌼🌻🌻🌻🌸🌸🌸🌸🌸

  • @btsarmyforever2164
    @btsarmyforever2164 6 років тому

    Sadu Sadu we all must respect our religion. My religion.your religion

  • @Bosithgamagekidsmiusic
    @Bosithgamagekidsmiusic 10 років тому

    budu saranai...sadu...sadu...sadu

  • @DMHSW
    @DMHSW 11 років тому +3

    Many thanks uploading this video

  • @Movielover1-q5m
    @Movielover1-q5m 9 років тому +2

    NAMO BUDDHAYA....THERUWANSARANAI...!!!!

  • @fonseka34
    @fonseka34 11 років тому +1

    budu saranai mage ratata

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb Рік тому

    Thanks .

  • @s.h.saranapala1795
    @s.h.saranapala1795 11 років тому +1

    Theruwan saranai

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 роки тому

    Sadu. 🙏sadu.🙏sadu .🙏as......🙏🙏🙏

  • @shanikasiriwardana6365
    @shanikasiriwardana6365 11 років тому

    bohoma pin'
    budu saranai

  • @kosomawateaekanaeake2216
    @kosomawateaekanaeake2216 5 років тому

    තෙරුවන් සරණයි

  • @gurugeajithpriyantha1736
    @gurugeajithpriyantha1736 11 років тому +2

    May Lord Buddha bless you !

  • @sayani484
    @sayani484 7 років тому

    sadu sadu.

  • @neluwesumanawansa1810
    @neluwesumanawansa1810 7 років тому

    very good.daham pipasayata anagi osuvak

  • @surangeisurangei5364
    @surangeisurangei5364 3 роки тому

    සාදු සාදු සාදු 😂

  • @sheelafernando5350
    @sheelafernando5350 7 років тому +2

    when you listen to his chanting you feel as if he is in. your presence

  • @starshiaz5594
    @starshiaz5594 10 років тому

    I like my buddish so much

  • @chaamzz
    @chaamzz 11 років тому +1

    Budusarani

  • @vasanakumari463
    @vasanakumari463 8 років тому

    sadu sadu sadu

  • @mangalagawarathenna2557
    @mangalagawarathenna2557 9 років тому +2

    NAMO BDDHAYA

  • @Europe_Gihan
    @Europe_Gihan 5 років тому

    sadu sadu

  • @gkona123
    @gkona123 12 років тому +3

    Many thanks uploading this bodhi pujawa.I really enjoyed listening. This has brought back my childhood memories. I remember I was 13 years old when I first attend one of Bodhipujawa in 1980.Obata Busaranai

  • @AjithAmaraweera
    @AjithAmaraweera 11 років тому

    thawa ape ewaminwahansela peawesum viya uthui..

  • @deslinvigitha1115
    @deslinvigitha1115 7 років тому

    sudu sadu sadu!!!!!!!!!

  • @victoiregym6387
    @victoiregym6387 2 роки тому

    saduuuu

  • @thanujanishanthi7133
    @thanujanishanthi7133 2 роки тому

    🙏 🙏 🙏

  • @pradeepchinthaka9002
    @pradeepchinthaka9002 7 років тому +2

    sadu..sadu...sadu...

  • @malimail4753
    @malimail4753 5 років тому

    Sadi.sadu.sadu.sa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ratannamjali8475
    @ratannamjali8475 3 роки тому

    Sadhu Sadhu Sadhu

  • @nanditharajapaska7131
    @nanditharajapaska7131 8 років тому +1

    sadu sadu sadu tarunana sarne

  • @gmvikigmgm8750
    @gmvikigmgm8750 8 років тому +1

    siyaluma denata jaya Sirimaha bodi pihita.

  • @iwinliyanage7789
    @iwinliyanage7789 11 років тому

    namo buddaya

  • @samanthadapanage9735
    @samanthadapanage9735 11 років тому

    BUDU HMUDURUWANA MAMA ASARANA
    WALA WAGA HETATA DANANAWA BUDUHMUDURUWANA

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 10 років тому +1

    Bohoma Pin Iskole Yaddi Ahuwata Passae Me Ahanne........Ape Iskoletath 1979 Hamuduruwo Wediya.......
    Obawanse Den Rahathan Wahanse Kenek Wela Athi.......
    077-3725073

  • @herathmanike7537
    @herathmanike7537 6 років тому

    sadu,sadu,sadu,

  • @iwinliyanage7789
    @iwinliyanage7789 11 років тому

    Namo Buddaya

  • @sriyanemangalika4956
    @sriyanemangalika4956 11 років тому

    NAMASKARA WEWA BUDU RUWANATA SAMADA MAMA BUDU SARANA YAMI..........SAAAADU SAAAAAADU SAAAAAAADU!!!

  • @pravinapravina589
    @pravinapravina589 7 років тому

    Sadu sadu saddu

  • @TheSenitha2008
    @TheSenitha2008 11 років тому

    budu guna , budubana sithana ahana eka tharam sitha niwana magak wena koinda ? obata godak pin phalak athi de karana nisawenma. Budusaranai

  • @samittharobertson3080
    @samittharobertson3080 11 років тому

    Bhoma Pin.

  • @abeethransilu2533
    @abeethransilu2533 11 років тому +1

    i can remember i observed sil first time in my life because of Ven Panadure ariyadamma thero

  • @victoiregym6387
    @victoiregym6387 2 роки тому

    same saduuu

  • @buddikarajapaksa9206
    @buddikarajapaksa9206 11 років тому

    Seyaluma denata thruwansarani!!!!

  • @sunethraw4752
    @sunethraw4752 11 років тому

    i like very much

  • @chandradesilva8536
    @chandradesilva8536 3 роки тому +1

    The great Bodhi pooja

  • @weerawardanabandara3663
    @weerawardanabandara3663 10 років тому

    I like my buddah

  • @gaminiwijesundara9563
    @gaminiwijesundara9563 11 років тому +2

    it's great teruwansarani..!

  • @venuprakash56
    @venuprakash56 12 років тому

    so great and very spiritual voice

  • @sophiejones3036
    @sophiejones3036 12 років тому

    sadhu sadhu!!!

  • @marchemerald7229
    @marchemerald7229 8 років тому +2

    can i please get Ven Panadure Ariyadhamma Thero 's temple s locationpls

  • @sandunimudiyanse9032
    @sandunimudiyanse9032 5 років тому +2

    ✨🙏🏽