Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේනෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේදුටුවේ.. නැත මා.. සෙනෙහේ.. බැඳිලා..2xආදරේ ඔබේ ලැබේවිදෝ ලඳේඒ තමා අමා සුවේ මගේ ලොවේජීවිතේ පුරා සෙනේහයේ රැඳීහිඳිනූ.. මැන මා.. සෙවනේ..සිත් සිත් සිත්...වේදනා සදා රැඳී මගේ සිතේආදරේ කියා දිදී මගේ ලොවේජීවිතේ පුරා සෙනේහයේ රැඳීපතමී.. ඔබගේ.. සෙනෙහේ..සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේනෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේදුටුවේ.. නැත මා.. සෙනෙහේ.. බැඳිලා..2xLyrics - Hemasiri Halpita & Rookantha Goonatillake
එ්ක නමි වෙනම රහක වාදනයක් නියමයි රැ ...කා
මම මේ ගීතය ඉතා හොදටම තිබුණේ 1997 නිකුත් කල රූකාන්ත ගුණතිලක මහතාගේ " Nonstop " කැසට් පටයේ. ඵහි ගීත ඉතාම උසස් අයුරින් තිබුනා. ගිය වසරේ ඵහි original cd ඵකක් ටොරානා ආයතනයේ ඉතිරිව තිබී මිලදී ගත්තා.
I also have the CD. It's a good album! ❤
රූකාන්තගේ අමරණීය තනුවකි❤
Oh my God! Raini gave a different flavour for his dad's song. What a beautiful voice💎💎
80s, 90s, 2000s, and still kicking... God bless you, brother!
The most captivating voice in Sri Lanka. ❤❤
Excellent 👌👍 wow awesome track 👏 God bless you Raini duwa
ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මතක් වුණේ මේක කියන්නේ මධුමාධව නේද කියලා. ලස්සන සිඟිං, රයිනි!
Roo hadu gee
♥️ ✨ 🙏🏼
It's one of the best songs in Roo Hadu gee ❤❤, lovely voice and expression
හරිම හරිම හරිම ලස්සනයි ❤❤❤❤🔥
රූකා ලේකාගේ මේ පවුල හරිම ෂෝක්
Wow very beautiful duwa 🥰😘👌👍👏
මම ආසම ගායිකාව.රයිනි ඔයාට සුබ පැතුම් ❤❤ආදරයි හැමදාම❤❤
රුකාන්තගේ melody පව්ලේ කව්රු කිව්වත් ලස්සනයි... ❤️
singer nam My favorite family 🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️🙏
I Love this Voice 🌷
සුපිරි හරිම ලස්සනයි ❤
රයිනී...😘😘😘👌ගින්දර හඩ..❤️
සුපිරිම තමයි
Wow ❤❤❤❤❤❤❤
Hats off to the guitarist
Raini ❤❤❤❤ Beautiful song ROOKANTHA GOONATILAKE “KING OF SRILANKAN POP MUSIC 🎶 ❤”
Wow Raini superb❤❤
නෙතු කැල්මක මල් හීසර ❤ රෛනි ❤❤
Very beautiful ❤
රයිනි❤
Woow ❤❤❤my favorite rainy
Wow superb ♥️♥️
රහයි.......
'සිත් සිත්' මධුමාධව මුලින්ම අයි.ටී.එන් එකේ කිව්වා වගේ මතකයි. මිනිහා මාර ලස්සනට නට-නට සිංදුව කිව්වෙ.
Best❤️🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉 lassani 🎉
Lassanayi❤
❤️❤️❤️🩷
♥️✨🥰😘
Sirge සින්දුවලට ඇබ්බැහි උනොත් නම් ...🫡❤️
This was composed by Rookantha. ❤
@@lakminafernando6527 ow melody nisa tama me song ekat kamathi…
අවුරුදු අටෙන් ඇබ්බැහි වුනේ❤
ලස්සනයි පුතා අම්මා වගේමයි ❤ 😂😅
🎧💖
❤️🔥
රයිනි නෙවෙයි වගේ. ලස්සනයි මේ හඬ, මේ හඬින් ගයන්ත දිගටම
😍❤️
Full program eke link eka dannako
❤
🎉
ගිටාර් එක ප්ලේ කරන්නෙ රයිනිගෙ අයියද ඒ වගේ.❤
Mn eth hithin hitha hitha unne rookanthwa genwanne nadddda kiyala...
ගහේ කටු උල් කළ යුතුද?
පුදුම ලස්සනයි ..මදුමාදව මේකට comment එකක් දානකන් බලන් ඉන්න මම...
Wow ❤
❤❤❤
🩵🩵🩵
❤❤❤❤
💖💖
සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේ
දුටුවේ.. නැත මා.. සෙනෙහේ.. බැඳිලා..
2x
ආදරේ ඔබේ ලැබේවිදෝ ලඳේ
ඒ තමා අමා සුවේ මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනේහයේ රැඳී
හිඳිනූ.. මැන මා.. සෙවනේ..
සිත් සිත් සිත්...
වේදනා සදා රැඳී මගේ සිතේ
ආදරේ කියා දිදී මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනේහයේ රැඳී
පතමී.. ඔබගේ.. සෙනෙහේ..
සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේ
දුටුවේ.. නැත මා.. සෙනෙහේ.. බැඳිලා..
2x
Lyrics - Hemasiri Halpita & Rookantha Goonatillake
එ්ක නමි වෙනම රහක වාදනයක් නියමයි රැ ...කා
මම මේ ගීතය ඉතා හොදටම තිබුණේ 1997 නිකුත් කල රූකාන්ත ගුණතිලක මහතාගේ
" Nonstop " කැසට් පටයේ. ඵහි ගීත ඉතාම උසස් අයුරින් තිබුනා. ගිය වසරේ ඵහි original cd ඵකක් ටොරානා ආයතනයේ ඉතිරිව තිබී මිලදී ගත්තා.
I also have the CD. It's a good album! ❤
රූකාන්තගේ අමරණීය තනුවකි❤
Oh my God! Raini gave a different flavour for his dad's song. What a beautiful voice💎💎
80s, 90s, 2000s, and still kicking... God bless you, brother!
The most captivating voice in Sri Lanka. ❤❤
Excellent 👌👍 wow awesome track 👏 God bless you Raini duwa
ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මතක් වුණේ මේක කියන්නේ මධුමාධව නේද කියලා. ලස්සන සිඟිං, රයිනි!
Roo hadu gee
♥️ ✨ 🙏🏼
It's one of the best songs in Roo Hadu gee ❤❤, lovely voice and expression
හරිම හරිම හරිම ලස්සනයි ❤❤❤❤🔥
රූකා ලේකාගේ මේ පවුල හරිම ෂෝක්
Wow very beautiful duwa 🥰😘👌👍👏
මම ආසම ගායිකාව.රයිනි ඔයාට සුබ පැතුම් ❤❤ආදරයි හැමදාම❤❤
රුකාන්තගේ melody පව්ලේ කව්රු කිව්වත් ලස්සනයි... ❤️
singer nam My favorite family 🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️🙏
I Love this Voice 🌷
සුපිරි හරිම ලස්සනයි ❤
රයිනී...😘😘😘👌ගින්දර හඩ..❤️
සුපිරිම තමයි
Wow ❤❤❤❤❤❤❤
Hats off to the guitarist
Raini ❤❤❤❤
Beautiful song
ROOKANTHA GOONATILAKE “KING OF SRILANKAN POP MUSIC 🎶 ❤”