හදිස්සියේම දැක්ක නොදැක්ක ගානට අහක බලාගෙන යන්න හේතුව

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 139

  • @piyumivishaka4012
    @piyumivishaka4012 Рік тому +10

    ඇත්තම ඇත්ත.අවුරුදු 25ක යලුකමක් වැරදි වැටහීමකින් ඉක්මන් කේන්තියකින් පලුදු වෙලා ගියා.හැමදාම අනුන් වෙනුවෙන් ඕනේ උදව්වක් කරන්න පුරුදු වෙලා හිටියෙ මම.ඒත් මට හිතෙනවා දැන් ආත්මර්තකාමි උනාම නිදහසේ ඉන්න පුලුවන් කියලා.මගේ හොදම යාලුවා මට බැනගෙන ගියා එයාගේ ඉක්මන් කේන්තිය නිසා.මට එයා ඒ කීව වචන මතක් වෙද්දි කොහොමද එයා එච්චර දරුනු වචන වලින් කතා කලේ කියලා හිතෙනවා.එයා කවදමහරි දවසක පසුතැවෙනවා.ඒක මම දන්නවා.ඒත් යාලුවෙක්ට එහා ගිය සහෝදර බැදීමකින් හිටිය නිසා ඒ වෙනස්වීම ලොකු වේදනාවක්

  • @kapilak.vidanage9282
    @kapilak.vidanage9282 Рік тому +2

    කෙනෙක් ජීවිතය වෙනස් කරන්න ඔයාගෙ වචන හරිම බලවත් ... ස්තුතියි ඔබට ..

  • @theekshanaminol2493
    @theekshanaminol2493 Рік тому +7

    අක්කේ ඔයාගේ හිතට කොහෙන්ද මෙච්චර වටින දේවල් ගලාගෙන එන්නේ.....

  • @kumuduperera8351
    @kumuduperera8351 Рік тому +1

    මොනතරම් නම් සිත් තැවුලක් ද කියා මටත් දැනුනා.දවස් හැටක් මාරම නොසන්සුන් තැනක තිබුනේ මගේ හිත. හිටිහැටියේම කතා නොකර උන්න්නේ ඇයි කියා සිතා ගන්නවත් බැරි උනා.මං වැඩිමාලු උනත් මාගෙන් යම් වැරද්දක් වු බව මට ඒත්තු ගැන්නුනානම් මා සමාවගන්න පසු බට වෙන්නෑ.අවු විසිගානක සහෝදරත්වයෙන් බැදුන මිතුදම අහේතුකව නිහඩ උනා, මිනිසුන් ට එහෙම වෙන්න,පුලුවන් බව තේරුනා. ඇසට පෙනි පෙනි ඉන්න කොට මාරදුකයි, දැන් හිත හදා ගත්තා.හෙට අක්කේ කියා කතා කෙරුවොත් මා පෙරසේම ල්ං වේවි.එහෙත් මා ඇයගෙන් ලොකු පාඩමක් උගනෙමි. කල්‍යාණ මිත්ත්‍රයෝ විරලය. කියන පාඩමයි.

  • @NadeeshaniAshangani-kh8dx
    @NadeeshaniAshangani-kh8dx 9 днів тому +1

    Ou eka aththa ❤❤❤

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg Рік тому +9

    අනේ ඇයි දැන් day vlogs අරන් එන්නේ නැත්තෙ.ආසායි අක්කිගෙ වීඩියෝස් බලන්න ගෙදර ඒවා උයන පිහන ඒවා.ඒ හැහැමදේම බලනකොට හිතට මාර සැනසීමක් දැනෙන්න.plz day in life vedios ගේන්න අක්කියෝ ❤❤😊

  • @ranindukandawalaarachchi9902
    @ranindukandawalaarachchi9902 Рік тому +14

    ඇත්තම කියනවා නම් අද ඔයා කියපු මේ කාරණාවා නිසා මේ මොහොතෙත් මම වේදනාවෙන් ඉන්නෙ.රාමුවකට කොටු වීම පුදුමාකාර දුකක්.ජීවිතේ ඇති කියන තැනට ගැටලු ඇති වෙන්න තරම් ඒක හේතුවක්.ඔයා අද කියපු මේ හැම දෙයකටම මේ මොහොතෙත් මම මුහුණ දෙනවා.ඔයාගෙ වචන ටික ලොකු හයියක් වුනා.ඔයාට ගොඩාක් පින්.💗💗💗💗බුදු සරණයි.❤❤❤

  • @vasanthamahipala2416
    @vasanthamahipala2416 Рік тому +10

    අක්කෙ ඔයාට ගොඩක් පින්. මේ සමාජයේ ඉන්න මිනිස්සු දිහා බලනකොට තව කෙනෙකුගෙ යහපත ගැන හිතන කෙනෙක් විදිහට හැමදාමත් ඔයා ඉස්සරහින් ඉන්නවා අක්කෙ. හරිම අව්‍යාජ කෙනෙක් ඔයා. හැමදාමත් සතුටින් ඉන්න අක්කෙ. තෙරුවන් සරණයි ඔයාට.

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 Рік тому +6

    අක්කේ ඔයාගේ නිර්මාණයක් හරි ඔයා හදන කෑම බිමක් හරි, ඔයාගේ ගෙදර මිදුල ගැන හරි කරන වීඩීයෝවක් ආයි ගේන්නකෝ❤

  • @ishisamee5670
    @ishisamee5670 Рік тому +13

    අපිව අමතක කරපු මිනිස්සු, අපි තැන කට ගියාම අපිව අනුකරණය කරනවා දැකීම මන් දැන් ලබන අත්දැකීම් වලින් එකක්.
    ජීවිතය හරි හැටි දකින්න කියලා දෙන එකට අක්කට ගොඩක් ඉස්තූතියි 😘🤗😘

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +1

    ඇත්තටම බොහොම වටිනා විඩියෝ එකක්❤

  • @amalifernando896
    @amalifernando896 Рік тому +3

    අද දවසෙ අහපු ලස්සන අදහසක්❤❤

  • @chamanidarshika1517
    @chamanidarshika1517 Рік тому +1

    හැම දේ ගැනම සරලව සම සිතින් හිතන්න හිනාවෙලා අහිමිවෙන දේ අත් හරින්න පුලුවන් තරමට හිතපවත්ව ගන්න ඕන අක්කෙ ...සමහර දේවල් වලදි ඉස්සර හිත පුදුම තරම් ඇඩුවා,,ඒත් දැන් ශක්තිමත් නිසාද මන්දා මැරෙන්න තරම් වේදනාවක් දැනුනත් ඇහැට කදුලක් එන්නෙ නෑ අක්කෙ

  • @dilupachandani2-ti1uf
    @dilupachandani2-ti1uf Рік тому +1

    අනේ....මම අද ගොඩාක් දුකෙන් ඉන්නේ....ගොඩාක් ආදරය කරපු කෙනෙක් අද මාව අදුරන්නෑ වගේ....ගොඩාක් පිල ගන්නවා....මට ජීවිතය එපා වෙලා .....පාලු වේදනාවක් විදිනවා.....

  • @kalpanihettiarachchi4046
    @kalpanihettiarachchi4046 5 місяців тому

    අක්කේ ඔයාගේ කට හඩ හරිම ලස්සනයි .මමත් මගෙ බබාලත් ඔයාගේ video බලන්නේ ඒ කට හඩ අහන්න වගේම හොඳ motivation video කරන නිසා.ඒ වගේ video කරන්න තව තවත් ඔයාට හැකි වේවා !

  • @fathimazahra742
    @fathimazahra742 Рік тому

    ගොඩක් දවසකින් දැක්කේ.
    කියන කතාව හරියටම හරි 🎉❤💐🎉💖👏👍🌹

  • @geethanisj
    @geethanisj Рік тому +7

    හරිම වටින කතාවක්. ඕකම තමයි නංගි බුදු පියාණන් වහන්සේ "අනිච්ඡ නම් දුකයි" (අනිත්‍ය නෙවේ) කියලා අපිට වටහලා දෙන්න උත්සාහ කලේ. ඕනෑම දෙයක් අපිට කැමතිසේ ඇති තැන අපි සතුටින් 😊 නැති තැන දුකෙන් 😣 . ඔයා හරි අපූරුවට ඒ දහම එදිනෙදා ජීවිතයට, සිදුවීම් වලට ගලපලා ඔයාගේ ලස්සන හඬින් විනාඩි කීපයකින් මතක් කරලා දුන්නට ගොඩාක් පින් ඔයාට 🙏

  • @manjulahadunpura3479
    @manjulahadunpura3479 Рік тому +1

    අක්කා ඔයාගේ වචන ටික අහගන ඉන්නකොට හිතට දැනෙන්නේ ලොකු සැනසිමක්...ගොඩාක් පින් ඔයාට ...

  • @nilangiperera3299
    @nilangiperera3299 Рік тому

    ආදරේ හිතෙන චරිතයක් ඔයා අක්කේ ...

  • @sunethrasilva6628
    @sunethrasilva6628 Рік тому +2

    සරල වීම යනු සාමාන්‍ය දෙයක් නොවේ............ඔයා ඒකට සුදුසුම නිදසුනක් 😘

  • @NisansalaDinushani
    @NisansalaDinushani 3 місяці тому

    අක්කා ..ඔයාගෙ අදහස් මට ගොඩාක් වටිනවා ..❤❤❤❤

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 Рік тому +1

    ගලප ගන්න බැරිව හිටිය කතාවක්.තෑන්ක් යූ 😊

  • @chathurikalakmini1329
    @chathurikalakmini1329 Рік тому +1

    අක්කි අැත්තටම කියපු වචනටික හරිම වටිනවා අක්කේ❤❤❤

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 Рік тому +1

    වටිනා කරුනු ටිකක් අක්කී.ඔන්න සබ් කරා මේ චැනල් එකත්.බුදු සරනයි.

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 Рік тому +3

    හරිම වටිනා කතාවක් නංගි ඔයා කෙටියෙන් කියන්නේ මේක තමයි ඇත්ත ❤️❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому

    හරිම ආදරණීය ගැහැනියki නුඹ .බුදු saranai .

  • @ama60128
    @ama60128 Рік тому +1

    ජීවිතේට එක සැරයක් හරි කියවන්න ඔනේ කියලා හිතෙන පොත් මොනවාද

  • @Dinu472
    @Dinu472 Рік тому

    හරිම වටින වීඩියෝවක්

  • @chandimapriyadarshani1652
    @chandimapriyadarshani1652 Рік тому

    ලොකු වෙලාවක් අරගන්නේ නැතිව හරි ම පැහැදිලිව අවශ්‍යම කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කලාත් , එයින් මගේ ජීවිතේට එකතු කරගත් දේ බොහෝයි.ආවසානයේ දී අත් දෙක එකතු කරලා මං කිව්වේ ස්තූතියි ඔයාට අක්කේ.කියලා .ඒ තරමටම දැනුණු නිසා

  • @dinuskadarshani3152
    @dinuskadarshani3152 Рік тому

    ගොඩක් ආසයි ඔයාගෙ විඩියො බලන්න ..මොකද දැන් අඩු විඩියො ස් අක්කා

  • @chaminisadamali667
    @chaminisadamali667 Рік тому +1

    ගොඩක් වටිනා අදහසක්. ඇත්තටම මේකට ගොඩක් අය මුන දීලා ඇති . ඔයා ගේ අදහස් අපේ ජීවිතයට ලොකු පන්නරයක්.

  • @anushkawijerathna1404
    @anushkawijerathna1404 Рік тому +4

    හරිම අගෙයි අක්කා කෙටි වදන් පෙලක් ගැබුරු අදහසක් ,ආදරෙයි ❤හැමදාමත් ඔයා ගේන වීඩියෝ බලන්න මග බලන් ඉන්නෙ .බුදුසරණයි පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ❤❤❤❤

  • @amalinilwala-f4w
    @amalinilwala-f4w Місяць тому

    oyath e wage adaraniya charithayak akki amathaka nowena❤❤

  • @sudeshpriyankara7232
    @sudeshpriyankara7232 Рік тому +5

    Mn balan idiye oya inna tana lassana...harima lassanai ❤😍

  • @joyfullifeonme6005
    @joyfullifeonme6005 Рік тому

    එ්ක මට හැමදාම වෙන දෙයක්...හිතාගන්න බැරිව හිටියේ එ්ත් දැන් දැන ගත්තා.ගොඩක් ස්තූතියි...

  • @DhammiMunasinghe
    @DhammiMunasinghe 3 місяці тому

    Budu saranai oyata hita shaktimath una oyava ahala

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 Рік тому +2

    ඔයා මට භාවනාවක් අක්කේ .අද දවස පටන්ගන්නේ ඔයාගෙන්...❤️❤️

  • @ahokakumari2330
    @ahokakumari2330 Рік тому +1

    ඔයාට ගොඩක් ස්තුතියි .පුංචි වෙලාවක් උනත් ලොකු කතවක් කියලා දුන්නට .

  • @suranjithranasinhe
    @suranjithranasinhe Рік тому +2

    පොඩි වෙලාවක් උනත් ජීවිතය ට ගොඩාක් වටිනවා අක්කෙ❤ අක්කගෙ video ආසාවෙන් බලනවා,. සතුටින් ඉන්න බුදු සරණයි!!

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs Рік тому +1

    Ane akka oyage videos nathuwa paluwen hitiye…oya thamai mge channel eka start krnna mta inspiration ekak une

  • @ruwangayantha3438
    @ruwangayantha3438 Рік тому +2

    ගොඩක් වටින දේවල් ටිකක් ...හදවතේ පතුලෙම රැදුනා...💖💖ඔයාලා හැමෝමත් පරිස්සමින් සතුටින් ආරක්ශිතව ඉන්න බුදු සරණයි ..🥰🥰🥰🥰

  • @chathuramadhusanka4971
    @chathuramadhusanka4971 Рік тому

    Adai deluwe nindiyoo parakku una balanna jivitheta lassana padamak oya kiyala dunnaa

  • @gayaninishshanka8791
    @gayaninishshanka8791 Рік тому +1

    අක්කෙ මුලින්ම මම ඔයාට සුභ පතනවා මම නවල් ලියන කෙනෙක් විශේෂයෙන්ම අපි මිරිගම වගේ නගරයක ඉන්න නිසා අපේ කම වැඩියෙන් දැනෙනවා ඇති .....ඔයගෙ සිතුවිලි දාලා ලියමුකො ලස්සන නවල් එකක් ඔයගෙ පුතලා යන DS.. එක ගැන ලියවූන ...අරලියා සෙවණ යට .....තමයි මගෙ මුල්ම නවල් එක හිතුවෙ නැති තරමට එක ජනප්‍රිය වුනා...මම ඔයාටත් ආරාධනා කරනවා එ වගෙම wish කරනවා පොතක් ලියන්න සිතක් ඇති වේවා !කියලා ..........

  • @menakalakmali9820
    @menakalakmali9820 Рік тому +1

    ❤❤❤❤ස්තුති අක්කා ....ඇත්ත මයි❤❤❤❤❤💐💐💐 අපිට එ රාමුවෙන් අයින් වෙන්න පුලුවන් වුනොත් අපි දිනුමි....කරන්න අමාරැ වැඩෙත් එක....තෙරැවන් සරනයි

  • @nirmalamihipal5593
    @nirmalamihipal5593 Рік тому +4

    කවදාවත් නොවෙනස් වන එකම දේ වෙනස් වීම පමනයි.ඒක අපිට පිළිගන්න පුලුවන්නම් හිත රිද්ද ගන්නැතිව ඉන්න පුලුවන්.

  • @JayasiriPathirana-pt3rr
    @JayasiriPathirana-pt3rr 4 місяці тому

    Ata oya keyana oyata godak pen.

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Рік тому

    Hai thushari nangi. Me adaraniya wachana walata godaaaaak adarei.Stay safe budusaranai

  • @sirimewandisanayaka4092
    @sirimewandisanayaka4092 Рік тому

    Mama eka parama දෙසැරයක් meka baluwa 🙏🙏❤❤❤👌👌 thanks papuwatamai දෙන්නේ

  • @DopeGang20
    @DopeGang20 Рік тому +1

    Budusaranai devipihitai
    ❤❤❤❤
    👍👍👍👍

  • @KSM-iy2xb
    @KSM-iy2xb 5 місяців тому

    ස්තූතිය් godakm❤🎉

  • @ramanijinendra7033
    @ramanijinendra7033 Рік тому

    An excellent video such valuable to this society specially young generation for their perspectives....tx tc bs

  • @readytoknow
    @readytoknow Рік тому

    Great

  • @yoyogirl001
    @yoyogirl001 Рік тому +1

    Thank you very much මිස් 💖

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 Рік тому

    Akke oyage upadess harima vatinava........ jivitheta thanks akke......😊🎉😊🎉

  • @dilanthushara4346
    @dilanthushara4346 Рік тому

    Kochchara aehuwath newatha newatha ahanna hithenawa ආදරණීය hithawathiya ❤❤

  • @nilminikumari4407
    @nilminikumari4407 9 місяців тому

    Me kathawa mage ජීවිතය ta gelapenawa

  • @madushani3675
    @madushani3675 Рік тому

    Hmmm.... Ekanm aththa.... ❤ ❤ ❤ Bs

  • @MethmaWikramasingha-nz8yw
    @MethmaWikramasingha-nz8yw Рік тому

    Harima watina adahasak akki..

  • @aheshikakumari526
    @aheshikakumari526 Рік тому

    Harima lassana katavak akka.ape jivite apita duka genna deval oya Hari lassanata pahadili karanava.budu saranai akka.🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanihettiarachchi7068
    @priyanihettiarachchi7068 Рік тому

    Great full ❤️❤️❤️❤️

  • @rosheladinuli5251
    @rosheladinuli5251 Рік тому +1

    Thank you❤️ akke

  • @nishanthipr2845
    @nishanthipr2845 Рік тому

    Akka video ekak karannako Api kochchara try kalath adaraneeya nowunu family eka caring nokarana phone eke dawasama gewana office jeewithema kara gaththu husband kenek innawanam api kohomada jeewath wenne kiyala

  • @wasanthakarunapala7987
    @wasanthakarunapala7987 Рік тому

    Great akki.❤

  • @nimeshasanju7159
    @nimeshasanju7159 Рік тому

    Mamat shena mansikwa 0tama wtuna kenek me dewal.nisa.. Mge mahtuge punchige husbnd mrunta pase. Eywa hmoma atriya. Eyge akka una mahtuge amma pawa. Cl ekakwt dena kenek.htiye na.. Et mn hamdma cl kra kra bla bla. Eyla laginma htiya. Mn pita unat. Mn eyta mge punchi kenekta wge adre kra. Eyat ehema hriya. Badgena iba iba. Akklata wiruddwa bana bna. Hama deykma mata kiuwa hama tisema cl msj kra. Hrim adren htiya. Et eylgr thaata ekatahn una. E seeya natiwena klin punchi awit dws 7k nanda ammalge gedra seeya nisa kiyla.nawtila htiya. Ita pase eya marama widihta wenas una. Achra narak una akkai eyai kiri pani wge una. Wenda wge mata cl krna ewa tiken tika adu kra. Mata boru kiuwa. Mawa magahriya. Smhra dewal.wlata mawa pataluwa. Mn eywa mgema krn adre krpu nisa mata mara dukak.dnuna. mn eya mata krna ewa kiya kiya pisuwen wge adnna gtha. Mathk wedi.adena gthha. Pase klayat ekka mn hitha hdgthha. Mata minisu nadyo kiyna hama kena ganama loku klakririmak.ati una. Mn bana ahana gtha. Hitha hdgtha. Ada wedi mata monwa krat nokrat man dkke.na ahune na wge inwa.atthtama dn mge hitha ridene na. Mn eylwa mge hitin atriya. Katha krot krnwa.hina unot.hina wenwa.. Echrai.. Eya kuda kiyla mata dngna auruud 9k giya. Mnn wishwyta dewiynta istithi wenwa. Mata aurudu 9k ghin hri e wge kenekge attha mata penla duna ekata. Nathm mn loku amaruwka watenat ida tiba isrhta 🙏😓

  • @sadundinesh8302
    @sadundinesh8302 Рік тому

    Watina adhas samagin apiwa danuwath karanawata godak sthuthiyi akka.

  • @dulminasadeesha9509
    @dulminasadeesha9509 Рік тому

    වටිනා අදහස් ටිකක්.ලොකුු ⁣අදහසක් දුන්නා.ජිිවිතයට.බුදු සරණයි.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Рік тому

    හරි වටිනවා ඔබගේ ඔවදන් 🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +1

    Valued thoughts mydear sister..
    Advance ..great it..true ..tc.
    🌹🌹🌹💖

  • @menakamaldeniyage3078
    @menakamaldeniyage3078 Рік тому

    Excellent akki.....dawasa patanganna hoda arambayak oya dunne....

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Рік тому

    ස්තූතියි.ලස්සනයි .ආදරණීයයි.
    තෙරුවන් සරනයි .

  • @lochi4821
    @lochi4821 Рік тому

    100% True !

  • @anjaleegunawardhana4883
    @anjaleegunawardhana4883 Рік тому

    ස්තුති 🙏 ❤🌼

  • @kanjanasrthanksmiss3716
    @kanjanasrthanksmiss3716 Рік тому

    Thanks sahodariya

  • @vasanilasanthi2808
    @vasanilasanthi2808 Рік тому

    Thanks dear❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Рік тому

    Obage mal waththa penwannako eya bala puduma vindanayak labanawa puduma sathutak vidinawa godark sthuthi budusarani

  • @lalanisakunthala4814
    @lalanisakunthala4814 Рік тому

    Thank you ❤

  • @maheshijayalath8941
    @maheshijayalath8941 Рік тому

    Thank you akkee

  • @indikairoshanee2946
    @indikairoshanee2946 Рік тому

    බොහොම ස්තුතියි !!! ජේසු පිහිටයි !!

  • @thiliniranasinghe7600
    @thiliniranasinghe7600 Рік тому

    Godak watinawa...

  • @vimukthibandara
    @vimukthibandara Рік тому

    Thank you very much

  • @gayathrisandareka1691
    @gayathrisandareka1691 Рік тому

    ගොඩක් වටිනවා ❤

  • @niroshachandramali9025
    @niroshachandramali9025 Рік тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandaniwickramaarachchi5360

    Honda estimate deyak papuwa madatama waduna

  • @manorichathurangi7083
    @manorichathurangi7083 Рік тому

    Suba dawasak wewa akke

  • @suranjikamadu4402
    @suranjikamadu4402 Рік тому

    Great ❤❤❤❤❤❤❤❤akka.

  • @tilusharuklanthi3432
    @tilusharuklanthi3432 Рік тому

    Me wachna tikata godak stuthi akke❤

  • @achaladesilva6132
    @achaladesilva6132 Рік тому

    Oya kiwwa dewal aththa subama suba dawasak wewa ! 🌻🌻🌻🌻

  • @allof1635
    @allof1635 Рік тому

    Great thushari 😍

  • @mumu292
    @mumu292 Рік тому

    Thank you ma mohotat mama EA gan duk una kanak

  • @NimsaraChamodi2005-xj8bb
    @NimsaraChamodi2005-xj8bb Рік тому

    Akke self love gn video ekak gennko

  • @PahandiPabasara142
    @PahandiPabasara142 Рік тому

    🌷🌷🌷 සුබ දවසක් ඔබට !! 🌷🌷🌷

  • @sudeepniranjan1203
    @sudeepniranjan1203 Рік тому

    Thank you akke oya apita jeewithee kiyala denawata

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому

    Thank you nangi❤️

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому

    Lassani 💐💐💐

  • @DarshanaRajapaksha-sb2vn
    @DarshanaRajapaksha-sb2vn Рік тому

    Great advice ❤❤❤❤

  • @dilekanayaka1192
    @dilekanayaka1192 Рік тому

    Issellama balanne mamada adarei akki oyage vedio godak watinawa ❤😘

  • @mudithamanori4688
    @mudithamanori4688 Рік тому

    hitha niwenawa akka mehema karannama one kiyala hithenawa aeth api wenaswenawane

  • @shanimapeiris
    @shanimapeiris Рік тому

    අක්කා 💜️

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 Рік тому

    Akkoooo.matama kiuwa wage dannuna.jesu pihiti

  • @krishanthishamali8889
    @krishanthishamali8889 Рік тому

    Yes