Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔය ඔක්කොටම වැඩිය නියම කොල්ලා තමයි වැදලා ගිය කොල්ලා ජය වේවා පුතේ කවදාවත් වරදින්නේ නෑ උඹට ❤...
වැඩක් මගින් අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යන එකට හොඳම ආදර්ශෙ ඔයා..මුලදි කොච්චර වීව්ස් නොතිබ්බත් වැඩේ අතෑරියෙ නෑනෙ..ජය චානු. 100k ගහමු ඉක්මනටම..😊❤❤❤
🌹🌹🙏🙏💗💗💗
@@arunimadushani9859 hi aruni
අනිවාර්යෙන් ඔයාගේ සහයෝගය මට දක්වන්න ❤️❤️❤️❤️❤️
නියමයි හොදෙ පට්ට ඉතින් දැනුම කියලා දෙනවට ගොඩක් පිං සහො බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
💗💗💗🙏🌹
@@arunimadushani9859 ❤❤❤❤😘😘😘😘😘😘😘❤
බොහොම ස්තූතියි දිගටම වගේ වීඩියෝස් බලන්න දැනුම වර්ධනය කරන්න පුළුවන්
බෝහෝම ස්තුති මෙි වගේ දේවල් කියලා දෙනවට හරිම අගෙයි ❤❤❤
අර වැදල ගිය පොඩි එක්කෙනානන් ගුණ යහපත් පුතෙක් ආදරෙයි පුතාට ❤️
😂😂
un thama loku wela amathiyek lat pocchiyak dunnama dekata newenne🤣🤣
@@doomsday2109 මම යකෝ එහෙම කිව්වෙ ඒ දරුවගෙ මෙතන හැසිරීම දැකල ලොකු උනාම කොහොමද හැසිරෙන්නෙ කියල පොඩි කාලෙන් අදුරගන්න පුලුවන් තේරුනාද ගොඩක් වෙලාවට උබ පොඩි කාලේ ඔහොම කරල ලොකු උනාම ඇමති ලා නැවුන කියල හැම එකාම එහෙම වෙනවද 😂💔
@@chathurangasameera6722 but thank u kiuahama hodtma athi 😎
@@doomsday2109 ඒ උබට බන් උබ කමෙන්ට් එක තේරුන් අරන් ව්‍රෙන් මල්ලි 😂
පොඩි දරුවා ඌව පළාත කිවුවා මධ්‍යම පළාත නොකිව්වෙ. ලොකු ළමයින්ට වඩා දුව දක්ෂයි . දුවේ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
ඒක තමා මාත් කල්පනා කලේ
ඔව්
Hari hari weradi nam Penawa taggala😅
@@tvhistory80000 උඹ දෙන්නැතුව ඉඳපන්
Ow
අනුන්ගේ කුනු හොයන යූ ටියුබ් චැනල් අතරින් අගේ කල යුතු චැනල් එකක් ගොඩාක් වටිනවා ඔබට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
හරිම සාර්ථකයි. වැඩසටහන. කැමරාවට මූන දෙන්න කැමති නැති අය ගැනමීට වැඩිය තේරුම් ගන්න චානු. සාමාන්‍යයෙන් යුනිෆෝම් එකෙන් ඉන්න ඉස්කෝලෙ ළමයි, කැමති නෑ ඔය වගේ වීඩියෝ වලට ඉන්න, ඊළඟට ඒ ළමයින්ට පාසලේදී ප්‍රශ්න ඇතිවෙනවා විනයභාර ගුරුවරුන්ගෙන්. එහෙම අවස්ථාවල ඒවා එඩිට් කරල දාන්න. හොඳ වැඩසටහනක් ගේනවට සුභ පැතුම්.
එකම තමයි නැති කරන්න ඕනම ei bayawenne
ඒ දුව දෙවනියට කිවුවෙ ඌව පලාත දුවේ ඔයා ඒ මාමාටත් වඩා මතකයෙන් ඉහලයි බුදු සරණයි මැණික
එයාට කියන්න අමතක උනේ මධ්‍යම පළාත
සුපිරි වැඩක් චානු හැමදාම අපි ඔයත් එක්ක♥️
❤️❤️❤️👌
ආදරෙයි ගොඩක් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න
අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි උනත් ඔයා අහන ප්‍රශ්නෙකට පෙනී හිටින්න පට්ට කැමතියි😘♥️
ළඟටම ඇවිල්ල...... අපිට හම්බ උනේ නැහැ....කැමැත්තෙන් ඉන්නවා ඔයාගේ වැඩසටහනකට සහභාගී .... තෙරුවන් සරණයි දිගටම වැඩේ කරගෙන යන්න ජය වේවා ඔබට.....
නොකිව්වට හැමෝටම තෑගි දෙන චානු,දැනුම කියන්නෙ ගොඩක් වටින තෑග්ගක්.
ගොඩක් ස්තුතියි 💖💖💖
මේක පුන්චි අගය කිරීම් දෙකක්,,එක - මගේ නගරයට ආපු චානු අයිය උත්තරෙ කියල දුන්නට පස්සෙ වැදපු ඒ පුතා දැක්කම දැනුනෙ ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු කියන දේ හැදෙන දරුවෙක්දෙක - ඉලක්යක් වෙනුවෙන් නොපසුබට උත්සාහය,,,,මේ අයියා මේ කරන කැපවීම,,, මොකද නොවැදගත් කාලය කන යු ටියුබ් අතරින් මේ වගේ වටින එකකට ප්‍රේක්ශකයො අඩු උනත් තියෙන කැපවීම,,,, ඔයාගෙ උත්සාහය වර්ධනය වෙවා ඔබ ඇතුලු මගෙ රටට ජය වෙවා
❤️❤️👌
ගොඩක් ස්තූතියි හදවතින්ම කතා කරපු ඒ හඬ මට ඇහෙනවා ඇත්තටම ගොඩක් ආදරෙයි හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයා වගේ රත්තරන් හදවත් තියෙන අය මාත් එක්ක ඉන්නකං මගේ ගමන යන්න මට ලේසි වෙයි කියලා මට හිතෙනවා ආදරේයි හැමදාමත් බුදු සරණයි 💜🤎💘💝💖💙💗💛🧡🩵🤍🩶🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම ගොඩාක් වටිනවා.වැඩිහිටියන්ටත් දැණුම බෙදා දෙන ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...ආදරෙයි මල්ලී..❤❤❤ඔයා අද අපේ නගරයේ ඉන්නේ මල්ලී. ❤😁
අම්මෝ දකුණෙ කෙල්ලක් නේද.
💗💗💗🙏🙏🌹🌹🌹
@@anupushpakumara36 ඔව්නේ බය නැතුව කියනවා මම දකුණේ කඹුරුපිටියේ ❤😁
@@priyankadilrukshi5920 කොච්චර හොඳ ගමක්ද අනේ ඕක කියන්න බයවෙන්න ඕන නෑ.ආඩම්බර වෙන්න.දකුණෙ කෙල්ලක් කියන්නෙ ගැම්මක් තමයි ඉතින්
බොහොම ස්තූතියි 💜💜💜💜💜💜
අර අටවසරේපුතා ගොඩාක් ගුනයහපත් කෙනෙක් .අන්තිමේට වැන්දත් එක්ක..තෙරුවන් සරනයි ❤
අනිවාර්යෙන්ම ඒ පුතා හොඳ යහපත් මාර්ගයක් උගන්වන දෙමව්පියන් ගේ පුතෙක්
අදත් වටිනා විඩියො එකක් දිගටම මේ වාගෙ විඩියො දන්න
👌👌❤️❤️❤️
අනිවාර්යෙන් දිගටම මගේ වීඩියෝ බලන්න
වැදලා ගිය කොල්ලා සුපිරි අද ඉන්න ඇම්ඩලා එක්ක
👌👌👌
අනිවාර්යෙන්ම ඒ පුතාට අපි අගය කරන්න ඕන
ඇත්තටම හොදයි . මමත් නොදන්නා දෙයක් ඉගෙන ගත්තා ❤
ගොඩක් ස්තුතියි දිගටම මගේ වීඩියෝ බලන්න දැනුම වර්ධනය කරන්න පුළුවන්
ඇත්තටම ඇත්ත කතාවක් ගොඩක් වැදගත් දැනම එකතු කරගන්න පුළුවන් වුනා ඔබ තව තවත් ශක්තිය වැඩි කරගන්න ඔබට බුදු සරණයි
බුදුසරණයි 🌹👌👌
ගොඩක් ස්තුතියි ආදරේ හැමදාමත්
ඔයා ගේනහැම වැඩ සටහනක්ම වටිනවා ❤❤❤❤❤❤❤
❤️❤️❤️🌹🌹
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ඔයාලත් දන්න දේවල් මට කියලා දෙන්න මමත් ඉගෙන ගන්න කැමතියි
හරිම වැදගත් මල්ලී ගුඩ්ලක් රට ඉදන් අපිත් බලනවා ඔයා කරන මේ දේ ගුඩ් නියමයි තෙරුවන් සරණයි ඔයාට දැනුම වටිනවා අපිටත් ගුඩ්ලක් ❤❤❤
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් බොහොම අගෙයි දැනුවත් කිරීම ටෝක් විත් චානූ
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරේයි හැමදාමත් 💚💚💚💚💚💚💚
අනිවාර්යයෙන් ඉන්නවා පුළුවන් වෙලාවක මගේ විඩියෝ බලන්න පුතා ඇත්තටම හදවතින්ම සුබ පැතුම් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මේ මම දුවගේ බබාලට යවනවා මේ වැඩ සටහන්
සුපිරි❤හැබැහි ඌව පළාත කිව්වා තමයි.නොකිව්වේ මද්‍යම පළාත
Madyama palatha qwe ntte
ඒ කියන්නේ මටත් එතැන වැරදිලා තියෙනවා රදින්නේ සාමාන්‍ය දෙයක් වැරැද්ද හදාගන්න එකහු තුන් දෙයක්
Niyamai malli. Good luke ❤
ස්තුතියි ආදරෙයි
ගොඩාක් වටිනව අයියෙ මේ වගේ චැනල් එකක් කරන එක.. සුබපතනව ඔයාට❤❤
චානු... පළාත් නමයෙ අර දරුවා නොකීවේ මධ්‍යම පළාත.... ආදරේයි ❤
Ow eduwa kiwwe naththe madyama palatha thama
Eka thama
සුපිරි ය් හැමදාම බලනවා❤
ආදරෙයි හැමදාම බුදු සරණයි
රටේ විය යුතු දේවල් සැහෙන්න වටිනවා මමත් බලනවා මේ චැනල් එක
💗💗🌹🌹🌹
ඔයාගේ වැඩ සටහන් ගොඩක් වටිනවා..එන්නකෝ නුවරඑලිය පැත්තටත්
අනිවාර්යෙන්ම එන්නම්
Hammoooo supiri wadak...Menna niyama wada Prank video kiya kiya kunuharpa magul karana saha anagath parapurama agadeta adala damana UA-cam chanal athare oba me karanne samajeta watina wadak... theruwan saranai jaya wewa
අන්න මම දැක්කා අර පොඩි එකෙක් අගනුවර ඉංදියාව කිවිවා.අන්න ඒකගෙ ගෙදර ගිහින් එයා අපහසුතාවයට පත්වුනා කියලා video ekak කරල තියෙනවා.ඒ වගේම ඒ පොඩිඑකා කොරියන් භාෂාව හොදට හදාරපු 8වසරේ කොල්ලේක්.දැක්කද ඒ video එක
❤
අනෙ සර් මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත මේ චැනල් එක බලල බලන්න පාසැල් ලමුන් දුවන හැටිනොදන්න දෙයක් ඉගෙන ගන්නව කියන්නෙ මොන තරම් වටිනවද තව ඉදිරියට ගෙනියන්න සර් මුලු ලන්කාව වටේම යන්න සුබ පැතුම්.මම කුවේට් ❤❤❤🎉🎉🎉
සුපිරි obaga වැඩසටහන
❤️❤️❤️👌👌
ගොඩක් ස්තූතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼
හොඳයි, වැඩසටහන👍
මල්ලි ඔයා ගෙන හැම විඩීයෝ එකක්ම බලනවා හොද වැඩ සටහනක් ❤❤❤
🙏🙏🌹💗💗
ස්තුතියි දිගටම අපේ වීඩියෝ බලන්න
@@SrilankaEducation අනිවාර්යෙන්ම මල්ලි දිගටම බලනවා මම කුවේට් වල ඊදම්
සුපිරි ❤❤
💗💗🌹🌹
❤️
තෙරැවන් සරනයි පුතේ
බුදුසරණයි
නිකන් දවස තිස්සේ ඔබන පෝන් එකෙන් විනාඩියකින් දැනුම ගන්න පුලුවන් කකුල් දෙක ලඟට ඇවිත් උගන්න ගුරුවරු..ජයවේවා..මමත් නොඳන් ගොඩක් දේවල් දැනගන්නවා..
Ow math aasaven balanava
Hoda wadasatahanak niyamay.
සුපිරි වැඩක් මචන් එල
Aththatama godak weathagathma nalikawak loku pode siyalu deanatama etereyatama yannea theruwan saranai🙏🙏🙏❤
අමතක උන කරුණු මතක් කරල දෙනව.... බොහොම ස්තූතියි..... බුදුසරණය් .....❤.... පිං ඔයාට.. ..❤
💗🌹🌹🙏
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක 🙏🙏🙏🙏🙏🙏⚡⚡⚡⚡⚡⚡⚡
ළමයි විතරක් නොවෙයි .අපිත් ඉගෙන ගත්තා .thank you 🙏 brother .
තෙරුවන් සරණින් ජය දුව ❤❤ ඔයා කිවුවා හරි පලාත් ටික
නියමයි නියමයි බුදුසරණයි බුදුසරණයි
ගොඩාක් වටිනවා
චානු ඔබ තුමාට බුදුසරණයි ❤️
ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක ඉන්න බුදුසරණයි 🩶🤍🩷💘💘💘💝💝💖💚
Niyamai saho..wish you all the best.
Niyamai godak watinawa
අනිවාර්යෙන්
Niyamai brother jayawewa.
Watina video ekak ❤❤❤❤❤❤
ස්තුතියි දිගටම වගේ වීඩියෝ බලන්න
Good attemp, jayawewa
thank you
නියමයි අයියෙ..
Hodama wada sathanak🙏🙏🙏
❤️❤️❤️👌👌👌
ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න
නියමයි අයියා
niyamai.👍👍👍👍💜
👌👌🌹🌹
ගොඩක් ස්තූතියි
Godak watinawa jaya wewa❤❤❤❤
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 🌼💙💗🩵
පලාත් 8 කියපු දුවට බුදුසරණයි සුභ අනාගතයක්ම වෙිවා .
Aniwaren 👍👍👍👍👍👍👍👍👍👍👍
නියමයි බුදු සරනයි
Jaya wewa bs
නියමයි
❤❤❤❤ niyamai
❤️👌👌👌
Hm😁😁😁
ස්තුතියි
Good Duwe Oya Budu saranai A ....Amma Nam Lamaya Adagena Duwane Na,
අනිවාර්යෙන්ම ළමයෙක්ට දැනුම ලබා දෙන්න අම්මල බලාපොරොත්තුවෙන් ඉන්නවා සමහර අම්මලාට ඒක තේරෙන්නෙ නෑ
Good mornign aiye අදත් ලස්සනයි වැඩ සටහන මමත් අද දෙයක් දැන ගත්තා ඉස්තුතියි ඔබට ❤❤❤
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න දැනුම වර්ධනය කරන්න නොදන්න දේවල් දැනගන්න මම මේ වගේ වැඩසටහන දිගටම කරනවා ඔයාලගේ සහයෝගය මට දක්වන්න ආදරෙයි 🌼💙💗🧡💛
Niyamai
Supiri wedak godak watinawa yatagiya denuma goda gannawata godak pin budu saranai.
බුදුසරණයි ❤️❤️👌
ගොඩක් ස්තූතියි අමතකය අවදිකරන්න මම වැඩ කරනවා තව ඉස්සරහටත් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ආදරෙයි බුදු සරණයි
නිිියමයි ගොඩක් පිං දැනුම වර්දනය කරනවාට මමත් බලනවා❤❤❤
🙏🙏🌹🌹💗💗
බොහෝම ස්තුතියි දිගටම මගේ වීඩියෝ බලන්න දැනුම වර්ධනය කරන්න පුළුවන්
ඉතාම හොඳ වැඩක්....කොළඹ කිව්වට කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
Sri JAYAWARDANSPURA KOTTE
1982
❤️❤️👌👌👌✌️✌️
අනිවාර්යෙන්ම තෙරේ නිවැරදියි
අයියා බුදුසරණයි ආදරෙයි
Me Program Eka Niyamai....❤Eth Deyak Kiyanam Obathumata Waradawa Hithanne Netham.....Lami Ekka Kathaa Karaddi A Lami Paare Ainata Karana...😊
ජයවර්ධනපුර
❤️❤️❤️❤️
Super sir
👌👌❤️
ගොඩක් ස්තූතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න 🌼👌👌
ඔයා නියමයිනෙ පුතේ. .තෑගිත් දෙනවනෙ. වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයන්න ඔබට තව තවත්ශක්තිය ධෛරිය.. ලැබේවා..!!!
Best widiyosh
👌👌
බොහොම ස්තූතියි ආදරෙයි 💜
Bohoma hodai wadihiti apitath danuma labenawa❤❤❤❤❤
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න
Thanks 💞💞💞💞💞💞💞💞💞💞💞👍🌹💖💖
ගොඩක් හොදයි මාත් ඉගෙන ගත්ත මටත් පොඩි දරුවෙක් ට කියලා දෙන්න පුළුවන් දැන් ගොඩක් වටිනවා මන් ඕමාන් සිට
This is a very good programme.... ❤
Thank you very much
නියමාාාාාායි ,,ටෝක් විත් ,,,,,🙏🙏🙏
supiri
👌👌❤️❤️
aiye wade nam supar ❤
සහෝ අර චූටි දූ ඌව පළාත කියලා කිව්වා, ඒක නිවැරදි වෙන්න ඕන වීඩියෝ එකේ.....
අනිවාර්යෙන්ම
❤️✌️
❤️❤️👌👌
🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐
9:28 kolla baya una
සුපිරි සර් මම ප්නුපර් 👍👍👌👌👌
👌❤️❤️❤️👌
❤️👍👍👍
ජය වර්ධ පුර කෝට් ටෙ❤❤❤❤❤❤😂😂😂😂🎉🎉😢😢😮😮😅😅😊😊❤❤
මධ්‍යම පළාත කියන්නෙ නැත්තේ😅❤❤❤
🙄😁
hodai
බොහොම ස්තූතියි
❤supiri
thank you so much
Meka podi wadak wage penunata api hamotama වටිනවා
ස්තුතියි දිගටම අපිත් එක්ක ඉන්න
හොඳ වැදගත් වැඩසටහනක් .මමත් ආසාවෙන් බලනවා. අයියා මම දෙයක් කියන්නම් කරලා බලන්න හොදයිනම්. ( හ් ) අකුරෙන් වචනයක් හො දෙකක් අහලා බලන්න. හුගක් අය දන්නෙ නැ
හ් මුලට "හ්ම් " හ් අගට "ආහ් "
❤❤👌👌
❤️❤️👌👌👌
Godak lassanai❤
මොනරාගල දිස්තීක්කයේ කරපූ වීඩියෝ එක upload karala nane
👍👍
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
ela sahoo 🙏🙏🙏🙏🙏🙏🖐️🙏🖐️🙏🙏🖐️🙏🙏🙏🖐️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️❤️❤️❤️❤️❤️👌👌
ගොඩක් ස්තූතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාගේ සහයෝගය මට දක්වන්න 💚💙💗💛🧡🩵🩷🤍🩶💚💖💝💘🤎💜🙏🙏🙏🙏🙏⚡⚡🙏🙏
Ela🎉
ලමයගෙ අම්මා කියනවා ඌව පාලාත කිවුවේ නෑලු ඌව පාලාත කිවුවා කියන්න බෑරි උනේ මඨ්‍යම පාලාත සුභ අනාගතයක් ❤❤❤ දක්ෂ දරුවෙක්
Chanu baudda kodiya pata kiyada a monawada kiyala ahanna godak danak dan ne sthuthi
Ai me pasal yana lamai prasnayak ahuwama visirela yanne,harima kathai.kello okkotama hapan,pasal nila adumatath agaurayak.
ඔය ඔක්කොටම වැඩිය නියම කොල්ලා තමයි වැදලා ගිය කොල්ලා ජය වේවා පුතේ කවදාවත් වරදින්නේ නෑ උඹට ❤...
වැඩක් මගින් අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යන එකට හොඳම ආදර්ශෙ ඔයා..මුලදි කොච්චර වීව්ස් නොතිබ්බත් වැඩේ අතෑරියෙ නෑනෙ..ජය චානු. 100k ගහමු ඉක්මනටම..😊❤❤❤
🌹🌹🙏🙏💗💗💗
@@arunimadushani9859 hi aruni
අනිවාර්යෙන් ඔයාගේ සහයෝගය මට දක්වන්න ❤️❤️❤️❤️❤️
නියමයි හොදෙ පට්ට ඉතින් දැනුම කියලා දෙනවට ගොඩක් පිං සහො බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
💗💗💗🙏🌹
@@arunimadushani9859 ❤❤❤❤😘😘😘😘😘😘😘❤
බොහොම ස්තූතියි දිගටම වගේ වීඩියෝස් බලන්න දැනුම වර්ධනය කරන්න පුළුවන්
බෝහෝම ස්තුති මෙි වගේ දේවල් කියලා දෙනවට හරිම අගෙයි ❤❤❤
අර වැදල ගිය පොඩි එක්කෙනානන් ගුණ යහපත් පුතෙක් ආදරෙයි පුතාට ❤️
😂😂
un thama loku wela amathiyek lat pocchiyak dunnama dekata newenne🤣🤣
@@doomsday2109 මම යකෝ එහෙම කිව්වෙ ඒ දරුවගෙ මෙතන හැසිරීම දැකල ලොකු උනාම කොහොමද හැසිරෙන්නෙ කියල පොඩි කාලෙන් අදුරගන්න පුලුවන් තේරුනාද ගොඩක් වෙලාවට උබ පොඩි කාලේ ඔහොම කරල ලොකු උනාම ඇමති ලා නැවුන කියල හැම එකාම එහෙම වෙනවද 😂💔
@@chathurangasameera6722 but thank u kiuahama hodtma athi 😎
@@doomsday2109 ඒ උබට බන් උබ කමෙන්ට් එක තේරුන් අරන් ව්‍රෙන් මල්ලි 😂
පොඩි දරුවා ඌව පළාත කිවුවා මධ්‍යම පළාත නොකිව්වෙ. ලොකු ළමයින්ට වඩා දුව දක්ෂයි . දුවේ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
ඒක තමා මාත් කල්පනා කලේ
ඔව්
Hari hari weradi nam Penawa taggala😅
@@tvhistory80000 උඹ දෙන්නැතුව ඉඳපන්
Ow
අනුන්ගේ කුනු හොයන යූ ටියුබ් චැනල් අතරින් අගේ කල යුතු චැනල් එකක් ගොඩාක් වටිනවා ඔබට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
හරිම සාර්ථකයි. වැඩසටහන. කැමරාවට මූන දෙන්න කැමති නැති අය ගැන
මීට වැඩිය තේරුම් ගන්න චානු. සාමාන්‍යයෙන් යුනිෆෝම් එකෙන් ඉන්න ඉස්කෝලෙ ළමයි, කැමති නෑ ඔය වගේ වීඩියෝ වලට ඉන්න, ඊළඟට ඒ ළමයින්ට පාසලේදී ප්‍රශ්න ඇතිවෙනවා විනයභාර ගුරුවරුන්ගෙන්. එහෙම අවස්ථාවල ඒවා එඩිට් කරල දාන්න. හොඳ වැඩසටහනක් ගේනවට සුභ පැතුම්.
එකම තමයි නැති කරන්න ඕනම ei bayawenne
ඒ දුව දෙවනියට කිවුවෙ ඌව පලාත දුවේ ඔයා ඒ මාමාටත් වඩා මතකයෙන් ඉහලයි බුදු සරණයි මැණික
එයාට කියන්න අමතක උනේ මධ්‍යම පළාත
සුපිරි වැඩක් චානු හැමදාම අපි ඔයත් එක්ක♥️
❤️❤️❤️👌
ආදරෙයි ගොඩක් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න
අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි උනත් ඔයා අහන ප්‍රශ්නෙකට පෙනී හිටින්න පට්ට කැමතියි😘♥️
ළඟටම ඇවිල්ල...... අපිට හම්බ උනේ නැහැ....කැමැත්තෙන් ඉන්නවා ඔයාගේ වැඩසටහනකට සහභාගී .... තෙරුවන් සරණයි දිගටම වැඩේ කරගෙන යන්න ජය වේවා ඔබට.....
නොකිව්වට හැමෝටම තෑගි දෙන චානු,
දැනුම කියන්නෙ ගොඩක් වටින තෑග්ගක්.
ගොඩක් ස්තුතියි 💖💖💖
මේක පුන්චි අගය කිරීම් දෙකක්,,එක - මගේ නගරයට ආපු චානු අයිය උත්තරෙ කියල දුන්නට පස්සෙ වැදපු ඒ පුතා දැක්කම දැනුනෙ ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු කියන දේ හැදෙන දරුවෙක්
දෙක - ඉලක්යක් වෙනුවෙන් නොපසුබට උත්සාහය,,,,මේ අයියා මේ කරන කැපවීම,,, මොකද නොවැදගත් කාලය කන යු ටියුබ් අතරින් මේ වගේ වටින එකකට ප්‍රේක්ශකයො අඩු උනත් තියෙන කැපවීම,,,, ඔයාගෙ උත්සාහය වර්ධනය වෙවා ඔබ ඇතුලු මගෙ රටට ජය වෙවා
❤️❤️👌
ගොඩක් ස්තූතියි හදවතින්ම කතා කරපු ඒ හඬ මට ඇහෙනවා ඇත්තටම ගොඩක් ආදරෙයි හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයා වගේ රත්තරන් හදවත් තියෙන අය මාත් එක්ක ඉන්නකං මගේ ගමන යන්න මට ලේසි වෙයි කියලා මට හිතෙනවා ආදරේයි හැමදාමත් බුදු සරණයි 💜🤎💘💝💖💙💗💛🧡🩵🤍🩶🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම ගොඩාක් වටිනවා.වැඩිහිටියන්ටත් දැණුම බෙදා දෙන ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...ආදරෙයි මල්ලී..❤❤❤ඔයා අද අපේ නගරයේ ඉන්නේ මල්ලී. ❤😁
අම්මෝ දකුණෙ කෙල්ලක් නේද.
💗💗💗🙏🙏🌹🌹🌹
@@anupushpakumara36 ඔව්නේ බය නැතුව කියනවා මම දකුණේ කඹුරුපිටියේ ❤😁
@@priyankadilrukshi5920 කොච්චර හොඳ ගමක්ද අනේ ඕක කියන්න බයවෙන්න ඕන නෑ.ආඩම්බර වෙන්න.දකුණෙ කෙල්ලක් කියන්නෙ ගැම්මක් තමයි ඉතින්
බොහොම ස්තූතියි 💜💜💜💜💜💜
අර අටවසරේපුතා ගොඩාක් ගුනයහපත් කෙනෙක් .අන්තිමේට වැන්දත් එක්ක..තෙරුවන් සරනයි ❤
අනිවාර්යෙන්ම ඒ පුතා හොඳ යහපත් මාර්ගයක් උගන්වන දෙමව්පියන් ගේ පුතෙක්
අදත් වටිනා විඩියො එකක් දිගටම මේ වාගෙ විඩියො දන්න
👌👌❤️❤️❤️
අනිවාර්යෙන් දිගටම මගේ වීඩියෝ බලන්න
වැදලා ගිය කොල්ලා සුපිරි අද ඉන්න ඇම්ඩලා එක්ක
👌👌👌
අනිවාර්යෙන්ම ඒ පුතාට අපි අගය කරන්න ඕන
ඇත්තටම හොදයි . මමත් නොදන්නා දෙයක් ඉගෙන ගත්තා ❤
👌👌❤️❤️❤️
ගොඩක් ස්තුතියි දිගටම මගේ වීඩියෝ බලන්න දැනුම වර්ධනය කරන්න පුළුවන්
ඇත්තටම ඇත්ත කතාවක් ගොඩක් වැදගත් දැනම එකතු කරගන්න පුළුවන් වුනා ඔබ තව තවත් ශක්තිය වැඩි කරගන්න ඔබට බුදු සරණයි
බුදුසරණයි 🌹👌👌
ගොඩක් ස්තුතියි ආදරේ හැමදාමත්
ඔයා ගේනහැම වැඩ සටහනක්ම වටිනවා ❤❤❤❤❤❤❤
❤️❤️❤️🌹🌹
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ඔයාලත් දන්න දේවල් මට කියලා දෙන්න මමත් ඉගෙන ගන්න කැමතියි
හරිම වැදගත් මල්ලී ගුඩ්ලක් රට ඉදන් අපිත් බලනවා ඔයා කරන මේ දේ ගුඩ් නියමයි තෙරුවන් සරණයි ඔයාට දැනුම වටිනවා අපිටත් ගුඩ්ලක් ❤❤❤
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් බොහොම අගෙයි දැනුවත් කිරීම ටෝක් විත් චානූ
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරේයි හැමදාමත් 💚💚💚💚💚💚💚
අනිවාර්යයෙන් ඉන්නවා පුළුවන් වෙලාවක මගේ විඩියෝ බලන්න පුතා ඇත්තටම හදවතින්ම සුබ පැතුම් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මේ මම දුවගේ බබාලට යවනවා මේ වැඩ සටහන්
සුපිරි❤හැබැහි ඌව පළාත කිව්වා තමයි.නොකිව්වේ මද්‍යම පළාත
Madyama palatha qwe ntte
ඒ කියන්නේ මටත් එතැන වැරදිලා තියෙනවා රදින්නේ සාමාන්‍ය දෙයක් වැරැද්ද හදාගන්න එකහු තුන් දෙයක්
Niyamai malli. Good luke ❤
❤️❤️👌
ස්තුතියි ආදරෙයි
ගොඩාක් වටිනව අයියෙ මේ වගේ චැනල් එකක් කරන එක.. සුබපතනව ඔයාට❤❤
චානු... පළාත් නමයෙ අර දරුවා නොකීවේ මධ්‍යම පළාත.... ආදරේයි ❤
Ow eduwa kiwwe naththe madyama palatha thama
Eka thama
සුපිරි ය් හැමදාම බලනවා❤
❤️❤️👌
ආදරෙයි හැමදාම බුදු සරණයි
රටේ විය යුතු දේවල් සැහෙන්න වටිනවා මමත් බලනවා මේ චැනල් එක
💗💗🌹🌹🌹
ඔයාගේ වැඩ සටහන් ගොඩක් වටිනවා..එන්නකෝ නුවරඑලිය පැත්තටත්
අනිවාර්යෙන්ම එන්නම්
Hammoooo supiri wadak...
Menna niyama wada
Prank video kiya kiya kunuharpa magul karana saha anagath parapurama agadeta adala damana UA-cam chanal athare oba me karanne samajeta watina wadak... theruwan saranai jaya wewa
අන්න මම දැක්කා අර පොඩි එකෙක් අගනුවර ඉංදියාව කිවිවා.අන්න ඒකගෙ ගෙදර ගිහින් එයා අපහසුතාවයට පත්වුනා කියලා video ekak කරල තියෙනවා.ඒ වගේම ඒ පොඩිඑකා කොරියන් භාෂාව හොදට හදාරපු 8වසරේ කොල්ලේක්.දැක්කද ඒ video එක
❤
අනෙ සර් මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත මේ චැනල් එක බලල බලන්න පාසැල් ලමුන් දුවන හැටිනොදන්න දෙයක් ඉගෙන ගන්නව කියන්නෙ මොන තරම් වටිනවද තව ඉදිරියට ගෙනියන්න සර් මුලු ලන්කාව වටේම යන්න සුබ පැතුම්.මම කුවේට් ❤❤❤🎉🎉🎉
සුපිරි obaga වැඩසටහන
❤️❤️❤️👌👌
ගොඩක් ස්තූතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼
හොඳයි, වැඩසටහන👍
මල්ලි ඔයා ගෙන හැම විඩීයෝ එකක්ම බලනවා හොද වැඩ සටහනක් ❤❤❤
🙏🙏🌹💗💗
ස්තුතියි දිගටම අපේ වීඩියෝ බලන්න
@@SrilankaEducation අනිවාර්යෙන්ම මල්ලි දිගටම බලනවා මම කුවේට් වල ඊදම්
සුපිරි ❤❤
💗💗🌹🌹
❤️
තෙරැවන් සරනයි පුතේ
බුදුසරණයි
නිකන් දවස තිස්සේ ඔබන පෝන් එකෙන් විනාඩියකින් දැනුම ගන්න පුලුවන් කකුල් දෙක ලඟට ඇවිත් උගන්න ගුරුවරු..ජයවේවා..මමත් නොඳන් ගොඩක් දේවල් දැනගන්නවා..
Ow math aasaven balanava
Hoda wadasatahanak niyamay.
සුපිරි වැඩක් මචන් එල
Aththatama godak weathagathma nalikawak loku pode siyalu deanatama etereyatama yannea theruwan saranai🙏🙏🙏❤
අමතක උන කරුණු මතක් කරල දෙනව.... බොහොම ස්තූතියි..... බුදුසරණය් .....❤.... පිං ඔයාට.. ..❤
💗🌹🌹🙏
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක 🙏🙏🙏🙏🙏🙏⚡⚡⚡⚡⚡⚡⚡
ළමයි විතරක් නොවෙයි .අපිත් ඉගෙන ගත්තා .thank you 🙏 brother .
තෙරුවන් සරණින් ජය දුව ❤❤ ඔයා කිවුවා හරි පලාත් ටික
නියමයි නියමයි බුදුසරණයි බුදුසරණයි
ගොඩාක් වටිනවා
චානු ඔබ තුමාට බුදුසරණයි ❤️
ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක ඉන්න බුදුසරණයි 🩶🤍🩷💘💘💘💝💝💖💚
Niyamai saho..wish you all the best.
Niyamai godak watinawa
❤️❤️❤️👌
අනිවාර්යෙන්
Niyamai brother jayawewa.
Watina video ekak ❤❤❤❤❤❤
ස්තුතියි දිගටම වගේ වීඩියෝ බලන්න
Good attemp, jayawewa
thank you
නියමයි අයියෙ..
Hodama wada sathanak🙏🙏🙏
❤️❤️❤️👌👌👌
ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න
නියමයි අයියා
niyamai.👍👍👍👍💜
👌👌🌹🌹
ගොඩක් ස්තූතියි
Godak watinawa jaya wewa❤❤❤❤
👌👌🌹🌹
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 🌼💙💗🩵
පලාත් 8 කියපු දුවට බුදුසරණයි සුභ අනාගතයක්ම වෙිවා .
Aniwaren 👍👍👍👍👍👍👍👍👍👍👍
නියමයි බුදු සරනයි
Jaya wewa bs
නියමයි
❤❤❤❤ niyamai
❤️👌👌👌
Hm😁😁😁
ස්තුතියි
Good Duwe Oya Budu saranai A ....Amma Nam Lamaya Adagena Duwane Na,
අනිවාර්යෙන්ම ළමයෙක්ට දැනුම ලබා දෙන්න අම්මල බලාපොරොත්තුවෙන් ඉන්නවා සමහර අම්මලාට ඒක තේරෙන්නෙ නෑ
Good mornign aiye අදත් ලස්සනයි වැඩ සටහන මමත් අද දෙයක් දැන ගත්තා ඉස්තුතියි ඔබට ❤❤❤
💗💗🌹🌹🌹
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න දැනුම වර්ධනය කරන්න නොදන්න දේවල් දැනගන්න මම මේ වගේ වැඩසටහන දිගටම කරනවා ඔයාලගේ සහයෝගය මට දක්වන්න ආදරෙයි 🌼💙💗🧡💛
Niyamai
Supiri wedak godak watinawa yatagiya denuma goda gannawata godak pin budu saranai.
බුදුසරණයි ❤️❤️👌
ගොඩක් ස්තූතියි අමතකය අවදිකරන්න මම වැඩ කරනවා තව ඉස්සරහටත් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ආදරෙයි බුදු සරණයි
නිිියමයි ගොඩක් පිං දැනුම වර්දනය කරනවාට මමත් බලනවා❤❤❤
🙏🙏🌹🌹💗💗
බොහෝම ස්තුතියි දිගටම මගේ වීඩියෝ බලන්න දැනුම වර්ධනය කරන්න පුළුවන්
ඉතාම හොඳ වැඩක්....
කොළඹ කිව්වට කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
Sri JAYAWARDANSPURA KOTTE
1982
❤️❤️👌👌👌✌️✌️
අනිවාර්යෙන්ම තෙරේ නිවැරදියි
අයියා බුදුසරණයි ආදරෙයි
Me Program Eka Niyamai....❤Eth Deyak Kiyanam Obathumata Waradawa Hithanne Netham.....
Lami Ekka Kathaa Karaddi A Lami Paare Ainata Karana...😊
ජයවර්ධනපුර
❤️❤️❤️❤️
Super sir
👌👌❤️
ගොඩක් ස්තූතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න 🌼👌👌
ඔයා නියමයිනෙ පුතේ. .තෑගිත් දෙනවනෙ. වැඩසටහන සාර්ථකව
ඉදිරියට ගෙනයන්න ඔබට තව තවත්
ශක්තිය ධෛරිය.. ලැබේවා..!!!
Best widiyosh
👌👌
බොහොම ස්තූතියි ආදරෙයි 💜
Bohoma hodai wadihiti apitath danuma labenawa❤❤❤❤❤
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න
Thanks 💞💞💞💞💞💞💞💞💞💞💞👍🌹💖💖
ගොඩක් හොදයි මාත් ඉගෙන ගත්ත මටත් පොඩි දරුවෙක් ට කියලා දෙන්න පුළුවන් දැන් ගොඩක් වටිනවා මන් ඕමාන් සිට
This is a very good programme.... ❤
👌👌🌹🌹
Thank you very much
නියමාාාාාායි ,,ටෝක් විත් ,,,,,🙏🙏🙏
supiri
👌👌❤️❤️
aiye wade nam supar ❤
සහෝ අර චූටි දූ ඌව පළාත කියලා කිව්වා, ඒක නිවැරදි වෙන්න ඕන වීඩියෝ එකේ.....
අනිවාර්යෙන්ම
❤️✌️
❤️❤️👌👌
🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐
9:28
kolla baya una