Mee video eka danakam balan hitiye kaviiii, ada api giya malwane eththatama mata e peththa dekkath ethi oyawa mathak wenawa eth dn kochchara durinda inne hebei api dannawa oya kochchara dura hitiyath hadawathin hemadama api laga inne kiyala adarei hemadamath oyala 2nnatama❤❤
oyala dennata mama godak adarei harida mama oyawa dakinna mara asawen balagena innawa mama hithanne na mata kawadawth oyawa dakinna aki wei kiyala mokada Galla wala mama kolaba avith thiyenneth depari habi mama oyata mara vidiyata kamathi nangiyo budusarani ♥ lassni mama n
අපිට හිනෙන්වත් දකින්න නොලැබෙන දේවල් මෙහෙම හරි දකින්න ලැබෙන එක සතුටුයි
දුව සිංගප්පූරු එයාපෝට් එක පෙන්නුවාට ගොඩක් ඉස්තූතියි ලස්සනයි දෙන්නටම බුදු සරන වේවා 🙏🙏🌹🌹
ගොඩක් ආදරෙයි අක්කේ ,අයියේ
ආදරෙයි හැමදාටමත් මැණික සතුටින් පරිස්සමින් ඉන්න මැණික ඊළග volg ලංකාවෙ විනොදය සතූට දකින්න මම කැමතියි ඔයාලා දෙන්නට ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🎉😊
අනේ දුවේ මම පුළුවන් වෙලාවකට මම වීඩියෝ බලනවා itin ගොඩක් ලස්සනයී ඔයා ගේ වීඩියෝ බුදු සරනයී දෙව්පිහිටයී ඔයාට ලා දෙන්නටම satutui ඉන්න ආදරේ ගොඩක් 🥰🥰🥰🥰💋💋💋💖💖💖💜️💜️💕💕💕🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🇱🇰🇰🇼
පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙන්නටම 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ හිනාව තමා ලස්සනම
Ane හරි wasanawanthai oya me දේවල් pennanawata godak pin 🤗🤗🤗
වෙඩින් එකත් එක්ක ටිකක් බිසී උනා මුල ඉදලා ඔක්කොම මිස් උන විඩියෝ බැලුවා❤❤❤❤ ඔයා ලස්සන වෙලා අක්කි❤️ ❤
ගොඩාක් ලස්සන යි සතුටින් ඉන්න සුබ අනාගතය ක් ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි ❤
හැමදාම සතුටින් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි
ඇත්තමයි ඒ රටවල් දකිද්දි අපේ ලංකාව කොච්චර ලස්සනද ස්වභාවිකවම.. අනේ කවදහරි දවසක අපේ රටේ මිනිස්සුන්ටත් ඒ වගේ ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 🥺 තෑන්ක් යූ අපිට ලස්සන තැන් පෙන්නනවට වෙනද වගේම.. 💝 ආදරෙයි දෙන්නටම 🫶🩷
අපෙ ලංකාව කොච්චර ලස්සනයි ද අපිට හරි හැටි රට පාලනය කරන්න කෙනෙක් හිටියනම් සිංගප්පූරුව පරාදයි මොනවා කරන්න ද අපෙ පාලකයො රට ගැන හිතන්නැ පව් අපෙ ලංකාවෙ මිනිස්සු 😢😢😢😢
♥️🫶🙏
සතුටුයි ගොඩක් ❤️ආදරේ දෙන්නටම 🌸❤️🌸
Ane akkiyo ඔයා harima වාසනාවන්ත yi❤❤
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න දෙන්නටම ජේසු පිහිටයි ❤❤❤❤❤
,සතුටුයි ලංකාවට ආපුඑකගැන සුද්දි
Jeevithe godak lassanata oya gewanawa
Budu sarani
දැකලා නැති ගොඩාක් ලස්සන තැන් ඔයා නිසා අපි දකිනවා ඔයාලා දෙන්නටම ඉස්තුතීයි කවි
ලස්සනයී මැණික ඔය දෙන්නට බුදූසරණයි හැමදාම සතුටින්ම ඉන්න මැණික ❤❤❤❤❤
Oya harima wasanawanthae nangi suba pathum
Lassanai nangi parissamen inna satutin inna Budu saranai 💖 💖💖💖
Apita me hama sapa sampathakma sasare karapu pin nisa thama labenne. Oya godak pinwanthai. Bs jp akkiyo ❤❤❤ adarei
හැමදාම සතුට්න් ඉන්න අක්කි. ලස්සන පවුල් ජිව්තයක් ගත කරන්න. 🤗🤗🤗🤗🤗🤗
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි....🧚♀❤️🌹
Ow harima lassanai ape rata San warding wenne kohomda nangiya me horu enna Kam bs oyalata❤❤❤❤❤❤❤❤
Thank oyata nodakka ayatame de daka ganna salasuwata....parissamineanna .❤❤
ඔලයා දෙන්නට මම හරි ආසයි බුදු සරණයි
Harima lassanai oyala dennata sthuthi lassana then pennuwata
Shaa harima lassanaii oyala dennata budusaranaii 💖💖💖
❤❤❤❤ඔයාගෙ දිග කොන්ඩේ ට මං ආසයි අපරාදෙ❤❤❤❤❤❤❤
U look soo cute dear❤❤
Attamai oya kiyna kathawa nm .lankawa mara lassanai..❤ oyage hinawa harima lassanai..❤❤
පරිස්සමෙන් ඉන්න හැමදාම තෙරුවන් සරනයි දෙන්නටම ❤❤❤
Harima lassanai vlog aka.hamadamath adarei ❤❤❤❤❤bs parissamen inna
ආදරෙයි oyala dennata
සතුටක් දැනෙනවා අපිට නැතත් කවුරු හරි මෙහෙම ඉන්න එකට
මං ඔයාගේ විඩියෝ හැමදාම බලනවා . ලස්සනයි ❤❤❤❤❤
හරිම ලස්සනයි🎉🎉🎉🎉🎉
❤ සතුටින් ඉන්න නංගි ❤❤❤❤❤
Oyanam marama lucky akkiyo.oyala dennatama godak adarei.❤❤❤
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
හරිම ලස්සනයි .Thank you මේ වගේ වීඩියෝස් දානවට...❤❤❤❤
♥️🫶
Ohhhh sireyawathe.... superi name akak... mage Ammage neam akath sireyawathe...❤❤❤ adareta Dana nam owa kavi...
හ්ම් ඒක ඇත්ත අපි පව්..
Ana ඉතින් ai ඉක්මනට yanna
Budusaranai
Adareiii akkiyooo ❤❤
You are so pretty akki & also lucky girl😍❤️
ලස්සනයි අක්කි💓💓
My favorite cuple ❤
Oya lassanai lankawata ena nisa asai balanna program enawa ne budusaranai
ආදරෙයි akkiyoo ❤❤❤
Sweet couple ❤❤
Adaeri manika oyalata goooooooodak ❤❤❤❤❤❤❤
Parisaman inna akki APi godak adarei 💞💞💞💞💞
Love you akki aiyatai❤
Yana ena hamathanama denna ekata yana kota Lassanai. ❤️
Aneee hrim lassni adrei❤❤❤❤
Budu saranai menikA puthatai oyatai dennatama parishsamen inna adareyi doni❤❤
🫶♥️
Hari lassanai. Oya denna shooi.
Kavi mahath vela.thvth mahath vennepa❤
Dennama lssnai
Kewenawa affa😂♥️
❤❤❤❤❤Lassanai akki mth asai dwasak oy ekk kth krla blnna😢
Hmdm sthutin inna labewa ❤
Oya godak wasana wantai nangiyo .harima asai hamdam oyage wediyo balanwa.oyatgodak adarei.hadam satutin inna budu saranai.nangiyo
♥️🫶
ඔයාගෙ හිනහව නම් ගොඩාක් ලස්සනයි නංගීයා ❤❤❤😊😊
ජිවිතෙ විදන ලස්සන couple ekak ආදරෙයි ආදරෙයි 😊😊
♥️🫶
Akkki adrei oyata lasanai vedyo eka❤
Mama giya.lssn airport eka lassnai godak
Lasanaii nangiyo ❤❤parisamin ina ❤️
ලස්සනයි ❤❤❤
❤❤ කවි
Oyala dannta b sarni dewe pihiti
❤️❤️
othana idanma juwel eka hadapu mulama baluwa
Onna Oya Dapugaman balanawa Oyalata godak adarai Parassaman annako budusaranai
❤
Adaraei duva❤ bs
Akki, you are getting prettier day by day.😍😍 Akki, can you pls suggest good green tea products for over-weight in Australia? ☺
Mee video eka danakam balan hitiye kaviiii, ada api giya malwane eththatama mata e peththa dekkath ethi oyawa mathak wenawa eth dn kochchara durinda inne hebei api dannawa oya kochchara dura hitiyath hadawathin hemadama api laga inne kiyala adarei hemadamath oyala 2nnatama❤❤
♥️🫶🙏
අපේ රට කෑවේ පාලකයෝ..මේ පාර වෙනස් කරමු..ලස්සන දේ ව.වටිනාදේ විකුණන එක නවත්වමු..
ලස්සනයි ❤❤❤❤❤
Filter natuw vedio krl thiyenne.great akki.oyala ලස්සනයි satutin inna.budusaranai
♥️
Dapu gaman balanawoo❤❤
Ane wasna apa apitath ema kenk ne ane soki❤❤
අැයි අාවේ 😊
Manika tikak mahath wela wage❤❤❤❤❤
Akki oya and ayya awe 1st class ekeda. Ane harima shoke and wish you all the best
Athamai lankawa paw.hoda palakayak ma aurudda path karagamu.horu elawala
Kalaya. Kochchara wegen gewenawada neda akki mata akki rata giye lagadi wage. Denenne masa 6k kiyanne
❤❤
Hello ඔයා අර teledrama ලස්සන සින්දු
ඒකේ රගපානේ නැද්ද?
I though i saw some shots coming soon කියලා
❤️🥰 my sis
❤
පුතේ ඔයා වීඩියෝ එකක් දානකම් ඉන්නේ හරිම ආසාවෙන්... බලන්න ❤️
Aie vena vada nadda
♥️🫶
Harima lassanai vedio eka. ❤❤❤ hemadama wage harima asawen beluwa. Buddika aiyata kiyannako puluwan nm australia wala wahana sale ekak balanna ekka yanna kiyala. Kemati a wage vedio ekak balanna❤❤❤
♥️🫶🙏
❤❤❤❤👍👍
oyala dennata mama godak adarei harida mama oyawa dakinna mara asawen balagena innawa mama hithanne na mata kawadawth oyawa dakinna aki wei kiyala mokada Galla wala mama kolaba avith thiyenneth depari habi mama oyata mara vidiyata kamathi nangiyo budusarani ♥ lassni mama n
Anyy♥️🫶
ඔයා ආව එක ගැන සතුටුයි පිට රැටියොත් අපේ දේවල් ගොඩක් අගය කරනවා ඒත් අපේ පාලකයන්ට අපේ රට සංවර්ධනය කරන්න වෙලාවක් තිබුනෙ නෑ ඒ අය සංවර්දිත වෙලා 5න්5ට ආවා ගියා රට තාම සංවර්ධනය වෙමින් 😢😢 ඉතින් අපි දුක් වෙවී ඉඳල වැඩක් නෑ.රට දියුණු කල හැකි දැක්මක් තියෙන පාලකයො පත් කර ගමු.
Mmm👌♥️
Spre❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Aiya ahapu eka matath hithuna deshapalanayata avanam hari kiyala ratata hoda deyak karai kiyala hithuna
අක්කෙ ඔයාගෙ මාලෙ ගත්තෙ කොහෙන්ද කියන්නකො.එක හෙව්ව ගොඩාක්.එත් ඒක හම්බුනේ නෑනෙ
අක්කි අයියා ශෝක් අනේ ❤❤❤.හැමදාම මේ ආදරේ තියෙන්න ඕන දෙන්නගෙම ❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤
❤
Mama asae oyage vidiyo balanna❤
❤🫶
Hrima lssnii akkii vlog ek❤❤❤
❤❤❤❤❤