Mushroom - බිම්මල් සඳහා වගා මලු වලට මාධ්‍යය පිරවීම හා ජීවානුහරණය

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024
  • බිම්මල් වගාවේදී වගා මළු පිරවීම හා ජීවානුහරණය ගැන පියවරෙන් පියවර මේ වීඩියෝ එකෙන් අපි කියලා දෙනවා.

КОМЕНТАРІ • 48

  • @isharapriyadarshani3980
    @isharapriyadarshani3980 Рік тому

    Bimmal phunu karana isthana පිළිබඳව vidiyo ekak karanna puluwanda

  • @dhanushkadhanushka5552
    @dhanushkadhanushka5552 3 роки тому

    Makadura while waga malu hadana hati kiyanna godak watinwa eka puluwannam

  • @thilankawmt7308
    @thilankawmt7308 Рік тому +3

    ඔහොම කොට කොට හදන්න ගියොත් නම් හැදිලම තියෙයි... 😂

  • @PubuduPavithra
    @PubuduPavithra Рік тому

    Rabat Lea ganne koheda thiyenne

  • @jornsa6513
    @jornsa6513 4 роки тому

    Good video
    Polithene bag anith peththa gahanne netuwa purawala iwara welaa kon deka ethulata tada karannath puluwa i eeka leesiy

  • @naviyaslmx3361
    @naviyaslmx3361 3 роки тому

    Mekata onama lee kudu wargayak ganna puluwanda

  • @Kasu6803
    @Kasu6803 Рік тому

    කෘෂි පර්යේෂණාගාරයේ නම්බර් එකක් තියෙනවා නම් දාන්නකෝ

  • @slmusicvideo2814
    @slmusicvideo2814 4 роки тому +1

    හොඳ අදහසක්

  • @rockboy6026
    @rockboy6026 2 роки тому

    මෙහෙම හදන වගාමලු ජීවානුහරනය කරන්නැතිව කොපමන දවසක් තබාගත හැකිද පිලිතුරක් දෙන්න බුදුසරනයි

  • @nalakanalaka1405
    @nalakanalaka1405 4 роки тому

    Kochara walawak jiwanu haranaya karanawada

  • @tikirimudiyanse
    @tikirimudiyanse 4 роки тому +1

    Thanks. Very valuable video

  • @tinushamaduwanthi9165
    @tinushamaduwanthi9165 4 роки тому

    Sariwalin wata karala bimal gee hada ganna puluwands

    • @wasanasanjiwanee7204
      @wasanasanjiwanee7204 3 роки тому

      Saree walin wata karanne nathuwa gedarama thiyana kamareka mama podiwata bimmal wagawa patamm gaththa.eke wahaleta pathin sari walin siwilima wage haduwa.a widiyata podiwata patan ganna oyath.mama dan mal kadala weladapalata nikuth kranawa.eth me video eke thiyana widiyata malu thambanna kalin ekata paththara pulun abe gahanne na ehema kaloth washpa walata paththara kole pulun abei theth wenna puluwan

    • @Nisansala325
      @Nisansala325 Рік тому

      Oya koheda dr.

  • @roshanabesinghe1012
    @roshanabesinghe1012 4 роки тому +3

    මෙලෙස සදා බීජ දැමූ වගා මලු වලින් කොපමන කාලයක් අස්වැන්න ලබා ගත හැකිද..

  • @tharindudhammika5560
    @tharindudhammika5560 2 роки тому

    bimmal pot ekaka diga palala kiyada

  • @sandunidilhara6903
    @sandunidilhara6903 2 роки тому

    ලි කුඩු හලලද ගන්නෙ..ලි පොතු තිබ්බට කමක් නැද්ද?

  • @Junglefear422
    @Junglefear422 3 роки тому

    ලාභ තියෙනවද..

  • @oshigirl7463
    @oshigirl7463 4 роки тому

    අමුද්‍රව්‍ය ගන්න ඕනෑ කොහෙන්ද?ගොඩක් හොඳ ව්ඩියො එකක්

  • @ashwinproducts3603
    @ashwinproducts3603 3 роки тому

    Waga maluwala size mokathda please

  • @oriflamebrandpatner6693
    @oriflamebrandpatner6693 4 роки тому

    Beeja kohandh ganda puluvag

  • @hasithakumara9906
    @hasithakumara9906 4 роки тому

    Warry good programs

  • @chutidoni7876
    @chutidoni7876 3 роки тому

    මලූ වල ප්‍රමනය කොච්චරද

  • @wood-u8q
    @wood-u8q 3 роки тому

    හදපු වගාමලු ගන්න තැනක් නැද්ද ගම්පහ මීගමුව පැත්තෙ නො තියනවනම් දෙන්න

    • @MinarwaPasinduni
      @MinarwaPasinduni Рік тому

      mama bimmal karanawa.oyata oni nam kiyanna.mama rathnapura..oyata kemathinam train eken ewanna puluwan..awissawellen train ekata danna plwn

  • @achindrachindr2062
    @achindrachindr2062 3 роки тому

    Waga malu vikunanna nadda kiyada

  • @anzworld10
    @anzworld10 8 місяців тому

    තරහ වෙන්න එපා..ඒත් ඔයා පොට්ස් කොටන එකේ ඉදලම කරන්නේ වැරදි විදියට..ඔහොම කොට කොට හිටියොත් දවසකට මලු 30ක් වත් හදන්න බෑ.. තදත් මදි පොට්ස්

  • @harshanialoka7258
    @harshanialoka7258 3 роки тому

    ලී කුඩු 25kg වගා මලු කීයකට ප්‍රමාණවත් ද? මෙම මිශ්‍රනය?

    • @howtodo6514
      @howtodo6514 3 роки тому

      පොට් 500ක් වගේ ගහන්න පුලිවන්

  • @-kaalayathrikaya1521
    @-kaalayathrikaya1521 4 роки тому

    Apiwath balanna

  • @priyanganikumari2376
    @priyanganikumari2376 4 роки тому

    බිම් මල් හදන්න ලී කුඩු වර්ගයක් තියෙනවද....

    • @SithiTV
      @SithiTV  4 роки тому

      අඹ, ඇල්බීසියා වගේ සැහැල්ලු ලී වර්ගයක කුඩු...

  • @agrisrilanka5095
    @agrisrilanka5095 3 роки тому

    Nice

  • @harshanakumara7419
    @harshanakumara7419 3 роки тому

    Ko 4 weni vidiyo eka

  • @subaanmic1
    @subaanmic1 Рік тому

    Obathumage mobile no eka denna pls

  • @sasriumanda5108
    @sasriumanda5108 2 роки тому

    Aiya number ekak danna baa da katha kara ganna

  • @asohkkumara9547
    @asohkkumara9547 4 роки тому

    👍

  • @harshanakumara7419
    @harshanakumara7419 3 роки тому

    Sub kala

  • @사마-k2c
    @사마-k2c 4 роки тому

    API giya

  • @chandarthilakchandrathilak597
    @chandarthilakchandrathilak597 3 роки тому

    2

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 роки тому

    👍