දුක නැති කිරීමේ මාර්ගය | Mankadawala Sudassana Thero | Dharma Pradeepaya

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 16

  • @rasikalakmali355
    @rasikalakmali355 2 роки тому

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේලා සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධයම වේවා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 роки тому

    උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 දුකෙහි ආරම්භය අවිද්‍යාවෙන් ප්‍රහාණයෙන් දුරු කළ හැකිය 🙏🙏🌸🌸

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 роки тому

    වන්දනීය පුජනීය අතිගෞරවන්නීය ස්වාම්න් වහන්ස ඔබ වහන්සේ ජාතියේ පිනට පහලවූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයෙකි සාදූ සාදූ සාදූ ස්වාමීනී ඉතා පැහැදිලිව පිවිතුරු දර්මය අපට දේශනාකරන ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සාදු සදු 🙏🙏🙏🙏😁😁😁

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 роки тому

    ඇස් ඇත්තෝ මෙවන් දේශනා දකිත්වා අසත්වා නිවන් මග වඩාගන්න සසරින් මිදීමට ප්‍රතිප්දාව මැනවින් දේශනා කරන යතිවරයානන් වහන්සේටත් වහවහා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කල සද්දර්මය වහා අවබෝධ වේවා සාදූ සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 2 роки тому

    අතිවිශිෂ්ටයි!,කාලයකට පසු ප්‍රචාරය උනත්..ඔබවහන්සේටත් සියළු සඝපිරිසටත් දීඝායු නිරෝගී සුවය පතන අතර ඉතා ඉක්මනින් පහසුවෙන් නිවන් අවබෝධ වේවා!
    ...සැමට තෙරුවන් සරණයි!...

  • @IhanUresh
    @IhanUresh 3 роки тому

    sadu sadu sadu budu sasuna surekewa

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 роки тому

    Sadu sadu sadu 🙏

  • @senuri1641
    @senuri1641 10 місяців тому

    සාදූ🙏සාදූ🙏සාදූ

  • @pradeephemantha6997
    @pradeephemantha6997 3 роки тому

    🙏🙏🙏

    • @sunethrarupage4597
      @sunethrarupage4597 3 роки тому

      අනේ මෙවන් දේශනා ප්‍රසිද්ධ මාධ්‍ය මගින් අසන්ට සලස්වන වානම් මේ දේශනා දාන අයටත් පින්

  • @ABC1._
    @ABC1._ 2 роки тому

    තෙරුවන් සරණයි .!! චෛත්‍යයක් හදන්න කොයි වගේ මුදලක් යනව ද සහ ඒ ගැන විස්තර දන්න කෙනෙක් කියන්නකො .ගොඩක් පින්..🙏🙏🙏

    • @Tv-zm1vg
      @Tv-zm1vg 2 роки тому

      ලක්ෂ 50 වඩා යාවී.

    • @Tv-zm1vg
      @Tv-zm1vg 2 роки тому

      විශ්කම්භ අඩි 35 ක් තිබෙන ඇතුළට යා හැකි චෛත්‍යක් හදන්න කෝටී 6 ක් පමණ වැය වෙන්වා. සාමාන්‍ය පොඩි චෛත්‍යයක් හදන්න ලක්ෂ 30- 40 ක් අතර ගානක් බාසුන්නැහෑට දෙන්න වේවී. බඩු ගන්න ලක්ෂ 40 ක් වත් දැන් වියදම් වේවී.

    • @ABC1._
      @ABC1._ 2 роки тому

      @@Tv-zm1vg ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 🌸

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 Рік тому

      Sadu sadu sadu sadu

  • @kanchanavidanagamage929
    @kanchanavidanagamage929 2 роки тому

    🙏🙏🙏🙏🙏