Yes, brother, Donald Trump is a chosen vessel. for every one. This is a good example for everyone. God bless you and we will pray for other countries too
Athatama ena eka gana mada sathutu una mama katholikayek ohuwa maranin deparakma beragaththe apage galaum karuwawana jesu crithus wahansei unwahanseta sada prasansawath mahimayath aithiwewa Amen ❤Amen❤ Amen❤
Thank u brother ramesh oyage vdo ekak danakal maga balagena inney apeth ekama balaporoththuwa lokey samadanaya America wage ratak lokeytama balapamak a nisa trump balayata awa eka gana sathutui samahara kithunuwan innawa hama deyak gana hithanney rinathmakawa comments dakkama hithenawa may aya real cristian d kiyala oyata jesu phiti
If you say christianity is a religion then trump is good person for a religion.the bible doesnot say changing president will help for the gospel.god,s way is cross through faith but individual not by changing country.trump,s favourite book is bible.
අප දැනගතයුතුම දේවල් ගැන දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තූතියි ..
ජේසු පිහිටයි !
දෙවියන් වහන්සේට ස්තුති වෙවා thanq GOD amen hallelujah 🤝🌹 🌹👏🏻🙏💒🌸📖👑 🤴👱🏻♀️✝️🥰😘🛐😍
🙏🏻❤️
දෙවියන් වහන්සේට ස්තුති. ඇමරිකාවට ලොකු පිබිදි මක් ඇති කරන්න යන නිසා සූවාමින් වහන්සේට ස්තුති.
ස්වාමින් වහන්සේට මහිමය වේවා.ජේසු පිහිටයි සහෝදරයා
🙏🙏
ස්තූතියි සහෝදරයා. යේසු පිහිටයි. ❤
❤️
God bas you you amen
🙏🙏
මෙවන් දේප්‍රකශ කරමින් අපිව දැනුවත් කරාට ඔබට ස්තුති සහෝදරයා . මම ත් මෙච්චර කල් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන වැරදි විදියට හිතාගෙන හිට් යේ ඒ අහන්න ලැබුණු දේවල් නිසා . දෙවියන් වහන්සේ ට ස්තුති කරනවා ඔහුව මෙරටේ ජනාධිපති විදියට පත්වෙන්න සැලස්සුවට. මට දැන් හිතෙනවා ලoකාවටත් ඇමරිකාවට ත් හොඳ කාලයක් උදාඋනා කියලා . දෙවියන් වහන්සේ අත ගැසුවානම් අපි ට බයවෙන්න දෙයක් නැහැ . අපට ග්‍රීන් කාඩ් එක ලබා දෙන්න සැලසුමක් ගන්නව නම් ඔහුට ගොඩක් ස්තුති වන්ත වෙනවා මගේ මවු රට ලoකාවටත් මේ රටටත් ,ජනාධිපති වරු දෙන්නට ත් දෙවියන් වහන්සේ ගේ ආශීර්වාද ය ලැබේවා ඔබට ජේසු පිහිටයි .මෙහි කොතනක හෝ වැරද්දක් ඇත්නම් සමාවෙන්න.
🙏🏻🙏🏻
දෙවියන්වහන්සේ ගේ සැලැස්ම මනුෂ්‍යයෙකි.ඒ ගැන අපි ස්තුති කරමු.ඩෙනල් ටුම්ප් ගැන යාචිදා කරමු.
Yes, brother, Donald Trump is a chosen vessel. for every one. This is a good example for everyone. God bless you and we will pray for other countries too
ස්තුතියි දෙවිඳුනි
දෙවිදුන්ට ස්තුති වෙවා🙏🙏🙏❤❤❤
🙏❤️
Great great .God bless you according to bible u told 🗣️🗣️🗣️🦾🦾👍 Jesus honer him us President 🛐✝️👍👍
Amen ❤❤❤
🙏❤️
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන දෙවියන්වහන්සට ස්තුති කරනවා ,අපේ රටේ අනුර කුමාරගේ ජයග්‍රහණය ගැනත් ඉදිරියට පැවැත්වෙන මහමැතිවරණයේදී මාලිමාව ලබන විජයග්‍රහනය ගැනත් දෙවියන්වහන්සට ස්තුති වේවා .
❤️🙏🙏
මාලිමාව ක්‍රිස්තු විරොදින් ඕයි උන් ට්‍රම්පට් සසදන මොඩයෝ තමයි ලංකාවේ ඉන්නේ.
නිරාගමික මාලිමාවට අපේ දෙවියන් වහන්සේව ගාව ගන්න එපා බොල.
දෙවියන් වහන්සේට අනේකවාරයක් ස්තූති වේවා ජනාධිපති ට්‍රම්ප් ගැන ❤ 🙏❤
රමේෂ් අයියා ඔයා ගැනත් ස්තූති වේවා !
ඔයත් ට්‍රම්ප් කෙනෙක් ලංකාවට 🙏❤
සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව දෙවියන් වහන්සේ ටම වේවා 🙏
🙏🏻❤️
Preise be to God almighty, ❤️❤️
Verry Good.God bless you.
❤❤❤praise the Lord brother Ramesh God bless you ❤❤❤
God bless you 🙏
Praise the Lord ❤
මගෙ උපන්දිනය නොවැම්බර් 6 මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවෙ උපන්දිනයට මට සතුටක් ලබන්න නම් ට්‍රම්ප් ජයක් ග්‍රහනය කරලා දෙන්න කියලා 🎂
ඒ ජයක් ග්‍රහනයෙන් කිතුනුවන් ටත් ඊශ්‍රායල් ජනතවා ටත් විශාල ජයක් දෙවියන් වහන්සේ ට සදා ප්‍රසන්සා වේවා
🙏
Thank you pastor Jesu pettay brother Jesuu wanseta suthiwewa ✝️🙏
🙏
Thank you very much and God bless ♥️♥️♥️
God bless you too 🙏🏻
Thank you so much ❤
Matath loku sathutak Danune...❤❤
Aththatama adarei math ❤
🙏🙏🙏🙏🙏
Amen
🙏❤️
🌹🌹🌹
❤ ✝️ ❤️
🙏🏻❤️
Amen God Bless you ❤❤❤
❤️
Ratatath janathawatath yesu pihitai. haleluiya amen .
🙏🏻😊
Thankyou son giveing good meseg your video every thing truth he is good prasidan in the word prasidan i
Thankyou explan God bles you 🙏🙏
God bless you 🙏🏻🙏🏻
රමේෂ් මල්ලි මම ඔයාගේ වීඩියෝ බලනවා හා ගොඩක් ඒවා අගය කරනවා..
අන්ත ක්‍රිස්තුස් අන්තිම කාලේ යුදෙව්වන්ට උදව් කරනවා සහ ඔහු කරුණු කරගෙන විශාල සමාදානයක් ලොව පුරා උදාවෙනවා.
ඉන් නිසා කිතුනුවන් වන අප මේ සම්බන්ධව ඒ පැත්තෙනුත් අවදිව සිටිය යුතු නොවේද යන මැයෙන් වීඩියෝ එකක් ඔයා කරොත් හොඳයි කියලා මම හිතනවා..
🙏🙏
❤❤❤❤❤jesu phietaie
විවේචනයක් නොව ,,කිතුනුවන්ගේ යහපත පිණිස අදහසක් පමණයි.
🙏🙏🙏
🙏🙏
Deviyan wahanseta prasansa wewaa✝️🙏✝️🙏✝️🙏
🙏🏻🙏🏻
ඇමරිකාවේ white house එකේ සියලුම දෙනා සැම උදැසනකම ජනාධිපති ට්‍රම්ප් සමඟ දේව මෙහෙයට සහබාගි විම අනිවාර්යයි.
🙏🙏
Aman ❤❤🙌
Athatama ena eka gana mada sathutu una mama katholikayek ohuwa maranin deparakma beragaththe apage galaum karuwawana jesu crithus wahansei unwahanseta sada prasansawath mahimayath aithiwewa Amen ❤Amen❤ Amen❤
Pahala comment eka liyaddi waradimak una sama wenna
🙏🙏
God bless brother ❤
God bless you too 🙏
God bless Bro.⛪⛪⛪⛪⛪
🙏🙏
❤❤❤❤❤❤❤
🙏❤️
❤️🙏
🙏🏻❤️
Thank u brother ramesh oyage vdo ekak danakal maga balagena inney apeth ekama balaporoththuwa lokey samadanaya America wage ratak lokeytama balapamak a nisa trump balayata awa eka gana sathutui samahara kithunuwan innawa hama deyak gana hithanney rinathmakawa comments dakkama hithenawa may aya real cristian d kiyala oyata jesu phiti
🙏🏻🙏🏻❤️
Samadanaya kiyana kalaya thulai unwahanse nawatha paminenna yonne.. ehema neda brother ❤🎉❤
🙏🏻❤️
පසුගිය වතාවේ ට්‍රම්ප් සමහර රට වලට ලබාදෙමින් තිබුනු යුද ආදාර කපා හරින තීරණ ගත්තා වගේ ම ඔහු යුද විරෝධී කෙනෙක් වගේ මතක යි.
🙏🏻🙏🏻
World is turning around
It happened here in Sri Lanka now in USA
Amen!!
mata prasnayak tiyenawa ahanna?
ලෝක නායකයා සාමය අරන් ආපු කියලා ට්‍ර්ම්ප් මිනිසුන් පිලි ගන්නවා ක්‍රිස්තියානි මිනිසුන් පිලිගන්නවා කලක් යද්දි ට්‍ර්ම්ප් ව ට්ක කලක් මේලොකේට සාමය එන්න යනවා ඊශ්‍රායලය පවා ට්‍ර්ම්ප් එක්ක ඉන්නවා ..නුමුත් අවසානේ මේලෝක නායකයා ඊශ්‍රායලයේ දේවමාලිගාවේ ඉදගන්න යනවා එවිට ඊශ්‍රායලය දැනගන්න යනවා මෙයා නෙවේ ලොක නායකයා කියලා ....ඊශ්‍රායලය ඒකට අකමැති වේද්දි මේ ලෝක නායකයා නියෝග කරනවා ක්‍රිස්තියානි මිනිසුන්මරන්න ..අපි අද හොදයි කියන මේ ලෝක නායකයා දවසක ක්‍රිස්තියානි මිනිසුන් ට එරේහි වේනවාමයි ...කොහොම උනත් අපි දෙවියන් වහසේ තුල ස්තීරවම අල්ලගෙන දේව වචනය තුලින් යායුතුයි ...
Ow ehema sidda wennath puluwan.ea nisa dewiyan wahansewa thadin allaganna idiriyata ya yuthui.kohomath lokaya saha system eka sathurage.🙏
අන්ත ක්‍රිස්තුස්ට මග සාදයි. දේව වචනයේ අනාවැකි සැබෑ වෙයි.
Spirituality is not trump.being a christian president nothing to do with christianity
ඔහු ගිය සැරේ පරාද වුනු වෙලාවේ ලංකාව දේවතාසිව කීපදෙනෙක්ම එළිදරව් කර ඔහු නැවත ජනාධිපති වන බව
දෙවියන් වහන්සේට ස්තුති වන්නට ඉන්දියාවට ධර්මාශෝක රජ්ජුරුවෝ පහළ කළා 😅
🤔
@@we-turn බුදු දහම අපිට ලැබුණේ ඒ රජ්ජුරුවෝ හින්දා.දෙවියන්ට ස්තුති වේවා
මේ විරුද්ධ ක්‍රිස්තුස් සම්බන්ධ කාරණාවට ඇමරිකන් ජනාධිපති සම්බන්ධ විය ...නොහැකිද 🤔
ඔබ ඇමෙරිකන් ඔත්තුකාරයෙක් නොවෙයි කියලා කොහොමද කියන්නේ
පාසල් කියලා ස්ථාන තියෙනවා. ඒකකට යන්න.😅
If you say christianity is a religion then trump is good person for a religion.the bible doesnot say changing president will help for the gospel.god,s way is cross through faith but individual not by changing country.trump,s favourite book is bible.
පාලකයින් දෙවියන් වහන්සේ දෙනවනම් ටම්පච්චිව යාඥා කරලා බොහොම අමාරුවෙන් ගත්තා කියලා කිව්වේ මොකද
🥹
මොහු ඇන්ටි ක්‍රයිස්ට් වෙන්න බැරි ද
දේව මාලිගා ව හදවත වා කියනවා.සාමය කියනවා
Deviyan.wahanseta.esthuthi.obetath.esthuthi.mame.me.chanel.aketa.godak.adereì.thanks.god
Malli just small doubt who’s that “raula vavagaththu gaanu”?? 🧐🧐
Men who identify as women 😀
Amen
Amen ❤❤❤
🙏🙏