Yes - it’s very important to communicate the mechanism I think as a responsible citizen and someone who has a say in this please convey this message to the President 🙏😊
Listen to this with an open mind, he really got a point.... Some action plan is essential, you need to show to the public that you are delivering what you promised... Sooner it happens the better, if you give these corrupt goons a breathing space they will somehow find a way to get back on their feet...
I think that it will be not right now itself being mentioned who ever as a rogue. Let them go for the general election and people has to reject them first.
1:25 හරිම ඇත්ත. NPP ප්‍රධාන ඉලක්කය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කෙසේ වෙතත්, ප්‍රමුඛතාවය වන්නේ වත්මන් ආර්ථික ගැටලුව විසඳීමයි. 13:00 මම හිතන්නේ NPP අමාත්‍යවරුන් පත් කර ඇති නිසා ඔවුන් දැනටමත් පසුගිය වැරදි කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු ආරම්භ කර ඇත. 40:00 තක්කඩියන් කැමති නම් රටින් පැන ගියත් කමක් නැතැයි ලාල් කීවේය. අනුර ගෝඨාට සහ නාමල්ට සංවේගය පළ කළේය. 1:30 ඔබ කියන්නේ මීළඟට සුදුසු දක්ෂිණාංශික නායකයා ඔබ බව ද? එසේ නොවේ නම් මේ මොහොතේ ඔබ හොඳම කවුදැයි යෝජනා කරන්නේ කවුද? 1:00 හරිනි ස්ත්‍රීවාදයට උමතු වී ඇති බව පෙනේ, නමුත් කුලය, ජාතිය සහ ආගම වැනි අනෙකුත් සියලුම වෙනස්කම් නොසලකා හරියි.1:07 හොඳ කරුණක්. 1:14: ඔබ වක්‍රව කියන්නේ සජිත්ව එලවන්න කියලද?1:22 1:25 Very true. NPP should focus on the main goal. However, the priority is to solve the current economic problem. 13:00 I think NPP has appointed the ministers so they have already started work on taking action on past mismanagement. 40:00 Lal said that it is okay for the rogues to run away from the country if they wish. Anura expressed his sympathy for Gota and Namal. 1:30 Are you saying that you are the next suitable right-wing leader? If not who do you propose the best at this moment? 1:00 Harini seems to be obsessed with feminism but ignores all other discriminations such as cast, race and religion etc.1:07 Good point. 1:14: What you indirectly say is kick Sajith out?1:22 Please make a separate video on this topic.
You guys doing a great job. It's got all the details. Like to listen to all the politicians patikiriay
මම ජනාධිපතිවරනයට කලින් ඉදන් හැම වැඩසටහනක්ම බලනවා..රසිකගේ දෘෂ්ටි කෝනය ඉතාම සාධනීයයි..මමත් ජවිපෙ පාක්ශිකයෙක්..ඔබලාගේ විවේචන ඉතාමත් සාධාරන බවක් පෙන්නුම් කරනවා. එය රටේ ඉදිරි ගමනට මහත් පිටිවහලක් වේවි..ස්තූතියි .
Way to go Rasika,
Keep doing this, you got to drill this to the entire society till 13th November.
This is needed.
All the best guys.❤
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්.
ඉතාම හොද පැහැදිලි කිරීමක් ....දිගීන් දිගට්ටම මෙලෙස ආන්ඩුවාට බලපැම් කල් යුතුයී ...නැතිනම් සියල්ල මගහැරී යා හැක ..සමාජය මේ දෙසටයොමු කල යුතුයී
ඉස්සර ආණ්ඩුවලටත් බලපෑම් කරා නම් ඔය විදියටම😂😂😂
රසිකගෙ කතාවෙ පොයින්ට් එකක් තියනව. දැන් ආණ්ඩුවට වගකීමක් තියනව ආරම්බය ක් ගන්න මේ දූශිතයන් නීතියට හමුවට ගේන්න වැඩ ටික පටන් ගන්නව කියන සිග්නල් එක දෙන්න.
1:20:46 සජිත් සුදු අත් කොට ඇදලා එයා සරලයි එයාට දුප්පත්කම තේරෙනවා කියලා පෙන්නන්න උත්සහ කරනවා..😂ඒත් ඒක ෆේක්..🥲.මිනිස්සු බහුතරයකට ඒක තේරෙනවා.😇අනුර බලන්න ,එයා අදින්නෙ සාක්කු දෙක තියන ලස්සන කමිසයක්,😊,ඩෙනිම් එකක්,ඔරලෝසු බදිනවා.🙂...ඒත් අනුර ෆේක් කියලා පේන් නැ🙂...අනුර ගේ ෆැශන් එක ඒක.❤.අනුර හොද ඇදුම් ඇන්දා කියලා ධනපති පවුලක කියලා පේන්නැ.🤔.හැඹැයි සජිත් ඕනවට වඩා සරල වෙන්න ගිහින් වෙන්නෙ ප්‍රතික්ශේප වෙන එක වෙන්නෙ😴😴
100% true
ජනාධිපතිතුමා අදාළ කාලෙට අදාළ දේ කරනවා කියල ශුවර්. රසිකගෙන් උපදෙස් අවශ්‍ය නෑනේ. එයාට ඕන දෙයක් කියන්න පුලුවන්. සිහිබුද්ධියෙන් තේරුම් ගන්න. රසික මේ වෙනකන් කාටද support කරන්නේ කියලාවත් කියලා නෑ. ඕරගෙ දෙපිටකාට්ටු කතාවලින් මාලිමාවට අවාසියක් වෙන්න දෙන්න එපා. මේ වීඩියෝ බැලුවට කමක් නෑ. මොළෙන් තේරුම් ගන්න.
This guy , Rasika jakody he is spot on this podcast, simply he knows what he is talking about, all the best from Ohio USA,
රසික ජයකොඩිගෙ පැහැදිලි කිරීමනම් මරු.. පැහැදිලිවම කියලා දෙනවා මොලයක් තියන මිනිස්සුන්ට තේරෙන්න ඕන මොකක්ද අනාගතේ වෙන්න ඕන කියලා..
ඔබලා කරන්නේ ලොකු සේවයක් ස්තුති ඔබලාට 🎉❤🎉
රසික ගෙ පැහැදිලි කිරිම ගොඞාක් වටිනවා ඔබට ගොඩක් ස්තූතියි 👍💪
රසික ගිය වැඩසටහනේදී ගල් අඟුරු වලින් විදපු කේස්එකකුත් තියෙන පාටලිව ගේන්න හේතුව, පාටලි කියන්නේ මහා බුද්ධිමතෙක් දේශපාලනය ගැන හොඳ දැනුමක් තියෙනවා ඊළඟ මැතිවරණයේදී සජබෙන් එයාව පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා කපටිකමෙන් වක්කරව තමයි ගේම ගැහුවේ.
රසික කියන හාදය හරිම කපටි විදියට මාලිමාවට ගේම දෙන්නේ.
ඡන්දෙට කලින් සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි දැනට තියෙන සුදුසුම ආර්ථික ප්‍රතිපත්තිය වගේ කතාවක් හදන්ට පටන් ගත්තා රසික සහ මංජු.
ඒ උනාට අනුර ජනාධිපති වුණාට පස්සේ මේ නරියො ටික හීනෙකින්වත් හිතුවෙ නැති විදියට ආර්ථිකයට සහයෝගය දෙනවා කියලා ලෝක බැංකුව සහ තවත් රටවල් ඉදිරිපත් වුණාට පස්සේ....... දැන් අනුර ජනාධිපතිවෙලා සතියයි වෙන්නේ දැන් හොරු අල්ලන්ඩ ඕනේ කියලා ඊළඟ මැතිවරණයට කලින් ඕක
උලුප්පලා විවේචනාත්මක මතවාදයක් ගේන්න හදනවා
ඡන්දයට කලින් වේදිකාවල කියන දේවල් හොරු අල්ලනවයි කියල කියන දේවල් කිසිම දෙයක් සිද්ධ
වුණේ නැහැයි කියලා විවේචනය කරනවනම් කරන්න ඕන අවුරුදු හතරක්වත් ඉවරවෙලා.... එසේත් නැත්නම් හොරු ඇල්ලුවෙ නැහැයි කියල විවේචනය කිරීම සාධාරණය වන්නේ අඩුම තරමින් මහමැතිවරණය ඉවරවෙලා මාසයක් ගියාට පස්සෙ තමයි.
ජනාධිපතිතුමාගේ කාලසීමාව තියෙනවා අවුරුදු පහකට. ඒ අවුරුදු පහ ඇතුළත කරනවයි කියලා කියපු දේවල් කලේ නැත්නම් ඊළඟ ජනාධිපතිවරණයේදී මාලිමාව පරද්දමු ඔක්කොම එකතුවෙලා. රසික මංජු පැතුම් කර්නර් මුන් තුන්දෙනා නරියෝ 3 දෙනා. මුං සමාජයේ කලහයක් ඇති කරල කුලප්පු කරන්නේ අමුතු විදිහට කපටිකමින්
Agreed 50% why he mentioned Patali is well genius ??? ( behind the scenes Pattali ???)
SLVLOG, ASIAN MIRROR මේ ඔක්කොමලා ගාව වෙනම Deal එකක් තියෙන්නෙ. මේවට කොහෙන් හරි සල්ලි pump කරනවා.....
මම ජෙප්පෙක් ...ඒත් රසික හරියටම හරි මේ බලපෑම දිගටම කරන්න ඕනෙ...වෙල්ඩන් රසික...බලාපොරොත්තු නැතිකර්ගන්න එපා අනුර මේක කරනව
යුරේෂණී බලන්න ආපු මං ❤🙂
mahath wela wage tikak :)
කලින් අන්ඩු වගේ විසිවෙන්න නඩුදාලා වැඩක් නැ . අනුරට චන්දෙ නොදි හොරුන්ගේ පැත්තෙ හිටපු උන්ටනෙ හදිසි 😂
@@erangaisara7216 ඒකනේ බන්🤣
1:20:46 සජිත් සුදු අත් කොට ඇදලා එයා සරලයි එයාට දුප්පත්කම තේරෙනවා කියලා පෙන්නන්න උත්සහ කරනවා..😂ඒත් ඒක ෆේක්..🥲.මිනිස්සු බහුතරයකට ඒක තේරෙනවා.😇අනුර බලන්න ,එයා අදින්නෙ සාක්කු දෙක තියන ලස්සන කමිසයක්,😊,ඩෙනිම් එකක්,ඔරලෝසු බදිනවා.🙂...ඒත් අනුර ෆේක් කියලා පේන් නැ🙂...අනුර ගේ ෆැශන් එක ඒක.❤.අනුර හොද ඇදුම් ඇන්දා කියලා ධනපති පවුලක කියලා පේන්නැ.🤔.හැඹැයි සජිත් ඕනවට වඩා සරල වෙන්න ගිහින් වෙන්නෙ ප්‍රතික්ශේප වෙන එක වෙන්නෙ😴😴
true
මාලිමාවට චන්දය දීපු කෙනෙක් විදිහට හොරු ඇල්ලීමේ ක්‍රියාදාමය පිලිබදව අදහසට සම්පුර්ණයෙන්ම එකගයි..අනිවාර්යයෙන්ම ඉතාමත්ම ඉක්මනින් හොරුන් හා දූශිතයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතුය..ඒ ආරම්භය ලබාගත යුතුය ...
දැන්ටම ආරම්භ කරලා තියෙන්නෙ දැක්කෙ නැද්ද කබ්රාල්ට නඩු දාලා ආය
රවී සෙනෙවිරත්න පත්කලේ ඕකට තමයි . මේ සතියේ බලමු
කොහොමත් හොරු අල්ලන එක අපිටත් වඩා ජනාධිපති තුමාට උවමනාවක් තියෙනව ඒක 100%ක් ෂුවර්.නමුත් ජනාධිපතිතුමාගේ පලමුවන ප්රයත්නය රටේ ආර්ථිකය යම්කිසි මට්ටමකට ගොඩදාන එක.දෙවනුව තමයි හොරු අල්ලන සබ්ජෙක්ට් එකට බහින්නෙ. ජනාධිපති තුමා වෙලාවට ගානට වැඩේ දෙනව අනිවාර්යයෙන්ම. ඔයාලත් මඩ ගහන්නෙ නැතුව ටිකක් බලන් ඉන්න.
නෑ.. ප්ලෑන් එකක් තියනවා.. මෙතන දී කොටසක් හැලෙනවා. නාමයෝජනා භාර දෙන්න බෑ දූෂණය වංචාව ගැන චෝදනා තියන අයට.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අනිවාර්යෙන්ම හොරු අල්ලන්න සැලසුම් කරලා ඇත්තෙ 👍
මල්ලිලා කලබල නැතව ඉන්න, ඉදිරියට හැම දෙයක්ම හොදින් සිදුවේවි.
Yes - it’s very important to communicate the mechanism
I think as a responsible citizen and someone who has a say in this please convey this message to the President
🙏😊
දැන් ආපේ ගැරු ජනදිපති ආවාවීතරයි පොඩ්ඩක් ඉන්න ආපි උදාවුකරමු ❤️♥️♥️
රට ගෙන යන්නනම් හොරු ටිකෛවත් කකලයුතුතුමය.❤❤❤❤❤❤❤❤❤❤
Excellent illustrations ❤
Rasika,it's a great explanation..❤
හොරැ ඇල්ලිය යුතුයි එත් එය සන්දර්ශන නොවිය යුතුයි. යහපාලනය වගේ නොවී එය ක්‍රමානුකූලව සිදුවිය යුතුයි 😊
ඇත්තටම හොරු අල්ලන්නම ඔනැ තමා
Listen to this with an open mind, he really got a point.... Some action plan is essential, you need to show to the public that you are delivering what you promised... Sooner it happens the better, if you give these corrupt goons a breathing space they will somehow find a way to get back on their feet...
හොරැ අල්ලයි.වෙලාව ආවම චන්දෙ දීපු අපට හදිසි නෑ ඒකට.අපට විශ්වාසයි .දැන් මහ චන්දයට ලෑස්ති වෙමු.මම මාලිමා වට මෙවර දුන්නේ
රසිකගේ පොයින්ට් එක හරියට හරි ඒ වගේම ඔබ කියනවා වගේම ජනතාවගේ පුෂ් එක අඩුවෙන තරමට වැඩේ සැර බහිනවා ඒකත් බලපානවා
Rasika excellent your explanation
Thanks for reminding 🎉
But definitely it will be happened by this government ❤🎉 Be positive 😊
පට්ට❤❤
ඉස්සෙල්ලා මිනිසුන්ගේ බඩගින්නට උත්තරයක් හොයන්න ඕනි අනුරට ඔයාලගෙ උපදෙස් ඕනි නැහැ ක්‍රමානුකූලව ගමන යා යුතුයි
වෙලාවට අල්ලයි ඉවසලා ඉමු 👍
සමබරව කතා කිරිම වටිනවා .... විපක්ෂයට කියාපු කෙනෙක් ....
මෙයාගෙ කුරුමානම එතෙන්ට තමයි. ජෙප්පොන්ට කියලා ඒක කරගන්න තමයි යන්නේ. හරියට බලල්ලු ලවා කොස් ඇට බාන එකයි කරන්නෙ. කොහොම උනත් ඒක තමයි වෙන්න ඕනෙ. මේ පජාත ක්‍රමය නැති කරන්න ඕනෙ..වැදගත් උගත් මිනිසුන් මෙනෙන්ට එන්න ඕනෙ.
A good analysis ❤❤❤
ඔයාලගෙ කතාවේ යම් point එකක් තියෙනවා කියලා හිතමු. නමුත් එයාලගේ අලුත් පත්තකිරීම් දිහා බලපුවම යම් positive ගතියක් තියෙනවා. කොහොම නමුත් හොරු ඇල්ලීම කියන්න කතන්දර නිතර නිතර ඔයලා කථාකරත යුතුයි කියන තැන මමත් ඉන්නවා. නමුත් මම ජෙප්පෙක්.
ඇත්ත , පැහැදිලියි ❤
රසිකලාගේ විවෙචනය ඉතාමත් සාධාරණයි අපේ මූලික අරමුණ වෙන මජර දුෂිත දේශපාලන සංස්කෘතිය නැති කරන්න ආණ්ඩුවට අනිවාර්යයෙන් බල කරන්න ඔනේ
Rasika, you are correct. Hope and pray president will do it.
රසික බලාපොරොත්තු වෙන idology තියන රජයක් , 2999 වත් හැදෙන්නේ නැහැ . 😂
💯
හොඳ වැඩසටහනක්
මම මාලිමාවට දුන්නෙ, ඒත් මේ කතාව ඇත්ත. හොරැ අැල්ලීම ඉක්මන් කල යුතුයි
රසිකට දෙන්න උත්තර දෙකයි තියෙන්නෙ.
1. රසික කිව්වා එයා මාලිමාවට නෙවෙ කාටවත් ජන්දෙ දුන් නෑ කියලා. ඉතින් ඔයා තල වපුරලා වී බලාපොරොත්තු වෙන්න එපා.
2.හොරු අල්ලන කාරනාව මන් හිතන්නෙ වෙන්නෙ මෙහෙමයි.ජනතාවට දැනෙන හොරු අල්ලන පනිවිඩය අජිත් නිවාඩ් කබ්රාල් ට සිතාසි යැවීමෙන් පේනවා.අනික් අයව මේ වෙලාවෙ අල්ලන්නෙ නැත්තෙ දේශපාලන උපක්‍රමයක්. ඒ කියන්නෙ ඒ හොරුන්ට ජන්දෙ ඉල්ලන්න දුන්නම උන් අනිවාර්යයෙන් ජනතාව විසින් ගෙදර යවනවා.ඒක හොදයි ඒ ඒ පක්ෂ වලින් උන් ප්‍රතික්ෂේප වීම අලුත් මූනු ඒ පක්ෂ වලින් එනවට වඩා.ඒක මාලිමාවට 150ක් ලබාගැනීමේ යටි අරමුන.අලුත් පාර්ලිමේන්තුවෙන් පසුව සියලු හොරුන්ට නිසියාකාරව දඩුවම් ලැබේවි.
ඔහු කියන්නෙ කරන ක්‍රම වේදය කරන්න කියලා ඒක කරන්න ඕන
කතාව හරියට හරි, මේපාර NPP එකට චන්ද නොදීපු අයට ඊලඟ පාරවත් දෙන්නෙ කියල ජන මතයක් හදමු..
හොරුන්ට චන්දෙ ඉල්ලන්න දීල, මිනිස්සු ගෙදර යවන්න නම් උසාවි ඕන නෑනේ. සිරිසේනගෙ ගමන ගියොත් මාලිමාවත් අර සම්ප්‍රදායික ආණ්ඩුවක් වෙයි
හරියට හරි උපක්‍රමශීලී විය යුතුයි මාලිමාව
රසික ඔයාගෙ අදහස පැහැදිලි යි ඒ උනාට පොඩ්ඩක් තේරුම් ගන්න තවම හරියට ආන්ඩුවක් පිහිටුවල නැහැනෙ දෙයක් කරන්න ආන්ඩුවක් පිහිටුවන්න උදව් කරන්න
ජාතික ජනබල වේගය ප්‍රතිපත්ති ප්රකාශනය මගින් වැඩ පිළිවෙල ඉදිරිපත්කරලා තියනවා විරුද්ද අය සහ පැරණි දේශපාලන රාමුවෙන් පිට හිතන්න. නුහුරුකම සහ අවංක වුවමනාව මේ නිසා හදිස්සියි හොරුත් අල්ලන්න ඕනේ නමුත් ඔය පැහැදිලි කිරීම් වලට එහා ගිය. ගැබුරු අරමුණු ආණ්ඩුවකට තියෙනවා අනෙක් එක කන්නාඩි නො ගලවල බලනවානම් දැක්ම වරදින්න පුළුවන් මම නම් හිතන්නෙ N p p අනෙක් පක්ෂ වලට වෙනස් එයාල කණ්ඩායමක් ලෙස තීරණ ගන්නවා අනෙක් එක එයාල නිදාගෙන ඉදල තීරණ. ගන්නෙ නැහැ කෙටි කලීන මාධ්‍ය කලීන දිගුකලීන අරමුණු ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරාවි. කලබල නොවෙමු හදිස්සි නොවෙමු මොකද 76ක් ඉවසුව අපි මාස හයක් ඉවසමු
Sl vlog එක මන්ජු බබා ගේන්න දගලනවා
Mirror එක රසික බබා, පාට පාට ලී නලවනවා
1:20:46 සජිත් සුදු අත් කොට ඇදලා එයා සරලයි එයාට දුප්පත්කම තේරෙනවා කියලා පෙන්නන්න උත්සහ කරනවා..😂ඒත් ඒක ෆේක්..🥲.මිනිස්සු බහුතරයකට ඒක තේරෙනවා.😇අනුර බලන්න ,එයා අදින්නෙ සාක්කු දෙක තියන ලස්සන කමිසයක්,😊,ඩෙනිම් එකක්,ඔරලෝසු බදිනවා.🙂...ඒත් අනුර ෆේක් කියලා පේන් නැ🙂...අනුර ගේ ෆැශන් එක ඒක.❤.අනුර හොද ඇදුම් ඇන්දා කියලා ධනපති පවුලක කියලා පේන්නැ.🤔.හැඹැයි සජිත් ඕනවට වඩා සරල වෙන්න ගිහින් වෙන්නෙ ප්‍රතික්ශේප වෙන එක වෙන්නෙ😴😴
උන් දෙන්නා ආවට මොකද වෙන්නෙ ඉතින්..හොරකම් කරලා නෑනේ..නැත්තන් සජියව promote කරන්ඩද කියන්නෙ..😅
Manju horakam karalath naaa....ai mechchara manju enawa ta akamathi
රසික ඔයා හැමදේම දන්නවයි කියන මතෙන් එලියට එන්න ඉස්සර වෙලා. අපි මාලිමාව ගෙනාව අරමුණ අමතක කරන්න තරම් අපිට සයිකො නෑ. ඉස්සර වෙලාම මහමැතිවරණයේ දී ආන්ඩුවට 2/3 බලයක් දීලා ඉන්න ඕන. නැතුව ඔහේ කියනව වගේ බලයක් තාම පාවිච්චි කරන්න බෑ.
ඉතින් යකෝ බැදපු ගමන් බබා හම්බ වෙනවද 🤣🤣🤣නෙ 14 න් පස්සේ හොරු අල්ල නවා ❤❤❤
Thank u rasika ayye❤
Well said ❤
හොරු අල්ලන වැඩේ පටන් අරංනෙ තියෙන්නෙ, පරණ නඩු කීපයක් ආයෙ active කලා. සතියට ඒ ටික ඇති මට හිතෙන විදිහටනම්. මොකද ඒක අලුත් ජනපති කෙනෙක් පත්වෙලා පලවෙනි සතිය, තනතුරු ටික පත්කරගන්නත් කාලයක් යනවනෙ.
සම්ප්‍රදානුකූලව ඉවසන්න කියලා නෙමෙයි කියන්නෙ, පලවෙනි සතිය නිසයි කියන්නෙ.
Rasika is correct, NPP should act quickly. Btw, I Like the color of your shirt 👌💓
Good program ⭐️⭐️⭐️
jagath Rasnayaka -KEGALLE
👍💯
ඇත්තට Communication එක හොඳටම මදි,
හොරුන් එකක් දෙකවත් proceed කරන්න පටන් ගන්න ඕන දැන් නම්.
ගියොත් ගේන්න වියදම් වැඩි. ඒ යන්නෙත් මහජන මුදල්
වෙලාවට සියල්ල සිදුවෙයි..අවශ්‍ය වන්නේ හොරැ රැලට දැලේ හිල්වලින් පැනයාමට නොහැකි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමයි.ඒ සඳහා ටික කාලයක් අවශ්‍යයි. කලබල වෙන්න එපා..
Today is the best stuff
👍👍👍👍
True
දේසපාලනයේ හොරැ ඉනනතැරැ ආර්තිකදියුනුවක් නැත
හොරු අල්ලන්න හදිසිය තියෙන්නේ npp එකට චන්දෙ දුන්න උන්ට වඩා වෙන උන්ටනෙ..😂👌
කියල වැඩක් නෑ,මේ දක්ශිනාංශිකයි කියාගන් නා ඉන් හදන්නෙ බලලුන් ලවා කොස් ඇට බාවන්න
අනුර සහෝදරය නම් ඕවට අහුවෙන් නෑ,අනික එයාල කොහොමද කියන්නෙ අනුර සහෝදරය ගෙ පලමු අභ්‍යාසය හොරු ඇල්ලීම කියලා,
එතුමා කීවා පත්වෙන්න කලින් ,එතුමගෙ පලමු රාජකාරිය මේ පීඩාවෙන් මිරිකෙන මිනිසුන්ගේ ආර්ථික පීඩා අඩු කරන එක කියල
I think that it will be not right now itself being mentioned who ever as a rogue. Let them go for the general election and people has to reject them first.
මේකේ සාදනීය ඇත්තක් තියෙනවා
සිංගප්පූරුවෙි දියුණුවේ රහස MPH (1) Meritocracy- ඉස්තරම්ම අය තනතුරු වලට පත් කිරීම (2) Pragmatism- සමාජවාදය, ප්රජාතන්ත්රවාදය හෝ කුමක් වුවත් සාර්ථකම කොටස් උකහා ගැනීම (3) Honesty- සියයට සියයක් අවංක භාවය 🙏 -කිිෂෝර් මබුබාණි
මාලීමාවට මඩ ගහන්න ලැස්ති වේන්න ඒපා
හොරු අල්ලන වැඩේ ලබන සතියේ පටන් ගනී හොරුන් උඩ යන්නම මොකද ඒකේ head වෙන්නේ ශානි 👊👍👍
Yes Yes . Pahu Pahu becomes Kohu Kohu .
Doesn't Matter
You go to Right - He go to Left
But
We go Streight
Through the Middle Path
මම ජවිපෙ සාමාජිකයෙක්. හැබැයි රසිකගෙ දේශපාලන විග්රහයත් එක්ක එකෙන්ම එකඟයි. සාධනීය විවේචනයක්. ගතයුතු බොහෝ දේ අැත.❤
ඔව් ඔක්කොම එකතුවෙන්න ඕනි හොරනඩේ නැවත පාර්ලිමේන්තුවේ නොගෙන ඉන්න අපේ කට්ටිය කැපුවත් පාට වේනස් කරන්නේ නැතිලු
කාරනාව සමග එකගයි ඉහළ සම්භාවිතාවකින්.ඒත් මතක තබා ගත යුතුයි ,රටක් සමස්තය ලෙස පාලනය කරනවිට,අප විසින් තනි තනි මත කැමත්ත මත පිලිවෙල සැකසිය නොහැක.ඔවුන් ඊට සැලසුම් ජ සාදා ඇති.මම සෝදිසි යෙන්.බලමු.
නමත්,
මම නම් හොදම ආයතන යට ඇනවුමක් දුන්න.ඒයා දිනයක් දුන්න එදාට දිය යුතුයි .
කල් මැරීම නිසා, අනුරගේ හොරුන්ගේ ලිපිගොනු "කාවෝ කලා " ඇති.
මම මාලිමාවට චන්දය දුන්නෙ නමුත් ඔයාගෙ කතාව අනුමත කරන වා ,
Good podcast 👍🏻
අර උගන්ඩවේ තියෙන ඩොලර් ටිකත් ගෙන්න ඕන .
Well said, Rasika.
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
78.නලින් බන්ඩාර
79.හේශා විතානගේ
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
❤🔥💯👌
Action plan එකක් විස්තර කලාම විශ්වාසය වැඩි වෙනවා එකගයි තාම මුල හරිය බලන ගමන්
Rasika හොරු ඇල්ලීමේ උද්ගෝශනය ලග නතර වෙනවා. System change ගැන අදහසක් නැහැ
👍
රසික වගේ තරුණයෙකුට සමග ජන බලවේගයෙන් තැනක් දුන් නැති එක ගැන ඔයාට ඇරියස් එකක් තියෙනවා කියලා මට තේරෙනවා පුතා, ඒක සාධාරණයි ඕගොල්ලො වගේ උගත් තරුණයෝ තව ඉස්සරහට එන්න ඕනේ මං එකට එකඟයි
😂😂
1:20:46 සජිත් සුදු අත් කොට ඇදලා එයා සරලයි එයාට දුප්පත්කම තේරෙනවා කියලා පෙන්නන්න උත්සහ කරනවා..😂ඒත් ඒක ෆේක්..🥲.මිනිස්සු බහුතරයකට ඒක තේරෙනවා.😇අනුර බලන්න ,එයා අදින්නෙ සාක්කු දෙක තියන ලස්සන කමිසයක්,😊,ඩෙනිම් එකක්,ඔරලෝසු බදිනවා.🙂...ඒත් අනුර ෆේක් කියලා පේන් නැ🙂...අනුර ගේ ෆැශන් එක ඒක.❤.අනුර හොද ඇදුම් ඇන්දා කියලා ධනපති පවුලක කියලා පේන්නැ.🤔.හැඹැයි සජිත් ඕනවට වඩා සරල වෙන්න ගිහින් වෙන්නෙ ප්‍රතික්ශේප වෙන එක වෙන්නෙ😴😴
උසනම් සිකුරිටි නේද ජොබ් එක 😂😂
😂 u wish
රසික වගේ තරුණයෙකුට සමගි ජන බලවේගය ඇතුලෙ තැනක් නැති වෙන එකමයි හොද. මිනිහා ජාම බේරගෙන කලින්ම එලියට ආව නැත්තම් ගොම නාගෙන එලියට එන්න වෙන්නෙ. සජිත්ලගෙ ජලනිලගෙ වලන් හෝදල කක්කා නාන්න කැමති නැත්තම් ඒක ඇතුලෙ කාටවත් රැඳෙන්න බෑ. පේනවනෙ හර්ශ ඩී සිල්වත් ඒක ඇතුලෙ ඉන්නෙ කැමැත්තෙන් නෙමෙයි. අනුරයට කුණු කතාවක් කියන්න ගිය ගමන් මිනිහගෙ හෘද සාක්ශිය විසින්ම කට ලොක් කරා මම මේ කක්කා නාගෙන ඉන්න මනුස්සයා නාල පිරිසිදුව ඉන්න මනුස්සයෙක්ට මොනාහරි කිව්වොත් මට උගත් සමාජෙ ලැට් බාල්දියෙන් ගහල එලවයි කියල 😂
Sorry හිටපල්ලකො තදියම නැතිව
I suggest everyone to watch this till from beginning to end before criticize
අනුර සහ හරිනි නිලදාරින්ට උපදෙස් දෙනවා කරන්න කියලා😊..ඒත් ලංකාවේ නිලදාරි ඒවා කරයිද ? 😭😭කරනවද නැද්ද කියලත් හොයලා බලන්න වෙනවා😭...නැත්නම් ඉවරයි...😑😭
හිරේ දාන්නම ඕනි
රසික ඔයා, මංජු, සංජය වගේ කට්ටිය එකතු වෙලා හොද විපක්ෂයක් build කරන්න..හොද දකුණක් හදමු හොරු එලවලා..කොච්චර කිව්වත් ඒ vacuum එක fill වෙන්නෑ..
Manju e wade patan aran neda thiyenne
හුස්ම ගන්න සද්දේ ඇහෙනවා🤮
ඒක එයාල කරයි ඔයා සද්ද වහල ඉන්න හොරු අල්ලන එක කරයි.බලේට ඇවිත් සතියයි මිනිස්සු හිරේ දාන්නද කියන්නෙ මිනිස්සු අවුස්සන්නෙ නැති ව ඉන්න
1:20:46 සජිත් සුදු අත් කොට ඇදලා එයා සරලයි එයාට දුප්පත්කම තේරෙනවා කියලා පෙන්නන්න උත්සහ කරනවා..😂ඒත් ඒක ෆේක්..🥲.මිනිස්සු බහුතරයකට ඒක තේරෙනවා.😇අනුර බලන්න ,එයා අදින්නෙ සාක්කු දෙක තියන ලස්සන කමිසයක්,😊,ඩෙනිම් එකක්,ඔරලෝසු බදිනවා.🙂...ඒත් අනුර ෆේක් කියලා පේන් නැ🙂...අනුර ගේ ෆැශන් එක ඒක.❤.අනුර හොද ඇදුම් ඇන්දා කියලා ධනපති පවුලක කියලා පේන්නැ.🤔.හැඹැයි සජිත් ඕනවට වඩා සරල වෙන්න ගිහින් වෙන්නෙ ප්‍රතික්ශේප වෙන එක වෙන්නෙ😴😴
1:25 හරිම ඇත්ත. NPP ප්‍රධාන ඉලක්කය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කෙසේ වෙතත්, ප්‍රමුඛතාවය වන්නේ වත්මන් ආර්ථික ගැටලුව විසඳීමයි. 13:00 මම හිතන්නේ NPP අමාත්‍යවරුන් පත් කර ඇති නිසා ඔවුන් දැනටමත් පසුගිය වැරදි කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු ආරම්භ කර ඇත. 40:00 තක්කඩියන් කැමති නම් රටින් පැන ගියත් කමක් නැතැයි ලාල් කීවේය. අනුර ගෝඨාට සහ නාමල්ට සංවේගය පළ කළේය. 1:30 ඔබ කියන්නේ මීළඟට සුදුසු දක්ෂිණාංශික නායකයා ඔබ බව ද? එසේ නොවේ නම් මේ මොහොතේ ඔබ හොඳම කවුදැයි යෝජනා කරන්නේ කවුද? 1:00 හරිනි ස්ත්‍රීවාදයට උමතු වී ඇති බව පෙනේ, නමුත් කුලය, ජාතිය සහ ආගම වැනි අනෙකුත් සියලුම වෙනස්කම් නොසලකා හරියි.1:07 හොඳ කරුණක්. 1:14: ඔබ වක්‍රව කියන්නේ සජිත්ව එලවන්න කියලද?1:22
1:25 Very true. NPP should focus on the main goal. However, the priority is to solve the current economic problem. 13:00 I think NPP has appointed the ministers so they have already started work on taking action on past mismanagement. 40:00 Lal said that it is okay for the rogues to run away from the country if they wish. Anura expressed his sympathy for Gota and Namal. 1:30 Are you saying that you are the next suitable right-wing leader? If not who do you propose the best at this moment? 1:00 Harini seems to be obsessed with feminism but ignores all other discriminations such as cast, race and religion etc.1:07 Good point. 1:14: What you indirectly say is kick Sajith out?1:22 Please make a separate video on this topic.
Good suggestion!
Anewa 14 pera 3k athulata danawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් නම් අනූර නෙවෙයි. අපේ ශ්‍රී ලංකා අනූර 👑 දිසානායක 👑 ජනාධිපතිතුමා.😂
ලොකුද
🇩🇪🇩🇪🇩🇪👍
හොරු අල්ලයි බම්බුව 😅
ඔය සියල්ල වැදගත්. එත් ඔය හැම දේම කරන්න අනුර ආරක්ෂා වෙන්න ඕනේ. ජනාධිපති ආරක්ෂාව ආරක්ෂක උපදේශකයන් ට තීරණය කරන්න දෙන්න. අනුර යන වාහන ඇතුළු ආරක්ෂාව සම්බන්ද සියල්ල ආරක්ෂක උපදේශ අනුව සිදුවිය යුතුය.
😊
ඕවා කිය කිය ඉඳලා වැඩක් නෑ අනුර සහෝදරයා ළඟනේ ඔය ෆයිල් ටික ඔක්කොම තියෙන්නේ ඉතින් දැන් සීඅයිඩී එකට බාර දෙන්න පුළුවන්නේ
Executive president කියලා එකක් තියෙනවා, ඒක ලෝකෙ භාවිතා වෙන term එකක්. ලෝක දේශපාලනය මීට වඩා දැනුවත් වෙලා ඔහොම ප්‍රකාශ කරන්න
හොරු අල්ලන වැඩේ දැන් ගානට කෙරීගෙන යනවා. නඩු වීසිවෙන්න tecnical errors නැතුව පරිස්සමින් කරන්න ඕනෙ. දිගටම වැලට සිතාසි එයි
2023/04/08 අද දෙරණ නිව්ස් වල අනුරගේ කතාව අහන්න යූ ටියුබ් වල