Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උතුම් පිංවත් ස්වමින් වහසේට නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි !
8.45 ඒ කමටහන හරිම වැදගත්. ඔබවහන්සේටත් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරන අයටත් හුගක් පින්. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මං පුංචි කාලේ ඉඳලම ධර්මය හොයපු කෙනෙක්.පැවිදි උනා.බුදු පියාණන් වහන්සේ ත් ඔබ වහන්සේ ත් ඉක්මනින් දකිනවා විශ්වාසයි
මා ලැබූ ප්‍රඥාවට ඔබ වහන්සේට මා ණය ගැතියි.ඒ ණය ගෙවීමට දිනෙන් දින ඒ කෙලෙස් දුරු කිරීමට වීර්‍යය වඩන්නම්.ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා"
මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට
ඔබ වහන්සේ සැබෑ මුණිවරයෙකි. ඔබ වහන්සේ හේතුවෙන් මා වටහා ගත් සත්‍ය ධර්මය ඒකාන්ත සත්‍යක්මය. ක්ලේෂ නිරෝධායන මග අවබෝධ විය. සම්බුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදයම වේවා.
ගරැ සුවාමින් වහන්සේ ට නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ගයුස වෙව සාදු සාදු සාදු
සියලු දෙනාටම දහම වැටහේ වා
ආචාර්යන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා 🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 උතුම් නිවන අවබෝධ වීමට මා හට බුද්ධිය ප්‍රඤාව දියුණු වේවා!!!
සාදු සාදු සාදු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ධර්ම කරුණු kanata මීපැණි වගේ අපි කෙරෙහි අනුකම්පා වෙන් මෙවැනි දෙශනා තව තවත් දෙශනා කරන සේක්වා සාදු සාදු
මට සෑහෙන කාලයක් අහල අහල අද තමයි තේරුනෙ ඔබවහන්සෙගෙ දර්මය..😮😮එක පට්ට..ලොවෙත් නෑ..ඕව හැමෝටම බෑ
Oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺💐💐💐
🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා .......
Sadu Sadu Sadu Namaskarwawa❤❤❤🎉🎉🎉
Sadu...Sadu...Sadu!!!🌼🌼🌼 🙏🙏🙏
රහතන්වහන්සේ ගේ තත්වයට පත්වෙලා දේශාකරන්න එ අත්දැකීම , අත්විදින්න පෙර ධර්මය පමනක් ගුරුතැන් කරගමු !!
Malokaye pinwath menisun bhiwawa Obewahansage dasana awbodekalhaki🎉🎉🎉
මේ නමස්කාරය ඔබ වහන්සේට වේවා.සාදු සාදු සාදු
SAAADU SAAADU SAAADU SWAMEENWAHANSE LONG LIVE ⭐⭐⭐⭐⭐⭐⭐🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷⭐⭐⚘⚘⚘⚘⚘🙏🏻🙏🏻🙏🏻⭐⭐🙏⚘🙏🏻🙏🏻
🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻
Satu sadu sadu
Namaskara wewa
NIDUKWEWA NEEROGIWEWA SUWAPATHWEWA DEERGAAAU WEEWA 🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻⚘⚘🌷🌹🌹🌷⚘⚘⚘⭐⭐🙏🙏🏻🙏🏻⚘
Swaminwahanseta mage wandanawa wewa. Sadu Sadu saadu. ❤❤❤
Rahathan wahanse kenekuta kisima ayurakin raaga sithiwili athiwanne neha, oba wahanseta thawa yayuthu maga bohomayak atha.
EXTREMELY TRUE 🙏🙏⭐⭐🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌷🌷⚘⚘🌹🌷🌹🌹🌹🌹
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසර ස්වාමින් වහන්ස. අප වැනි අයට ධර්මය අවබෝධ කිරීමට අවශ්‍යය කමටහන ලබා ගැනීමට ගුරුවරියන් වහන්ස කෙනෙක් වශයෙන් ඔබ වහන්සේ ගේ දේශනා ශුවනය කරන්න වා. නමූත් අපට මාර්ග ඵල අවබෝධය කරන්න එයම පූමාන වත් වන්නේද.🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏
BOOLOMATHEME DEW LO PAWASEYPENA MEPURA MUNI SASANAWASEY KLESHA NASNA BHIKSHUAYHTHEYA BOHOSEYANURADHA NAGARAYA DEN PENENASEY CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM ⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🙏
ඔබවහන්සේව මුණගැසි ධර්මය සාකාජ්ජා කල හැකිද
මේ ස්වාමින් වහන්ස වැඩසිටින්නේ කොහේද?
රහතෙක් කියලා කෙනෙක් හෝ වචනයක් බුදුදහමේ නැතිබව මුලින්ම දැනගන්න... සමන්තභද්‍ර හැරුණුකොට...
🌈🌸🌹👏👏💖👏👏🌹🌸🌈
බොරු නොකියනු මැනවි ස්වාමින්වහන්ස.....
බොරැ නමි ඇත්ත පහදන්න
සිංහල මනුස්සයන්ට වඩා හොදට භාෂාව දන්නවා,නුවණ තියෙනවා ඉංදියාවෙ ඉදං ඇවිල්ලා මෙචිචර දැනුමක් තියෙනවනං.ලංකාවෙ හිටියනං කොහොමද
ආනාපානාසතිසමාධි කියන්නේ හුස්ම ගැන සිහිය පිහිටුවීම නොවයි. මහා රාහුලෝවාද සූත්‍රයේ ඉතා පැහැදාළිව විග්‍රහ කර තිබෙනවා ආනාපානාසතිය කුමක්ද කියා. ආනාපානාසතිය බහුලව භාවිතාවෙන් සත්තිස්බෝධිපාක්ෂික ධඑම පූරණය වන බව බුද්ධ වචනය යි. ඒක හුස්ම දිහා බලා සිට කල හැකි ආකාරය කියනු මැනවි.
රහතන් වහන්සේට රාග ද්වේශ මෝහ ඇති වෙන්නේ නෑ. ඛීරරුක්ඛොපම සූත්‍රය බලන්න.
මෙහෙමයි සිතෙහි කෙලෙස් නැහැ. තියෙන්නෙ කෙලෙස් හටගැනීමේ ස්වාබාවයක් රහතන්වහන්සේලට දස සංයෝජන දුරුවෙලා නිසා ඒ කෙල්සෙ හටගැනීමක් නෑ. සෝතාපන්න පුද්ගලයට නිරයගාමී අකුසල සිත් පහලවෙන්නෙ හටගන්නෙ නෑ. සිහිනෙකින්වත් අත් වින්ද නැති මාර්ගසිත් ගැන පැහැදිලිකරන්න එපා. ආලෝකයක් හටගන්න එකට කියන්නෙ උපචාර සමාදියට අයත් කොටසක්.
මෙි කියන දේවල් වැරදි කියලද කියන්නෙ
@@UdayasiriHerath ඔව්
@@UdayasiriHerathසාරිපුත්ත මහරහතන් වහන්සේට බමුනෙක් කොන්දට වැරෙන් ගැහුවනෙ, එවලෙ සාරිපුත්තයන්ට කයේ වේදනාවක්ද ඇති උනේ එහම නැත්නම් ද්වේශයක්ද ඇති උනේ.මේ කියන විදිහට වේදනාවකුයි ද්වේශයකුයි දෙකක්ම ඇතිවෙලා.මම දන්න විදිහට ඇති උනේ කයේ වේදනාවක් විතරයි.
@@UdayasiriHerath භාග්‍යවතුන්වහන්සෙට යසේදරාව දැක්කහම රාගය ඇතිඋනාද ??තමන්දෙ කාමවස්තුවනෙ උත්තරයක් ඕනි. කයේ නියම ස්වාභාවය දැක්ක කෙනෙකුට, නාම රූප දෙකක් පමනයි කියල දැකපු කෙනෙකුට රාගය ඇතිවෙනව කියන්නෙ මම දන්නෙ නෑ ඔය දේවල් අහන ඔයාලට තිබෙන දහම් දැනුම ගැන. හරියට සිංහලවත් කතාකරගන්න බැරි මූනක් පෙන්නන්නෙ නැති අයගෙ බන අහන්න එපා
@@tharakaamarasinghe8170 🤔මට මෙි දේවල් හරිද වරදිද කියලා තීරණය කරන්න මම දන්නැ.නමුත් මා විස්වාස කරන තවත් ධ්‍යානලාභීන් ඉන්නවා ඔවුන් පවසන දේවල් හා මෙි දේවල් අතරත් ලොකු ගැලපීමක් තියෙනවා එවිවා සමානයි.මුන් වහන්සෙ ඉන්නෙ දොලුකන්ද සේනාසනයෙලු
Sirmal
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
උතුම් පිංවත් ස්වමින් වහසේට නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි !
8.45 ඒ කමටහන හරිම වැදගත්. ඔබවහන්සේටත් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරන අයටත් හුගක් පින්. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මං පුංචි කාලේ ඉඳලම ධර්මය හොයපු කෙනෙක්.පැවිදි උනා.බුදු පියාණන් වහන්සේ ත් ඔබ වහන්සේ ත් ඉක්මනින් දකිනවා විශ්වාසයි
මා ලැබූ ප්‍රඥාවට ඔබ වහන්සේට මා ණය ගැතියි.ඒ ණය ගෙවීමට දිනෙන් දින ඒ කෙලෙස් දුරු කිරීමට වීර්‍යය වඩන්නම්.ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා"
මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට
ඔබ වහන්සේ සැබෑ මුණිවරයෙකි. ඔබ වහන්සේ හේතුවෙන් මා වටහා ගත් සත්‍ය ධර්මය ඒකාන්ත සත්‍යක්මය. ක්ලේෂ නිරෝධායන මග අවබෝධ විය. සම්බුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදයම වේවා.
ගරැ සුවාමින් වහන්සේ ට නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ගයුස වෙව සාදු සාදු සාදු
සියලු දෙනාටම දහම වැටහේ වා
ආචාර්යන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා 🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 උතුම් නිවන අවබෝධ වීමට මා හට බුද්ධිය ප්‍රඤාව දියුණු වේවා!!!
සාදු සාදු සාදු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ධර්ම කරුණු kanata මීපැණි වගේ අපි කෙරෙහි අනුකම්පා වෙන් මෙවැනි දෙශනා තව තවත් දෙශනා කරන සේක්වා සාදු සාදු
මට සෑහෙන කාලයක් අහල අහල අද තමයි තේරුනෙ ඔබවහන්සෙගෙ දර්මය..😮😮එක පට්ට..ලොවෙත් නෑ..ඕව හැමෝටම බෑ
Oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺💐💐💐
🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා .......
Sadu Sadu Sadu Namaskarwawa❤❤❤🎉🎉🎉
Sadu...Sadu...Sadu!!!
🌼🌼🌼 🙏🙏🙏
රහතන්වහන්සේ ගේ තත්වයට පත්වෙලා දේශාකරන්න එ අත්දැකීම , අත්විදින්න පෙර ධර්මය පමනක් ගුරුතැන් කරගමු !!
Malokaye pinwath menisun bhiwawa Obewahansage dasana awbodekalhaki🎉🎉🎉
මේ නමස්කාරය ඔබ වහන්සේට වේවා.සාදු සාදු සාදු
SAAADU SAAADU SAAADU SWAMEENWAHANSE LONG LIVE ⭐⭐⭐⭐⭐⭐⭐🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷⭐⭐⚘⚘⚘⚘⚘🙏🏻🙏🏻🙏🏻⭐⭐🙏⚘🙏🏻🙏🏻
🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻
Satu sadu sadu
Namaskara wewa
NIDUKWEWA NEEROGIWEWA SUWAPATHWEWA DEERGAAAU WEEWA 🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻⚘⚘🌷🌹🌹🌷⚘⚘⚘⭐⭐🙏🙏🏻🙏🏻⚘
Swaminwahanseta mage wandanawa wewa. Sadu Sadu saadu. ❤❤❤
Rahathan wahanse kenekuta kisima ayurakin raaga sithiwili athiwanne neha, oba wahanseta thawa yayuthu maga bohomayak atha.
EXTREMELY TRUE 🙏🙏⭐⭐🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌷🌷⚘⚘🌹🌷🌹🌹🌹🌹
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසර ස්වාමින් වහන්ස. අප වැනි අයට ධර්මය අවබෝධ කිරීමට අවශ්‍යය කමටහන ලබා ගැනීමට ගුරුවරියන් වහන්ස කෙනෙක් වශයෙන් ඔබ වහන්සේ ගේ දේශනා ශුවනය කරන්න වා. නමූත් අපට මාර්ග ඵල අවබෝධය කරන්න එයම පූමාන වත් වන්නේද.
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏
BOOLOMATHEME
DEW LO PAWASEY
PENA MEPURA MUNI SASANAWASEY
KLESHA NASNA BHIKSHU
AYHTHEYA BOHOSEY
ANURADHA NAGARAYA DEN PENENASEY
CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM
⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🙏