Loku Unama Wenne Kawuda (ලොකු උනාම වෙන්නෙ කවුද) | Hiru Tele Films | 2025-01-25 | Hiru TV
Вставка
- Опубліковано 29 січ 2025
- Loku Unama Wenne Kawuda (ලොකු උනාම වෙන්නෙ කවුද) | Hiru Tele Films | 2025-01-25 | Hiru TV
#hirutv #hirutvlk #hirutvdigital #hiruletefilm #telefilm
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch UA-cam 24x7 live - hiru.lk/67R6Sh
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
අතිවිශ්ශ්ට නිර්මානයක් මගේ ජීවිතෙත් ඉන්නවා තවම හදවතේ බැදිච්ච ගුරුවරයෙක්... අපිව අඩවපු කතාවක්❤❤❤ ලස්සන කතාවක්❤❤❤❤ වටින කතාවක් ගුරුවරයෙක්ගේ වටිනාකම තියෙනව මේ කතාවේ හිරු thank you ❤❤❤❤
කාලෙකින් බලපු ලස්සන කතාවක්
සූර්යාගේ සහ බුද්දිකගේ රගපෑම් අති විශිෂ්ට ය්😊😊😊😊😊
හරිම ආදරණීය , ආදර්ශමත් ලස්සන නිර්මාණයක් ....
ස්තූති හැමෝටම ...
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐💐💐💐💐💐
ඕබට් සර් නිසා කාලෙකින් ටී වී එකේ කතාවක් බැලුව, සුපිරි කතා ඉඳල හිටල යනව මේ චැනල් එකෙත් නේද?
බුද්ධික නියමයි අපේ සර් වගේමයි!
ඒකනම් අපිව අඩවවුවා
Harima lassanai ❤❤podi danna niyamata raga panawa duke ba❤❤
හරිම ලස්සන නිර්මාණයක් ඇඩුනා අදත් සුපිරි අනේ අතිවිෂිස්ටයි රන්ගනය සියලුම දෙනාගේ බුද්දික සහ සූර්යයා සුපිරි ඇට්.❤❤❤
Godaak lassanai ❤❤❤❤Theruwan saranayi 🙏🙏🙏
අනේ ඇත්තටම ඇඩුනා මන් බලපු ලස්සනම කතාවක් ❤
අර්ථ විරහිත බොලද නිර්මාන බිහි වන මෙවන් යුගයක මෙවැනි තාත්වික රංගනයන් ඉදිරිපත් කිරීම හා නිර්මානය කිරීම සතුටට කරුනක් . ❤
හොඳ පිටපතක් හොඳ රංගන ශිල්පීන් හොඳ කැමරා කරන ශිල්පියෙක්
හොඳ කණ්ඩායමක්
හොඳ අධ්‍යක්ෂකවරයෙකුට හම්බුනාමමේ වගේ නිර්මාණ බිහිවෙනවා කැලුම් උඩුවාවල
ගොඩක් කට්ටිය නාට්‍යයක් බැලුවමතාම විශ් කරන්නේ රංගන ශිල්පීන්ට
ඒත් මං දැකපු ගොඩක් ඒ වල අධ්යක්ෂවරයා ට සුබ පතලා
ඒකේ නිමවා වශයෙන්ඔහුට ශක්තියක් වෙන්නඑක කමෙන්ට් එකක්වත් මගේ ඉතිහාසය තුළ මම දැකලා නැහැ වැඩේ බරක් ඇතුවතමන් දකින සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න සෑහෙන උත්සාහවන්ත වෙන මිනිහෙක් තමයි අධ්යක්ෂවරයෙක් කියන්නේ මං සුවපතනවාමෙම නාට්‍යයේ අධ්‍යක්ෂකවරයාට සහ මුළු production team එකටම
ස්තුතිය සහෝදරයා.
අනිවාර්යයෙන්ම සුපිරි ඇට්❤❤
අධක්ෂක පොගැම් වලට එන්නෙ නෑනෙ අධ්යක්ෂකවරයාදෑකලා නෑ.අධක්ෂකවරයාට ඔන විදියට පිටුපස සංගිත අධක්ෂක ඔන විදියට නළු නිළියන් අධක්ෂ ඔන විදියට සංගිත සිංදු අධ්‍යක්ෂක ඔනවිදියට දික් කරන්න අධක්ෂ ඔනවිදියට නර්ටන දහටවෑඩි ටෙලිනාට්‍ය හදන්න. කෙටි දවස් 15ක නිමා කරන්න අධක්ෂ ඔන විදියට අධක්ෂක ඔන විදියට තිරපට තමන් අධක්ෂන කරපු මිල ගණන් තිරන කරන්න ඔහුනෙ. ඔහු කුමන අධ්‍යක්ෂක කියන එක නම විතරයි දන්නේ.මිනිසුන් අදුරන කෑමති අධ්‍යක්ෂක වරු දෑකලා නෑ.
හොඳ කතාවක් ...❤
Meka balapuwama මටනම් මගෙ අතිතයෙ ගුරුවරු ගාවට මතකයන් ගියා එ අතින් අපි ගොඩක් දුර්වලයි නිකමට උගන්වපු ගුරුවරයෙක් බලන්න යන්නෙ නැ ..මෙ අවුරුද්දෙද අනිවාර්රයෙන් එක ගුරුතුමෙක් හරි හමුවට යනවාමයි අම්මාපල්
E kathawa lassanai aduna සූර්යයා බුද්ධික aiya super
ලස්සනයි ❤❤❤
Soooooo Beautiful.💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍
හාරිම ලාස්සන කාතාවක් අවසානේ මාටත් ඇ ඩු නා හොඳ ගු රැ වරයේ කුට පුළුවන් ඕනම නාරක ලාමයෙක් හොඳ ලාමයෙක් කරාන්න මේ කාතාවත් ඒ මයි ආදාර්සා මාත් කාතාවක් සියලුම දෙනාට බුදු සරණයි
බුද්ධික..වාගේ..හොද...රගපැම් ..කරන්න ..අද..ඉන්න ...නඑවන්ට..පුළුවන් ද.හොද .රගපැමක් .බලන්නෙ ..පරන..නඑවෙක් .නිලියන්.ඕනෑ ම..නේද
It is a beautiful, somewhat sad story. Little Lalith's acting is superb.
Our teachers only did the academic work those days but that is fine. I remember our maths teacher at Southlands College who was a really dedicated teacher. I got a distinction for OL Maths without getting tuition. Since we understood what she taught and she made us love maths, there was no need to take tuition. I hope she is well and having a good retirement.
හරිම ලස්සන කතාවක් 😢
Harima lassanai katawa ❤❤❤❤
ගොඩක් ලස්සන කතාවක් ❤
ගුරුවරයෙක් ❤😢
Very nice story ❤
Lassanai
❤❤
ලස්සන ගමක්
Meka aththatama una කතාවක්. Mata mathaka naha. කොහේද thibune kiyala. Eth oka ඇත්තම කතාවක්.
Dasunaa❤❤❤
Dasuuun❤
Godak lassanai ❤❤❤❤
❤❤