Sakura Interview | Late Night Show with Monster Duke | Charitha Attalage ft. Manasick

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024
  • Produced by Charitha Attalage & HomeTown Studios
    A Film by Sachindra Nadeeshan
    Charitha Attalage: www.charitha-a...
    Spotify: spoti.fi/3jsEfYp
    Apple Music: apple.co/3lCVkSk
    Deezer: bit.ly/3CjhdvH
    Albums
    Best of Charitha Attalage: spoti.fi/3jtqeK3
    Mahamaya - Memories of a Lifetime: apple.co/2X0ydqu
    Dura Akahe Master Collection by Charitha Attalage: apple.co/3lDsgtB
    Playlists
    Charitha Attalage Songs: bit.ly/3CjgquJ
    Kuweni Concert: bit.ly/37Dfljv
    Charitha Attalage Interviews: bit.ly/3ClzAjF
    Kuweni BTS: bit.ly/3AdlWx6
    Kuweni Trailers: bit.ly/3fEuIwf
    Written by Charitha Attalage & Sachindra Nadeeshan
    Lyrics by Charitha Attalage & Manasick
    Music composed, recorded, mixed & mastered by Charitha Attalage @ Hometown Studio
    E Guitar - Dilru Amarasinghe
    Bass - Shivy Fernando & Dilru Amarasinghe
    Video projection concept developed, created & performed by Lalindra Amarasekare @ VAEG
    Studio and equipment provided by Sajith Kodikara & Chandima Karunathilake @ Imagine Entertainment
    Cast
    Shyam Fernando
    Arun Dias
    Kasuni Kavindi
    Yashodara Pathanjali
    Director of Photography
    Sachindra Nadeeshan
    Lighting Designer
    Mahesh Goonaratne
    Editor
    Sachindra Nadeeshan
    Production Manager
    Nishan Arangala
    Assistant Director
    Sahan Weerawardane
    Second Assistant Director
    Najini Dikkowita
    Principal Sponsor
    Munchee Kome
    Conceptual Artwork , Photography & Animations
    Shakya Madagedara
    Location partner
    Flamingo House
    Kasuni’s Costumes Designers
    Andre Estefan & Marlon Rae
    Shyam’s Costumes Designer
    Abba International
    Photography Location
    Yashodara Pathanjali @ Mal Gedara
    Makeup
    Buwaneka Ranawaka
    Conceptual Artwork , Photography & Animations
    Shakya Madagedara
    Art Directors
    Mahesh Wijayanga & Ramesha Oshini
    Lead Cast
    Shyam Fernando
    Arun Dias
    Kasuni Kavindi
    Yashodara Pathanjali
    Supporting Cast
    Nika Коломбо
    Kosareva Svetlana
    Nataliia Hanzha
    так и наптши
    Jane Spektor
    Begunova Veronika
    Anujitha Fernando
    Minura Jayathilleke
    Lakshitha Dananjaya
    Sithara Sathsarani
    Avishka Devangi
    Dushyanthi Dhanushika
    Lighting
    Isuru Udayanga
    Susantha Rathnasiri
    Aruna Kithsiri
    M.M.M.Rikaz
    B.L.A.Dilshan Buthpitiya
    Camera
    Cinematographer
    Nishan Fernando
    H.T.Karunarthilaka
    W.Y.A.Kasun Chamara
    Saheesha Thamaru
    JIB Arm Team
    H N R Duminda
    W Shantha Kumara
    Adirimannage Piyal Siriwardana
    Makeup
    Buwaneka Ranawaka
    Chathura Madhuranga
    Mayanga Dilrukshi
    Munchee Team
    Jayasankha Perera
    Janmesh paul antony
    Art Department
    Mahesh Wijayanga
    Sangeeth Madhusanka
    Vikum Dhananjaya
    Samith Kumara
    Behind the Scenes Team
    Dulitha Samarasinghe
    Kawshka Ravindu
    Dasun Wickramapala
    Thathsara Wickramapala
    Foley and Dubbing
    Dilru Amarasinghe
    Special Thanks
    Buddhi Perera
    Yashodara Pathanjali
    priyath bandu wickrama
    Rajitha Gomes
    Changdalie Gomes
    Sandalie Gomes
    Madhuranga Marasinghe
    Kiven Mihika Bandara
    Chandima Bandara
    Nilakshika Perera
    Yenuki Yehansa Arangala
    Chthura Arangala
    Nishani Arangala
    Leo Club of SLIIT
    Artans Lanka private limited
    #charithaattalage #kuweniliveinconcert #sakura

КОМЕНТАРІ • 1,8 тис.

  • @DrillTeamWestnahiraOfficial
    @DrillTeamWestnahiraOfficial 4 роки тому +1712

    Charitha-Manasick-Westnahira 🔥🔥🔥
    කඳුළු පිලියමක්, උඹට වියැකෙන්න හනමිටින්
    සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
    සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
    මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
    යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
    උබයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
    මගේ රහසක නිම්හිම්, නිම්නයක
    කලවල ඉහන් උබත් ගිම් හිම්, ඩිම්බයක
    ගිනි තියන් ඕම negative පටි
    ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
    මිරැන්ඩා දැන් උබ අර්ත්මාර්තකාමී
    වගනොකියන්න ජාතකෙට මා ප්‍රර්ථනා වී
    කිමෝනාව කඩතුරක් ගැබත් උබ දරාගෙන
    උබේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
    වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
    දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න.
    නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි,
    මුහුලස උර බෙත්මේ කඩා වැටී,
    මා දළු රෝසඵලයට හඬා වැටී,
    පුරා, සකුරා සිසිරය පතනවා ඇතී.

  • @PoddaMV
    @PoddaMV 4 роки тому +1483

    Artist කෙනෙක් කියන්නේ තමන් ඇතුලේ ඉන්න යකා පොෂණය කරන එකෙක්ට.. මම දැකපු පට්ටම යකෙක් උඹේ ඇතුලේ ඉන්නවා.. ගොඩක් උන් අපි වගේ එ යකා පොෂණය වෙනවට හරිම කැමතියි.. Trend වෙනස් කරපු එකෙක් නෙමෙ trend එකක් හදපු එකෙක්..

  • @realmaster.d
    @realmaster.d 4 роки тому +822

    💜💜💜💜💜

  • @buwanekasumanasekara4278
    @buwanekasumanasekara4278 4 роки тому +763

    උබලගේ කාලේ සිංදුවල තෙරුමක් නෑ කියලා හැමිනෙන අංකල් ලා ඇංටිලා වෙත සාදරයෙන් පිලිගන්වමු...

  • @ManiYaOfficial
    @ManiYaOfficial 4 роки тому +1406

    👏👌

    • @nimeshdhananjayadesilva7825
      @nimeshdhananjayadesilva7825 4 роки тому +7

      Menna muth awilla

    • @xykadelic
      @xykadelic 4 роки тому +43

      late night show එක කපිලට දෙන්න තිබ්බේ 😂

    • @gayathindeepa8555
      @gayathindeepa8555 4 роки тому +24

      යකෝ youtuber කෙනෙක් comment එකක් දැම්මහම reply වල උත් එක්ක හැමිනෙන යන්න එපා

    • @nimeshdhananjayadesilva7825
      @nimeshdhananjayadesilva7825 4 роки тому +15

      @@gayathindeepa8555 Ado ehemada ehenam uba comment eakak dapan api haminennam comment walin

    • @xykadelic
      @xykadelic 4 роки тому +8

      @@nimeshdhananjayadesilva7825 අම්මෝහ් 😂

  • @DumiduNeeshan
    @DumiduNeeshan 10 місяців тому +147

    2024 කවුද මේක බලන්නේ?

  • @dilshandk
    @dilshandk 4 роки тому +360

    චරිත මම උම්බේ පට්ටම fan කෙනෙක්.. ඒත් artist කෙනෙක් විදියට ඔබ යන්න හදන මේ මානය ලංකාවේ කිසිම artist කෙනෙක් ගිය නැති කවදාම හරි තවකෙකු ට සම කල හැකි මානයක් නොවන බව නොඅනුමානය. ඔබ ඒ ගමන යන බවයෙම මිනිස් වෙසින් එය අත්දකින්න වරම් ලැබීමම වාසනාවක්.

    • @sanira.8945
      @sanira.8945 3 роки тому +3

      Artist නෙමේ Music composer.💙

  • @Lil_me_sun
    @Lil_me_sun 3 роки тому +389

    හරියටම අදට අවුරුද්දකට කලින් මං මැරෙන්න තරම් Depress වෙලා හිටියේ.... කවුරුත් ලඟ නැති නිසා ලෝක අවසානය දිහා කටින් එක වචනයක් වත් පිට නොවෙන්න තොලත් තදින් හපා ගෙන දිලිසෙන ඇස් වලින් බලන් හිටියා....එදා චරිත අයියාගේ දුර ආකාහේ සිංදුවත් කන පැලෙන්න දාගෙන ඉන්න කොට මට නිකම්ම නින්ද ගියා... නැගිටලා බලන කොට අවුරුද්දක් වෙලා.... මට දැන් චරිත අයියාව Music producer නෙවෙයි.... දේවාලයක ඉන්න දෙවියෙක්....අදහන ආගමක්....

    • @anu_i_j
      @anu_i_j 3 роки тому +6

      Therun na awurudde kathawa

    • @sandy1481
      @sandy1481 3 роки тому +10

      @@anu_i_j e sindu aha aha ewata abbahi wela awuruddak nikanma gewila gihin kiyl neda kiynne

    • @harshasooriyabandara9554
      @harshasooriyabandara9554 3 роки тому +1

      ඇත්තක්..

    • @ThatsDivyaaa
      @ThatsDivyaaa Рік тому +3

      Aththac..Music kiyanne beheth nm ekata angataa nemei mulu athmetama daranna puluwn behetha thiyena hondama wedadurek❤️

    • @cupcake7769
      @cupcake7769 Рік тому +2

      API hamotama ehema kalayak tibba💔

  • @iamthivanka
    @iamthivanka 4 роки тому +374

    සිංහල සිනමාවේ පලමු කලාත්මක kiss එක.

    • @charithyasas2281
      @charithyasas2281 4 роки тому +3

      sira

    • @marshdilruk
      @marshdilruk 4 роки тому +26

      💯 True.. එ වගේම ගාමිණී ෆොන්සේකා ගෙන් පස්සෙ ලාංකීය නළුවන් ගෙන් නොදැකපු glamor/style එක Shayam Fernando ගෙන් දැක්කා..

    • @jehanfd
      @jehanfd 4 роки тому +5

      @@marshdilruk කොහොමද glamour ඔයා define කරන්නෙ 😪 ජැක්සන් ඇන්තනී ඉනට අත තියාගෙන 😂

    • @sllivebeat
      @sllivebeat 3 роки тому

      Sira✌

    • @andyshihan3035
      @andyshihan3035 3 роки тому

      ❤️

  • @AyyoAyo
    @AyyoAyo 4 роки тому +639

    You are just amazing! Next level ❤️ your voice 🥰 keep composing amazing tunes 🎵

  • @PrathapEash
    @PrathapEash 4 роки тому +505

    සින්දුව ගැනයි වීඩියෝ එක ගැනයි කියන්න දෙයක් නැති තරම්.
    ඒක නිසාම මානසික්ගේ රැප් එක ටිකක් දිග අරින්න හිතුවා.
    මොකද ඒක දිග අරින්න වටිනවා

    "යකෝ මම කලාකාරයෙක්
    හදවතට ලඟම මිනිස්සුන්ට කඳුලු දෙන එකෙක්
    උන්ගේ කඳුලු වලින් කවි ලියලා
    හදවතට ඈත මිනිස්සුන්ගෙ හිත් සනසන එකෙක්
    උඹ කියලත් මහා ලොකු වෙනසක් නෑ
    උඹ ඒ තරන්වත් මගේ හදවතට ලඟ නෑ
    උඹට කඳුලු ලොකු ඇති
    ලෝකේ කතා හදද්දීත්
    උඹ කඳුලුවලින් තව හයිය වෙනවා ඇති
    ඉතින් මට මොකද?
    මට ලස්සන ෆැන්ටසියක් වුන තිරය
    උඹ ඇවිත් මට මහ කැත යථාර්තයක් කරා
    දැන් මම වගේම එකෙක් උඹෙ බඩ ඇතුලේ
    ඌට එහෙම එලියට එන්න දෙන්න බෑ
    මම කියන එක අහපං
    මට උබව කසාද බඳින්ඩත් බෑ
    ජීවිත කාලයක් උඹව සනසනවට වඩා
    මට තියෙනවා මාව සනසගන්ඩ
    ගෑණි බනිද්දිත් උඹව සැනසුවේ
    ජීවිත කාලයක් ඉන්ඩ හිතලා නෙවෙයි
    තිරයක දාන්ඩ බැරි තරන් මගෙ හිත කැතයි
    ඒ හිත අවුස්සත්ත උඹ ඒක හිතේ නොතියා
    බඩේ තියාගත්තේ ඇයි?
    ලෝකෙට දේශනා දුන්නට කලාවෙන්
    මට පුලුවන්ද ඒ දේවල් ඇත්තට කරන්ඩ?
    ඕවට කියන්නේ මල විකාර
    ඔච්චර ආත්මාර්ථකාමී වෙන්ඩ එපා
    ඔය ජීවිතේට මට වග කියන්ඩ බෑ
    උඹ කොහොමද ඔහොම රඟපාන්නේ?
    මගේ ළමයත් එක්ක මගේම කතාවේ
    උඹ කොහොමද ලේසියෙන් වෙන්කරගන්නේ?
    මට බැරිවුන ෆැන්ටසියයි යථාර්තෙයි
    මම මගේ පපුව මගහරිද්දී
    උඹ ඇයි උඹෙ පපුවම පලලා
    මූට කිරිදෙන්න හිතන්නේ?
    මම කලාකාරයෙක්
    මම කොහොමද මේකට වගකියන්නේ
    අර ස්වර්ණමය කාලේ වගේ සම්භාව්‍ය සිනමාවේ
    ඕනෙම නම් මගේ දෑහට නොපෙනී හදාගනින්
    මූ අවජාතකම වුනාවේ"

  • @kaveendraalwis4098
    @kaveendraalwis4098 4 роки тому +475

    The song starts in 5:46
    Rap starts in 8:50
    For daily visitors who addicted 😜

  • @gayanakaamarasena9236
    @gayanakaamarasena9236 4 роки тому +174

    8:43 "Mic check" කියල චරිත අත්තලගෙ Voice එක මැද්දෙන් Manasick ගෙ Voice එනකොට එන ගැම්ම...වෙනම එකක්

  • @navodapiyumali5185
    @navodapiyumali5185 4 роки тому +154

    ...බලන්න comments දිහා....අපි හැමෝම ගොඩක් මහන්සි වෙනවා චරිත ගෙ song+video එක review කරන්න....ඒ මේ creation එකේ quality එක තහවුරු කරන හොඳම සාධකය.....අපි පිස්සු වැටිල ..... review එකේ ඇත්ත නැත්ත බලාගන්න අපි නොඉවසිල්ලෙන්....ඒත් ඇත්තටම මේකෙ creator ට අපේ පිස්සුව අදාළ නැහැ...චරිත කියනව අපි ඉන්නෙ simulation එකක් ඇතුලෙ + ආදරය, සංගීතය define කරන්න බැහැ + ආදරය, රාගය, විවාහය කියන තුන practically එක තැන තියෙන්නෙ නැහැ .....etc...මෙයා ඒ concepts ඔක්කොම එකට දාලා හොඳ ගුලියක් අඹරල දීල අපිට.....අපේ comments එයාට වැඩක් නැතුවත් ඇති .....එයා කියනවනේ එයා create කරන්නේ audience එකට නෙවේ එයාටම කියල.......අසාමාන්‍ය බුද්ධියක්, අසාමාන්‍ය කලා හැකියාවක්, හොඳ education එකක් සහ කඩවසම් පෙනුමක් කියන facts ඔක්කොම එකට තියෙන කොල්ලෙක් ජීවිතේ පළවෙනි වතාවට දැක්කමයි මං මේ.....Yanni ට එහා යයි කවදහරි......අපේ රටට ගරුත්වයක් දෙයි.......🌹

    • @namalekanayake101
      @namalekanayake101 3 роки тому +2

      අනිවා සහො මාත් එ podcast එක ඇහුවා තාම ඔලුව අවුල්😟

    • @helloworld-yi4yd
      @helloworld-yi4yd 3 роки тому +1

      ඇත්තමයි ❤☑️ හැමදේම තියෙන කෙනෙක්

    • @AvizhkaNiro
      @AvizhkaNiro 3 роки тому +2

      නියමයි❤👏

    • @shamodudayanga7055
      @shamodudayanga7055 2 роки тому +1

      අනිවාරෙන් චරිත කියන්නෙ මියුසික් ගැන වෙනස්ම විදියට දකින කෙනෙක්

    • @dinethlakshitha703
      @dinethlakshitha703 2 місяці тому

      Mtath hitha ganna baruwa inne❤️‍🩹

  • @tharushikapallege8948
    @tharushikapallege8948 Рік тому +58

    මන් හිතන්නෙ ගොඩක් අය දන්නැතුව ඇති මේ ඉන්ටවීව් එක අස්සෙ සකුරා සින්දුවත් තියනවා කියලා.නැත්තම් මේ වගේ masterpiece එක්කට අනිවා 2M+ එන්න ඕනෙ.❤

  • @tharinduhasun6715
    @tharinduhasun6715 4 роки тому +573

    සකුරා මලේ...
    මේක පටන් ගන්නේ late night show එකක ආරම්භයකින්..
    ශ්‍යාම් ෆර්නැන්ඩො ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්.චරිත ඔහුව හොඳින්ම හඳුනන කෙනෙක්.
    චරිත ට ඉන්නව පෙම්වතියක්..එයා මෙ ඩිරෙක්ටර්ගෙ ෆිල්ම් එකක් වෙන සකුරා හි ඇක්ට් කරනවා.
    ඒ අතර තුරේ ශ්‍යාම් සහ ඇය අතර ඇති වෙනව අනියම් සම්බන්දයක්.මේ සම්බන්ධය නිසා
    ඇය ගැබ් ගන්නවා.ඉතින් ශ්‍යාම්ට ඇයව බරගන්න කීවත් ඔහුට එකට එකඟ වෙන්න බෑ මොක්ද ඔහුට පෞලක් ඉන්න නිසා..මේ සිදුවීම නිස ඔහුගේ පෞල ඔහුව දාල යනවා..ඒකෙ වේදනවෙන් සහ තමන්ගෙ අතින් යලුවට උනු වැරැද්දෙන් යන දෙකෙන්ම ඔහු වේදනාවෙන් මිරිකෙනව..දරාගන්න බැරි වෙනව.. ඔහුගේ හිත කෑ ගහනවා මේ දේවල් වලින් පලා යන්න ඕන කියන විලාපයන්..
    නමුත් ඇය ආපහු චරිත ලඟට එනව කරපු වැරදි වලින් සමාව ගන්න. නමුත් චරිතට ඇය කෙරේ කලකිරිමක් වේදනවක් සහ ප්‍රෙමයක් නැති නිසා චරිතගෙ හිතේ ඇතිවන වේදනාව...
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ..
    හිමි නොවෙනා ප්‍රේමේ..
    ලුහුබඳිනා ප්‍රේමේ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    පරසතු සුවඳක් මම නොම වින්දෙමි..
    සකුරා යායේ..
    පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි..
    සකුරා යායේ..
    සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..මම පෙම් බෙන්ඩ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    චරිත ඇගේ පෙම්වතිය වගෙ ඔහු වෙන පහසක් හොයන් ගිහින් නැහැ,ඔහු එක මෙතනදි කියනවා හරිම වේදනාවෙන් සහ ඔහුට උන සිදුවීම ඒ කියන්නේ ඇයට පණ මෙන් ප්‍රේම කරපු පසුතැවිල්ල කේන්තිය කළකිරීම නිසා. ඇය ඔහු ලඟට ආවත් ඇය කෙරෙ ඔහුට කිසිම හැඟීමක් නෑ..ඔහු මිරිඟුවක් වගෙ සකුර ගහකට පෙම්බැන්දා හරි ආදරෙන්. ඒත් ඒ ආදරේට කිසි වටිනාකමක් නොදීම සහ තවකලිකව මතු වෙන හැඟීම් හේතුවෙන් අර ආදරේ ඇය මඟ අරිනවා..
    කඳුළු පිලියමක්, උඹට වියැකෙන්න හනමිටින්
    සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
    සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
    මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
    යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
    උබයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
    මගේ රහසක නිම්හිම්, නිම්නයක
    කලවල ඉහන් උබත් ගිම් හිම්, ඩිම්බයක
    ගිනි තියන් ඕම නෙගටිවෙ පටි
    ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
    මිරැන්ඩා දැන් උබ අර්ත්මාර්තකාමී
    වගනොකියන්න ජාතකෙට මා ප්‍රර්ථනා වී
    කිමෝනාව කඩතුරක් ගැබත් උබ දරාගෙන
    උබේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
    වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
    දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න.
    අවසානයේ එක් එක් පුද්ගලයන්ගේ , මතකයන්ගේ පින්තූරයන්ගේ එකතුවක් පෙන්නනවා..ඒ අතරම ශ්‍යාම්ගේ අතුරුදන් වීමක්....ශ්‍යාම්ගේ ෆැමිලි ෆොටෝ එකත් ඔහු සතුයි..
    සාමාන්‍යයෙන් අපි දැකල තියන විදිහට මේ සිද්ධියනට සම්බන්ධ පුද්ගලයන් වෙන්නත් පුලුවන්..පලගැනීමක් වෙන්නත් පුලුවන්.. පසුව ඔහුගේ එක් ගීතයක වාදනයකින් අවසාන වෙනවා...කුතුහලයක් ඉතිරි කරමින් ඉදිරියට මොකද වෙන්නේ කියලා බලමු..
    නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි,
    මුහුලස උර බෙත්මේ කඩා වැටී,
    මා දළු රෝසඵලයට හඬා වැටී,
    පුරා, සකුරා සිසිරය පතනවා ඇතී.
    චරිත කියන්නේ ලාංකිය සංගීතයේ හැරවුම් ලක්‍ෂයක්
    -✍හසුන්-

  • @neranjanrj6658
    @neranjanrj6658 4 роки тому +208

    මානසික් ගේ කටහඩ ඇහෙද්දී ඇග හිරි වැටුනේ කාටදෝ... ❤️♥️😘

  • @ganproductions-2667
    @ganproductions-2667 3 роки тому +34

    මීට අවුරුදු 3 කට කලිං චරිතගෙ පලවෙනි සිංදු ටික රිලීස් වෙන්කොට හිටියෙ බොහොම පොඩි රසිකයො පිරිසක් විතරයි..අපි ඒ රහට වහ වැටුනෙ ලංකාවෙ පල් වේගන යන සංගීතය වෙනස් කරන්න කෙනෙක් ඕනම කාලෙක..ගලන ගගේ ඉදං හැම සින්දුවක් ම අහල නැති හැම එකාටම අහපං කියල... ඒව මාරයි කියනකොට අපිට ආපු ඒ ගැම්ම මාරයි..හෙමින් ආව ගමන මාරයි ස්තිරයි... අනාගත කේමදාස වෙන්න සුබපැතුම් චරිත සහෝදරය..🖤

  • @PasinduRachindra
    @PasinduRachindra 4 роки тому +87

    ලංකාවෙ තියෙන මොංගල් music රැල්ල කඩාගෙන යන්ඩ ආපු සුනාමිය😍😍

  • @nadeeshasewwandi6735
    @nadeeshasewwandi6735 3 роки тому +29

    චරිතගෙ හැම ගීතයකම තීන්නේ කතාවක්... ඒ හැම වචනයකම වැදගත් තේරුමක්...තියනවා..කීයෙන් කීදෙනාද චරිත අත්තලගේ කියන කලාකරුවව දන්නේ..ලන්කාව අද අහන්නෙ කිසිම තේරුමක් නැති වැදගම්මකට නැති කුනු සින්දූ මේ වගේ ගීත කවමදාකවත් එපාවීමක් වෙන්නෙ නැති රහක් තියනව.. යූත් එක ඇයි මේ වගේ ගීත වලට තැනක් දෙන්නෙ නැත්තේ...ගීතය අහන්න අහන්න ආස හිතෙනවා...ඇබ්බැහි වීමක්.. චරිත ...තව තව මේ වගේ නිර්මාණ කල යුතුයි..ඔබ ආඩම්බරයක් ..❤️❤️🎶👌🙏....

  • @simpletricks1800
    @simpletricks1800 4 роки тому +233

    කොන්සට් එකක්ද ජීවිතයක්ද මංද දෙන්න යන්නෙ 😣 මොක උනත් බලන මිනිස්සු පිස්සො වෙනව ඒකෙන් එච්චරයි මං දන්නෙ ❤️

    • @Shonalk
      @Shonalk 4 роки тому

      cinematic experience bruv

  • @vishwamudra9577
    @vishwamudra9577 4 роки тому +119

    මම භාවනාව ප්‍රගුණ කරන්නෙක් සහා භාවනාව උගන්වන්නෙක් හැටියට මට හැගෙන්නේ ඔබේ ගීත ආධ්‍යාත්මික තලයන් වලට නබුරුවීමට හොද රුකුලක් කියා. ඒ තරමටම ඔබේ ගීත යටිසිත ස්පර්ශ කිරීමට සමත්. ඔබට ජය චරිත. ස්වස්ති සිද්ධම් 🙏🙏🙏🙏

  • @SHANUKA
    @SHANUKA 4 роки тому +50

    ලෝකයක් ඉදිරියේ වෙනස්වුනු කලාවක් හුවා දක්වන්නට දැරූ වෙහෙසකින් මතුපිටට ආ ඉත්තන් නැවත නිර්මාණය කිරීමක්... සකුරා... Charitha අයියේ ජය... ❤️

  • @rommifernando586
    @rommifernando586 3 роки тому +117

    චරිතගේ මහන්සිය වෙනුවෙන් ඔහුට ලැබුණ සම්මානය ගැන හදවතින්ම සතුටුයි

  • @malshan672
    @malshan672 3 роки тому +36

    "සමාජේ සීයක් ගත්තොත් scientist ලා කීදෙනාද ඔපෙරා අහන්නෙ කීදෙනාද අතේ ඇගිලි ගානටත් අඩුයි සීයෙන් අනූපහකටම ඕනෙ fine art නෙමේ ඒක නිසා view count එක ගැන හිතන්න එපා මල්ලි creation එකක් කරද්දි ඒක කියන්න පුලුවන් creativeම විදිය හොයාගන්න අන්න එතනයි magic එක " චරිත අතලගේ නම් නිහතමානී සොදුරු මිනිසා බොහොම ආදරෙන් මට දුන් ඔවදන ❤️

    • @HP-hu8rw
      @HP-hu8rw 3 роки тому +1

      තව මොනාද කිව්වෙ?

  • @shavindamalshan161
    @shavindamalshan161 3 роки тому +29

    මේ comments eka දන්න හිතාගෙන හිටියේ මේ song eka 100වතාවට අහන කොට අද ඒ වතාව මේ ..
    අපේ රටේ Music සංස්කෘතික වෙනස් කරන්න කොහොම හරි ...ඔයාලා හොද දේවල් කරලා මල් සින්දු ගහනවා ගහනවා ...කිසිම අර්ථක් නෑ...
    ඔයලාගේ හොද නිර්මාණ තමා මේ Music වෙනස් කරන්න හොදම මග ..jaya sri congratulations ඉදිරියට කරගෙන යන්න ලැබේවා ...

  • @kusallakshan5016
    @kusallakshan5016 4 роки тому +27

    විනාඩි 12 යි තත්පර 31 ක් ගිහින් දන්නෙත් නෑ...වෙනම ලෝකෙක! 🖤
    සකුරා මලේ 🌸

  • @chanukamaduwantha3716
    @chanukamaduwantha3716 3 роки тому +297

    සකුරා මලට තියෙන Views ගාන ගැන හිතන්න එපා බන් සින්දුව රස විදපන් .චරිත අයියම කියනව එයා කවදාවත් එයාගේ ගීතයකට බලන ප්‍රමාණය එයාට වැදගත් නෑ කියලා. සකුරා මල බලන්නේ 10 ද 5 ද ඒ ටික දෙනා ගීතය උපරිමයෙන් විදිනවා නම් එච්චරයි . මේ ගීත අදට නෙමේ බන් . මේ ගීත මිනිස්සු හොයන්නේ තව කාලෙකට පස්සේ . ඒ කාලේට මේවා හොය හොයා මිනිස්සු ඇවිදියි.මේවල රස ගැන මිනිස්සු කතා කරයි.හරියට අපි දැන් කේමදාස මාස්ටර් ගැන අමරදේව මාස්ටර් ගැන කතා කරනවා වගේ. මේවා වර්තමානයේ බිහි වෙච්ච අමණීය ගීත වේවි

    • @DyaanIpalawatta
      @DyaanIpalawatta 3 роки тому +1

      අනිව ❤🔥

    • @idhcinema
      @idhcinema 3 роки тому +1

      Adooo Sirama Kathawa Aiye

    • @ayeshniroshan2378
      @ayeshniroshan2378 3 роки тому +2

      true

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 3 роки тому +12

      මෙතනදි Views ගාන ගැන පොඩ්ඩක් හිතන්නෙ වෙනව. මොකද චරිතට මීට වඩා fan base එකක් ඉන්නව. චරිතගෙ අනිත් සින්දු වලට මීට වඩා views තියනවනෙ

    • @namalekanayake101
      @namalekanayake101 3 роки тому +1

      Re upload 👀 ne meka nathi wela thibba ekai views adu

  • @FashionwithDAVE
    @FashionwithDAVE 4 роки тому +69

    තුෂ්නින්බූත වෙලා ඉන්නෙ ප්‍රෙන්🖤🖤🖤🖤😍😍😍🎤🎤🎤.....!!!!

  • @lasithbanuka7201
    @lasithbanuka7201 4 роки тому +72

    මගෙ පදාර්තයේ පිටපතක් කුසේ නුබෙ පනපිටින්👀 yko🥺 Lyrixz 🥺 Manasik 🔥

  • @isuruswarnasooriya3312
    @isuruswarnasooriya3312 4 роки тому +255

    ඕක චරිත + මානසික් දෙන්නත් එක්ක Live on Stage Sing කරනව දකිනකන් ඉවසිල්ලක් නෑ. ❤️

  • @moon_x_light1238
    @moon_x_light1238 3 роки тому +44

    කොච්චර ලොකු ප්‍රශ්නයක හිටියත් kuweni play list ekh අහද්දි පට්ට සැනසීමක් එන්නේ ❤️❤️😘

  • @ibanez8881
    @ibanez8881 4 роки тому +421

    *For Returning Viewers*
    The song starts in 5:48 (Charitha)
    Rap Starts in 8:50 (Hasanka)
    Good Job Charitha, Hasanka and the team. You guys are true musical geniuses!

    • @opti9022
      @opti9022 4 роки тому +9

      මේක පින් කෙරුවනම් මරු

    • @nuwanprasanna8688
      @nuwanprasanna8688 4 роки тому +2

      uba koheda inne???

  • @kumarafrenando2533
    @kumarafrenando2533 3 роки тому +68

    ගොඩ දෙනෙක්ට දැක්කාම හිතෙනවා ඇත්තේ මේක interview එකක් කියලා ඒක හන්දා මේක අස්සේ හැංගිලා තියන
    වෙනම level එකක තියන music වීඩියො එක ඒ හැමෝටම miss වෙනවා

    • @sithumakash5756
      @sithumakash5756 2 роки тому

      ඒක ඇත්ත

    • @kittensintheattic5546
      @kittensintheattic5546 Рік тому +2

      Ada wenakan man hitha htha hitiye ei meh lassana sinduwa release karala nedda kiyala. Akemeththen unath
      UA-camrs la daala thibba sinduwe lyrical video beluwa. Ada thamai nikamata meka beluwe.

  • @ashenbalasooriya3016
    @ashenbalasooriya3016 3 роки тому +136

    මාසයයි..වීව්ස් ලක්ශයක් විතරයි.. ඔන්න ලංකාවෙ රසවින්දනේ.. දෙවෙනි ඉනිමෙ පොන්සියෙක් හිටියා නම් හිට් වෙයි..
    එක අතකට මේවා රස විදින්න පුලුවන් පිරිසක් අඩුවෙන් හරි ඉන්න එක හොදයි

    • @idhcinema
      @idhcinema 3 роки тому

      yes

    • @niresh4135
      @niresh4135 3 роки тому +3

      Hengila thiyena tharamata thama bn Raha wedi..

    • @sasankaakash7175
      @sasankaakash7175 3 роки тому +2

      Watinakama wadi ethkota 💫

    • @koreanhubLK
      @koreanhubLK Рік тому +1

      ගූ ගොඩට බන් මැස්සො වහන්නෙ

  • @ravinsathsara7809
    @ravinsathsara7809 4 роки тому +55

    ආසම ගායකයො දෙන්නෙක්ගෙ කටහඩ එකට අහන්න ලැබෙන එකත් හිතට පට්ට සැනසීමක් 😍❤️
    ⭕ Charitha & Manasick ⭕

  • @tarushamadhawa3379
    @tarushamadhawa3379 3 роки тому +256

    "මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උබේ පනපිටින්"නොකිය," මම උබව බඩ කලා රත්තරං" කියල කිව්වනම් මේ සින්දුත් trending list එකෙ උඩින්ම තියේවි...😓💔

  • @sarithsamarakoon6820
    @sarithsamarakoon6820 3 роки тому +22

    Charitha උබ මාරම පොරක් අද කාලේ ඇහෙන සින්දුත් එක්ක මේක බාවනාවක් තවත් මේ වගේ සින්දු හදන්ඩ වාසනාව ලැබේවා උබට

  • @antonwishwa332
    @antonwishwa332 4 роки тому +125

    මානසික් එක්ක එකතුවෙලා ඉස්සරහට තවත් චරිතගෙ සින්දු ඕනේ කියන අය කෝ. ❤

  • @tharindunadupa7497
    @tharindunadupa7497 Рік тому +9

    මේ music ඇතුලෙන් දැනෙනවා මේ වගේ නිර්මාණයක් වෙනුවෙන් charitha දාන effort එක. මේවගේ Music මීට කලින් ලංකාවේ ඇහිලා නැත. ❤

  • @ruxg1459
    @ruxg1459 4 роки тому +55

    මේවට තමා බන් "කලා නිර්මාණ " කියන්නේ...Hats off to you chariya!!!🔥❤

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 3 роки тому +37

    5:40 මේක දැම්මෙ මට සැරින් සැරේ ඇවිත් සින්දුව අහල යන්ඩ...😍

  • @namalgunawardana5399
    @namalgunawardana5399 4 роки тому +71

    සින්දුව අහල ඉවර උනාම,නිකන් කරකල අතෑරියා වගේ දැනුන අය කෝ බලමු 👍👍

  • @samadhianuththara3862
    @samadhianuththara3862 3 роки тому +37

    චරිත අයියේ ඔයාව ඇස් දෙකෙන් දැකලා කතා කරන්න හම්බුනොත් ඇති ඔයා පිස්සුවක් වෙලා ඉන්නේ 🥺❤️

  • @gforgaming7989
    @gforgaming7989 4 роки тому +112

    Late night show series එකක් ඇත්තටම ලංකාවෙ පටං අරන්ද කියලා හිතලා වීඩියෝ එක බලන ගමන්ම UA-cam එකේ search කරලත් බැලුවා 😅😅... හොඳ වැඩේ හැබැයි video එක ඉවර වෙන්න කලින් හදිස්සි උන එකට 😅😅

    • @RajindraIrash
      @RajindraIrash 4 роки тому +4

      ඒ ගැම්මට පටන් ගන්න තියෙන්නෙ .... මරු ප්‍රිසෙන්ටර්.... 🔥

    • @nikeshara0826
      @nikeshara0826 4 роки тому +2

      😁

    • @gforgaming7989
      @gforgaming7989 4 роки тому +1

      Hahahahahah😂😂😂

    • @ya3494
      @ya3494 3 роки тому

      Yep dude😂

  • @Relax_Take.a.BREATH
    @Relax_Take.a.BREATH 2 роки тому +15

    ආදරණීය චරිත,
    මට, අපිට , අපි හැමෝටම චරිත කියන්නෙම පිස්සුවක්…. ඒ පිස්සුව හොද වෙන්න කවදාවත්ම ඉඩ තියන්න එපා…. මේ තරම් ප්‍රශ්න තියෙන රටක අපට සැනසීමෙන් නිදාගන්න අහන්න වටින සිංදු හදනවට ඔයාට ඇත්තටම පිං ❤

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 4 роки тому +132

    චරිත අතලගේ!, ඒක නමක් නෙමෙයි Brand එකක්, කරන දේ හරියට උපරිමයෙන්ම කැපවෙලා කරන චරිතයක්!, හැමෝටම ජය!🙏❤️👍

  • @llgame288
    @llgame288 3 роки тому +10

    අනියම් පෙමේදි ගොඩක් අයට ඉතුරු වෙන්නේ මාරම දුකම අවසානයක්.සාර්ථක අනියම් පෙමක් තියාවනන් ඇත්තේ 1%ක් වගේ කුඩා ප්‍රතිශතයක්.මේක තමා යථාර්ථය

  • @mellowmonsoon278
    @mellowmonsoon278 4 роки тому +160

    This guy keeps revealing whats deep inside of him and I really hope he has an ocean of imaginations that we will see as creations in the future. Finally finally finally , an artist whom we can take anywhere in the world and present without being nervous. When you are an artist first, the business model follows, but when you are a businessman first an then an artist, it does not take you this far. We know most of our 'so called top artists' have passed their creative peak, but I think Charitha is far from it and he doesn't even see the peak. Lets support him and promote him, cos he is a real national treasure.

  • @US_Kumarasinghe
    @US_Kumarasinghe 2 роки тому +55

    මෙච්චර කල් මෙක interview එකක් කියලා බලන්නේ නැතිව හිටියේ 😅

  • @zeonismbyudith
    @zeonismbyudith 4 роки тому +68

    Goosebumps after Manasik's Entry!!!

    • @maliyah30507
      @maliyah30507 4 роки тому +1

      Adoo😌

    • @zeonismbyudith
      @zeonismbyudith 4 роки тому

      @@maliyah30507 🥰

    • @paradox7669
      @paradox7669 4 роки тому +2

      මානසික් කියන්නෙ සද්ද අඩු වැඩ්ඩෙක්

  • @binarakr
    @binarakr 4 роки тому +14

    _Lyrics:_
    Charitha: 5:48
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ..
    හිමි නොවෙනා ප්‍රේමේ..
    ලුහුබඳිනා ප්‍රේමේ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    පරසතු සුවඳක් මම නොම වින්දෙමි..
    සකුරා යායේ..
    පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි..
    සකුරා යායේ..
    සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..මම පෙම් බැන්ද...
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    Manasick: 8:50
    කඳුළු පිලියමක්, උඹට වියැකෙන්න හනමිටින්
    සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
    සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
    මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
    යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
    උබයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
    මගේ රහසක නිම්හිම්, නිම්නයක
    කලවල ඉහන් උබත් ගිම් හිම්, ඩිම්බයක
    ගිනි තියන් ඕම negative පටි
    ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
    මිරැන්ඩා දැන් උබ අර්ත්මාර්තකාමී
    වගනොකියන්න ජාතකෙට මා ප්‍රර්ථනා වී
    කිමෝනාව කඩතුරක් ගැබත් උබ දරාගෙන
    උබේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
    වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
    දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න.
    Charitha:
    හිමි නොවෙනා ප්‍රේමේ..
    ලුහුබඳිනා ප්‍රේමේ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..
    මම පෙම් බැන්ද....
    සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ..//
    Manasick:
    නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි
    මුහුලස උර බෙත්මේ කඩා වැටී
    මා දළු රෝසඵලයට හඬා වැටී
    පුරා, සකුරා සිසිරය පතනවා ඇතී
    _COPIED_

  • @sankhamalika
    @sankhamalika 4 роки тому +36

    ලංකාවේ ගොඩාක් ෆිල්ම් ඩිරෙක්ට්ස්ලාට දෙපාරක් හිතන්න වෙනවා තමන් මෙච්චර කල් මොනවද කරලා තියෙන්නේ කියලා සචින්ද්‍ර නදීශාන් අයියගේයි, වේග් කෲ එකේයි වැඩ දැක්කහම. සිංදුව යන වෙලාවේ මට තේරුනේ නෑ මගේ නාඩි වැටෙනවා කියලා. චරිත අයියලාට පින්සිද්ද වෙන්න අපි බලාපොරොත්තු උනු දේවල් අපිට හිතුවට වඩා හොදට හම්බවෙනවා🙏🏻😘

  • @NAradaKasun
    @NAradaKasun 4 роки тому +9

    ෆිල්ම් වල සිංදුවක් දැක්කට සිංදුවක් ඇතුලට ෆිල්ම් එකක් දැක්කේ දැන්
    .. ඒක වෙනමම රහක්... පට්ටම...

  • @isurugunasekara993
    @isurugunasekara993 4 роки тому +10

    ඔබ අත්දකින අත්විදින චරිත.
    "කලාකරයෙක් කියන්නේ nature එකේ තියෙන පැටන්ස් දිහා බලලා අදුරගෙන ඒක තමන් audience එකකට ඩිලිවර් කරන කෙනෙක්.එහෙමත් නැත්නම් තමන්ගේ expression එකක් එලියට දාන තැනක්. ඒක මාර ස්පෙශල්.එක හැමෝටම කරන්න බැහැ.
    ~ චරිත අතලගේ ~

  • @shenaltissera1991
    @shenaltissera1991 Рік тому +13

    Was lucky enough to witness live performance
    කුවේණි 2023
    ❤❤

  • @DyaanIpalawatta
    @DyaanIpalawatta 4 роки тому +556

    ඇත්ත interview එකක් කියල රැවටුනු තව අය සිටීද?!!😂

  • @hasithanuwan287
    @hasithanuwan287 4 роки тому +35

    චාමර මුදන්නායක බල්ලො උබ තමයි මාව මේකට ඇබ්බැහි කලේ 😒 ශ්‍රී ලාංකීය සංගීතය උඩුගම් පීනන වගයි 🇱🇰 🖤🔥 චරිත අයියා පිං🙏

  • @niroshmadhushan6170
    @niroshmadhushan6170 4 роки тому +21

    චරිත කියන්නෙ ලෙජන්ඩ් එකක් 😍😍😍 හැමදාම වගේ පිස්සු වැටිලා ඉන්නෙ අදත්...

  • @KR2Music
    @KR2Music 2 роки тому +16

    දවසක චරිතගේ concert වල ඉස්සරහම ඉන්නෙ වෙන රට වල මිනිස්සු.. අනාගතයේ කොමික්ස් ෆිල්ම් වල music by charitha attalage කියලා වැටේ...🖖🏻

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 роки тому +62

    Music වෙනම, වචන වෙනම, vocals වෙනම, visual වෙනම අහලා; ආයේ ඔක්කොම එකට ඇහුවම තනිකර පිස්සුවක්🔥

    • @Pavani_Wasana
      @Pavani_Wasana 4 роки тому +1

      😁❤️🤟

    • @RoshanThenuwara
      @RoshanThenuwara 3 роки тому +1

      Sirawatama!! සිංහල රැපයි චරිතගෙ Music එකයි set උනාම අදහ ගන්න බැරි තරං ලස්සනක්!! 🔥

  • @samatharu
    @samatharu 4 роки тому +47

    මේ වීඩියෝව ආයෙම බලන්න විදිහක් නැතිව දවස් කිහිපයක් හොයපු අය තවත් ඉන්නවද? 🤔

  • @dakshinahettiarachchi8628
    @dakshinahettiarachchi8628 3 роки тому +19

    සරලවම කිව්වොත්, A.R Rahaman ට පස්සේ දැක්ක සුපිරිම Music Composer... ❤

  • @raviilakshan
    @raviilakshan 2 роки тому +11

    මානසික විදවන ඕනිම කෙනෙක්ට ඒ දේවල් වලින් මිදෙන්න හොදම ඇබ්බැහිවීම චරිත අතලගේ ගේ මේ දිව්‍ය ඖෂධ වන් සංගීත කණ්ඩ ඇතුලත් වන ගීත බවට නොරහසක්...❤️

  • @prashansamarathunge
    @prashansamarathunge 4 роки тому +23

    සකුරා මලේ - Legendary masterpiece 😘❤️💯
    #charithattalage #manasick

  • @thilinathilakarathne4893
    @thilinathilakarathne4893 3 роки тому +5

    පිස්සෙක් වගේ තාම අහනවා මාසයක් ගිහිනුත් ඉවර උන තැන 🔥 ඒ රහ දෙන්න තාම කාටවත් බැරි උනා චරිත ඒ රහ රැප ආයේ අමුතුම සැනසිල්ලක් සැනසීමක් ලග හිත දාලා එනවා වගේ අපි හම්බ කර කර පස්සෙන් යන Reality යක් මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින් මේවා වචන නෙමේ දාපු දවසේ ඉදන් අහන්නේ ඒ යතාර්ථයකට හැංගිච්ච අමුතුම පාට ලෝකෙක අපි හැමදාම තනි වෙලා 🌎🥀

  • @wizkidvirushan1533
    @wizkidvirushan1533 4 роки тому +110

    listened more than 10 times during this hour

    • @sagaramayabandara8568
      @sagaramayabandara8568 4 роки тому +2

      10 × 12min = 120min = 2 hrs😅😁 not possible

    • @wizkidvirushan1533
      @wizkidvirushan1533 4 роки тому +8

      @@sagaramayabandara8568 skip the talk just listen to lyrics specially manasic's verse

  • @erandichandrasekara824
    @erandichandrasekara824 Рік тому +10

    සකුරා මල කුවේණියේ ලයිව් අහන්න තරම් මම පින් කරා..ඒ පැය 2 1/2 වෙනම ලෝකයක්😍🥺❤️

  • @ShihanAnwer
    @ShihanAnwer 4 роки тому +21

    I just played the song in my phone with my headsets on. Wasnt bothered abt the video at all. When i started listening to the first bit of the song, i fell in love with it. I could concentrate on each and every melody part charitha had made in. This a master piece and it is mind blowing. I really felt that i was on a Musical journey. Charitha is definitely an outstanding singer who does justice to his world class music. The meaning rap by manasic is so beautiful. When the song ends, u start hearing the music of heena maka...so the mind automatically understands that this is an extension of the story told in heena maka. In heena maka the man confesses about cheating his wife and in this he confesses about cheating his mistress! What a masterpiece. You need to be matured to understand charithas music. And when i watched the video,i felt like i watched a christopher nolan movie that had been composed by AR Rahman!

  • @thanukamalshan794
    @thanukamalshan794 Рік тому +8

    10M ගහාන්න ඕනී සිංදු මේ 🙂❤

  • @deshweerasinghe531
    @deshweerasinghe531 4 роки тому +36

    Always glad to see Arun Dias back. 🍃

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 4 роки тому +70

    මදැයි interview එකක් බලන්න ආවා දවසක චරිත උඹ අපිට පිස්සු හදවනවා ශුවර්. සකුරා track එක එනකන් මග බලන් ඉන්නකොට interview එකක් ගැන දාලා තිබ්බා ඒක බලනකොට එකපාරට මොකද වෙන්නේ කියලා හිතගන්න බැරිඋනා ඒත් එක්කම මෙන්න අනේ මන්දා චරියෝ උනේ මොකද්ද කියලා තාමත් හිතාගන්න බෑ. ඒ වෙලාවේ මේ යන්නේ interview එක නෙවෙයි සකුරා track එක කියල අඳුනාගන්නකොට හදවතට දැනිච්ච හැඟීම. බොහොම ස්තුතියි චරිත අපි හිතන්නෙවත් නැති තැන්වලින් හදවත කොනිත්තනවට. දිගු සංගීතමය ගමනකට ශක්තිය ලැබේවා 🖤🖤🖤

    • @kittensintheattic5546
      @kittensintheattic5546 Рік тому +3

      Avrudu dekak. Avrudu dekak man oya wage hithan hitiye. Anthimata nikamata ada meke click kare. Best random click in my life so far.

  • @nimeshmadhushka
    @nimeshmadhushka 4 роки тому +20

    I just noticed... Charitha gave away his masterpieces to everyone on his studio website, just blown away. Wondering why??? any ideas?

  • @neele6639
    @neele6639 4 роки тому +18

    චරිත අයියෙ තවුසෙ පිස්සෙක් අයියෙ . මට හිතා ගන්න බෑ අයිය මොකක්ද කරන්නෙ කියල . හැබැයි අයිය කරන හැම song එකකින්ම තේරෙන්නෙ කාගෙ හරි ජීවිත කතාවක් එකින් එක දිගාරිනව වගේ . එක සින්දුවකට එක පරිච්ඡේදයක් .😉❤ ලස්සනයි අයියෙ වැඩෙ . ආදරෙයි අයියට

    • @sithijabandara2350
      @sithijabandara2350 2 роки тому +1

      එකඟයි. චරිතටත් පිස්සු අපිටත් පිස්සු, ඔලු විකාර වෙනවා මේවා ගලප ගන්න ගියොත්. ❤ ජීවිත කතාවක් එක්ක පළිගැනීමක් වගේ එකක් කියලා හිතෙන්නේ ❤

  • @sudathmana9157
    @sudathmana9157 2 роки тому +5

    "සකුරා මලේ ..." ගොඩක්ම කැමති සින්දුවක්. Music / Rap හැමදේම සුපිරියි... Creation එක බලන්න ඕනේ උනාම youtube ආවත් මේක නිතරම අහනවා spotify වලින්...මේ වගේ නිර්මානයක මහන්සිය ට අගයක් ලැබිය යුතුයි . ❤️❤️❤️❤️

  • @demoNK_2024
    @demoNK_2024 4 роки тому +85

    👉Kalin, Ravi jay-Charitha westnahira
    👉Dan,Manasick-Charitha westnahira

  • @samithkavindu5012
    @samithkavindu5012 4 роки тому +27

    අහිංසක ආඩම්බරයක් දැනෙනව ලංකාව ගැන ❤️

  • @kesharawarna
    @kesharawarna 4 роки тому +379

    Charitha:- Interview එකක් බලනවද?
    Api set eka:- ඔව් ඔව් බලනවා.
    Charitha:- Interview එකක් නෑ නේ...

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 Рік тому +7

    චරිත කියන්නෙ Brand එකක් . එක සිංදුවක් ඇහුවා නම් ඇති ජීවිත කාලෙටම addict වෙන්න ❤️❤️❤️❤️

  • @surensuren9678
    @surensuren9678 4 роки тому +128

    Unlike දාපු උන් තමයි දෙවෙනි ඉනිම බලලා තිරිසන්නු හොයන්නෙ 😒

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 роки тому +3

      Iraj fans

    • @Lil_me_sun
      @Lil_me_sun 3 роки тому +1

      නෑ යකෝ අර මල් P dails ලාගේ සිංදු අහන අය😂

    • @mediothoughts5360
      @mediothoughts5360 3 роки тому

      okunta windhanaye theruma dannaha bng rasayak nodhanna molea wikal wechcha hathikarayak ung

  • @sadakelumnethsara2465
    @sadakelumnethsara2465 2 роки тому +12

    මගේ music ලෝකේ වීරයා.. චරිත... ❤❤❤

  • @JanithHarinda
    @JanithHarinda 4 роки тому +9

    I just came here to watch an interview but wooooo this is awsomeeeee !!!

  • @no1no163
    @no1no163 4 роки тому +41

    20වෙනි වතාවටත් සිංදුව අහපු මට දෙන්න පලා යන්න❤

  • @MalindaG
    @MalindaG 4 роки тому +73

    OMG! What is This? It's Just Like Watching a Fantasy Movie! Oh My Gosh! What a Brilliant Concept Behind! Yeah! It's Next Level! 🤩🤩🤩🤩🤩🤗

  • @eranerangaprageeth213
    @eranerangaprageeth213 4 роки тому +2

    ලොව අග්‍රම දේවල් ඉතා දුර්ලබයි
    ඉතා දුර්ලබ දේ අග්‍රගන්‍යයි!
    *බුදුවරු ලොව පහල වීම.
    *බුද්ද යන වචනය ඇසීම.
    *මනුෂයෙක් වීම.
    *ධර්මය මුණගැසීම.
    *කල්‍යාණ මිත්‍ර ආශ්‍රය.
    *ධර්ම අවබෝධයට ඇති හැකියාව.
    , ගෞතම බුදුරජාණන් වහන්සේ,!!!
    ≈මං හිතන්නේ සංගීතයටත් ප්‍රේක්ෂකයාටත් එය අදාලයි.

  • @shalikafernando3001
    @shalikafernando3001 4 роки тому +174

    මේක හරියට නෝලන්ගේ ෆිල්ම් එකක් වගේ......
    දැනෙනෙවා නමුත් මොකකට ලින්ක් වෙනවද කියල හිතා ගන්න බැහැ......

    • @mayuraandrew
      @mayuraandrew 4 роки тому

      Yeah

    • @sachithm2012
      @sachithm2012 4 роки тому +3

      කොහොමද ඉමෝෂනලි nolan ගේ කොලිටියක් තියන එකක් උනොත් 😍😍😍😍😍😍

    • @dilshandk
      @dilshandk 4 роки тому +1

      torentino... 🥰🥰🥰

    • @thilinafernando6285
      @thilinafernando6285 4 роки тому

      Ehema na..lokuwata hithanna epa

    • @xtreme_lk
      @xtreme_lk 4 роки тому +19

      @@thilinafernando6285 හිතන්න ගොඩක් දේවල් තියෙනවා...
      There's no movie...
      There's no interview...
      සකුරා මූවී එකක් රිලීස් වෙන්නේ නෑ, චරිත විසින් ඒ මූවී එක මාස ගාණක් තිස්සේ ප්ලේ කරා අපේ රසික හිත් ඇතුලේ.
      He is from another dimension.
      He is playing with our minds dude! 👌✌

  • @RoshanThenuwara
    @RoshanThenuwara 3 роки тому +9

    මම ඉස්සර ENIGMA songs අහන කාලෙ හිතුව කවද ලංකාවෙ එහෙම Music එකක් අහන්න ලැබෙයිද කියල. අද චරිතගෙ Songs අහද්දි මාර සතුටුයි!!! 🔥🔥👏🏼👏🏼 A True Legend!

  • @thaprobanthedreamisland4939
    @thaprobanthedreamisland4939 3 роки тому +11

    Yanni + A.R.Rahuman + Enigma = චරිත අතලගේ ... He is a different breed!!!

  • @subashini6785
    @subashini6785 2 роки тому +2

    ඇත්තටම පට්ටම පට්ට ලස්සන අනාගතේ හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම වටින සිංදුවක් ............චරිත අයියේ අනේ මේක නිකන් අවසන් නොවුන කුතුහලය පිරුණු කතාවක්....අනේ මේකේ දෙකක් වගේ එන්න් තියෙනවා නම් ඉක්මනට එවන්න....අපි ගොඩක් ආසාවෙන් ආදරයෙන් බලන් ඉන්නවා.....
    තව දෙයක් පල්ලෙහා කමෙන්ට් වල මේ සිංදුවේ තේරුමත් දාලා තියෙන අයියටත් ගොඩක් ස්තූතියි .....මේ සිංදුවෙ හරිම වටිනාකම ගන්න පුළුවන් වුනේ ඒ අයියා හින්දා..................

  • @dimuthupriyadarshana3862
    @dimuthupriyadarshana3862 4 роки тому +18

    තවත් අධිමාත්‍රාවක්
    This is the next level 🔥

  • @iamdr0147
    @iamdr0147 4 роки тому +12

    Charitha is doing something special here. He’s making a cinematic background around real him with his productions. Let’s see what he’s after. Always good work bro.

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 4 роки тому +10

    Whoooooo my god this is just another level of entertainment never thought Srilanka could produce something of this magnitude Charitha has just changed the face of the Srilankan Film industry as well wow Shyam Fernando has just made a masterpiece with the LEGENDARY Charitha Attalage...

  • @SLSERIES
    @SLSERIES 3 роки тому +25

    චරිත අත්තලගේ කියන්නේ, වෙනම trend එකක් ඇතිකරපු චරිතයක්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ, වෙන කාටවත් බැහැ චරිතගේ quality එකට වැඩක් කර්න්න, ඒක හින්ද හැමෝම කරන්නේ මල් සිංදු. හැබැයි එක දෙයක් පැහැදිලි...අද අපි H.R.Jothipala, Gunadhasa Kapuge, පන්ඩිත් අමරදේවයන් ගැන කතා කරනවා වගේ, අනිවාරෙන්න අනාගතේ දවසක මිනිස්සු චරිත අත්තලගේ ගැනත් කතා කරයි...
    කෙටියෙන්ම කීවොත් චරිත කියන්නේ සම්ප්‍රදාය අතික්‍රමණය කරපු පුද්ගලයෙක්...

    • @chalanidhanushika5945
      @chalanidhanushika5945 3 роки тому +6

      අනිවාරෙන්ම අන්න එදාට අපි හිටියොත් අපිට පුලුවන් සතුටු වෙන්න,ආඩම්බර වෙන්න අපි ඒ කාලේ මේ සින්දු උපරිමේටම රස වින්දා නේද කියලා ❤️❤️

    • @SLSERIES
      @SLSERIES 3 роки тому +1

      @@chalanidhanushika5945 ow 😌

  • @kasunsurindu5527
    @kasunsurindu5527 4 роки тому +21

    Portraits an interpretation full of nuances and gestures, which Charitha touches with unusual sensitivity. Whole feking new LEVEL!

  • @winnerofgame8471
    @winnerofgame8471 3 роки тому +4

    මේ සිංදුවෙන් චරිත අයියාගේ personal life එකේ උන දේවල් පෙන්නන්දී, ඒක මං බලද්දි සිංදුව අහන ගමන් මගේ ජිවිතේ මට පෙනුනේ...මටත් ඔයාට වගේ අතීතයක් තියෙන නිසා...thanks Charitha Attalage aiya

  • @suranjithdehipahawala6782
    @suranjithdehipahawala6782 4 роки тому +28

    still i cant talk cant move almost cant breath i dont know wht 2 say..... charitha what u did to me man....😱😱😱💖💖💖💖💖

  • @sachintha20731
    @sachintha20731 Рік тому +4

    Only charitha can takes us to this heaven... 💛✨
    2023 December...

  • @thanushkakushan6638
    @thanushkakushan6638 3 роки тому +8

    Charitha athalage කියන්නේ පිස්සුවාවක්😍❤️🤟 හැම එකකටම පිස්සු හැදෙනවා අබ්බහිවෙනසුළුයි🔥

  • @vimukthi6063
    @vimukthi6063 2 роки тому +7

    A year later, I feel this much, this lyrics and this video show my current situation, 5 years relationship broke up, she cheated on me, this is literally me, thanks charitha attalage❤️🤝

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 Рік тому +6

    Me vedio eka hamba wune ahamben . Sakura male search karala godak sarayak ahuwath ada thama me vedio eka ahuwe. Mulu vedio ekama art ekak ❤️❤️ .Charitha is a super genious ❤️❤️