Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමාට තෙරුවන් සරණයි🌷🌷 🙏🙏🙏 🌷🌷
බේරුවල වෙලදපොලේ අතීතය ගැන ලොකු දැනුමක් ලැබුවා.ස්තුතියි සර් ..🙏🙏🙏🙏❤️
මා මෙම වීඩියෝවෙන් දක්වා තිබෙන්නෙ බේරුවල මැණික් පොල පුළුල් වූ ආකාරයයි.කලින් වීඩියෝවේ නිවිතිගල මැණික් පොල පුළුල් වූ ආකාරය හා රත්නපුර ඔරලෝසු කණුව අසල මැණික් පොල වියැකුනු ආකාරය දක්වා ඇත.(වියැකුනා කිව්වට වියැකිලා නෑ.වෙලෙන්දො අඩුයි ඔරලෝසු කණුව ගාවට)කලින් ඉඳලම බේරුවල වෙලෙන්දො හිටියා.කොහෙත් කොයි ගම්පලාතෙත් මැණික් පොලවල් තිබ්බා වෙලෙන්දො හිටියා.රක්වානෙ මැණික් පොල මෑතක ආරම්භ වුනේ.ඒත් අපි පොඩි කාලෙත් වෙලෙන්දො කීප දෙනෙක් රක්වානෙ හිටියා.පුලුල් වුනේ නැහැ.බේරුවලට අපේ අය ගෙනිහිල්ලම දෙන්න ගත්තා ඒකෙන් එහෙ පොල පුළුල් වුනා නැත්නම් අච්චර මැණික් හමුවෙන රත්නපුර ඔරලෝසුකණුව අසල පොල වියැකුනේ කොහොමද.මන් විස්තර් කරලා තියෙන්නෙ ඒගැන.මැණික් නම් බිදුන්ගෙ කාලෙම ඉඳලම මැණික් ගැරුවා රත්නපුර සහ කතරගම.කරුණු දක්වලා තියෙන්නෙ පොළ පුළුල් වෙච්ච් විදිහ.ඒ කාලේ ඉඳලම ලංකාව පුරා මැණික් පොළවල් තිබුණා.ඒවා පුළුල් වෙන්න යම් යම් හේතු කාරණා බලපෑවවා.නිවිතිගල පොළ පුළුල් උනෙත් එහෙම.මැණික් හමුවෙන්නේ නැති පැත්තක මැණික් පොළ පුළුල් වූ ආකාරය ගැන විග්‍රහයක් පමණි මෙම වීඩියෝවෙන් කරලා තියෙන්නේ.මීට පෙර වීඩියෝවේ නිවිතිගල මැණික් පොල පුළුල් වූ ආකාරයත් ඔරලෝසු කණුව අසල මැණික් පොල වියැකුනු ආකාරයත් දක්වා ඇත..
ජෙම් මාකට් එක කොලඹ අග නගරයට ගෙන ආ යුතුයි ලංකාවේ නම ජාත්‍යන්තර ගෙනියන්න එය වැදගත් .මාලිමාවට ජය
THANKS FOR YOUR VIDEO
Thanks
එක්දහස් නවසිය බර ගණන් වල කතා පුවතක්
Thank you
🤘💎
Mata danaganna one Me business eka GANA wishtara?
Thankyou sir
තිළිණි 🤣🤣🤣🤣
ඔබතුමාට තෙරුවන් සරණයි
🌷🌷 🙏🙏🙏 🌷🌷
බේරුවල වෙලදපොලේ අතීතය ගැන ලොකු දැනුමක් ලැබුවා.ස්තුතියි සර් ..🙏🙏🙏🙏❤️
මා මෙම වීඩියෝවෙන් දක්වා තිබෙන්නෙ බේරුවල මැණික් පොල පුළුල් වූ ආකාරයයි.කලින් වීඩියෝවේ නිවිතිගල මැණික් පොල පුළුල් වූ ආකාරය හා රත්නපුර ඔරලෝසු කණුව අසල මැණික් පොල වියැකුනු ආකාරය දක්වා ඇත.(වියැකුනා කිව්වට වියැකිලා නෑ.වෙලෙන්දො අඩුයි ඔරලෝසු කණුව ගාවට)
කලින් ඉඳලම බේරුවල වෙලෙන්දො හිටියා.කොහෙත් කොයි ගම්පලාතෙත් මැණික් පොලවල් තිබ්බා වෙලෙන්දො හිටියා.රක්වානෙ මැණික් පොල මෑතක ආරම්භ වුනේ.ඒත් අපි පොඩි කාලෙත් වෙලෙන්දො කීප දෙනෙක් රක්වානෙ හිටියා.පුලුල් වුනේ නැහැ.බේරුවලට අපේ අය ගෙනිහිල්ලම දෙන්න ගත්තා ඒකෙන් එහෙ පොල පුළුල් වුනා නැත්නම් අච්චර මැණික් හමුවෙන රත්නපුර ඔරලෝසුකණුව අසල පොල වියැකුනේ කොහොමද.මන් විස්තර් කරලා තියෙන්නෙ ඒගැන.මැණික් නම් බිදුන්ගෙ කාලෙම ඉඳලම මැණික් ගැරුවා රත්නපුර සහ කතරගම.
කරුණු දක්වලා තියෙන්නෙ පොළ පුළුල් වෙච්ච් විදිහ.ඒ කාලේ ඉඳලම ලංකාව පුරා මැණික් පොළවල් තිබුණා.ඒවා පුළුල් වෙන්න යම් යම් හේතු කාරණා බලපෑවවා.නිවිතිගල පොළ පුළුල් උනෙත් එහෙම.මැණික් හමුවෙන්නේ නැති පැත්තක මැණික් පොළ පුළුල් වූ ආකාරය ගැන විග්‍රහයක් පමණි මෙම වීඩියෝවෙන් කරලා තියෙන්නේ.මීට පෙර වීඩියෝවේ නිවිතිගල මැණික් පොල පුළුල් වූ ආකාරයත් ඔරලෝසු කණුව අසල මැණික් පොල වියැකුනු ආකාරයත් දක්වා ඇත..
ජෙම් මාකට් එක කොලඹ අග නගරයට ගෙන ආ යුතුයි ලංකාවේ නම ජාත්‍යන්තර ගෙනියන්න එය වැදගත් .මාලිමාවට ජය
THANKS FOR YOUR VIDEO
Thanks
එක්දහස් නවසිය බර ගණන් වල කතා පුවතක්
Thank you
🤘💎
Mata danaganna one Me business eka GANA wishtara?
Thankyou sir
තිළිණි 🤣🤣🤣🤣