Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට අවුරුදු හැටක් දැන් මගෙ මෙ කාලෙටම දැකපු සංවෙදිම ජනාධිපති වරයාඔබ තූමා ඉතිං හදවතින්ම සුභ පතනවා ජනතා බලාපොරොත්තු ඉටුකර දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
ලැබෙයිද?
අහන්න ආසා කතාව මේකකවුරුත් කතාකරේ නැ මේ පිලිබදව.ආඩම්බරයි ❤❤❤
කයියනායක
ආඩමිබරයි, සතුටුයි ගොඩක් ජනාධිපතිතුමනි, මෙි අපේක්ෂා ඉටු කරදීමට ඔබතුමාට හැකියාව ලැබේවා...
ඔව් දැනටමත් ඉටු කරනවා ටිරාන් අලස්ගෙ උවමනාව
මේවා අහන්න අහන්න විරුද්ධ වාදීන් මඩ එකතු කරනවා කමක් නැහැ මඩ කාගෙන අපි ඉදිරියට යමු ජය වේවා
ගොහොරු මඩේ පිපෙන මල් හරිම ලස්සනයි සුන්දර පිවිතුරු වූ අතර එය ජාත්‍යන්තර වශයෙන් විශාල පිරිසක් ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය
❤❤❤❤❤❤❤❤❤❤❤👍👍💕
ඔබ කතා. ඔබ කතා කරන්නේ අපේ හිතට නොව හදවතටයි. තුනුරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි විශ්වයේ සියලු ශුද්ධ ශක්තීන් ඔබ වෙනුවෙන් බලගැන්වේවා විශ්වය නිරතුරුවම ඔබව ආරක්ෂා කරත්වා
Really sir Aththenma
❤❤
🙏🙏🙏🙏❤️💪💪Swlss. Akd
ඔබගෙන් පිටවෙන හැම වචනයක් පාසාම බොහොම පින් .. ඒ.කේ.ඩී. සර්.. තෙරුවන් සරනයි.. දීර්ඝායු වේවා..❤❤💎💎💖💖💎💎❤❤
❤❤❤❤❤❤❤❤❤❤
நன்றி. 🙏🙏🙏❤️🌷Swlss Akd
Kiya vithari
විශ්වයේ සියලු සිබ ශක්තීන්ගේ ආශිර්වාදයෙන් ඔබ අරමුණු සියල්ල ඉෂ්ඨ සිද්ධ වේවා !
Mama kawadawath meeta issara la balala nha janadipathi kenek rajaputuwe wadi unata passe janathawa amathala e minissunta porondu wenawa anagathe monawada janathawata karanne kiyala , mey wage porondu dakke chandeta issella, chandeta passe janadipathi kenek dakka nam dakke pitarata yanawa aryawa, baryawa piriwaragena , aya janathawa amathuwanam aurudu 5 awasana wenakota, ithin mama kiyanne thawath innawa thanakola kana minissu kottasayak danwath mey manussaya gana viswasa thiyanna barida ubalata 😢
ඔබතුමාට යොධබල ශක්තිය ලැබෙනවා සියළුම වැඩ සාර්ථක වෙවා ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියලු බාදක ජයගෙන ඉදිරියටම යන්න ඔබට සියලු ශක්තිය ලැබේවා
උතුම් තෙරුවන් සරණින් ඔබ තුමාට හැම දෙයක්ම සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!🙏❤
මෙහෙම සන්වේදී නායකයෙක් ලෝකෙ කොයි රටකවත් නැතිව ඇති මේවා අහනකොට අපේ ඇස්වලටත් කදුලක් එන්නේ අපි මේ රත්තරන් රට හදා ගමු ජනාධිපතිතුමනි❤❤❤
❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි A..K..D..❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
අපේ ජනාධිපතිතුමනි ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා තෙරුවන් සරණයි
ඔබතුමා ගේ බලාපොරොත්තු උත්සාහ යන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා
මෙහෙම කතා අහන්න ලැබීමත් වාසනාවක්.
කතා අහන්නද ජනාධිපති කලේ. කෝ සහන..
@@machanmachan2876ජනාධිපති සහන මල්ල ගෙදරින් ගෙනාවේ නෑ ..පොඩ්ඩක් ඉවසන්න බජට් එකක් එනකන් ..
@@machanmachan2876සහන මැදමුලනේ 🍆
@@machanmachan2876puduma adiyawakne gobbayange thiyenne nodakin sakkili
කථා අහන්න ආස අය තමයි රැල්ලට ගියෙ. මඩ මඩ විතරයි වැඩ නෑ.
ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤ ඔබගේත් සියලු බලාපොරොත්තු ඉටුවේවා 🎉🎉🎉🎉🎉🎉🎉
සංවෙිදි නායකයන් මෙවන් නායකයන් බලයට ගෙන ඒම සදහා කල කැපවිම ගැන පටිට සතුටුයි
Eya godak duk winda kenek api podi kaledaima ape mola walata demma dewal nisa api jvp eka gena godaak weradiyata hithan hitiye eth den nam ehema ne 2019n eka wenas una mage hithata kiwwema meyata denna kiyala 2019 gotatata gahanna giya eth damme manapa gota 1 meya 2 2024 mole hodatama peduna mage chande mn anurata demma ❤❤
ඇත්තටම ඇත්ත ඔබතුමා කියන කතාව කවුද මෙතරම්ම කාලයකට මෙහෙම කිව්වෙ ඔබතුමාට ජයවේවා
ඔබතුමාට ස්වභාවය දර්මය විසින් ආරක්ෂා කර දෙනවා.තෙරුවන් සරනයි 🙏❤️❤❤❤❤❤❤
රටේ මිනිසුන් ගැන මේතරම් සංවේදීව කතාකල නායකයෙක් අපි අපේ මේතරම් කාලයකට දැක්කෙනෑ.ඔබතුමාගේ ජනතාව කෙරෙහිදක්වන මේ කරුනාවට ඔබතුමාට ඉමහත් ග්වුරවය අපේ හදපත්ලෙන් නැගෙන.🎉🎉🎉🎉❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හිතට හරි වේදනයි .. සහෝදරයා ඔබ දෙස බලනවිට, තෙරුවන්ගේ සරණයි සියළු දෙවි රැකවරණයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක තමා ඒත් ස්වභාවය දර්මය ගොඩක් දේවල් කියලා දුන්නා 😢
ජනතාවගේ දුක, බලාපොරොත්තු, සිහින, මේ හැම දෙයක් ගැනම මහා අවබෝධයක් ඇති ජාතියේ පිනට පහල වුනු එකම ජනාධිපතිවරයා ඔබයි... ගරු ජනාධිපති තුමණී... ❤❤❤ ඔබ තුමාට විශ්ව ශක්තියේ පිහිට ආසිරිවාදය නිරතුරුවම ලැබේවා!!!❤❤❤
ඔබතුමාට පමනයි අපේ දුකද.රට .ජීවිතය දැනුනෙ ඔබ තුමා.ඔය.කියපු.දේවල්.ඇත්තෙන්ම .ඇත්ත .මොනවා කරන්න ද❤❤❤❤❤
අවංක නායකයෙකුට කවදාවත් මේ විදියට ස්වභාවධර්මය බාධා එල්ල කරන්නෙ නෑ. බොරු කීව මදිවට කියපු දේවල් කීවෙ නෑ කියල තව බොරු කියනවා . ජනතාවට බොරු මවා පාල රවටපු එකේ ශාපය වැදිලා තියෙන්නේ. මෙය දේව උදහසක් . කුහක වෛරීය කණ්ඩායමක් මෙවන් විපත් වලට මුහුණ දිය යුතුමයි . ඉදිරියේදී ජීවත් වීමට මගක් නැති වෙනවාට දැනට පෙර නිමිති පහල වී හමාරයි.
ඔබ තුමා දෙවි කෙනේක්..ඔබතුමාට සියලු දෙවි පිහිටයි
Ou dewei kenek kotiyat ane bn tho maha pisek
ජනතාව ගේ දුක හදුනාගත් එකම ජනපති තුමන් . නිදුක් නිරෝගී ව දිගු කලක් යෙහෙන් වැජඹේවා .
දුක හදුනාගත්තු නස්යකයින්ගෙන් වැඩක් නෑ දුක නැති කරන්න වැඩ පිළිවෙළක් නැති නිසා
හරිම ආඩම්බරයි ඔබ මිනිස්සුන්ගෙ දුක හොදට දන්නව ❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යයෙන් සර්
මේ රටෙ සියලු දෙනාගේ ආශර්වාදය ඔබ තුමට ලැබේවා .මේ රට ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා ...❤❤❤❤❤
ඔබ තුමාගේ සියලු සිතුම් පැතුම් හැකි ඉක්මනින් ඉටුවේවා , දීර්ඝායුවේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
Theruan saranai suwa path wawa
උගේ පැතුම් ඉෂ්ට වෙලා තියෙන්නේ හරකෝ 🤣🤣🤣
බොහෝම ස්තූතියි ගෞරවණීය ජනාධිපති තුමණී! ඔබ තුමාට මේ රටේ හුඟක් ජනතාවගේ සැබෑම දුක් වේදනාවන් ගැන ඉතාමත් සංවේදී ව සිටිමින් කල ආදරණීය පණිවිඩය ට.ස්තූතියි ඔබ තුමාට සහ රජයටත් ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව ලැබේවා තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණයෙන් නිරතුරුවම ආරක්ෂා වේවා!!!❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰
බුදු සරණයි 🙏 ශක්තිය දහිරිය ලැබෙවා 🙏🙏🙏
සියලුම වැඩ ඔබතුමාගෙ සාර්ථක වෙිවා තෙරැවන් සරනයි❤❤❤
දුප්පතාගෙ දුක හදුනන අපේ ජනාධිපතිතුමා, රටේ ජනාධිපතිතුමා.....බුදුසරණයි. දීර්ඝායු ලැබේවා ...
මම කුවෙට් වල ඉදලා ඇවිල්ලා මාස 6ක් වෙනව .ඔබ තුමා චන්දෙ දැම්මා ඒගැන හිත ට සතු ටු යි..මගෙ මහත්තයා හර්දයාබාදයකි නැති වෙලා අවුරුදු 5ක් වෙනවා.මට අවුරුදු 50ක් ඒත් දරුවට උගන්න මාලග සල්ලි නෑ..අමාරුවෙන් හිත හදා ගෙන ආයේ යන්න පොත බාර දුන්නා ..වෙලා වක ට හිතෙනවා මේ ජිවිතේ මොකක්ද කියලා ..ඔබ තුමාගැන ඇත්තටම සතුටුයි ..ජය වේවා මාලිමාවට
අදුරු කූටිය තුල .පාර තනන තැන.මහවරූසාවෙ දෙවියො වැඩ ඉන්නෙ... දෙවියො වැඩ ඉන්නෙ. 🎉🎉🎉දෙවියන් අතර දෙව්රජ මනූලොවට වැඩලා.🫀🫀🫀💐💐💐💐💐💐💐🌷🌷🌷🌷
T.M. Jayarathna sahodaraya😊
තෙරුවන් සරනයි ඔබ තුමාට!! 🙏
තෙරුවණ් සරණ යි දිඝාසිරි වේවා පූ තේ
මෙහෙම අහන්න ත් ආසයි .අපිට ආයේ ලංකාවට ආවාම රට යන්න ඕනේ නෑ කියන එක.
Ratada inne??
ජනතාවගේ දුක දැනන මිනිසෙක්
ජාතියේ මහා ගැලවුම් කරුවානනි . ඔබයි අපගේ හුස්ම . තෙරුවන් සරනින් ඔබට දීර්ගායුශ ලැබේවා . සියලු සම්‍යාක් ඩෘශ්ටික දෙවි දේවතාඋන් වහන්සේලාගේ දේවාශීර්වාදය ලැබේවා . 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන්සරනයි ජනාධිපති තුමනි ලැබේවා ඔබතුමාට ආදරනීය විශ්වමාතාවගේ ආශීර්වාදය 🎉🎉.
තෙරුවන් සරණයි ඔබ තුමාට..අපි දැන් හරි සතුටින් ජීවත් වෙන්නෙ...
ඔව් දැන් අපි හරිම සතුටින් ඉන්නේ 🤣🤣 කිසිම අඩු පාඩුවක් නෑ 🤣🤣
සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට.....
හදවතින්ම ආදරෙයි ජනාධිපති තුමනි දෙවිපිහිටයි පරිස්සමින් ආදරෙයි ගොඩක්ම 🙏❤️
ජන අධිපති ශ්‍රි ලාංකීය ජාතියේ පියා ❤❤❤❤❤❤
Piyavaru one naha ekama sahodaraya...appachchila thamai ratata mee vinase kale..
Jathiye kotiya
Yahapath සිතුවිලි සියල්ලම සාර්ථක kara ganna ශක්තිය ලැබේවා ❤❤❤
සම්මා සම්බුදු සරණින් විශ්ව මාතාවගේ පිහිටෙන් අපේ දරුවන්ගේ අනාගතේ ලස්සන කිරීමට වාසනාව ශක්තිය ධයිරිය ලැබේවා
ජිවිතේටම අහලා,දැකලා නැහැ මෙවැනි උතුම් ගුනවත් ජානාධිපති තුමෙක්ව..ඔබ තුමා ගැන කියා නිමක් නැති ආඩම්බරයි ..ඔබතුමාව දේවාශිර්වාදයෙන් පිරිපුන් වේවා !සියළුම නපුරෙන් මිදේවා!ජේසු පිහිටයි!!!
ජයවේවා ජනාධිපති
ඔබ තුමා පමනයි ව්දෙස් ගත ජනතාව ගැන කියන්නේ❤❤ඔබට ගොඩාක් පින් තෙරුවන් සරනයි ඔබ තුමාට ❤❤
විදේශ ගතවෙලා දැනට අවුරුදු විස්සකට කිටිටුයි ඒත් තවම ගෙදර වැටික ඉවර කර ගන්න බැරි උනා සවුදියේ් නමිි පඩිත් අඩුයි ඔබතුමන්ලාගේ වචන ඇහෙන කොටත් හිතට සතුටුයි❤❤❤❤❤❤
බුදුසරණයි ජනාදිපති තුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණයි මේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා ජනාදිපති තුමනි 🙏🤙♥️♥️♥️
ජයවෙවා ජනපති තුමනි පිළිකා අාදාර වැඩිකරලා දෙන්න
මෙහෙම නායකයෙක් දකිනි්න අපීපන් කරල තියනව ගොඩාක්❤❤❤❤❤
ජය වේවා අපේ ජන පති තුමාට
හරිම හොඳයි
මහෙම නායකයෙක් ජිවියටම දැකලා නැහැ.සමාජයේ සෑම තරාතිරමක ජනතාව ගැන පුලුල් අවබෝධයක් ඇති විශෙෂයන් ම ග්‍රාමීය දුප්පත් ජනතාව.ගැන හදවතින්ම කාරැණිබව ඇති නායකයෙක්..මොහු අපේ රට ගොඩගන්නා බව සියට දහක් විශ්වාසයි..පොහොසත් රටක් ලස්සන ජිවිතයක්...
ඔබ.තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන්.සරණයි සියළුම දෙවිවරුන්ගේ.පිහිට.ආරක්ෂක ව.ලැබේවා
Mr president Anura kumara your words coming from bottom of the heart ❤️ we appreciate that, safety and hralthy,every moment God will protect you sir, 🙏🏼
හරිම අර්තවත් හරිම ලස්සනයි කතාව ..අපි .සියලුම දේනා ඔබ තුමාට අපේ උදවු කරනවා...
දුප්පත් මිනිසුන් අහිංසක දුවාදරුවන්ගේ දුක් වේදනාවන් පිලිබදව හදවතින්ම ❤ කම්පාවන මණුෂ්‍යත්වය 🌸 ආදරනීය නායකත්වය .. Anura Kumara Dissanayake.. ආදරෙයි ඔබට ජනාධිපතිතුමෙනි..❤
විශ්වයේ ශක්තිය ඔබට ලැබේවා 🙏 අපිට අවශ්‍ය ජනාධිපති ලැබුනා පරක්කු වෙලා හරි අපි මේ රට හදමු අපේ අනාගත දරුවන් වෙනුවෙන් ජය වේවා ජනාධිපති තුමාට ඇතුළු සියළු දෙනාටම 🎉❤❤❤මන් සයිප්‍රස් වල ඉදන්
Ane oba thumata godak pin ජනාධිපති thumani❤❤❤❤❤❤
🎉🎉 අතිගරු ජනපති තුමණි...ඔබ තුමාට බොහොම ස්තුති...රට ඉන්න මා වැනි රට විරුවන් වෙනුවෙන් වචනයක් කතා කලාට...ඇත්තෙන්ම මෙපමණ කාලයකට අපි වෙනුවෙන්...ඉදිරියට ආවේ ඔබතුමා පමණයි...ජනපති තුමණි...අදටත් වසර ගනනාවක් මා මැද පෙරදිග රැකියාව කරන්නේ.. මාගේ කියල ඉඩමක නිවසක් හදා ගැනිමට...දැනටත් ඉන්නේ අනුන්ට අයිති නිවසක...අපේ දුක දැක්ක ඔබතුමාට දීර්ඝායු ලැබේවා ...❤❤....බහාරේන් අහස යට සිට හදවතින්ම තෙරුවන් සරණ පතමි...🎉🎉🎉❤❤❤
රට නොගියත් අපිටත් හීනයක් වෙලා තියෙන්නේ ගෙයක් දොරක් හදාගන්න එක හීනයක්! ලංකාවේ ඇතුළෙ රැකියා කරන අයටත් නිවාස ණය වැඩසටහනක් පටන් ගන්නවනම් හොඳයි
Dekapu adahas walin obage adahasa pamanai lassanama ,vedagath .jaya wewa
ඔබ වගේ දුප්පතාගේ දුක හදුනන නායකයෙක් දැක්කමයි.හරිදේ හරියාකාරව කරන්න දෙවියන් වහන්සේගේ කරුනාව ඔබතුමන්ට ලැබේවා.ජේසු පිහිටයි🙏🙏
තෙරුවන් සරණ යි ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවසක සිහින දකින සියළුම දෙනාගේ සිහින සැබෑ කරදෙන්න ගරු ජනාධිපති තුමාට ශක්තිය ලැබේවා. කුමන්ත්‍රණකාරයෝ අද එදාට මෙන් නොව අවදියෙන්. සියළුම දුෂ්ට බලවේග පරාජය කර නිවහල් දේශයක් ගොඩනගන්න ඔබට බුදුසරණින් හැකිවේවා. 🙏
මෙි අපේ ජනාධිපති සහොදරයා
මේ සියලු දේ හරි යාකාරව කිරීමට නිරෝගී සුව ය සෑම විටකදී ම ලැබේවා . ජේසු පිහිටයි ❤❤❤❤❤
මලීමාවට ජය අනුර කුමාර දිසානායක ජනපති තුමාට ජය 🎉🎉🎉🎉🎉🎉🎉ලීෂින් ටීබ්එකගැන ඇස්ඇරබලන්න අපිඅසරනයි🎉🎉🎉🎉🎉❤❤
මිනිස්සු අතර දෙවියෙක්. ❤
ජනතාවාදී නායකත්වය .කියන්නෙ මෙන්න මේකට.ඉතින් ආදරය කරනව රටේම ජනතාව ඔබට ❤❤❤❤❤
මම බැලුවා ජනපති වෙන්න කලින්කියපු එකක්ද කියලා .. නෑනේ හිතාගන්නත් බෑ . හරි සතුටුයි .
අදහස හොදා හැබැයි වෙන්න ඕන ජය වේවා ❤
Dirgau wawa ❤❤ඔබ තුමාට tharuwan සරණයි
ඔබ තමයි අපෙ රටට ගැලපෙනම නායකයා..ඔබ කියන කතාව හරි 100%ක්ම..
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏
ඔබ හරි .... අපට පුලුවන් ... ❤
බුදු සරනයි ජනාධිපතිතුමනි මේ සියල්ල ඉස්ට කරන්න ඔබතුමාට සක්තිය ලැබේවා
හරිම සතුටුයි ජනාධිපති තුමනි ඔබතුමාගේ අපේක්ශාවන් ඉටු කර ගැනීමට ඔබතුමාට සක්තිය දහිරිය ලැබේවා ඔබතුමාට තෙරුවන්සරනයි සියළු දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඔබතුමා ට සියලු දෙවි පිහිටයි
ඔබේ අරමුන වාගේම රටේ අහින්සක ජනතාවගෙ සිහින අතිසාර්ථක වේවා
ඹබ තුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේ වා අපි දීපු චන්දය ගැන අපි ආඩම්බර වෙනවා
බුදු සරනයි ඔබ තුමාගේ .❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි sri ලංකාවේ appachchii......❤❤❤siyak ආයු laba apeth ආයු genApitath wada kal oba ජීවත් වේවා
අනේ මම දැන් අවුරුදු 20 රට.මට දැන් වැඩ කරන්න බෑ පඩි නැගලම කකුල් අමාරුයි.ලංකාවට ඇවිත් නිදහසේ ඉන්න වැඩ පිලිවලක් හදල දෙන්න ඔබතුමාට පින්
අනිවාරයෙන් .අපිත්.එ.බලාරෝත්තුව.බලගෙන.ඉන්නේ .😢😢😢😢
❤❤❤පට්ට,පට,පට...ඔය වැඩ සටහන පුලුවන් ඉක්මනට ක්‍රියා කරන්න නායක තුමනි .👍🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌🙋♂️
අනේ ජනාධිපතිතුමනි නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️
බුදුසරණ ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
Oba thumata godak pin.theruwan saranai
ගොඩක් සතුටුයි අපිට කොහොම හරි කුවේට්රටේ මැද පෙරදිග හැමෝටම බෝනස් එක ගන්න පිලි වෙල සලස් වන්න එයාර් පොට් එකෙන් එය චෙක් කරලා දීලා නැතිනම් එවලේම ලැබෙන විදියක් සලස් වන්න අපේ ජනාධිපති තුමනි බුදුසරණයි
ඔබේ වචන හදවතටම දැනෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai teruwan saranai dewi pihitai obatumata janadipati Anura mahaththayo 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ADAREI ❤❤ Rate Prasna Wisadann Sakthiya Lebewa🙏
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤
ජය වෙවා
Dear prasident I have no words to Express my ..graduate you...Budusaranai..God bless you.
ජනපති තුමනිඔබගෙඅපගෙපැතුම්,ඉටුවෙවා
ඔබ තුමාට මේ දේවල් කිරීමට සක්තිය ලැබේවා 🙏🙏🙏
AkD may Allah bless you and your team
Budusaranai oba thumata 🙏🙏🙏
මට අවුරුදු හැටක් දැන් මගෙ මෙ කාලෙටම දැකපු සංවෙදිම ජනාධිපති වරයාඔබ තූමා ඉතිං හදවතින්ම සුභ පතනවා ජනතා බලාපොරොත්තු ඉටුකර දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
ලැබෙයිද?
අහන්න ආසා කතාව මේක
කවුරුත් කතාකරේ නැ මේ පිලිබදව.ආඩම්බරයි ❤❤❤
කයියනායක
ආඩමිබරයි, සතුටුයි ගොඩක් ජනාධිපතිතුමනි, මෙි අපේක්ෂා ඉටු කරදීමට ඔබතුමාට හැකියාව ලැබේවා...
ඔව් දැනටමත් ඉටු කරනවා ටිරාන් අලස්ගෙ උවමනාව
මේවා අහන්න අහන්න විරුද්ධ වාදීන් මඩ එකතු කරනවා කමක් නැහැ මඩ කාගෙන අපි ඉදිරියට යමු ජය වේවා
ගොහොරු මඩේ පිපෙන මල් හරිම ලස්සනයි සුන්දර පිවිතුරු වූ අතර එය ජාත්‍යන්තර වශයෙන් විශාල පිරිසක් ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය
❤❤❤❤❤❤❤❤❤❤❤👍👍💕
ඔබ කතා. ඔබ කතා කරන්නේ අපේ හිතට නොව හදවතටයි.
තුනුරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි විශ්වයේ සියලු ශුද්ධ ශක්තීන් ඔබ වෙනුවෙන් බලගැන්වේවා විශ්වය නිරතුරුවම ඔබව ආරක්ෂා කරත්වා
❤❤❤❤❤❤❤❤❤
Really sir Aththenma
❤❤
🙏🙏🙏🙏❤️💪💪Swlss. Akd
ඔබගෙන් පිටවෙන හැම වචනයක් පාසාම බොහොම පින් .. ඒ.කේ.ඩී. සර්.. තෙරුවන් සරනයි.. දීර්ඝායු වේවා..❤❤💎💎💖💖💎💎❤❤
❤❤❤❤❤❤❤❤❤❤
நன்றி. 🙏🙏🙏❤️🌷Swlss Akd
කයියනායක
Kiya vithari
විශ්වයේ සියලු සිබ ශක්තීන්ගේ ආශිර්වාදයෙන් ඔබ අරමුණු සියල්ල ඉෂ්ඨ සිද්ධ වේවා !
Mama kawadawath meeta issara la balala nha janadipathi kenek rajaputuwe wadi unata passe janathawa amathala e minissunta porondu wenawa anagathe monawada janathawata karanne kiyala , mey wage porondu dakke chandeta issella, chandeta passe janadipathi kenek dakka nam dakke pitarata yanawa aryawa, baryawa piriwaragena , aya janathawa amathuwanam aurudu 5 awasana wenakota, ithin mama kiyanne thawath innawa thanakola kana minissu kottasayak danwath mey manussaya gana viswasa thiyanna barida ubalata 😢
ඔබතුමාට යොධබල ශක්තිය ලැබෙනවා සියළුම වැඩ සාර්ථක වෙවා ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියලු බාදක ජයගෙන ඉදිරියටම යන්න ඔබට සියලු ශක්තිය ලැබේවා
උතුම් තෙරුවන් සරණින් ඔබ තුමාට හැම දෙයක්ම සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!🙏❤
මෙහෙම සන්වේදී නායකයෙක් ලෝකෙ කොයි රටකවත් නැතිව ඇති මේවා අහනකොට අපේ ඇස්වලටත් කදුලක් එන්නේ අපි මේ රත්තරන් රට හදා ගමු ජනාධිපතිතුමනි❤❤❤
❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි A..K..D..❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
අපේ ජනාධිපතිතුමනි ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා තෙරුවන් සරණයි
ඔබතුමා ගේ බලාපොරොත්තු උත්සාහ යන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා
මෙහෙම කතා අහන්න ලැබීමත් වාසනාවක්.
කතා අහන්නද ජනාධිපති කලේ. කෝ සහන..
@@machanmachan2876ජනාධිපති සහන මල්ල ගෙදරින් ගෙනාවේ නෑ ..පොඩ්ඩක් ඉවසන්න බජට් එකක් එනකන් ..
@@machanmachan2876සහන මැදමුලනේ 🍆
@@machanmachan2876puduma adiyawakne gobbayange thiyenne nodakin sakkili
කථා අහන්න ආස අය තමයි රැල්ලට ගියෙ. මඩ මඩ විතරයි වැඩ නෑ.
ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤ ඔබගේත් සියලු බලාපොරොත්තු ඉටුවේවා 🎉🎉🎉🎉🎉🎉🎉
සංවෙිදි නායකයන් මෙවන් නායකයන් බලයට ගෙන ඒම සදහා කල කැපවිම ගැන පටිට සතුටුයි
Eya godak duk winda kenek api podi kaledaima ape mola walata demma dewal nisa api jvp eka gena godaak weradiyata hithan hitiye eth den nam ehema ne 2019n eka wenas una mage hithata kiwwema meyata denna kiyala 2019 gotatata gahanna giya eth damme manapa gota 1 meya 2 2024 mole hodatama peduna mage chande mn anurata demma ❤❤
ඇත්තටම ඇත්ත ඔබතුමා කියන කතාව කවුද මෙතරම්ම කාලයකට මෙහෙම කිව්වෙ ඔබතුමාට ජයවේවා
ඔබතුමාට ස්වභාවය දර්මය විසින් ආරක්ෂා කර දෙනවා.තෙරුවන් සරනයි 🙏❤️❤❤❤❤❤❤
රටේ මිනිසුන් ගැන මේතරම් සංවේදීව කතාකල නායකයෙක් අපි අපේ මේතරම් කාලයකට දැක්කෙනෑ.ඔබතුමාගේ ජනතාව කෙරෙහිදක්වන මේ කරුනාවට ඔබතුමාට ඉමහත් ග්වුරවය අපේ හදපත්ලෙන් නැගෙන.🎉🎉🎉🎉❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිතට හරි වේදනයි .. සහෝදරයා ඔබ දෙස බලනවිට,
තෙරුවන්ගේ සරණයි
සියළු දෙවි රැකවරණයි...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක තමා ඒත් ස්වභාවය දර්මය ගොඩක් දේවල් කියලා දුන්නා 😢
ජනතාවගේ දුක, බලාපොරොත්තු, සිහින, මේ හැම දෙයක් ගැනම මහා අවබෝධයක් ඇති ජාතියේ පිනට පහල වුනු එකම ජනාධිපතිවරයා ඔබයි... ගරු ජනාධිපති තුමණී... ❤❤❤ ඔබ තුමාට විශ්ව ශක්තියේ පිහිට ආසිරිවාදය නිරතුරුවම ලැබේවා!!!❤❤❤
ඔබතුමාට පමනයි අපේ දුකද.රට .ජීවිතය දැනුනෙ ඔබ තුමා.ඔය.කියපු.දේවල්.ඇත්තෙන්ම .ඇත්ත .මොනවා කරන්න ද❤❤❤❤❤
අවංක නායකයෙකුට කවදාවත් මේ විදියට ස්වභාවධර්මය බාධා එල්ල කරන්නෙ නෑ. බොරු කීව මදිවට කියපු දේවල් කීවෙ නෑ කියල තව බොරු කියනවා . ජනතාවට බොරු මවා පාල රවටපු එකේ ශාපය වැදිලා තියෙන්නේ. මෙය දේව උදහසක් . කුහක වෛරීය කණ්ඩායමක් මෙවන් විපත් වලට මුහුණ දිය යුතුමයි . ඉදිරියේදී ජීවත් වීමට මගක් නැති වෙනවාට දැනට පෙර නිමිති පහල වී හමාරයි.
ඔබ තුමා දෙවි කෙනේක්..ඔබතුමාට සියලු දෙවි පිහිටයි
Ou dewei kenek kotiyat ane bn tho maha pisek
ජනතාව ගේ දුක හදුනාගත් එකම ජනපති තුමන් . නිදුක් නිරෝගී ව දිගු කලක් යෙහෙන් වැජඹේවා .
දුක හදුනාගත්තු නස්යකයින්ගෙන් වැඩක් නෑ දුක නැති කරන්න වැඩ පිළිවෙළක් නැති නිසා
හරිම ආඩම්බරයි ඔබ මිනිස්සුන්ගෙ දුක හොදට දන්නව ❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යයෙන් සර්
මේ රටෙ සියලු දෙනාගේ ආශර්වාදය ඔබ තුමට ලැබේවා .මේ රට ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා ...❤❤❤❤❤
ඔබ තුමාගේ සියලු සිතුම් පැතුම් හැකි ඉක්මනින් ඉටුවේවා , දීර්ඝායුවේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
Theruan saranai suwa path wawa
උගේ පැතුම් ඉෂ්ට වෙලා තියෙන්නේ හරකෝ 🤣🤣🤣
බොහෝම ස්තූතියි ගෞරවණීය ජනාධිපති තුමණී! ඔබ තුමාට මේ රටේ හුඟක් ජනතාවගේ සැබෑම දුක් වේදනාවන් ගැන ඉතාමත් සංවේදී ව සිටිමින් කල ආදරණීය පණිවිඩය ට.ස්තූතියි ඔබ තුමාට සහ රජයටත් ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව ලැබේවා තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණයෙන් නිරතුරුවම ආරක්ෂා වේවා!!!❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰
බුදු සරණයි 🙏 ශක්තිය දහිරිය ලැබෙවා 🙏🙏🙏
සියලුම වැඩ ඔබතුමාගෙ සාර්ථක වෙිවා තෙරැවන් සරනයි❤❤❤
දුප්පතාගෙ දුක හදුනන අපේ ජනාධිපතිතුමා, රටේ ජනාධිපතිතුමා.....බුදුසරණයි. දීර්ඝායු ලැබේවා ...
මම කුවෙට් වල ඉදලා ඇවිල්ලා මාස 6ක් වෙනව .ඔබ තුමා චන්දෙ දැම්මා ඒගැන හිත ට සතු ටු යි..මගෙ මහත්තයා හර්දයාබාදයකි නැති වෙලා අවුරුදු 5ක් වෙනවා.මට අවුරුදු 50ක් ඒත් දරුවට උගන්න මාලග සල්ලි නෑ..අමාරුවෙන් හිත හදා ගෙන ආයේ යන්න පොත බාර දුන්නා ..වෙලා වක ට හිතෙනවා මේ ජිවිතේ මොකක්ද කියලා ..ඔබ තුමාගැන ඇත්තටම සතුටුයි ..ජය වේවා මාලිමාවට
අදුරු කූටිය තුල .පාර තනන තැන.මහවරූසාවෙ දෙවියො වැඩ ඉන්නෙ... දෙවියො වැඩ ඉන්නෙ. 🎉🎉🎉
දෙවියන් අතර දෙව්රජ මනූලොවට වැඩලා.🫀🫀🫀💐💐💐💐💐💐💐🌷🌷🌷🌷
T.M. Jayarathna sahodaraya😊
තෙරුවන් සරනයි ඔබ තුමාට!! 🙏
තෙරුවණ් සරණ යි දිඝාසිරි වේවා පූ තේ
මෙහෙම අහන්න ත් ආසයි .
අපිට ආයේ ලංකාවට ආවාම රට යන්න ඕනේ නෑ කියන එක.
Ratada inne??
Ratada inne??
ජනතාවගේ දුක දැනන මිනිසෙක්
ජාතියේ මහා ගැලවුම් කරුවානනි . ඔබයි අපගේ හුස්ම . තෙරුවන් සරනින් ඔබට දීර්ගායුශ ලැබේවා . සියලු සම්‍යාක් ඩෘශ්ටික දෙවි දේවතාඋන් වහන්සේලාගේ දේවාශීර්වාදය ලැබේවා . 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන්සරනයි ජනාධිපති තුමනි ලැබේවා ඔබතුමාට ආදරනීය විශ්වමාතාවගේ ආශීර්වාදය 🎉🎉.
තෙරුවන් සරණයි ඔබ තුමාට..අපි දැන් හරි සතුටින් ජීවත් වෙන්නෙ...
ඔව් දැන් අපි හරිම සතුටින් ඉන්නේ 🤣🤣 කිසිම අඩු පාඩුවක් නෑ 🤣🤣
සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට.....
හදවතින්ම ආදරෙයි ජනාධිපති තුමනි දෙවිපිහිටයි පරිස්සමින් ආදරෙයි ගොඩක්ම 🙏❤️
ජන අධිපති ශ්‍රි ලාංකීය ජාතියේ පියා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Piyavaru one naha ekama sahodaraya...appachchila thamai ratata mee vinase kale..
Jathiye kotiya
Yahapath සිතුවිලි සියල්ලම සාර්ථක kara ganna ශක්තිය ලැබේවා ❤❤❤
සම්මා සම්බුදු සරණින්
විශ්ව මාතාවගේ පිහිටෙන් අපේ දරුවන්ගේ අනාගතේ ලස්සන කිරීමට වාසනාව ශක්තිය ධයිරිය ලැබේවා
ජිවිතේටම අහලා,දැකලා නැහැ මෙවැනි උතුම් ගුනවත් ජානාධිපති තුමෙක්ව..ඔබ තුමා ගැන කියා නිමක් නැති ආඩම්බරයි ..ඔබතුමාව දේවාශිර්වාදයෙන් පිරිපුන් වේවා !සියළුම නපුරෙන් මිදේවා!ජේසු පිහිටයි!!!
ජයවේවා ජනාධිපති
ඔබ තුමා පමනයි ව්දෙස් ගත ජනතාව ගැන කියන්නේ❤❤ඔබට ගොඩාක් පින් තෙරුවන් සරනයි ඔබ තුමාට ❤❤
විදේශ ගතවෙලා දැනට අවුරුදු විස්සකට කිටිටුයි ඒත් තවම ගෙදර වැටික ඉවර කර ගන්න බැරි උනා සවුදියේ් නමිි පඩිත් අඩුයි ඔබතුමන්ලාගේ වචන ඇහෙන කොටත් හිතට සතුටුයි❤❤❤❤❤❤
බුදුසරණයි ජනාදිපති තුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණයි මේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා ජනාදිපති තුමනි 🙏🤙♥️♥️♥️
ජයවෙවා ජනපති තුමනි පිළිකා අාදාර වැඩිකරලා දෙන්න
මෙහෙම නායකයෙක් දකිනි්න අපීපන් කරල තියනව ගොඩාක්❤❤❤❤❤
ජය වේවා අපේ ජන පති තුමාට
හරිම හොඳයි
මහෙම නායකයෙක් ජිවියටම දැකලා නැහැ.සමාජයේ සෑම තරාතිරමක ජනතාව ගැන පුලුල් අවබෝධයක් ඇති විශෙෂයන් ම ග්‍රාමීය දුප්පත් ජනතාව.ගැන හදවතින්ම කාරැණිබව ඇති නායකයෙක්..මොහු අපේ රට ගොඩගන්නා බව සියට දහක් විශ්වාසයි..පොහොසත් රටක් ලස්සන ජිවිතයක්...
ඔබ.තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන්.සරණයි සියළුම දෙවිවරුන්ගේ.පිහිට.ආරක්ෂක ව.ලැබේවා
Mr president Anura kumara your words coming from bottom of the heart ❤️ we appreciate that, safety and hralthy,every moment God will protect you sir, 🙏🏼
හරිම අර්තවත් හරිම ලස්සනයි කතාව ..අපි .සියලුම දේනා ඔබ තුමාට අපේ උදවු කරනවා...
දුප්පත් මිනිසුන් අහිංසක දුවාදරුවන්ගේ දුක් වේදනාවන් පිලිබදව හදවතින්ම ❤ කම්පාවන මණුෂ්‍යත්වය 🌸 ආදරනීය නායකත්වය .. Anura Kumara Dissanayake.. ආදරෙයි ඔබට ජනාධිපතිතුමෙනි..❤
විශ්වයේ ශක්තිය ඔබට ලැබේවා 🙏 අපිට අවශ්‍ය ජනාධිපති ලැබුනා පරක්කු වෙලා හරි අපි මේ රට හදමු අපේ අනාගත දරුවන් වෙනුවෙන් ජය වේවා ජනාධිපති තුමාට ඇතුළු සියළු දෙනාටම 🎉❤❤❤මන් සයිප්‍රස් වල ඉදන්
Ane oba thumata godak pin ජනාධිපති thumani❤❤❤❤❤❤
🎉🎉 අතිගරු ජනපති තුමණි...ඔබ තුමාට බොහොම ස්තුති...රට ඉන්න මා වැනි රට විරුවන් වෙනුවෙන් වචනයක් කතා කලාට...ඇත්තෙන්ම මෙපමණ කාලයකට අපි වෙනුවෙන්...ඉදිරියට ආවේ ඔබතුමා පමණයි...ජනපති තුමණි...අදටත් වසර ගනනාවක් මා මැද පෙරදිග රැකියාව කරන්නේ.. මාගේ කියල ඉඩමක නිවසක් හදා ගැනිමට...දැනටත් ඉන්නේ අනුන්ට අයිති නිවසක...අපේ දුක දැක්ක ඔබතුමාට දීර්ඝායු ලැබේවා ...❤❤....බහාරේන් අහස යට සිට හදවතින්ම තෙරුවන් සරණ පතමි...🎉🎉🎉❤❤❤
රට නොගියත් අපිටත් හීනයක් වෙලා තියෙන්නේ ගෙයක් දොරක් හදාගන්න එක හීනයක්! ලංකාවේ ඇතුළෙ රැකියා කරන අයටත් නිවාස ණය වැඩසටහනක් පටන් ගන්නවනම් හොඳයි
Dekapu adahas walin obage adahasa pamanai lassanama ,vedagath .jaya wewa
ඔබ වගේ දුප්පතාගේ දුක හදුනන නායකයෙක් දැක්කමයි.හරිදේ හරියාකාරව කරන්න දෙවියන් වහන්සේගේ කරුනාව ඔබතුමන්ට ලැබේවා.ජේසු පිහිටයි🙏🙏
තෙරුවන් සරණ යි ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවසක සිහින දකින සියළුම දෙනාගේ සිහින සැබෑ කරදෙන්න ගරු ජනාධිපති තුමාට ශක්තිය ලැබේවා. කුමන්ත්‍රණකාරයෝ අද එදාට මෙන් නොව අවදියෙන්. සියළුම දුෂ්ට බලවේග පරාජය කර නිවහල් දේශයක් ගොඩනගන්න ඔබට බුදුසරණින් හැකිවේවා. 🙏
මෙි අපේ ජනාධිපති සහොදරයා
මේ සියලු දේ හරි යාකාරව කිරීමට නිරෝගී සුව ය සෑම විටකදී ම ලැබේවා . ජේසු පිහිටයි ❤❤❤❤❤
මලීමාවට ජය අනුර කුමාර දිසානායක ජනපති තුමාට ජය 🎉🎉🎉🎉🎉🎉🎉ලීෂින් ටීබ්එකගැන ඇස්ඇරබලන්න අපිඅසරනයි🎉🎉🎉🎉🎉❤❤
මිනිස්සු අතර දෙවියෙක්. ❤
ජනතාවාදී නායකත්වය .කියන්නෙ මෙන්න
මේකට.ඉතින් ආදරය කරනව රටේම ජනතාව ඔබට ❤❤❤❤❤
මම බැලුවා ජනපති වෙන්න කලින්
කියපු එකක්ද කියලා .. නෑනේ
හිතාගන්නත් බෑ . හරි සතුටුයි .
අදහස හොදා හැබැයි වෙන්න ඕන ජය වේවා ❤
Dirgau wawa ❤❤ඔබ තුමාට tharuwan සරණයි
ඔබ තමයි අපෙ රටට ගැලපෙනම නායකයා..ඔබ කියන කතාව හරි 100%ක්ම..
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏
ඔබ හරි .... අපට පුලුවන් ... ❤
බුදු සරනයි ජනාධිපතිතුමනි මේ සියල්ල ඉස්ට කරන්න ඔබතුමාට සක්තිය ලැබේවා
හරිම සතුටුයි ජනාධිපති තුමනි ඔබතුමාගේ අපේක්ශාවන් ඉටු කර ගැනීමට ඔබතුමාට සක්තිය දහිරිය ලැබේවා ඔබතුමාට තෙරුවන්සරනයි සියළු දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඔබතුමා ට සියලු දෙවි පිහිටයි
ඔබේ අරමුන වාගේම රටේ අහින්සක ජනතාවගෙ සිහින අතිසාර්ථක වේවා
ඹබ තුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේ වා අපි දීපු චන්දය ගැන අපි ආඩම්බර වෙනවා
බුදු සරනයි ඔබ තුමාගේ .❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි sri ලංකාවේ appachchii......❤❤❤siyak ආයු laba apeth ආයු gen
Apitath wada kal oba ජීවත් වේවා