Oyalage vedeo okkoma wage mama balanawa oyala karanne "mila kala nohaki" wadak api inne pita rataka nisa api lankawe aluth wena dewal gana danumak na oyala e hama dema danuwath karanawa mama ge hadanna kalin oyalage hama vedeo ekakma baluwa anika hodama wade oyala me badu wala price eka sadahan karana eka mokada anith aya vedeo kalata wadak na api aith e thanatama yanna ona price dana ganna oyala eka danuwath karana nisa apita kalin apita ganna puluwan de theeranaya karanna lesi. Good job, good luck.!!!
Eka lassana wadak. Habai karanna harima amarui. Eka karana Company ekak nam danne na. full dana eka thamai amaru. Podi kallak (wadipura use wena thanata) witharak danawa nam godak amaru nathi wei. "kitchen splashback glass" kiyala google search karanna
keepa denek kiuwa solar hondai kiyala. bathroom 2k thiyanawa nam solar dana eka honadi. eeth honda company ekakin daganna. godak hot water use karanne nathnam, solar dana eka wadak nathi wei. cost eka hadala balanna.
mge husband work krnne korian wala.eya qwwe nm solar daganna kiyla.eth mn geesar demma.current bill ekath ekka baladdi solar demma nm hodai kiyla hithunath den mula idan bata dagnna oni..ane visadumak kiynnko...bathroom dekema complete weda iwarai...ayema kadala aluthin hdanna yna viyadamath wediy...digin digatama yna current bilath ekka solar demma nm hodai kiyna mathaye thamai den mma inne.eth den mn mokkda krnne...😥
අයියගෙයි අක්කගෙයි video වීඩියෝ මුල ඉඳලම බලලා තමයි මම මගේ ගෙදරහැම දෙයක්ම පිළිවෙලකට හදා ගත්තෙ .ගෙදර මුල්ගල කියපු දවසේ ඉඳන් අද මේ වෙනතුරු ඔයාලගේ වීඩියෝ හැම එකක්ම මං බැලුවා .ඒ හැම එකකින්ම මට ගන්න පුළුවන් හැමදේම අරගෙන මගේ පුංචි ගේ ලස්සන කරගත්තා .හරිම පිළිවෙලකට මගේ ගෙදර තියෙනවා කියලා ගෙදරට එන මගේ යාළුවෝ පවා කියනවා .මගෙන් එක රුපියලක් වත් වියදම් වෙන්නේ නැතුව ඔයාලගේ වීඩියෝස් බලලා මම මගේ ගෙදර පිළිවෙලකට හදාගත්තා.ඒකට ඔයාලට ගොඩක් පින්..ඒ වගේම ගොඩක් ස්තුතියි..ගෙදර වයරින් කරන හැටි ලොන්ඩ්‍රිය තියෙන හැටි මාරම පිලිවෙලයි කියලා මගේ යාළුවෝ කියනවා..බාත්රූම් වල පවා පිළිවෙල ලස්සනයි ,,එකිනෙක කියන්න දෙයක් නැහැ මගේ මුලු ගෙදරම හරිම පිළිවෙලයි...ඒකට ආයෙමත් ඔයාලට ගොඩක් ස්තුතියි..
හරිම හරිම හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එක.
අපිට අවශ්‍ය වුනේ හැම කෙනෙක්ම එක පාරක් හදන ගෙදර, අඩුපාඩු නැතිව හදාගන්න අපේ වීඩියෝ වලින් උදව් වෙන්න.
වැරදිලා ආයෙත් ඒවා හදාගන්න වියදම් කරනවා වෙනුවට, ඒක මුලින්ම හරියටම කරගන්න පුළුවන් වෙන්න වීඩියෝ ප්‍රයෝජනයක් වුන එක, ගොඩක් ලොකු සතුටක්.
හරිම සතුටුයි ❤️❤️.
ගොඩක් ස්තූතියි. මම අලුතින් kitchen එක හදන ගමන් ඉන්නේ.. Gas top, exhauster ගැන ඇත්තටම දැනගන්න ඕන වෙලා හිටියේ.. මාරම වටිනවා video එක..
මමත් හොයපු වැදගත් විඩියෝ එකක්.බෝහෝම ඉස්තුතියි ඔබ දෙපලටම.
අනේ ගොඩාක් ස්තුතියි , මට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් .ආදරෙයි දෙන්නටම .පරිස්සමෙන් ඉන්න .තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️
Thank you so much. ❤️❤️
Thankz ගොඩක්...වැදගත් වීඩියෝ එකක්... මාත් මේ විස්තර හොයන ගමන් හිටියේ... fridge ගැන එකකුත් කරන්න...
😍😊මමත් ගන්න ඉන්නේ..
නියම වීඩියෝ එකක්.
ගොඩක් වැදගත් වුනා. තවත් brands ගැන දිගටම videos කරන්න ..
Thank you so much. 👍👍
Fridge ගැනත් විඩියෝ එකක් කරන්නකෝ අයියේ
අනේ please aiya fridge ගැන විඩියෝ එකක් කරන්නකෝ මට පැන්ට්‍රි එක ගහගන්න බොක්ස් එක හදාගන්න
අලුත් කර්ට්න් ඩිසයින් ගැනත් වීඩීයෝ එකක් දාන්න පුළුවන් ද?
Karanna oone. plan karannam.
Cooke hobs හොදම battery එකද current එකද කියන්න පුලුවන්ද ?
I want to say thank you both of you.very helpful program. I bought candy hob and hood today. congratulations your very helpful channel.
Wow, thank you so much for watching the videos. ❤️❤️
ගොඩාක් වටිනා විඩියෝ එකක් .ස්තුතිය ගොඩාක් ❤️
This is such a useful video, mostly because you included the prices.
Well done 👍👍
Keep up
Thank you so much.
Some shop's doesn't like adding the prices. but we'll add prices in future videos with the date.
Cooker hobs tynawad nikan pantry top eka uda tynna puluwn.nathnam cut karanna wenwanh
Normal regulator ekamada use wenne
නියමයි නියමයි නැවත එන්න ඔබට ජය
ගොඩක් වැදගත් video ekk.😍 Girl කෙනෙක්ගෙ Room ekk design කරගන්න video ekk කරන්න. 🙂
Price Rate .Dana eka godak. Watinawa 👍
Adahasak ganna .
Good job ❤️
💪😍
Curtains ගැන vidio එකක් කරන්න pls
harima wedagath...me programme eka..thank u nangi & malli....congratz..
එලියට line එකක් ගෙනියන්න ඕනි නැති කාලෙකට සැරයක් filters විතරක් change කරගන්න පුළුවන් cooker hood මොඩල්ස් තියෙනවද?
Ehema hoods thiyanawa. Softlogic and abans eken check karanna. Ethakota rasne air eka udin eliyata enawa, oil wage dewal filter wenawa
Very useful video clip! Thank you so much for both of you!👍
වීඩියෝ එකට ස්තූතියි !
සුපිරී පැතුම් අයියා... 💙💙💙
Oyalage vedeo okkoma wage mama balanawa oyala karanne "mila kala nohaki" wadak api inne pita rataka nisa api lankawe aluth wena dewal gana danumak na oyala e hama dema danuwath karanawa mama ge hadanna kalin oyalage hama vedeo ekakma baluwa anika hodama wade oyala me badu wala price eka sadahan karana eka mokada anith aya vedeo kalata wadak na api aith e thanatama yanna ona price dana ganna oyala eka danuwath karana nisa apita kalin apita ganna puluwan de theeranaya karanna lesi. Good job, good luck.!!!
ඇත්තට වැදගත් වෙන දේවල්
Kitchen appliances wlta singer brand eka hodaida? Normally hoda brand ekak recomend krnna pluwanda...
Api Design karapu kitchen wala godak denek use kare candy & Elba.
Hondai kiyanna brand ekak danne na, non-famous brands nathiwa anith ewa hondai kiyala hithenawa. hama ekakama podi podi prashna athi.
Renai hondai kiyala ahala thiyanawa. samahara aya kiyanawa honda ana kiyala,
Indesit kiyanneth honda brand ekak, Beko th hondai.
Budget ekata match wena, wishwasawantha warrenty ekak labena peoduct ekak ganna
Indoor plants wala (Benjamina , moneyplant,peace lilly) kola kaha pata wenne mokada kiyala kiyanna puluwanda?
නියමයි අක්කා අයියා අපිට තව විඩියෝ ඕනේ ...
ඒක හොඳ වීඩියෝ එකක් මමනම් ඉතිං ඒවා අරගෙන තියෙන්නේ. අලුතින් ගන්න තිබුණා නම් 😁👍👍
❤️❤️
ගොඩක් වැදගත් විඩියෝ එකක්.බොහොම ස්තුතියි ❤️❤️
Thank you. ❤️❤️❤️❤️
ගොඩක් වට්නවා ..අයියාගේ video එකක් එනකම් බලගෙන හිටියා ...එහෙනම් ඩ්යුට්ෆ්‍රි යන්නේ නැහැ ගෙදරට බඩු ගන්න ...මේ ෂොෆ් එකේ mobile number එක දෙන්න පුළුවන් නම් ...ගන්න හිතන් ඉදපු අවන් එකක් තිබුනා ...ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි අයියාට අක්කිට ❤️ ❤....
softlogic showrooms hamathanama thiyanawa, google search karanna, langama thana labei.
me products wala ganan danna nisa liyagena gihin duty free eketh ckeck karanna. candy, elba, beko, rennai ookoma check karala balala ganna.
api hadapu kitchen wala godak denek damme candy, elba
@@LyraStudio okay ..thanks aiya ...
Can you tell me the location of this showroom?
හරිම වටින විඩියෝ .....
ලංකාවේ natural gas lines දැන් ගෙවල් වලට දෙනවා ද ? නැති නම් ඔය gas tops වලට LPG tank එක set කරන්න ඕනි ද ?
Very nicely presented 🎉🎉🎉🎉
Math gatte gedarata ' beko ' candy th hodaiiii ' same product wageiiii ' woshing mashing eka candy 🙃😁😊 godak stuthiii oualata ' hamadamath wagema
Thank you so much. ❤️❤️❤️❤️
Pantry eke meda kotasata glass danna puluwan kiwwane .details monahari thawa kiyanna puluwada image 1k ekka
Eka lassana wadak. Habai karanna harima amarui. Eka karana Company ekak nam danne na.
full dana eka thamai amaru. Podi kallak (wadipura use wena thanata) witharak danawa nam godak amaru nathi wei.
"kitchen splashback glass" kiyala google search karanna
Dutyfree eken miladi gannwanm price denaganne kohomada kiyanna puluwanda
ස්ලැබ් එක උඩ ගෙවත්තක් වගේ හදන්න උපදෙස් ඇතුළත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව. ස්ලැබ් එකේ ආරක්ශාව සමග.
මේ වීඩියෝ එකත් ගොඩාක් වටිනව.❤
SL construction channel eke waterproofing videos balanna. apith waterproofing video ekak karanna inne, Waterproofing hariyata karanna thamai oone. pas daala hadanna nam tikak amaru (viyadam karanna oone) wadak.
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබ දෙපලට
❤️❤️
Candy නම ඉතාලියේ උනාට ithalian හෙට ඔක්කොම හදන්නේ තුර්කියේ (Turkish manufacturing)
Godak important video ekak 😍😍🌹🌹
Thank you so much ❤️❤️
God bless you and your family
Video ekak danakal balan hitiye.. thank u dennatama ❤️
Thank you so much. 😍😍😍
Patta broo..jayen jaya
Godak wedagath Video 1k👌👍🌹
Ayye akke concrete top aka dala tiyeddi owa fit karanna puluwanda tile alluwata passeda ita kalinda?
Top eke cut akak wage idak tiyala ne hebei akai ahuwe ayye
Ahema unoth concrete aka kapanna wenawa miss.ahema dana clients la innawa
Hari thanks
Cut karana eka tikak දූවිලි එන වැඩක්. ඒත් එහෙම කරන්න වෙනවා. ටයිල් කරලා නැත්නම්, කුකර් එකේ සයිස් එකට වඩා අගලක් 1" වැඩිපුර කපලා, ටයිල් කරනකොට නියම ගානට හදාගන්න.
Thank you so much ♥️
Dear kiyannako Mata puluwannm pantry walata ganna tiyana accessories koheda ganna tiyenna kiyala
episode 32 video eke description eke thiyanawa .
Thank you very much .
3 Hot plants & 1 gas burner කුකර් තියෙනවද සාමාන්‍යයෙන්
Very informative thanks
thank you so much. 💟
Thank you so much Akki & Ayiya
මම 4 burner cooker hob එකක් ගත්තා. මගේ pantry එක පරන එකක්. ඒකේ slab එක කඩන්න බෑ. Counter top eka උඩ තියන්න පුලුවන් විදිහට cooker hob එක තියන්න frame එකක් හදන්න ඕනෙ . ඒක හදන්න හොඳ ලී , mettle ,aluminum වලින් හොඳ මොකක්ද . Pls
aluminum hondai, Solid wood walin hadana eka eazy(gaanath adu wei)
@@LyraStudio 🙏 thanx
Mama gaththe candy brand eka
Solid wood valin hadaa ganna puluvan kohenda
ඉස්කෝලේ යන අයට කාමරය ලස්සනට තියාගන්න ගැන කියන්නකෝ
Electric cooker hob nedda ?? Built in oven (Not induction)
3k gas ekak electric eewa nam thibuna wage mathakai, full electric enne na dan.
අයියේ මට තව දෙයක් දැනගන්න ඕනි.ඔයාලට පුලුවන්නම් උණුවතුර sola සිස්ටම් එකක් ගැන විස්තර කියන්න වීඩියෝ එකක් කරන්න .මගේ බාත්රුම් දෙකටම මං සෙට් කරේ geeser ,,..ඒත් sola සිස්ටම් එක හොඳයි කියනවා සමහර අය .....ඇත්තටම මට ඒ ගැන දැනගන්න ඕන
keepa denek kiuwa solar hondai kiyala. bathroom 2k thiyanawa nam solar dana eka honadi. eeth honda company ekakin daganna.
godak hot water use karanne nathnam, solar dana eka wadak nathi wei.
cost eka hadala balanna.
mge husband work krnne korian wala.eya qwwe nm solar daganna kiyla.eth mn geesar demma.current bill ekath ekka baladdi solar demma nm hodai kiyla hithunath den mula idan bata dagnna oni..ane visadumak kiynnko...bathroom dekema complete weda iwarai...ayema kadala aluthin hdanna yna viyadamath wediy...digin digatama yna current bilath ekka solar demma nm hodai kiyna mathaye thamai den mma inne.eth den mn mokkda krnne...😥
පුලුවන්නම් ගෙදරකට උවමනා කරන සියලු විදුලි උපකරන විඩියෝ එකක් කරන්නකෝ.තැන්කූ
Cooker hob එකක standard sizes කොහොමද
මං අරන් තියෙන්නේ ලිප් තුනක් ගෑස් එකෙනුයි එකක් කරන්ට් එකෙනුයි වැඩ කරන එකක් ...තාම ගෙදර පදිංචි වුණේ නැහැ..කරන්ට් එකයි ගෑස් එකයි එකටම එද්දි ඒකෙ අනතුරක් වෙන්න පුළුවන්ද.....
na. ehema thiyanava godak lip.
gas eka open karala thiyala (fire nathuwa) heat wunoth prashnayak wenawada kiyala nam danne na.
oya ahanakam ehema deyak hithila thibune na.
tikak hoyala balanna.
prashnayak na kiyala hithenne.
VERY INFORMATIVE THANKS ALOT
Thank you so much.
අනේ ඇත්තටම මේ දවස්වල ගෙදර හදන ගමන් ඉන්නේ අක්කී ,අයියා .ගොඩාක් වැදගත් මට නම් මේ විඩියෝ එක කුකර් එකක් ගන්න ඕනේ නිසා .ස්තුතියි අදහස් වලට 😍
සිමෙන්ති thiyenawada
@@chathuwarukanth8258 api sementhi walin karana gdk wada iwarai.simenthi ganan yanna kalin bimath hadagaththa.dn tile wada karanne.enisa aulak ne.
😯
කරැනා කරලා ලිප් පහ නැද්ද සෝරැමි කොහේද තියෙන්නේ
තෙරැවන් සරනයි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉
Softlogic Showrooms wala. katha karala balanna. thiyenna puluwan
mysoftlogic.lk/
Law budget pantry ekak hadanna contactor kenek kiyannako
wadu karmika danuma facebook group eke balanna posts dala thiyanawa
Thank you... ❤❤
Kichen ekt tile select krana vd ekk krnna
Tile video ekak karanna hitiya, tile nathi wuna nisa karanna widiyak nathuwa inne.
kitchen floor ekata, rough nathi, semi gloss wage tile ekak use karanna.
Kitchen cobcrete top walata gloss tiles
Oven onma ekk mehema pantry athulta daanna puluwnda
Built-in ovens puluwan.
nathnam cover wenna cupboard ekak hadanna oone. rasne pitawenna ida thiyala.
Granaite top aka karana kenekge number akak dannako
very Useful work ... ❤️
Koheda thiyenne.nuwarath ekak thiyanawada
plass eka kohed thiyenne hariyatm ❤️
Induction cooker nadda a shop eke???
Stoks thibune podi gaanak. iwara wela da danne na.
Microwave health ekata honda na me wenakota godak countries remove kerala thiyenne I am from korea
Cooker hood eka අවශ්‍යමද🙄🙄
Me softlogic showroom eka khda thiynne?
Meka Katubedda K-Zone
anith softlogic & softlogic max walath thiyanawa.
ok thx
Thanks a lot Pathum & keshini. Much awaited video❤️
❤️❤️
Great work👌👌👌👌😍❤❤❤❤
Thank u so much..❤❤❤
මහරගම අවට ඝොරැමි තියනවද
Oyalawa contact kara ganna vidihak kiyannko akki?
Thanks so much 🙏 💓 ☺
Thanks for this superb video 👍👏
👍👍😍
Thanks 👍👍
Very nisce
Good job guys....
Thank you so much.
Very bad after sales service, After 2 months and more than 10 emails and calls, they did not send a technician to check the product.
Thanks
Induction hob cooker thiyanawada
mama hithanne out of stock. web eke balanna. mysoftlogic.lk
Subscribed ☺️
Thank u nangii..malli..lassanai ada dennama. 😘
😯😍😍
Godak watinawa.
💪😍😍
Thank you so much!!😍💗🙏
😍😍💪
😍😍😍 වෙලාවෙ හැටියට නියම vedio එක
😯😍👍
How can contact you.
Niyamaiii thanks
👍👍
godak watinawa
ඒකත් පට්ට
👍👍😍
thank you akki aiya 😙😙😙😙
😍😍
Thankuu...
👍👍
Oyalawa contacts kara ganne Kohomada?
thank you
oyalawa contact karaganna widiyak kiyannako ayye please