හිත හොඳ මංජිතයා සහ යක්ෂාවේශ වූ කෙවින් බොසා

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 28

  • @jayamalsuraweera9581
    @jayamalsuraweera9581 2 місяці тому +25

    ජැක්සන් ඇන්තනී මහත්තය වගේමයි ❤

  • @upeshikavindyani3979
    @upeshikavindyani3979 2 місяці тому +25

    කෙවින්,මංජිත දෙන්නම මරුවට රගපානවා,ආයේ නෑ ස්ටාෆ් එක කොර😂😂😂

  • @dilshanmanage5921
    @dilshanmanage5921 2 місяці тому +21

    Sajithage acting maru 👌🏻 aye e gena kiynna deyak na

  • @sanjeewaweerasinghe2785
    @sanjeewaweerasinghe2785 2 місяці тому +12

    රෙද්දක් කරනවනි බුරු පුතාගේ ඇඩ් දාල

  • @MayuraAdeeshan
    @MayuraAdeeshan 2 місяці тому +15

    යෝව්❤ පාටකුරුල්ලො❤🎉අදරෙයි හැමොටම🎉❤

  • @Pererashiran2003
    @Pererashiran2003 Місяць тому +2

    ඔහොම උන් නෑ නෙ අපි හිටපු තැන් වල😂 දකින උන්ට වැදියන් ඩොං ගාලම්😂😂😂😂😂

  • @SadamaliAnuradha
    @SadamaliAnuradha 2 місяці тому +13

    Manjithage action nam super❤❤

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 2 місяці тому +10

    Meka withryi blnne maru😂❤
    Sajitha aiyage actin superb 🫣❤️🥹
    👍

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 2 місяці тому +15

    Yt eketh මැතිවරණ add දාන එක නම් සාපයක්.

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd Місяць тому +2

    Sammana valin damala gahanna ona teledrama ekak ❤❤❤❤

  • @SadeepaDulaj-u3c
    @SadeepaDulaj-u3c 2 місяці тому +10

    තුෂාර 😂😂

  • @kumarankw8199
    @kumarankw8199 2 місяці тому +11

    පට්ටනේ ❤😊❤

  • @Sandun-no1no
    @Sandun-no1no 2 місяці тому +2

    Ambo maru❤😮

  • @ronde131
    @ronde131 2 місяці тому +7

    Kewinayata sara awesawela

  • @PramodTinu
    @PramodTinu 2 місяці тому +47

    අපේ නැන්දගෙ ගම ගාල්ල .ඉතිං දවසක් කෝල් එකක් ආවා සි්යට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...😅

    • @PramodTinu
      @PramodTinu 2 місяці тому +3

      😊

    • @senahde3101
      @senahde3101 2 місяці тому +4

      සියාද අච්චි ද හරියට කියපන් ලෙඩ උනේ.. උබට මන් කියපු පනිවිඩෙ හරියට ටයිප් කරන්න බැරුව උබෙත් වටිනා කාලේ නාස්ති කරලානෙ
      මීට... නැන්දා

    • @maneehemal6400
      @maneehemal6400 2 місяці тому

      ​@senahde3101 😅😅😅

    • @deepthifernando2219
      @deepthifernando2219 2 місяці тому +3

      නැන්දගේ ගම ගාල්ල සීයට අසනීපයි කියලයි කෝල් එක එන්නේ බස් එකේ නැගලා යන්නේ ආච්චි බලන්න😅 අනේ මංදා සහෝ ඔයා අපිව අන්දනවද මංදා🤣🤣🤣🤣

    • @PSs-q7w
      @PSs-q7w 2 місяці тому +4

      අවධානය ඕනි වෙලා වගේ නේ හැමතැනම ඕක කිය කිය වැලලෙන්නේ.. අවධානය ලැබුණා පුතා ඔයාට දැන් වත් පාඩුවේ ඉන්න 😂😂😂

  • @PramodRandil-j1y
    @PramodRandil-j1y 2 місяці тому +6

    ප්‍රශ්නයක් තිබ්බත් දැන් විසදිලා ඇතිලු අන්තිමට 😄😄😄

  • @SajiniPrisholi-zy1vx
    @SajiniPrisholi-zy1vx 2 місяці тому +2

    Anee sajitha oyata jesu ammage pihita පුතේ thaththa wagemai

  • @indikaSampath-ny8zr
    @indikaSampath-ny8zr 2 місяці тому +6

    Mehama gelepenne ne katha karana eka companye sewakayanta

  • @DammikaRathnayaka-s1l
    @DammikaRathnayaka-s1l 2 місяці тому +2

    Kevin ta meeta wada hodin katha karanna thibuma.manjitha maru appa

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 2 місяці тому +2

    😂😂😂😂😂😂😂😂😂 පුශ්න විසදිලා