එකෙන්ම ලස්සනයි සංසාරිණී සිංදුව සංසාරිනී is one of the best song ❤️ සිත් සංකා නිවී යන සුපිරි අහන්න ආස හිතෙන භාවනාවක් වගේ ලස්සන් ගීතයක් දෙන්නම ලස්සනට කිවුවා
2023 any one?😢😊 That is the life machn we don't know the Worth of old days, songs. but now we rigreting our self because of the old memories never can be erase in anyone's life.💘 😔Old is gold always machn 😢❤🎉
2023ත් අහන්නෙ මන් විතරයි ද 🥺❤️
Ow
තෝ විතරයි
ඇයි මං😌
Pissuda bnga❤️❤️😻😻😻
🙋♀️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤️❤️❤️
Sirawata oi ❤️🔥
ow
හිතට දැනුනු තවත් එක් ගිතයක් 2023, අහනවා හැමදාමත් අහනවා 🥺🥺❤️
ලස්සන කටහඩක් දෙන්නගෙම. පිරිමි කෙනාගෙ කටහන්ඩ ගොඩක් ලස්සනයි.ගොඩක් දුර යන්න ලැබේවා!
He's Yasas Medagedara ❤
එකෙන්ම ලස්සනයි සංසාරිණී සිංදුව සංසාරිනී is one of the best song ❤️ සිත් සංකා නිවී යන සුපිරි අහන්න ආස හිතෙන භාවනාවක් වගේ ලස්සන් ගීතයක් දෙන්නම ලස්සනට කිවුවා
පාලූ දවසක... වහින වෙලේක අහම්බෙන් ඇහිච්ච සින්දුවක්...අදටත් හිතින් රහ කර විදිනවා...💜️ ඒ සින්දුව අහද්දී කියන්න තේරෙන්නේ නෑ අමුතූ.. fleeing 1k මොකද්දෝ එකක්.. හිතේ ඇති වෙනවා... all the best yasas ❤💜️
අහන්න අහන්න ආසාව වැඩි වෙනවා, ඒ තරමට ලස්සනයි ,කියන්න තේරෙන් නෑ🥰🥰🥰❤️❤️❤️😘😘😘
සදේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය මා
මංමත් කෙරූවා කියා ඔබ දුටු දා 💖
අතීතෙ මතක් කරන ලස්සනම වගේම ආසම සිංදුවක්.....සංසාරිනි මගේ....❤❤❤❤
මට මේ සින්දුව අහද්දී නින්ද යනව ඒ තරම් ලස්සනයි. කදුලය් පවසන්නේ කොටස ලස්සනයි ❤️
ඔව්ව් බන් ඒ ටික අමුතුයි කියන්න තේරේන්න්ර් නෑ අනේමන්ද පොඩි දුකකුත් එනවා 😌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාර ලස්සනයි
0
Ou eka aththa
@@sandunfernando7478 අනියම් සම්බන්දයක් ගැන කියන්නේ
😁Ninda ynw😄
සූපිරි සින්දුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anyone who is listening this masterpiece in 2022 🥺✊🥀
Alone 😔+rain⛈️ + headset 🎧 =feel better ☺️
yeah...❣🌼
🤚
Haha
Aai aai Same Brother ...Same❤❤❤
😮😢😢😢😮
මේ සින්දුව හරි ලස්සනයි ආදරණිය ප්‍රාර්ථනා පිල්ම් එකෙ යන තැනදී හරි අමුතු හැගිඑනවා හිතට එතනදී ❤️🥺
කොතනදීද අමුතු හැගීම් එනවා කිව්වේ?🤔
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ළඟ තමා
කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
නේක වාරේ බැඳේ හදවතේ
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
🥺❤️🩹
😇
වැඩක් නැ බං උබ like ganna මෙකෙ lyrics දැම්මට like වැටෙන්මෙ නැ උබට එච්චර 😂😂
Thank you me song eka dammata😊
සන්සාරිණි මගේ
නන්නාදුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ ❤️❤️😔😔
අවන්කව ආදරේ කරපු හැමෝටම උනේ ලොකු වේදනාවක් විදින්න...😥😥❤️
awankawa adare karath ban yana eka kohomath yanawa
හොද පලිගැනීම්ක් යනු විශාල ජයග්රහණයකට හිමිකම් කිමය
me too 😥
😂
භාවනාවක් වගේ🤗 ❤️
Aniwaryen. Thamanta thawa dakinna puluwan as deka piyagena❤️
Ow ane😭
Super lyrics and Delightful song ❤️
සංසාරිණී මගේ
නන්නාදුනන්නියෙ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
මේවා තමයි මයින්ඩ් රිලැක්ස්
හදවතටම දැනුනා...
ලස්සනයි...♥️♥️♥️♥️😘
2 year ago: we enjoyed it 💪❤💥😎
Now : we feel it 💔🙂🥀
Me too
That is the life machn we don't know the Worth of old days, but now we rigreting our self. Old is gold always machn 😢❤
වැස්ස දවසක සීතල රෑක 😍🤤
වීදුරු ජනේලක අයිනට වෙලා හෙඩ්සෙට් එකක් ගහගෙන අහද්දි එන හැඟීම🌸🥺
Beer ekak th óneda...
@@poornajithperera2411 මල් පාරක් වගෙ🌚🌼
මෙක නම් පිස්සුවක් ❤️❤️❤️ කියා ගන්න ටේරෙන්නෙ නැති
Still feeling same feeling of first listen even now in 2025… ❤️❤️❤️
@Amantha Silva Oh dear… You guys still in 2021 right…
@DEVIN PREMARATHNE 😝😝😝
බූට් කාපු එකෙක් විසක් ගහල ඇහුවොත් පිස්සු හැදෙනව නියතයි 💔
ඇත්ත
Translate to English 😂😂😂
@@slofficial519 If you ask someone who has eaten a boot with poison, he will surely go crazy😅
Eka nam pattama lassanai voice ekak..deiyo Deepu thaggak..
2023 any one?😢😊
That is the life machn we don't know the Worth of old days, songs.
but now we rigreting our self because of the old memories never can be erase in anyone's life.💘 😔Old is gold always machn 😢❤🎉
One Of Heart Touching Songs.Great ❤️❤️❤️❤️
භාවනාවක් 😻
supiriyak thama❤️
අපි හැමෝටම මේ සින්දුව අහද්දි කාවම හරි මතක් වෙනවා 🥺💦❤️
මට ඔයාව මතක් වෙනවා
@@pramalalnishantha2128 😅
මේ comment එකේ reply දකිද්දී මට සින්දුවක් මතක් වෙනවා. (මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බඹරාආආආඅ .... )😅😅
@@Thiran-2264 matath matak une nathuwa neme ithjn😂💔
@@vihangafernando3257 ඉමෝසනල් ඩැමේජ්😅💔. අන්කලය මේවා දැකල බනීද දන්නෑ🤧🤧
Wow wow wow
Brilliant performance ❤
I wanna say to the person who dedicated this song to me "I love you babe" ♥️
😍
Supiri supiri hitata wadinawa godaaaak
ගැහැනු කෙනා කියන ටිකේ අමුතු ලස්සනක් තියෙනවා🙂❤️
මගේ හිත ගත්තු හරිම අපූරු ගීතයක්
Lyrics Music ❤️❤️
😍😍😍 love this one 😍😍
හරිම ලස්සනයි ❤️
This song never gets old ✨
The intro part is similar to the intro of Arjit Singhs Kabira..!! Nice song from Yasas great work..
Yeah..Even I watched it after this comment 😍😍
@@dihasinghe4216 Great so happy to hear..!!
කදුල පවසද්දී , කදුල තව තව ලං උනා 🥺
සියලුම වැඩ පසෙකලා මං ආවා
දෙන්නම එකට ආසාවෙන් අහපු සින්දු ඒ මතකයන් හිතේ තියාගෙන තනියම අහන්ව... ඉන්න තැනක සතුටින් ඉන්න 🥺❤
පට්ටම sinduwak brooo
මා මවනා හීනයේ ....
ඔබ ඉන්නවා වගේ....❤️🥀🥺
කදුලයි පවසන්නෙ.......❤😍
Well done! ❤❤❤
This is a masterpiece 😍
Hadawatha heri වැටෙනවා wage දැනෙනවා eyagen labena adareta ..adarei marama විදියට sanasimak දැනෙනවා me song aka ahanakota eyawa mathake theyan.👌😍😍👊🤛🥰❤️❤️🤙✌️
Kiynna wachana na patta adarei 😍❤️
2022 ත් අහන්නේ මං විතරද?😍😍
Me too listening to this song in 2022
Superi...💪💪👌
පුංචි කතාවක් කියන්නද මං මුලින්ම ඩ්‍රග් එකක් යූස් කරපු වෙලාවක මං මේ සින්දුව ඇහුවේ. Tv එකේ ගියෙ මට ආපු ෆීලින් එක පාවෙලා යනවා වගේ හිතින් වින්දා විඳිල්ලක් මං හිතුවෙ ඒ අර ඩ්‍රග් එක නිසා කියලා. පස්සෙ මීටර් උනේ සින්දුව ඉවර උනාම පාවිච්චි කරන්න ගත්ත එක තවම මගෙ අතේ... ආයෙ මුකුත් කියන්න ඕන්නෑනෙ මේවනෙ ඩ්‍රග් ❤ මනසට හිතකර කිසි කෙනෙකුට කරදර්‍යක් නැති . . . . . . . 18 years old me
මුල් වචන ටික ලැබුන හැටි කවුරුත් දන්නෙ නෑ .කඩවත පුස්තකාලයෙන් කටු සටහනක් තමයි පස්සේ පස්සෙ කාලෙ සිංදුවක් කරේ.දන්නෝ දනිති කවුරු මොනවා කිව්වත් තිත්ත ඇත්ත ඒකයි🔥
Mokkda brother kathawa ??
Oyaa mokenda me lyrics video eka haduwe 🎆 eka shok ptta
Meka hadala thiyenne Filmora eken bn
Mul pada tija maru
Sopiri
I love this song❤️❤️❤️❤️❤️😘😘😘
Nice song❤
❤️🥀සදේ මන් කෙසේ කියන්නෙ
Wow nice 👍👍👍
i realy love this song
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ.. ❤️
Patta ❤️
Maru me. Sinduwa ඈ ahanna asai epa wennme naha ❤ i. Love this song❤😘😘👍👍🎉🎉🎉
Hithak aka parak hari riddagena inna kenekta ahala feel akak ganna puluwan . Tamanta thamanwa dakinnath puluwan. Onnam as deka kadulu anna as piyagena ahan innath puluwan. ❤️🎯
👌 නියමයි , T 🎷☝️💛
Im dying with every single word😢😢😢😢😢😢😘😘😘😘😘
බෙහෙත් 💆
අමුතුම ලෝකෙක තනිවෙනවා මේක අහනකොට❤️🥺
Very nice 😎
Niyama voice 1k
එල ඈ 👌
😔Godak lassanai 💓
Beautiful awesome
Not friends not enemies just strangers with memories 😞#chamm
heme sinduvakama lyrice oone download karana puluvn vidiyata good luck
Still my fav 🌸
2023 අහනඅය කෝ ❤❤❤❤
🥺❤️💫Fav😍
2023ත් අහනවා මේ සින්දුව
කදුලයි පවසන්නෙ🥺❤
2024❤
පෙම් වර්ශාවහී මා තෙමා ❤️😌❤️
හිත😌😌😌 නිවුනා
Beautiful
නෙතේ වේදනා විදින්නේ ඔබේ රූ නිසා🥺❤️
මන් ආසම සිංදුව ❤️
Same❤
Thank you bro
supirii⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
Supersong❤❤❤😊
Patta machan💝 Congratulations 💪
Patta 😜😜
Wow😍
Kadulai ... anna e tika marama lassnai
Hmm oww e tika amuthui 🥰❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️l love this song
Pixuwak🔥😍
good luck
2024th ahanne man witharad😁😍
Ow
E wachana...❤
This misic has a bollywood vibe.
Yeah
💞
NICE🙂