One of the beautiful story that I ever seen in my life time 💙 සමහරක් තැන්වල ඇස් වලට කදුලුත් ආවා..සතුට , දුක එකට එක් උනු, යුගයේ සුන්දර ආදර අන්දරයක්..දනුක චරිතය, ඇත්තෙන්ම පරමාදර්ශී චරිතයක් ...මේ සුන්දර කතාව ලියූ කතුවරයාටත්, මේ කතාවේ චරිත වලට පන පෙවූ නලු නිලි කැලටත් , ITN නාලිකාවටත් බොහොමත්ම ස්තූතියි 💙💙💙 - 2022 January 27 - Niku 🌿
Thanks ITN for uploading all the content of Bonda Meedum teledrama.I was in grade 9 when this was initially telecasted and had zero interest to watch it. So I couldn’t watch it at all at that time ;but really loved the theme song from then. However, recently I was happened to watch the very first clip and loved it, then kept watching all the clips until the last one. This is amazing, than so called mega stuff...♥️ plus the scenes remind me of my past in Sri Lanka n my high school life too♥️ Keep uploading good old teledramas🌷🙏🏻
Me drama eka 90% mage life ekata sambandai. Me welaweth andenawa Mata. Man school yaddi meka tv eke baluwa. Dan Dubai inne. Nikamata aye balanna hithuna. Me drama eke samahara dialogues aththatama mage life ekedi mata ahila thiyanawa. 😢. E kale api dennath mehema dewal walata face kara kiyala danunama ada inna thana gana godak sathutu wenawa.😊
2023, දිත් මේ කතාව බලන්න හිත දුන්නේ ඒ තරම්ම" බොද මීදුම්"අපේ හදවතට සමීප වූ නිසාවෙනි.❤
අවංක ආදරය
අවංක යහලුකම
මනුස්සකම
පිරිමිකම ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මේ telidrama එකෙන් 💯
උදාරි හා සාරංග හරිම ලස්සනට රගපෑම ඉදිරිපත් කරලා තියෙනවා...මේ නාට්‍යය මෙච්චර ලස්සනයි කියලා නම් හිතුවේ නෑ...ස්තුති ITN...
😅😅😅
අනිවාර්යයෙන් 😝😝😝😝
නොකියාම බෑ
ලස්සනයි.ලස්.ස්නයි🙏✋👍🔥
@@බන්ගලිගෙදර-ය2ඪ in
ඉස්සර කාලේ කතා එකපාරක් නෙවෙයි 10 පාරක් බැලුවත් එපා වෙන්නෙ නැහැ හරිම ලස්සනයි...
ජිවිතේටම බලපු ලස්සනම කතාවක් ඒ තරම් පිස්සු වැටිලා.. කියන්න වචන නෑ.... ආදරෙයි ❤❤❤❤ itn
අනේ මරම ලස්සනයි ...ඔක්කොම බැලුවා....මෙ වගෙ drama එකක් novel නිර්මාණය කලාට හැමොටම පින්....හරිම ලස්සනයි ....හරියටම ගැලපෙන අය චරිත වලට ගත්ත එක මාරම වටිනවා...ලස්සනයි ....❤❤❤
ලස්සන කතාවක් 2010-15 කියන්නෙ itn එකේ ලස්සන කතා ගියාට.❤ ඒකාලේ හරිම සුන්දරයි (2005මම) හරිම ලස්සන සුන්දර කාලයක් වගේම මෙම චිත්‍රපටයට දායක උණ සැවොමටම හද පිරි තුතිය පුදමි.❤❤❤❤❤❤❤❤❤මම DSB ❤
අවුරුදු 13 කලිං පිස්සුවෙන් බලපු කතාව.. අද 2 නි පාරට ඔක්කොම බැලුවේ.. දනුක සංසලා කියන්නේ පට්ටම ආදර කතාවක්.. ඒක හැමදාම හදවතේ තියේවී ❤ 2023.08.19
අවු.12 කළින් ගියපු කතාවක්...අදටත් බලපු ආදරණීයම කතාව බොද මීදුම් 🥺❤️💙
හරිම ලස්සන කතාවක් මුල ඉදලා අවසාන කොටස දක්වා බැලුවා Thanks ITN ❤️💯
අදින් බලලා ඉවර උනා
පැතු සිහිනය සැබෑ... උනා
බොද මිදුම් 😘
අවුරුදු 10 පස්සේ දෙවෙනි පාරටත් ඉයේ බලලා ඉවර උනේ , තාමත් ඒ රස එහෙම්මයි...., great story great acting සාරංග - උදාරි... දැන් මේ වගේ වැඩ්ඩෝ නැති එකයි , මේ වගේ කතා නැති එකයි දුකයි
Aniwarenma
Mamath
Ou bn adatath danuka sansala kiynne wenm kthwk bn patta feeling ekk enne blddi adooo marm lssani bn aurudu 14di bluwe dn 25k mat
Eek thmaa duka
ගොඩක් ලස්සනයි,ජීවිතය,ආදරය,අනිත්‍ය බව, හැම දේම කැට් වෙලා,ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි සංසාරික බැදීම් කඩලා බිදලා දාන්න එපා වචනයකින්වත්,ඔයාලටත් එහෙම බැදීම් හම්බවෙයි සමාජයේ, උදවුවක් වෙන්න එයාලට වචනෙකින් හරි,ගොඩාක් පින්,
සාරංග,උදාරි එක්ක බොද මීදුම් 2 ඕනේ plsss😯😯❤️❤️..
Ane ow bonda meedum season 2 ooni aniwaryenma itn😊
අනිවාර්යයෙන්ම ඕනේ
එහෙම එනවනම් ඒත් මේ කට්ටියම හිටියොත් හරිම ලස්සන කතාවක් වේවී.❤
ගොඩාක් ලස්සන ආදර කතාවක්.මාරම හැගීමක් දැනෙන්නේ මේ කතාව බලද්දී.මේ වගේආදර වන්තියෝ වන්තයෝ දැන් සමාජයෙන් වියකිලා..ගොඩාක් සිතූතියි ITN
ධනුක සංසලා කවදාවත් අමතක වෙන්නෙ නෑ ඉස්සර ආසාවෙන් බලපු කතාව❤️ theme song එක මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
කතාව බොළඳ වුනත් හරීම ලස්සනයි. හොඳ ගලා යාමක් තිබ්බා. එකම අවුල බොඳ මීදුම් එක පෙලට ටීවී එකේ ගියේ එඩිට් කරලා.මේකෙන් බලද්දි ඒක තේරෙනවා.අපරාදේ එහෙම කලේ...කොහොම වුනත් මම නම් ආසාවෙන් බැලුවා.. අප්ලෝඩ් කරන කම් බලාගෙන හිටියා සමහර දවස් වලට...😍😍😍😍😍💐💐💐💐💐💐
ආදරේ කියන්නේ අහස පොලව කම්පා වෙන දෙයක්.. මේ කතාව බලලා ආදරේ කරන්න කෙනෙක් ට adune නැතම් වැඩක් නෑ.. හරි වටිනවා අද මේවගේ සමාජේ කට මේවගේ කතා.. බුදුසරණයි
එකනම් ඇත්ත 😢❤️
ඔයා හොද වෙච්ච එක කොච්චර දෙයක්ද සංසලා අපිත් මේ ටිකේ දුකින් හිටියෙ 😢😢😢😢😢
කොහොම පටන් ගෙන කොහොම අවසන් කරන්නද තේරෙන් නෑ..
මුල ඉඳන් සතුට සිනාව,ආදරය එක්ක ඇවිල්ලා අවසානෙදි දිගට හරහට දුක වේදනාවෙන් අපිවත් පෙලලා..
අවසාන මොහොතෙදි හැමෝටම සතුට සිනාව ගෙනල්ලා දුන්නා..
සුජීව ප්‍රසන්බ ආරච්චි මහත්මයගෙ බලපු කතා අතුරින් අවසානයෙදි ගොඩක්ම දුක හිතුන කතාවක්..
දනුක අයිති සංසලාට
සංසලා අයිති දනුකට..
ස්ථීර ඒ ආදරේට ඇත්තටම වශී වෙලා හිටියෙ..💕
දනුක බලාපොරිත්තු වුන විදිහටම මෙතනින් එහාට මේ කතාව තිබුනානම් වෙයි..
සංසලාවයි කසුන් මල්ලිවයි බලාගෙන....
ස්තූතියි ITN,අවුරුදු 10කට පස්සෙ මේ ලස්සන කතාව ආපහු බලන්න අපිට ඉඩ සැලැස්වුවාට
Shashin Nawarathne
(IN 2021.10.11 Monday
04.15am)
මම පොඩි කාලෙ මෙ කතව බැලුවෙ චුටි කොටසයි. අවුරුදු ගානකට සතියක් විතර මෙ කතව බැලුවෙ පිස්සෙක් වගෙ පට්ට ලස්සන ක්තවක් 😍😍😍❤️😘😘😘😘😘😘😘
මමත්😂😂
One of the beautiful story that I ever seen in my life time 💙
සමහරක් තැන්වල ඇස් වලට කදුලුත් ආවා..සතුට , දුක එකට එක් උනු, යුගයේ සුන්දර ආදර අන්දරයක්..දනුක චරිතය, ඇත්තෙන්ම පරමාදර්ශී චරිතයක් ...මේ සුන්දර කතාව ලියූ කතුවරයාටත්, මේ කතාවේ චරිත වලට පන පෙවූ නලු නිලි කැලටත් , ITN නාලිකාවටත් බොහොමත්ම ස්තූතියි 💙💙💙
- 2022 January 27 - Niku 🌿
ඒ ධනුක මං.සේනක මගේ යාලුවා.මේ මගේ කතාව කියලා මට හිතෙනවා❤❤❤❤❤
අවසාන කොටස දක්වා මම බැලුවා ඔයාට ගොඩාක් ස්තුතියි නැවත මේ වගේම ලස්සන කතාවක් දාන්න දෙවි පිහිටයි සුබ දවසක්
Ni
ආයේ මේවගේ කතාවක් එන්නෑ😍✌️
අවුරුදු ගානකට පස්සේ ආයේම බලන්න හිතුනා ❤😇
ආසම කතාවක් ❤🥰
පොඩි කාලේ බලපු ඒ ආදර කතාව 2023 ආයෙ බලලා ඉවර කරා අද තමයි ඒ ආදරණිය කතාව හදවතට දැනුනෙ ❤🥰😘
විශිෂ්ට නිර්මාණයක් එතනින් එහා කියන්න දෙයක් නැත ❤❤❤
ආදරය, ❤️ලොව ඇති,මිලකල නොහැකි, වටීනාම වස්තුවයි❤️❤️
Hii
මන් දැක්ක දෙයක් තමයි හැම එපිසෝඩ් එකකම කමෙන්ට් දාල තීන්නෙ ගොඩක්ම කොල්ලො ඒකියන්නෙ මේ කතාවට ගොඩක් බලල තීන්නෙ කොල්ලො😇මේ කතාවට කැමති අය ඉන්නවනම් බොද මීදුම් පොත් ටිකත් හොයන් කියවන්න කතාවටත් වඩා ලස්සනයි,පොතේ තීන සමහර කොටස් කතාවෙ නෑ pdf එකත් තිබුන ඉන්ටනෙට් එකේ😇
ඔවි novel එක මාර ලස්සනයි ....
අපේ අවාසනාවකට මේ වගේ ආදර කතා නැවත බිහිවන්නේ නැහැ මමත් ආසයි සුජීව ප්‍රසන්න ආරාචිචි සර් ලියපු සඳුන් අයියා අධ්‍යක්ෂණය කරපු මේ වගේ ලස්සන ටෙලිනාට්‍යයක් බිහි වෙනකන් එත් ආයේ කවදාවත් එහෙම වෙන්නේ නැහැ 😥😥කොච්චර බොළඳ වුනත් දැන් යන කිසි තේරැමක් නැති කතා වලට වඩා මේ කතා හරි සුන්දරයි ඒ වගේම හරි ඉක්මන්ට ඉවර වෙනවා ❤️💐🙂
Danuka sansala kiynnema eka yugayak bihi krpu couple ekk 🥺❤️🩹
අනේ හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ දනුක සන්සලා ❤️❤️ලස්සන ආදර කාතාවක් 💚💗💗
උදාරි හා සාරංග හරිම ලස්සනට රගපැවා...මාරම දක්ෂයි මෙ drama එකේ රගපාපු හැමොම....ලස්සන drama එක...❤❤❤
දෙවනි පාරටත් කොටස් 250 බැලුව හරිම ලස්සන කතාවක් 💕💕💕
4 වතාවක් එකම කතාව බලනවා කියන්නේ එක ඇත්තටම හිතට වැදුණු හින්ද .....මම බැලුවෙත් එක හින්දමයි මේ 4 වේනි සැරේ .....මේක නම් අමතක වේන්නේ නැති ආදර කතාවක් ❤️❤️❤️❤️❤️
අවුරුදු 10 පස්සේ ආයේ ඉවරවෙනකන් බැලුවා. දනුක වගේ අවංකව ආදරය කරන මිනිස්සු හරි දුර්ලභයි. -2022-
මේක 2011 ගියේ
ඇත්තටම ධනුක වගේ ආදවන්තයෙක් ලබන්න සංසලා කොච්චර වාසනාවන්ත වෙන්න ඇතිද 😍
❤❤❤🙏🙏🙏😍😍😍
Dilshanpyamnthaddeeshap
කොටස් 250ම බැලුව... ලස්සන කතාව...
3 පාරත් බැලුවා ධනුක සංසලා මෙ වගෙ රගපැම් දැන් කාලෙ නැ ස්තුතිය එ චරිත 2අමත ක වෙන් නැ 💪♥️♥️♥️♥️
විද්‍යාලයේ හංදියෙන් යන යන පාරට මෙ ගෙ දකිද්දි කතාව මතක් වෙන්වා.....
E koheda
කොහෙද තියෙන්නෙ මේ ගේ
@@sasindushehan8478 හෝකන්දර.. කොට්ටාව - මාලබේ පාරේ.. Kaju Tree food court එක ඉස්සරහා ගෙදර..
ඇතතටම බලන්න ආසයි ඒ ගෙදර
@@chathuraanuradhalk
මොන ගෙදර ද
ලස්සනයි කතාව මම මුල ඉදලාම බැලුවා රංගනයේ සිටිය සියලූමදෙනාට ස්තූතියි i.f.n takes
මම මේ කතාව බැලුවා ඔකොම 2පාරක් 3පාරක් විතර මේ කතාව 2කොටසක් ගහන්නකෝ plaseමේ චරිත ටික ඔක්කොම දාලා ආසම චරිතේ කූමාර අනේ මේ කතාව හරිම ලස්සනට 2කොටස ගහන්න පුලුවන් ගහන්නකෝ ITN please
Hmmm💔
Sansala,danuka,maliyadda,kumara yana charita walta mee ayama inna widihata aniwa ooni.season 2 denna itn 🥺❤️❤️
TV එකෙන් බැලුවට පස්සේ අයෙත් phone එකෙන් කොටස් 250ම බැලුවා. ලස්සන කතාවක් හැමෝම ලස්සනට රගපානවා..❤❤❤❤
අම්මෝ පපුවේ අමාරුවකුත් හැදුන මේක බලලා ❤❤❤
අතීතයේ නොමැකෙන මතක තැබූ කලා නිර්මාණ .. ආදරෙයී උදාරී & සාරංග
මුල ඉදල බලපු අය කෝ
ඕ
හොද වැදගත් ආදර්ශමත් කතාවක් තමයි බොද මීදුම් කියන්නේ ජීවිතේට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් මේ කතාවෙන්...පොඩි කාලෙත් බැලුවා මේ කතාව..1 වන දිගහැරුමේ සිට 250 වන දිගහැරුම දක්වා නැවතත් ITN you tube චැනලය ඔස්සෙ කතාව නැරඹුවා
ඔබ සැමට ස්තූතියි
💯
ගොඩක් ලස්සනයි.තෑන්ක්ස් ITN...ලස්සන ම ලස්සන හදවත් කවදාවත් වෙන් වෙන්නෙ නෑ කවදාකම හෝ එකතුවෙනවා....2011 වඩා 2020 අමුතුම රසයක් නැවතත් වින්ඳ😘😘😘
ඒක ඇත්ත 2022 ත්
@@DINAPRODUCT අනිවා
@@a.hcrishanchandima6270 අයේ ආයේ බලනව මැරෙනකම් ❤️😥
@@DINAPRODUCT ❤️❤️❤️
@@a.hcrishanchandima6270 ❤️❤️❤️
පැතු සිහිනය සැබෑ වුණා..... 💗😍😘🤗👍
2024 බලන්නේ කවුද??❤
ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️ බොද මිදුම් ගොඩක් ආදරෙයි 💖💖
අද බලල ඉවර කලේ හරිම ලස්සන කතාවක් ඒ කාලේ tv එකෙන් බැලුවට හරියට බලන්න උනේ නැ අවසානය මම හිතපු විදියට ඉවර උනා ඇඩුන වාර ගොඩක් මේක බලද්දී අවසානය බලපු අයට දුකක් නොදැනෙන්නට මෙි ආදර කතාව ඉවර කළාට ගොඩක් පිං 💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅ආදරෙයි හැමදාමත් ඒ ආදරයට
නවකතාව කියෙව්වට පස්සේ මේක බැලුවේ.2023 තාමත් ඒ හැඟීම එහෙම්මමයි ♥️
14:35
❤❤❤ 15:58 Ending ඒ කාලේ අය එන්නෙ නැතිවෙයි
මෙකනම් පට්ටම කතාවක් 🥺 මම මේ කතාව දවස් 2ක් නිදි මරාගෙන බැලුවා ඔන්න දැන් තමා ඉවර උනේ😊 මගේ ජිවිතයට මේ කතාවෙන් ගත්ත ආදර්ශය ඉතා විශාලයි😍💓
♥️❤️♥️♥️🌹🌹🌹🌷හරිම ලස්සනයි මම නව කථා පොතත් බැලුවා මෙකත් ඉවර වෙනකල් බැලුවා ලස්සනයි ගොඩක්
සමහර ගොන් හිකනල්ලුන්ට මේක තුට්ටු දෙකේ කතාවක්. මේකෙ අන්තිම හරියෙ කමෙන්ට් කරල තියෙන ඒවගෙ පිලිතුරු බලන්න.
ගොඩක් ඉස්තුතියි ITN. දිගටම රැදෙනව අපි ඔබත් එක්ක. ඉතින් ,, ලස්සන අර්ථවත් teli drama යන්නෙ ITN එකේ කියල හදවතින්ම කියනව මම . හැමදාමත් හොදමදේ කරන කියන ITN ඔබට ආදරෙයි හැමදාමත් .👉💖💖💖💖👈 😘😘😘😘 උම්ම්ම්මා ගොඩායි....
Aniw kollo
දැන් කාලෙ ඉන්න දෙමවුපියන්ටත් දරුවන්ටත් බලල හැදෙන්න හොද කතාවක්..පොඩි කාලේ මේක බැලුවා...අයේම අද බලල ඉවර කලා...දැන් තියන කතා වලට වඩා කොච්චර ලස්සනයි ද...කතාව නම් හරිම ලස්සනයි ...දනුක&සන්සලා....💖..හැමෝම හරිම ලස්සනට act කරල හරිම ලස්සනට කතාව ඉවර කලා...මරු...good job ITN
ඡිවිතේ වෙනස් කල කතාවකි. සැබැ ඡිවිතේද කියා මට හැගෙයි. මෙය සාර්ථක කර ගැනිමට සහය දුන් සැමට ස්තුතියි.
මේ කතාව 2010 යේ TV එකේ යද්දිම බලපු කතාවක්..එතකොට ඉස්කෝලේ 11 වසරේ , TV වලින් කතා බලපු ලස්සන කාලයක්..☺ඒ කාලේ ගොඩ දෙනෙක් TV ඉස්සරහා ඉදන් මේ වගේ ගියපු කතා සෙට් එකම බැලුවත් , මම හිතන්නේ නෑ අද ඒ අය TV ඉස්සරහ ඉදන් ඒ කාලේ තරම් උනන්දුවෙන් දැන් යන කතා බලනවා ඇති කියලා.. 😌 සමහරුන්ට බොළද කතාවක් , සමහරුන්ට බලපු ලස්සනම ආදර කතාව වෙන්න පුලුවන් 😀 මේ කතාව නිසා ජීවීතේ වෙනස් කම් ඇති කර ගත්තු කොල්ලෝ කෙල්ලෝ වගේම , සාරංග අයියා , උදාරි අක්කගේ රංගන ජීවීත වෙනස් කරපු කතාවක්.. 😊 ( 2023 දී ආපහු බලලා , පළවෙනි වතාවට කතාවකට Comment එකක් දැම්මා 😁 )
මට නම් බලපු ලස්සනම ලස්සන ආදර කතාව බොඳ මීදුම් විතරයි.මේක ටීවී එකේ යන කාලෙ මං 10 වසරෙ හිටියේ,යූටියුබ් දැම්මට පස්සේ අදටත් බලනවා,ඇත්තට මේ තරම් හා ලස්සන ආදර කතාවක් මං දැකලා නෑ.ඔයා කිව්වා හරි සාරංගගෙ සහ උදාරිගේ රංගන ජීවිතයේ වෙනස් වෙන්නේ මේ කතාවෙන්.දෙදෙනාම ජනප්‍රියම නළුවා සහ නිළිය වුණා කතාවත් ජනප්‍රියම ටෙලිනාට්‍ය වුණා
2 වතාවටත් 01-250 බැලුවා,ගොඩක් ලස්සනය කතාවක්.Thq ITN🙏❤
කොටස් 250 බැලුවා. හරි ලස්සන අර්ඨවත් ආදර කතාවක්. ඒ අයට හිමි චරිත ඉතා දක්ශ ලෙස තාත්වික රංගනයක යෙදෙනවා.. මේ නිර්මාණය සදහා දායක උනු හැමෝටම ගොඩාක් ස්තුතියි ...ආදරෙයි ❤❤❤ ... ප්‍රඨාන චරිත දෙකට ගොඩාක් ආදරෙයි ❤❤❤.. දනුක(සාරංග) සංසලා(උදාරි) ඒ වගේම සේනක(උද්දික) දුෂ්ඨයා සාලිය(ගයාන්) හාසය රංගනය හොදින් කරනවා කූමාආආර 😁😁😁නැත්නම් හිරිවාතේ එනවා නෙහ්🤣🤣🤣.. (රජිත හිරාන්). ඔක්කොටම ගොඩාක් ස්තුතියි ගොඩාක් ආදරෙයි ❤❤❤ .. අනිත් සෙසු චරිත වලටත් එසෙයි. මේ චරිත සදාකල් අපේ හදවත් තුල ජීවත් වෙනවා තාමත්. රූපවාහිනී මහගෙදර thank you ITN හැමදාමත් ආදරෙයි ❤❤❤ 👌👌👌👌💪💪💪👍👍👍👍🔥🔥🔥🔥.. උසස් රසවින්දනයක් ප්‍රෙක්ෂකයාට ලබා දුන්නාට හැමෝටම ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🔥🔥🔥👍👍👍💪💪💪👌👌👌❤️❤️❤️❤️❤️......
6 වෙනි වතාවටත් බැලුවා.. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැති කතාවක්.. ආදරෙයි හැමෝටම..❤️❤️❤️👍👍
දනුක සංසලා වගේම සේනක..😎 කූ...මාර..❤️🤭 ,කමලා අක්කා❤️ මයුමි ,කසුන් මල්ලි අපේ සපෝටස්ලා පස් දෙනා ගැනත් කියන්නම ඕනි.✨️🤭❤️මාලියද්ද ,ඉරෝශිනී ,විරාජ් , දනුකට උදව් කරපු හැමෝම , කී නොකී චරිත ඔක්කොම නියමෙටම තිබ්බා..කතාව මේ තරම් ලස්සන වෙන්න මේ කට්ටියගෙම දායකත්වය අනිවාර්යයෙන් හේතු උනා.ආදරෙයි රගපාපු චරිත ඔක්කොටම.❤️
කතාවනම් ලස්සණයි එත් අවසනය ඉක්මන් වැඩියි වගේ තව කොටසක් පේන්නන්න හැදුවනම් නියමයි
ඔව් ඒක නම් ඇත්ත ඉක්මනින් ඉක්මනින් සිද්ධි ටික උනා
හරිම ලස්සනයි මම 3න් වෙනි වතාවටත් අද බලලා ඉවර කරා මම ඉස්සෝරම බලද්දී පොඩි ❤❤❤❤❤❤❤ එතකොට එච්චර තෙරැමක් නැ ඒත් ඒක දැන් හොඳම ආදර්ශ කාතාවක් ගොඩක් ඉස්තුූති ITN සියලු දෙනාටම ❤❤❤❤❤❤ රංගනයන් දායක una hema දැනටමත් ❤❤❤❤
අනේ ඇහැක්නන් පබලුත් මේ වගේ මුල ඉදල පිලිවෙලකට දාන්නකෝ 🤲
pabulu Tale drma plz Reboard cast Itn tv New prient
pabulu Tale drma plz Recast Itn tv New prient
pabulu Tale drma plz Recast Itn tv New prient
Asam kthwa🥺💗🌼
මේ කතාව බැලුවෙ මං පිස්සුවෙන් වගේ. අද තමා බලලා ඉවර වුණේ...♥️😍😍😍😍😍😍😍😍😍
මේකෙ 2 හදන්නකෝ එයාලට බබාලා හම්මෙලා 🥰
ලස්සනට කතාව ඉවරඋනා සුබරාත්ත්‍රියක් බුදු සරණයි හැමෝටම බායී ..👍
කතාව ගැන නම් කියන්න දෙයක් නෑ සුපරි...තීම් සෝන්ග් එක ගැනත් කියන්නම ඕනි අකතාව වගේම සින්දුවත් දෙකම අපිව පිස්සු වට්ටනවා.ඒ කාලේ පිස්සුවෙන් වගේ ටීවී එකෙන් බැලුවෙ.දැන් අවුරුදු 10ක ටත් වැඩි කාලයක් ගිහින් අදටත් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.❤️✨️ජීවිතේට බලපු ලස්සන ම කතාවක්.දනුක සංසලා ,💞කවදාවත් මතක ආදරවන්තයො දෙන්නෙක්.කතාව ඉවර නොවුනනම් කියලා හිතෙනවා.ඒ තරමට මේ නිර්මාණය අපේ හිත් සොරා ගත්තා..ආදරෙයි පොඩි හරි ජවනිකාවක් රගපාපු චරිතෙ සිට චරිත ඔක්කොටම .මොකද එයාලා නියමෙටම ඒක කලා..🥰 කතාව සාර්තක කරගන්න කැපවුනු ඔක්කොටම බොහොම ස්තුතියි මේ වගේ ලස්සන ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක් අපිට දුන්නට.හිතේ රැඳුණු ආදර කතාව...
බොද මීදුම් ....❤️
සතියක් ඇතුලත කතාවම බැලුවා .ගොඩක් ලස්සනයි .අද සමාජයේ ඔහොම ආදර කතාන්දර අඩුයි.හැබැයි ලැබෙනවා නම් වාසනාව ❤
අරමුණ ආත්ම ව්ස්වාසය තමයි😘😘😘😘
ස්තුතියි සාරංග උදාරි itn රංගනයෙන් දායක ඌ සැමට තෙරුවන් සරණයි
අවුරුදු ගානක් පරන කතාව 2022ත් බලපු මං
අනේ මේක කොච්චර බැලුවත් ඇති වෙන්නෙම නෑ. නේ ඒ තරම් ම ලස්සනයි
මේ කතාව යනකොට 1 වසරෙ මං එතකොට මේ කතවෙ තේරුමක් දන්නේ නැතුව බැලුවට දැං බලනකොටන්ම් ලස්සනයි ❤️🔥
Kee parak nam bluwd mathaka na..meka nam pissuwk 🥺❤️🩹
හරිම ආදරණීය රංගනයක් සාරංග සහ උදාරි දෙන්නාගෙම 🔥🥰
Thanks ITN for uploading all the content of Bonda Meedum teledrama.I was in grade 9 when this was initially telecasted and had zero interest to watch it. So I couldn’t watch it at all at that time ;but really loved the theme song from then. However, recently I was happened to watch the very first clip and loved it, then kept watching all the clips until the last one. This is amazing, than so called mega stuff...♥️ plus the scenes remind me of my past in Sri Lanka n my high school life too♥️
Keep uploading good old teledramas🌷🙏🏻
Iwas in grade 11, due to OL's stopped watching at around the 100th episode. But watched in full now. It's cheeky, but also a wonderful story 👍
පැතු සිහිනය සැබැවෙිලා //බොදමිදුමි බොදමිදුමි ඔබයි මමයි වෙිවා ලස්සනයි තව හැගිමිබර මදි සමහර දෙවල්❤❤❤✌😝🎶😚🏰##########
හරිම ලස්සන කතාවක් මන් මේක බැලුවෙ පෝන් එකෙන්..සුජීව ප්‍රසන්න මහත්මාගේ විශිශ්ට නිර්මාණයක්...මේ කතාවෙ හොද යාලුවෙක් අවන්ක අදරයක් ත්‍රාසය භීතිය හැමදේම ගැබ් වෙලා තියෙනව ඇත්තටම ලස්සන කතාවක් මේ ආදර කතාව ටෙලි නාටයක් විදියට ප්‍රේක්ෂකයගේ සිත පිනවපු ස්වාදීන රූපවාහිනීයට බෙහෙවින් ස්තූති...❤❤❤❤❤❤❤❤❤
එ කාලේ බලපු ලස්සනම කතාවක් ආදරෙයි
5 වෙනි පාරටත් අද බලලා ඉවර උනේ කොච්චර බැලුවත් එපා එපා වෙන් නෑ
පුංචි කාලේ ආසම කතා දෙකෙන් එකක්..දවස් 4ක් තිස්සේ ඔක්කොම එපිසෝඩ් බලලා අද මේ දැන් තමයි ඉවර කලේ..ආසවෙන් බලමු අනිත් කතාව පබලු..අද මේ කතාව බලලා ඉවර උනා..පොඩි දුකකුත් තියෙනවා කතාව ඉවර නිසා.. පොඩි කාලෙදි බැලුවට පස්සේ ඔන්න 2023දි යූ ටියුබ් එකෙන් බැලුවා...❤️ මේ වගේ කතාවල් දැන් එන්නේ නෑනේ..🥺
2025 ❤ කියාගන්න බැරි හැගීමක් තියෙන්නෙ පොඩි කාලෙ බැලුවට මේතරම් ආදරනීය හැගීමක් දැනුන්නෑ❤ දැන් tv එකේ යන teledrama වලට මේතරම් ආදරනීය බවක් එක්කරන්න කවදාවත් බැරිවෙයි මේවෙනුවෙන් දායක උනු හැම කෙනෙකුටම ස්තූතියි 🙏
💗 ඇත්තටම මාරම ලස්සන ආදර කතාව .
දෙවෙනි පරටත් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නැ ....🎬♥
@ Dha Nu < ✍
තවත් ලස්සන සුන්දර ආදරණීය කතාවක් මෙසේ අවසන් විය.
තවත් නාට්යකින් හමුවෙමු ස්තූතියි !!!
Me tharam asa kathawak man meeta kalin ballala ne 😍😎😍
හරිම ලස්සනයි කතාව ඉස්සර ITN එකේ මේ කතාව යනකොට මුල ඉදල අවසන් වෙනකන් බැලුව අවසානෙ දනුකයි සන්සලයි ජය ගත්තා
E denna sathutin inna kotasakuth thibba nam godak hodai..maliyadda uncle, kasun, kamala, kumara, senaka, danukage pawle aya hemoma ekka sathutin inna kotasak...
hmmm
aniwrayen ewge tibba nam katawa meeta wada lassana wai aduma ganne tawa kotas 10 k hari 5k hari tibba nam lassana wai...
Ow.ekath eththa.aduma thawa kotas 5k thibba nan niyamai.anika awasane wenakota kathawe hitapu pradana nalu niliyan tikath laga hitiya nan gdk hodai.
ඒක තමයි ලොකුම අඩුපාඩුව. පොල්ලෙන් ගැහුව වගේ ඉවර උනේ. එපි 250ක්ම ගහල අපරාදෙ මේ විදිහට ඉවර උනේ. සේනකය ඇත්තෙවත් නෑ. දනුකගෙ හොදම යාලුව වෙලත්. තව ගොඩක් අය ඉන්න තිබ්බේ අවසාන කොටසෙ.
ඔව් ඒක ඇත්ත හැමෝම ඉදල අවසානය තිබ්බනම්
ලස්සන ආදර කතාවක්.❤️❤️ කියන්න වචන නැ සුපිරි❤️🤟💫..
හරිම ආසාවෙන් නැරබූ මේ ටෙලි නාට්‍ය කිසිදාක අමතක නොවේ.ඒවගේම මේ ටෙලි නාට්‍යයෙන් ඉගනගත් දේ බොහොමයී.රංගනයෙන් දායක වූ සියලුම නලු නිලියන් සියලුම දෙනාහට හදවතින්ම සුබ පතනවා ලස්සන වැඩක් මේ ටෙලි නාට්‍ය සදහා කැප වූ සියලුම දෙනාහට මාගේ හද පිරි සතුට ප්‍රනාමය පුදකරමි ආදර සිතින්❤❤❤
Harima Lassanai Koccara Baluwath Epa Wen Nh Meka Baladdi Mata Vitarada Aduna🥰😇🥲🥺Harima Adaraniya Katawak
Aniwa
මටත් බන් 😢
සිරාවටම ඈ❤
Me drama eka 90% mage life ekata sambandai. Me welaweth andenawa Mata. Man school yaddi meka tv eke baluwa. Dan Dubai inne. Nikamata aye balanna hithuna. Me drama eke samahara dialogues aththatama mage life ekedi mata ahila thiyanawa. 😢. E kale api dennath mehema dewal walata face kara kiyala danunama ada inna thana gana godak sathutu wenawa.😊
@@shehanwijewickrama8598 🥺
මේක ඉස්සර්වෙලම ගියේ මට මතක විදියට මම 5 වසරේ ඉද්දි.ලොකු තේරුමක් නෑ.ඊට පස්සෙ ආයේ එහෙන් මෙහෙන් කෑලි දැකලා ආයේ හොය හොය බැලුවා.ඒත් සම්පූර්න කොටස් හොයාගන්න තිබ්බේ නෑ ඒ දවස් වල.පස්සේ ITN එකේ ආයේ යනවා දැක්කා.ඒ මන් AL කරද්දි.ඒකෙනුත් බලලා ආයේ youtube එකෙනුත් බැලුවා.පිස්සුවක් උනා ඒ කතාව.2023 අද කැම්පස් එකේ exam තියෙනකොටත් අදින් බලලා ඉවර කරා.තවම එපා උනේ නෑ.ඒ රඟපෑම ඒ කතාව නම් මාරයි ❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතිය ආයේ ආයේ අතීතය ඒ ආදරය සිහිපත් කරදෙන්වට දනුක සංසලා ❤❤❤
මේක බලද්දි මටත් මේ වගේ ආදර කතාවක් තිබ්බනම් කියල හිතුව වාරනම් අනන්තයො 🥺❤
Drama eka nam niyamai...saliyai danukage thaththai hitiynm hodai kiyl hithenw..
Itn is best chennal of sri lank